සිවුර ඇදගෙන ඉන්නකොට හොද වාහනයක් නෑනේ ඒකයි...මංජු තේනුවර වෙලා අයෙත් ඇවිත් මට ඒ සතුට පුතා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 836

  • @rscreations2708
    @rscreations2708 3 ปีที่แล้ว +426

    අහක යන ගොන් කෑලි ෆෝම් කරන්න ගත්තම පොඩ්ඩක් අවුල් ගියා...ඒත් අපේ කෝණර අයියා එදා වගේම අදත් හෙටත් හොඳම දේ අපිට ගෙනෙයි කියලා විශ්වාසයි...ආදරෙයි කෝණාර අයියේ..හැමදාමත් ඔයා එක්ක අපි ඉන්නවා❤🔥

    • @sagaming7095
      @sagaming7095 3 ปีที่แล้ว +9

      ganu ayaata gonkali kiyanna epa ape ammalath gahanu hinda

    • @onmyway2785
      @onmyway2785 3 ปีที่แล้ว

      Aniwarenma 😇

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +20

      @@sagaming7095 ගැහැණු හැමෝටම එහෙම කියලා නෑ එයා..පත්තිනි වෙස් ගත් ගොන් කෑලි වලට කියල තියෙන්නේ

    • @rscreations2708
      @rscreations2708 3 ปีที่แล้ว +4

      @@offroadlover2976 thank u mawa therum gattata❤🙏

    • @rameshfernando61
      @rameshfernando61 3 ปีที่แล้ว +1

      @@sagaming7095 b
      ,,

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +55

    එදා සුන්දර මනුස්සයෙක්.. ඒත් අද බුද්ධ පුත්‍රයෙක්..... සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායූ සුව සම්පත්තිය ලැබේවා...!!!!

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +98

    සිරසේ Lunch time tv වැඩසටහනේ ඒ කටකාර හඩ මතක් උනා.
    අද ඒ හඩට ධර්මානුකුල භාවය එකතු වෙලා.
    හරිම පිංබරයි.🙏🙏🙏

  • @sandunchanaka1295
    @sandunchanaka1295 3 ปีที่แล้ว +139

    ඔබ වහන්සේට සසර කෙටිකරගෙන නිවනින් සැනසීම සොයා ගැනීමට මන් පෙත් විවර වේවා ....සොයන්නාවූ නිවන දුර නොවේවා...🙏🙏🙏

  • @Imsha234
    @Imsha234 3 ปีที่แล้ว +153

    ඉස්සර දැකපු සුන්දර පුද්ගලයෙක් ♥️
    නමුත් අද වටිනම ස්වාමීන් වහන්සේ නමක් තෙරැවන් සරනයි හාමුදුරුවනේ🙏

  • @binuri5131
    @binuri5131 3 ปีที่แล้ว +150

    මහන වෙලා සැප හොයන බොහොමයක් භික්ෂුන් අතරෙ අැත්ත බුද්ධ පුත්‍රයෙක්...ඔබ වහන්සේගේ සංසාර අභිප්‍රාය ඉෂ්ඨ වේවා🙏

    • @sirimaperera3184
      @sirimaperera3184 3 ปีที่แล้ว +2

      මේම කතා ඇයි අසන්නේ.ගිහි ගෙය අත් හැර ආවාට පසුව .අයිත් අපායට යනවාද.දීව්‍ය ලොකේ යනවාද.කියා තේරුම් ගන්න .හැම ස්වාමීන් වහන්සේලාම එක වාගේ නොසිතන්න .අපේ දර්මය අගාධයට ඇද දමානොගෙන ඉදිරියටම සාර්ථක ගමනක් යන්න ඉඩ දෙන්න. යම් කෙනෙක් ඔය වදන පැවසුවානම්.ලොකු පාපයක්.ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා .තෙරුවන් සරණයි .මේ වැඩ සටහන මෙහෙයුම් කරන ඔබටත් තෙරුවන් සරණයි .යහපතක්ම වේවා .නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා .තෙරුවන් සරණයි .

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 3 ปีที่แล้ว +27

    ඔබවහන්සේට අපවත් නොවී පිරිනිවීමට හේතු සාධක පහළ වේවා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @nipunsuraj7976
    @nipunsuraj7976 3 ปีที่แล้ว +313

    Lunch time tv මතක් උනේ මට විතරද .... කවදාවත් අමතක වෙන් නැති program එකක් .. තෙරුවන් සරනයි හාමුදුරුවනේ ...!!!!! කෝනාර vlogs ඔබටත් ජය වෙවා..!!!

    • @gayanipathumonline3249
      @gayanipathumonline3249 3 ปีที่แล้ว +1

      හ්ම්ම්✋

    • @skkw2356
      @skkw2356 3 ปีที่แล้ว

      matakaaay

    • @vimukthilakshan2093
      @vimukthilakshan2093 3 ปีที่แล้ว +1

      අර ගෑණු ළමයි දෙන්න මතකද lunch time ටීවි එකේ ප්‍රෝගෑම් එකක හිටිය. ගොඩක් සංවේදී වුනා ඒකට.

