- 97
- 123 374
Common Bro Lucky
Sri Lanka
เข้าร่วมเมื่อ 15 ก.พ. 2013
Common Bro Lucky නාලිකාව හරහා මම ඔබ වෙත ඉන්දියන් Suzuki maruti / alto සහ අනෙකුත් කාර් වලට අදාල වන විඩියෝ අරන් එන්නේ. ඒ වගේම මම ගේන විඩියෝ වලට අමතරව ඔයලට අවශ කරන විඩියෝ ඇත්නම් එය comment එකක් මර්ගයෙන් මාව දැනුවත් කරන්න.
Whatsapp 0763109402
Whatsapp 0763109402
How to fill grease in bearing
How to fill grease in bearing
th-cam.com/video/tDl9fTFmEZs/w-d-xo.htmlsi=8eGJcEBWrhraKTjj
+94 76 310 9402 whatsapp
#Howtofillgreaseinbearing #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #tuktkusinhala #threeweelsinhala
#BearingMaintenance
#GreaseApplication
#IndustrialLubrication
#BearingCare
#GreaseFilling
#MachineMaintenance
#ProperLubrication
#EquipmentCare
#BearingLubrication
#MaintenanceTips
th-cam.com/video/tDl9fTFmEZs/w-d-xo.htmlsi=8eGJcEBWrhraKTjj
+94 76 310 9402 whatsapp
#Howtofillgreaseinbearing #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #tuktkusinhala #threeweelsinhala
#BearingMaintenance
#GreaseApplication
#IndustrialLubrication
#BearingCare
#GreaseFilling
#MachineMaintenance
#ProperLubrication
#EquipmentCare
#BearingLubrication
#MaintenanceTips
มุมมอง: 600
วีดีโอ
How To Alternator Bearing Replacement? 🤔🤔
มุมมอง 434หลายเดือนก่อน
How To Alternator Bearing Replacement? #HowToAlternatorBearingReplacement #alternatorrepair #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala
Coolant Level Sensor For Defender
มุมมอง 90หลายเดือนก่อน
Low Coolant Level Sensor For Defender #LowCoolantLevelSensorForDefender #Defender #LandRoverDefender #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala
How To Radiator Cap Work
มุมมอง 3272 หลายเดือนก่อน
How To Radiator Cap Work #HowToRadiatorCapWork #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala
Low Coolant Level Sensor For Every
มุมมอง 2402 หลายเดือนก่อน
Low Coolant Level Sensor For Every #LowCoolantLevelSensorForEvery #Lowwaterlevelsensor #suzukievery #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala
Low water level sensor for vehicle
มุมมอง 972 หลายเดือนก่อน
Low water level sensor for vehicle #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #Lowwaterlevelsensor
Low Coolant Level Sensor For Vehicle
มุมมอง 5023 หลายเดือนก่อน
Low Coolant Level Sensor For Vehicle #CarLowWaterLevelSensor #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #LowCoolantLevelSensorForVehicle th-cam.com/video/0b4EqPdjJG0/w-d-xo.htmlsi=1z9Xp1cy01DcEyrk
How To Repair Car Door Lock
มุมมอง 6473 หลายเดือนก่อน
How To Repair Car Door Lock #HowToRepairCarDoorLock #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #tuktkusinhala #threeweelsinhala
How To Change Suzuki Every Engine Oil ?
มุมมอง 4634 หลายเดือนก่อน
How To Change Suzuki Every Engine Oil #HowToChangeSuzukiEveryEngineOil #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #tuktkusinhala #threeweelsinhala #suzukievery
How To Cleaning Carburetor
มุมมอง 2084 หลายเดือนก่อน
How To Cleaning Carburetor #HowToCleaningCarburetor #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala #tuktkusinhala #threeweelsinhala
How To Change Coolant
มุมมอง 8194 หลายเดือนก่อน
How To Change Coolant #HowToChangeCoolant #Alto #Alto800 #Maruti #Maruti800 #Suzukimaruti #Altosinhala #Marutisinhala
Let'S Easily Remove The Check Engine Light
มุมมอง 4484 หลายเดือนก่อน
Let'S Easily Remove The Check Engine Light
The Best Solution To The Problem Of Vehicle Heat
มุมมอง 7515 หลายเดือนก่อน
The Best Solution To The Problem Of Vehicle Heat
Alto 800 Timing Belt Replacement sinhala
มุมมอง 3.2K5 หลายเดือนก่อน
Alto 800 Timing Belt Replacement sinhala
Let's Properly Maintain Your Car's Battery🏍🛺🚗
มุมมอง 6906 หลายเดือนก่อน
Let's Properly Maintain Your Car's Battery🏍🛺🚗
Maruti 800 Meter Panel Inspection And Cleaning 👌👌
มุมมอง 1K7 หลายเดือนก่อน
Maruti 800 Meter Panel Inspection And Cleaning 👌👌
The vehicle passes the emission test easily // Eco Test sri lanka
มุมมอง 1.3K7 หลายเดือนก่อน
The vehicle passes the emission test easily // Eco Test sri lanka
How about installing a relay directly to the radiator fan?
