Salalihiniyo (සැළලිහිණියෝ නුඹ දන්නෙ නැ ) | Hector Dias | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @HectorDiasDmajor
    @HectorDiasDmajor  2 ปีที่แล้ว +480

    Thank you everyone for your comments, views and love…. Hector Dias

    • @anushalasanthi2300
      @anushalasanthi2300 2 ปีที่แล้ว +4

      feeling loved ❤️😍😍🥰 nice voice hector ❤️

    • @dimashiroshanika1925
      @dimashiroshanika1925 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @artxartx6498
      @artxartx6498 2 ปีที่แล้ว +3

      Nice voice nice smile totally amazing 😍 love u hector sir🔥

    • @sabeethasudarshani3481
      @sabeethasudarshani3481 2 ปีที่แล้ว +2

      Nice voice ....

    • @aselapriyanga
      @aselapriyanga 2 ปีที่แล้ว +1

      Yoo…. Man that’s nice 😊

  • @mangalaperera4698
    @mangalaperera4698 2 ปีที่แล้ว +86

    හැමදාම අහනවා. හැම සැරේම ලයික් කරන්න බැරිද? 😄😄😄😄😄

    • @imant_ism
      @imant_ism ปีที่แล้ว +4

      Puluwn. Like eka deparak touch kalama like eka ain wenwa. Itapasse apahu like krnna puluwn.

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +430

    මගේ අම්මි ආසම සින්දුවක්.. එයා කියනවා ඇහුන එකම ආදර ගීතය.. දැන් අම්මා ජීවතුන් අතර නැහැ 😥❤

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 2 ปีที่แล้ว +59

    සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ//
    පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ
    වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම්//
    මං ආදරේ කියන මට ආදරේ කරන
    කුමරෙක් මටත් ඉන්නවා
    අපි ආදරෙන් ඉන්නවා...
    සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ//
    පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ
    වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම්//
    අහසෙන් පියා සරන ආදර හැඟුම් මහිම
    දැන් නම් අපිත් දන්නවා
    අපි ආදරෙන් ඉන්නවා...
    සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ//
    පෙම් හිතක සුවෙ හඳුනන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ

    • @gothsri
      @gothsri ปีที่แล้ว +3

      ආලෙන් පියා සරන ආදර හැඟුම් මහිම**

    • @himalichathurangani4444
      @himalichathurangani4444 ปีที่แล้ว +2

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 ปีที่แล้ว +120

    මේ ගීතය ලියූ..
    තනු හැදූ..
    ගැයූ..
    නිර්මාණකරුවන් පිළිබඳව සටහනක් නොමැති වීම කණගාටුයි..
    ඔබේ නැවත ගැයුම ලස්සනයි..
    ඔබේ හඬට මා බොහොම ප්‍රිය කරමි..
    ස්වතන්ත්‍ර ගීත කරන්න..
    හදවතින්ම සුබ පතමි..

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  2 ปีที่แล้ว +30

      For your concern, check the description box for the original artist . Thank you

    • @78626sura
      @78626sura 2 ปีที่แล้ว +17

      ඇත්ත. සංගීතය දයාරත්න රනතුංග, පද රචනය - අජන්තා රණසිංහ . ඒ දෙදෙනා ගැනත් සඳහනක් තිබුනානම් ගොඩක් හොඳයි.

    • @Amithliyanage
      @Amithliyanage 2 ปีที่แล้ว +9

      එයමයි මමත් කල්පනා කළේ. මේ ගැයුම ගැන කිසිදු අහිතක් නැතත් මුල් නිර්මාණකරුවන්ගේ නම්වත් සඳහන් කිරීමට අප නිහතමානී විය යුතුයි. බුද්ධිමය දේපල නීතිය අනුව රචකයා සහ සංගීතකරුවාගේ නිසි අවසරයකින් පමණයි ගීයක් ප්‍රතිනිර්මාණය කළ හැක්කේ. මේ ගැයුම ගැන කිසිදු තරහකින් හෝ ඊර්ෂ්‍යාවකින් පළ කරන ලද්දක් නොවන බව සළකන්න.

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +3

      @@78626sura sinduwa originally kiyanne kauda?

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl 2 ปีที่แล้ว +16

      @@78626sura ඉංග්‍රීසි තේරෙන්නේ නැද්ද? මේ හෙක්ටර් අයියා කියලා තියෙනවා එයා original singer, musician ව මෙන්ශන් කරලා තියෙනවා කියලා මේ description box එකේ?? Description box එකවත් බලන්න දන්නේ නැත්නම් නිකං කෑ නොගහ ඉන්න.. වැද්දෝ වගේ උං තාමත් ඉන්නේ, මෙලෝ දෙයක් ගැන update එකක් නෑ ඔහේ කියවනවා.

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +130

    ආදරෙයි අගස්ති
    ඔයා නම් මල්ටි ටැලන්ඩට්.
    ඒ වගේම මාරම කඩවසම් ලස්සන කටහඬක් තියෙන මනුස්සයෙක් .

