වම්බටු මෙහෙම කෑවද කවදාවත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 84

  • @tjkmedia1152
    @tjkmedia1152 ปีที่แล้ว +12

    මගෙත් ප්‍රියතම කෑමක් තමයි බටු නම්........එලවළු වලින් ගිණි ගණන්ම එලවළුව.......ඒත් ඉතින් පෙරේතකම ඊටත් වඩා ලොකුයිනේ......ඒ ගෙනල්ලත් ඉතින් කිරට හෝ තෙලට තමයි ....ලංකාවේ තුනපහට පිංසිද්ද වෙන්න ඕන දෙයක් කන්න පුලුවන් ...............හැබැයි මෙහෙම නම් හැදුවේ නැහැ තවමනම්.......ඊළඟට හදන්නේ නම් මේ විදිහට තමයි ...එතකොට කටට කෙළ උනන එකවත් අඩුවෙයිනේ.....ස්තූතියි ඔබට ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 ปีที่แล้ว +1

    Eththatama honda vidihak. Penumenma ASA hithenawa. Thanks🎉🎉🎉🎉🎉🎉

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 8 หลายเดือนก่อน +1

    ❤ thank you very much chef. Katata kelath enuwa. Aluth dewal karanna thawa thawath shakthiya dairya lebewa. Sthuthi. Budusaranai

  • @sarathudugama9732
    @sarathudugama9732 ปีที่แล้ว +3

    අදමයි මෙහෙම ක්‍රමයක් ගැන ඇහුවේ අයියා..ස්තුතියි හැමදාමත් වෙනස් රෙසිපි දෙනවා අපිට

  • @nirodhadhanushika5422
    @nirodhadhanushika5422 ปีที่แล้ว +1

    Bohoma sthuthiy aluth receipe ekk pahadiliwa kiyala dunnata 🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +3

    රසම රස පාටයි පුතා හදලා බලන්න ඕන තෙරුවන් සරනයි .

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +10

    මේ ක්‍රමයට මං වම්බටු හදලා කාලා නෑ, හදලා බලන්න ඕනේ, පැහැදිලිව කියලා දුන්නා, ගොඩක් ස්තූතියි අයියේ 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Niyamai habai Saathan kamathi malkunu kankotai.😬

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      මහත්තයෝ ඔයා කන්න කැමති නැත්තම් කරවල දාන්න නැතුව හදලා ගන්න ඔයාට මේක මේ විදියට හදන්න පුලුවන්

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m ปีที่แล้ว +1

    රසම එලවලුවක්නෙ .මේ ක්‍රමයෙනුත් කාල බලන්නම්කො පුතේ .පෙනුම නම් හරිම ලස්සනයි .

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +3

    ස්තුතියි අයියේ 🙏❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +1

    හරිම රස ඇති..මමත් අදම හදනවා මේ විදියට ..ඔබට ගොඩක් ස්තුතියි ...

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 ปีที่แล้ว +2

    Marama. Rasai Ada haduwa.. thanks aiya❤

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว +1

    ස්තුති හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +1

    godak rasa athi hadala balannam putha godak sthuthi

  • @mithinitube
    @mithinitube ปีที่แล้ว +9

    මෙහෙම බටු හදලා නෑනේ අයියේ මං.අදම මේ විදියට හදලා රස බලල ඔයාටත් කියන්නම් අයියේ..😍😍 බෝම ස්තූතී 🙂🙂

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +6

    මෙ විදිහට හදලා කාල නෑ.මේ වාගේ රසවත් කෑමක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @nimalichathurika6109
    @nimalichathurika6109 ปีที่แล้ว

    මරු මරු.good chef

  • @SamanKumara-cw2oe
    @SamanKumara-cw2oe ปีที่แล้ว

    නියමයි එල ආසම කෑමක්🎉

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +7

    මෙහෙම බටු එකක් නම් දැක්කමත් රස හිතාගන්න පුලුවන් ..😊

  • @shawmiyafazeel3086
    @shawmiyafazeel3086 ปีที่แล้ว +2

    Adath aluth recipe akkak thank you so much.meaweani video tawa tawat apata kiyla denna chef

  • @janiboy9070
    @janiboy9070 ปีที่แล้ว +2

    මේ විදියට හැදුවොත්නම් නියමයි වගේ හදල බලන්න ඕන මාත්

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody ปีที่แล้ว

    හදල බලනවා ස්තුතියි

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 ปีที่แล้ว

    Harima rasavath kamak,mamath hadals balanava,Thanks👏

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl ปีที่แล้ว +2

    හරිම රස පාටයි. හදල බලන්න ඕනි.වටිනා දේවල් කියල දෙනවට ගොඩක් ස්තුතියි

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 ปีที่แล้ว +1

    Thanks a lot

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 ปีที่แล้ว +1

    නියමයි වෙනස්ම විදිහක් බටු එපාවෙලා හිටියෙ දැන්නම් ආසයි

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +1

    Tnks so much for sharing new vedeo .special tnks for your unique recipe getting with us.good job chef.good luck

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +2

    Oya ape කට පිස්සු wattanawa... Chef thanks for sharing 😊😊

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +1

    As always, thank you for sharing a good recipe, please bring more videos like this

  • @PremaJayasundara-ny3qf
    @PremaJayasundara-ny3qf ปีที่แล้ว +1

    I really appreciate it. Thank you.

