ලංකාවේ හොදම LASAGNA ? | LAND OF KINGS VS PIZZA HUT | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • E Money School App - myappmaker.io/e_money_school
    This video about LAND OF KINGS VS PIZZA HUT | CHICKEN LASAGNA | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    Chapters 👇⬇
    Intro - 00:00
    Kaiya - 00:07
    E Money School App - 00:58
    Kaiya 2 - 02:30
    Packing - 03:23
    Price - 04:05
    Portion - 04:30
    Unbox - 05:09
    Close up look - 05:55
    Ingredient - 06:14
    Taste - 09:01
    Garlic bread - 10:29
    Cheese - 11:36
    Overall quality - 12:28
    Eating part - 13:55
    Kaiya 3 - 14:35
    End - 15:24
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎮Gaming Channel - / @magu.gaming
    🎥 Magu Highlights - / @maguhighlights
    📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
    instagram - / malith_amarasinghe
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #chicken
    #lasagna
    #chickenlasagna
    #srilanka
    #srilankanfood
    ___________
    Music by @audiobeatofficial
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 201

  • @maguasmr
    @maguasmr  ปีที่แล้ว +28

    E Money School App - myappmaker.io/e_money_school

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. ปีที่แล้ว +184

    හොඳම ලසඤ්ඤා තියෙන්නේ විටෝ ගෙ කඩේ තමා 😅👌

  • @official9686
    @official9686 ปีที่แล้ว +112

    Lasagna කිව්වම ගාෆිල්ඩ් මතක් වෙන්නෙ මට විතරද

  • @Sathz_reels
    @Sathz_reels ปีที่แล้ว +32

    Price එකට ලකුනු දෙද්දි price එක පෝශන් එකෙන් බෙදල ගන්න..එතකොට ග්‍රෑම් එකක ගාන එනව.. ඒක සාදාරණයි වගේ නේද..

  • @DEATHxZeUs
    @DEATHxZeUs ปีที่แล้ว +11

    අයියෙ price ekata කලින් portion එක බලලා ඊට පස්සෙ සාදාරන ගානට portion eka බලලා ලකුන දෙන්න

  • @tvonline252
    @tvonline252 ปีที่แล้ว +44

    ලසඤ්ඤා වල අනිවාර්‍ය දෙයක් තමයි තක්කාලි. Piza hut එකෙ ඒ ඔරිගිනල් රස එනවා. 😊

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +3

      👌👌

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 11 หลายเดือนก่อน +7

    ලසඤ්ඤා නියම structure එක pizza hut එකේ තමා තියෙන්නේ.land of Kings එකේ ටිකක් වෙනස් . මමනම් මේ වෙනකම් කාපු ලසඤ්ඤා වලින් කැමතිම taste එක සහ structure එක Pizza hut එකේ.❤️

  • @shanthiranjani5105
    @shanthiranjani5105 ปีที่แล้ว

    හරිම අගෙයි හොද වැඩක් මල්ලිලා දිගටම කරගන යන්න. සුබ පැතුම්.

  • @sinerugamage5902
    @sinerugamage5902 ปีที่แล้ว +6

    The lasagne is made with high quality italian ingredients ant pasta sheets used are pretty expensive the they add different ingredients for different layers

  • @RK-fm9yx
    @RK-fm9yx ปีที่แล้ว +1

    Nice Video Magu 👍💙 Keep It Up 💙💫

  • @savindudeshitha393
    @savindudeshitha393 ปีที่แล้ว +23

    ආසම කෑල්ලක් තමා මිල කියන විදිහ😂පට්ටා ආ

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +35

    පිසා හට් එකේ තමා හරියටම පැක් කරලා තියෙන්නේ..ලසන්නියා සාමනියෙන් තැට්යක තමා ලෙයර් ලෙයර් අඩුක් කරලා බෙක් කරන්නේ.

    • @Kaweesha_Sandares.
      @Kaweesha_Sandares. ปีที่แล้ว +1

      ලසඤ්ඤා 🙂👌

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +3

      @@Kaweesha_Sandares. දන්නේ නැද්ද සින්හල කිබොඩ් නේ ට්කක් ඩාම් වෙනවා ඩුම් වෙනවා 😃😃😁😁

  • @slrevtv
    @slrevtv 11 หลายเดือนก่อน +3

    කාලෙක ඉදන් උබලගේ Videos බලනවා හැබැයි කමෙන්ට් එකක් දාන්න හම්බුනේ නෑ. Videos ටික ඔයාලා හොදට Quality එකට කරනවා. ඔයාලගේ presenting උනත් සුපිරි. කෑම වල රස ගැන කියද්දි තව පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න. රස වගේ දේවල් ටිකක් පැහැදිලි කරලා දැනෙන විදිය වගේ කියන්න.. good luck guys!