    • @ManelPathirana344
      @ManelPathirana344 3 ปีที่แล้ว

      Matath godak mathak una

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Matath.. Hmmm.. Matak una aneh

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +42

    සාදු සාදු සාදු ඔබ වහන්සෙගේ අදහස් වලින් හොදටම දැනෙනවා ඔබ වහන්සේ පැවිදි බිමට පැමිණ තිබෙන්නේ ඇත්තටම මනා අවබෝධයකින් බව ඒකාන්තයි ඔබ වහන්සේගේ උතුම් ප්‍රර්තනා ඉටුකරගෙන මේ සසර ගමන අවසන් කරන්න සක්තිය දෛරිය ලැබේවා ඔබ වහන්සෙට මේ ගෞතම බුදු සසුනෙදිම උතුම් චතුරර්‍ය සත්ත්‍ය දර්මය අවබෝධ වෙවා අවසන ඔබ වහන්සේ ප්‍රර්තනා කරන උතුම් නිවනම අත්වේවා

    • @samanthajayasundara-h5z
      @samanthajayasundara-h5z ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ගේ පාර්තනාවන් එකන්තයෙන්ම ඉෂ්ට වෙනවා .තෙරැවන් සරනයි

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐

  • @sanu..3749
    @sanu..3749 3 ปีที่แล้ว +220

    ඒ කාලෙත් මංජු තේනුවර කියන්නෙ ගොඩක් සංවේදී...මිනිස්සුන්ගේ හදවතට කතා කරපු කෙනෙක්....lunch time tv program එකේ ගොඩක් මිනිස්සුන්ගේ හිතේ තිබුන දුක වචනෙකින් හරි තුනී කරපු විදිහ තවමත් මතකයි...ඒ පින ඔබවහන්සේට හැමදාමත් තියේවි....🙏

    • @vidulihadatvchannel5945
      @vidulihadatvchannel5945 3 ปีที่แล้ว

      දකුණු කොරියාවට රැකියාවක් සඳහා යන්න ඔබත් කැමති ද
      🥇මේ සඳහා අවශ්‍ය සුදුසුකම්
      1 ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
      2 වයස අවුරුදු 17_39 අතර ගැහැණු පිරිමි අයට
      කොරියන් භාෂා විභාගය පාස් විම පමණක් කොරියන් රැකියාවක් ලබාගැනීමට පුලුවන🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🎀
      ඔබගේ වයස 17ට වැඩි දරුවන් සිටිනම් විභාගය සඳහා යොදවන්න🔊🔊🔊
      ඔබ වයස අවුරුදු 17ට වැඩි 39අඩු ගැහැණු හො පිරිමි කෙනෙක් වේනම් ජීවිතය ජයගන්න විභාගය පාස් වි කොරියන් රැකියාවක් සඳහා යන්න
      ඔබට යන්න වියදම් වන ලක්ෂ 3ක මුදල බැංකු නය පහසුකම් සඳහා උපදෙස් අපෙන්
      මෙය සියලුම දෙවල් කෙරෙන්නේ වීදේශසේවා නියුක්ති කාර්යාලය හරහා රජය මාර්ගයෙන් පමනි
      🇰🇷🎀🇰🇷🎀🎀🇰🇷🔊🔊🇰🇷🇰🇷
      දැන්ම අපේ පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න පාඨමාලා කාලය මාස 8යි අය කිරිම රුපියල් 6000ක් පමනයි
      🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
      ඔබ යුටියුබ් එකට ගිහින් ENARA KOREAN ACADEMY ලෙස මෙ විදිහට ගහලා බලන්න සියලුම විස්තර ඔබට ලබාගැනීමට පුළුවන් 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🔊🔊🔊
      දැන්ම මේ අවස්ථාව ඔබේ කරගන්න ඔබට වැඩි විස්තර අවශ්‍යයිනම් 0761398175 යන අංකය ඔස්සේ වට්සප් නොමල් කොල් අරන් විස්තර දැනගන්න
      කොරියන් වැටුප් මාසයට ලක්ෂ 4කට වැඩි වැටුපක් ඔබට ලබාගැනීමට පුළුවන්
      ඔබට අප ආයතනය මගින් කොරියන් රටට යනතෙක් සියලුම දෙ ඔබව දූනුවත් කරනු ඇත🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🇰🇷🎀
      හැකි ඉක්මනින් පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න කොරියන් ගමන යථාර්ථයක් කරගන්න
      කොරියන් භාෂාව ඉගෙනීම ලේසි භාෂාවක් වන නිසා ඉගෙනීම පහසුය🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
      ENARA KOREAN ACADEMY WITH asela sir
      th-cam.com/video/ecHswIRerM8/w-d-xo.html

    • @priyandinie2207
      @priyandinie2207 3 ปีที่แล้ว

      💖☸️🙏🇱🇰🇨🇾💮🌼🌸💮💮🌸

    • @malanipalliyaguru1099
      @malanipalliyaguru1099 3 ปีที่แล้ว +1

      Budusaranai. Ape.hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😄😃😀💓🙏🏻🙏🏻🙏🏻💟💟💟💟💓🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😥😰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar 7

  • @akeshjayathissa9148
    @akeshjayathissa9148 3 ปีที่แล้ว +37

    ❤කෝනාර ව්ලොග් එකේ මෙච්චර කාලෙකට දැක්ක ජීව්තේ ගොඩ දාන අවබෝදාත්මක සාකච්චාව තමයි මේ . මේක තමයි හරිම වීඩියෝ එක ♥ බුදු සරනයි .

  • @dilankaranali3525
    @dilankaranali3525 3 ปีที่แล้ว +33

    බොහොම වටිනා කියන ධර්ම දේශනාවක්🌸🙏බොහොම පිං මෙවැනි දේශනාවක් අපට අසන්නට ලබාදුන්නාට🙏🌸තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @musicparadise18
    @musicparadise18 3 ปีที่แล้ว +189

    ඉස්සර මංජු තේනුවර කියන්නෙ හරිම කාරුණික නිහතමනී සංවේදි චරිතයක් 🙏🙏🙏

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +20

    මංජු තේනුවර කියන්නේ සංවේදී නිහතමානී මාධ්‍යවේදියෙක්..පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...කෝණාර අයියේ ගොඩක් වටිනවා ⁣ මේ වැඩසටහන...ගොඩක් පිං..තෙරුවන් සරණයි...🙏

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 3 ปีที่แล้ว +251

    මගෙත් අවසාන කැමත්ත මහන දිවියට පැමිනිමමයි.ගිහි ජිවිතේ දුක් ගොඩක්.නිවන් මගේ දොරටු විවර වෙිවා 🙏🙏🙏

    • @rasithasandaruwan6470
      @rasithasandaruwan6470 3 ปีที่แล้ว +1

      Bru NDA kiynne

    • @anjuyapa1202
      @anjuyapa1202 3 ปีที่แล้ว +9

      පැවිදි වෙන්න යන කෙනා අඬබෙර ගගා යන්නෑ..

