ane video godak danna. mn exam kaleta stress adu karaganne oyala sathutin inna videos balala. I am waiting for more videos. STAY HAPPY FOREVER. love you so much
Adarei hamadama aththatama Kavita asai mata katha karanna eth number eka Dan naha eyatama galapenama kena labila thiyenawa hadawathinma suba pathanawa marrege life ekata hamadama sathutin inna labewa👍❤️🙏
හරිම ලස්සනයි ඔයාලගේ විඩිඕ අපි හරිම අසාවෙන් බලන්නේ අක්කි ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
ච් රන්ත ඇතුලු සියලුම දෙනා හරිම නිහතමානී ආදරෙයි ඔයලා ඔක්කමලාට ✝️🙏❤
චිරාගෙ කතාවට හරි ආස හිතෙනව ගැමි ගතියත් එක්ක එයා හරි විවර්තයි හරි ශෝක් හැමදාම එහෙම ඉන්න පුතා
ශේන් ව කවදාවත් හිනාවක් නැතුව දැකලා නෑ he is sweet boy❤💛
සමීතා මමනම් ලංකාවෙන්ම youtube channel කරන අයගෙන් බලන්නම අස ඔයාලාගේ ඵක ඇත්තටම ඔයාලා හරිම ආදර නීයයි
කවී සහා සමිතා මිස් ඇතුළු පවුලේ සියලුම දෙනාටම මම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ ඔයාලා මගේ ඇස් දෙකට live දකින්න හරිම ආසයි 😍😍😍😍 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාගේ family ඒක හරිම ලස්සනයි සුන්දරයි හරිම ආදරේයි ❤❤❤
අනේ කවී අක්කයි දනිදු අයියයි හරි ශෝයි අනේ එහෙම හැමදාමත් හිනාවෙලා සතුටින් හැමෝම ඉන්න ඕනේ ❤❤
Oyala nam godak wasanawanthai.oyalata vinoda wenna athi tharam salli thinawa.mage mahaththayata rata yanna laksha 4.50k nethiwa hemathanama salli hoyanawa.oyala godak pinwanthai oya sathuta hamadama noaduwa lebewa! B.s!
මේ ඔයාලා කනඒවා අපටත් ඕනි කවී.චිරා ශේන් ස්මිතා මිස්..දනිදු බුදුසරනයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න.
හැමදාම සතුටින් හිටපු කෙනෙක් නෑ මේ ලෝකේ .
හැමෝටම ගොඩාක්ම ආදරෙයි. සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි ❤❤❤
ඔයාලටම ගැලපෙන බෑන කෙනෙක් පවුලට හබවෙලා තියෙන්නෙ ශොක් අනෙ ❤❤අදරෙයි
සමිතා ඇන්ටිගේ දුට ගැලපෙනවා චිරන්ත අයියා❤❤❤
Samitha sudu Boole adarei akkiyo hemadaamath satutin inna lebewa
Budusaranai ❤️ ❤️ ❤️ ❤️ ❤️ nyami hamadama sathuting inatalabeawa 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
TH-cam ආවොත් ඔයාලගේ වීඩියො එකක් අලුතින් ඇවිත්ද කියලා තමයි බලන්නෙ ගොඩාක් ආදරෙයි චිරන්ත අයියටයි සමිතා මිස් ටයි. පන වගෙ තමයි ඉතිම් ඔයාලා. හැමදාම සතුටින් ඉන්න ඕනී. සමිතා මිස් තමයි මගෙ කැමතිම ගායිකාව. චිරන්ත අයියා වගේ හැගීම්බර පෙම්වතෙක් ලබන්න සමිතා මිස් පින් කරලා තියෙනවා. ආදරෙයි ♥️🌸😍
මං තමයි ඔන්න පලවෙනි Comments එක. ඔයාලගේ වීඩියො එකක් දැනුත් බලන ගමන් හිටියේ. ගොඩාක් ආදරෙයි ඔයාලට. ❤😍
ඔයාගෙ මහත්තයා ලස්සනයි සමිතා අක්කෙ
Mama oyalage hama vidiyo ekama balanava samitha akka chirantha malli kavi shen dani okkotama sathutin inna labeva budusaranai mn galle champi
❤❤❤❤❤❤❤ budusaranae hemotama kavi samitha mis adare 🌷🌷
ආදරෙයි ගොඩාක් හැමෝටම....❤️
Harima.lasanai,oyalata.budu.saran as i❤😂❤😂
Samitha akke oya nam hodata kollage katata gannawa athinedaaa hamadama..
ජිවිතේ සතුටින් ඉන්න ඕනි
ශේන් ආදරෙයි ගොඩක් පුතෙ 💕
❤❤❤❤❤ බුදු සරණයි ලස්සනයි පරිස්සමින් ඉන්න හැමදාටම ආදරෙයි ඔයාලට
Oyalata godak adaraiiiii
Ane❤❤ada ha mom a ennawa adareyi sudu akkeyoo hamotama❤❤bsdp
අපි කැමති චිරන්තට
අපි සමිතා අක්කට තමයි ගොඩක් කැමති.චිරාට කවිට දනු ෂේන් බබාටටත් ආදරෙයි
ජීවිතේ විඳින මිනිස්සු ...
