සර්පිනාවයි ඩ‌ොල්කියයි ගහන ගැහල්ල 😱 තරු යය‌ේ ඈතින් ඈතට දිදුලන AMAZING DHOLKI and HARMONIUM Players

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @SriHadaVideo
    @SriHadaVideo  3 ปีที่แล้ว +40

    මේකනම් බලන්නම ඕනෙ එකක් : th-cam.com/video/dFFxJEtk_20/w-d-xo.html

  • @samanthapremasiri2359
    @samanthapremasiri2359 2 ปีที่แล้ว +74

    බොරු කැටයම් නෑ..බොරු වට දගලන්නෑ..ලස්සනට වාදනය කරා දෙන්නම.බුදුසරනයි .♥️

  • @janithdarshana8990
    @janithdarshana8990 9 หลายเดือนก่อน +16

    කොච්චර ගල් හදවතක් තිබ්බත් මේ වගේ සංගීතය ඉදිරියේ උණු වෙනවා....❤👌📌

  • @thanujathivankavidushanban9126
    @thanujathivankavidushanban9126 3 ปีที่แล้ว +52

    සර්පිනාව ගහන අයියා මරුම වැඩ්ඩෙක්
    තනිකර මැශින් එකක් වගෙ 🙏🙏

  • @suranagapathirana5398
    @suranagapathirana5398 ปีที่แล้ว +32

    මොනවා නම් කියන්නද....අදහගන්න බැරි දක්ෂයෝ දෙපළක්......සුපිරි.....තෙරුවන් සරණයි දෙන්නටම......💐💐💐🙏🙏🙏

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +100

    අම්මෝ බන් ... වෙන මොකුත් ඕනෙ නෑ ... ඇස් පියාගෙන ඇහුවේ ... එකම දෙයයි ඉල්ලන්නේ මැරෙන්න කලින් ඔය ශාස්ත්‍රීය හැකියාව එක්ක ගෝලයන් පිරිසක් බිහිකරන්න... බුදුසරණයි ...

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +1

      💃💃💃💃💃💃

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว +1

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

    • @ඉන්ද්රානන්දනවෝද්
      @ඉන්ද්රානන්දනවෝද් 4 ปีที่แล้ว +1

      එහෙම කරන්න බෑ බන් ඔ්ක උප්පත්තියෙන් ගේන එකක්

    • @piyadhasapathirana
      @piyadhasapathirana 8 หลายเดือนก่อน

      ස්වර,ශබ්ද,නම්,වැරදිය

    • @AvasAvs
      @AvasAvs 6 หลายเดือนก่อน

      ​@@piyadhasapathiranakohen hari pol buruwek innw 😅

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 ปีที่แล้ว +67

    බොරු රැඟිලි නෑ...
    මෙන්න නියම වැඩ්ඩෝ...
    ඩොල්කි break ටික නම් සුපිරියටම...
    ඔබගේ දෙපලගේ හැකියාවට, හදවතින්ම ආචාරය...!

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

    • @priyavithanage4267
      @priyavithanage4267 2 ปีที่แล้ว

      Phone number please

  • @MUSIC-zu9ne
    @MUSIC-zu9ne 4 ปีที่แล้ว +31

    නියමයි චේරි මාමේ...... දෙන්නම සුපිරි ❤❤❤❤
    හඬත් පැහැදිලි.........
    එළ.......
    ශ්‍රී හඬ ට ත් ගොඩක් ස්තුතියි මේවා දානවට ❤❤❤❤❤

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว +14

    සුපිරියි , දෙන්නම සුපිරි වැඩ කාරයො දෙන්නෙක්. ඔය ගොල්ලන්ගෙ හැකියාව තව කීප දෙනෙකුට හරි බෙදල දෙන්න. ඒක අපේ කලාවට කරන ලොකු සේවයක්. ස්තුතියි.

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +13

    උප්පත්තියෙන්ම වැඩ්ඩෝ.....ආසයි අහන් ඉන්න ....ජය වේවා

  • @ruwanlakmal4272
    @ruwanlakmal4272 2 ปีที่แล้ว +2

    Niyamai kollo sarpinawa. Doleth maru.

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +84

    ඩොලාට වැඩිය වැඩ්ඩා බං සර්පිනාව ගහන පොර 👌👌👌 දෙන්නටම ජය කොහෙද ඩබල?