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      Thank you bro❤❤

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +19

    Dessert වර්ග Try කරන්න Pizza hut එකේ තියනවා Nutella දාලා චීස් දාලා හදපු Bread එකක් පට්ට රහයි Try කරලා බලන්න

  • @SLVIDEOPRO.1234
    @SLVIDEOPRO.1234 ปีที่แล้ว +3

    සුපිරියක් bro😘

  • @cccnnn7284
    @cccnnn7284 ปีที่แล้ว +5

    packing eka yanna ona pizza hut ekata. foil containers wala dammama foods fresh and warm tiyanawa. Hotada seal wenawa. Reusable.

  • @SonaliKaushalya-lh1ov
    @SonaliKaushalya-lh1ov ปีที่แล้ว +2

    Supiriyk 🔥

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +1

    අදත් සුපිරි මගු ❤❤😅😅

  • @user-fb4fr2wu5h
    @user-fb4fr2wu5h ปีที่แล้ว +1

    Amazing ❤

  • @chamikasanjana3422
    @chamikasanjana3422 ปีที่แล้ว +2

    Adarei❤️❤️

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว

    Supiriyak adath🎉

  • @jesskodofficial789
    @jesskodofficial789 ปีที่แล้ว

    Negombo La Bruchestta, the Grand and La Pizzaria you must try

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +8

    ඔයාල දෙන්න නම් මරු අනේ 😍 video බලන්න ආස හිතෙනවා 😍

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +3

      ❤️❤️

  • @asankasampath7626
    @asankasampath7626 ปีที่แล้ว

    Maru bn😊😊

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa3021 ปีที่แล้ว

    Superb ❤

  • @dananjana4128
    @dananjana4128 ปีที่แล้ว +25

    ඕවා රස ඇති වීටෝගෙ එවා කාලා නැති අයට 🤭🤭

    • @arrowjr5498
      @arrowjr5498 ปีที่แล้ว +1

      වීටෝ කියන්නේ ඇත්ත කඩයක් නෙමේ

    • @Savi_Xx
      @Savi_Xx ปีที่แล้ว +2

      @@arrowjr5498bro missed the joke

    • @lahirukumara3449
      @lahirukumara3449 ปีที่แล้ว +2

      ​@@arrowjr5498kandy thiyenawa vito pizza 😌

    • @akila7606
      @akila7606 ปีที่แล้ว +1

      ​@@arrowjr5498kandy vito pizza eken kaala balanna

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +1

    නියමයි ❤

  • @harshapathirage4301
    @harshapathirage4301 ปีที่แล้ว +3

    Super❤❤❤❤

  • @user-ym4ht2du6q
    @user-ym4ht2du6q ปีที่แล้ว +34

    Land of kings කියන්නේ සුපිරියක් තමයි 😍😍

  • @jayarathnawijethunga5752
    @jayarathnawijethunga5752 ปีที่แล้ว +1

    Maguuu❤❤

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    niyamai dennama

  • @pasindunipun535
    @pasindunipun535 ปีที่แล้ว +3

    Ghost pepper ramen එක ඕනෙ ඊලඟට🙂✌️

  • @freedomboy5982
    @freedomboy5982 ปีที่แล้ว +2

    Adth mruuuu💯

  • @nuwanindika286
    @nuwanindika286 ปีที่แล้ว +14

    පට්ට අසාර්ථක vidio එකක්, අඩුම ගානේ italy වල ඉන්න යාලුවෙක්ගෙන් අහන්න තිබුනා, lasagna එකක් දෙන්නෙ මල්ලි කොත්තු දෙනවා වගෙ නෙමෙයි, pizza hut, දුන්නේ හරිම විදිහට, අනික lasagna sheets පවා වෙනස්.

  • @fourteendays14123
    @fourteendays14123 ปีที่แล้ว +2

    Addooo elaaa 🔥

  • @chirandulaksha2448
    @chirandulaksha2448 ปีที่แล้ว +1

    Salato ekei burger king ekei review ekak oni 😊❤

  • @DaddY_GaMeR_872
    @DaddY_GaMeR_872 ปีที่แล้ว +24

    අදත් සුපිරි 😁😘

  • @VIHAGA_MAKUMBURA
    @VIHAGA_MAKUMBURA ปีที่แล้ว +1

    බත්තරමුල්ල master chef එකේ cheese කොත්තූ එක review කරන්න

  • @lalithsathsara4000
    @lalithsathsara4000 ปีที่แล้ว +2

    5 වෙනි එක මගෙන් කොල්ලෝ

  • @rafaelsmith5411
    @rafaelsmith5411 ปีที่แล้ว +1

    Amazing video 😊😊

  • @NethuWijenayaka
    @NethuWijenayaka ปีที่แล้ว

    Shoi ♥️

  • @IndukaAnantha-jh7gc
    @IndukaAnantha-jh7gc ปีที่แล้ว +1

    සුපිරියක් තමා❤❤❤

  • @dasunindunil4978
    @dasunindunil4978 10 หลายเดือนก่อน

    Pizza hut lasagna ingredients :-
    Bologanise
    White souce (cream cheese)
    Lasagna sheets
    Pan souce+tomato kecthup
    Mozeralla cheese.

