වැසිබැන්ද ගල | Vasibandagala | Neth fm unlimited History Sri Lanka Episode 75 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Vasibandagala, #Thoppigala,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 120

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +16

    මෙහෙම ඇබ්බැහියක් මගෙ මුලු ජීවිත කාලෙම වෙලා නෑ..........තව තවතවත් වැඩසටහන් කිරීමට යෝද බල යෝද ශක්තිය ලැබේවා......

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි අපිට උදව් කරන්න ඔබටත් ශක්තිය ලැබෙවා

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 ปีที่แล้ว +10

    රටක වසන් වුණ ඉතිහාසය හාරා ඇවිස්සීම ඇත්තටම වටින කාරණයක් මෙවැනි වෙනස්ම ආකාරයේ වැඩසටහන් කිරීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @haah8966
    @haah8966 2 ปีที่แล้ว +5

    ඔබ තුමා රටට ජාතික සම්පත්! දීර්ඝායු වේවා!

  • @prabhashmadhusanka1991
    @prabhashmadhusanka1991 3 ปีที่แล้ว +7

    දැන් නම් මේකට addict වෙලා. සෝමදේව සර්, නුවන් අයිය දෙන්නටම සුබ පතනවා. ❤️

  • @sarathkumara8325
    @sarathkumara8325 3 ปีที่แล้ว +4

    ඉතාම දුශ්කර කර්තව්‍යයක් . දකිනකොට ආසයි. එහෙත් ගෙවන කටුක බව දැක්කහම දුකයි . තෙරුවන් සරනයි ඔබතුමන්ලාට මෙ කරන මහගු කර්තව්‍යයට.

  • @slhappyworlds5457
    @slhappyworlds5457 3 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් වැඩසටහන්. පාසැල් දරුවන්ට අනිවාර්යයෙන්ම නැරඹිමට දිය යුතුයි. !!! ඔබලාට ජයවේවා !!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +5

    ඔබලාට තුනුරැවන්ගේ ආශිර්වාදය ලැබෙිවා

  • @asankaprimanha2008
    @asankaprimanha2008 3 ปีที่แล้ว +3

    ඔබලාට මහා රාවණා රජු ගේ ආශිර්වාදය ලැබේවා

  • @PayMasterApp
    @PayMasterApp 3 ปีที่แล้ว +9

    එකක් නෑර බලනවා දිගටම කරගෙන යමු

  • @ThusithaEdirisinghe
    @ThusithaEdirisinghe 3 ปีที่แล้ว +5

    ඔබතුමන්ලා විසින් කරන මෙම ජාතික මෙහෙවරට මුළු මහත් ජාතියේම ආශිර්වාදය ලැබේවා!!!! තෙරුවන් සරණයි සියළුම දෙනාට!!!!

  • @nayanagunasekara3448
    @nayanagunasekara3448 ปีที่แล้ว +1

    මේ වට සහභාගි වන හැමෝටම බොහොම ස්තූතියි බොහෝ ම පින්

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +4

    අනුග්රහය දැක්වූ අයගේ නම් ගම් youtube නාලිකාවෙ type කර හෝ සඳහන් කළත් හොඳයි කියල හිතෙනවා. මේවගේ වැඩසටහනක් ක්ෂේත්රයේ දකින්නට සැලැස්වීම සඳහා. නුවන් මහතාටත් මහාචාර්ය තුමාටත් ගොඩක් ස්තුතියි.........

    • @rev.willabiyewijitha5959
      @rev.willabiyewijitha5959 3 ปีที่แล้ว

      මෙතන පුරා විද්‍යකැනීමක් කළහොත් ප්රාග් ඓතිහාසික තොරතුරු ලැබේවි

    • @dimuthuabewardana3313
      @dimuthuabewardana3313 3 ปีที่แล้ว

      Niyamai

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +3

    ජාතික නාලිකා කියල පම්පෝරි ගහන රූපවාහිනී නාලිකා වලින් කල යුතු ජාතික වගකීම ඉටු කරන නෙත් fm ඔබලාට ජාතියේ ප්‍රණාමය..🙏🙏

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 3 ปีที่แล้ว +8

    නුවන් අයියේ ඔය වගේ ගමන්ක් යද්දි ඩ්‍රොන් එකක් අරන් යන්න

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      අපි යන්නෙ රේඩියෝ වැඩසටහනක් කරන්න නේ