มุมมอง 2258 หลายเดือนก่อน
How about installing a relay directly to the radiator fan?
How to check your car's engine oil level ?
มุมมอง 5118 หลายเดือนก่อน
How to check your car's engine oil level ?
Alto drum brake adjust karana widiya kiyala dennako
Aiye ohoma time tiyala Rese karala ataariddi Dak gala sddayak enne ai
ඇත්තටම වටිනා video ටිකක්. මම ඔයාගෙ video බලලා break රෝද හතරේ ම. ගෙදරදීම repair කර ගත්තා.. ගොඩාක් ස්තූතියි. Sparkling plug repair video එකකුත් කරන්න පූළුවන් ද.
Jaya veva
මේ ෂොක්ස් දෙක සුසුකි එව්රි 62 එකට එන සයිස් එකම වගේ .... මගේ එව්රියට අලුත් දෙකක් නැතිව ඉන්නෙ
Great 👍👍👍👊
❤❤❤❤❤❤❤
Aiye arm dammata passe stering weel eka hirai ne ai a
thanks
thank you
Good luck
Aiye mage car eke ac clutch eka galawan watuna dan ac wada naa eka compressor eka wada clutch eka daganna loku ganak yanawada
😄😍😍
Alto lxi 2015 ekak komada karanne aiye
Oya karana widiyama thamai.
Supiri ❤
Thank you
වටිනව අයියේ..මේ වගේ වීඩියෝ එකක් බැලුවම සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන්
ඉස්තුති මල්ලි ❤️
ඔබ තුමාට බොහොම ස්තූතියි ,මේ කරන දැනුවත් කිරීම් ගැන,,මොකද කිසිම කෙනෙක්,මුදල් මත්තෙම කරනවා මිසක් මෙහෙම දෙයක් කාටවත් කියල දෙන්න කැමති නෑ..වාහනයක ඇනයක් ගලවන්නත් ගොඩාක් අය අනවශ්‍ය බියක් ඇති කරගෙන තියෙන්නෙ ඒත් මේ වීඩියෝ බලුවම ඒක නැත්තටම නැති වෙලා තියෙන්නෙ.ඒ තරම් සරලව කියල දෙනව,මගෙත් වාහනේ මං ගොඩාක් දේවල් තනියම කරගන්නව දැන්,නොදන්න අයටත් කියල දෙනව,මේ උතුම් සේවාව අගේ කොට සලකනව.❤
ඉස්තුති අගය කිරීම. ❤️
Maruti 800 ake me system ekata galawanna puluwanda ?maruti ake disk galawaddi raser aka damage wenawada?
Me widiyata galawanna puluwani. Ne ehema kisi prashnayak wenne ne
Tnx❤
Welcome
Welcome
aiya mata wahanayak nam na eth oyage hadana heti mama balanawa asawen aththatama godak watinawa wahanayak thiyana kenekta gedara idan hema dema hada ganna oyata bs aiye godak hoda weda me karanne oya thanks bs
Isthuthi malli. E wagema oyata ikmaninma wahanayak ganna lebewi. ❤️
@@lakshikamadusanka1467 thanks aiye bs oyata
Meka marutiyata puluwand ?
Ou puluwani
Excellent !👍
Thank you ❤️
අයියේ ඔය කෑල්ල කොහෙද ගන්න තියෙන්නේ
මම මෙක ගත්තේ ස්පෙයා පාට්ස් කඩේකින්
THANK YOU අයියේ මම ඒ කෑල්ල ගත්තා මම ම වැඩෙත් කරගත්තා. තවත් සුපිරි වැඩ ටිකක් ඉස්සරහටත් දාන්න 👍🔥❤️
thanks bro
Welcome
හරි පැහැදිලියි.මේ field එක professional විදිහට කරන්න ability 1 ඔයා සතුයි.good voice.