    • @tanujakumari2795
      @tanujakumari2795 4 ปีที่แล้ว +1

      Anaaaaa

    • @samankumara7732
      @samankumara7732 4 ปีที่แล้ว +1

      @@tanujakumari2795 ඔව් අනේ 😘

    • @dhanushkathissa7001
      @dhanushkathissa7001 4 ปีที่แล้ว +2

      Dola supirima weddek bro wariyapola

    • @dhanushkathissa7001
      @dhanushkathissa7001 4 ปีที่แล้ว +2

      Ara dolekiyat ekka ottuwenne nethuwa gahnne

    • @gamingwithpasii713
      @gamingwithpasii713 4 ปีที่แล้ว +1

      th-cam.com/video/7srJilIsqBo/w-d-xo.html me link ekt ghn blnna.serpina ghn keni eyge yluwi podi kle dmma wda tikk

  • @shakilapriyashan9322
    @shakilapriyashan9322 11 หลายเดือนก่อน +5

    ඇගටවත් නොදැනි සර්පිනාව ගහන විදියනම් හිතාගන්නවත් බෑ. සුපිරිම දක්ශයො දෙන්නෙක් ❤❤❤

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +5

    පට්ට වැඩ්ඩෙක්, සර්පිනා කයි,,,,,,,,,,බුදුසරණයි

  • @athulasanjaya124
    @athulasanjaya124 4 ปีที่แล้ว +2

    Budu saranai oyala dennata ageta danuna akanam asama song akak

  • @sadunnirmal2868
    @sadunnirmal2868 3 ปีที่แล้ว +4

    පට්ටම ගැහිල්ලක් බුදු සරණයි දෙන්නටම.

  • @kavindugayashan-kaviya
    @kavindugayashan-kaviya ปีที่แล้ว +1

    niyami aiye...menna waddo..me ayatai thanak enna one....hadawathinma suba pathanawa dennatama......as walata kaduluth awa....

  • @MadhuMadhu-xu5nk
    @MadhuMadhu-xu5nk 4 ปีที่แล้ว +18

    අම්මෝ ලස්සනයි ගොඩක් ඉතින් බුදු සරනයි දෙදෙනාටම ....👌👌👌👌👌👌🔥🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹

    • @hasithabandara260
      @hasithabandara260 4 ปีที่แล้ว

      Hai 0782955740 imo

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

  • @cocodreamslanka
    @cocodreamslanka 4 ปีที่แล้ว

    ඒ හැකියාව ගැන කියල නිමක් කරන්න බෑ.congratulations

  • @chinthakaliyanage7996
    @chinthakaliyanage7996 4 ปีที่แล้ว +12

    කියන්න දෙයක් නෑ ලන්කාවටත් ලොකු ආඩම්බරයක් සුපිරි සර්පිනා ගහනකෙනෙක්

  • @nayananayana2255
    @nayananayana2255 4 ปีที่แล้ว +2

    budusaranai 2natama ediriyatama yanna teruwan saranai

  • @ruchirawijethunga3787
    @ruchirawijethunga3787 4 ปีที่แล้ว +5

    අම්මෝ.. සුපිරිම වැඩ්ඩො දෙන්නෙක්.. ❤ පට්ට..

  • @sanuupareshana6918
    @sanuupareshana6918 2 ปีที่แล้ว +1

    අම්මෝ මේකනම් පට්ට ආ..හොද ගමනක් තියනවා

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 4 ปีที่แล้ว +11

    සුපිරිම වැඩ්ඩෝ කියන්නේ මෙන්න මෙයාලට.....👍👍👍👍👍💖💖💖💖💖💖💖💖

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +1

    හරිම දක්ෂයි ඔබලා දෙදෙනා. බුදු සරණයි ඔබට

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +10

    දෙන්නටම බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +1

    niyama peduru patiyak🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @nipundilshan5067
    @nipundilshan5067 4 ปีที่แล้ว +5

    අම්මට්සිරි සව්වා ඒකනම් සුපිරීඊඊ ... කියල වැඩක් නෑ බ්‍රෝ.. මාර ලස්සනයි

  • @manjulamanoj1528
    @manjulamanoj1528 4 ปีที่แล้ว

    Athi supiri patta mal hathai.....karakila watenna waduna...niyama badu deka....

