වාහන මලට වෙච්ච දේ මෙන්න | srilanka cars priec | ikman.lk | riyasewna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2023
  • facebook - bit.ly/3bNbPbY
    tiktok - / kadapatha1
    * අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com

ความคิดเห็น • 173

  • @-kappiththa9408
    @-kappiththa9408 ปีที่แล้ว +89

    වාහන මිල අඩුවෙලා තියෙන්නේ ..තවත්...විශාල මිල අඩුවීමක් ...සිදුවෙනව... මාස හයක් යද්දී.. සේල් කාරයෝ පිලි ගන්න ඇබරෙනව

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +106

    පෙර පරිදිම වාහනමිල අඩුවෙනතුරැ අපි නොගනිමු !

    • @pasindudananjaya3146
      @pasindudananjaya3146 ปีที่แล้ว +3

      එකඟයී

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว +2

      හරියට හරි ....එක්කෙනෙක් වත් ගන්න එපා ..ඉස්සරහට කිසුදු කෙනෙක් වාහන ගන්නේ නැහැ ...පෙට්‍රල් ලිටර් ය තවත් ගනන් යනවා ..රු 450/=

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 ปีที่แล้ว +1

      නෑ නෑ....නිකම්ම දෙන ගානට එනකම් ඉදිමු.....මුන්ට හොද පාඩමක් උගන්නමූ

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว +2

      @@pradeepudumalagala508 ow...වාහන sale කාරයෝ තමයි ඔක්කොම කරන්නේ .......තව ටික කලක් යනකොට වාහන මිනිස්සු ගන්නෙම නැහැ ....

    • @sugathbandara3624
      @sugathbandara3624 ปีที่แล้ว

      👍

  • @thiththaththa
    @thiththaththa ปีที่แล้ว +29

    ලක්ෂ 30, 40 වැඩි කරල ලක්ෂ 2ක් 3ක් අඩුකලාට අපි ගන්නේ නෑ...පරන මිලට එනතුරැ ගන්නේ නැ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ඔව් කොහොමත් එහෙම තමයි වෙන්න ඔනේ මෙගොල්ලො සමහර අය මාෆියාවක් කරන්නේ

    • @SLCODEGEN
      @SLCODEGEN ปีที่แล้ว +1

      @@yasasediriweera8281 100% Labai unta balan yaddi.

  • @anilsilva5004
    @anilsilva5004 ปีที่แล้ว +25

    වහන මීල අදික ලෙස වැඩීකරලා වීකුනගන්න බරිව තියාගන ඉන්නවා දැං කවුරුත් ඔය වහන ගන්නැ මෙකද දැං ඔය වාහන මොඩල් කල්පැනලා අයත් වාහන එනකොට ඔවා බේරෙට තමයි දාන්නවෙන්නෙ

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +40

    වාහන sale කාරයන් ලක්ෂ 40 තිබුණ වාහනය ලක්ෂ 70 ට වැඩි කරලා , එකෙන් ලක්ෂ 5 අඩු කරලා කියනවා දැන් අඩු වෙලා , දැන් අඩු වෙලා කියලා ..කොහෙද බන් අඩු වෙලා තියෙන්නේ ???
    උදාහරණයක් 👇
    40 ලක්ෂ වාහනය>>ලක්ෂ 70 වැඩි උනා
    70 ලක්ෂ >>ලක්ෂ කින් දැන් 5 අඩු කරලා
    දැන් ලක්ෂ 65 කියනවා...
    ඉස්සර තිබුණ ලක්ෂ 40 වාහනය එහෙනම් දැන් මිල අඩු වෙලා ද????? දැන් මිල ලක්ෂ 65 වෙනවා ...
    අද රටෙහි තියෙන තත්ත්වය අනුව ඒ වාහනය ලක්ෂ 35 දුන්න හොත් මිනිස්සු වාහන ගන්න උත්සාහ කරා වි...
    මේවා ඔක්කොම වාහන sale කාරයන්ගේ වාසියට කරන මාෆියා වැඩ ..තව අවුරුද්දක් යනකම් කිසිම කෙනෙක් වාහන ගන්න එපා 🐕🐕🐕🐕🐕🐕🐕

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඔව් එහෙම දෙකුත් උනා තමයි ඔන්න අර තිබ්බ ගානටම ආවොත් ම්නිස්සු සලකලා බලයි.

