හිත ඉල්ලන තරු අතරේ නාඩගම්කාරයෝ නාට්‍යයේ දෙබස් මතුවුණු හැටි

แชร์
ฝัง

ความคิดเห็น • 393

  • @anjani9958
    @anjani9958 2 ปีที่แล้ว +66

    කුකුළු බබා ඇත්තටම හරිම ලස්සනයි

  • @ranjithkarunarathne7066
    @ranjithkarunarathne7066 2 ปีที่แล้ว +962

    ඇගයීමක් නැති නාඩගම්කාරයෝ හී මා කැමතිම තාත්වික චරිතය "සරාගේ අම්මා"සහ තාත්ත

    • @anjulalakshmi9718
      @anjulalakshmi9718 2 ปีที่แล้ว +3

      hmm

    • @Nethu185
      @Nethu185 2 ปีที่แล้ว +3

      Aniwarayenma💯🔥👍

    • @sriyajayasinghe5309
      @sriyajayasinghe5309 2 ปีที่แล้ว +6

      Ai sarage akka

    • @wishakapriyadarshani5030
      @wishakapriyadarshani5030 2 ปีที่แล้ว +7

      Sarage thaththage charithaya harima thaathvika vidiyata ragapanawa..

    • @Colors2000
      @Colors2000 2 ปีที่แล้ว +17

      අම්මටත් වඩා සරාගෙ තාත්ත තමයි..රඟපානවද කියලවත් තේරෙන්නෑ ♥️

  • @lakshithamunasinghe3703
    @lakshithamunasinghe3703 2 ปีที่แล้ว +111

    ඇය නපුරු උවත් හිත උණුවන කාන්තාවක් සරාගේ අම්මට api ආදරෙයි

  • @chandaniwelandagoda5978
    @chandaniwelandagoda5978 2 ปีที่แล้ว +41

    නාඩම්කාරයොහි මම කැමතිම සරාගෙ අම්මාට සහ තාත්තාට , හේතුව එයාල රගපානව කියල හිතන්නේ නෑ, ඇත්තම චරිත කියල හිතෙන තරමට විශිෂ්ඨ රංගණනයක යෙදෙන්නේ 💐❤❤❤

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว +206

    මීනා කුමාරි.. ඉස්සර වසූදා බැලුවෙත් මෙයා නිසා.ඒ ලස්සන අදටත් ඒ විදියටම තියෙනවා❤

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว +2

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

  • @sayuritanasha9720
    @sayuritanasha9720 2 ปีที่แล้ว +407

    සරාගෙ අම්මා හරිම තාත්විකව රංගනය කරනවා..හිතන්නකෝ එයාගෙ දක්ෂකම කොහොමද කියලා...කතාවෙ උනත් වැඩසටහනක් උනත් එයාගෙ රගපෑමෙ කිසිම වෙනසක් නෑ 😍😍😍🔥🔥🔥

    • @sajewanipriyanthi9294
      @sajewanipriyanthi9294 2 ปีที่แล้ว

      Hi.....
      th-cam.com/video/6v_XLdHdLVM/w-d-xo.html

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

    • @SL_Comrade
      @SL_Comrade 2 ปีที่แล้ว

      සරා ගේ අම්මගෙයි, කුකුළා මුදලාලිගේ wife ගෙයි acting no 1

    • @shiromishiromi2683
      @shiromishiromi2683 2 ปีที่แล้ว

      ඔව් සකුන පියාපත් එකෙත් එහෙමයි

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 2 ปีที่แล้ว +34

    සරාගෙ අම්මා ගේ චරිතය තුලින් මං දකින්නේ මගේ කටසැර මගේ මෑනියන් 😢 (ඇය ජීවතුන් අතර නෑ ) ගෙදර සියලුම බර කරටගෙන කොපමණ කෑගැසුවත් ගෙදර මුදුන් මුල ඇයයි.. එතුමිය රගපාන චරිත වලින් මා කවි නිර්මාණ හදනවා සියලුම දෙනාට තෙරුවන් සරනයි බොහොම අපූරුයි වැඩසටහන ..ජොරදාන් රටවිරුවන් ගෙන්

