Niyamai...puluwan nam matath awasthawak danna aiya.math gayak gaikawan gananawakaga hada anukaranaya karanawa.huga danak a gan loku pahadimakin suba pathanawa..namuth man kisima madyakin ma dakwa sindu kiyala na.puluwan nam maga hakiyawa gan soyala balanna.bohoma ස්තුතිය...
ගොඩක් ලස්සනයි දිලෙන තරුවක් වෙන්න සියලු දෙවි ආශීර්වාද ලැබේවා 🌹🌹 ඔබට බුදු සරණයි
අනේ මගේ ආසම ගායකයා පින්ස් 💛ඔහුට මොහූ උපහාරයක් වෙවා 🌹🌹🌹🌹
,මගේ ආසම කලාකරුවා ආදරෙයි ජේසු පිහිටයි ඔබට ඒ හඩටත් ආදරෙයි
අනේ ඒ හඩමයි , ජයවේවා සහෝදරයා ගීත ලෝකයේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා. ජේසු පිහිටයි ඔයාට
Hi💗💛💚💛💙💛❤
@@sureshsuresh-jm9qo 👍👍👍👍
niyamai machan budu saranai jayawr
අනේ ලස්සනයි ඇස්වලට කඳුලුත් ආවා මට ඉදිරියටම යන්න ලැබේවා පුතේ බුදුසරණයි
hi S.h..koheda Inna den oya aa.jesu pehitai oytath
ඇත්තටම ප්‍රින්ස් අයියා ජිවමාන උනා වාගේ කියලා හිතුනා ඇත්තටම ලස්සනයි ගොඩාක් සතුටුයි දිගටම කියන්න ප්‍රින්ස් අයියාගේ සිංදු ඔහුට උපහාරයක්ම වෙිවා නැවතවතාවක් අපඅතරම ඉපදේවා නිවන්දකිත්වා
අකාලේ මිලින උනු එකට හඩ ආපහු අපිට ඇහෙත්වා..........🙏🙏🙏 එදත් අදත් හෙටත් ආසම ගායකයා ප්‍රින්ස් උදයප්‍රියන්ත ඔබ තුමාට නිවන් සුව... මෙතුමා කවුරු උනත් එන්න අපි අතරට මේ කට හඩින්ම මේ සිංදු වලින්ම
👍👍👍
ප්‍රින්ස් මහත්මයාගේ සින්දු ගොඩක් ලස්සනයි හැම සිංදුවක්ම
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
අපි හරිම ආසම ගායකයෙක් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත ,,ඔබගේ කටහඬත් ඒ වගේමයි ,ලස්සනයි ගොඩක් ,තෙරුවන් සරණයි
මං ආසම ගායකයා අනේ ....ගොඩාක් ලස්සනයි හදවතින්ම ආශිර්වාද කරනවා.......සියලුම දෙවියන්ගේ පිහිටයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
0770406313😍
හරිම ලස්සනයි.මම ප්‍රින්ස්ගෙ කටහඩට හරිම අසයි.සින්දු වලටත් හරි අසයි.ඔයා එයගෙ සින්දු දිගටම කිගන්න.අහන් ඉන්න අසයි.සුභ පැතුම්
Thawa ekak dannako
අඩෝ පට්ට ආහ් .. සුපිරි එල කොර තද බ්‍රා.. 🌷🌷🌷🌷
Athe ගරු....කොහොමද හොඳින් නේද ඔයා...
@@දිලූදිලූ-ඳ5ද .. හොදින් කියන්නේ හොදටම හොදින් ඉන්නේ .. 👍👍👍
@@dinushabandu3996 ❤❤❤
@@dinushabandu3996 😂😂👍👍👍👍🌹🌹
@@dinushabandu3996 ahnm බොහොම sathutui dns...
ආසම ගායකයෙක් ප්‍රින්ස් සුභ පතනවා ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️
@free dom මංදන්නවා සුභ පැතුවේ සිංදුව කියන කෙනාට මොංගල්ද
මමත් ගොඩක් ආසකරන ගායකයෙක්. ඒ හඩමයි.ඔබට බුදුසරණයි.