  • @sisirasisira5159
    @sisirasisira5159 ปีที่แล้ว +30

    කවුද බං පරණ ලඩි ගිනි ගනන් දිල ගන්නෙ

  • @yasasssri8482
    @yasasssri8482 ปีที่แล้ว +26

    වාහන මිල අඩුවෙනතුරු ඉල්ලුම නැති උනාම අනිවර්‍යෙන් මිල පහල යනව

  • @SAvogs
    @SAvogs ปีที่แล้ว +25

    මොන වාහනද කන්න නැති රටක

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 ปีที่แล้ว +19

    අඩු කරන්නෙ නැත්නම් උබලම තියාගනිල්ල

  • @EcoFarmWord27
    @EcoFarmWord27 ปีที่แล้ว +9

    ලක්ශ 60 දීල මෙහෙ පොඩි වාහනයක් ගන් නැතුව.ඒ සල්ලි වලින් වත්කම් පෙන්නල වෙන රටකට ගිහින් අවෘරුද්දක් වැඩ කරල හොද වාහනයක් ගන්නව 😊

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +34

    අනිවාර්යෙන් වාහන මිල එන්න එන්නම අඩුවෙනවා තව ටික දවසක් ඉවසමු අාපහු පරණ මිලටම එනවා.මේ කෘතීම වැඩිකිරීමක් කරේ

  • @chahuras
    @chahuras ปีที่แล้ว +27

    අඩු උනත් ගන්න එපා. වාහනයක් කැඩුනොත් හදන්න යන ගනන් ඊට වඩා වැඩී සහෝ. මම ජපන් ඉන්නෙ . බරගන්න වෙයි බඩු මිල.😊

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      අන්න හරි එ දේ ම්නිස්සුන්ට කල්පනා වෙන්නේ නැහැ නේ අර ගද්දී

  • @udithaudithawickrama5775
    @udithaudithawickrama5775 ปีที่แล้ว +32

    කොච්චර ලස්සනට තිබුන රටක් ද මේ කාලකණ්නි හැත්තවිනාස කරල දැම්මා

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 ปีที่แล้ว

      inna ratak tiyanawa ne da ehema kiyanna epa

    • @kaveeshasewwandhi6580
      @kaveeshasewwandhi6580 ปีที่แล้ว

      inna ratak thiyenawa, boomiyak wagema godanagili pamanai, wena kisi deyk na, me rata hadenkn inna wenawa,

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 ปีที่แล้ว +8

    සේල් කාරයො කියන්නෙ නැහැ අඩු උනා කියල

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 ปีที่แล้ว +5

    වාහනයක් ගන්න සල්ලි තිබ්බත් වාහනයක් ගන්නෑ, මොකද අපි දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි මේ යකඩ ගොඩකට වටින් නැති ගානකට බොරුවට ගෙවන එකතේරුමක් නැති නිසා

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +22

    දැන් උනත් තියෙන්නේ අසාධාරණ මිලක්. මේ 2019 ට කලින් ගෙනා වාහන . යෙන් එකේ වැඩිවීම බලපාන්නෙ කොහොමද ,

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      හරියට හරි ..ඔක මුන් ඔක්කොම තෙරුම් ගන්නේ නැහැ .🐕