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +170

    🤩❤️අමිමල දුල හරි ලස්සනට රගපානව ඇත්තම ජිවිතේ වගෙ😍💎💙💙

  • @matheeshahgamage9890
    @matheeshahgamage9890 2 ปีที่แล้ว +307

    අම්මෝ නෙත සරාගෙ අම්මා හරිම තාත්විකයි ❤️❤️ ආදරෙයි පැලෙන්න සෙට් එකටම

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

    • @musicd-official-
      @musicd-official- 2 ปีที่แล้ว

      @@pasidubro179 lp

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +162

    අම්මෝ කුකුල් බබයි කුකුල් හාමිනෙයි තමයි හොදටම කරේ😅😅😅සරාගේ අම්මයි අක්කත් නියමයි සුදු චූටියි එයාගේ අම්මත් නියමයි😊

    • @SL_Comrade
      @SL_Comrade 2 ปีที่แล้ว

      Totally agree 🔥🔥❤

  • @Kavee_Sk
    @Kavee_Sk 2 ปีที่แล้ว +78

    හොදමට දැනෙන්න රගපාන්නේ සරාගේ අම්මා... 😍🤗

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 2 ปีที่แล้ว +171

    අම්මා නම් නියමයි රගපානවා..සුදූ චූටි ඉස්සර වගෙ නෙවෙයි .ගොඩාක් වෙනස්..💖💖😘

  • @chamodisandeepa5388
    @chamodisandeepa5388 2 ปีที่แล้ว +205

    සරාගෙ අම්මයිගෙයි තාත්තාගෙයි තාත්වික රංගනය අගයන්නම ඕන...❤️❤️❤️

    • @sajewanipriyanthi9294
      @sajewanipriyanthi9294 2 ปีที่แล้ว +1

      Hi.....
      th-cam.com/video/6v_XLdHdLVM/w-d-xo.html

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 ปีที่แล้ว +29

    අම්මෝ කුකුල් බබයි කුකුල් හාමිනෙයි හොදටම කලා හොදේ.. එ වගේමයි සරාගේ අම්මයි, රසිකයි. නාඩගම්කාරයෝ රගපාන හැමෝම අති දක්ශයෝ.. ඔවුන්ගේ හැකියාවට කිට්ටු කරන්නවත් දැන් තියෙන සමහර බාල නාට්‍යවල නලු නිලියන්ට බෑ.. ආදරෙයි නාඩගම්කාරයන්ට.. 😍😊❤

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +56

    වුර්තිමය නිළියන් කියන්නේ, කැමරාව ඉදිරිපිට කරනා රංගනය ඕනෑම තැනක එලෙසින්ම ඉදිරිපත් කළහැකි මෙවැනි අයටයි.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 2 ปีที่แล้ว +347

    ගොඩක් දක්ෂ, ගොඩක් ආදරය කරන නිලියක් තමයි සරාගේ අම්මාගේ චරිතය කරන්නේ.... ඒත් අනේ මන්දා, අපේ සම්මාන උලෙළවල් වල දකින්නවත් නෑ... 😢😢❤️❤️❤️

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

    • @samanthikalakmali1654
      @samanthikalakmali1654 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +1

      @@lokakoshaya-.1510 පල යන්න

    • @lakshikdr2340
      @lakshikdr2340 2 ปีที่แล้ว +1

      ඇත්ත තමා අනේ ඒක නම්... කොච්චර හොඳ නිලියක්ද දක්ශ තාවයට තැන නෑ මේ රටේ

  • @ashiniindumini6979
    @ashiniindumini6979 2 ปีที่แล้ว +76

    සාරාගෙ අම්මා,තාත්තා .පුදුම තාත්වික රංගනයක්.ඒත් කිසිම සම්මාන උලෙළ කවත් දකින්න නෑ.😥.හැමදාම ගෙන්න අය නැතුව ඒ වගේ ප්‍රවීණයන්ට ආරාධනා කලොත් නම් හොඳයි 😏😏😑😑