අපි තාමත් එ සිංදු වලට ආසයි
අනේ සුපිරි මගේ අසම ගායකයා
ඇස් වහන් සිංදුව ඇහුවොත් රැවටෙනවා සත්තයි ප්‍රින්ස් උදය කියා...පට්ටයි❤️🙊
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා අපේ ගමේ කරන්දෙණිය ගායකයා මම ආසම කරන ගයකයෙක් අයියා ඔයගෙ හඩත් ඒ වගේමයි ලස්සනයි මගෙන් සුභ පැතුම්.
අනේ මම ආසම.සිංදුව❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
මගේ කැමතිම ගායකයා.. එ කටහඩම තමා.. කොහොම හරි තව විඩියෝ ටිකක් කරලා දාන්න... එකට මෙක බලපු හමෝම කමති වෙයි..
A hadamai. Kandulu awa aththatama . Man asama ගායකයා . Prince මහත්තයා
Ape මාමා ඔයාට ගොඩක් අය ආදරෙයි ප්‍රින්ස් උදය මාමාට ආදරෙයි කරන ඔයාල හැමොටම බුදු සරණයි
Oya koheda eya oyage mama venne kohomada
Kumari Susanta mama දකුණේ යටගල
@@nethuhanshika1244 a ehemada mama hipan kande
Mata mala gedara enna beri una mama ethakota rata
Mamala nendala thanayi veda kare mama mala gedara poto vitharayi dekke
මේකට අන්ලයික් දාලි තියෙන්නේ කකාලෙට අක්පුඩියක්වක් ගඑගන්න බැරි කුහක අය...හෝ ඔබේ ගමන ඔබ යන්න..ඒ සදහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා...
ඇත්තමයි ප්‍රින්ස් මහත්මයා අද සිටියානම් ගොඩක් සතුටු වේවි...
වාව්..ඒ කටහඩමයි...මන් ආසම ගයකයා ප්‍රින්ස් උදය ප්‍රියන්ත .....එතුමට උපහාරයක්ම වේවා...❤️❤️👍
ගොඩක් පැහැදිලි හඩ , ප්‍රින්ස් ගායක මහතාට උපහාර වේවා 🌹❤🌹
Eka nam ethta lassani.ayeth ahenawta ea voice kohhark nam asaida.Adarei eda wagema adatath price ayye oba neti unath.ea voice patta.gd luck sahodaraya obatath.mn hithanna oba hri.
ලස්සනයි අපි ආදරයකල ඒ අඩුව පිරවීමට ලගින්ම යනහඩ ඔබෙි හඩයි
ජිවතුන් අතර නැතත් හඩ රැවුදෙනවා මම හරිම ආසයි ලස්සනයි මල්ලි බුදුසරනයි
xi7 bঝ
එල ජය වෙිවා 💕💕💕💕💔 බුදු සරණයි 💕💕💕💕💔💔💔💔💕💕💕💕💕💕💕💕💕
දෙවියන්රැකදෙවා .ලස්සනයි .මල්ලි .දිගටම .සිංදු .කින්න.මමසවුදි .වලින්
ප්‍රින්ස් වගේ නිහතමානී සරල මනුෂ්‍යයෙක් මම කවදාවත් දැකල නැහැ .මතක් වෙනකොටත් බඩපපුව පිච්චිලා යනවා මේ දැනුත් ..💖💖💖💖💖
අම්මෝ මම ආසාම ගායකයෙක් .ප්‍රීන්ස් උදය ප්‍රියන්ත කියන්නේ .ඔබට ඉදිරියට ම යන්න ජය වේවා .ජේසු පිහිටයි
ඡය වෙිවා ආසයි ඒ කටහඩට
අවංකවම ප්‍රින්ස්ගෙ හඩමයී සුපිරි ජයෙන් ජ්යමවේවා
අනේ ඒ. හඩමයායි. ලස්සනයි 🙏❤️💐🙏❤️💐🙏❤️💐🇸🇦🇸🇦🇸🇦
මේ වගේ අයට තැනක් දෙන්නකො හරිම පැහැදිලි කටහඩක් හරිම ලස්සනයි
අනේ හරිම ලස්සනයි අහන් ඉන්න අසයි ..බුදු සරණයි .❤️❤️🌹
ප්‍රින්ස්ගෙ හඬම නැති උනත් ප්‍රින්ස්ගෙ හඬට සාදාරනයක් කරා කියලයි මට හිතෙන්නෙ..