    • @2d3dgatewaylink67
      @2d3dgatewaylink67 3 ปีที่แล้ว +1

      Jeewithe awasan kalaya wenakan balan inne ay tharuna kalema yanna

    • @skkw2356
      @skkw2356 3 ปีที่แล้ว +1

      oyage gamanata asirwada karanawa

    • @sheengamagee1323
      @sheengamagee1323 3 ปีที่แล้ว +3

      ඔබේ අදහස ඉටුවේවා හැබැයි සිවුරට ගරු කරගෙන සාසනේ රැදීසිටින්න

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +107

    ජීවිතේ තිබ්බ ගොඩාක් හිස්තැන් වලට උත්තර ලැබුණා අද.. ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏චැනල් එකේ තිබ්බ වටිනාම වැඩ සටහන..🙏🙏🙏🙏🙏🙏

  • @kasuneranda7856
    @kasuneranda7856 3 ปีที่แล้ว +10

    ජීවිතයක් උනත් බේරගන්න පුලුවන් වටිනා දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏

  • @t.t_trader
    @t.t_trader 3 ปีที่แล้ว +26

    හරි බුදු දහමක් දැන් නැති තරම්..ඒ කාලේ සියලු භික්ෂුන්ට එක සේ සැලකුවට දැන් කාලේ මහනායක හිමි වරුන්ට වෙනම ප්‍රභූ රථගාලවල් 🥲

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +18

    මෙන්න හමුදුරුවො වරු බුදු දහම හදුනාගත් බුදු සරනයි අපෙ හමුදුරුවනේ

  • @TechArtistry0.1
    @TechArtistry0.1 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ගොඩක් පින් වන්තයි 🙏🙏🙏 අපි බැදීම් අතර හිර වෙලා ජිවත් වෙන්නේ අපිට මේ බෑදීම් අත හැර ගන්න බෑ නමුත් අපි අපේ බුදුදහම ගැන ගොඩක් අඩම්බර වෙනවා 🙏🙏🙏🙏🙏

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +9

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා ⁣බුදු සරණයි සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @bishanlakruwan8085
    @bishanlakruwan8085 3 ปีที่แล้ว +13

    විනාඩියක් වත් skip නොකර බැලුවා ❤️😍 ස්තූතියී ඔබ වහන්සේට සහ කෝණාර අයියට

  • @TjamammThaa
    @TjamammThaa 3 หลายเดือนก่อน +3

    ජීවිතේම මහා දුකක් ..ලැබෙන හැමදෙයක්ම තාවකාලිකයි..
    තේරෙන්නේ නැ මොනවා කරන්නද කියලා...මග කියලා දෙන්න අපෙ හාමුදුරුවනේ ...
    මහා බියකරු සසර මග කෙටි කරගන්නට ...මගේ බුදු හිමි දෙසු ධර්මය නුදුරකදීම ඔබ වහන්සේට අවබෝධ කරගන්නට ශක්තිය ලැබේවා ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!
    සාදු ...සාදු ...සාදු ...

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +17

    ඇත්තමයි හාමුදුරුවනේ ,හැමදාම අහල ලස්සන පිළිතුරු ලබාදුන් ඒව අහනවට අපිත් අකමැතියි. මෙපමණ අවබෝධයෙන් පැමිණි ඔබ වහන්සේ මොනවට කළකිරෙන්නද.
    තෙරුවන් ස රණයි ඔබවහන්සේගේ නණවත් බාවයට.

    • @vidulihadatvchannel5945
      @vidulihadatvchannel5945 3 ปีที่แล้ว

      දකුණු කොරියාවට රැකියාවක් සඳහා යන්න ඔබත් කැමති ද
      🥇මේ සඳහා අවශ්‍ය සුදුසුකම්
      1 ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
      2 වයස අවුරුදු 17_39 අතර ගැහැණු පිරිමි අයට
      කොරියන් භාෂා විභාගය පාස් විම පමණක් කොරියන් රැකියාවක් ලබාගැනීමට පුලුවන🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🎀
      ඔබගේ වයස 17ට වැඩි දරුවන් සිටිනම් විභාගය සඳහා යොදවන්න🔊🔊🔊
      ඔබ වයස අවුරුදු 17ට වැඩි 39අඩු ගැහැණු හො පිරිමි කෙනෙක් වේනම් ජීවිතය ජයගන්න විභාගය පාස් වි කොරියන් රැකියාවක් සඳහා යන්න
      ඔබට යන්න වියදම් වන ලක්ෂ 3ක මුදල බැංකු නය පහසුකම් සඳහා උපදෙස් අපෙන්
      මෙය සියලුම දෙවල් කෙරෙන්නේ වීදේශසේවා නියුක්ති කාර්යාලය හරහා රජය මාර්ගයෙන් පමනි
      🇰🇷🎀🇰🇷🎀🎀🇰🇷🔊🔊🇰🇷🇰🇷
      දැන්ම අපේ පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න පාඨමාලා කාලය මාස 8යි අය කිරිම රුපියල් 6000ක් පමනයි
      🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
      ඔබ යුටියුබ් එකට ගිහින් ENARA KOREAN ACADEMY ලෙස මෙ විදිහට ගහලා බලන්න සියලුම විස්තර ඔබට ලබාගැනීමට පුළුවන් 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🔊🔊🔊
      දැන්ම මේ අවස්ථාව ඔබේ කරගන්න ඔබට වැඩි විස්තර අවශ්‍යයිනම් 0761398175 යන අංකය ඔස්සේ වට්සප් නොමල් කොල් අරන් විස්තර දැනගන්න
      කොරියන් වැටුප් මාසයට ලක්ෂ 4කට වැඩි වැටුපක් ඔබට ලබාගැනීමට පුළුවන්
      ඔබට අප ආයතනය මගින් කොරියන් රටට යනතෙක් සියලුම දෙ ඔබව දූනුවත් කරනු ඇත🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🇰🇷🎀
      හැකි ඉක්මනින් පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න කොරියන් ගමන යථාර්ථයක් කරගන්න
      කොරියන් භාෂාව ඉගෙනීම ලේසි භාෂාවක් වන නිසා ඉගෙනීම පහසුය🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
      ENARA KOREAN ACADEMY WITH asela sir
      th-cam.com/video/ecHswIRerM8/w-d-xo.html

