How to Instal Car Full Pvc Mat | Easy Car Floor Lamination | sinhala

แชร์
ฝัง

ความคิดเห็น • 34

  • @hansajikariyawasam8976
    @hansajikariyawasam8976 10 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ මම අනිවාර්යයෙන් බලනවා.ගොඩක් වටිනව මේ වගේ දේවල් දාන එක.

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව මේ වගේ වීඩියෝ දාන එක.වැඩක් කරගන්න පුලුවන් කෙනෙක්ට වගෙම බැරි කෙනෙක්ටත් ලොකු අවබෝධයක් ලැබෙනව වැඩක් කරගන්න ඕන විදිය ගැන.

  • @milindaratnayake9665
    @milindaratnayake9665 10 หลายเดือนก่อน +1

    නියම වැඩක්....මේ දවස්වල ගොඩක් රස්නෙ නිසා දවල්ට AC මදි ගතියක් එනවා මරුටි 800 එකේ අපොස්ටින් එක ගලවලා මැක්ෆොයිල් ගැහුවොත් ඒක ගොඩක් දුරට අඩුවෙයි කියල හිතෙනවා එවාගෙ වීඩියො එකක් බලාපොරොත්තු වෙනවා ස්තූතිවි ජය වේවා..

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  10 หลายเดือนก่อน

      මට ඒ සම්බන්දව ලොකු අදහසක් නැහැ. මම ටිකක් හොයල බලන්නම්❤️

  • @rajithaprasanna6058
    @rajithaprasanna6058 10 หลายเดือนก่อน +2

    ❤❤❤ good job bro

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 หลายเดือนก่อน +2

    Good Job 👍👍

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  10 หลายเดือนก่อน +1

      බොහම ඉස්තුති ඔබ හැමදාමත් ගේ විඩියෝ අගය කිරිම ගැන මිත්‍රයා 🙏🙏❤️❤️❤️

  • @sajithudayakumara1611
    @sajithudayakumara1611 10 หลายเดือนก่อน +2

    ❤❤👍👍👍

  • @ruwanruwan4089
    @ruwanruwan4089 5 วันที่ผ่านมา

    මගේ ඩොල්ෆින් වෑන් එකටත් ඔය කාපට් එක දාන්න ඉන්නේ. වෙන කෙනෙක්ගේ වීඩියෝ එකකින් දැනුවත් කරා, ඔය වගේ කාපට් අව්වට රත් වීමක් වෙනව කියල. ඒක ඇත්තද ?. සුභ අලුත් අවුරුද්දක් වේවා 2024 🎉
    රූවන් - සයිප්‍රස් සිට

  • @udayakumar5420
    @udayakumar5420 10 หลายเดือนก่อน +2

    Where did you get the carpet can you send me tha address please

  • @gihanvimukthi1483
    @gihanvimukthi1483 หลายเดือนก่อน +1

    😄😍😍

  • @udithapriyanga
    @udithapriyanga 10 หลายเดือนก่อน +1

    Thawa podden 11000k ewarai. loku help ekak. Thanks

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  10 หลายเดือนก่อน +1

      Ekanam aththa. Loku deyak ne thamantama karaganna puluwan wedak 👍

  • @nipunamadushannipunamadush8441
    @nipunamadushannipunamadush8441 10 หลายเดือนก่อน +1

    Patta❤

  • @TissaKumara-r5y
    @TissaKumara-r5y 4 หลายเดือนก่อน +1

    මීගමුවේ මොන කඩෙන්ද කාපට් ගත්තේ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  4 หลายเดือนก่อน

      අවේමරියා හොස්පිට්ල් එක පරේ

  • @virajkumarapeli5729
    @virajkumarapeli5729 10 หลายเดือนก่อน +1

    Floor akata Dana carpet wargaya mokak da

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  10 หลายเดือนก่อน

      Mama ekata kiyana namanam danne. Carpet kadekinma thamai kiya illanna wenne

  • @dineshcostha2914
    @dineshcostha2914 หลายเดือนก่อน

    Me carpet walata kiyana nama mokakkda

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  หลายเดือนก่อน

      එහෙම නම්ක් නම් මම දන්නෙත් නැහැ.

  • @disa-3959
    @disa-3959 8 หลายเดือนก่อน +1

    මේ දාන එකත් වෙල්වට් කාපට් එකක්මද....? නැත්තන් වෙන වර්ගයක්ද...?

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  8 หลายเดือนก่อน

      නැ මෙක pvc කාර්පට් එකක්

  • @YasirumudaligeAkilakumara
    @YasirumudaligeAkilakumara 6 หลายเดือนก่อน +1

    බ්‍රෝ.ඔය කාපට් එක මොකක් කියලද ඉල්ලුවෙ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  6 หลายเดือนก่อน +1

      අන්ඩ කාර්පට් කියලා

    • @YasirumudaligeAkilakumara
      @YasirumudaligeAkilakumara 6 หลายเดือนก่อน

      @@lakshikamadusanka1467 තෑන්ස්ක් බ්‍රො😁❤️ අපෙ අප්පච්චිට කිව්වට එයා කාර් එක ගලවන්න දෙන්නැ. හැබැයි මන් තමා කාර් එකට එක එක ඒව හයි කරන්නෙ😁 හැබැයි එයා බයයි🥲 කාර් එක ගිනි ගනී කියල🥲

  • @kusilgayan9592
    @kusilgayan9592 10 หลายเดือนก่อน +2

    ගත්ත තැන ටෙලිෆෝන් නම්බර් එක දාන්නකෝ

    • @lakshikamadusanka1467
      @lakshikamadusanka1467  10 หลายเดือนก่อน +1

      දුරකතන අංකයක් නැහැ මන් ලග. ගත්තේ මීගමුවේ ආවේමරියා හොස්පිට්ල් එක පරේ කඩයකින්. ඒ පාරේ කඩ කිපයක්ම තිබේ