How to check vehicle certificate of registrarion Sri Lanka#02 - Punchi Car Niwasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2019
  • වාහනයක පොත බලන නිවැරදිම ක්‍රමය මෙන්න
    පුංචි කාර් නිවස

ความคิดเห็น • 63

  • @asankadissanayake6229
    @asankadissanayake6229 4 ปีที่แล้ว +6

    වටිනා අදහසක්,ලියකියවිලි නිරවුල් වහානයක්, විස්වාසනීය ස්තානයක්

  • @nuwanwinkler7816
    @nuwanwinkler7816 4 ปีที่แล้ว +4

    මේක නම් ඔක්කොටම වැඩිය නියමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා බොහොම ස්තූතියි

  • @theekshanabandara9293
    @theekshanabandara9293 4 ปีที่แล้ว +2

    Valuable content! ❤💯

  • @lkjayasekara9872
    @lkjayasekara9872 4 ปีที่แล้ว +2

    💪💪niyamai punchi car

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +1

    Hm , ජය වෙිවා ....

  • @virajmaduranga2831
    @virajmaduranga2831 4 ปีที่แล้ว +1

    Niyamai wedagath godak

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට සරලව පැහැදිලි කිරීම ගැන

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 3 ปีที่แล้ว +1

    Good one.

  • @prasanthajayalath2720
    @prasanthajayalath2720 3 ปีที่แล้ว

    Great service

  • @damithdepapriya4828
    @damithdepapriya4828 3 ปีที่แล้ว +1

    Hodak hoda video ekak.oylta hodak isthuthi.meke anith video ekath oni

  • @wowkris7567
    @wowkris7567 4 ปีที่แล้ว +2

    Meka niyamai

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +2

    Thanks 🙏

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว +3

    Meke wadagathma kotas tika ikmanin karala danna puluwan da? Loku deyak mewa api nodanna dewal. ඔයා මේ වීඩියෝ එක නතර කරපු අංක 5 ඉදල ඊළඟ වීඩියෝ එක ඉක්මනින් කර දාන්න.

  • @sinidushantha540
    @sinidushantha540 4 ปีที่แล้ว +1

    okkoma hodai soud tamai antima
    Vedio ekka danakota sound harima wadagath kiyala terum ganna.

  • @asankaabeysundara5995
    @asankaabeysundara5995 3 ปีที่แล้ว +1

    Hoda wadak. Et sadde godaak adui.e gana salakala balanna.

  • @saratilanka5062
    @saratilanka5062 4 ปีที่แล้ว

    owa kiwata br mee harakunta ahu wenawa oni tram tanhawen anda unu hertiye

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 4 ปีที่แล้ว

    මෝටර් රථ ප්‍රවාහන අධිකාරියේ වෙබ් සයිට් එකෙන් වාහන⁣යේ විස්තර බලා ගන්නේ කොහොමද ?

  • @thushinthasampath1931
    @thushinthasampath1931 4 ปีที่แล้ว

    AB ain karaganne kohamada?

  • @uniteccomputer9547
    @uniteccomputer9547 2 ปีที่แล้ว +1

    Voice sound eka madi.

  • @prabathkh
    @prabathkh 3 ปีที่แล้ว

    kawu hari kiyanna puluwanda RMV eken magen ahuwa single transfer da kiyala.. e kiyanne mokak da? ( mage vehicle eka first owner gen mama gatte, eke absolute ownership eka leasing company ekata tibila. eka gewala iwara karalay tiyenne )..Deletion letters bara dunna.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      Single transfer යනු එක් පැවරුමක් යන්නයි. සමහර වාහන සඳහා double transfer හෙවත් දෙදෙනෙකුගේ පැවරුම් එක අවස්ථාවේදීම කරගන්න වෙනවා. ඔබෙන් අසා ඇත්තේ මින් කුමණ ආකාරයේ පැවරුමක්ද යන්නයි.

