EFI ENGINE TUNE UP ⎮එන්ජින් ටියුනප් එක හරියට කරමු ( Sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • එන්ජින් ටියුනප් එක හරියට කරමු..( Sinhala )
    නවින මොටර් රථ ආශ්‍රිතව සිදු කරන නඩත්තු සේවා අතරින් එන්ජින් ටියුනප් යන්න මොටර් රථයක් හිමි ඔනැම පාරිභෝගිකයකුම දන්නා සේවාවකි..එසේවුවද බොහෝ දෙනා එම නඩත්තුව සදහා යොමුවන්නේ තම රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීම දැනීමක් වු පසුව බව සුලබ කරැණකි .ඒසේම විවිධ කාර්මික ශිල්පීන්ගේ අදහස් මත සිදු කරන ටියුනප් මගින් පාරිභෝගික අවශ්‍යතාව නිවැරැදිව සමිපුර්ණ නොවිම මත එම සේවාවන් පිළිබඳව පාරිභෝගික විශ්වාසය බිදී ඇති බව දක්නට ලැබේ . එම නිසා එම ⁣සේවාවෙිදී සිදුකිල යුතු මුලික හා වැදගත් අවශ්‍යතාවන් පිළිබඳව මොටර් රථ හිමියන් දැනුවත් කරනු ලබන වැඩසටහනකි .
    FACE BOOK - / nmautohybridtrainingac...
    WEB - www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners#guide#safety#public#lecture#lesson#engine#tuneup#emission
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 81

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 4 ปีที่แล้ว +4

    Thank you Dr. Madanayaka for the comprehensive knowledge you have given on the engine tuneup.
    This would be very useful to me since I am running an Axio brought to SL by a medical doctor in 2017 (zero milage) and has had used only around 20K KM when we purchased it early this year. The car has not been used that much since the doctor is in
    UK for his further studies. Now we have just passed 30K Km and it would take another year or so before we would reach 40K km, I believe. Since it is three years since its production, I would have to do an engine tuneup despite the fact that the car has done only around 30K Km. The car is being serviced ( from the very first service) by Toyota Lanka and they would not recommend a tuneup till the meter reaches 40k Km. Do you suggest that I go for a tuneup now? I can by-pass the company and get it done through you, if it is a very important necessity.
    I have another point to be clarified from a qualified professional like you. I have been running the car on ECO drive ( as I was advised by a very reputed hybrid car importer to do so). But recently I came across a video where the host stated that it is better to run a hybrid on Power mode ( where available) or on NORMAN mode where power mode is not available. He said this is good for the longevity of the hybrid battery. But I am not very convinced about his knowledge on this subject. Can you give your thoughts on a few words, sir?

    • @Skyline1986.
      @Skyline1986. 9 หลายเดือนก่อน

      Is dis a question or an essay? Here u don't need da history of da person, his profession & studies whom u bought da vehicle frm, 1st u shud learn hw to summarize wht u need to ask..

    • @WIJESINGHEARIYAKUMAR
      @WIJESINGHEARIYAKUMAR 9 หลายเดือนก่อน

      @@Skyline1986. Is this English or foul scratch. First, learn how to write man. This explanation is not for morons like you, but for a professional who knows how to assess information before giving a response. So you mind your own business and let the professionals do theirs.