  • @chinthakapuncha4148
    @chinthakapuncha4148 4 ปีที่แล้ว +14

    සර්පිනාව ගහන වා ඉතින් .....කියන්න වචන නැ.ඩොලිකියත් හොදයි.තේරැවන් සරණයි දෙදෙනාටම

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 2 ปีที่แล้ว +2

    පට්ටම අහ් සුපිරි පිරි ඉතින් 🎶👍

  • @Ruvee_Music
    @Ruvee_Music 4 ปีที่แล้ว +3

    අපේකමට හැමදාම ආදරෙයි..පට්ට සහෝ...අහන් ඉන්න ආසයි..ගීත නාටක මතක්උනා අහද්දි❤

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +1

    නියමයි සුපිරි .කොච්චර බැලුවාත් ඇති වෙන්නෙ නෑ .ඔයාලා දෙන්නාටම තුරුණුවන් සරණයි 💛💛💛🌹🌹🌺🌺🐳🐳👍👍👏👏

  • @wellawabandara1033
    @wellawabandara1033 3 ปีที่แล้ว +3

    නියම රහක්...ජයෙන් ජයම වේවා ඔබ සැමට....

  • @dilruwani5331
    @dilruwani5331 4 ปีที่แล้ว +2

    Niyamai saraswathi deviyange pihitai

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 ปีที่แล้ว +206

    සිංහල බෞද්ධ මල්ලියේ ,නංගියේ මේන්න මේක තමයි අපගේ සංකෘතියට ගැලපෙන සංගිතය මේ වදකයින් සමග කරන සංගිතය තමයි ඔරිජිනල් සන්දර්ශන වෙන්නේ නැතුව කෘතිම සංගිතය නොව මේවැනි කාලාකරුවන්‍ට අතදෙන්න ඔන බෞද්ධ කාලා සංවිධාන තුලින් පමනයි.තරුණ සේවා සභාවේ සංගිත පුහුනුව ඉක්මනින් නැවත පටන්ගෙන ගයක ගයිකාවන් බිහිකල යුතුයි .යු එන් පි අන්ඩුව කාලයේ සංගිත පුහුනුවිම් ෂුක්ශම ලෙස නතර කළා.අද එක එක දක්ෂ දරුවන්ගෙ හැකියාවන් අපට දැක ගැනිමට පුලුවන.ජයවෙවා .

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 4 ปีที่แล้ว

      Yes

    • @chandaniwarnakulasuriya5802
      @chandaniwarnakulasuriya5802 4 ปีที่แล้ว +18

      එතනත් ජාතිවාදය 😂😂😂

    • @jalayathjayalath.4304
      @jalayathjayalath.4304 4 ปีที่แล้ว +3

      @@chandaniwarnakulasuriya5802 නංගි බෞද්ධ කෙනෙක්ද කියා නොදනිමි. ට්ක දෙනෙක් හැර අපේ මිනිසුන්ට ජාතිවාදිව කියන රාමුව තුල නැහැ .අනේ මගේ මිනිසුන් කියන හැගිමක් නැති නිසා තමයි මිනිමැරිම් මංකොල්ලකෑම් ඉඩම් අරවුල් හා ස්ත්‍රි දුෂන වැනිදෙ වෙන්නේ ජාතිවාදි එකමුතු නොවුන නිසා.අනෙක සිංහල බෞද්ධ කන්තාවෝ ලංකාවේ ඉන්න සැම අන්ජාතීන් සමග විවාහ වෙන්නේත් එනිසයි.එහෙම වෙන්නත් හෙතු තියෙනවා .......අපි සියලුම උදවිය සංගිතය හා නැටුම් කාලාවට කැමතියි.ප්‍රවිනයන්ගේ සැම ගිතයකම අපට පනිවිඩයක් දිලා තියෙනවා බුද්දිය වර්ධනය කර ගැනිමට එම ගිත ලීවේ ගුරුවරුන් වැනි උදවිය .1980 පස්සේ යු එන් පි පක්ෂය තුලට අන්තවාදින් අවා උන් මොකද කරෙ ජාතින් කොටවා අරවුල් ඇතිකර සිංහල මිනිසුන් රසවිදපු සියලුම දේ ෂුක්ශම ලෙස නැතිකලා කාලාකරුවන් මැරුවා සංගිතය කාලා අයතන නැතිකලා (ජතික තරුණ සේවා සභාව)මේවා නැතිකලා .එදා ගම්මාන වල සිංහල මිනිසුන් ගෙවල්තුල හිටියෙ නැහැ එලියෙ කැලැවක හො හැංගිලා හිටියෙ මොකද යු එන් පි එකේ අන්තවාදින් අරංගිහින් මරන බයට හැබැයි අද එහෙම නැහැ ජනාධිපති ගොටාභය මහාතා අන්ඩුවට පැමිණිම සැමටම හොදයි .හොදයි නංගියේ ජයවෙවා .

