Well done. Thank you very much for this video. Please do the videos about EGS002 module and how to make low frequency sine wave inverter by using this EGS002 module.
සර්, සාමාන්‍යයෙන් Ac Dc කරනකොට 1:1.4 වගේ වැඩිවීමක් තියෙනව නේද ? ඒත් මේකෙ ට්‍රාන්ස්ෆෝමර් එකේAc out put එකයි Dc උනාම voltage එකයි අතර ලොකු වෙනසක් නෑ කරුනාකර පහදා දෙන්න.
Transformer වලින් out වෙන්නේ high frequency AC, 32khz විතර.. මේක අපේ ගෘහ පරිපතයට දෙන්න බැ. ඒක නිසා DC කරල ඒ DC voltage එක H bridge එකකින් 50hz AC voltage එකක් කරනවා ගෘහ පරිපතයට ගැලපෙන්න
@@dilshan1971 mama kiyanne dosayak tiyena inverter ekakata 9 10 pin walata 5v asanna ganak ena hinda 100 100 k circuit eka niwadi kiyana eka newe me ic eka use karala hadana inverter ekak kriyakarana welawata 5v wage malti mitare pennuwata inverter eke switchin frequency eka pannannne natuwa dc newe dc awot fet wala get direct on wela fet damege wenawa
@@dilshan1971 සර්, මේකෙ ට්‍රාන්ස්ෆෝමර් දෙකේ Ac voltage වෙන වෙනම Dc කරල out put 2 සීරීස් විදියට එකතු කරන්න පුලුවන්ද? එහෙම කරොත් ට්‍රාන්ස්ෆෝමර් 2 voltage වල එකතුව out put විදියට ගන්න පුළුවන් ද?
@@dilshan1971 mulin hodata wada kara.current nathi una welwata battery ekakta connect karala current ganne.lagadi connect karama thama ehema L, N dekenma current enne
ඇගිලි ගැන ගැන හිටියෙ sir video එකක් එනකම්ම්.... බොහොම ස්තුති
💖💖💖💖
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි . ආධුනික ගුවන් ශිල්පය ගැනත් පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න. ස්තුතියි.73
ඔබතුමා හොදට පැහැදිලි කලා ලොකු දැනුමක් ලබා ගත්තා.ස්තුතියි
බොහොම ස්තුතියි ගොඩක් දැනුවත් වුණා
හොඳ ගුරු තුමෙක්, දන්නා දේ නිවැරැදිව කියාදීම ලේසි නෑ, ස්තුතියි ඔබට
Out put voltage එක 230 AC විය යුතුයිද .....
Inverter වල output එක 210 සිට 240 දක්වා වෙනස් වෙනවා, අපේ ගෘහ පරිපතයට වඩාත් සුදුසු 230V
ස්තුතියි ඔබතුමා ගේ පැහැදිලි කිරීමට. අලුතින් ඉන්වේටර් එකක් නිර්මාණය කරගන්න පරිපතයක් ලගදිම ගෙන එන්න. 300W වගේ උනත් කමක්නෑ
හොද පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි .💞💐🙏
Thank you
ඉතා හොද පැහැදිලි කිරීමක් 🙏❤😊
ඉතාම පැහැදිලියි . ❤
බොහොම ඉස්තුතියි පැහැදිලිකිරීමට 🙂
Good video
Grate explain . Thankx lot.
Thank you very much for the wonderful explanation. It was very easy to understand 👍👍👍
ගොඩක් ස්තූතියි. මෙච්චර ලස්සනට පැහැදිලි කරන වීඩියෝ එකක් මම දැකලා. ජය වේවා ආයත් පාරක් ස්තූතියි
Nice
super explanation thank you sir 🙏🙏🙏
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
Supper video thank you very much
Well done bro
Awesome explanation 👌
Keep it up plz
we need more videos about inverters
Well done. Thank you very much for this video. Please do the videos about EGS002 module and how to make low frequency sine wave inverter by using this EGS002 module.
Thank you I will do my best.