  • @Mind_Spark11
    @Mind_Spark11 3 ปีที่แล้ว +37

    බුදුසරනයි!🙏🙏🙏🙏🙏🙏 පැවදි උතුමෙක් වෙන්නත් පිං කරලා තියෙන්න ඕනි

  • @tharindulakshansamarasingh8833
    @tharindulakshansamarasingh8833 3 ปีที่แล้ว +1

    මගේ හදවතේ නිවේදකයා ඔබයි මන්ජු තේනුවර..ඇත්තටම මට පට්ට දුක හිතුනා මහන උනා කිව්වම..ඔබ වහන්සේට නිවන් අවබෝදය ලැබේවා..ඔබ වහන්සේ දේශනා කරා වගේ ආයි ඔබව නිවේදකයෙක් ලෙස දකින්නට ලැබෙන්නෙ නෑ කියල හිතනකොට මාරම දුකයි

  • @jayaniishara2953
    @jayaniishara2953 3 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏 අපෙ හාමුදුරුවෝ ප්‍රාර්ථනා කරන අමා මාහා නිර්වානාවබෝධයම ලැබීමට මේ පිනම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඉදිරියේ දී කිරීමට අපේක්ෂා කරන වැඩ කටයුත්ත සා‍ර්ථකත්වයටම පත්වේවා. සාදු සාදු 🙏🙏

  • @niroshasandamali3079
    @niroshasandamali3079 3 ปีที่แล้ว +2

    හැම වචනයකින්ම කාලෝචිත දහමි කරුණක් අපට කියලා දුන්නා.පුංචියට සිත හරි කලබල වෙලා තිබුනනමි,ඒ උන්වහන්සේගේ දේශනාවෙන් සිත නිවෙනවා,බුද්ධ ශාසනය ගැන ආසාවක් ඇති උනා. ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා...

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +19

    කෝනාර මල්ලි ඔබගේ මම දැකපු වැදගවැදගත් ම සාකච්ඡා ව. 🌼අවසරයි හාමුදුරුවනේ ,නිවේදනය වගේම සාකච්ඡා ව හරි පැහැදිලි.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @thusithahemani664
    @thusithahemani664 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ ජිවිතේ ගොඩාක් හරවත් විදිහටම තේරුම් ගියා... ඇත්තටම අත හැරුනු දේ ගැන නොහිතා ධර්මයට හිත යොමු කරන්න හැති තෙරුවන් සරණයි ඔබට
    කෝණාර ඔබටත් ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 3 ปีที่แล้ว +11

    හිමියන්ගේ පැවදි ජීවිතයත් කෝනාරගෙ සහ ඒ ආයතනයේ සියලු දෙනාගෙත් ජීවිත සරවප්‍රකාරයෙන් සාර්ථක වේවා!. බුදු සරනයි සියලු දෙනාටම

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මේ ජීවිතයේම උතුම් චතුරාර්ය සත්තය ධර්මය අවබෝධ වේවා.🙏🙏🙏ගිහි ජීවිතයේදි දේවල් නොවෙයි ඔබ වහන්සේ පැවිදි ජීවිතයේ ලබන සැපය යී වටින්නේ.ඔබ වහන්සේ හරී.🙏🙏🙏🌻🌻🌻

  • @cs-lw2bn
    @cs-lw2bn 3 ปีที่แล้ว +123

    මං චීවරේ දරන්න ගිහින් මගින් හැරිලා එන්න උනු කෙනෙක් .ඒත් නිතරම හිතේ තියෙනවා මහණ වෙන්න ඕනෙ කියන එක.මේ ජිවිතේ ඉවරයක් නැති දුක් ගොඩක් .කිසි තේරුමක් නැ.අල්ල ගැනීමම තමයි දුක.මගේ පැතුමත් ඉක්මනින් ඉටුවේවා.පව් ඉක්මනින් ගෙවේවා.තෙරුවන් සරනයි ඔබ වහන්සේට .🙏🙏🙏

