This is a great programme. Digitally documenting the historical information for the future generation immensely valuable. We want to thank Neth FM team, Nuwan and the Professor. Thanks again.
This is an archeological treasure trove! It is blessing that Prof. Raj Somadeva is doing this archeological survey and documenting the findings. Thank you, Nuwan, for airing these episodes from the location, itself. Thanks for the Eastern Province Governor, Anuradha Yahampath for initiating this work and thanks for the SL Army and all the others for aiding and helping this worthy expedition that has national importance.
නුවන් මහත්මයා මේ වැඩසටහන කිරීම ජාතියට කරන මහඟු සේවාවක්. ඔබටත් රාජ් සෝමදේව මහතාටත් ,සහායක පිරිසටත් සියලු දෙවි පිහිටයි. තෙරුවණ් සරණයි.🙏🙏🙏🌼🌼🌼
th-cam.com/video/UODNpAXHsws/w-d-xo.html ස්තුති කිරීමක් ඉතා අගය කරමි ඔබතුමන්ලාට ජය
අනිවාර්යයෙන්ම ජාතික මෙහෙවර
ඔබලා දෙදෙනාටම පිං.... ඉතිහාසය පිළිබඳ අපව දැනුවත් කරනවාට
විවේක තියන හැම වෙලාවෙම බලන ඉතාම කාලෝචිත වැඩසටහනක් 💯
ඔබ තුමා අතුලු පිරිසට.මගේ ප්‍රනාමය
මහාචාර්ය තුමනි ඔබතුමන් ඇතුලු පිරිස සිදුකරන සේවය අති විශිෂ්ටයි
විශිෂ්ටතම 🙏🙏🙏
ඉතාමත් වටිනාකමක් ඇති වැඩසටහනක...
පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි ජේසු පිහිටයි 🙏...
Vedio එක දානකල් බලාගෙන හිටියෙ 😊
Dr. Somadawa you are doing a wonderful grate job. Thank you very much for all.
මෙවා හරියටම ලොකයට යන්න ඔනේ..නැගෙනහිර තියා උතුරේවත් සාම්ප්‍රදායික දෙමළ නිජබිමක් නෑ..මේවා අපේ මුතුන්මිත්තන් කරපු දෙවල් සිංහල බෞද්ධ සංස්කෘතික නිර්මාණ.. මේ දර්ශනය අදටත් අපි ලග තියනවා..නමුත් ජාත්‍යන්තරේ වැඩිපුරම ප්‍රචලිත කරලා තියන මතය තමයී මෙවා ද්‍රවිඩ නිජබිම් බව..මෙච්චර සුජාත උරූමයක් තියෙද්දිත් එහෙම වේලා තියන එක ගැන කණගාටුදායකයී..
වැඩැක් නෑ කතා කරලා
Aniwaryayenma Hela janawasa Hela uruma eeka jathiyalata adhala nh
අනිවාර්යයෙන්
නුවන් මෙහි සෙල්ලිපි ගැන මනා පැහැදිලි කිරීමක් කරනව ජයරත්න පතිරආරච්චි මහතා බලන්න. එහි ඔබ දෙපලටත් ස්තූති කරනවා ඔහුගේ චැනලයේ.🙏🙏
ඇත්තටම මේ සිධස්තාන ප්‍රති සංවර්ධනය වියයුතුයි පුරාවිද්‍යා උපදෙස් මත .ස්තුතියි ඔබ දෙපළට සහ නෙත් FM .ට
සති 2ක් තිස්සේ පුල පුලා බලා සිටි වැඩසටහන 💖
Useful sharing thanks .
අදටත් මොනරාගල දිස්ත්‍රික්කයේ යාල කැලයට කිට්ටුව අගනා අනුරාධපුර පොළොන්නරු යුග වලට අයත් ඉපැරණි බිතුසිතුවම් රැසක් එක්ක මේ සැතපෙන බුදු පිළිමයටත් වඩා හොඳින් සුරැකුනු සැතපෙන පිළිමයක් සහිතව හුදෙකලා වී විනාශ වෙමින් තිබෙන ඇතිමලේ කොටියගල ලෙන් විහාරය පිළිබඳවද විස්තරයක් කරල ජනතාව දැනුවත් කරන්න පුලුවන් නම් ඉතාම වටිනව සර්... විනාශ වෙන ඒ සිතුවම් හා ප්‍රතිමාව රැකගන්නට එය උපකාරයක් වේවි.....