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 2 ปีที่แล้ว +81

    අනෙ සරාගෙ අම්මා නම් සුපිරියි..💖💖💖😘😘

  • @sdcreations7858
    @sdcreations7858 2 ปีที่แล้ว +117

    සිගිතියි අම්මයි තමා හොදටම කරේ 😂😂😂😂❤️😘

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +35

    අතිදක්ශ නිලියක් සරාගෙ අම්ම ඇය සකුන පියාපත් නාට්‍යයේ මෙවැනිම රංනයක් ඉදිරිපත් කරනවා 👍👍❤️❤️❤️❤️

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +228

    Program එකකට ඇවිල්ලත් තාත්විකයි 100%

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

    • @pasidubro179
      @pasidubro179 2 ปีที่แล้ว

      Sap oona aya set weyalla th-cam.com/video/vuSveZk3HQs/w-d-xo.html my yt

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +22

    සරාගේ අම්මා නියමයි....අක්කත් ලස්සනයි ..😘

  • @harshichethana9997
    @harshichethana9997 2 ปีที่แล้ว +40

    මෙතන ඉන්න තරුණ නිළියන්ටත් වඩා ලස්සනම මීනා කුමාරි මහත්මිය 😍❤

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +36

    ඔව් තාම කිසිම සම්මානයක් නැති එක ගැන දුකයි මටත් 😔💔 රංගනය නම් ඉතින් සුපිරි සජීවීව උනත් තාත්විකයි හැමෝගෙම රංගනය 👌👍🥰😍

  • @blackeye8741
    @blackeye8741 2 ปีที่แล้ว +90

    සරාගේ අම්මා කියන්නේ ලංකාවේ ප්‍රවීනතම නිලියක්..ගොඩක් අය මේ කතාවෙන් එතුමියව දැනගත්තට..

    • @TK-yn1he
      @TK-yn1he 2 ปีที่แล้ว +2

      සිරාම

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +21

    රූපා අක්කෙ බුදුසරණයි . දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට නිදුක් ණීරෝගි සුවය ලැබේවා

  • @dinurapabasara4827
    @dinurapabasara4827 2 ปีที่แล้ว +8

    කුකුලු බබා කෑගහන්නකොට නං මාරම හුරතල්....😍😍😍😍

  • @ranaviruva2942
    @ranaviruva2942 2 ปีที่แล้ว +112

    සරාගේ අම්මයී
    කුකුල් බබාගේ අම්මයී තමා හොදටම කලේ ..

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 2 ปีที่แล้ว +15

    *සරාගේ අම්මා සුපිරි චරිතයක් පට්ට ගැම්මක්...මාරම දක්ශයි..❤️❤️❤️😝*

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +50

    අම්මෝ සරාගේ අම්ම නම් පුදුම චරිතයක් කරන්නෙ.බලන් ඉන්න ආසයි.නියම දුෂ්කර ගමක අම්මා කෙනෙක් වගේ

  • @IndrajithBandara
    @IndrajithBandara 2 ปีที่แล้ว +35

    සරා⁣ගේ අම්මා චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කරනවා.

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 2 ปีที่แล้ว +24

    ඔක්කම සුපිරි දක්ශයො මාරම හැකියාව සුපිරි එකෙන්ම.පට්ට ..❤️❤️

  • @ireshjayamal8684
    @ireshjayamal8684 2 ปีที่แล้ว +21

    සරාගේ අම්මත් එක්ක හැරෙන්න වත් බෑ😍💗

  • @gayaninisansala4088
    @gayaninisansala4088 2 ปีที่แล้ว +12

    ඇය නම් සැබෑම දක්ෂ රංගන ශිල්පිනියක් 🤭☺️🥰🤩❤️❤️

  • @sampathkumara2413
    @sampathkumara2413 2 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි..සුභ පතනවා නාඩගම්කාරයෝ නළු කැලටම.🙏🙏

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +13

    මමත් හරිම කැමතිම💜️ චරිතයක් සරාගේ අමිම 💚🙏🙏

  • @santi-gm5zo
    @santi-gm5zo 2 ปีที่แล้ว +27

    මම මුලින්ම රැපා මහත්මියගෙ රංගනයක් දුටුවේ දේව දහර ටෙලි නාටයයෙ අවුරැදු 25 ට විතර කලින්