    • @sanjayadanushkas5051
      @sanjayadanushkas5051 3 ปีที่แล้ว +5

      ඔබගේ ප්‍රර්තනා ව ඉක්මනින්ම ඉස්ට වෙිවා බුදු සරණයි

    • @gaminisudathudukalage9570
      @gaminisudathudukalage9570 3 ปีที่แล้ว +3

      ඔබේ පැතුම ඉටු වේවා 🌸 බුදු සරණයි 👌

    • @chathunanayakkara4628
      @chathunanayakkara4628 3 ปีที่แล้ว +1

      Obe pethuma etu wewa.🙏

    • @vidulihadatvchannel5945
      @vidulihadatvchannel5945 3 ปีที่แล้ว

      දකුණු කොරියාවට රැකියාවක් සඳහා යන්න ඔබත් කැමති ද
      🥇මේ සඳහා අවශ්‍ය සුදුසුකම්
      1 ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත
      2 වයස අවුරුදු 17_39 අතර ගැහැණු පිරිමි අයට
      කොරියන් භාෂා විභාගය පාස් විම පමණක් කොරියන් රැකියාවක් ලබාගැනීමට පුලුවන🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🎀
      ඔබගේ වයස 17ට වැඩි දරුවන් සිටිනම් විභාගය සඳහා යොදවන්න🔊🔊🔊
      ඔබ වයස අවුරුදු 17ට වැඩි 39අඩු ගැහැණු හො පිරිමි කෙනෙක් වේනම් ජීවිතය ජයගන්න විභාගය පාස් වි කොරියන් රැකියාවක් සඳහා යන්න
      ඔබට යන්න වියදම් වන ලක්ෂ 3ක මුදල බැංකු නය පහසුකම් සඳහා උපදෙස් අපෙන්
      මෙය සියලුම දෙවල් කෙරෙන්නේ වීදේශසේවා නියුක්ති කාර්යාලය හරහා රජය මාර්ගයෙන් පමනි
      🇰🇷🎀🇰🇷🎀🎀🇰🇷🔊🔊🇰🇷🇰🇷
      දැන්ම අපේ පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න පාඨමාලා කාලය මාස 8යි අය කිරිම රුපියල් 6000ක් පමනයි
      🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
      ඔබ යුටියුබ් එකට ගිහින් ENARA KOREAN ACADEMY ලෙස මෙ විදිහට ගහලා බලන්න සියලුම විස්තර ඔබට ලබාගැනීමට පුළුවන් 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🔊🔊🔊
      දැන්ම මේ අවස්ථාව ඔබේ කරගන්න ඔබට වැඩි විස්තර අවශ්‍යයිනම් 0761398175 යන අංකය ඔස්සේ වට්සප් නොමල් කොල් අරන් විස්තර දැනගන්න
      කොරියන් වැටුප් මාසයට ලක්ෂ 4කට වැඩි වැටුපක් ඔබට ලබාගැනීමට පුළුවන්
      ඔබට අප ආයතනය මගින් කොරියන් රටට යනතෙක් සියලුම දෙ ඔබව දූනුවත් කරනු ඇත🇰🇷🇰🇷🇰🇷🇰🇷🎀🇰🇷🎀
      හැකි ඉක්මනින් පාඨමාලාව සදහා සම්බන්ධ වෙන්න කොරියන් ගමන යථාර්ථයක් කරගන්න
      කොරියන් භාෂාව ඉගෙනීම ලේසි භාෂාවක් වන නිසා ඉගෙනීම පහසුය🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
      ENARA KOREAN ACADEMY WITH asela sir
      th-cam.com/video/ecHswIRerM8/w-d-xo.html

    • @hiruhiru2600
      @hiruhiru2600 3 ปีที่แล้ว +1

      Obe pathuma ikmanin itu wewa

  • @kumarikumari5457
    @kumarikumari5457 3 ปีที่แล้ว +13

    නිසැකයෙන්ම උතුම් දහම අවබෝධ යෙන් නිවන් මග සොයායන බුද්ද පුත්‍රයන් වහන්සෙලා සක්විති රජකම ලැබුනත් ආපසු හැරවිය නොහැක.🙏🙏🙏

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว +29

    ධර්මය තුලින් ඉහලට දැනුම අරන් ගිහින් හරිම පින්වන්තයි..මං හිතන්නෙ කෝනාරගෙ ව්ලොග් වලින් වටිනාම ව්ලොග් එකක්..ජීවිතේට...තෙරුවන් සරනයි...හරි ඉක්මනට තරුන හිතට වටිනාම දහම් කරුනු කීපයක් ලබා දුන්නා...🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 ปีที่แล้ว +9

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අවසර අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දැක්කත් සිතට සැනසිල්ලක් දැනෙනවා ඔබ වහන්සේ සැබෑ ජීවිතේ කවදාවත් දැකලා නෑ නමුත් චීවරේ දරාගන්න දවසේ මම පුදුමාකාර විදිහට ඇඩුවා 😭😭😭😭

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ග ආයුෂ ලැබේවා ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BrightFriendchannel
    @BrightFriendchannel 3 ปีที่แล้ว +6

    කාල​යේ වැලිතලා​වෙන් ලාභ සත්කාරවලට හසු ​නොවී උතුම් වූ නිර්වාණ මාර්ගය පසක් කර ගැනීමට ඔබවහන්​සේට ශක්තිය ​ධෙෙර්ය ලැ​බේවා...!!!!

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +18

    දහම් කරුණු හොදටම තේරුනා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +17

    දකින හොඳම යුටුබර්...කෝනාර ...බුදු සරණයි ජය වේවා 🙏🙏🙏🙏🙏🌟

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +12

    නිවේදකයෙක් කාලේත් ඔබට ආසා කරා .... පැවිද්දෙකු උනා කියලත් වෙනසක් නෑ .... ඔය මදුර ස්වරයෙන් ධර්මය දේශානා කොට මේ සසර දුකින් එතරවන්නට ඔබ වහන්සේට හේතු වාසනාවේවා ....🙏 කෝනාර ඔබත් නිවන් මඟ අවබෝධ කරගන්නට මෙය මහඟු පින්කමක්ම වේවා 🙏 තෙරුවන් සරණයි

    • @lithusanu
      @lithusanu 2 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @Travel_srilanka_
    @Travel_srilanka_ 3 ปีที่แล้ว +58

    ඉතාමත් වැදගත් කාලෝචිත වැඩසටහනක් මල්ලි.ඔබේ ඉදිරි ගමනට සුභ පතනවා.තෙරුවන් සරණයි.