    • @neo9022
      @neo9022 3 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 duble trancer thawa pahdila kranne puluwan da?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +2

      ඔබ වාහනයක් ගන්නා විට වාහනයේ හිමිකරු ඔබෙි නමට පැවරුම් ලේඛණ පුරවා දෙනවා. එහෙත් ඔබ එය පැවරුම් කරගන්නේ නැතිව තවත් අයෙකුට විකුණනවා. එවිට එම ගැණුම්කරුගේ නමට නැවත පැවරුම් ලේඛණ පුරවන්න වෙනවා. දැන් මේ පැවරුම් දෙකම එකවර භාර දෙන්න ඕනෑ. ද්විත්ව පැවරුමක් යනු එවැනි අවස්ථාවකි.

  • @tennakoontmbk7677
    @tennakoontmbk7677 4 ปีที่แล้ว +1

    sound madi. kiyana de pehedili nehe

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 11 หลายเดือนก่อน +1

    හොඳයි හැබැයි සද්දේ නෑනේ !!!

  • @nilupremasiri5502
    @nilupremasiri5502 4 ปีที่แล้ว

    ඇත්තටම..ඔය කාර් ලක්ෂ 8.ඉදලා තියනවාද..ගන්න ගීයාම..වේනත් ගණන් කීයයිද

  • @user-of9kh3pk3i
    @user-of9kh3pk3i 4 ปีที่แล้ว +1

    තියනවානේ දීලා වෙනවාහනයක් ගන්න බැරිද

  • @roshandanushka7196
    @roshandanushka7196 4 ปีที่แล้ว

    වීඩියෝ එකේ ඉන්න රත්නපුර සිරිපාගම ඉන්න නිලන්තගේ නොම්බර් එක දානවද මට,
    මට වාහනයක් ගන්න ඕනි ඔයාලගේ සේල් එකෙන්

  • @janithlakshan9014
    @janithlakshan9014 ปีที่แล้ว +1

    Scan light eka gnna koheda tiyennne

  • @ishanthilinakumara135
    @ishanthilinakumara135 3 ปีที่แล้ว +1

    Volume adui

  • @prabathjonline
    @prabathjonline ปีที่แล้ว

    Sound nane

  • @danushkasampat1734
    @danushkasampat1734 ปีที่แล้ว +1

    Ana mata pode udauw karanda puluwanda mata teyana wagan r 1

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      0112413865,
      0112413866,
      0112413867,
      0112413868 අංකයකට කාර්යාලයීය වේලාවන් තුළ අමතන්න.

  • @udarasampath3825
    @udarasampath3825 4 ปีที่แล้ว +7

    සර් ඔයාගේ විඩීයෝ ඒක හොදයි ඒත් VOLUME හරියට නැහැනේද ඒකත් ඒක්ක හොද විඩීයෝ ඒකක් බලමු

    • @jefferyapollo1411
      @jefferyapollo1411 2 ปีที่แล้ว

      i know it is kinda off topic but does anybody know a good website to stream new movies online ?

    • @codydylan6042
      @codydylan6042 2 ปีที่แล้ว

      @Jeffery Apollo Flixportal :D

    • @jefferyapollo1411
      @jefferyapollo1411 2 ปีที่แล้ว

      @Cody Dylan thanks, signed up and it seems like a nice service :) I appreciate it !!

    • @codydylan6042
      @codydylan6042 2 ปีที่แล้ว

      @Jeffery Apollo you are welcome xD

  • @onadeyak6867
    @onadeyak6867 ปีที่แล้ว +1

    Vic එක නැතුව වෙන කෙනෙක්ගෙ වාහනයක් තමන්ගෙ නමට හරවන්න බැරිද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      පැවරුම සඳහා වාහන හැඳුනුම්පත අවශ්‍ය වන්නේ නැහැ.