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +31

    වෙනසක ලස්සන .... ඔබ ට ආදර රැජින ක් ඉන්න බව දන්න්වා. තව ලස්සන සින්දු ඕන.ඔබ අපි කැමති ගායකයෙක් .හැඩ ගැයීම්‍යි. කට හඩේ ලස්සනයි.

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 11 หลายเดือนก่อน +5

    වෙනම රහක් , වෙනම හඬක් , මේ හඩේ හැගිම් පිරිලා නියම ගැඹුරු පිරිමි හඬ. Face expressions , පිස්සු හැදෙනවා . දෙවියන්වහන්සේගේන් අතිශයින්ම ආශිර්වාදලත් සොඳුරු හිතක් ඇත්තා. 💛

  • @ajwathsala
    @ajwathsala 2 ปีที่แล้ว +166

    ඔයාගේ කටහඩ, හිනාව නම් පිස්සුවක් තමයි..සෑහෙන කාලෙකට පස්සෙ සුපුරුදු හිනාවෙන් සිංදුවක් කියලා..ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤

  • @ravindrakumara924
    @ravindrakumara924 2 ปีที่แล้ว +64

    හෙක්ටර් අයියා කියන්නේ ඉතින් තනිකරම පිස්සුවක් තමයි සුපිරි ♥️ජය වේවා ✌️👍🙏

  • @sunilalgama1846
    @sunilalgama1846 2 ปีที่แล้ว +32

    විශිෂ්ටයි. කොපමණ වාර ගණනක් ඇහුවත් එපා වෙන්නේ නැහැ. මිහිරි පියැනෝ වාදනය ද අනර්ඝයි

  • @HemalPathirana
    @HemalPathirana 2 ปีที่แล้ว +21

    මේ කටහඩ ඇහෙනකොට මට වෙන පුද්ගලයෙක් චිත්‍රණය උනේ.......ඒත් සිංදුව හොයන් අහනකොට මේ කටහඩ ඔබ තුමාගේ හරීම ලයාන්විතයි ❤❤❤❤❤❤

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +83

    අමරා රණතුංග මහත්මියගේ ලස්සන ගීතයක් ....යට යා නොදී නව පරපුර අතරට ගෙනයෑම හොඳයි ...මුල් නිර්මාණය සහ එම පිරිස අගය කරන්න ..ඔබ තුමාට ජය..🙏

  • @damayanthiherath5679
    @damayanthiherath5679 2 ปีที่แล้ว +3

    Selalihiniyo obata lassana kedellak thiyenawa. A kedelle sundara rejinak ekka aadaraneeya petaw keepadenekuth innawa. Obata mihiri katahandakuth thiyenawa. Puthe oba Hari waasanawanthai good luck

  • @shalinashehaniperera
    @shalinashehaniperera 2 ปีที่แล้ว +10

    ආදරණීය අක්කි රැජිණවත් ළඟ තියන් මේ ආඩම්බරකාර ආදරණීය සිනහවෙන්ම ආයෙ කියමු අයියෙ "සැළලිහිණියෝ" දවසක ❤❤❤❤❤❤❤!!!!!!

  • @nishanthaprasanna9786
    @nishanthaprasanna9786 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @SithumChathurya
    @SithumChathurya ปีที่แล้ว +7

    මමනම් සිංදුවට වගේම මෙයාටත් දන්න දවසෙ ඉදන්ම පුදුම ආදරෙයි...❤

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 2 ปีที่แล้ว +45

    ඒ Voice එකෙන් මොකක් කිව්වත් ලස්සනයි..good luck hector..ur awesome...💐

  • @rathambalagesakunthala257
    @rathambalagesakunthala257 2 ปีที่แล้ว +12

    ඇත්තටම අපි ජීවත් වෙන ටිකෙ ආදරෙන් ඉන්න ඕනි .අපිත් එහෙම තමා ඉතින් .👍👍👍

  • @mangalamanike6874
    @mangalamanike6874 ปีที่แล้ว +3

    මම ආසම සින්දුව ක්.නව තාවයකින් පදපෙළ වෙනස් කරලා.අපූරු රිද්මයකට ගායන කරන මේ ගීතය සැබවින්ම හැගීම් බරයි.ස්තූතියි ගීතයට නව අරුතක් එක්කළාට ගීතයට හානියක් නොවන ලෙස.ආදරය ලස්සනට ගීතය තුළ ජීවත් කරනවා.👌👌

  • @ruvindu3781
    @ruvindu3781 2 ปีที่แล้ว +41

    ආපහු අතීතය වර්තමානයට අරන් ආවට ස්තුතියි 😘😘අහන්න අහන්න ආස කරපු ගීතයක්..ඔබේ හඩින් තවත් රසවත්...😘😘ඒක රැජිනක් කිව්වම හරිම ලස්සනයි

  • @dilinimadushani5373
    @dilinimadushani5373 ปีที่แล้ว +4

    ඒ කටහඬ ගීතය ට අමුතුම මිහිර ක් එක් කරලා...🥺❤❤
    අහන් ඉන්න ආසයි කොච්චර උනත්..