  • @sampathdimuthu7461
    @sampathdimuthu7461 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගෙ සියලුම පැතුම් ඒ ආකාරයෙන් ම ඉටු වේවා.. නිවන් සුවයම ලැබේවා
    ඇයි මේ සමහර අය මේ ස්වමීන් වහන්සේට අපහස කරන්නෙ. මොකද්ද කරපු වරද 🥺🥺

    • @fjdjdrrrhhndj7801
      @fjdjdrrrhhndj7801 3 ปีที่แล้ว

      as.walata..kadulu..awa. theru.wan..saranai ape..hamudu..ruwane

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +12

    අදත් කෝනාර කාලෝචිත හොද වැඩක් 👍👍👍ජයවේවා

  • @filmpisso1573
    @filmpisso1573 3 ปีที่แล้ว +29

    කොණාර අයියාගේ හැම විඩියො එකක්ම බලන්වා...එවා ඇත්තටම හොදයි..එත් අද අනේ මන්දා අමුතුම නිදහසක් දැනනවා....ජීව්තේ අපි නොදන්න කොච්චර දෙවල් තියෙන්වාද......සසර ගමන කෙටි කර ගන්න ශක්තිය, ධ්‍යිරය ලැබේවා අපේ හාමුදුරුවන්ට...

  • @chamudifernando9800
    @chamudifernando9800 3 ปีที่แล้ว +4

    හරිම හරවත් වැඩසටහනක්...හිත නිවන විනාඩි කිහිපයක්...මාතර විජයසීලි ස්වාමීන් වහන්සේටත්,කෝණාර you tube channel එකටත් බොහෝම පින් මේ වගේ වැඩසටහනක් සිදුකලාට.🙏🏻

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු පුතෙක් දුටු වෙමි ඇසුවෙමි. ඔබ වහන්සේ සැරියුත් මුගලන් පරපුරේ උතුම් බුදු පුතෙක්
    කසාවතක් දරාගෙන පාරවල් ගානේ දඩාවතේ උද්ඝෝෂණ කරමින් බුදු සසුන විනාශ කරන චීවරදාරින්ව හැකි නම් ඔබ වහන්සේ ලග සසුන් ගත කරන්න ජාතියේ භාග්‍යය ක් මයි
    මම කැමති ඔබවහන්සේ ට උදව් කරන්න.කෝණාර ඔබට ත් ගොඩක් පිං

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว +5

    සමාජ ග්‍රහනයෙන් මිදී ,ඔබවහන්සේට මෙිි උතුම් ගමන වලකාලන සියලු බාධක මග හැරේවා ..සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පත් වෙිිවා ..

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +2

    මැම මැරෙන්නෙ නෑ.අපවත් වෙනව.ඒක හරිම වැදගත් නැවත ඉපදීමක් නෑ.සාදු.සාදු.සාදු.

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 ปีที่แล้ว +18

    වටිනා ම වැඩසටහනක් .......දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏
    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    ස්තූතියි කෝනාර හදවතින්ම❤️❤️❤️❤

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    Mat එනවා දවසක ඔබ වහන්සේ gat maga යන්න.ගරු ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී ජීවිතය yak ලැබේවා sadu sadu sadu

  • @kaveelokaya1301
    @kaveelokaya1301 3 ปีที่แล้ว +267

    මංජු තේනුවර ට වඩා මේ චරිතය ට ආස අය කෝ💅💅

  • @pradipprasanna1913
    @pradipprasanna1913 3 ปีที่แล้ว +1

    නියම බුද්ධ පුත්‍රයෙක් වු ඔබ වහන්සෙට ඉක්මනින් ම මාර්ග එල ලැබේවා

  • @jeewaniewalpala6109
    @jeewaniewalpala6109 3 ปีที่แล้ว +1

    ජීවිතේ ගැන අලුතෙන් සිතීමට, අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන වටිනාම සාකච්ඡාවක්. ගිහි කාලයේත් හරිම සංවේදී සුන්දර මනුෂ්‍යයෙක්. ජීවිතයේ යතාර්ථය පහදා දෙන ඔබ වහන්සේට උතුම් නිවන් මග ⁣ඉතාම ළඟ වේවා පින්වත් ස්වාමීන් වහන්ස !🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +5

    සාදු ! සාදු !! සාදු !!! ඔබවහන්සේගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවා ! 🙏🙏🙏

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සතුටක් දැනෙනවා පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දිර්ඝ අවිස ලැබ තෙරුවන් ගුනය ම ලැබේවා.🙏🙏🙏🔥🔥🔥

  • @isshusamarasinghe5113
    @isshusamarasinghe5113 3 ปีที่แล้ว +1

    මම ත් ඒ දවස් වල මංජු තේනුවර කියන සංවේදී නිවේදකයාට හරිම කැමතියි. ඒ වගේම තමයි ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා නිවනට මග පෑදේවා.bs

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ..නිදුක් නිරෝගී බාවය ලැබී, දීර්ගායුශ ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කෝනාර පුතා ඔබටත් ජයවේවා හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +1

    මෙතරම් ඉක්මනට ධර්මය අවබෝධ කරගැනීම ඔබ.wahansee ලද මහඟු aaschryak..paarthana krana boodiyakin nirwaanaya අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ teruwan saranai sadu sadu sadu

  • @pathmamahanama2034
    @pathmamahanama2034 3 ปีที่แล้ว +12

    හරි අර්ථවත් ජීවිතයක්... හොඳ වීඩියෝ එකක්.. තෙරුවන් සරණයි..