    • @darshanasamarasingha7669
      @darshanasamarasingha7669 3 ปีที่แล้ว +4

      @@sunchare ඔව් ඒ උනාට youtube එකේ බලන අයට වටිනවා ගොඩක්

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +12

    අපේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට රජයෙන් දීල තීන ප්‍රතිපාදන බොහොම අඩුය් .මේවට හරිනම් ප්‍රවාහනයට helicopter යානා පවා දෙන්න වටිනවා.මේවා බලන්න සංචාරකයෝ ආවනම් මෙච්චර මුදල් අහේනියක් රටට එන්නේ නැහැ.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว

      හොරා කෑම ගසා කෑම පගා කෑම කොමිස් කෑම හූරන් කෑම නැති උනානම් කොයිතරම් සුන්දර රටක් තරන්න තිබුනෙද?

  • @SLEESsrilanka
    @SLEESsrilanka 3 ปีที่แล้ว +6

    ඉතා විශිෂ්ට වැඩසටහනක්.

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +2

      ස්තූතියි

  • @chandupereera3973
    @chandupereera3973 3 ปีที่แล้ว +2

    අපේ අක්මුල් සොයා දෙන ඔබසැමට පිං

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +2

    අපි කුකුල්..ජිවිත ..පුජා..කරලා ඇවිදපු...කැලේ....අද...සෝමදෙව..මහත්තයාල...ඇවිදිනවා ..ඉතිහාසය..හොයනවා .අපි හෙවිවෙි..LTT ..සන්තොසයි මහත්තයා අප්‍රමාණ ..සන්තොසයි ..

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +1

    හිස් ඔලුගෙඩි තියෙන පුස්සන් ගොඩක් ඉන්න සිරි ලන්කාවෙ ඔබ තුමන්ලාගේ උතුම් සේවය ඉතාමත්ම අනර්ඝ යි මහාචාර්ය තුමා ඇතුලු පිරිසටම ශක්තිය ලැබේවා 🙏

  • @rasikakumari3472
    @rasikakumari3472 3 ปีที่แล้ว +6

    අපේ රටේ වඳ වී ගිය සතුන් ගැන වැඩසටහනක් කරමු.

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +8

    අනුග්රහය දැක්වූ අයට බොහෝ ස්තුතියි..

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 3 ปีที่แล้ว +2

    Very useful , good program. Many Thanks for all.

  • @sandunikulasekara8818
    @sandunikulasekara8818 3 ปีที่แล้ว +2

    Great!!Many thanks for all!!🙏

  • @dinushabandu3996
    @dinushabandu3996 2 ปีที่แล้ว +4

    මනඃකල්පිත රාවණා පස්සේ දුවන එවුන් ට මේවා දකිද්දී කරකියාගන්න දෙයක් නැහැ ..🤣👈

  • @skyacademy-5858
    @skyacademy-5858 3 ปีที่แล้ว +1

    සුපිරි සර්.

  • @motidahan4144
    @motidahan4144 3 ปีที่แล้ว +1

    sir oba thumaa apaa ratata Sampathak... seyallu danatama budu saranai.

  • @achalakalpage2922
    @achalakalpage2922 3 ปีที่แล้ว +1

    Its very valuable, Neth FM

  • @nimalr5111
    @nimalr5111 3 ปีที่แล้ว

    What a great service! May triple gems bless all of you!

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    Great presentation! Thx

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 ปีที่แล้ว +1

    Excellent.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Anagataya wanuwan kakana mhawarata obatumalat budu saranai dugu gamnakat asriwad oba samadanatam

  • @sandalistudio8482
    @sandalistudio8482 3 ปีที่แล้ว +1

    Superb..

  • @TheDayOfZap4641
    @TheDayOfZap4641 3 ปีที่แล้ว +1

    Excellent
    Program

  • @pasindubebarenda8400
    @pasindubebarenda8400 3 ปีที่แล้ว +1

    lassana programme ekak

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว

    ඔබ සැමට මහසෙන් සෙවි පිහිට යි. සෙත් වේවායි අපිත් පතමු.

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน +1

    Puduma abbahiweemak.. Ada baluwe deweni warata. Sthuuthiyi oba depalata.