🙏
good job
This is a great programme. Digitally documenting the historical information for the future generation immensely valuable. We want to thank Neth FM team, Nuwan and the Professor. Thanks again.
Oba tuma lata godak pin mama hari ma as van ballana
Great work
Great work!
♥️♥️
This is an archeological treasure trove! It is blessing that Prof. Raj Somadeva is doing this archeological survey and documenting the findings. Thank you, Nuwan, for airing these episodes from the location, itself. Thanks for the Eastern Province Governor, Anuradha Yahampath for initiating this work and thanks for the SL Army and all the others for aiding and helping this worthy expedition that has national importance.
Aiye me wiharaya sangaya inna thanak bawata path karanna obathumala
අපේ මුතුමිත්තන්ගේ ශුමයෙන් හදපු අපේ උරුමය විනාශ කරන්නන් අපාගත වෙිවි
Thank you
🙏🙏🌼🌼
පොසොන් එකට අනුරාධපුර පොලොන්නරුව යනව වගේ නරකමුල්ලට තොප්පි ගලට යම් මාසෙක යන්න ලැබේවි නේද මහාචාර්යතුමෝ ????නුවන් මහත්තයෝ ????..
🙏 ආයුබෝවන්!
Budu sarani oba samata
👍👍👍
excelant .
marvelous !
elaaaaaaaaaaaaaaaaaaaaa
මම ඔබ තුමාගෙන් ඉල්ලීමක් කරනවා මෙවැනි ස්තාන වල ගවේශන කර්ලා සංරක්ෂණය කරලා අපිට වැදපුදාගන්න පුලුවන් තැනත ගේන්න යන මුදල කියන්න කියලා ..ඔබ යන සෑම තැනකටම estimated එකක් හදන්න.රටේ කෝටිපති හාමුදුරුවරු ඉන්නේ මේවට උදව්ව්කරන්න තමයි .ඊටත් අමතරව කෝටිපති දානපතියන් ඉන්නවා මේවගේ කාර්යයන්වලට අතගහන්න කැමැති . උත්සාහ කරලාබලමු .වර්දින්නේ නැහැ. .
අනේ එදාවගේම සිද්දස්ථාන මතුවට බැබලේවා
Sirge dhakma godaak agayakaranawa ai Mee dheewal wenuwen dheshapalanaya handa nodhenne
මම තව පොඩි දෙයක් කියන්නද. මේ කොත වගේ පර්වත ස්වභාවික ඒව නෙමෙයි. අපේ මුතුන්මිත්තො හදපුව . ගල් චෛත්‍ය වගේ. ඉස්සර මේවයෙ මුදුනෙ දිලිසෙන පාෂාණ සවි කරන්න ඇති. නාවික හේතු නිසා වෙන්න ඕන. අනික ඒව මෑත යුගයක වැඩ නෙමෙයි කොහොමටත්. කැළණිතිස්ස රජු මේ පැත්තේ නාග වංශිකයෙක්. ඒත් මණිඅක්ඛිත කැළණියෙ ඒක හරි. මේ රාජධානිය වැටුණට පස්සෙ මේවයෙ ඉන්න නාග වංශිකයො බලවත් වෙනවා. උපරජ නාග එන්නෙ එහෙමයි. මේ පැත්ත ජනශුන්‍ය වෙන්නෙ සුනාමිය සහ බැමිණිතියාසාය නිසා. ඕස්ට්‍රේලියා භූ තලයේ පිහිටීම නිසාම කාලෙන් කාලෙට සුනාමි එනවා. ඒවගේම උණුසුම් දිය වැල් නිසා කාලෙන් කාලෙන නියඟයන් එනවා. ඒ හැර ස්වභාවික උපද්‍රව නෑ. මුලින් නාග වංශික රජවරු සිටි තැන් පස්සෙ ශාසනයට පූජා කරලා. මේවා ජනතාවට හෙළිකරන ඔබට ස්තූතිය.
Narakamulle awasan husma helu ape rana wiruwanta niwan suwa pathami.
❤️👍
😎😎😎😎😎😎😎😎
Vedio eka danakan iwasillak nathiwa balana hitiye ...