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +10

    මරු හශිනිකා මහත්මිය නියමයී

  • @HemalBro97
    @HemalBro97 2 ปีที่แล้ว +11

    කුකුල් පැට්යගෙ කටෙ සද්දෙ 😂💔 එයා තමයි හොඳටම කරන්නේ 😂

  • @nadarathathsaraniliyanawad935
    @nadarathathsaraniliyanawad935 2 ปีที่แล้ว +26

    මේ ඔක්කොම අතරේ වැඩියෙන්ම කැපිලා පෙනුනේ සරාගේ අම්මව. එයා ගොඩක් මහන්සි වෙලා හොදට රග පානවා. Thanks. හැමදාම ආදරෙයි. ඔයාලත් එහෙමනම් like කරන්න 👍👍

  • @anushadulanjali6184
    @anushadulanjali6184 2 ปีที่แล้ว +15

    ඇත්තම අම්මා ලා දුවලා wagemai 💯 මාරම ලස්සනයි 😘 😘 😘 man ආසාවෙන් බලන එකම kathawa මෙක adarayai 💕 💕 💕 💕 ගොඩක්

  • @dabadeniyeanoma7994
    @dabadeniyeanoma7994 2 ปีที่แล้ว +19

    සුදු චුටිටගෙ අම්මා නාට්‍යයේදි සින්හල හෙල කාන්තාවගෙ ස්වරැපය පෙන්වනවා

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

    • @cecildissanayake8598
      @cecildissanayake8598 2 ปีที่แล้ว

      Siyaluma natya adyakshaka warune ape sarage ammata tawa tawa honda charita tikak denna honde.harim apurui. Dewi pihitai.

  • @thusharipriyadarshani2181
    @thusharipriyadarshani2181 2 ปีที่แล้ว +5

    මම කැමතිම සරාගේ අම්මාගේ චරිතයට

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +7

    හැබැයි සරාගෙ අම්මගෙ රංගනය නම් අතිවිශිශ්ඨයි ජයවේවා මොකක්ද ඒ නිළිය

  • @imashadilshani4928
    @imashadilshani4928 2 ปีที่แล้ว +40

    දෙන්නම මරු 🥺❤️

  • @dabadeniyeanoma7994
    @dabadeniyeanoma7994 2 ปีที่แล้ว +7

    කුකුල් බබානම් නාට්‍යයේ දිත් ඇත්ත ජිවිතයෙදිත් අදින ආකරෙයනම් හරිම අජුවයි

  • @umeshasubhashini5095
    @umeshasubhashini5095 2 ปีที่แล้ว +6

    අනේ මරු 😍 ආසාම darama එක සුපිරිම ❤️❤️❤️❤️❤️❤️

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige6428 2 ปีที่แล้ว +13

    සරාගේ අම්ම රග පෑම මරු..

  • @roshanigajanayake5007
    @roshanigajanayake5007 2 ปีที่แล้ว +72

    මීනා නැන්දිට ආදරේ අය කෝ බලන්න.😍❤️

  • @hadathalaflora9683
    @hadathalaflora9683 2 ปีที่แล้ว +7

    මීනා කුමාරි මහත්මිය මම ගොඩාක් ආස කරන කෙනෙක්

  • @gamininadunmulla5647
    @gamininadunmulla5647 2 ปีที่แล้ว +3

    උලු අම්මයි උලු කෙල්ලයි සුපිරියක්❤️😍

  • @pathiranainokachandani128
    @pathiranainokachandani128 2 ปีที่แล้ว +17

    රූපා අක්කෙ නියමයි

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +15

    සරාගේ අම්මා රංගන හැකියාව විශිෂ්ඨයි

  • @chamalkasadamali6547
    @chamalkasadamali6547 2 ปีที่แล้ว +6

    අදත් සුදු චූටි ඉන්නවද🤣🤣දෙයියනෙ වැඩිම වාර ගානක් ආපු නිලියද කොහෙද🤣🤣🤣

  • @shashiwithmars3150
    @shashiwithmars3150 2 ปีที่แล้ว +5

    අපි කවුරුත් ආදරේ කරන නාඩගම්කරයෝ සරාගේ අම්මගේ චරිත නිරුපණය හරිම තාත්විකයි අති විශිෂ්ටයි.❤