  • @janakakarunarathne5067
    @janakakarunarathne5067 ปีที่แล้ว +30

    යකො උබ මහ ගොනෙක්නෙ උබ වාහන මිල උස්සපු උන්ගෙන්ම අහල හරියනවද බන්

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว +7

    අපිට වාහන ආසාව දැන් නෑ.ඒක නැති කලෙත් උබලා.උබලම වාහන කාපල්ලා

  • @nalaka.perera
    @nalaka.perera ปีที่แล้ว +5

    මම පදින්නේ රෙන්ට් එකට අරන්, ඒකලාබයි අද වාහන වල මිල අනුව

  • @rayanchamikara9066
    @rayanchamikara9066 ปีที่แล้ว +7

    ලංකාවේ තියෙන්නේ තනිකරම වාහන ජාවරමක්, කලින් තිබ්බ මිලට බහිනකන් වාහන ගන්නෙ නැ

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +11

    රෙද්ද තමයි ... උඹලා අකමැති උනත් ඇත්ත කියන්න ඇබරෙන ඇබරිල්ලක්... ඒත් ඇත්ත කියන්නේ නෑ ... 😂🤣😂 කවුද බං උඹලා වැඩි ගාණක් දීලා ගත්තට මිනිස්සු ගනීද බං ඔය පරණ ඒවා ගිනි පොලියට🤮

  • @happyworld8321
    @happyworld8321 ปีที่แล้ว +5

    මුන් රටේ විකුනන්න තිබ්බ වාහන ඔක්කොම අරන් ගොඩ ගහගත්තා .ලොකුවට වැඩිකරලා විකුනන්න .දැන් තොපිම තියාගෙන පැද පියවූ .

  • @kapilsds7
    @kapilsds7 ปีที่แล้ว +10

    ලංකාවේ විකුනන්න බැරිනම් පිටරටකට වාහන විකුනන්න.ඩොලරුත් එනවනේ.😁😉

  • @awajith2323
    @awajith2323 ปีที่แล้ว +5

    අපේ රටට ආදරය කරපු නායකයන් නොමැති වුන නිසා ,රටේ යහපතට තීරණ ගන්න නොහැකි වෙලා තියෙනවා .හැබැයි රටට කෙල වුනත් උන් නම් පොහොසත් වෙලා .?

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว +4

    මෝඩ එකේ හොද එක,වාහන මිල ඉහල දාගන්න උත්සාහ කරන අයගෙන් මිල පහල යාම ගැන අහනව, කාගෙන් වත් අහන්න එපා ,ඉල්ලුම නෑ ,ලීසින් පොලිය වැඩි, මිනිස්සුන්ගෙ ජීවන වියදම වැඩී, ඔය තියන වාහන පරන වෙනව,එතකොට නිකම්ම වටිනාකම අඩු වෙනව,

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 ปีที่แล้ว +5

    සාමාන්‍ය මිනිස්සු දැන් කල්පනා කරන්නේ එදා වේල කන්නෙ කොහොමද , තමන්ගෙ දරුවන්ට උගන්වන්නෙ කොහොමද කියන එක ....පාලකයන් මේ රට විනාශ ම කරලා තියෙන්නේ ,

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +4

    තෙල් ම්ල අඩු උනොත් අමතර කොටස් වල සේවා වල ගනන් අඩු උනොත් වාහාන වල වට්නාකම වැඩ් වෙයි නැත්තන් නැහැ තමයි..ගොඩක් අයට තියෙන එවා ව්කුන ගන්න ත් අමාරැයි

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +12

    වාහන ආසාව අයින් කර ගමු වෙන මොනවා කරන්නද.. පොඩි මිනිහාගෙ ඉදන් මහ හොරාම දක්වා ඉන්න සියලුම එවුන්ටත් එවුන්ව පත් කරපු ඒකුන්ටත් ජයවේවා.

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 ปีที่แล้ว +4

    පරන මිලට මිස වැඩි ගානට ගන්එපා

  • @janakapradeep9636
    @janakapradeep9636 ปีที่แล้ว

    Wahana awath bath oyagananwalata Parana wahana ganne naa.aluthma ekak gannawa.natnam rent ekata yanawada.