    • @ik-km4et
      @ik-km4et 4 ปีที่แล้ว +17

      මම දන්න හැටියට සංගීතයට ජාතියක් ආගමක් භාශාවක් කියල කොටු කරන්න බෑ .... මමනම් හැම භාශාවකම සිංදු අහල බලනව ... සංගීතය කියන්නෙ විශ්ව භාශාවක් ...

    • @lahirusomaratne7568
      @lahirusomaratne7568 4 ปีที่แล้ว +3

      @@ik-km4et හරිම වැදගත් අදහසක්!

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 11 วันที่ผ่านมา

    සුපිරි දක්ෂයෝ දෙන්නෙක් ගුඩ්ලක් තෙරුවන් සරණයි ❤❤👌🎶🎶🎶🎶

    • @SriHadaVideo
      @SriHadaVideo  11 วันที่ผ่านมา

      @@chamindukulawansha6737 💙

  • @d.p247
    @d.p247 4 ปีที่แล้ว +4

    සර්පිනා...... සහජ හැකියා ඔව්වා.😍😍🤩🤩🤩💪💪👍👍🤟👌🤳

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌👍👍👍👍👍✊✊✊✊ බුදු සරණයි ඉදිරියටම යන්න යහපත් අනාගතයක් වෙත යන්න වාසනාව ලැබේවා !!!

  • @sanathjayasekara1120
    @sanathjayasekara1120 4 ปีที่แล้ว +7

    අහන් ඉන්න ආස හිතෙන මිහිරි සර්පිනා වදනයක් එක්ක ඩොල්කි වාදනයක්..ඇත්තෙන්ම ලස්සනයි .
    බුදු සරණයි...

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 ปีที่แล้ว +2

    patta para saho niyamai

  • @ප්රේමදාසලියනගේ
    @ප්රේමදාසලියනගේ 4 ปีที่แล้ว +17

    හැමදාම වගේ මේකත් පට්ටම පට්ට
    හරිම අගෙයි
    තෙරුවන් සරණයි

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න ❤️

  • @gunegune9936
    @gunegune9936 4 ปีที่แล้ว +1

    තව ගොඩක් ඕනේ. ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +3

    වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට

  • @sumithnalin152
    @sumithnalin152 4 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ....සුපිරි

  • @sanjeewamax5867
    @sanjeewamax5867 4 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමයි .....

  • @chamilakumara3411
    @chamilakumara3411 4 ปีที่แล้ว +1

    උඹලා දෙන්නාටම ජයෙන් ජය.

  • @ceylon3144
    @ceylon3144 4 ปีที่แล้ว +13

    ඹන්න වැඩ්ඩෝ❤️

  • @kalyanilokuliyana9617
    @kalyanilokuliyana9617 4 ปีที่แล้ว +1

    niyamayi putha. upan hakiyawa kiyala hithenawa. puluwan nam one more song?

  • @akashjayakodi4719
    @akashjayakodi4719 4 ปีที่แล้ว +4

    සුපිරි සර්පිනාව මරනව❣️😘

  • @nandanayapa-tp6tn
    @nandanayapa-tp6tn 7 หลายเดือนก่อน +1

    වාරියපොල ගෝනාගම චේරි අයිය.......ඔයා කොහොමත් ඩෝල්කි වැඩ්ඩ...♥️♥️

  • @dilkiwijesinghe3482
    @dilkiwijesinghe3482 4 ปีที่แล้ว +3

    Lassanai...Patta Supiri....
    Budu Saranai Dennatama...
    Jaya Weewaaa..❤️❤️😘😘😘

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi ปีที่แล้ว

    අඩෝ ඒකනම් මාරම කොලිටියක් ❤❤ ජය වේවා දෙන්නටම , සුපිරියක් දෙන්න්නම

  • @wellawabandara1033
    @wellawabandara1033 4 ปีที่แล้ว +6

    නියමයි....සුපිරිම වාදනයක්...❤

  • @jayanthadawage6483
    @jayanthadawage6483 4 ปีที่แล้ว +1

    ඇත්තටම මල්ලි සැර්පිනාව නමි හොදටම කලා නේ බුදුසරනයි දෙන්නටම.