  • @thilinaperera3226
    @thilinaperera3226 4 ปีที่แล้ว +2

    සර් මගෙ aqua eke engine light eka ආවා.ඉට පස්සෙ කාර්මීක මහතා කිව්වා බැටරි සර්විස් එකක් කරල එන්ජින් එක ටියුන් කෙරුවහම හරි කියලා.කොහොම හරි වැඩේ ඉවර වෙද්දි එන්ජින් එකෙන් අමුතු කිටිකිටි සද්දයක් එනවා.මොනා කරලවත් නවත්වන්න බෑ.දවස් 3 ක් උත්සහ කෙරුවා.එයාට එක හොයන්න බෑ.බැරිම තැන ටොයොට එකට දැම්මා.දවස් 2 ටොයොට එකේ එයාලට හොයන්නත් බෑ.අන්තීමට කිව්ව එන්ජින් එක ගලවල බැලුවා
    ඔන්න ලෙඩේ තුන්වන පිස්ටන් රොඩ් එක ඇදයි.ඒ කලු අවුල එන්ජින් එකහදන්න බැහැල්ලු.එහෙම වෙන්න හේතුව tiunpu එකේදි වෙච්ච අඩුපාඩු වක් වෙන්න බැරිද?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      වෙන්න පුලුවන් , එක හරියටම කියන්න චෙක් කරන්න ඔන .ටියුනප් එකේදී භාවිතා කරන සමහර පිරිසිදු කාරක හේතුවෙන් ඒවා ඉන්ලටි මැනිෆෝල්ඩි එක හරහා එන්ජිම තුලට යාවමන් හා දහනය නොවීමෙන් එවන් තත්ත්වයක් ඇතිවිය හැකිය ..

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe2209 10 หลายเดือนก่อน

    මගේ තියෙන්නේ fb15 කාර් එකක් ඒකෙ ඒසී දාපුවහම ඉන්ජින් එක slow වෙනවා සාමාන්‍යයෙන් එ්සි දාපුවාම ඉන්ජින් එක රේස් වෙන්න ඕන නේද මොකක්ද මේකට හේතුව

  • @livemusiczone4968
    @livemusiczone4968 3 ปีที่แล้ว +2

    toyota prius 3rd generation 151848 Km Done How much cost for engine Tune up

  • @gayankumara4429
    @gayankumara4429 3 ปีที่แล้ว

    Fb 14 nissan suny 1997 auto km 175000 padala tiyanawa wisasa ledak nam na oil tikak aduwenawa 15-40 idala me service ekadi 20-50 oil ekata maru una.. Engine tuneup ekakata kiyak witara cost waida

  • @moviepapa20
    @moviepapa20 2 ปีที่แล้ว

    Monawa kiwwath wadak ne. mage wahane miss ekak thiyena nisa repair karanna giya meya lagata. tuneup karanna one kiwwa. tune up kara kisi wadak une ne. eyalata lede hoyaganna beri una. anthimata boru baila gahala yanna kiwwa. mage salli nasthi una vitharai.

  • @cdlunity.
    @cdlunity. 3 ปีที่แล้ว +1

    2015. Km59900 Mazda every pick up madi mathaka engine oil. Gear oil Mary kala. Ath ahamai mokada karanna

  • @ruchiragamage6675
    @ruchiragamage6675 4 ปีที่แล้ว +1

    සුසුකි එවුරි වෑන් රථයක් efi tune up එකක් කිරීමෙන් පසුව වාහනය ෆුල් ඇක්සරලේට් කර throttle body එකේ air intake එකට ඉන්ජෙක්ටර් ක්ලීනර් අල්ලනු ලැබුවා... ඉන් පසු කළු දුමක් සහිතව දුම පිට වුණා... ඒ විදියට කරන එක හොදයිද... සිලින්ඩර් තුලටත් ඒම ක්ලීනර් කෙමිකල් යන නිසා.... සහ ඒයින් අතුරු ආබාධ ඇති විය හැකිද...??

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Carb and choke clearners නිපදවා ඇත්තේ ප්‍රෙට්‍රල් ලෙසම ඉක්මනින් දහනය වීමට හැකි ලෙසිනි, එබැවින් එන්ජින් සිලින්ඩර තුළට ගොස් දහනය වීම සිදුවන බැවින් ගැටලුවක් ඇති නොවෙි.මෙලෙස සිදුකිරීම තාවකාලික පිලියමක් වන අතර එක්පසකින් යමි අතනුරැදායක තත්ත්වයක් ඇති කරයි..එබැවින් ටියුනප් කිරීමෙිදී නිවැරැදි තාක්ෂණික දැනුම ඇති කාර්මික ශිල්පීයකු හමුවන්න..