මගෙත් තියනව pure sinevawe ඉන්වර්ටර් එකක් 7000wක ඒකෙ ළඟකදි ඉඳල අවුට් වොල්ටේජ් එක 208AC යි එන්නෙ නමුත් ඉන්වර්ටරේ පැනල් එකේ හරියටම 220AC පෙන්නනව. නමුත් අවුට්පුට් ටර්මිනල් එකේ 208AC එන්නෙ. මොකද්ද ප්‍රස්නෙ වෙන්න ඇත්තෙ සර්?
බොහොම ස්තුතියි .🙏
good explanation
Thank you very much
Thank u Brother
Obathuma sambanda karaganna puluwan widihak kiyanna. Mage invater elak tiyanawa hadaaganna
0715698180
සර්, මේකේ over current protection circuit එක ගැන explain එකක් කරන්න පුලුවන්ද ?
මේකේ නම් over current protection එකට තිබ්බේ loku 40A Fuse දෙකක් විතරයි. Reverse polarity❤️protection වලට high current diode දෙකක් දාල තිබ්බ
Meken gedarata input karama batriyen karant aekk out put wenawa sratama aie testare tiwama batariyen paththuwenawa balb aeka
බොහොම වටිනා වීඩියෝ ක්ලිප් එකක්. ඔබතුමාගෙ ඔය මල්ටි මීටරය ගැන හැදින්වීමක් කරන්න පුළුවන්ද ? මොඩෙල් නම්බරය හරි සදහන් කරන්න. එකෙන් ෆ්‍රිකුවෙන්සි මනින්න පුළුවන් බව දැකගන්න පුළුවන් වුණා.
ස්තුතියි, multimeter එක fluke 87v
නියමයි 🎉🎉🎉🎉,
01) සෑම ඉන්වටර් එකක්ම වැඩ කරන්නේ ඔය විදියටමද නැත්නම් ෆෙරයිඩ් ට්‍රාන්ස්ෆෝමර් එකෙන්ම 230v අවුට් වෙන ඒවා තියෙනවාද?
2)නිවසට එන 230v ලයින් එකේ N (0V) එකක් තියෙනවා වගේම මේ ඉන්වටර් අවුට් එකෙත් නිට්‍රල් ලයින් එකක් තියෙනවාද?
3)එහෙම තියෙනවා නම් ග්‍රිඩ් සප්ලයි එකේ තියෙන N එකට ඉන්වටර් එකේ තියෙන N එක පමනක් සම්බන්ධ කරන්න පුළුවන්ද?
4)ඇත්තටම 1000W තියෙනවාද මේ වගේ ඉන්වටර් එකක
ස්තූතියි
1)නැහැ මේ model එකේ ferrite core ට්‍රාන්ස්ෆොමර් දෙකක් පාවිච්චි කරනවා සමහර ඒවායේ ferrite core ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්ච් කරනවා තවත් සමහර ඒවායේ iron core ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්ච් කරනවා.
2) නැහැ
3) මං නම් පාවිච්චි කරල තියෙන්නේ ග්‍රිඩ් එකට කිසිම සම්බන්දයක් කරන්නේ නැතිව
4)1000W එනව කියන එක ඉතා සැක සහිතයි load test එකක් නොකර හරි උත්තරයක් දෙන්න බැ.
Thanx
ඉන්වර්ටර් එකක් (5000w ) හදන විදිය දාන්නකො... 🙏🙏🙏❤️😍✌️
12:26 සාමාන්‍යයෙන් 230V AC විදුලියක් DC වලට පරිවර්තනය කරනකොට 325V DC වලට වැඩිවීමක් සිදුවෙනවානේ
ඔව් DC rail එක 320V හැටියට නිවැරදි විය යුතුයි..
සර්, සාමාන්‍යයෙන් Ac Dc කරනකොට 1:1.4 වගේ වැඩිවීමක් තියෙනව නේද ? ඒත් මේකෙ ට්‍රාන්ස්ෆෝමර් එකේAc out put එකයි Dc උනාම voltage එකයි අතර ලොකු වෙනසක් නෑ කරුනාකර පහදා දෙන්න.
