KEELLS VS PIZZA HUT | CHICKEN LASAGNA | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @maguasmr
    @maguasmr  11 หลายเดือนก่อน +10

    use my promocode 130% bonus on your first deposit
    Promocode - MAGU
    Link - clcr.me/MAGU

  • @sasankakasun
    @sasankakasun 11 หลายเดือนก่อน +12

    එක පැත්තටවත් කඩේ නොයා මිනිස්සුන්ගේ සල්ලි ගැන හිතලා review එක කරන එකට respect!

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน +1

      ❤️

  • @yarify3366
    @yarify3366 11 หลายเดือนก่อน +18

    මාත් keells එකෙන් අරං කෑවා. රහයි ඇත්තටම වරදක් නෑ. බඩ පිරෙන්න නම් කන්න බෑ. ඒත් රසයි

  • @himanshaharindu
    @himanshaharindu 11 หลายเดือนก่อน +8

    එක එක keels වල එක එක විදිහ වගේ මම කාපු හුගක් keels වලදි නම් ඔයිට වඩා හොදට හම්බුනා චීස් උඩින් දාලා පාස්ලි කොල එහෙම දාල එහෙම මේකනම් අර ක්‍රසන්ට් එකේ එක රත්කරලා දීලා වගේ ලුක් එකක් තියෙන්නෙ

  • @shanithudayantha8959
    @shanithudayantha8959 11 หลายเดือนก่อน +15

    රු.600ක් දීලා keels එකෙන් කෑම අරගෙන pizza hut එකේ රස බලාපොරොත්තු වෙන්න එපා ඉතින් 😂😂😂

  • @milindamilinda8662
    @milindamilinda8662 11 หลายเดือนก่อน +4

    Keells eke lasagna fresh naha, eyala eka athule hadanne naha, finagle kiyala supplier kenekgen frozen widiyata oka enne, nikan oven ekata dala dena eka witharai karanne

  • @DashParrOfficial
    @DashParrOfficial 11 หลายเดือนก่อน +15

    මාත් ඕක කීල්ස් එකෙන් අරන් කෑවා මෙලෝ රහක් නෑ 😐 Anyway Good Video ❤👍

  • @jasonroy6831
    @jasonroy6831 11 หลายเดือนก่อน +4

    Keels they don’t make the lasagna.It’s from the crescent.Just a frozen precooked lasagna.

  • @sashinigunathilake1156
    @sashinigunathilake1156 11 หลายเดือนก่อน +5

    කීල්ස් වල ගෑරප්පු හැදි බට දෙන්නෙ නෑ වෙනම තියල තියෙනවා අපිට ගන්න

  • @aruni6304
    @aruni6304 11 หลายเดือนก่อน +1

    Price එකෙයි portion එකයි දෙකම එකට බැලුවනම් හරි portion/price කියල

  • @arunaprasad5329
    @arunaprasad5329 11 หลายเดือนก่อน +3

    Closeup Look ekatath mark ekak dunnoth hodai kiyala hithenawa

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 10 หลายเดือนก่อน +2

    ජීවිතේටම දෙපාරයි පීසා කාලා තියෙන්නෙ 🥺

  • @sahasgamage5766
    @sahasgamage5766 11 หลายเดือนก่อน +5

    Thanks dennatama math illuva review ekak ❤❤❤

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน +1

      ♥️

  • @rafaelsmith5411
    @rafaelsmith5411 11 หลายเดือนก่อน +3

    Very interesting video Magu!!😍😍

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      Thank you! 😃

  • @sinhalamoviereview
    @sinhalamoviereview 11 หลายเดือนก่อน +7

    Pizza Hut තමා ඉතින් ❤️

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 11 หลายเดือนก่อน +3

    Today foods are so delicious 🤤😋 love you guys ❤❤

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      Thank you 😋

  • @S_HEHAN
    @S_HEHAN 11 หลายเดือนก่อน +4

    සුපිරියක් 💜

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      😍

  • @h.a.pradeepkumara6921
    @h.a.pradeepkumara6921 11 หลายเดือนก่อน +2

    Oya sunglass dana podi eka penna ba u naththan video patta

    • @zonik7699
      @zonik7699 11 หลายเดือนก่อน +4

      එහෙම බලු කතා කියන්න එපා බන් ඌ තමයි අවුරුදු 2ක් විතරම channel එක තනිකම මේ තත්වෙට ගෙනාවෙ 🙂