  • @nethmijayasinghe1808
    @nethmijayasinghe1808 2 ปีที่แล้ว +10

    සුදු චූටිගෙ රගපෑම එච්චර තාත්වික නෑ

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +34

    හඩ්ඩා හඩ්ඩා මයි 🤣🤣👍👍👍

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +30

    අනේ සරාගේ අම්මා හරිම සන්සුන්

  • @dabadeniyeanoma7994
    @dabadeniyeanoma7994 2 ปีที่แล้ว +8

    මෙ කොයි කාගෙත් නියම ස්වභාවික පෙනුමක් නාට්‍යයේ දි පෙනෙන්න තිබුනට මෙ අය හැබැ ජිවිතයෙදි අදින පලදින ආකාරය හරිම අරැමෝසම් හැබැ සින්හල පෙනුම අතුරැදහන් වෙලා

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

  • @Coldbloodofsharingan
    @Coldbloodofsharingan 2 ปีที่แล้ว +16

    සරාගෙ අම්මා ලස්සනයි ගොඩක් . ❤️❤️ .

  • @kamilasanga1574
    @kamilasanga1574 2 ปีที่แล้ว +5

    ඔක්කොම සුපිරටම රගපානව ❤️

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +5

    සරාගෙ අම්මයි අනිත් සැර අම්මයි නියමයි

  • @janba1998
    @janba1998 2 ปีที่แล้ว +2

    අපේ තරුණ නිලියෝ ටික නං නම් ලස්සනට ඇඳුම් ඇඳගෙන ඉන්නවා. ඒත් අපේ මේ වැඩිමහල් නිළියන්ට ඇඳුම් තේරුවේ කවුද මන්දා 😣

  • @lahiruranitha8714
    @lahiruranitha8714 2 ปีที่แล้ว +8

    සරාගේ අම්මා හරීම ලස්සනට රගපානවා ආසම චරිතයක්

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +3

    සරාගෙ අම්මගෙ ඇක්ටින් සුපිරිම 🔥👌

  • @ruwithakshila3729
    @ruwithakshila3729 2 ปีที่แล้ว +7

    පාටලීගේ අම්මට තමා ආසම ❤️😍

  • @chamashjayantha2078
    @chamashjayantha2078 2 ปีที่แล้ว +6

    රූපා මිස් දක්ෂයි ගොඩක්

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 2 ปีที่แล้ว +5

    අපේ සිත් වලසදාකාලික වම නාඩගම් කාරයෝ රැදෙනු මන්ද එහි චරිත සියල්ල යම් අප බොහෝ ආදරේ කරන නිසාය.👌

  • @nuwandamith6989
    @nuwandamith6989 2 ปีที่แล้ว +8

    සරාගේ.අමිමගේ..දෙබස්.හරි.තාත්විකයි..

  • @SundaySpecialsyt
    @SundaySpecialsyt 2 ปีที่แล้ว +7

    ආදරේ කරන කලාකරුවන් ගොඩක් එකම නාට්‍යක ❤

  • @buddhikamadushan4017
    @buddhikamadushan4017 2 ปีที่แล้ว

    සෙට් එකම නියමයි....සරාගෙ අම්ම,රසික....කුකුල් හාමිනේ ජානු....සුදුචූට් කුසුමලතා...ඒක මාරම සංකලනයක්

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +52

    සිරාවටම සරාගෙ අම්මගෙ චරිතය දකිනකොට ඇත්තටම හිතෙන්නෙ නෑ මේක ටෙලිඩ්‍රාමා එකක් කියලා

    • @gangawahalawatta6018
      @gangawahalawatta6018 2 ปีที่แล้ว +4

      Sarage amma තමයි charitheta බැහැලා ma කරන්නේ . Niyama actress

    • @SadeepaNethsara758
      @SadeepaNethsara758 2 ปีที่แล้ว +1

      @@gangawahalawatta6018 ඔව්

    • @chamodsheshan225
      @chamodsheshan225 2 ปีที่แล้ว

      @@gangawahalawatta6018 අනිවාර්යයෙන්ම 👍👍👍👍👍🌹🌹🌹🌹

  • @dayadesilva7144
    @dayadesilva7144 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ හී මා කැමතිම චරිතය සරාගේ අම්මා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +5