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 4 ปีที่แล้ว +11

    මොක්කුද බොල අන්ලයික් කරෙ,මම ආසම ඒක ,බුදු සරනයි දෙව් පිහිටයි ආදරෙයි 💕💕💕

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

  • @ජයශ්රී-ස2ෆ
    @ජයශ්රී-ස2ෆ 4 ปีที่แล้ว

    Katha karala wadak na wadoo denek thama aaa 👌👌👌👌👌

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 3 ปีที่แล้ว +3

    සුපිරි වාදනයක්..

  • @roydiamond8618
    @roydiamond8618 2 ปีที่แล้ว

    සුපිරි ... 👍👍👍 ඔරිජිනල් සිංදුවෙත් සර්පිනා පාට්ස් තමයි යන්නෙ....

  • @dilminpamod5264
    @dilminpamod5264 3 ปีที่แล้ว +4

    සෞභාග්‍ය මේ උබ නේද......
    මරු බන් ආ....
    good luck aaaaa

    • @virajkure7133
      @virajkure7133 2 ปีที่แล้ว

      Malli me ube yaluwekda puluwannam number eka sms karanawada

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 4 ปีที่แล้ว +1

    මාරයි,,,,,,,,බුදුසරණයි යාලුවනේ,,,,,,,,ජයවේවා

  • @mohomednirfan6253
    @mohomednirfan6253 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෝ දෙන්නා

  • @nlmalh1417
    @nlmalh1417 4 หลายเดือนก่อน

    harima manaram harima mihiriy...meaka thamai niyama sinhala sangeethaya...obata suba gaman❤❤❤❤❤

  • @lahiruchinthaka3834
    @lahiruchinthaka3834 4 ปีที่แล้ว +6

    සුපිරි කියන්න වචන නෑ 👍👍👍❤

  • @දේශාටන
    @දේශාටන 4 ปีที่แล้ว +1

    පට්ට සුපිරි,........................ තෙරැවන් සරණයි,,,,,

  • @Slsuperbikers
    @Slsuperbikers 4 ปีที่แล้ว +5

    අම්මෝ සර්පිනා පාර 😍😍😍

  • @mahindaranasinghe9914
    @mahindaranasinghe9914 4 ปีที่แล้ว

    Lassana sangeethaya,, eaa wageama boru soobana neathi ahinsasa muhunu deaka,,,, adareaye ubalata jayaweaawaa,,,

  • @mahasendaruwodaruwo37
    @mahasendaruwodaruwo37 4 ปีที่แล้ว +7

    නියමයි තුන්රුවනේ සරණින් .සියලු දෙවි පිහීටෙන් අැස්වහක් කටවහක් නම් වදින්න එපා

  • @KarunawathiA35
    @KarunawathiA35 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ සරස්වතී මෑණියන්ගේ ආරක්ෂාව ලැබේවා දෙන්නටම

  • @nimaljoynanda5155
    @nimaljoynanda5155 4 ปีที่แล้ว +3

    සුපිරි ඵකේ හොඳම ඵක ජයවේවා මල්ලිලා නියමෙටම දුන්නා

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

  • @slcitizen9562
    @slcitizen9562 4 ปีที่แล้ว +1

    සුපිරි සහෝ...ජයවේවා

  • @samithkariyawasam5481
    @samithkariyawasam5481 3 ปีที่แล้ว +5

    කියන්න වචන නැ ඒ තරම් සුපර් ❤❤❤🙏🙏🙏

  • @prasadjoke8873
    @prasadjoke8873 2 ปีที่แล้ว +1

    harima lassani oya 2nage thawa ewa danakooo...👍❤️

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว +3

    මෙන්න නියම ගමනක් යන්නට පුළුවනි දක්ෂයෝ...

  • @adWijayarathna
    @adWijayarathna 2 หลายเดือนก่อน

    Harima dakshoyo dennek... Sarpina eka nalawala gannawa kolla.. Jaya wewa

  • @roshanpaldeniyalegedara4005
    @roshanpaldeniyalegedara4005 4 ปีที่แล้ว +5

    Just amazing. No words no contest. Hats off 👏

  • @sameerasalon8538
    @sameerasalon8538 4 ปีที่แล้ว

    Supiri kollo ... dennatama budu sarannai....... dalada hamuduruwange pihitai araksawai .....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @chanduimbulana455
    @chanduimbulana455 4 ปีที่แล้ว +10