1:1.4 ක වැඩිවීමක් තියෙන්නේ RMS voltage ඒක සහ peak voltage එක අතර වෙනස හින්ද. RMS voltage එක 230 වෙනකොට. Peak එක 320ක් විතර වෙනවා. එක තමයි DC 320v වෙන්න
😍😍
Mage invatare ekak tiyenwa hadagann on කොහොමද sambanda karaganne
0715698180
මේකෙදි ඇයි trasformer වලින් out වෙනා ac voltage එක බාවිතා නොකර dc කරල අයේ ac කරන්නෙ
Transformer වලින් out වෙන්නේ high frequency AC, 32khz විතර.. මේක අපේ ගෘහ පරිපතයට දෙන්න බැ. ඒක නිසා DC කරල ඒ DC voltage එක H bridge එකකින් 50hz AC voltage එකක් කරනවා ගෘහ පරිපතයට ගැලපෙන්න
H bridge එකෙන් pure sine ජෙනරේට් වෙන්නේ කොහොමද?🤔
එකෙ explain කරන්න වෙනම video එකක් කරන්න වෙනවා, comment එකකින් අමාරුයි. Call එකක් දෙන්න උත්සහ කරන්නම්
Number danna puluwannda
ෆට්ට ඈ😍
Mama nam tl494 dala inverter ekak hadagatta ac50hz haduwe na dc aragena use karanawa smps upakaranane dan godak tiyenne eka nisa awlak natuwa wada karanawa me dawas wala godayanne eka nisa inverter eka hadanna mata 500 wath giye na ic eke 5pin eka ct 6 pin eka rt me deke resistar capacitor agaya wenas kirima mata hz gana wenas karanna puluwn 6pin ekata priset ekak dannath puluwan ic eke hz balanna pahasukam natinam 9 10 out put pin dc volltege baluwot 5v wage agayak pin dekema samanawa tiyenawanam circuit eka hodai kiyala nigamanaya karanna puluwan siyata %80 wage sg3525 kiyana ic ekath hoda pwm ic ekak tl494 wadiya loku hz ganakin pals karanna puluwan sg3525 godakma enawa inverter dc welding palnt walata
Tl494 wala pin 9 saha 10 nm common emmiter configuration ekedi ground wenawa, 5v enna widihak na, kohoma hari goda giyanam hari👍
@@dilshan1971 9 10 pin npn transistor dekaka emitor deka tiyenne 8 11 colector deka v+ dila tiyenne bass kriyakaritwaya mata common eke idala baluwama 5v lata asanna ganak pennanawa mama 2000year idala inverter hadanna repayar karanne car sub amp kit ekata enneth tl494 ic eka mata oya poddak tl494 ic eke abbeyantara pihitima balanna net eke tiyenawa mata sg3525 tl494 ka7500 ic dala hadapu inverter ganaanuwa dan daiyagram balanne natuwa katapadamin hadanna puluwan
@@dill2474 oya kiyana eka hari namuth, hama welawema eka sathya nevei. Pin 9 saha 10 walata 5v Asanna agayak enne emitter follower awasthawedi vitharai. Common emmiter, (ehema nathnam high side switching) awasthawedi pin 9 saha 10 ground wenawa ethakota 0v thamai thiyenne. 5V walata asanna agayaka enne pin 8 saha 10 walata. TL494 eken output eka ganna widhi deka thamai oka.
@@dilshan1971 mama kiyanne dosayak tiyena inverter ekakata 9 10 pin walata 5v asanna ganak ena hinda 100 100 k circuit eka niwadi kiyana eka newe me ic eka use karala hadana inverter ekak kriyakarana welawata 5v wage malti mitare pennuwata inverter eke switchin frequency eka pannannne natuwa dc newe dc awot fet wala get direct on wela fet damege wenawa
ඔය Chinise Inverter Circuit එකේ optocuplour අන්තර්ගත කරල නැහැනේද 😐
මේ inverter එකේ optocouplers නෑ,
Fet එක දෙපැත්තට දාල තියෙන diaod එක මොකක්ද in4148 da.මගේ ගාව තියනවා inveter එකක් dc high voltage කැප් එකට කරන්ට් එක එනවා out එක වැඩ කරන්නේ
මන් හිතන්නේ ඔයා අහන්නේ secondary පැත්තේ diodes ගැනද?
