Thank your very much for your explanation and the knowledge sharing without any hesitation and I look forward your another explanation regarding the power inverter repairs please.
This video seems to detail the workings of an inverter better than any other video Ive watched so far. Just a pity that, like others have already mentioned, an English version would be very interesting to watch. The world... but mostly me, kindly requests an english Voice over version of this video.
There are tutorials on TH-cam, but they are frequently misunderstood, particularly in Hindi; I appreciate your efforts to create this content in Sinhala, even though you could reach a larger audience on TH-cam by creating in English.🙏🙏🙏
Yes you are correct. I can reached to a large audience if I made this videos in English, But my intention is to deliver my knowledge to our community. Thank you very much for your comment
හරිම වටිනා පැහැදිලි කිරීමක්, ඇත්තටම ඔබ මේ කරන්නෙ සමාජ සත්කාරයක්, මම බලා පොරොත්තු උනා කාලෙකින් මෙවන් වැඩසටහනක් ඔබෙන්, වැඩිවැඩියෙන් රටට ප්‍රයෝජනවත්ය මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
අහම්බෙන් video eka dakka ඒත් ewara wenak gdk asawan අහගෙන nodanna gdk dewal egena gatta thank you very much sir..gret explanation 🙏🙏🙏
ඒක නම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සුලු ඉලෙක්ට්‍රොනික දැනුමක් තිබුනත් මම ආසාවෙන් බැලුවා. ඒ වගේම හොදින් තේරුම් ගන්න පුළුවන් උනා.
ඔයා නියෙමටම කියලා දුන්නා.මම එ ව්දිහට එක හදුවා ඉන්වර එක ඔන් උනා.ගොඩාක් පින් අයියේ රහස් නතුව කියලා දුන්නා.ඔයාලට තව තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න වාසනව ලබේවා....
🙏 ස්තුතියි ඔබගේ සරල පැහැදිලි කිරීමට, මේ දැනුම ගොඩක් වැදගත් මේ ඉන්වර්ටර් එක පාවිච්චි අපේ පාරිභෝගිකයන්ට, මේ ඉන්වර්ටර් එකට අවශ්‍ය ඔර්ජිනල් කාඩ් වර්ග Rashmi Electro අපෙන් ලංකාවෙන් මිළදී ගන්න පුළුවන්.
ගොඩක් වටින වීඩියෝ එකක් සහ හොද පැහෙදිලි කිරිමක්.
ගොඩක් ස්තූතියි ඔබට🙏🙏
Thank your very much for your explanation and the knowledge sharing without any hesitation and I look forward your another explanation regarding the power inverter repairs please.
You are very welcome
Very Good video, excellent piece of reverse engineering 👍
Thank you verymuch Sir, @FORWARD_BIAS is one of my favorite You tube channel.
Thankyou, I like your videos too, because you know what you are saying. It shows a good academic background with practical experience.
දේවල් කියල දෙන්න මාරම දක්ශයෙක්. 👌
ගොඩක්ම වටින TH-cam චැනල් එකක් ❤️🔥
Explain කලා හොදටම..මටත් ඔක වෙලා තියෙනවා PCB එක පුරා හෙව්වා..කිසිම අවුලක් නැ.නිකමට අතෙ තිබුන tool එකකින් jumper දැම්මා.. Normal run කලා.ඔය ස්විච් වල පොඩි plate එකක් තියෙන්නෙ on කරන ගානෙ spak වෙනවා.සමහර වෙලාවට ඇතුල උනු වෙලාම යනවා..
Very Good video, Crystal clear knowledge transfer ⚡
Lm358 IC තුන short එකක් ඇති විට සම්පූර්ණයෙන් board එකම safety වෙනවා.
මගෙත් මේ වගේම Inverter විදුලි කොටල ඒ LM 358 Op amp දෙකක් short වෙලා දැම්මට පස්සේ වැඩේ හරි ගියා.