  • @jayanthimalani1960
    @jayanthimalani1960 11 หลายเดือนก่อน

    Vito kadenuth lasngya review ekak oni❤

  • @methukadewvin8761
    @methukadewvin8761 ปีที่แล้ว +2

    Good Job magu❤

  • @theekshanaweerasekara
    @theekshanaweerasekara ปีที่แล้ว +3

    Mata lasagna kiwwhama mathk wenne pizza hut eke wage lasgna ekakne apit...ethkot lasagna kiyen eka wenas widihata thamai land of kings eke thiyenne..ethkot pizza hut hodai wage hithenw mt nam😊hamathana wage lasagna thiyenneth pizza hut widihata😊

  • @himalmuthunayake
    @himalmuthunayake ปีที่แล้ว +1

    Street burger and burger king review karapan

  • @KPlusMusic
    @KPlusMusic ปีที่แล้ว

    Supiri

  • @DarkRadeonFX
    @DarkRadeonFX ปีที่แล้ว +1

    Patta

  • @hawk8250
    @hawk8250 ปีที่แล้ว +1

    ❤❤❤

  • @maduishara1311
    @maduishara1311 ปีที่แล้ว +3

    Harima lasagnya eka tynne pizzahut eke, land of king eke nikn koththuwak wage❤

  • @Pramuuuuu
    @Pramuuuuu 10 หลายเดือนก่อน

    Hoda video ekk pili welai ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +12

    ලැන්ඩ් ඔෆ් කින්ග් එක සුපිරි වගෙ ❤🙈

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤️🔥

  • @ShaviniAvishka-sq6yb
    @ShaviniAvishka-sq6yb ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dulangadilum3387
    @dulangadilum3387 ปีที่แล้ว +1

    Lasagna nam The Coffee Manor eke hodai.

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว +15

    සුපිරියක් තමා 🤟 බඩගින්නේ බලනකොට 😋😋

  • @isharasahan-cs6rw
    @isharasahan-cs6rw ปีที่แล้ว +2

    app eka patta

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว

    Wow i hopee this ❤

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ♥️👌

  • @ThusithaRodrigo-mm1dy
    @ThusithaRodrigo-mm1dy ปีที่แล้ว

    Food vlogs karanakota food gena honda awabodayak thiyenda oni.

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +2

    Asama oyalage reviews wlata

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤️👌

  • @thilimal1129
    @thilimal1129 ปีที่แล้ว +4

    Nice brothers ❤❤

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤️❤️

  • @s.music0187
    @s.music0187 ปีที่แล้ว +2

    හැබැයි KFC එකේ පැක් එක පැක් එකලා තියෙන්නෙ ලසඤ්ඤා TYPE එකටමයි ❤🎉

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +1

    Good job 👍 👌

  • @sinerugamage5902
    @sinerugamage5902 ปีที่แล้ว

    OK bud hear out lasagna is originated from Italy 🇮🇹 and experties is important in tasting but for u guys fair enough cus u do the best u can actually the real lasagna Is made by pizza hut as I see u gotta have different layers of different stuffings it shouldn't be wet like in the land of Kings lasagna that the point I say

  • @Harry55116
    @Harry55116 ปีที่แล้ว +1

    Nice

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +3

    අමිමගේ බත් එකක්.හන්දිය කඩෙි ලැවරි එකක

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +18

    සුපිරියක් තමා අයියයි මල්ලී ගැම්මක් තමා 😎❤

    • @user-ku3js1gt4h
      @user-ku3js1gt4h ปีที่แล้ว

      uba uyagena kapan geriyo

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว

      @@user-ku3js1gt4h geriya ubage hora miniha kolukarayo

  • @dhawalasvlog215
    @dhawalasvlog215 ปีที่แล้ว +1

    Hey boys I have a small suggestion
    From next time before doing the video get some knowledge about the ingredients which contains. Then its very informative for all the viewers.