සර්, මේකෙ තියෙන විදියෙ schottky diode ලෝකල් මාකට් එකේ ගන්න තියෙනවද? පාට් නම්බර් එක කියන්න පුළුවන්ද
මට දැනට ගන්න අවශ්‍ය වෙලා නෑ,
මං ගොඩක් ගෙන්න ගන්නේ aliexpress එකෙන්
@@dilshan1971 සර්, මේකෙ ට්‍රාන්ස්ෆෝමර් දෙකේ Ac voltage වෙන වෙනම Dc කරල out put 2 සීරීස් විදියට එකතු කරන්න පුලුවන්ද? එහෙම කරොත් ට්‍රාන්ස්ෆෝමර් 2 voltage වල එකතුව out put විදියට ගන්න පුළුවන් ද?
@@harshasampath4746 පුළුවන්, Diode bridge දෙකක් දාන්න වෙනවා
@@dilshan1971 ස්තුතියි 🙏
අයියේ, ඔය ඔසිලස්කෝප් එක මොකක්ද? චැනල් 4 එකක් ගන්න නැද්ද මටත් සාදාරන ගානකට ?
මේක tektronix tps2024, 4 channel එකක් ebay එකෙන් තමයි බලන්න තියෙන්නේ දැනට
WHAT IS THE NATURE OF OUTPUT WAVEFORM TRUE SINEWAVE OR MODIFIED ? PLS LET ME KNOW TKS SO MUCH
This particular inverter is a modified sine wave
Invater aka tearaway hada ganna no aka danawada
0715698180
Katha karana vidiyenma therenawa electronic kapu porak wage kiyala
Thankyou
Sir කොහෙද ඉන්නේ මගෙත් inverter එකක් තියෙනවා තියෙනවා හදා ගන්ඩ
Kadawatha
@@dilshan1971 kadawatha koi hariyeda sambanda karaganna widihak kiyanna. Mage invater ekak tiyanawa hadaaganna
Thank you very much for the great explanation
73s 4S6RSP
❤❤❤❤
L, N dekenma current enne ay
AC විදුලිය කියන්නේ 0v සිට දන 230v සහ -230v අතර විචල්‍ය වන තරඟයක්, අග්‍ර දෙකෙන් එකක් ground එකට සම්බන්ද කර නැත්නම් දෙකේම විදුලිය පෙන්වනවා.
@@dilshan1971 mulin hodata wada kara.current nathi una welwata battery ekakta connect karala current ganne.lagadi connect karama thama ehema L, N dekenma current enne
♥️♥️♥️♥️
ඔබ තුමාගේ දුරකථන අන්කය දෙන්න පුළුවන් ද
0715698180
ස්තුති සර් ඔබේ පැහැදිලි කිරීම සුපිරි .මෙම වර්ගයේම මා ලඟ තිබෙන 1500w ඉන්වටර් එක on කර තිබියදී වැරදීමකින් rice cooker එක on කිරීම නිසා ක්‍රියා විරහිත වුනා .දැන් DC power ලබාදුන් විට led බල්බ දෙකකම දැල්වෙන අතර fan එකද ක්‍රියාත්මක වේ. Puss දෙකකම හොඳයි .මොකද කරන්නෙ .පුළුවන් නම් උදව්කරන්න please
Primary side සහ secondary side MoSfets check කලාද?
12v 220v invater akata dana STP 14NK50Z transistor wanuwata yodagana puluwan transistor monawada 2000w invater akata
IPA50R380ce, IPA50R280CE, AP16N50E, FMP16N50E, SPP12N50C3 පුළුවන්
ඔබ තුමාගෙ මොබයිල් .නම්බර් එක ?
0715698180
Contact no eka denna
0715698180
Thanx