    • @ruchiragamage6675
      @ruchiragamage6675 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 ස්තූතියි... ටියුනප් එකෙන් පස්සෙ කාලයෙ ටික කලක් හොදින් ධවානය උනත් පසුව තෙල් වැඩ කිරීම ඉතාමත් අඩු වීම සිදු වුණා... ❤️

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว +1

    Very important, many thanks

  • @Elegant729
    @Elegant729 3 ปีที่แล้ว

    හරියට කර ගන්න තැනක් දන්නව නම් කියන්න පුළුවන්ද? මගෙ වාහනේ Micro Panda

  • @prasannawitharanage1095
    @prasannawitharanage1095 3 ปีที่แล้ว +1

    Dr nuwan,
    Kdh223 high roof , engine tuneup ekak karaganna puluvanda 2015..please send me the details ..

  • @harshawijesundara
    @harshawijesundara 4 ปีที่แล้ว

    Hi Mr. Nuwan i have a l200 (diesel 1996) i need a tuneup. Do you have?

  • @prasannabasnayake47
    @prasannabasnayake47 3 ปีที่แล้ว +1

    Toyota Corolla 141 2008 car akata octane 92 da 95 da use karanna one?

  • @chandrakantha10823
    @chandrakantha10823 4 ปีที่แล้ว +5

    හොඳ ටියුන් අප් එකකට සාධාරණ අයකරන ආසන්න මුදලක් කියන්න පුළුවන් ද

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      ස්ථිරවම අපහසුය, වාහන මාදිලිය මත හා කාර්මිකයාගේ වෘත්තිය පලපුරුද්ද , දැනුම, භාවිතා කරණ යන්ත්‍රෝපකරණ , පිරිසිදු කාරක වල මිල, ගතවන කාලය යන කරැණු මත වෙනස්විය යුතු බැවිනි...

  • @hsithakumara3935
    @hsithakumara3935 3 ปีที่แล้ว

    Lion face vannet ekaka AC on karala winadi 15k witara nawattala thiyanakota heat wenna hethuwa mokadda? Radiator eke awlak nehe

  • @NM-ow3nu
    @NM-ow3nu 3 ปีที่แล้ว

    ඒසී දැම්මාම වාහනය ස්ලෝ වෙනවා ඇයි ඒ.ටියුන් අප් කරා ඒත් හරි ගියෙ නෑ

  • @s.lribbonarts6713
    @s.lribbonarts6713 3 ปีที่แล้ว

    SIR mage alto rathayk thiynwa thwama kisima tuneup ekk krla naha.sirta puluwanda mta mge wahane tuneup ekk krla denna.

  • @pasinduinduwara7527
    @pasinduinduwara7527 4 ปีที่แล้ว +1

    Mitsubishi Outlander PHEV vehicle eke Battery Padathiya Gnath video ekak krna pulwnm gdk watinwa Aiye🙂

  • @nirmalmadusanka2094
    @nirmalmadusanka2094 4 ปีที่แล้ว +1

    Honda Insight ZE2 2013 model එකට octane 92 ද, 95 ද ගහන්න ඕනි

  • @aselakarunaratne3632
    @aselakarunaratne3632 4 ปีที่แล้ว +1

    Peugeot 504 twin carburetor engine ekak tuneup karanawa da?

  • @dkliyanage6251
    @dkliyanage6251 ปีที่แล้ว

    Tunp up kara..rpm eka auto adu vedi venava ..ai a

  • @supunsanjeewa1772
    @supunsanjeewa1772 8 หลายเดือนก่อน

    Maruti arpim wedivma

  • @amaljinadasa6695
    @amaljinadasa6695 4 ปีที่แล้ว +1

    Lankawe ultra sonic injector clean ekedi fuel pattern eka aniwaryayen check karanawada ?

