Dr. Chaminda Weerasiriwardana | 01-10-2018 | Childrens Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

ความคิดเห็น • 78

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +10

    දරුවන්ට කතාකරන්න පුළුවන් හොද කෙනෙක් ඔබතුමා ...අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමා 100% ක් දරුවන්ගෙ කල්‍යාණ මිත්‍රයෙක්

  • @nishanthigunasekara8261
    @nishanthigunasekara8261 2 ปีที่แล้ว +11

    Dear doctor, you are with innumerable values, you love the country and the fellow men, more over you love our children. Divine indeed in deeds and words!

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 ปีที่แล้ว +2

    He is a very positive thinking professional. Like a breath of fresh air. Theruwan Saranai!

  • @SewminiSassarani.
    @SewminiSassarani. 4 หลายเดือนก่อน

    Ithamath agaya kaaranawa doctor sir triple gem bliss you.❤❤

  • @pramithanilmini6269
    @pramithanilmini6269 ปีที่แล้ว +5

    Doctor මේ යන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න හැකි සෑම උත්සාහයක් ම ගන්න.ළමයිට ගුන ධර්ම උගන්නන්න තියන කාලෙ බොහෝ ගුරුවරු අනිකාව ඉක්මවා ලකුණු ගන්න ආත්මාර්තකාමී වෙන්න උගන්නන්නෙ.හිතා ගන්න බැහැ ළමා මනසක් ගැන පොඩිවත් අවබෝධයක් නැහැ .ඒ අතර හොද ගුරුවරුත් ඇති .නමුත් අද දෙමාපියොත් ගුරුවරයව බලන්නෙ විභාගයවල ලකුණු මට්ටමට අනුව.ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය හදන තාක් හොද පුරවැසියො බලාපොරොත්තු වෙන්න බැහැ

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 3 หลายเดือนก่อน

    ස්තුතියි සර්... 🙏🙏🙏

  • @Niro1983-o5c
    @Niro1983-o5c 3 ปีที่แล้ว +8

    කොච්චර වැදගත් දෙසනයක් da🙏🙏❤❤

    • @shehantharaka2204
      @shehantharaka2204 3 ปีที่แล้ว +1

      අදහස් තියනවා ඒත් පාලකයෝ රට කනවා මිස්

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 5 ปีที่แล้ว +5

    Thank you Dr. for your excellent session done today at our college, Kandy. It's unforgettable. Hoping to see you again shortly. Best Regards!

  • @pseneviratne5673
    @pseneviratne5673 ปีที่แล้ว +11

    එක වචනයක් නැහැ අහක දමන්න... 🙏🙏🙏 රටට වැදගත් මිනිසුන්.... අපට උවමනා මෙවැනි වැදගත් මහත්මයන් සහ මහත්මියන්...... ගරු කරනවා හැම දේශනයකටම ❤️❤️❤️.....

  • @charithimeththara875
    @charithimeththara875 3 ปีที่แล้ว +4

    Thank you doctor again put such videos

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c ปีที่แล้ว

    දරුවන්ට සහ වැඩිහිටියන්ට අහන්න පුලුවන් වටිනා වීඩියොවක්

  • @bajajautotraders6045
    @bajajautotraders6045 3 ปีที่แล้ว +5

    thank you very much doctor

  • @aiyachannel6474
    @aiyachannel6474 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි...

  • @SasaraPires
    @SasaraPires 11 หลายเดือนก่อน

    Doctor....... sir thank you!!!

  • @thareenthareen4214
    @thareenthareen4214 ปีที่แล้ว +6

    දොස් දුරු කරන.දොස් තර නොකරන සොදුරු දොස්තර මහත්මයා.......❤️

  • @SasaraPires
    @SasaraPires 11 หลายเดือนก่อน

    Sir thank you very much for lectures

  • @kamani229
    @kamani229 11 หลายเดือนก่อน

    Obaga adahas samajyata wadagath❤🙏

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 4 ปีที่แล้ว +4

    Thank you very much Doctor 🙏

  • @tinamosess1436
    @tinamosess1436 ปีที่แล้ว

    Thanks Sir

  • @amilaambika5252
    @amilaambika5252 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා දේශනාවක්

