Scientific Time Traveling | විද්‍යාත්මකව අතීතයට සහ අනාගතයට කාලතරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +12

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගරg

  • @dulithayasiru625
    @dulithayasiru625 ปีที่แล้ว +1

    ❤nice video .
    Dark TV Series එක time travel සම්බන්ධ සුපිරි tv series akak. 🎥

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne ปีที่แล้ว +5

    14:22 මරු අද එපිය. මේ weekend එකේ හිතන්න දේවල් එමටයි දැන්. අර paradox ගැනත් ආයේ කරමු සර්. සුපිරියක් අද එක ❤

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +3

    කාල තරණය ගැන හොයන්න හිතුනෙ harry potter බැලුවම
    තව සදුගෙ දියණිය පොතෙන් දැක්කා.
    කාල තරණය ගැන සර් විස්තර කරපු දේ හරිම ආසාවෙන් අහන් හිටියෙ
    ගොඩක් ස්තූතියි සර්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මේ ගැන වීඩියෝ එකක් කරන්න

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว +2

    මිනිසු ඉතාමත්ම කෙටි කාලයකට අව සත්ව කොටසක් ඉතාමත්ම ඉක්මනට විනාශය කරා ලගා වේනවා දැක්කා...අපි අතිත මිනිස්සු.තව බොහො අනාගතයක් යන්නට ඇත.තම නුතන විද්‍යාව ආරම්භ උනා පමණයි.

  • @pawankosths
    @pawankosths ปีที่แล้ว +1

    Particle accelerator එකක ක්‍රියාකාරිත්වය ගැනත් වීඩියෝ එකක් ඕන සර්. මේ වීඩියෝ එක මරු ❤

  • @isirajayakodi
    @isirajayakodi ปีที่แล้ว +1

    සර්ගේ channel එක බලන්න දැන් මම ඇබ්බැහි වෙලා තියෙන්නේ. කියන දේවල් 100% ක් තේරෙනකොට මාරම ආසයි තව වීඩියෝවක් බලන්න. අද වීඩියෝ එකෙන් කාලතරණය නියමෙටම තේරුනා ❤❤❤

  • @OsadaShehan
    @OsadaShehan ปีที่แล้ว +1

    සර් පැහැදිලි කරන විදිහට ඕනම කෙනෙක්ට ඕනම සංකීර්ණ දෙයක් තේරෙනවා. අර einstein rosen bridge theory එක පැහැදිලි කරපු විදිහ නම් මාරයි. මම ඕක movie එකක උපසිරසක අයින්ස්ටයින් රෝස පාලම කියල දැක්කා. ඇත්තටම අද තමා හරිම දේ ඉගෙනගත්තේ. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට 🎉

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 หลายเดือนก่อน +1

    අපි කාල තරණය කරනවා කියලා කියන්නේ අපේ දැන් තියෙන කයත් සමඟ සිතත් මේ දැන් තියෙන විදියටම අතීතයට යනවද ?එහෙම වුණොත් තමයි ඔබ කියන අර ප්‍රශ්න සේරම ඇතිවන්නේ. ඒ ටිකක් අපැහැදිලි නිසා තමයි අසන්නේ ?

  • @konarasampath5822
    @konarasampath5822 ปีที่แล้ว +1

    One of my greatest desires is to see Madujith, Randika, Malinda, Ruchira and Sampath in a single screen ❤️❤️❤️

  • @tyronassla3684
    @tyronassla3684 ปีที่แล้ว +1

    Great

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo858 8 หลายเดือนก่อน +1

    Mewage ewa tama ona❤❤❤

  • @NamalDilruk
    @NamalDilruk ปีที่แล้ว

    Super amazing explanation

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว +1

    කාල තරනය සිත දියුනුකිරිම තුලින් සිදුකල හැක. බව්තික සරිරයට කල නොහැකි.

  • @tushanlalitha1873
    @tushanlalitha1873 ปีที่แล้ว +2

    21:55 මේ කොටස බලනකොට intresteller මතක් උන අය මේ පැත්තට 😀

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      😀😀

    • @Nadeesha-1-2d
      @Nadeesha-1-2d 2 หลายเดือนก่อน

      ​@@MadujithSagara කාලය තරණය කරලා අතිතය වෙනස් කරන්න ඇත්තටම බැරිද?