ඔයාගෙ Video එකින් මට ලොකු උදව්වක් වුනා.🙏
ගොඩක් ස්තූතියි. වෙනදා වගේම කරපු ලස්සන පැහැදිලි කිරීමට
Thank you soo much.. very good teach... learn lot... thank you agian .. waiting another application reverse engineer .. good luck
සුපිරි මල්ලි හොඳ පැහැදිලි කිරිමක් ජය වේවා
This video seems to detail the workings of an inverter better than any other video Ive watched so far. Just a pity that, like others have already mentioned, an English version would be very interesting to watch. The world... but mostly me, kindly requests an english Voice over version of this video.
මෙතරම් මහන්සි වී රූප සටහන් සහිතව ඔබ ලබා දුන් දeනුම ඔබගේ අව්‍යාජ පරාර්තකාමී බව කදිමට පෙන්නුම් කරයි. ඔබට ස්තුතියි පුතා.
Meka gena thawath wadi dura pahadili kirim sahitha video ekak gennako. Bohoma sthuthii👌🙏
ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... thanks.....❤
thanks ayiye ,.. mamath loku deyak igena gaththa
Superb and excellent explanation ❤️❤️❤️❤️
oyage mobile ne eka denna puluwanda
There are tutorials on TH-cam, but they are frequently misunderstood, particularly in Hindi; I appreciate your efforts to create this content in Sinhala, even though you could reach a larger audience on TH-cam by creating in English.🙏🙏🙏
Yes you are correct. I can reached to a large audience if I made this videos in English, But my intention is to deliver my knowledge to our community. Thank you very much for your comment
ammo patta brek down ekak. podi deyak unata hoyanna kochchara amaruda. supeer
ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් .
සුපිරිම වැඩක් ජයවේවා
ගොඩක් පැහැදිලී ස්තුතී
Niyamai very good 👍
Mage 1000w modified wave inverter eke out put side eke FL4036 kiyala trancesistor ganna na ekata hariyana no tikak kiyanna...thanks
ඇත්තට වටිනා පැහදිලි කිරීමක්....
Thank you
A worthy explanation ..👍♥️
ayye mewage pure sine wave inverter ekak pc walata dunnata waulak nane da. modified sine wave inverter wlata wada sure ne😊
น่าจะมีคำแปลให้ต่างชาติฟังด้วยครับ จะดีมาก
Super brooo....
Niyamai brother
Thank u very much. Great video
Woww wery nice videos 🌟🌟👍🔥❤
Theruwan sranai sir marama watinawa
Palawani vedio eka maath iwaraeenakal kihipswathawak beluwa ,
As always very clear explanation. Thank you.
You are welcome
Very Good video
ඒකනම් සුපිරියක්...♥️♥️♥️
Bro...පුලුවන්නම් gsm signal booster circuit ekak හදන විදියක් ගැන vedio එකක් දාන්න
Mageth ekak තියෙනවා hadala denna puluwanda
Thanks you for your explanation
මගෙත් තියනව pure sinevawe ඉන්වර්ටර් එකක් 7000wක ඒකෙ ළඟකදි ඉඳල අවුට් වොල්ටේජ් එක 208AC යි එන්නෙ නමුත් ඉන්වර්ටරේ පැනල් එකේ හරියටම 220AC පෙන්නනව. නමුත් අවුට්පුට් ටර්මිනල් එකේ 208AC එන්නෙ. මොකද්ද ප්‍රස්නෙ වෙන්න ඇත්තෙ සහෝ??
Hello, please help, the video called Universal led tester, the 800 millihenry toroidal coil I can't find it, or is it microhenry?
Thank you very much.