  • @manujadharmasena5080
    @manujadharmasena5080 4 ปีที่แล้ว +3

    Pin sidu wewa oba thumata me danuwath kirimata budusaranai

  • @charithahemamali6767
    @charithahemamali6767 ปีที่แล้ว +1

    Docter chanel karanne kohomada

  • @suneethagamage2166
    @suneethagamage2166 3 ปีที่แล้ว +3

    Respect you doctor 🙏

  • @samanmaliwasanthi8094
    @samanmaliwasanthi8094 2 ปีที่แล้ว

    Wonderfull sir thank you so much

  • @dhanesharodrigo1208
    @dhanesharodrigo1208 10 หลายเดือนก่อน

    මේ රටෙන් ගිය අපිට හැමදාම හිතුන දේ
    "අපරාදේ අපේ රට😢"

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 11 หลายเดือนก่อน

    Apurui 👏🏻👏🏻👏🏻❤️

  • @dbsledu
    @dbsledu ปีที่แล้ว

    Thank you sir me 10 weni parad manda meka balana

  • @rasangikajayamini1055
    @rasangikajayamini1055 2 ปีที่แล้ว +1

    අනර්ගයි අපේ සර්

  • @Isindu_Dinul
    @Isindu_Dinul 11 หลายเดือนก่อน

    මේ රට හැමදාම එකම තැන සර්.අපේ රටේ පාලනය පන මදි.පන තිබ්බනං අපේ රටත් අද ජපානයක්.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +3

    Thanks Doctor

  • @prasadiprashadi7608
    @prasadiprashadi7608 ปีที่แล้ว

    Thanks you sir❤❤❤❤

  • @sasanthass7989
    @sasanthass7989 ปีที่แล้ว +1

    Supiriyata kade yanawa🤔🤔🤔🤔😊☺️☺️

  • @chathudha7340
    @chathudha7340 ปีที่แล้ว

    Thank you doctor ✨️

  • @ashanidafra5053
    @ashanidafra5053 3 ปีที่แล้ว +3

    words

  • @samanabayarathna6776
    @samanabayarathna6776 ปีที่แล้ว

    Well what you say about the country is mostly true. Unfortunately, corruptions, waste, laziness and inefficiencies of some of the people in the government workers and the politicians are the biggest problems we are facing today. we have seen the reality today, result is that our country is bankrupt.

  • @kamilasanga1574
    @kamilasanga1574 9 หลายเดือนก่อน

    දැනට අව්රුදු පහකට කලින් රටගැන හරි ආඩම්බරේකින් කතා කරපු රට දැන් කෝ මහත්තයෝ😠😭

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 ปีที่แล้ว

    මේ ඩොක්ටර් හමුවෙන්නේ කොහොමද

  • @btdayarathna
    @btdayarathna 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijeomar4238
    @vijeomar4238 11 หลายเดือนก่อน

    අපි දුක් වෙනවා කාලකන්නි ඉන්න රටක ඉපදීම

  • @shenayathisumini4204
    @shenayathisumini4204 ปีที่แล้ว

    Me doctarge contect number eka thiyanawa nam danna puluwanda kawuru hari..

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 ปีที่แล้ว +2

    💐💐💐

  • @nishetsilva9948
    @nishetsilva9948 ปีที่แล้ว

    Umbath iwarai doctor

  • @wimalism
    @wimalism ปีที่แล้ว

    ada 2023 ගොඩක් දේවල් වෙනස්වෙලා..ප්‍රායෝගික අධ්‍යාපනයක් හැදෙනකම් මොනවා කරත් වැඩක් නෑ.

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe550 ปีที่แล้ว

    ජනාධිපතිඋනත් ⁣ඔබඉදිරියේ නැතිනමිි අවසරගැනීම අනුමත
    නොකරමි .⁣දේශපාලකයන්
    තමයි රටජාතිය විනාශකලේ්
    ඔබගේදේශනවලදි උන්ගෙ
    නමක්වත්කියන්නඑපා !

  • @NadeeshaNadeesha-f8s
    @NadeeshaNadeesha-f8s ปีที่แล้ว

    🎉

  • @PWKarunarathna
    @PWKarunarathna 8 หลายเดือนก่อน

    ඔබ තුමා හමුවනෙ කෙසෙද?

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 ปีที่แล้ว +3

    Dr,
    Ponila ගෙ මොළේ කචල්.
    උගේ මොළේ හදල හිටියා නම් හොඳයි ඔක්කෝටම ඉස්සෙල්ලා.
    මර්දන නීති දාගෙන මිනිස්සු pelanne
    මොළේ mantal වෙච්ච කාලාකණ්ණි.
    එහෙම එකෙක් රට පාලනය කරන කොට මිනිස්සුන්ගේ අභිමානය ක්
    ඇති වෙන්නේ කොහොමද?