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබතුමාට !!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว +4

    👍. වැඩේ හොඳයි මළකුණු දාපු එක තමයි අවුල❤

  • @shivanthishivanthi8555
    @shivanthishivanthi8555 ปีที่แล้ว

    Mahama හදලා na මමත් හදලා balanam tanks

  • @siriyawathie4977
    @siriyawathie4977 ปีที่แล้ว

    බුදුසරණයී

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 ปีที่แล้ว

    Valuable cooking tips🎉

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +4

    ෂා මරැ නේ වම්බටු කන්න ආසයි හැමදාම හදන විඳියට කාලා තියෙන්නේ අලුත් විඳියට හදලා කාලම රස කියන්න ම් කෝ🎉🎉

  • @NimaliSewwandi-n4v
    @NimaliSewwandi-n4v ปีที่แล้ว +1

    නියමයි .

  • @ralahami.4343
    @ralahami.4343 ปีที่แล้ว +4

    නියමයි අයියේ. බැලුබැල්මට පෙන්නෙ මස් ව්‍යංජනයක් වගේ. 👍👍

  • @ShamikaNilanthi-cf7om
    @ShamikaNilanthi-cf7om ปีที่แล้ว +3

    නියමයි නේ අයියේ

  • @gavinvanderwert1213
    @gavinvanderwert1213 ปีที่แล้ว

    Looks really fantastic. Thanks Chef🙏

  • @sltec86
    @sltec86 ปีที่แล้ว +2

    ඔන්න අදත් නියම කෑමක්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Shaa...eka nm rasai wage...thank you very much ..👍👌

  • @pubuduperera4209
    @pubuduperera4209 ปีที่แล้ว

    👍Ape ammala batu,karawala hal masso dala thel danawa.hebai ohoma newei,mama veji.ohoma karawala noda hadanna ona balanna.mama resipi ekak kiyannam eka aluth.wambatui,amumirisui,gammirisui thamai pradanawa ganne,luminass color ekata enne,marama rahai.thel dala

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏❤️

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 2 หลายเดือนก่อน +1

    🧄🧅🌶️🍆🍆🍆🍆🍆🧄🍅🥥🥣🧉🥛 good 👍 watina vidiyo eaka

  • @Pinidi64
    @Pinidi64 ปีที่แล้ว

    නියමයි

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +1

    බත් මරන්න පුලුවන් ස්තුති හදලා බලන්නම්.ජයම වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @sayuniahinsa
    @sayuniahinsa ปีที่แล้ว +1

    Mamath haduwa harima rasi bohoma sathuthe obata

  • @NilminiPinto
    @NilminiPinto ปีที่แล้ว +3

    වෙජිටේරින් අයට ?

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    Wiw super

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 ปีที่แล้ว +1

    oken ටිකක් එවනවාද 👍👍👍✌

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 ปีที่แล้ว

    Godak rasa pstaii😋😋😋

  • @sumithrasilva3795
    @sumithrasilva3795 ปีที่แล้ว +1

    Mama කරවල dala හදනවා .හැබැයි මෙහෙම හදල naha.හදල බලන්න ඕනි .oybata ස්තුති .

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Thank you so much

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +1

    අමුතු ම විදියේ බටු ව්‍යංජනයක්. මේ විදියට නම් හදලා නෑ . ගොඩක් රස පාටයි

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Thanks lsraeil

  • @greenlifewithdimuthu
    @greenlifewithdimuthu ปีที่แล้ว +1

    Niyamaiiii

  • @dilrukshiaberathne6024
    @dilrukshiaberathne6024 ปีที่แล้ว

    A vdeyata hadala balannam

  • @SamanKumara-cw2oe
    @SamanKumara-cw2oe ปีที่แล้ว

    🎉🎉🎉.

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว

    👍💯👍

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 6 วันที่ผ่านมา +1

    Magi.asama.kama.batu.makaral

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv ปีที่แล้ว

    Patta rasata eti gedara gihin wifeta hadala dennan den mama inne dubaiwala tenks oyata

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 ปีที่แล้ว

    හදලා බලලා කියන්නම්

  • @kandyipmess-zh1jn
    @kandyipmess-zh1jn ปีที่แล้ว +1

    හදන්න ඕන නෑ වගේ අයියේ දැකලම බඩ පිරුණා

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Dakkath kela unanawa obathuma lassanata pahadiliwa kiya senawa mama ada tama dakke mehema hadanawa onna obe chanell eka subscribe kara man godak Sthtuti තෙරුවන් සරණයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 3 หลายเดือนก่อน

    ,❤❤

  • @latawickrama1232
    @latawickrama1232 11 หลายเดือนก่อน

    👍👍👍👌👌👌🇱🇰🇮🇹

  • @FathiSazna-xo4dn
    @FathiSazna-xo4dn ปีที่แล้ว

    Weansma recipe akkak

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +1

    හදලා balannam❤🍆🍆🍆

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว

    Rasa rahask😂❤

  • @سياني-ل7ن
    @سياني-ل7ن ปีที่แล้ว +1

    අම්මේ katata කෙලත් උනනවා. මන් enne සෞදි වල.

  • @ranjithlaxman
    @ranjithlaxman ปีที่แล้ว

    බත් මරන්න හොද නෑ.පවු

  • @lakminichandrika5322
    @lakminichandrika5322 ปีที่แล้ว

    ඔ මේ ඔහොම පේන්නේ නැහැ උයන හැටි හංගගෙන, උයන්නේමට තරහයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Monada panna natta kiyanna mama kiyala dannam

    • @lakminichandrika5322
      @lakminichandrika5322 ปีที่แล้ว

      මේ වීඩියෝව නෙවෙයි ස

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 6 วันที่ผ่านมา +1

    Abul.mokut.oni
    Nada

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett ปีที่แล้ว +1

    Wooooow for sure I will try. Tx.