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 ปีที่แล้ว

    Thanks for your logical explanations

  • @ThusithLakshan
    @ThusithLakshan ปีที่แล้ว +1

    Most amazing time traveling video in sinhala ❤❤❤❤

  • @chaminduudara3866
    @chaminduudara3866 9 หลายเดือนก่อน

    ඇත්තටම කිව්වොත් කාල තරණය කරන්න පුලුවන් methods දැනටමත් විද්‍යාඥයො හොයාගෙන ඉවරයි. ඒක තවදුරටත් engineering problem එකක් විතරයි.

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      ඒක තමා මේ වීඩියෝවේ කියන්නේ

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว

    Great knowledge 🤝🤝

  • @zerobad1575
    @zerobad1575 ปีที่แล้ว +2

    👍😊

  • @isharalakmal9232
    @isharalakmal9232 ปีที่แล้ว +2

    Ben 10 කාටූන් එකත් මතක් උනා.

  • @tushanlalitha1873
    @tushanlalitha1873 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දෙවෙනි පාරට බලන්නේ. කොහොමත් madujith sir ගේ වීඩියෝ එකපාර අහුවෙන්නේ නෑනේ. එහෙම තමා ගුණදායක දැනුම් කල්ක

  • @namalwikramasinghe
    @namalwikramasinghe ปีที่แล้ว

    Amazing amazing 😍

  • @blackbox6841
    @blackbox6841 ปีที่แล้ว +1

    Interesting ❤

  • @WimalRajapaksha1952
    @WimalRajapaksha1952 ปีที่แล้ว +2

    Mama nam hithanne atheethayata ho anagathayata gihin film ekak vage balanna puluvan vevi. Eth a una siddi ho venna thiyena siddi venas karanna be.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      වීඩියෝ එක බලලා නෑ වගේ

    • @WimalRajapaksha1952
      @WimalRajapaksha1952 ปีที่แล้ว

      @@MadujithSagara baluva fully video eka. Namuth mama kivva tika kiyavune ne. Thanks.

  • @spradeepnishantha9269
    @spradeepnishantha9269 ปีที่แล้ว

    Ur thinking pattern good. Im also like.

  • @vivanchez6555
    @vivanchez6555 ปีที่แล้ว

    Great video 😮. I feel I would do time travel

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว

    සුපිරි

  • @vima4384
    @vima4384 ปีที่แล้ว

    Great video Aiye ..!

  • @PahanSamitha
    @PahanSamitha ปีที่แล้ว

    Great explanation

  • @mohanrajaguru598
    @mohanrajaguru598 ปีที่แล้ว

    සර් ඇත්තටම හිතනවද කාලතරණය කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඉලුමිනාටි ගැනත් වීඩියෝ එකක් ඕන ❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      කාලතරණය කරන්න අමාරුවෙන දේවල් ගොඩක් තියේ. Kardashave scale video එක බලන්න. ඉලුමිනාටි වීඩියෝ එක කරන්නම්

  • @anjanaranasinghe1730
    @anjanaranasinghe1730 ปีที่แล้ว +1

    Hibernate wenn පුළුවන් thw සත්තු innw ned sir

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Video එකේ කියනවා ඒ ගැන

  • @ruchiraperera6282
    @ruchiraperera6282 ปีที่แล้ว

    අම්මෝ මේ වීඩියෝ එකනම් තනිකරම පිස්සුවක්. පොඩි කාලේ ඉදන් scifi වල දැකපුවා සර් පත අට එකට හිදවලා ඉන්ජෙක්ශන් එකක් කරලම විද්දා, ඒකත් විද්‍යාත්මකව. මාරම දෙයක් ඉගෙනගත්තා සර් 4:32 මේ තාම බලන ගමන් ඉන්නේ

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +1

    අලොකයට මරනයෙ වෙගය අබිබවන නොහැකි මරනය තම ලොව වෙගවත්ම දෙය

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน

      Can you explain further

    • @InduwaraAdithya-ky9go
      @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +1