  • @ShiromalFernando
    @ShiromalFernando ปีที่แล้ว

    👏👏👏

  • @SewminiSassarani.
    @SewminiSassarani. 4 หลายเดือนก่อน

    Aththatama mtath asai oba thuma hambawenn.obathuma dewikenek.obathumage phone number eka dennako

  • @SewminiSassarani.
    @SewminiSassarani. 4 หลายเดือนก่อน

    Ane doctor obe phone number eka dennako

  • @dilinapriyadarshani5450
    @dilinapriyadarshani5450 5 ปีที่แล้ว +3

    drcterge deashana walata saha baagi una. satutui. tx .hoda adahas godak dunna.

    • @lakshaperera1877
      @lakshaperera1877 3 ปีที่แล้ว

      😂🤣🤣😄😄😄😅😅🤭🤭🤭🤭

    • @rizanaameer1008
      @rizanaameer1008 ปีที่แล้ว

      Please send t p number

  • @priyanthabandara2058
    @priyanthabandara2058 ปีที่แล้ว

    📚🙏

  • @manoriperera9735
    @manoriperera9735 ปีที่แล้ว

    Meka government ekata kiyala education change karanna sir please. Please. Please

  • @janakachaminda6784
    @janakachaminda6784 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manoriperera9735
    @manoriperera9735 ปีที่แล้ว

    Primary education system change karanna

  • @anesleyfernando3170
    @anesleyfernando3170 ปีที่แล้ว

    රනිල්ගේ පිටපතක්......
    මමත් ඔය වැඩේ තමයි කරන්නෙ.
    හැබැයි කොන්ද කෙලින් තියාගෙන.

    • @Thilakasiri-n7c
      @Thilakasiri-n7c ปีที่แล้ว

      පනින රිලව් උන්ටත් විශේෂ දෙශනයක් සංවිධානය කරන්න ඩොක්ටර්

  • @lakshaperera1877
    @lakshaperera1877 3 ปีที่แล้ว +2

    👍🇱🇰🇱🇰🧐🧐🧐🧐🧐😷🇱🇰

  • @tw7064
    @tw7064 2 ปีที่แล้ว +1

    kochara hoda minisu hitiyath ekka muslim ekek hitiyanam okoma iwarai ratath iwarai

  • @Nilu-sl4dp
    @Nilu-sl4dp ปีที่แล้ว +2

    ඉස්කෝලෙදි කොන්ඩෙ කපල දවසම එපා කරනව doctor😢😢😢 ඒක අද්‍යාප්නයද? විනයට කොහොමද කොන්ඩෙ වැඩි එක බලපාන්නෙ? අනේ මන්ද 😑😑😑

  • @mr_ucker
    @mr_ucker 2 ปีที่แล้ว

    Mata dr ge contact number ekak dennako

  • @suniljayaweera639
    @suniljayaweera639 ปีที่แล้ว

    O,k, sr

  • @yasanthapeiris6305
    @yasanthapeiris6305 ปีที่แล้ว

    Ammapa muta gahanna one. Kalakanni

  • @akashsagara5362
    @akashsagara5362 ปีที่แล้ว +2

    ඔක්කොම හොදයි .හැබැයි මුලින්ම උබ කතාව පටන් ගන්න කොටම රනිල් ගෙන් අවසර ගන්න කොටම දැනගත්තා උබ මොන වගෙ ස්

    • @renukaliyanage1375
      @renukaliyanage1375 ปีที่แล้ว

      Palamuwa Agam present karana ayagen awasara gaththoth neda Honda,Ranilta pera.oba Honda deshakayek.

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 10 หลายเดือนก่อน

    Uba hodai meth desa palu pakayanta puka denna epa ballo

  • @akashsagara5362
    @akashsagara5362 ปีที่แล้ว +1

    උබ වගේ උන් නිසා තමයි මේ රටට කෙල උනේ .උබල වගේ උන් රටට සාපයක්.තව පලයන් කඩෙ උබලට යන්න වෙනම අපායක් තියෙනව

  • @pransenehas2190
    @pransenehas2190 ปีที่แล้ว

    වහලෙක්

  • @charithahemamali6767
    @charithahemamali6767 ปีที่แล้ว

    Docter chanel karanne kohomada

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว

    👍