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +15

    පුදුම විියට හිත නිවෙන
    හිත කලකිරෙන
    සත්‍ය වචන ටිකක්...ඇත්තටම ඇත්ත ඇති සැටියෙන් තේරැමි ගන්න බැරි වුනු අපි තවමත්...මන් මුලා වුනු මාවතේ...අපි කොතනද ඉන්නේ..

  • @asafernando6290
    @asafernando6290 3 ปีที่แล้ว +2

    ගිහි ජීවිතේදීත්, පැවිදි ජීවිතේදීත්
    මිනිස්සු සතුටින් තියෙන එක තමා ඔබ වහන්සේ කරන්නේ.
    අවබෝධයෙන් යන ගමන
    ගැන පුදුම සතුටක්.මේ වගේ
    වැඩ සටහන් කරන කොනාරටත්
    බොහොම ස්තුතියි.
    පන්සලක් නොව ධර්ම මණ්ඩපයක් වේවි.

  • @theekshanadissanayake8981
    @theekshanadissanayake8981 3 ปีที่แล้ว +131

    අන්න ඔය වගේ වීඩියෝ දාපන් කෝනා ගොන් බඩු ෆෝම් කරන්නැතුව උබට ජය❤️💪💖

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว

      😂e kaw badu

    • @theekshanadissanayake8981
      @theekshanadissanayake8981 3 ปีที่แล้ว +6

      @@disal...69 අදමද බන් කෝනාරගේ වීඩියෝ එකක් බැලුවේ ඇයි සාමා😹

    • @nadeeshaperera889
      @nadeeshaperera889 3 ปีที่แล้ว +2

      කෝනර ,ශාමාගේ විඩියෝ ව👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว +2

      @@theekshanadissanayake8981 😂ah eka hari

    • @theekshanadissanayake8981
      @theekshanadissanayake8981 3 ปีที่แล้ว +1

      @@disal...69 😁💖

  • @sindoordesilva1404
    @sindoordesilva1404 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අප ස්වාමීන් වහන්සේට සියලු වඩකටයුතු සාර්තක වෙන්න කියා මම පතමි.🙏🙏🙏

  • @දිලූෂිහේරත්
    @දිලූෂිහේරත් 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මේ අවස්ථාව අපිට ගෙනත් දුන්නට.ගොඩක් දේවල් ලස්සනට පිළිවෙළට ගෙනත් දීලා තියෙනවා.ස්වාමීන් වහන්සේටත් වැඩසටහන මෙහෙයවූ අයටත් තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @priyanthilanka1645
    @priyanthilanka1645 ปีที่แล้ว +1

    Sadu sadu sadu kalekin අහපු වටිනාම darma දෙසනාවක්.මල්ලි මෙ වගෙ ව්ලොග් අයෙමත් කරන්න සක්තිය දෛර්‍ය ලබෙවා.

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    සසර ගණුදෙනු පියවගැනීම සදහා අපි මුණගැහෙන්නේ එය පහදාදුන්.ඔබවහන්සේට බොහොමත්ම පිං . ඔබවහන්සේ මේ කරන්නා ඌ කර්තව්‍යය ඉතාමත් වටිනා දෙයක් පුලුවන් විදිහට මමත් දායකවෙන්න කැමතියි .

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 29 วันที่ผ่านมา

    අපි ඉස්සර ලන්ච්ටයිම් බලන්නෙ හරිම ආසාවෙන් එත් ඔබ වහන්සේට අද අපිට කිසිදු පැකිලිමකින් තොරව දන නම වැදී නමස්කාර කරන්න පුළුවන් ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 හරිම හොද වැදගත් සාකච්ඡාවක් ...ඔබවහන්සේට උතුම් නිර්වාණයම ලැබේවා .....

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷🌷🌷

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว +3

    හිත ගොඩක් නිවුනා මේ පුංචි විනාඩි කිහිපයකට.. ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏❤️

  • @sumithradamayanthi9214
    @sumithradamayanthi9214 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩක් පින් මේ වගේ බණ ටිකක් කියා දුන්නට ගොඩාක් හිත සැනසෙන බණ ටිකක්🙏🙏🙏🙏🙏

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 หลายเดือนก่อน

    ඔබ වහන්සේගෙ කතා විලාශය .. ඇසට කඳුලකුත් නැගුනා.ඔබ වහ්න්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසානයේ නිර්වානය අවබෝධ වේවා...🙏🙏🙏

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว +30

    තව පව් ගෙවන්න ඇති මටනම්...
    ඒ පව් ඉවර වෙලා..අනේ මටත් පැවිදි බිමට යන්න හැකි වේවා!

    • @tharusenanayake2365
      @tharusenanayake2365 3 ปีที่แล้ว +2

      ඔබේ පැතුම ඉක්මණින් ඉටුවේවායි..හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @නිදහසේගමනේ
      @නිදහසේගමනේ 3 ปีที่แล้ว

      තව බොහොම කෙටිකාලයයි ඒ දුක අනිවාරෙන්ම පැවිදි වේවි ඔබ.

  • @yalindipathirana3778
    @yalindipathirana3778 3 ปีที่แล้ว +6

    කියන වචනයක් වචනයක් පාසා හරිම සරලයි.මේ තමයි බුදු දහම

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +7

    කෝනාර පැවිදි වෙයි කවදා හරි දවසක එසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thathsarani2419
    @thathsarani2419 3 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට..ගොඩක් දේවල් පැහැදිලි කරලා දුන්නා අවබෝධ කරලා දුන්නා ගොඩක් පිං ❤

  • @sandhayarathnayake6387
    @sandhayarathnayake6387 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට නිවන් අවබෝධ කරගැනීම ට ලැබෙිිවා ඉතා ඉක්මන් භවයක .නි්රෝගි වේිවා නිදුක් වෙිවා දිර්ඝ ආයුෂ ලැබෙිිවා ..තෙරැවන් සරණයි .