  • @chandanawijayatilake6297
    @chandanawijayatilake6297 ปีที่แล้ว +2

    When the locally assembled vehicles come to market such as recently introduced 'Hyundai i10' under a reasonable price tag, all these 20/30 years old cars will never be able to sell at these high prices. So, buyers should better wait for few months till those brand new models put for sale. 👍

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    minissunta jeewat wenna beri me kale wahana rupiyal 100 bessat ganna aya adui ekai atta et wahana kiyana taram ma adu wela ne minissun ge ate salli ne oun wa duppatun bawata pat karalai tiyenne ekai atta

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +1

    Starlet or GT wagge ekkauth nedda aduwata

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว +2

    ආසයි වාහනයක් ගන්න eth ගණන් වැඩි adu වෙනකං api balan imu

  • @erangapradeep6935
    @erangapradeep6935 ปีที่แล้ว +3

    Wahana mila adu unath sale karana aya kiyanne boru , unta ona wadi komis un kamathi na aduwata denna , minussunta mudal higai leesin parts fuel prize wadi . Nadatthu karanna amarui

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +3

    madaperadiga wahana geinna balaporothtuwen innawa rajayata api danwala hemar aurudu pahak parana ekak laksa 18/ k wenawa laksa dahayak laba thiyan vikkoth hemar eka laksa 28 / kata tamaji denna wenne k d h ekak laksa 24 / kata thamai denna wenne idiriyedi balamu raje mona pathicharayak lebeeida kiya iwasamu

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +2

    ලීසින් කාරයොන්ට ඒව වහන්න උනානම් හරි..උන් මිනිස්සුන්ගෙ ගන්න අසාදාරන මිල

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +2

    දැන් කව්රුත්වත් වාහන ගන්නෙ නැහැ .උබල දැන් ඔය ලඩි ටික මුහුදේ ගිල්ලවපල්ලා.

  • @chaturbro
    @chaturbro ปีที่แล้ว +2

    Bota pissud kedapatha horage Ammage Pena aganne gihin. Mun kiyaida ganan adu wenawa kiyala. Mun wedi milata wahana ekathu karapu eka, leasing company nowatina wahana walata adhika leasing deema, valuation kaarayo Dura diga nobala loku valuation Deepu eka, thamai me prahneta mula. Moda minissu wahana nethiwei kiyala wage adhika Mila wahana adhika Poli Saha nowatina leasing Aran den warika gewa ganna beriwa dangalanawa.

  • @sinethgeethmal5591
    @sinethgeethmal5591 10 หลายเดือนก่อน

    Electric phev enawa

  • @no6250
    @no6250 ปีที่แล้ว

    සැම පුරවැසියකු ටම ,පාලිමෙින්තු අපනසාලාවෙි මිලට ,කැම ගැනිමෙි තැන් සැම ගාුමසේවා කොටසක් ම තුල ඇතිකරන්න. (මන්දපොෂනය නැත) පාලිමෙින්තු මන්ත්‍රී වරැන්ගේ වාහන මිලට, ජිවිත කාලයතුල 1 වානයක් ගැනිමට ඉඞදිම (අවිරැදු 25 යනකමි විකිනිමට නොහැක.(විකුනනවා නමි සියලු duty ගෙවිය යුතුයි . කාටත් වරපුසාද සමානවිය යුතුයි .

  • @mirihallachamara3472
    @mirihallachamara3472 ปีที่แล้ว +1

    වැඩ සටහන හොදයි නමුත් වාහනයක් ගන්න සිහින දැකපු අපි වගේ පොඩි මිනිස්සුන්ට ගන්න වෙන්නේ නෑ ඉතින් අනික ඕවගේ තියන වාහනත් අවුරැදු 10/12 ඊටත් එහා පරණ වාහනත් තියනවා ඒවා අරන් අමාරැවේ වැටෙනවට වැඩිය තියන වාහනේ එන්ජිම පරිස්සම් කරගෙන පදිනවා ලීසිං රේට් එකත් අහස උසට නැගලනේ ඕවා බහින කාල වකවානුවක් කාටද කියන්න පුලුවන්