Thank yoy ❤️
buffer galawagena Timing belt change karana widiya full vedio 1k danawadaa
Karala thiyenne. Meka balanna th-cam.com/video/uBgo8-Ayzb4/w-d-xo.htmlsi=mYCN1YDWbQJLXYTe
@lakshikamadusanka1467 මේකේ buffer galawala belt cover galawana widiya nanee... e tikaath 1k danna puluwan da
What about O2 sensor service karannada ? Silent pathey Catholics block ekka komada identify karaney ?
Mata oya ahapu prashne therune nehe. Whatsapp msg ekak danna+94 76 310 9402
Can you send me mobile number ?
Kohomada ekak ganne
Eka ganna epa eke location tikak weradiyata pennanne. Hebei live voice nam ahanna puluwan. Wahanekata wagenam meka hodai th-cam.com/video/IeOd_CFxDRA/w-d-xo.htmlsi=gZZ1yzqx55F5-Wc7
Friend....බෙයාරින් එක සවි කරන පැත්තක් තියෙනවද?දෙපැත්ත වෙනස් නේද?එලිය ඇතුල මාරු උනාට කමක් නැද්ද
ඩස්ට් කප් එක එලිය පෙත්තට
Super
Thank you
Mage maruriye ohoma උනා පස්සෙ a/c රිලෙ එකට මෙහා පැත්තෙ රිලෙ එකට තට්ටු කරාම චෙක් එන්ජින් ලයිට් නිවෙනවා..එත් එක නිතර නිතර එනවා මොකද කරන්නෙ එකට
ස්කෑන් කරල බලන්න වෙනවා
Hiii mage maruti 800 ekk thiyanawa ...eke wangu gannakota "kata..kata"gala saddayak enawaa dan lagakadi idala madinuth saddayak enawa..mokkda awla kiyannko madi ena saddenm wadi dan
මට ඔයගේ ප්‍රශ්නෙනම් තෙරුනේ නෑ. කොහම උනත් වන්ගු ගද්දි සද්දේ එනවනම් cv චෙක් කරගන්න
ගොඩාක් වටිනවා ❤️❤❤💕
❤️❤️
❤
❤️❤️
Me carpet walata kiyana nama mokakkda
එහෙම නම්ක් නම් මම දන්නෙත් නැහැ.
බෙහෙවින් ස්තූතියි මිත්‍රයා. ඔයාගේ දැනුවත් කිරීම් එක්ක මගේ වාහනෙත් වැඩ ගොඩක් මටම කරගන්න පුලුවන් වුනා.👍 , මරුටියේ උදේට ස්ටාර්ට් කරාම වතුර බින්දු කිහිපයක් එනව ඒත් සුදු දුම ටිකක් එනව ඒක හදාගන්නෙ කොහොමද? පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරා ලගදි. මෙවැනි වීඩියෝස් පළකීරීම වෙනුවෙන් නැවතත් ස්තූති කරනව ඔබතුමාට. 💪
උදේ ස්ටාට් කරපු ගමන් විතර නම් සුදු දුම එන්නෙ එක සාමාන්‍ය දෙයක්
👍
❤️
Thanks man....👍💪
Welcome ❤️
අයියෙ ඕයාහිනීද මමඅද ඔය දේත් ඉගේන ගත්තා thinks
Welcome ❤️
Cabal vala kon 4 photo 1k danna puluvanda vam paththe cabal eke depaththema clip kaduna nylon liyavala danna thiben vidiya balaganna one
Ewa kade ganna thiyenawa
සුපිරි
❤️❤️
එක රෝදයක විතරයි බෙයාරින් අවුල ඒත් අනිත් රෝදේත් බෙයාරින් අලුතින් දාන්න ඕනද.(රෝද දෙකේම දාන්න ඕනද අලුතින්.)
එහෙම නෑ. අවුල් රොදේ දාගන්න
සැහෙන වටිනවා. ❤❤❤
❤️❤️
කලින් toyota oil දැම්මෙ. ඊළඟ oil change එකේදි castrol oil එක දැම්මට ගැටලුවක් නැද්ද .
නැහැ.
Good job.❤
Thank you ❤️
Marutiyata 3 Leter demmama uda dot ekata wada udata oil level eka pennanawane.eka awulak nedda
Eka aulak ne. 2800k withara demmanam athi.
නියමයි
❤️
මගෙ වාහනේ හෑන්ඩ් බ්රේක් ලයිට් එක ඔන් වෙලාම තියෙනවා. හෑන්ඩ් බ්රේක් එක ලග අවුලක් නැහැ.. ප්රශ්නය මොකක් විය හැකිද?
Brake oil check karanna
Maka waterproof da වතුර ට ඔරතු දැනවාද
වතුර යනවා.