Api deyak karamu ekathu welaa
❤
👍👍👍👍👍👍👍
කිලිනොච්චිය ප්‍රදේශයේ බෞද්ධ සිද්දස්තාන තියනව ද මහාචාර්ය තුමාගෙන් දැන ගන්න කැමතියි
🙏🙏🙏💪🏾💪🏾👍👍😍😍😍
Pradaction Support නිවරදි කරන්න-Production
කරමු. හරියටම කියන්න උදවු කරන්න ඕන විදිහ
අපිට කතා කරන්න 0112 507080
දැන් කොහොමද මෙතන තත්ත්වය
"නා අරණ"
කැලණිය සමග තිබෙන සියලුම සාහිත්‍ය "නා අරණ" සමග නැවත නැවත සෑදීම සිදුවිය යුතුය. නාගයන් ගේ නිජබිම.
සර් අපි දැන් දන්න අනුරාධපුර සහ අතිත අනුරාධපුර දෙකක් නේද අතිීත අනුරාධපුර අයත් වන්නේ රුහුණු පුදේශයට නේද.ඒ වගෙම අපි දැනට දන්න අටමස්ථාන හා මහාවංසයේ සදහන් මිහිඳු හිමි වදාල අටමස්ථාන වෙනස් නේද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්
අනේ මේ හලො කොහෙවත් නැති මෝඩ අදහස් කියන්න එපා මෙත්සා හැමවිට කිවේ රැහුනෙ දියුන්,ශිෂ්ටාචාරයක් තිබ්බා කිව මිසක් අනුරාධපුර තිබ්පෙ රැහුනෙ කියන එක නෙමෙ නෙ,අනික හලො මහාතිත්ථ වරාය තිප්පෙ අනුරාධපුරයෙ ආශ්‍රිතව ඉතින් ආප අගනුවර ගොඩනැනේනෙ වරාය ආස්රිතව හැබැයි අනුරාධපුරය රාජදානිය විශාල ප්රේදශක යන් හැබැයි ඒ කියන්නෙ පහල තිබ්පා කියන එක නෙමෙි අනික රැහුන කියන්වෙ තෙත් කලාපය ඉතින් ගොඩක් වැයි හැදුවේ ඇයි,අනේ මේ කොහෙවක් නැති ගොන අදහස් කියන්න එපා හැබැයි අනුරාධපුරයෙ රාජදාන්ය විශාල ප්රෙදශයක් යන් ඇති,හැබැයි අනුරාධපුරයෙ වෙන රජවරැ ඉදද්එැහ්නෙ වෙන පාලකයො හිටියෙ
මෙවැනි සමාන ස්ථානවල එනම් කුරගල සෙවනගල තොප්පිගල මුහුදු විහාර, දීගවාපිවල , ස්වාමීන්වහන්සේලා පදිංචි කර උන්වහන්සේලාගේ උදව්වට ඇපඋපස්ථාන සදහා ගොදුරු ගම්මාන පිහිට විය යුතුයි නේද??බුද්ධශාසන අමාත්‍යාංශය රජය උනන්දු කල යුතුයි නේද??
Kauru kohoma qwwath me pennanna Hela urumaya Hela yanu kandhu hel wasika me polowe Saba aithikarayan ganai,aadambarai mahacharyathumani,mta dhanaganna ooni thoppigana ashraye thiyena Purana natambun ltte trasthayan sampurna vinasha karaladha nidhan horu vinasha karaladha?
හෙළ ඉතිහාසය එලි වෙනවා. මේක බුදුන්ගෙ රට. සියවස් ගනනාවක ඉතිහාසය මතුවේව්. හෙළයා යනු සියවක් ගානක එකම ජාතිය.
😂😂😂😂😂😂😂😂
th-cam.com/video/UODNpAXHsws/w-d-xo.html ස්තුති කිරීමක් ඉතා අගය කරමි ඔබතුමන්ලාට ජය
ස්තූතියි ඊරේශා
මේ වැඩසටහන සජීවී ව බලන්නෙ කොහොමද?
සජීවිව බැලීමේ හැකියාවක් නැත සජිවී ව අහන්න නෙත් ෆ්ම් අහන්න සෑම සදුදා දිනකම රාත්‍රී 7.30 ට
@@sunchare හරි.👍
th-cam.com/video/UODNpAXHsws/w-d-xo.html රාජ් සෝමදේව මහතා ගැන පතිරාඅරච්චි මහතා කියන දේ
Apa ratata kala kanna kerala tiyana vada a vala saratama Dan labanna
පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි ජේසු පිහිටයි 🙏...