Pilgrimage to sri pada | දෙහෙනකන්ද මූක්කුවත්ත හරහා කැලේ මැදින් උඩ මලුවට |
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- 𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏
Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland region of Sri Lanka. Popular for Sri Lankans and tourists alike. The typical climb is started in the middle of the night so you can reach the peak for a breathtaking adams peak sunris
ලංකාවේ දුරින් වැඩිම අති දුශ්කර සිරිපා කරුණා කරන මාර්ගය.
18km+ ,දෙහෙනකන්ද මුක්කුවත්ත ශ්‍රී පාද කරුණාව 2024🤍"
.
.
දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය - Dehenakanda Mukkuwaththa way
1993 දී වෙඩික්කාර කම්කානන්ගේ ඩින්ගිරි කියන පුද්ගලයා විසින් හොයාගත්තු මේ දෙහෙනකන්ද මුක්කු වත්ත මාර්ගය ගමේ මිනිස්සුන් අරෙන්න වෙන් කිසිම කෙනෙකුත් පවිච්චි නොකර තරම් ය. කාලයත් එක්ක මිනිස්සුන් මේ මාර්ගයෙන් කරුනාකරන්න පටන් ගත්තත් එය සීමිත පිරිසකට සීම උනේ මෙම මාර්ගය ඉතාමත් දුශ්කර වන දුර්ග වලින් සමන්විත වූ නිසායී. කීලෝමීටර් 18 කට අදික දුරක් වනාන්තර කිහිපයක් පසු කරමින් ගමන් මහන්සියවත් නිවාගන්න කිසිදු ඉඩක් නොමැතිව එක දිගට මෙම ගමන යා යුතුව තිබේ. මන්ද මෙම මහ වනාන්තරයෙ අයිතිය අත්තේ සතා සිවුපාවන්ට නිසාවෙනි. ගමන් කිරීමට ඉතාමත් පොඩි අඩිපාරක් තිබුනද එයත් කඩින් කඩ නැති වී යයි. පෙලක් අවස්තා වලදී අපට පාර සොයාගෙන ගමන් කිරීමට වෙයී.සුමන සමන් දෙවියන්ගේ පිහිට අරාක්ශව නිරන්තරයෙන්ම අප හට ලැබුනේ අපි බක්තියෙන් ගමන් කර නිසාවෙනි.
ශ්‍රීපාදය - Adam's peak
ශ්‍රීපාදය, ආදම්ගේ කඳු මුදුන ලෙසද හඳුන්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි පූජනීය කන්දකි. මීටර් 2,243 ක් උස, එය බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ඇතුළු විවිධ ආගම්වල මිනිසුන් සඳහා ජනප්‍රිය වන්දනා ස්ථානයකි. බෞද්ධ සම්ප්‍රදායට අනුව, කඳු මුදුනේ ඇති පා සලකුණ බුදුන් වහන්සේගේ පා සලකුණ වන අතර හින්දු භක්තිකයන් එය ශිව දෙවියන්ගේ යැයි විශ්වාස කරති. සෑම වසරකම බැතිමතුන් දහස් ගණනක් කඳු මුදුනට ළඟා වීමට සහ පූජනීය පාද සටහනට වැඳ පුදා ගැනීමට දැඩි හා අභියෝගාත්මක මාවතක් ඇති කන්ද තරණය කරති. කඳු මුදුනට යන ගමන අවට වනාන්තර සහ කඳුකරයේ විස්මිත දසුන් ඇතුළු විශ්මයජනක දර්ශන සඳහා ද ප්‍රසිද්ධය.
මුක්කුවත්ත පාරේන් ශ්‍රී පාදේට යන යන GPS coordinates
Sri Pada / Adam's Peak (Mukkuwatta- Dehenakanda)
කුඩා බුදුපිලිමය - 6° 44.67850′ 80° 31.948′
ජම්බෝල ගස රාමා ලෙන - 6.760775,80.527455
සොම රත්න camping site - 6.763312, 80.52792
භාතිය දොල -6.763312, 80.52792
නාය ගිය ගග - 6.768462, 80.525554
ගහා වැටුණු දොල - 6.78929, 80.5121
පරාදීසී ඇල්ල - 6.786706, 80.516246
රත්නපුර පාරේ පඩිපෙල - 6.809128, 80.498263
රත්නපුරෙන් දෙහෙනකන්ද බස් එකේ එන්න ඔනේ .6.20-8.00 අතර අනිවාරෙන් බස් එකක් තියනවා (සෙනසුරාදා -ඉරිදා නිවාඩු දින වල වෙනස් විය හැක) ..බස් එක තිබ්බේ නැත්තම්.. "රත්ගග ඉහළ" බස් එකේ ගිහින් පයින් 5km වගේ යන්න ඔනේ.
බුදුපිළිමේ ළඟ ඉදන් වතුර පුරවන්න තැන් ගොඩක් තියනවා .
රාමා ලෙන යට 2 person කුඩාරමක් ගහන්න ඉඩ තියන්වා ..වතුර ගන්න නම් ළඟ තැනක් නෑ..භාතිය දොලටම යන්න ඔනේ..
පරාදීසී ඇල්ල,සෝම රත්න බිම තමා camping කරන්න හොදම තැන්..
පරිසරය විනාශ නොකර එන්න..කුරුවිට එරත්න පාරට වෙන දේ මේකටත් නොවෙන්න වග බලා ගන්න..
First comment from me brodah ✨️ ලස්සන මතක ගොඩක එකතුවක් .. ආයෙත් දවසක මෙහෙම හමුවෙමු.. 🫂❤️
Aniwarem ❤
❤️🔥
@Lehan
Great work
Lehan malli❤
Ayeth yamu me wage supiri gamanak ❤❤
Aniwaaa
@Lehan Putha ❤
@Lehan aiya.....adareiiiiiii❤
💚
Superb ❤❤❤❤
😍
💖💖💖💖
@Lehan ayyeh❤
❤😍
Mn udee newoooo 😅😅
😍❤️✨
❤supiri
Woww guys superb 🔥❤
Good job 😍
😍
Lehan ❤
Good job guys 🔥
😉
Woww guys good job 🔥✌️
Lehan malli & others 🥰
😏
Thank you so much 😁
Maru eei 😫💖@lehan aiy ...
Pissud ey maru nh😏
🎉❤
Ammoh lehan aiyehh & rusiru aiyaah I'm ur biggest fan ❤
😋😋
Good job guys ❤
🥺💕
💗
Super ❤
Amazing ❤️
@lehan aiy ❤
Ow ow lehan ayyah innw ❤❤
🤩❤️
Waziii😍💯. Ikmnt ayeth set wemu..🥺🤍❗
Aniwaa
niyamay machan digatama karan palayan ❤
Adarei... aniwaren
3:48 Set ekah 🫶❤️
🥰
@Lehan ❤
😏
දෙහෙනකන්ද බස් එක උදේ කීයටද තිබ්බේ
5.30
Ude 6.30ta thibbe bro
Mata enn kiwwe nane 😪
Ai yanakota katha karannamko
29:08 ude newa harithaa 😒
Haddooo
Gadayo tika👋😂
💗🫂
💚
😍
Lehan🤍
❤️
❤🎉