Jeewamana Mahaa Ravana | ජීවමාන මහා රාවණා | 17 - 05 - 2024 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Jeewamana Mahaa Ravana | ජීවමාන මහා රාවණා | 17 - 05 - 2024 | SIYATHA TV
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka #Cricket

ความคิดเห็น • 27

  • @thilakarathnarajakaruna5822
    @thilakarathnarajakaruna5822 8 หลายเดือนก่อน +6

    ගෞරවණීය ස්වාමීන්වහන්ස මගේ වැටහීම අනුව ඔය කියන රාජ්‍ය අට මේ හෙලබිම ඇතුළත කියල එවිට ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම සම්පූර්යි.ඊට අවශ්‍ය තරම් සාධක තියෙනවා හෙලබිමේ රජවරු ඉන්දීයාවේ කොටස් අල්ලාගත් බව හෝ ආක්‍රමණය කලබව කීම නිවැරැදි නැහැයි දැනෙනවා.අධිරාජ්‍ය ගොඩනැගීමට තරම් භූමි සාධක පුරාවිද්‍යා සාධක පේනවා.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා .

  • @channelonephilosophy
    @channelonephilosophy 8 หลายเดือนก่อน +6

    මහා රාවන රජු ඉපදිලා ඉන්නේ ... එතුමා පෙනී සිටින්න තව සුළු කාලයක් තියනවා .. ලෝක යුද්දෙන් පසු එලියට එනවා ... මේ යුද්දෙන් විසාල ජන සංහාරයක් සිදුවෙනවා .. ලෝක යුද්දේ ඉතාම ආසනය ...මස් මාංශ කන සත්තු මරණ වංචාවෙන් ජිවත් වෙන සියලු ජාතින් විනාස වෙන්න ඉතාම ආසනය ...... මහා රවනයන් පැමිණ නව යුගයක් ආරම්භ කරනවා ...එදාට නිර්මාංශ ජන කොට්ටාසයක් ඉතුරු වෙනවා ... කිසිවෙක් නොසිතු මහා විනාසයක් ඉදිරියේදී සිදුවෙනවා .... එය තම දෑසින්ම දැකිය හැකි....දැහැමි ජිවිතයක් ගත කරන ජනය ආරක්ෂවෙවී ...

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඉන්දීය ඇතුලෙත් දැන් දැන් මේගැන කතාබහ වෙනවා මම දැක්කා ඉයේ ඉන්දීය කාන්තා වක් කියනවා කැඩිම් කරන විට බුදු පියානන් වහන්සේ පිලිබදව ඉන්දීය ඇතුළත හමු නොවුනු බව ලංකාවේ බවට ඔප්පු කරහැක කියලා❤ දලදා සමිදු පිහිටයි ❤

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 5 หลายเดือนก่อน

    THAMARASHEE මහත්මිය
    🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 หลายเดือนก่อน +1

    මේ සත්‍ය යුගය යි !
    නිර්වාණ යුගය යි !
    👑️☸🇱🇰💜️

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 หลายเดือนก่อน

    මම මානෑව කන්දේ නටබුන් නැරබීමට ගියා. විශාල ගල් පුවරු වගයක් කන්දේ තැනක තිබුනා . ඒ වාගේම ගල් පුවරු වගයක් රඹකැනොය ජලාශය ආසන්නයේ තැනකත් දැකලා තියෙනවා. මේවා කලේ කව්ද ? කොයි කාලයේද? ඒ තාක්ෂණය නැතිඋනේ කොහොමද?

  • @Helaithihasaya
    @Helaithihasaya 8 หลายเดือนก่อน +1

    ජයරත්න පතිරආරච්චි මහත්තත් ගෙන්නන්න මේ වැඩ සටහනට

  • @thanujaAndradi
    @thanujaAndradi 8 หลายเดือนก่อน +1

    කවුරු හරි දන්න කෙනෙක් සජීවා හැරපත්දෙණිය මහත්මිය සහ ඕගොඩපොල වෛද්‍යචාර්ය තුමා ගෙයි ලිපිනයන් සහ දුරකථන අංකයන් ලබා දෙන්න, පිං සිද්ද වෙයි....