  • @dimuthuabewardana3313
    @dimuthuabewardana3313 3 ปีที่แล้ว

    jaya wewa

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @exploretheworldandeducatio4135
    @exploretheworldandeducatio4135 3 ปีที่แล้ว

    super

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว

    Super explanation 👌

  • @ashaniroshini8014
    @ashaniroshini8014 2 หลายเดือนก่อน

    👍🙏

  • @kalumc2790
    @kalumc2790 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 ปีที่แล้ว +1

    ඉතා විශිෂ්ඨයි.. එච්චරයි.....

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว

    Good work

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +1

    ❤️👍

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว +3

    දානකම් හිටියෙ මග බලාන

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว +1

  • @thilankaratnayaka
    @thilankaratnayaka ปีที่แล้ว +1

    Dear Sir, what do you refer as "Helayan" ? What is the distinguish between Sinhalayan and Helayan ? Did Helayan convert to Sinhalayan ? If so when ?

  • @chathuramadush8656
    @chathuramadush8656 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 ปีที่แล้ว +1

    🙏

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +2

    තව පොඩි දෙයක් වඩුන්නාගල පරණ නාග වංශික නගරයක්. හොයාගෙන යමු..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +1

      Google Map Location : Wedikinnarimalei Sivan Temple, 2J6V+VM3, Nedunkeni, Sri Lanka
      ඇයි නයින්ට යක්කුන්ට තරම් මාකට් එකක් නැත්තෙ? "අපි නයි බොලව්" කියල මිනිස්සුන්ව මුලා කරන්න අරමුදල් දෙන්නේ නෑ නේද, ජාතිද්‍රෝහි ගොං හෙලයන්ට බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න අරමුදල් දෙන කට්ටිය? එහෙම දුන්නොත් වඩුන්නාගල කන්ද බලන්න යයි....

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ​@@dtakamalakirthidissanayake9770 ඒක හරි දැන් අපෙ සමහර රජවැරැ,බිසොවරැ නාග පරපුරෙ එන්න පුලුවන් අදහස් පල ෑන එකෙ,ඒ අය ගොඩක් ඉන් ඇති හැබැයි දැන් කැගහන්නෙ යක්කු බොලව් නාග,දේව නැ 😂😂😂ඔය ඉතින් රාවනා ගෙ කටිටියකි කියන්න

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 3 ปีที่แล้ว

    👍🏃

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🙏🌺🌷🌹🌹🌺🙏🌷🌹🌹🌷🌺

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌹🌺🌹🌷🌺🌹🌷🌷🌹🌷

  • @wasanawickramarathne2856
    @wasanawickramarathne2856 3 ปีที่แล้ว

    👍👍👍

  • @MrArdnerus
    @MrArdnerus 7 หลายเดือนก่อน +1

    මෙලෙස සෙල්ලිපි පිටපත් කිරීමට අවසර ගත යුතු ද? එසේ නම් ඔබලා එම අවසරය ගත්තේ කුමන ආයතනයකින් ද?

    • @sunchare
      @sunchare  7 หลายเดือนก่อน +1

      ඔව් . පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ න්

    • @MrArdnerus
      @MrArdnerus 7 หลายเดือนก่อน

      @@sunchare ස්තූතිය ප්‍රතිචාරයට

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว +3

    උදව් කරන්න කැමති

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි අවශ්‍යයි

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +1

    සිරිසඟබෝ අබය කියලා නේද කියෙව්වේ????... එතකොට ඒ හිසදන් දුන් සිරිසඟබෝ රජුද???? නැත්තන් සිරිසඟබෝ විරුද නාමය වශයෙන් ගත් රජ කෙනෙක් ද????

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 ปีที่แล้ว +2

    😀😀😀😀පුරාවිද්‍යා ගවේෂක හෙලයේ මහා ඇදුරාගේ නම නොහොත් ජයරත්න පතිරආරච්ච් මැතිතුමාගේ නම කි⁣යවෙන්නෙම නැහැනෙද සොම දේව මහාතානනි එතුමාත් එකතුව ගමනක් ගියානම් ඔබතුමාට්ත නමුත් අකුරු 3 ??????? බලවත්නොවේද?

