ලංකාවේ වැඩිම පිරිසක් බලපු තරු දෑස මගේ නේද ගීතය ගයන කල්පනා...
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- හැමදාම ඔය දෑස කල්පනා කාවින්දි ගේ අලුත්ම ගීතය
හැමදාම ඔය දෑස හමු නොවෙන විට..
නොසන්සුන් හිත තාම වාරු නෑ මට..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..//
තරු දෑස මගෙ නේද අතරමං උන..
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..//
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදී..
මටත් නොකියා ඔහොම ඉතින් දගකාර වී..
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී..
රැක ගත්තේ නුබ තමයි පෙලා යන්නට නොදී..
මලක් වී ගසක් යට සුවද දී වැටී වැටී
ඔයා හිනහී ඉන්න හඩා කදුලක් නොවී..
නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..
මං එක්ක යං කිව්ව ගමන එනවද..
සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..////
Music: Nimesh Kulasinghe
Lyrics: Saman Edirimunee
Sing by: Kalpana Kavindi & Keshan Shashindra Peramudalige
Kalpana Kavindi
Facebook - / kalpanakavindiofficial
TH-cam - / @kalpanakavindi5449
_________________________________________________________________
FEATHERS TV
Facebook
FEATHERSTV/
Presenter - Manoj Mihiran Karangoda
DOP - Malith Owitiyawatta
#Kalpanakavindi #tharudesamageneda #Deweniinima #theamsong #singer #mashup
Thank you so much Fethers tv. Manoj & Malith❤️❤️
😍😍😍 kalpana
Aththatam godak buddimath pilithuru oba laba deanne.idiriya jaya gana suba pathum obata
ඇත්තටම හරිම ලස්සනයි voice එක අපිට ඔයාගෙ .රූපයත් සමග ගීතයක්🎶🎶🎼🎤🎤 තමයි ඕන නංගී ...nicely performance Excellent voice congratulations 🎶🎶🎻🎻👍
තෙරුවන් සරණයි ..කල්පනා ..තව දුර යන්න ..ආදරෙයි ගොඩක්
Lassanay nangi oyage song
Idirigamana yannata saktiya dahiriya labaewa harima lashsanai duwa oyagae gayanaya budu saranai siyaludavi rakawaranai
ලඟම තියාගෙන හොයන ජීවිතය ඉක්මනින් අඳුරගෙන තමන්ගේ දක්ශතා වලින් අර කියූ සමාජයට සේවයක් කරමින් යන ගමන සාර්ථකව තවත් ඉදිරියට යන්න ඔබට සුභ ගමන් කල්පනා...❤️
Proud of you. 👌
wow ............
සුපිරිම voice ඒක
Meka prasna ahala ekata uttaradenna issara paninawane
Adambarai nangiyo oya gana.ewagema sathutui.oya nohathimanikama hamadama thiyaganda nangi.oyage oya voice ekai oya ahinsaka kamai thamai nangi api athere jiwath wenne.oya voice ekata hugak kattiya adarei dan.mama oya aduragaththa dawase idan hamadamath oya ekka innawa nangi.mage suba pathum oyata nangi.budu saranai
Lassanai godak adaray oyata💗💗💗💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗❤️❤️❤️❤️❤️❤️❤️❤️💗❤️❤️Maga. Budusaranai ❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕❤️💕💕💓💓💓💓💓💓💓💖💖💖💕💕❤️❤️❤️💗💗❤️💕💕💕💖💖💕💕❤️❤️💗
Nice song .jasu pihitai oyata
Woow adane danne oya da sing karanne my favorite song thanks.
lovely song
Kalpana great voice so sweet
එලම
Harima sathutui nangaaa
Congratulations akkiya.theruwan saranayi !!! Man kemethima voice ekak.
Adarai kalla
niyamaii aiyeee ❤️ 🎶 ❤️
I appreciate youuu akkkaa...
🤩
🖐️🖐️🖐️🖐️🖐️🖐️🛍️👑️
Congrats nangi👌
super video... (y)
Congratulations Friend...
Nice one mchn 👏🏽
👌❤
Lovely voice
Superb broo (y) Good luck
Keep going brother! ❤️✌️ This is the way to go💪
So proud of you Nangi! Best of luck for your future! Keep singing! ❤️💯
another good interview bro (Y) keep it up
👍
❤️
🖤🖤
මෙච්චර කාලයක් මං හිතන් වූන්නෙ දෙව්මි මේ සිංදුවකියන වගේ හපොයි,,,😂😂😂🤗
😂😂😂😂😂