    ඔක්කොම දක්ශයි ❤️

  • @dinushaclick8206
    @dinushaclick8206 2 ปีที่แล้ว +52

    සුපිරිනෙ

  • @____officail9744
    @____officail9744 2 ปีที่แล้ว +35

    ශායියො ශායියො ❤️🙂

  • @rslionbrotv8249
    @rslionbrotv8249 2 ปีที่แล้ว +7

    ඊලගට සරාගේ තාත්තා ,කඩෙ මුදලාලි ,ලේකම් මහාත්තයා,කිරි පුතා ,ඔයවගෙ සැගවුනු දක්ශතා තියෙන්නෙ අයවගෙන්වන්නකෝ

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +14

    රංගන සර් නියමයි හැමෝම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤👍👍👍👍🌹🌹🌹🌹💘💘💘💞💞💞💞💐💐💐💐💐💐💐🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏

  • @kangikulathugak3985
    @kangikulathugak3985 2 ปีที่แล้ว +3

    සරාගේ අම්මා ගොඩක් ආදරෙයි

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +10

    ජයන්ත තමුසේ මාර මෝඩයෙක්නේ 😅

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +12

    🐔 බබා තමා සුපිරි

  • @jeewanisubasinghe5448
    @jeewanisubasinghe5448 2 ปีที่แล้ว

    Rupa akke oyanam..harima lassanai. Budusaranai.

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +5

    සුපිරි 💙😍💪

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️කියන්න වචන නෑ🌹🌹🌹🌹💐💐💐

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +21

    අම්නේ හඩුකම😂💔

  • @kingphone8251
    @kingphone8251 2 ปีที่แล้ว +8

    රූපා ටීචර් අපි ආදරේ යී ඔයාට 💞💞💞💞💞

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 2 ปีที่แล้ว +5

    They all look much better in
    ‘ Nadagamkatayo’ teledrama.

  • @lionelweerasinghe9882
    @lionelweerasinghe9882 2 ปีที่แล้ว +15

    Ammo sarage amma 🤗🤗🤗🤗

  • @vihangasathsara7279
    @vihangasathsara7279 2 ปีที่แล้ว +19

    අනේ ස්වර්නවාහිනි😂
    මෙ නාට්‍ය විකුනම් කන එක නවත්තපන් එ හොදටොම් ඇති 😂

  • @channelfive5
    @channelfive5 2 ปีที่แล้ว

    ස්වර්ණවාහිනීය රටේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම සුපිරිපරි all the Best

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +5

    සරාගෙ අම්මා කොච්චර තරහෙන් කෑගැහාවත් ගෙදර අයට තියෙන ආදරේ අප්‍රමාණයි ඵ් තමයි අම්මලගෙ හැටි

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      ඔබේ මාස 12ක දරුවව පීනවමු😍
      th-cam.com/video/bSSLoA_Mqac/w-d-xo.html

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +20

    මේ රංගනයටත් පුදුම ආසාවල් තියෙන්නේ

  • @HairLovers843
    @HairLovers843 2 ปีที่แล้ว +8

    මම බැලුවේ රංගනගේ මූන දිහා😂😂😂

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +3

    නියමයි හරිම විනෝදයි

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว

    නියමයි පට්ට දෙන්නම ඉතාම දක්ෂයෝ

  • @shailaasal935
    @shailaasal935 2 ปีที่แล้ว

    සරාගෙ අම්මා සුපර්..
    මෙන්න රංගන ශිල්පිණියෝ..තාත්වික භවේ උපරිමය

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว

    Hemoma lassanata lassana neleyan hayadenama hemotama theruwan saranai

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +2

    නියමයි අම්මලා දුලා මරු

  • @mapriyangani6351
    @mapriyangani6351 2 ปีที่แล้ว +2

    ලස්සනයි👏👏👏

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 ปีที่แล้ว +3

    Very talented actressess😍