  • @peshalasandakelum7454
    @peshalasandakelum7454 8 หลายเดือนก่อน +2

    මේ වැඩසටහනට දිපාල් ගුණවර්ධන ගුරැතුමා ගේනකල් ,,,, මේක හරියන්නේ නැ ,,,දැන් නිකම්ම නිකන් කියවිල්ලක් විතරයි ,,,,මෙය දාර්ශනිකව ඉගැන්විය යුතුයි ,,,,

  • @lastersilva534
    @lastersilva534 8 หลายเดือนก่อน

    When this monk and great professor come to this program we love to watch. ThankQ.

  • @ranuranu1234
    @ranuranu1234 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @lakmalvidu945
    @lakmalvidu945 8 หลายเดือนก่อน

    Yathartha channel eke History of Srilanka and India balanna. Sivuhelayo okkotama vatina adahasak. India ithihase Bududahama gena monawada thiyenne?

  • @shanthikalavitigoda
    @shanthikalavitigoda 8 หลายเดือนก่อน

    💙💙🌹🌹💙💙

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis9353 8 หลายเดือนก่อน +2

    අනේ හාමුදුරුවනේ එක වෙලාවක ඔබ කියනවා ලංකාව කියන්නේ තමිල් නාන්ඩුවලු. 😃. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ලු..🌹😂🤷

  • @lakmalvidu945
    @lakmalvidu945 8 หลายเดือนก่อน

    Thamarashi can't you create a new Sivuhela Kingdom? People like Dinesh Pathum , Pathira arachchi Mahathmaya and Anuradha Medawaththa can educate our people about Sivuhelaya.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 หลายเดือนก่อน

    ඇඩ් නැතිව දාන්ඩ

  • @kanthiathukorala751
    @kanthiathukorala751 8 หลายเดือนก่อน

    යකෝ,!!යකඩ,පොලුඅරගනඔයකොටි,කැලේරිංගනවෙලාවෙ,අරදිඹුලාගල,සෙල්ලිපිය කියවන්නකො,එතකොට,මුරුංගරජ්ජුරැවොයි,රා,,වණාහරි,කසිප්පුවනා,හරිගැනත්,ඌරන්,ගනීගැනත්දැනගන්නපුලුවන්වෙයි!!😅පි,,,,,

  • @arunadeshapriya2426
    @arunadeshapriya2426 8 หลายเดือนก่อน

    Anurada madawaththa mahatha sumanakoota lena. Siripathul pihiti sthana 5 k saha thawa bohoo wisthara idiripath karala thiyanawa dakka u tube eke.. eegana balanna.. mama dakke ethuma thamai palamu wathawata umangala pawathina siripathule roopaya idiripath kale.. eeta Pera umangala siripathula gana u tube eke thiyanawa mata hamuwela naa.. meme awasthawa thamai dewanuwa dakke... api nodanna thawath kopamana sthana thiyanawa athida Mewa lookayata niraawaranaya kireema watinawa

  • @maheshliyya6352
    @maheshliyya6352 8 หลายเดือนก่อน

    Jayarathna Pathiraaratchi mahatmayagege video eka balanda. Thama rishi 😂😂😂😂 aye enda epa me wage wedasatahan walata. Aparade kale.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 9 หลายเดือนก่อน

    Thank u very much Thamarashi for doing a research on the cave inscriptions & I'm sure one day u will be able to talk about the correct history of our Gotama Buddha🙏 but our Bante was trying to handover our history to India

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 หลายเดือนก่อน

    හාමුරුවන්ගේ පැහැදිලි කිරීම පැටලිලි සහගතයි.

  • @piyaseelihettige3721
    @piyaseelihettige3721 8 หลายเดือนก่อน

    පිස්සු නැත්නම් හොදයි

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 8 หลายเดือนก่อน +1

    Aiyoo.හාමුදුරුවනේ මුසා kiyanna epa...

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    ❤❤❤❤