    සර්පිනාව හරිම ලස්සනයි

  • @roshanfernando670
    @roshanfernando670 4 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ///////

  • @chanmithweerasinghe1905
    @chanmithweerasinghe1905 4 ปีที่แล้ว +12

    අම්මෝ මට වචන නෑ..ආදරෙයි 😃😘🌷✌️🖤💖♥️👉✌️🖤💖

  • @YashanSathsara-ne1ui
    @YashanSathsara-ne1ui 9 หลายเดือนก่อน

    නොටේෂන් ටික ඕනි අනිවා ❤❤ මරු සුපිරිම සුපිරියි බලන් ඉන්න ආස හිතෙනවා

  • @fatimaali6290
    @fatimaali6290 4 ปีที่แล้ว +10

    බුදු සරණයි සියලුම දෙනාට ......🙏🙏🙏👌👌

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว

      යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න ❤️

  • @Sugath-i2c
    @Sugath-i2c 10 หลายเดือนก่อน

    Supirima supiriyak dennatama .suba anagathayak dennama veddo❤❤❤❤❤❤❤ asama sangeetha banda 2k.❤

  • @lalkumara4987
    @lalkumara4987 4 ปีที่แล้ว +6

    කොල්ලා වැඩ්ඩා .🌹🌹🌹👍

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 2 ปีที่แล้ว

    දෙන්නම ඉතින් කියලා වැඩක් නෑ පට්ටයි ඈ.....♥️♥️♥️

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 3 ปีที่แล้ว +3

    වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි

  • @roshansaranga14
    @roshansaranga14 4 ปีที่แล้ว +2

    දැක්ක ඩොල්කි ගහන අයගෙන් පැහැදිලි හඩක් . දැක්කා නියමයි ...

  • @nihal-lk4iz
    @nihal-lk4iz 4 ปีที่แล้ว +28

    නියමාය් කාලෙකට පස්සෙ සන්ගීතයෙන් සතුටක් ලැ බුවා සැබැවින්ම දක්ශයි.

    • @SriHadaVideo
      @SriHadaVideo  4 ปีที่แล้ว +2

      මෙන්න අලුත්ම එක : th-cam.com/video/s3LXghUjdMw/w-d-xo.html

    • @nelsonsomasiri4629
      @nelsonsomasiri4629 3 ปีที่แล้ว

      Niyama
      Daksayo. Fennel😃😃😃

    • @k.gvimalasena7368
      @k.gvimalasena7368 3 ปีที่แล้ว

      F@@nelsonsomasiri4629

  • @Nadeera.lakshan..
    @Nadeera.lakshan.. 2 ปีที่แล้ว +1

    අඩෙන්නම හහනවා සුපිරියි❤️

  • @attapathujanaka5926
    @attapathujanaka5926 4 ปีที่แล้ว +16

    Octopad, fl studio මියුසික් කරනවට වඩා මේක කොච්චර ඉහල ද?

  • @upuludekumara5331
    @upuludekumara5331 หลายเดือนก่อน

    ලියන්නට තරම් කිසිම දෙයක් නෑ. අවංකවම ලියන්න ඕන වැඩ නම් වැඩ තමයි මේවා. 🎵💐🎵

  • @mpcartooncafe1894
    @mpcartooncafe1894 4 ปีที่แล้ว +4

    Super

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +1

    මම ගොඩාක් කැමතියි සර්පිනාවට.

  • @electroboy3921
    @electroboy3921 4 ปีที่แล้ว +3

    පට්ට වැඩක් ❤️👍🙏👊💪

  • @djdhanush3877
    @djdhanush3877 4 ปีที่แล้ว +1

    දෙන්නම සෙට් උනාම සුපිරි...

  • @yathaloka-866
    @yathaloka-866 4 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරි..❤️❤️💐

  • @kusumrenu3265
    @kusumrenu3265 4 ปีที่แล้ว +1

    සුපිරි ඈ...............

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දෙන්නටම බුදුසරණයි 👍👍👌👌

  • @nimalaberathna7836
    @nimalaberathna7836 4 ปีที่แล้ว +2

    මල්ලි ඔයාලාට බුදු සරනයි දෙවියන්ගේම පිහහිටයි ගොඩක් ලස්සනයි

  • @imadumihinada579
    @imadumihinada579 4 ปีที่แล้ว +3

    Perfect Tempo Perfect Notes...Good luck....kepp it up...💪❤:-)