  • @topmovieclips7032
    @topmovieclips7032 3 ปีที่แล้ว +2

    Part time cours එකක් ඕනි

  • @nipunarathnayake2822
    @nipunarathnayake2822 2 ปีที่แล้ว

    Thankyou for advice .

  • @t_s_j7310
    @t_s_j7310 3 ปีที่แล้ว

    AC on karama steering wheel eka hira wenne ay?

  • @ranjithpradeepe2093
    @ranjithpradeepe2093 2 ปีที่แล้ว

    Mass air flow senser eka hodaida kiyala chek karanne kohomada

  • @ammasoung5916
    @ammasoung5916 2 ปีที่แล้ว

    Mahama Kara ganna thanak kohada thiyanna

  • @gayantha_gk
    @gayantha_gk 3 ปีที่แล้ว

    Lancer cs3 tuneup price?? 181000km done

  • @arrosanrajalingam4778
    @arrosanrajalingam4778 3 ปีที่แล้ว

    Is that engine tune up affect the fuel consumption? Before 19km/h worked now 14km/h

  • @malkhanzowry4818
    @malkhanzowry4818 3 ปีที่แล้ว

    Thanks for the advice

  • @amilalakmal109
    @amilalakmal109 3 ปีที่แล้ว

    Good job sir

  • @kasundevinda47
    @kasundevinda47 3 ปีที่แล้ว +1

    Bako hadanna dannawada

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    GDI engine wala carbon build up wena ekata visandumak thiyenawada. Engine tune up ekakadi eewa clean karanawada?

  • @charlesrogers3681
    @charlesrogers3681 2 ปีที่แล้ว

    Thank you verry much 🙏

  • @channawijesekara8327
    @channawijesekara8327 4 ปีที่แล้ว +2

    Thanks අයියේ ❤👍

  • @monsterfish7962
    @monsterfish7962 4 ปีที่แล้ว +1

    Hybrid corse walata join wenne කොහොමද

  • @chathura3863
    @chathura3863 4 ปีที่แล้ว +1

    එන්ජින් ටියුනප් එකක් කරන්න කියක් යනවද? Elite ekakata.

  • @roshanindunil5780
    @roshanindunil5780 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @SuchithaKarunathilaka
    @SuchithaKarunathilaka 4 ปีที่แล้ว +1

    Diesel wahana walath Engin Tuneup karanawada??

  • @p.manchi7902
    @p.manchi7902 3 ปีที่แล้ว

    Wegonr tuinnup 1kiyada
    Gana

  • @prathabprathaban8966
    @prathabprathaban8966 3 ปีที่แล้ว

    Koheda karaganda puluvan

  • @rohangunawardena9199
    @rohangunawardena9199 ปีที่แล้ว

    Where we can do engine tune up ,and place

  • @salindakumara7636
    @salindakumara7636 9 หลายเดือนก่อน

    E.F.I 4 thel yanawa wadi mokadda aula

  • @thanujakumari5781
    @thanujakumari5781 3 ปีที่แล้ว

    Wagon r eke tune up ekata kiyak withara yaida ?

  • @dineshchrishantha
    @dineshchrishantha 4 หลายเดือนก่อน

    👍

  • @Nasaraniya131
    @Nasaraniya131 3 ปีที่แล้ว

    Samaharu 40000km walin kiyla kiynwa neda

  • @sachinkarunarathna9564
    @sachinkarunarathna9564 4 ปีที่แล้ว +1

    me diwall kara ganna honda thenak kiyanno

  • @avishkamahagama1558
    @avishkamahagama1558 4 ปีที่แล้ว +1

    💯❤️

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว +1

    👍❤️😊

  • @jkschanaka8179
    @jkschanaka8179 3 ปีที่แล้ว +1

    Maru sar oyage denuma apitath denna bs oyata

  • @nadeeshchathuranga1999
    @nadeeshchathuranga1999 4 ปีที่แล้ว +1

    Sir how to contact you