  • @Sihina-d7l
    @Sihina-d7l 11 หลายเดือนก่อน +2

    Giyapara pizza hut eke smell eka balanna kota nestamol smell ekak enawa kiwwane🤔🤔

  • @RiceFlyy
    @RiceFlyy 11 หลายเดือนก่อน +1

    Waiting for a butter Boutique Cake review

  • @imeshanipun4220
    @imeshanipun4220 11 หลายเดือนก่อน

    Want a true review of KFC Chicken Bucket VS Keells Chicken Bucket

  • @Sihina-d7l
    @Sihina-d7l 11 หลายเดือนก่อน +1

    Isso ekey kfc ekey video ekak ganna🙂🙂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน

    ඔය දෙකම අවුල් මල්ලී Keels එකේ කොහොමත් ඔක්කොම රත් කරලා තමයි දෙන්නේ pitzza hut ට්කක් ව්තර හොදයි සමහර තැන් තියෙනවා ඒ තැන්වල හොදයි Spar super market එකේ හොදයි ඔක්කොටම වඩා ගෙදර හදා ගන්න පුලුවන් ඔච්චර යන්නේ නැහැ

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 9 หลายเดือนก่อน

    පෝශන් එකට ලකුනු දෙනකොට මිලෙන් බෙදල ලකුනු දෙන්න😒👍මෝඩයො

  • @shalikapalamakumbura3290
    @shalikapalamakumbura3290 11 หลายเดือนก่อน +2

    superbb

  • @chamarasithum8437
    @chamarasithum8437 11 หลายเดือนก่อน +1

    Yako ubala denna e para bukiy karayanta kade yannath patan gaththada

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 11 หลายเดือนก่อน +3

    Mara wadee neee mn pizza hut eken gihin lasangya ekak kawa henama podi 🥲😂 oya review eke tharmen bagayk wage 🥲

    • @පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා
      @පැතුම්නිශ්ශංකඩොට්ශංකඑලමඩොටා 11 หลายเดือนก่อน

      😂😂 පල පොන්නයා යන්න අ😂 ඇයි උබ හිතුවද මුන්ට වෙන එක්ක් දෙනවා කියලා😂 අපිටත් දුන්නේ මෙහෙම 😂 තෝ වෙන මොනා හරි අරන් තියෙන්නෙ

  • @sankaumayanga8615
    @sankaumayanga8615 11 หลายเดือนก่อน

    Gloves dagena henden kanne ai bn 😅

  • @dilinachamika
    @dilinachamika 11 หลายเดือนก่อน +7

    කන්නාඩි දාගෙන ඉන්න පොරට වැඩිපුර කන්න දෙන්න

  • @ravindukavishka1334
    @ravindukavishka1334 11 หลายเดือนก่อน

    Dalugama apple white rice aka kala balanna ❤❤🎉

    • @ravindukavishka1334
      @ravindukavishka1334 11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉

  • @Heart_Touching5
    @Heart_Touching5 11 หลายเดือนก่อน

    බලන්න ඔනම විඩියො එකක්

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 11 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤❤

  • @desmond83848
    @desmond83848 11 หลายเดือนก่อน

    chops eke cheese kottu one

  • @ChamiduPrasantha
    @ChamiduPrasantha 11 หลายเดือนก่อน +41

    Mata owa kanna wenna mata papuwe amaruwak haduna kolostrol walata kiyalayi hamoma kiyanne 😢😪😪😭🖤

    • @Dinushika61
      @Dinushika61 11 หลายเดือนก่อน +12

      කරපිංචා දළු ඇඹුලක් වගේ හදලා කන්න ඕනවටත් වඩා අඩු වෙනව කොලෙස්ටරෝල්

    • @J......M
      @J......M 11 หลายเดือนก่อน +9

      කවුරුත් කියන ඒවා අහන්න එපා ඩොක්ටර් කියන දේ විතරක් අහන්න නැත්නම් කිසිම දෙයක් කන්න වෙන්නෙ නෑ..