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    Good one

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 ปีที่แล้ว

    වහනයක් ගන්න සල්ලියි ,ෆිනෑන්ස් පොලියයි,වහනයක් පදින්න අවශය ඉන්ධන ,රෙපයාර් ,වගේ සේරම මුදල කීයද ඒ මුදල බැන්කුවෙ දාලා ඒකෙ පොලියෙන් අතවශය ගමන් කැබ් සේවිස් වලින් යනවා.මේ විදිහටනම් වහාන ගන්නෙ නෑ

  • @karuppanarumohan9957
    @karuppanarumohan9957 ปีที่แล้ว +1

    Vehicle gana aka newathuwanam nikam ganang bainawa sale karayo kiyanema bour tawa bainawa

  • @mihiraplantation7787
    @mihiraplantation7787 ปีที่แล้ว +2

    බස් එකේම යමු මල්ලියේ ඉදිරි ජීවිත කාලෙම

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +4

    අඩු උනත් උබලා අඩු කරන්නේ නැ
    මතකනේ සිනි ජාවාරම ඔිිවා ගැන හොයන්න කෙනෙක් නැ උන්ට ඔිින විදියට උන් විකුනනවා

  • @express6468
    @express6468 ปีที่แล้ว +2

    කොහෙද බන් අඩුවෙලා තියෙන්නේ😂😂 internet එකේ බැලුවත් ගිනි ගනන් තවම. WagonR එකත් ලක්ශ 50 පැනලා තවම. වැඩේ මෙන්න මේකයි වාහන තියන හැම එකාම ඇත්තටම බයයි අපි අඩු කරලා දුන්නම ඒක ගන්න එකා පැනලා අරන් ඌ ඒක ඊට වඩා වැඩි ගානකට විකුනයි කියලා බයක් තමයි වාහන අයිති උන්ට තියෙන්නේ. අන්න ඒ නිසයි වාහන මිල අඩු වෙන්නේ නැත්තේ. රජයෙන් කෙලින්ම හරියට නිවේදනයක් දුන්නොත් මේ මේ වාහන කාන්ඩ මේ ගනන් වලට වඩා ඉහල මිලට විකුනන්න බෑ කියලා අන්න එතකොට මිනිස්සු බය නැතුව මිල බස්සයි. රජය මැදිහත් වෙන්නෙත් නෑනේ. ඒ නිසා ඕක අඩු වෙන්නේ නෑ කොහොමත්

  • @nuwansilva9131
    @nuwansilva9131 ปีที่แล้ว

    Car ekak ganna gayak hada ganna ba....... 225 pannala danna a onaaa

  • @kalumrde2025
    @kalumrde2025 ปีที่แล้ว +5

    කොහොමත් තව ටික දවසයි ඕව නිකන් තමයි දෙන්න වෙන්නෙ හැමරටකම electric {Ev} වලට මාරෑ වෙලා ඉවරයි යකඩවලට තමයි දෙන්න වෙන්නෙ😎😎

  • @chamibro9866
    @chamibro9866 ปีที่แล้ว +1

    Music ekak dala kiyana deyak ahenne ne redda.edit karala poddak balapan redda

  • @updasanayaka5602
    @updasanayaka5602 ปีที่แล้ว

    වාහන මිල අඩු කරන්නේ නැත්තේ සේල් කාක්කො කොහෙද මයිනේ ඩොලරය වැඩිව උනාට මෙ කබල් ලඩි වලට ගලපන්න යන්නේ විදුලි වාහන ගන්න

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว +1

    මොන වාහනද කන්න සල්ලි නැතුව . වාහන ඔිිනේ නැ බං බස් එකේ යනවා.