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว

      😀😀😀😀

  • @ireshadunusinghe856
    @ireshadunusinghe856 2 ปีที่แล้ว

    th-cam.com/video/UODNpAXHsws/w-d-xo.html ස්තුති කිරීමක් ඉතා අගය කරමි ඔබතුමන්ලාට ජය

  • @ruwan19761
    @ruwan19761 2 ปีที่แล้ว

    නිදන් ගෙන දක්වන මෙම අදහස් ගෙන ඔබතුමාලගෙ අදහස් මොනවද ? th-cam.com/video/rjlus8lofc0/w-d-xo.html

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 3 ปีที่แล้ว +1

    කුඩුම්බිගල පර්වත සංකීර්ණ සංකීර්ණ ආසන්නයේම පිහිටි පානම ගම්මානය පිළිබඳව පරීක්ෂණ පුරාවිද්‍යා ඇසුරෙන් සිදුකර තිබේද .. පර්වත සංකීර්ණයක් විලා ඔයේ නිම්නයක් නිසා ඉපැරණි මානව ජනාවාසයක් විය නොහැකිද .. ?
    Thank you Prof. And Nuwan

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว

    එක් කාලයක් වරදීපය තවත් කාලෙක ලංකාදීපය. පැරණි නම් භාවිතා කිරීමේ කිසිම වැරැද්දක් නෑ. අඩුම ගානෙ මේව පොත්වලට අරගෙන තිබ්බොත් ඇති. මොකද අපේ මිනිස්සු අවුරුදු දසදහස් ගණනක් තිස්සෙ ලියල තබපු දේවල් නිසා තමයි අපි ඇත්ත කථාව දන්නෙ. අද ඉන්න භික්ෂූන් සහ ජාවාරම්කරුවන් සත්‍ය සංඝ ශාසනය යනු කුමක්ද හෙළිවීමට පවා අකමැතියි. අද ලංකාවෙ තියෙන්නෙ මහා ජාවාරමක්.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 ปีที่แล้ว +1

    ජයරත්න පතිරආරච්ච් මැතිතුමාත් ඔතේන්ට ඇවිත්තියනවා ඒවා සියල්ල youtube වල තියනවා නමුත් එල්ලාවල මේනානන්ද හිම් ඇව්ත්නැහැ අලිගහපු කතාවක්තමය් ඒපොතේ තියේනනේ ජයරත්න පතිරආරච්ච් මැතිතුමා කියන විදිහට එල්ලවෙල මේනාන්නද හාමුදුරුවොත් කරලාත්යේනනේ ජයරත්න පතිරආරච්ච් මැතිතුමා කියන පර්ද් දේශදෙෘහ් පරනවිතා වැරදි අර්තකනයක්දි සුද්දන්ගෙන් නම්බුනාමගන්න ඒකම මෙදානන්ද හිම්ත් ඒ විදිහටම පරිවර්තනය කරඇත. ( මේ මෙක බලන උදවියට කියන්නේ මාත් එක්ක ගැටේන හපා මේ සියල්ල ජයරත්න පතිරආරච්ච් මැතිතුමා නිර්භිතව youtube වල පලකරඇත. අනන එතුමාසමග සංවාදයකට යන්න මම එතුමාගේ වැඩසටහන් බලනවා ඔහු සත්‍ය බව අවබොදයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +2

      ස්තුතියි ආරාධනයට.
      1956 යමෙක් හිතුවා පොළව පැතලියි කියලා. ඔහු පිහිටුවා ගත්තා "The Flat Earth Society" කියල එකක්. එහි සාමාජිකයෝ විශ්වාස කරනව පොළව පැතලියි කියල. ඒ කතන්දර අහන්න "Inside a Flat Earth convention, where nearly everyone believes Earth isn't round" කියල සර්ච් කරන්න. ඒත් ඒවා ලෝකයේ බහුතරයකට ගැලපෙන්නේ නෑ මෙන් ඔබ කියන පුද්ගලයාගේ කතන්දරත් ගැලපෙන්නේ නෑ.. ඒ පුද්ගලයාව මල ගෙවල් වල පාලු කපන්න එක්ක ගිහින්, එයාගේ කතන්දර කියන්න සලස්වන්න එයින් ඔබ ලොකු සේවයක් ඔහුගෙන් සමාජයට ලබා දෙනව කියල මම හිතනව.