    • @J......M
      @J......M 11 หลายเดือนก่อน +4

      ​@@Dinushika61ඒක හදන්නේ කොහොමද?

    • @Dinushika61
      @Dinushika61 11 หลายเดือนก่อน

      @@J......M කරපිංචා දළු අරගෙන සුදු ලූනු එහෙම දාලා හොදට අඹරන්න ඊට පස්සේ ඇඹුල් වෙන්න ගොරකා හරි සියඹලා හරි දාල ලුණු ටිකක් එහෙම දාගන්න ඕන එච්චරයි ඉතිං ඒක එච්චර අමාරු නෑ You tube එකෙ search කරල බලන්න.හැබැයි මෙහෙමයි ගොඩක් කන්න හොඳ නැහැ කොලෙස්ටරෝල් ඕනවටත් වඩා අඩු කරනව

    • @MANDINU494
      @MANDINU494 11 หลายเดือนก่อน

      😮😢

  • @udithapiyumal1139
    @udithapiyumal1139 11 หลายเดือนก่อน +20

    😂😂😂මේක බල බල රොටී කාලා වතුර බොන මම

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 11 หลายเดือนก่อน +1

      මාත් කෑවෙ අද රොටී 😂

  • @SL_Rebel__X
    @SL_Rebel__X 3 หลายเดือนก่อน

    Lasagna kaapu නැති මම 😢

  • @hirunikaveesha2003
    @hirunikaveesha2003 11 หลายเดือนก่อน +1

  • @hawk8250
    @hawk8250 11 หลายเดือนก่อน +3

    😍😍❤

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi 11 หลายเดือนก่อน +3

    😂❤

  • @DamayanthiDahnayak
    @DamayanthiDahnayak 11 หลายเดือนก่อน +1

    Hi

  • @lakmaligalappaththi7403
    @lakmaligalappaththi7403 11 หลายเดือนก่อน +1

    First comment magan❤❤❤

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      ❤️

  • @yanagaman
    @yanagaman 11 หลายเดือนก่อน

    ඕවා හදන හැටි දැක්කොත් කන්නේ නැ බං

  • @dynwarnakulasooriya5940
    @dynwarnakulasooriya5940 10 หลายเดือนก่อน

    Barista best

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 11 หลายเดือนก่อน +2

    😄😆

  • @induminaDula9
    @induminaDula9 11 หลายเดือนก่อน

    ❤❤

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +1

    pizza hut overpriced..

  • @DamayanthiDahnayak
    @DamayanthiDahnayak 11 หลายเดือนก่อน +1

    😂😂😂 0:27 😂😂😂😂😂 0:29

  • @FAKEQUTE
    @FAKEQUTE 11 หลายเดือนก่อน

    Vitoge එව tharam rasa naha owa

  • @NSM402
    @NSM402 11 หลายเดือนก่อน

    Pizza hut lasagna maru ❤

  • @warsil3735
    @warsil3735 10 หลายเดือนก่อน

    Pizza hut ekw dithi karayo keels

  • @uthpalaharshani4197
    @uthpalaharshani4197 15 วันที่ผ่านมา

    Hangout 870

  • @manojaudugama8994
    @manojaudugama8994 11 หลายเดือนก่อน +2

    අයියෙ හැම තිස්සෙම කන්නාඩි දාන්නෙ ඇයි

    • @maguasmr
      @maguasmr  11 หลายเดือนก่อน

      Iconic nisa

  • @Ember_wolfc
    @Ember_wolfc 11 หลายเดือนก่อน

    3n gunayuk vage vadine

  • @achinthanawa5329
    @achinthanawa5329 11 หลายเดือนก่อน

    Kama ekata puduma wadayak denne mona reddak da ban 😂😂

  • @NethukiWasana
    @NethukiWasana 11 หลายเดือนก่อน +1

  • @gimhangunawardhane4323
    @gimhangunawardhane4323 11 หลายเดือนก่อน

    ❤❤

  • @senuradilshan2316
    @senuradilshan2316 11 หลายเดือนก่อน

  • @woranda999
    @woranda999 11 หลายเดือนก่อน

    ❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 11 หลายเดือนก่อน

    ❤❤