Oya nam pissek, niyama ilectronic pissek ,jayawewa
Thank you
Great job👍
Mewa newatha aluthwediya karahekida.mewage amatharakotas lankawe thiyenawada.dawasama on eke thibboth ikmanata kedenawada
මගෙ ඔකම තියෙනවා 4000w එකක් හුනෙක් ගිහින් සෝට් වෙලා හදා ගන්න ඔන ගෙනත් දෙන්න විස්තර දෙනවාද
thanks macho
😀😀😀😀
Good macho
ayye mama gawa modified sine wave inverter ekak thiyenawa. eka pc ekata plug karata passe pc eke power supply eken saddayak enawa eka owlak da
Kookatath eeka use nokaran eka hodayi kiyala mata hithenava
@@tronicpissa4435oya kiyapu eka hariyatama hari
ay ayye me inverter wala rj45 connector ekak thiyenne
Good
super ever . love this video .
Ane square wave modified sine wave inverters convert to pure sine wave krna widiha kiynnko 230v square wave 50hz
excellent
This is excellent!
U are superior.
පොඩි වොට් ගනන් උපකරණ වැඩ කරනවා...වැඩි වොට් ඒවා දාපුවහම off වෙනවා..(1000w wge ewa).(1600w inverter ekak)
Balanna inverter eke 1600w kiyanne peak power ekada kiyala. Mokakda inverter ekaka peak eka 1600w nam continuous power eka 800w wage.
Bro .gsm signal booster circuit එකක් හදන විදියක් ගැන vedio එකක් දාන්න
niyama wadak
Niyamai hoda video akak wenada wagema..
hello brother mageth me inverter ekk tiynawa hadala denna pulwanda?
Puluvan weyi. Eeth tikak busy nisa Tika davasak oone.
Patta
Good job ❤❤❤❤
Niyamai....
SMPS transformers එකකිං inverter එකක් හදන විදිය කියලා දෙන්නකො
❤️
Thank u brother...
Videos nadda danne😢
excellent bro
❤
Oya inverter eken 2000w gatgthoth paya gaank inverter eka pichcheida
Extra fan ekak use karanna wei සමහරවිට
මගෙත් ඔය වර්ගයේ යින්වෙිටර් එකක් තියනවා ඒක එක පැරට වැඩ නැතිව ගියා ඒක හදල දෙන්න පුලුවන්ද ඔබ තුමාට
❤ ❤ ❤
මට ප්‍රශ්න දෙකක් තියෙනවා .මගේ ඉන්වටර් එකේ බොඩිය ඇල්ලුවම කරන්ට් වදිනව ඒ හැටිද ? අනිත් එක ලයින් දෙකටම ටෙස්ටර් එක පත්තු වෙනව ඒක දෝෂයක්ද ?
No akak ewanna
Aiiye ai othna output ekata RL filter ekak damme. Poddak explain keranne ko
Thankyou
❤❤
Very informative
thanks😍
Shop address eka denawada
Mama repair shop ekak karanne ne. Hobby ekata thama electronic repair karanne
මගේ තියෙනවා 300w එකක් අලුත්ම එකක් මට ලැබුණේ බැටරිය ට සම්බන්ධ කරපු ගමන් out put එක ලග තියෙන ලොකු fuse එක පිච්චිලා යනවා නැවත දෙවරක් fuse දැම්මා හරියන්නේම නෑ ,අනේ ලොකු දෙයක් මහත්මයා ඔයාට පුළුවන් වෙයි ද මට මේක හදලා දෙන්න, කරුණාකර මට මෙයට විසඳුමක් ලබා දෙන්න, ලොකු උදව්වක්,
ස්තුතියි.
1600w inverter එකක් තියෙනවා repair කර ගන්න contact number එකක් දාන්න පුලුවන්ද
Ayya engineer කෙනෙක්ද...🙏❤️
EXCELLENT PIECE OF REVERSE ENGINEERING GO AHEAD DERA "TRONIC PISSA "
grate thanks
Phone no eke Danna puluwanda?
✋
5000 ඉන්වේටර් එකක් ගැන විස්තරයක් දැන ගන්න ඕන පෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද
Karant aka yaddi oto maru wanawada
Eth halo ai uparima ganna bari ai
අඩේ සුයිච් එකක් කරපු හරියක්
Ammo
Number eka dennako oyge plz
Plz phone num
Phone number ekak daanko