kawu hari kiyanna puluwanda RMV eken magen ahuwa single transfer da kiyala.. e kiyanne mokak da? ( mage vehicle eka first owner gen mama gatte, eke absolute ownership eka leasing company ekata tibila. eka gewala iwara karalay tiyenne )..Deletion letters bara dunna.
මේක නම් ඔක්කොටම වැඩිය නියමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා බොහොම ස්තූතියි
වටිනා අදහසක්,ලියකියවිලි නිරවුල් වහානයක්, විස්වාසනීය ස්තානයක්
බොහොම ස්තූතියි ඔබට සරලව පැහැදිලි කිරීම ගැන
ස්තුතියි.
Hodak hoda video ekak.oylta hodak isthuthi.meke anith video ekath oni
Hm , ජය වෙිවා ....
okkoma hodai soud tamai antima
Vedio ekka danakota sound harima wadagath kiyala terum ganna.
Thank you sir.
Hoda wadak. Et sadde godaak adui.e gana salakala balanna.
ස්තුතියි
Valuable content! ❤💯
💪💪niyamai punchi car
Niyamai wedagath godak
කහ පාටට වාහන වල පොත් හදන්න පුලුවන්ද
Meka niyamai
Good one.
Meke wadagathma kotas tika ikmanin karala danna puluwan da? Loku deyak mewa api nodanna dewal. ඔයා මේ වීඩියෝ එක නතර කරපු අංක 5 ඉදල ඊළඟ වීඩියෝ එක ඉක්මනින් කර දාන්න.
Great service
Thanks 🙏
Voice sound eka madi.
Ana mata pode udauw karanda puluwanda mata teyana wagan r 1
0112413865,
0112413866,
0112413867,
0112413868 අංකයකට කාර්යාලයීය වේලාවන් තුළ අමතන්න.
හොඳයි හැබැයි සද්දේ නෑනේ !!!
sound madi. kiyana de pehedili nehe
තියනවානේ දීලා වෙනවාහනයක් ගන්න බැරිද
සර් ඔයාගේ විඩීයෝ ඒක හොදයි ඒත් VOLUME හරියට නැහැනේද ඒකත් ඒක්ක හොද විඩීයෝ ඒකක් බලමු
i know it is kinda off topic but does anybody know a good website to stream new movies online ?
@Jeffery Apollo Flixportal :D
@Cody Dylan thanks, signed up and it seems like a nice service :) I appreciate it !!
@Jeffery Apollo you are welcome xD
AB ain karaganne kohamada?
Vic එක නැතුව වෙන කෙනෙක්ගෙ වාහනයක් තමන්ගෙ නමට හරවන්න බැරිද
පැවරුම සඳහා වාහන හැඳුනුම්පත අවශ්‍ය වන්නේ නැහැ.
Transfer form set eka ganne kohomada
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන සේවා අංශයෙන් නොමිලේ ගන්න පුලුවන්. නැතිනම් නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් ගන්න පුලුවන්.
Scan light eka gnna koheda tiyennne
On line store බලන්න.
මගේ බයික් එකෙ පොත නැතිවෙිලා මට එක ගන්න පුලුවන් ද සර්
@@NandanaBandara-z2x පුළුවන්. එහෙත් අස්ථානගත වූ ලියාපදිංචි සහතිකය වෙනුවට ඔබට ලැබෙන්නේ අනු පිටපතක් හෙවත් duplicate සහතිකයක්. එය ඔබේ වාහනයේ වටිනාකම අඩුවීමට හේතුවක්. ඒ නිසා පළමුව නැවත නැවතත් මුල් ලියාපදිංචි සහතිකයම සොයා ගැනීමට උත්සාහ කරන්න.
අත්‍යාවශ්‍යම වුවහොත් පහත ලේඛන රැගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වෙන්න.
1. ඔබේ ජා.හැ.පත සහ එහි පිටපතක්.
2. පරම අයිතිය සඳහන් නම් deletion letter එක.
3. ලියාපදිංචි සහතිකය අස්ථානගත වූ බවට පොලිස් පැමිණිල්ලක් දමා එහි පිටපතක් සහ පොලිස් ස්ථානයට මුදල් ගෙවූ කහපාට රිසිට්පත.
එක කරගන්න පුලුවන් ද
එකට කමක් නැ මගේ නමට හදගන්න පුලුවන් ද නමිබරේ දන්න
මෝටර් රථ ප්‍රවාහන අධිකාරියේ වෙබ් සයිට් එකෙන් වාහනයේ විස්තර බලා ගන්නේ කොහොමද ?