      ඒ කිවුවේ සිතිවිලි මරනය

    • @InduwaraAdithya-ky9go
      @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน

      ත එක කරුනක් තියෙනවා අතිතයේ යම කල නොහැකි වෙයි කොහෙ හරි ඉපදිලනෙ වෙන ආත්මයක මම හිතෙ මතකයෙන් අතිතය දැකිය හැක එවගෙ ම හිත දියුණු කරගන වෙන ආත්මයක දැක්විම වෙ ඒත් ඒව වෙනස් කරනබැ හැබැයි වර්තමනයෙ දි ඉදගෙන අනාගතය දැකල වර්තමනය යමි තරමකට ඒ දැක අනාගත දවසෙ දෙ වෙනස් කරන පුලුවන් වර්තමනය ඒ අනාගත දවසට ආවම වෙන විදිනැ

    • @InduwaraAdithya-ky9go
      @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +1

      Ex දල වසයෙන් කිවොත් මෙම යි කතාවක් මතකද ආතිතයෙ රජ කෙනෙකු ට අනාගතයේ දි තම යුද්ධයකින් ජය ලබන බව දැනගන එකන්තයෙන් ඒත් කිසි වුත්සහයක් විරාමයක් නැ තුව හිටිය එක නිසා තකිවොත් යුද පෙර සුදානමක් නැතුව කොමත් තම දිනනවා කිය ඒත් එය පරද වුන යුදය හරියට ඒ කතාව කොන්ටමි අනු එයාල දැක්කම වෙනස් වෙනවා වගෙ අනාගතය කිවම එක අහපු කෙන එය දැන ගතනිස වෙනස් වුන වගෙ හැම දෙයම නැති වර්තමනය තුල වුත්සහය විර්යය තම වටිනෙ

  • @sureshsasanka9181
    @sureshsasanka9181 ปีที่แล้ว

    Excellent task ❤️

  • @tehanasanka8713
    @tehanasanka8713 ปีที่แล้ว

    Marvelous ❤️❤️❤️

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว

    Amazing video sir ❤❤❤❤

  • @elearninghjnetwork
    @elearninghjnetwork ปีที่แล้ว +1

    🤝🤝🤝

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    👍

  • @kusalsilva1067_
    @kusalsilva1067_ ปีที่แล้ว +3

    නිකන් කියන්න හිතුනේ ...බුද්දාගමට අනුවත් prove වෙනවා නේද "time " කියන්නේ වෙනම මානයක් කියලා ... ... මොකද , බුදුන්ට අතීතෙ ( also future ) බලන්න හැකියාව තිබ්බා කියනවා ...ඉතින් time කියන්නේ just a human mind concept එකක්නන් "moment " එකක explain කරන්න ( ඒ කියන්න human brain එකේ තියන සන්කල්පයක් විතරනන්) , බුදුන්ට වෙන කෙනෙක්ගෙ අතිතෙ බලන්න බැරි වෙනවනේ නේද ? ඒකෙන් ඔප්පු වෙනවා නේද කාලය කියන්නේ වෙනම අවකාශයක තියන , වෙනම ලියවුණු දෙයක් කියලා ????

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +1

    👇👇👇👇 look at this

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 หลายเดือนก่อน

    අපි හිතන විදියට ආලෝකයේ වේගය තත්පරයට සැතපුම් එක් ලක්ෂ අසූ හය දාහයි . ඊට වඩා දෙගුණයක් වැඩි වේගයකින් ඉතාමතත්පරයක් ඇතුළත ගියොත් ඔහු ගේ ජීවිතය තත්පරයක් ආපසු යනවා . මේ වගේම දිගටම කරගෙන ගියොත් දවසකට තත්පර අසූ හයදාස් හාරසීය නිසා ඔහුට කොයිතරම් කාලයක් ආපසු ගිහින් කියා හොයන්න පුළුවන් නේද ? මේ වගේ අපිට ගණන් ක්‍රම වලින් ආපසු ගිය කාලය සොයන්න පුළුවන් .