❤❤❤❤❤❤❤❤❤
Mn oyalage vidio ekak kekkoth aniwaryen balanawa .harima sathutui.oyala harima sathutin inna nisa.kisima lokukamak ahankara kamak ne.a vidio balanna asai kavi duwa shen baba chiran putha kavi duge mahaththaya mn godooookma adare karana sami duwath harima lassanai.budu saranai.sathutin parissamin inna.
Thanks samiyoooo
බුදු සරණයි ඔයලා හැමෝටම මම හරිම ආදරෙයි ඔයලාට ❤❤
ane video godak danna. mn exam kaleta stress adu karaganne oyala sathutin inna videos balala. I am waiting for more videos. STAY HAPPY FOREVER. love you so much
Adarei hamadama aththatama Kavita asai mata katha karanna eth number eka Dan naha eyatama galapenama kena labila thiyenawa hadawathinma suba pathanawa marrege life ekata hamadama sathutin inna labewa👍❤️🙏
💖💖💖💖💖ශෝයී අනේ ඔයාලා හැමෝම 💖💖💖💖💖💖ආදරෙයි..💖💖💖💖💖බුදු සරණයි.💖💖💖💖💖💖
ජිවිතේ විදින්න ඕනෑ ❤
Chirantha pare yanakotath oyawage baya nathuwa katha karanna ok 🙈budu saranai sathutin ma inna labewa hamadama 🙏
ගොඩක් ආදරේ හැමදාම ත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤
සමීතා මිස්❤
Very nice family ❤❤❤❤❤..mage..manika. kavi..pana❤❤❤❤❤❤❤❤❤❤❤❤adaeri oyalata goooooooodak ❤❤❤❤
හැමදාම වීඩියෝ දාන්න
adarei ane oyalata ane samitha akke oya kavi gana carem eka kiyannako mama ahana deveni dawasa eth ithin kuwe na tharahai ane ❤❤❤❤❤❤
❤❤❤❤ oyala kattiyatama adareiiiiiiii .sathutin inna.
Mama nuwara. Oyala dakinna asai. Mage husband army ake abadhitha ranaviruwek.asai oyala hamuwenna
සමිතා ඔයා සහ හැමෝම පව්ලේ සතුටින් ඉන්න ❤❤❤❤ හැමදාම
Chirantha hodha niwichcha kenek .ewagemai Dhaniduth.sathutin inna katiiyama.Shane putha adarei❤
Oyala 4denatama adarei❤❤❤❤
ඔක්කොම ටම ආදරෙයි කවීට ❤❤
Aiyoo maru appa❤😂
Oyalage video ekak danakan maga balan inna man❤❤❤
Samitha akkata godak adarei.hamotama adarei❤❤❤❤
Shane malli❤😊🥰
❤oyala denna vitharak trip ekak danna ❤️ hamadama kattiyath ekkane yanne ❤ bs
කවී නම් හරි හුරතල් .ඔයාලට කාගෙන්වත් ඇස්වහක් වදින්න එපා .
❤❤❤❤❤❤❤❤❤❤
හැමෝටම ගොඩක් ආදරෙයි.. ශේන් පුතාට වැඩියෙන් ආදරෙයි..❤❤❤❤❤❤❤
බුදු සරණයි ❤❤❤
Jesupihitai ❤❤❤
Aswen balanwa hama damath .....
Adarei .....hamotama ❤❤❤
Onna adath beluwa video eka ❤
Ada family ekama innawa ❤❤❤❤️❤️ jesu pihitai
Api oyagolota adarei 😊😊😊❤❤
Lassanai set eka ❤❤❤
Shenta thmyi kmthima❤
Nice family ❤🥰😘💕
Oyala shok anee ❤❤
Budu sarani oyala siyalu danatama
Vedio eka maru ❤❤❤
Great family
ආදරෙයි ❤
Adari 🤩
Oyala hamotama adarei ❤❤❤❤parissamin yanna b.s
ඔයා මුරෑක්කු ගත්තේ කොහෙන්ද?
රස පාටයි😂
Aadarei oyala hemotama.
Chirantha aiya suith
Oyala koheda appa hamadama yanne kana ewa matath ona
Love you all
Adarei hamotma ❤
මුරුක්කු ඔනේ අපිටත්
Phone eka baladdi oyalage video ekak demmoth eka thamai balanne
Lassani set aka❤❤❤❤❤
Sathutin inna
❤❤❤❤❤
Banena ayath balanawane akane aun kamet karanne oyla stuten enna bs
❤
Sami.chiratayi.adareyi
❤❤
👍
Me jivithe ethama hodsi athula paw
කවිි අක්කද නෑ දුව
❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰👍👍👍👍
❤❤❤❤
❤❤❤😅
අනේ ඔයලා විඩ්යෝ බැලුවේ නැත්නම් මට කැවේ නැහැ වගේ අදරෙයි කට්ටියටම
🥰🥰🥰🥰🥰
👍👍❤️❤️🙏🙏
God Blass you and your famaly
😊😊😊😊 1st කමෙන්ට් මගේ