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 අසපුකාරයි හැගොඩ පැත්තේ පිංබතාල ලංකාවේ මිනුස්සුන්ගෙන් පිනට කකා ලංකාවට ගරහන සිංහ සුක්‍රදාතුව අැති හොර අසම්මත පරයා තෝ.කියපියකෝ බලන්න ලෝකය පැතිලියි කිව්වේ පල්ලියෙන් ඒකට ගැලිලියෝ ලෝකේ රවුන් කියන්න ගිහිල්ල⁣ා ජිිවිතය නැතිවුණා පසු කාලිනව මේ මැතකදි පාප්තුමා හා මුලු ලෝක ක්‍රිස්තියානුවන් ප්‍රසිද්දියේ සමාව ගත්තා ගැලිලියොගෙන් අන්න එවාගේ සිවුරුදා ගත්බමුනන් පිංබතාලා තොපිටත් වෙන්නේ ඔක තමයි 2024 පෙර ඉංදියාවේ ජයිනමහා විරයාගේ ඇට මිරිකන්න ගිහිල්ලා😀😀😀😀😀 ඔය පිනට හමිබ වෙන දෙයක් කාලා එයට ණය ගෙවන්න එක්කො හොයපිය ලංකාවේ සත්‍ය ඉතිහාසය ජයරත්න පතිරආරච්ච් හෝ රාජ්සොම දේව මැතිතුමාලා සමග නැත්තම් නිවන් මග විවෘත වෙලා තියන අද දවසේ අන්න ඒ මග.යව නැත්තම් බල්ලෙක් හරකෙක් පලගැටියෙක් නයෙක් බුතයෙක් එසේ නැත්තම් කක්කුස්සිවලක පෙරෙතයෙක් වගේ වෙලා තමයි තොපිට ඉතිරි විශ්ව චාර්කාව ගමන් කරන්න වෙන්නේ. පැවත්ම නම් අප මහ⁣ා රවණ රජුගේ.ගමන් ම⁣ගෙත් නැවැත්මට අප ගොතම සමන බුදුන්රජුන් ( තුිපිටකය වහන්සේ සරනේත් යව නැත්තම් තොපිට 4අපායේම පිහිට පමනමයි බෙරෙු කෙප්ප බෙගල් ඇදබාලා අහිංසක මිනිස්සු රවට්ටවනවට😪

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      ruwan gallennegedara
      බුදුදහම් තියෙන රටේ වසලයෝ රාවණා ඔලුව උඩ තියා ගෙන කොල්ලන්ව මුලා කරනව.
      ලංකාවේ කොල්ලන්ට කියන්නේ නෑ රාවණා දැඩි ශිව භක්තිකයෙක් කියලා. ඒකයි උන් ගහ ගෙන තියෙන්නේ "අපි යක්කු බොලව්" කියලා. ඒක ලොකු අපරාධයක්...මේ රාවණා ශිව ලිංගය කරේ තියා ගෙන යනවා th-cam.com/video/x9x5znQ61vw/w-d-xo.html
      ඉන්දියාවේ රාවණා වඳින තැන් 5ක් th-cam.com/video/XIoK8K5OcmA/w-d-xo.html ඒ මදිවට ලංකාවේ පවුකාර කාළකණ්ණිත් රාවණා ඔලුව උඩ තියාගෙන යනවලු කියල කියනව.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@ruwangallennegedara4760මේ යකො පාප්වහන්සෙ ඒ කාලේ කතෝලික පල්ලිය ලෝකයෙ ගෝලාකාර යි කි ගැලිලියො ගැලිලි මරපු එකට,ඉතින් ඒක ලෝකෙ ඇති දෙයක්,ඉතින් කලින් අය ඒවා පිලිගත්තෙ නැ මෙයා පිලිගත්ා,පරිනාමෙ පිලිගත්තා ක්රිස්තියිනි පුුජකවරැ ඉන්නෙ,ඒ නිස⁣ා පාප් කරෙ තිබ්බ මිත්‍යාව වෙනුවට සත්‍ය පිලිගත්තා,එඓම නැතිව තමුසෙ ලා වගෙ.විද්‍යාවෙන් තහවුරු කරලා තියෙද්දි එක මිත්‍යාවෙන් පස්සෙ යන එක නෙමෙ 😂😂😂