  • @kanishkaruwan4119
    @kanishkaruwan4119 4 ปีที่แล้ว +1

    Transfer form set eka ganne kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන සේවා අංශයෙන් නොමිලේ ගන්න පුලුවන්. නැතිනම් නාරාහේන්පිට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් ගන්න පුලුවන්.

  • @madusankaanjula9665
    @madusankaanjula9665 3 ปีที่แล้ว +2

    Hoda video ekak, eth sound madi.ahenne ne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      ස්තුතියි. ඉදිරියේ දී ඒ අඩුපාඩු නැතිව වීඩියෝ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා.

  • @nilanthakumara9442
    @nilanthakumara9442 4 ปีที่แล้ว +3

    වාහනනම් ගන්න තියෙනව ඕනිතරම්, ඒත් මේ ලියකියවිලි? කොහොම තේරුම්ගන්නද, "පුන්චි කාර් නිවස" නිසා දැන් ලේසියි,

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว

    හරි දැන් එතකොට හොරට හදන පොත .
    ඔරිජිනල් කියල ටයිප් කරන්න බැරිද.
    චැෂි අංක කොටන්න බැරිද.
    ඇන්ගින් අංක කොටන්න බැරිද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      පොත ස්කෑන් කිරීමෙන් නිවැරැදි පොතක්ද කියා බලාගන්න පුලුවන්. ටයිප් කරන පොතේ ව්‍යාජ බව හෙලිවෙනවා. 2. චැසි අංක එන්ජින් අංක කොටා තිබුනොත් ඒවාත් දැනුවත් පරීක්ෂකකෙුට හොයාගන්න පුලුවන්.

  • @wdnchandana
    @wdnchandana 3 ปีที่แล้ว +1

    Volume eka madi

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අදහස පිළිගන්නවා. ස්තුතියි දැණුවත් කළාට.

  • @dewminiakarsha269
    @dewminiakarsha269 3 ปีที่แล้ว

    ඔයාලා ගාව තියනවාද nissan serena van.fx.fx2. Diesel.english number .තියනවානම් මිලත් එක්ක කියන්න .මම.ඉන්නේ හුගාක් ඈත.

  • @piyathnikeshala8234
    @piyathnikeshala8234 4 ปีที่แล้ว +2

    😂😂

  • @AshenSamithaViduranga-ix3qy
    @AshenSamithaViduranga-ix3qy ปีที่แล้ว +1

    අංක 4 තියෙන තැන, කොන්දේසි කියන තැන මුකුත්ම නැත්තම් ඒ පොත හොර එකක්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      නැහැ.

    • @AshenSamithaViduranga-ix3qy
      @AshenSamithaViduranga-ix3qy ปีที่แล้ว +1

      එහෙම හිස්ව එන්න හේතු තියෙනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      @@AshenSamithaViduranga-ix3qy සමහර වාහන පැවරුම සම්බන්ධයෙන් විශේෂ කොන්දේසි බල පැවැත්වෙනවා. උදාහරණයක් ලෙස- permit වාහන විකිණීමට වසර 3 හෝ 5 දක්වා බාධක යොදා තිබෙනවා.

    • @AshenSamithaViduranga-ix3qy
      @AshenSamithaViduranga-ix3qy ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 ගොඩක් ස්තුතියි. මං මිලට ගත්ත යතුරුපැදියක පොතේ එතන හිස්ව තිබුනේ, මං හිතුවේ ඒ පොත හොර පොතක් කියලා.

  • @maheshshantha2424
    @maheshshantha2424 2 ปีที่แล้ว

    කොන්දේසි කියන තැන මුකුත් නැත්නම් මොකද

  • @Taani1
    @Taani1 4 ปีที่แล้ว +1

    sounds nea👎👎👎👎

    • @crazyboy7218
      @crazyboy7218 3 ปีที่แล้ว

      විශේෂ සටහන් එකේ අංක වගයක් එක්ක NR කියල වරහන් අතුලෙ තිනව ඒ මොකක්ද