මගේ ආසම ආදරනීය ගායක ප්‍රින්ස් ..ඔහුට මොහුගේ කටහඩ උපහාරයක්ම වේවා..ඔබට ජය වේවා මල්ලි.ඉදිරියටම යන්න සුබ පැතුම් එක් කරමි..තෙරුවන් සරනයි !!!❤️❤️🌹🌹
ලස්සනයි ඒ කට හඬ වගේමයි බුදු සරණයි
අම්මෝ.... ර් ඒ කටහඬමයි. මං ආසම ගායකයෙක් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා..
හරි ලස්සනයි සතුටුයි ආදරේ හැමදාම ඔයවගේ සිංදු කියන්න
හරිම ලස්සනයි මෙයා කියපු තව සිංදු මොනාද
E hadamai godak සතුටුයි තෙරුවන් සරනයි well done
අම්මා ඇත ට ම ලස්සන යි එල් මල්ලි පට්ට ජය ඔයා ට පිං ඇත ට ම මම 😌 අසයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Ouanm supiri mlli budu sarni gaua wawa good lk 🌷🌷🌷👍👍👍
මේක කලිං අපේ වයිෆ් අහනව ඇහුනා,ඒත් මම පිලිගත්තෙ නෑ,ඒත් විස්වාස කරන්න අමාරුයි,කොහොම උනත් ගොඩාක් සතුටුයි මේ කටහඬ ආයෙ ඇහෙයි කියල හිතුනම,බුදු සරණයි සහෝ,
නියමයි සහෝදරයා ඔයාට ජයෙන් ජය.....
ඇත්තටම එයාගෙ හඩමයි දෙයියනෙහ් හරි පුදුමයි ජයවෙිවා මල්ලියෝ ඉදිරියටත් එ හඩ අපට අහන්න දෙන්න එ මතකයත් එක්කමඅපට ඉන්නඑ හඩින් හැමදාම ඔයා ගයන්න බුදු සරනයි ඔයාට
ලස්සනයි
මාරම ලස්සනයි. Thank නිලමේ ❤
අනේ ඒ කටහඩ මයි..ඔයාට ජය වේවා ඉදිරියටම යන්න මල්ලියෝ
ඇත්තටම එවගේම කටහඩ ලස්සනයි මල්ලියො ඔයාට සුබ අනාගතයක්
මේ ඒ හඩ නෙවෙයි හිතට වහලෙක් නොවී හොදින් අහන්න්
E wagemai bro matath puduma hithuna🤔🤔😀😀😀😀😀💖💖🥇🎤🎤🎤🎤🎼🎶🎶
අනේ නිලමේ මල්ලි කියන්න කිසිම අඩු පාඩුවක් නෑ ප්‍රින්ස් මහත්මයාගේ කටහඬ වගේමයි
ඔයාට සුභ අනාගතයක් මල්ලි
ප්‍රින්ස් උදය කාන්ත මහතා අමරණීයයි
Me video eka kohi kothana tibunath mama balanawa... mama etharamatama asai me sinduwalata... aiye oyata suda pathanawa... b.s lassanam lassanai
Niyamai...puluwan nam matath awasthawak danna aiya.math gayak gaikawan gananawakaga hada anukaranaya karanawa.huga danak a gan loku pahadimakin suba pathanawa..namuth man kisima madyakin ma dakwa sindu kiyala na.puluwan nam maga hakiyawa gan soyala balanna.bohoma ස්තුතිය...
Very good voice God bless you 🌷🌹🌷
Thanks a lot
අැත්තටම ලස්සනයි බුදුසරනයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
රනිල් මාරම දක්ශයෙක් ,ඉක්මනින් ලන්කාවට එන්න බුදුසරණයි
මමත් hituwa ..බොරුවක් කියලා eth ඇත්තටම ..කියනවා ...මම ගොඩක් ආස ගායකයා ..බුදු සරණයි ..ඩුබායි සිට
ජය වේවා ඔබට ඒ hadamai තෙරුවන්සරණයි ඔබට.
අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි... ❣️❣️❣️❣️❣️
එල.....එල.....කොල්ලො .......බුඋුසරනයිදෙවිපිහිටයි
නිලමෙට ගොඩක් ස්තුතියි
sujeewa Samanti ,aththenma. Ouhuge. Kata. Hands. Print. Mathiumata. Pamanai!!! Obata. Ohuta. Safaranayak. Kalaa!! Eya. Godak. Watinawa!