  • @dailyfood4849
    @dailyfood4849 ปีที่แล้ว +2

    ජය වෙිව

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 ปีที่แล้ว

    Very good

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +3

    අර පැත්තකින් එකෙක් අඬනව නේ😀

  • @dineshprsanna125
    @dineshprsanna125 ปีที่แล้ว +1

    Parana ladi wedak ne aluth ewa genen hotto

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว

    Deffender වල 2023 මිල ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @carrolruvinda3294
    @carrolruvinda3294 ปีที่แล้ว

    Adu wenakanma imu

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 ปีที่แล้ว

    sale කාරයොත් නිකන් දේශපාලඥයෝ වගේ උන්ගේ බොරු වලට නං how වෙන්න එපා

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 ปีที่แล้ว

    ඉදිරියේ එන ආණ්ඩුව මෙම වාහන මාපියාව නතර කර පොදු ප්‍රවාහන ය දියුණු කරන්න එතකොට පුරවැසියන් වාහන සිහිනය පසු පස ලුහු බඳින්නේ නෑ එය රටෙහි ආර්ථිකයට හොදයි.

  • @laljayawardana1669
    @laljayawardana1669 ปีที่แล้ว

    Ube wahana kawadawath aduwen na thopi avith lea bona kakko.wahana Mila godak pahala watila thiyenne thope wahana thiyaganin kamathi thata yanna kalakanni.

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +1

    Me aya mila wadi unanam kohomada aduwata denda kamathi ne boruwa karanne

  • @France-FIFA
    @France-FIFA ปีที่แล้ว +1

    niyami

  • @thusilabesinghemudiyansela3057
    @thusilabesinghemudiyansela3057 ปีที่แล้ว +2

    Thiyagana kanna thama wenne wahana.badaginnata

  • @dailyfood4849
    @dailyfood4849 ปีที่แล้ว +7

    නියම වැඩ සටහනක්

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +5

    වාහන මලට ???? Sri lanka cars priec???? (වීඩීයෝස් upload කරන්න කලින් thumbnails වගේ දේවල් දෙතුන්පාරක් බලලා edit කරන්න brother ...සුබ පැතුම් ඉදිරියට යන්න ..

  • @Primal1
    @Primal1 ปีที่แล้ว

    වාහන තියාගන්ල..අපි ගන්නමි පස්සෙ ..නියම කලුකඩ මුුදලාලිල.අපරාද මගෙ data

  • @lasanthasudath223
    @lasanthasudath223 ปีที่แล้ว

    තමන් මහන්සියෙන් උපයාගත් මුදල් මේ කොල්ලකරුවන්ට දෙන්න එපා. මිල අඩු කරන තුරු නොගෙන ඉන්න.

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +1

    මමත් වහනයක් ගන්න හදන්නේ ඔයාලා අඩුයි කීවට ලොක්කො කීයන්න අබරෙනවනේ

  • @mesanduff3305
    @mesanduff3305 ปีที่แล้ว

    Mewaye mila ratawal wela rattaran milata wada wadie

  • @weediya2904
    @weediya2904 ปีที่แล้ว

    Price ලියලා තියෙන්නේ Priec කියලා.

  • @sisirasisira5159
    @sisirasisira5159 ปีที่แล้ว +2

    ඇයි බයද වැඩිය කන්න ගියාම

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 ปีที่แล้ว

    sale කාරයොන්ට කෙල වෙලාම යන්න ගන්නැතුව තමයි ඉන්නවා

  • @lakmalsanjeewa7641
    @lakmalsanjeewa7641 ปีที่แล้ว

    වාහන ගෙනාවොත් අපේ රට තවත් ඉවරයි මේ තියන වාහන රටට ඇති

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +1

    ලක්ෂ 10ta 15,000k warikaya ආවේ mona කාලේ da bn🤣

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว

    මේ රටවල තලන්න දමන වහන නොවටිනා ගනන්වලට ගන්න කවුරුවත් කැමති නැහැ .....දැන් මිනිසුන් දැනුවත් වි ඇත .