Hoda video ekak, eth sound madi.ahenne ne
ස්තුතියි. ඉදිරියේ දී ඒ අඩුපාඩු නැතිව වීඩියෝ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.
owa kiwata br mee harakunta ahu wenawa oni tram tanhawen anda unu hertiye
Volume adui
ඔයාලා ගාව තියනවාද nissan serena van.fx.fx2. Diesel.english number .තියනවානම් මිලත් එක්ක කියන්න .මම.ඉන්නේ හුගාක් ඈත.
kawu hari kiyanna puluwanda RMV eken magen ahuwa single transfer da kiyala.. e kiyanne mokak da? ( mage vehicle eka first owner gen mama gatte, eke absolute ownership eka leasing company ekata tibila. eka gewala iwara karalay tiyenne )..Deletion letters bara dunna.
Single transfer යනු එක් පැවරුමක් යන්නයි. සමහර වාහන සඳහා double transfer හෙවත් දෙදෙනෙකුගේ පැවරුම් එක අවස්ථාවේදීම කරගන්න වෙනවා. ඔබෙන් අසා ඇත්තේ මින් කුමණ ආකාරයේ පැවරුමක්ද යන්නයි.
@@punchicarniwasa6291 duble trancer thawa pahdila kranne puluwan da?
ඔබ වාහනයක් ගන්නා විට වාහනයේ හිමිකරු ඔබෙි නමට පැවරුම් ලේඛණ පුරවා දෙනවා. එහෙත් ඔබ එය පැවරුම් කරගන්නේ නැතිව තවත් අයෙකුට විකුණනවා. එවිට එම ගැණුම්කරුගේ නමට නැවත පැවරුම් ලේඛණ පුරවන්න වෙනවා. දැන් මේ පැවරුම් දෙකම එකවර භාර දෙන්න ඕනෑ. ද්විත්ව පැවරුමක් යනු එවැනි අවස්ථාවකි.
වීඩියෝ එකේ ඉන්න රත්නපුර සිරිපාගම ඉන්න නිලන්තගේ නොම්බර් එක දානවද මට,
මට වාහනයක් ගන්න ඕනි ඔයාලගේ සේල් එකෙන්
ඇත්තටම..ඔය කාර් ලක්ෂ 8.ඉදලා තියනවාද..ගන්න ගීයාම..වේනත් ගණන් කීයයිද
අංක 4 තියෙන තැන, කොන්දේසි කියන තැන මුකුත්ම නැත්තම් ඒ පොත හොර එකක්ද
නැහැ.
එහෙම හිස්ව එන්න හේතු තියෙනවද
@@AshenSamithaViduranga-ix3qy සමහර වාහන පැවරුම සම්බන්ධයෙන් විශේෂ කොන්දේසි බල පැවැත්වෙනවා. උදාහරණයක් ලෙස- permit වාහන විකිණීමට වසර 3 හෝ 5 දක්වා බාධක යොදා තිබෙනවා.
@@punchicarniwasa6291 ගොඩක් ස්තුතියි. මං මිලට ගත්ත යතුරුපැදියක පොතේ එතන හිස්ව තිබුනේ, මං හිතුවේ ඒ පොත හොර පොතක් කියලා.
වාහනනම් ගන්න තියෙනව ඕනිතරම්, ඒත් මේ ලියකියවිලි? කොහොම තේරුම්ගන්නද, "පුන්චි කාර් නිවස" නිසා දැන් ලේසියි,
Volume eka madi
අදහස පිළිගන්නවා. ස්තුතියි දැණුවත් කළාට.
Sound nane
හරි දැන් එතකොට හොරට හදන පොත .
ඔරිජිනල් කියල ටයිප් කරන්න බැරිද.
චැෂි අංක කොටන්න බැරිද.
ඇන්ගින් අංක කොටන්න බැරිද.
පොත ස්කෑන් කිරීමෙන් නිවැරැදි පොතක්ද කියා බලාගන්න පුලුවන්. ටයිප් කරන පොතේ ව්‍යාජ බව හෙලිවෙනවා. 2. චැසි අංක එන්ජින් අංක කොටා තිබුනොත් ඒවාත් දැනුවත් පරීක්ෂකකෙුට හොයාගන්න පුලුවන්.
😂😂
කොන්දේසි කියන තැන මුකුත් නැත්නම් මොකද
sounds nea👎👎👎👎
විශේෂ සටහන් එකේ අංක වගයක් එක්ක NR කියල වරහන් අතුලෙ තිනව ඒ මොකක්ද