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +4

    මම ගොඩක් කැමති ගොඩක් ආදරෙ කෙනෙක් ඉස්සර ඉඳලා ..ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏 වටිනා විඩියො එකක්..ස්තූති..

  • @keshimanga
    @keshimanga 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මේ කරන ශාසනික මෙහෙවරට ශක්තිය ධෛර්යය ලැබේවා......

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක් කෝණාර සහෝ හදවතින්ම සුභ පතනවා ඔබට මෙවන් වැඩසටහන් දිගටම ගෙන එන්න ❤❤

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි හුගාක් වටිනා වැඩ සටහනක්...නිවනම ලැබේවා...🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽මාගෙ නමස්කාරය වේවා...!

  • @THAMARAGAYA
    @THAMARAGAYA 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම අමාමහ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.... සාදු ... සාදු... සාදු...🙏

  • @kingandqueen7880
    @kingandqueen7880 3 ปีที่แล้ว +3

    Dear konara
    This is the best youtube video I ever saw in my life
    Blessings of triple gem for you.
    may you find all your worries be solved
    Thanks a lot for doing such a useful deed on behalf of this society
    මේ කාලයේ හැටියටත් ඉදිරියේදී මෙය බලන සියළුම දෙනාත්, වචනයෙන් පවා කෘතවේදීත්වය පළ කල නොහැකි තරම් ම අනර්ඝ video වක් . 🙏🙏🙏❤❤❤❤

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 ปีที่แล้ว +2

    සරල ජීවිතය බුද්දිමතා අගයනවා..ඒක ආශ්වාදජනකයි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    කෝනාර ඔයා ගොඩාක් වාසනාවන්ත me ගරු suwaminwahanse la එක්ක ධර්ම සාකච්ඡා කරන්න me hamudruwo patannau බෝධිය kin නිවන් අවබෝධ කරගන්න ලැබේවා sadu sadu sadu බුදුසරණi ඔබ සැමටම .

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 ปีที่แล้ว

    හරිම. වටිනවා. දේශනාව. බොහොමත්ම පින්. අපහට. ඇසෙන් න. සලසා. දුන්. ඔබ ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanarajapaksha649
    @chandanarajapaksha649 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මගේ සසර ගමනට ගොඩක් දේ අවබෝධ කරගත්තා ඔබ වහන්සේට ගොඩක් පිං බුදුසරණයි.!!!🙏🙏🙏

  • @lakmalifernando528
    @lakmalifernando528 3 ปีที่แล้ว +1

    Konara සහෝදරයා , මේ වීඩියෝව කළාට බොහෝම ස්තූතියි.. හාමුදුරුවන්ගේ කතාවේ
    පටන් ගැන්මේ ඉදන්, අවසානය දක්වාම, ගිහි අපට ලොකු අවවාද, අනුශාසනා , මග පෙන්වීම්, බොහෝමයක් ලැබුනා...
    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ සෑම බලාපොරොත්තුවක්ම ඉටු වේවා...
    සංසාරය, බැඳීම , කර්මය, මේ හැමෙකක්ම අපේ තරුණයන්ට වටහා දීමට, ඔවුන්ව වරදින් මුදවා ගැනීමට , ඔබ වහන්සේ මේ දරන උත්සාහය සාර්ථක වේවා....
    බුදුසරණයි 🙏

  • @champanamali7800
    @champanamali7800 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා .ඉක්මන් බවයකදීම නිර්වාන අවබෝධ ය ලැබේවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏

  • @lifearoundworld6472
    @lifearoundworld6472 3 ปีที่แล้ว +35

    අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ සාධු සාධු ...

    • @ajithkumara9543
      @ajithkumara9543 3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවෝ වැඩ සිටින පන්සල කොහෙද කියල කියන්නකො පුලුවන්නම් මම ගොඩක් හෙව්ව ........ගොඩක් පිං........තෙරුවන් සරණයි ...

    • @lifearoundworld6472
      @lifearoundworld6472 3 ปีที่แล้ว

      අලව්ව

    • @wilsonjayasundara3608
      @wilsonjayasundara3608 3 ปีที่แล้ว

      අලවිවෙ කොහේද

  • @madhujayathilaka6083
    @madhujayathilaka6083 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ඔබවහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!

  • @nandaniarunachanthinandani9212
    @nandaniarunachanthinandani9212 3 ปีที่แล้ว

    හොදින් ම බණපද කිපයක් ඇහුව ,,හිත දහමට ලැදි උනා ,,ගොඩක් පිං හාමුදුරුවනේ

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +7

    අනේ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවභෝධ වේවා උන් වහන්සේට 🙏🙏🙏🙏

  • @gavindaamarasinghe3164
    @gavindaamarasinghe3164 3 ปีที่แล้ว +25

    මාතලේ නෙමෙයි මාතර ❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน

    අපේ හමුදුරුවනේ ඔක්කොම සැප ඵපා කියලා මහණ වෙලා සමහර හමුදුරු ලැගුම් ගේ හදනවා ජනාධිපති මන්දිරය වගේ කිප දෙනෙක් විතරයි පින්න පාතයේ වැඩලා දානය හොයගෙන කුටිවල භාවනා කරමින් බුද්ද සිලය රකින්නෙ ඔව වහන්සේ ඉතා උතුම් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +5

    ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