  • @harshiniperera3236
    @harshiniperera3236 10 หลายเดือนก่อน +2

    Lasagna eke tiyenne oni pizza hut eke wage udin cheese dala. Eke hadanne Lasagna sheet welata udin meat souce (meat souce eke api hadanne oni) dala bechamel dala cheese danewa. E wage layers 3 k witere danewa. Ite passe udinme tiyenne mozarella cheese and cheddar cheese. Apite meat wenuwata vegitable unat use keranne puluwan.

    • @kakulaaaaaaaaaaaaaaa
      @kakulaaaaaaaaaaaaaaa 10 หลายเดือนก่อน +3

      Oyaa pizza hut wada neda😂😂😂😂

  • @TNRD12
    @TNRD12 ปีที่แล้ว +2

    First coment😂❤

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +1

  • @Achini993
    @Achini993 3 หลายเดือนก่อน +1

    Keels එකේ lasanga රසයි🙂

  • @dasaya5493
    @dasaya5493 ปีที่แล้ว

    Ubla denna kiyuwa de ahala dan piza hut eka pakin wenas karai

  • @dheshaanpieris5474
    @dheshaanpieris5474 ปีที่แล้ว +1

    I do not really agree Pizza Hut is the best and their garlic bread is amazing and there lasagna is very tasty try their pizzas we would love to see it I want Pizza Hut vs dominos ❤

  • @invincibleffsl362
    @invincibleffsl362 ปีที่แล้ว +6

    Wasi wasi

  • @geethlalantha1616
    @geethlalantha1616 ปีที่แล้ว

    1st comment ❤😁

  • @Galayaproduction7636
    @Galayaproduction7636 ปีที่แล้ว +2

    Grafildta Enna kiyanno😺😺

  • @vishalhetti4691
    @vishalhetti4691 ปีที่แล้ว

    Portion size ekata සාධාරණ price eka pin karanna ✨️✨️

  • @dileepainduranga2424
    @dileepainduranga2424 ปีที่แล้ว +1

    Land of Kings super ❤❤❤🎉🎉

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +3

    💖

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +1

    Supiriyak bozala❤❤

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว

      ❤️❤️

  • @smile.......
    @smile....... ปีที่แล้ว

    අන්තිමට ඒනන් මන් කිව්ව දේ ගෙනාවනෙ 😌 ❤

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว

    💞💞💞

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +8

    Cheese cake Try කරන්න

  • @roosarasuneth2376
    @roosarasuneth2376 ปีที่แล้ว +2

    Ai ayye oyalage video black and wite wemne😢

  • @chalithasulakshana4762
    @chalithasulakshana4762 11 หลายเดือนก่อน

    😁💗💗viitoge kaden geemu

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      😁

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 2 หลายเดือนก่อน

    Land of kings එක කොහෙද තියෙන්නේ, එතන නම්බරේ දාන්න පුළුවන් ද ?

  • @user-qg6zi5sq3u
    @user-qg6zi5sq3u ปีที่แล้ว

    Meke ganai potion eki penumi okkom keells lasnga eka wage😂😂 boru kiynnthuwa atta kiynna minissunt🙂👍

  • @user-fc3te9rt5n
    @user-fc3te9rt5n ปีที่แล้ว

    3.18 land of kings
    4.67 Pizza Hut

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    👍🙂❤️

  • @KPlusMusic
    @KPlusMusic ปีที่แล้ว +2

    Land of kings - Like
    Pizza Hut - Comment

  • @praveenvishmitha4258
    @praveenvishmitha4258 9 หลายเดือนก่อน

    Lasagna kiwwama garfield mathakuna ❤

  • @rasthamax-wc8eg
    @rasthamax-wc8eg ปีที่แล้ว

    😮😮😮❤

  • @fisheses378
    @fisheses378 ปีที่แล้ว +6

    ඇත්තටම 1st time ද lasagnya එකක් try කරේ

  • @mashi99
    @mashi99 ปีที่แล้ว

    රැවුල තිෙයන කොල්ලට වීඩියො එක කරනවට වඩා කන්න තමයි සිහිය😂😂😂

  • @supercelllover2917
    @supercelllover2917 ปีที่แล้ว +2

    Time lapse. කො බොල😂

  • @pahanpinsara6712
    @pahanpinsara6712 ปีที่แล้ว +1

    Pizza hut okkoma eka wage na wenas

  • @anandasamaranayaka6289
    @anandasamaranayaka6289 ปีที่แล้ว +1

    Chops ඕනි බොසා අනිවා ❤

  • @viralshortclips3000
    @viralshortclips3000 ปีที่แล้ว

    Vitoge lasannnya thamai hodama❤😂

  • @ishini.a2831
    @ishini.a2831 ปีที่แล้ว +1

    Price eka adu ekata nemei value ekata denna