  • @dilant3258
    @dilant3258 ปีที่แล้ว +1

    නිරෝධ සමාපත්තියේදී ජීවක්‍රියා අඩපණ වෙනවා කියලද වාර්තා වෙන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මම ඒ ගැන දැනුවත් නෑ. ඒක කරපු කෙනෙක් ගැන තොරතුරුත් නෑ

  • @Lazy570
    @Lazy570 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @යෝශිතපෙරේරා
    @යෝශිතපෙරේරා ปีที่แล้ว +1

    මේක පුදුමාකාරයි🙂🙂🙂

  • @ishanudyanga4210
    @ishanudyanga4210 ปีที่แล้ว

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 5 หลายเดือนก่อน

    ඔබ කිව් පරිදිම මේ තරුණයා කාලය යාත්‍රා කරලා අතීතයට ගියා කියමු. එහිදී හමුවන මොහුගේ ස්වරූපයට ඇති සුරූපී ඔහුගේ මව කියා කිවහොත් මෙම කාලයාත්‍රා කළ තරුණයාගේ සිතද වර්තමානයේ සිතම නම් ඔබ කියන ඒ දේ වෙන්න පුළුවන් ? එහිදී ඔහුගේ පියා කඩවසම් තරුණයෙක් විය යුතු නොවේද ? ඔබ කියනා පරිදි මෙය ටිකක් අපැහැලිදි කරුණක් වන්නේය .

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    ඇයි ඔයට අමතක වුනනේ ද ඇල්බටි අයිස්ටයින් කිවනේද අලොකයේ වේගේන් ගියොත් අනගතයට යන බව ත අලොකයට වඩ වේගේන් ගියොත් අතිතයට නේද එය කියල තියේනේ ඇයි එක කිවේ නැතේ

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      අයින්ස්ටයින් ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන මතයේ ඉදලයි මේව ගොඩනගන්නේ

    • @PriyanthiDammika-mb6cg
      @PriyanthiDammika-mb6cg ปีที่แล้ว

      අයිස්ටයින් ම කිවනේ අලොකයේ වේගේන්ද ය නොහැකි බව ඔහුම කිය තියේනේ ස්කන්දය ඇති කිසිම වස්තුවකට අලෝකයේ වේගේන් ය නොහැක කිවේ අයිස්ටයින් එම ගියොත් වේන දේතම එය කිවේ

  • @Buddirulez2
    @Buddirulez2 ปีที่แล้ว +1

    Time travel ගැන මම බලපු හොඳම tv series එක Dark.❤

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 8 หลายเดือนก่อน +2

    මට අතීතයට time travel කරන්න පුලුවන් උනානම් මහින්දගෙ තාත්තා DA රාජපක්ෂ ම$රලා දානවා ☝☝

  • @English111able
    @English111able 10 หลายเดือนก่อน +1

    පුබ්බේ නිවාසානුස්සති නුවන

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      නැහැ. පෙරා භවයන් ගැන දැනගැනීමේ හැකියාවක් මෙතනට අදාල වෙන්නේ නැහැ

    • @English111able
      @English111able 10 หลายเดือนก่อน

      @@MadujithSagara පෙර භවය කියන්නෙ අතීතය දැනගැනීම ඒ කියන්නෙ කාලය හරහා අතීතයට යාම......

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      @@English111able මොන සූත්‍ර දේශනාවේද එහෙම තියෙන්නේ ?

    • @English111able
      @English111able 10 หลายเดือนก่อน

      @@MadujithSagara බෞද්ධ දර්ශනයේ

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      the specific place in thripitaka please ?????

  • @tiktok.1368
    @tiktok.1368 10 หลายเดือนก่อน

    නිදාගාන්න පැය දෙකෙ රටා තියා ගාන්න

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      එහෙම කරන අය තමා sleeping disorders හදාගන්නේ.

    • @tiktok.1368
      @tiktok.1368 10 หลายเดือนก่อน +1

      @@MadujithSagara 🤝

  • @isuruvirajith8149
    @isuruvirajith8149 ปีที่แล้ว +2

    ❤❤❤

  • @danugama1706
    @danugama1706 ปีที่แล้ว +1

    ❤❤❤