  • @GVP678
    @GVP678 4 หลายเดือนก่อน

    වාහන දැන් තියන මිලෙන් බාගයක් අඩු වියයුතුයි

  • @lalithdharmasena1747
    @lalithdharmasena1747 ปีที่แล้ว

    Laxsha 10 ta 15000 gewNna une koi kaleda a airudu kiyakata kalinda 😮😅

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 ปีที่แล้ว +3

    Petroleum ..spair parts...tyre ...මිලත් එක්ක වාහනයක් පාවිච්චි කරන්නේ කොහොමද..ඉලෙක්ට්‍රික් කාර් තමා හොඳ විසඳුම...

  • @chanwewala4067
    @chanwewala4067 ปีที่แล้ว +1

    mona wahanada kannath nethuwa inne

  • @chandrajaya1590
    @chandrajaya1590 ปีที่แล้ว

    Pattagahapu kunugodawal noganna

  • @chamarasampath7252
    @chamarasampath7252 ปีที่แล้ว +1

    මිනිසුන්ගේ අ⁣තේ සල්ලි තියෙන විදියට එපැයි මිළ තිරනය කරන්න.උන්ට හිතු මතේ වැඩි කලා.ගන්න එපා .

  • @suniljayaratne5418
    @suniljayaratne5418 ปีที่แล้ว

    Music is more than voice so not clear

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 ปีที่แล้ว

    බලමුකෝ මොකද වෙන්නේ කියලා.
    බඩ යනකොට අමුඩ ගහලා beranda bha. තව අඩුවෙනවා.

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว

    මාසෙ ජිවත් වෙන්න බැරි රටෙ මොන වාහනද

  • @yasasssri8482
    @yasasssri8482 ปีที่แล้ว +5

    සේල් කාරයන්ගෙන් ඇහුවට අඩු වෙනව කියන්නෙ නෑ.. තේරුම් ගන්න මොලයක් කියල නාමයක් නැද්ද

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว

    එළුවගේ අරක වැටෙන කල් පස්සෙන් ගිය කොටියා වගේ පස්සෙන් පලයල්ලා.අඩුවෙයි.

  • @kavindujwijesingha4298
    @kavindujwijesingha4298 ปีที่แล้ว +1

    Oyala thwa ganan yanakan innko 😂😂thuttu dekta denna unama sathutu hithey.😂😂😂

  • @sampathbatuwitage5818
    @sampathbatuwitage5818 ปีที่แล้ว

    Scrap wenakal thiyaganin...

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ปีที่แล้ว

    මිනිස්සු මංකොල්ල කන්න ගියාම ඹහොමතමා ජඩ වෙළදාම

  • @SLCODEGEN
    @SLCODEGEN ปีที่แล้ว

    Thiyagena Kapalala owa api nao ganna

  • @ruwandeshapriya2482
    @ruwandeshapriya2482 ปีที่แล้ว

    වාහාන මිල හොදටම බහිනකන් අපි ගන්නේ නැ

  • @hiriburagamage6222
    @hiriburagamage6222 ปีที่แล้ว +1

    Wahana malata....

  • @nipunwijayakoon2985
    @nipunwijayakoon2985 ปีที่แล้ว

    Aaa kmk ne, adu wenne nethi unata kmk ne. Api ganne nee.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

    වාහන මිල බැහැල නැහැ අපි ගන්නේ නැහැ

  • @dimuthucollection9204
    @dimuthucollection9204 ปีที่แล้ว

    එතකොට ඔය යූස් කරපු පරණ වාහන වල මලකඩ වනකම්ම ගණන්ද .මීට වඩා හොඳයි ගොන්කරත්ත යුගයකටම ගියානම්..

  • @thusilabesinghemudiyansela3057
    @thusilabesinghemudiyansela3057 ปีที่แล้ว +3

    Ganna epaa owa kunukolleta yanawa

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 ปีที่แล้ว

    Mukuth ahenne.music vitarai ahune

  • @aananthraj3524
    @aananthraj3524 ปีที่แล้ว

    Background music not needed