Good luck malli...කුහක පොන්න යෝ.... දක්ශයා අගයන්න ඉගෙන ගනිල්ලා ...
ඇත්තෙන්ම හරිම ලස්සනයි
harima pudumai.a hadamai.man asama gayakaya.budu saranai.yanna ediriyata.
තවත් සින්දුවක් ඕනෙ ❤
ගොඩක් ලස්සනයි අයියේ ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරනයි
Mama asama gayakya Lassanai 🌹🌹🌹🌹🌹🌹🌹
අපි ආසම ගායකයින්ගෙන් එක්කෙනෙක් තමයි ප්‍රින්ස් අය්යා. සුපිරි සින්දු. සකුරා රේන්ජ් සමග ප්‍රින්ස් සුපිරි.
ශා...අපේ ප්‍රින්ස් අයියට උපහාරයක් යාලුවේ...😍😍😍😍
Ela kollo man asama sinduwak
Supiri hode.idiriyata yanna suba pathanawa.bs.nilametath bs
Harema ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
සුභ පැතුම් ඔයාට .සුභ අනාගතයක් වේවා 🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි
පොඩ්ඩක් සමානයි හරියටම ප්‍රින්ස්ගේ සින්දු අහපු නැති අයට හොඳයි...👍👌
ගෑනුන්ට වඩා පිරිමි ඉරිසියයි කියල social media ඔප්පු කරල ඉවරයි
@@upulidevendra3860 🤣🤣🤣🤣🤣
Niyamai ayiye. Oyage Kata hada e wagemai suba gaman. Bs
සූපිරි
ලස්සනයි
,lassanayi.. Lassana hadak ohu sathyui. Idiri yata yanna sahodarayanta. Aadare hithena voice ekak.... Aththeeyata hitha aran giya... Nilame godak thanks mage hitha suvapath kalata. ❤️❤️😊
Fattaine
Awankawama godak lassanai e athithayata giya mamanam asai ahan inna e kata hadamai aiye obata theruwan saranai jaya wewa nilame aiye oyatath esema wewa adrei godak
lassanai.....e wagemai.....eth e katahada godak ayage hith sanasuwa.....thamath e sindu walata minissu adare ekai.....😊
Wooow ඒ කටහඬ නම් පුදුම ලස්සනයි... තෙරුවන් සරණයි මල්ලියො ඔයාට...
0096556649045 imo kol me
අනේ ඒ හඩමයි ලස්සනයි
Man asama gayaka a wagama sudu mal pokurak maga asama sinduwa oyata budu saranai
සා ඒ හඬමයි..නිරායාසයෙන්ම ගලා යනව....දිගු ගමනක් ෂුවර්
Niyamai a kata hadamai suba pathum budu saranai...
Good. Luck. Saho. Aththatama. Lassanai. Mama. Asama. Gayakaya. Good. Luck... B. S.
Lassanai fernando suba pathanawa
ආනෙ ඒ කටහඩමයි දෙවව්යො දිලාතියෙන්නෙ ඉදිරියටම යන්න ඔබට වාසනාව උදා වෙවා කියමින් මා ප්‍රාර්ථනා කරනවා
Malli magen oyata suba pathum.oya cd ekak karannako.api godak prince mahaththayata adhere karanawa.eya niwan suwa
Ethumata niwan suwa pathamu.prince udaya oba amaraniyai.
සුපිරි .
Ammooo ekanam marama Marai.Papuwa palenna tharam asawak athi una.ohu ayeth spa athara wage danuna.theruwan saranai saho.suba anagatayak Obata.jaya wewaa.thank🌹
අනේ ඔව් a.. කටහඩ 😍🥰😘😘💖
සුභ පතනවා ඔහුගේ ගීත ගායනා කරමින් ඉදිරියට යන්න ඔහු ඉන්නවා මෙන් දැනේවි
Anukaranaya nokarana ea hada,, prinswa neawathath api lagata geanapu obata thanks,,,,,,
😭😭😭😭😭 ගොඩක් දුකයි ලස්සනයි
niyami 👍 Jaya wewa
Ane devine mama asama gayakaya koheda meccra kal me kata hada hengila thibune obeta budusaranai
හරිම ලස්සනයි
ලස්සනයි යලුවේ