  • @chamikvlogs5353
    @chamikvlogs5353 2 ปีที่แล้ว +2

    🥺❤

  • @dilrukshirathnayaka9860
    @dilrukshirathnayaka9860 2 ปีที่แล้ว +29

    මේ සිංදුව හිතට දැනුනෙ ඔයාගේ කටහඩින් ඇහුවට පස්සෙ.පුදුම ලස්සනයි.ගොඩක් මගේ යාළුවන්ට share කළා මේක

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 หลายเดือนก่อน

    මන් ආසම ගීතයක්...
    මන් ආදරේ කරන එයා,
    මගේ කටහඩින් අහන්න කැමැතිම ගීය..❤❤❤❤
    මන් ආදරේ කියන
    මට ආදරේ කරන කුමරෙක් මටත් ඉන්නවා ❤❤❤❤

  • @chandrikapeiris5602
    @chandrikapeiris5602 2 ปีที่แล้ว +5

    හෙක්ටර් ගෙ කටහඩ ඇහුවෙ පිස්සුවෙන් වගේ.ඒ කියන්නේ එකම සිංදුවම අහන්නේ.අහලා බලන්න
    *අදුර ගලා යන හොරාවෙ සිංදුව.මෙ වගේම හිත සතුටින් පීරෙනවා

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 ปีที่แล้ว +2

    Matanam me siduwa කොච්චර බැලුවත් epa වෙන්නේ na හරිම ලස්සනයි හෙක්ට ge akchen

  • @chamindasenevi3605
    @chamindasenevi3605 2 ปีที่แล้ว +35

    මාරම සංවේදී කට හඬක් ,,ඇත්තටම පිස්සුවක්, මේක කලින් අහලා තිබුණට මෙච්චර ම ආදරණීය , හැඟුම් බර ගීතයක් බව දැන ගත්තේ හෙක්ටර් අයියා ඔයාගෙ ගායනයෙන්.ආචාර‌්‍යය අමරා රණතුංග මහත්මියත් මම ගොඩක් ම ආදරය කරන කලාකාරිනියක්.

    • @rohinisenanayake313
      @rohinisenanayake313 ปีที่แล้ว

      I Like your voice very much. And you are very handsome.

    • @medhaweerakoon5410
      @medhaweerakoon5410 ปีที่แล้ว

      Ekenam aththethamai

    • @pathmakanthi6787
      @pathmakanthi6787 ปีที่แล้ว

      Harima lasshanai lasshana katahadak adarei hamadamath api obata budu saranai good luck

  • @sydneykulathunga3155
    @sydneykulathunga3155 2 ปีที่แล้ว +1

    harima lassanai

  • @christinapeiris200
    @christinapeiris200 2 ปีที่แล้ว +5

    මගේ ආසම චරිතය අම්මෝ මන් මුලින්ම දැකපු දවසේ හුස්ම ගන්නත් අමතක උනා

  • @sadeeshadewmini7476
    @sadeeshadewmini7476 2 ปีที่แล้ว +18

    නියමයි..ඔබගේ කටහඩින් මේ ගීතයට නව ජීවයක් ලැබෙනවා.. මේ කාලයට ගැලපෙන විදියට ලස්සන cover එකක් කලාට ඔබට බොහොම ස්තූතියි... මෙය අති විශිෂ්ටයි..ජයෙන් ජයම ලැබේවා!!!♥️

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +16

    පිස්සුවක් දැන්නම් මේක. අහනවා අහනවා ඉවරයක් නෑ❤❤

  • @Dilransi
    @Dilransi 2 ปีที่แล้ว +14

    මේ song එකට කිසි දවසක ආස කරේ නැහැ. ඒත් ඊයෙ දවසෙම සිය පාරකට වඩා ඇහුවා. ඒ voice එක සිංදුවට මාර matching. දැනෙනව ඒක. වචන නැහැ කියන්න. Love your heart touching voice. God bless you and your queen 🫅 from Switzerland 🇨🇭

  • @aditharaawanka8828
    @aditharaawanka8828 2 ปีที่แล้ว +43

    ජාතියේ උමතුව....රංගනය ගායනය.... සුපිරිම සුපිරි තරුවක්

  • @AsangaBandara1975
    @AsangaBandara1975 8 หลายเดือนก่อน +1

    Superb Cover. Love it ❤

  • @shanfernando458
    @shanfernando458 2 ปีที่แล้ว +5

    තව මේ වගේ ඒවා කරලා යූටියුබ් දාන්න අයියෝ.... 😁

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 3 หลายเดือนก่อน

    Mama adare karana sinduwak 🎼🎶🎼🎶

  • @chathunichamathsara9783
    @chathunichamathsara9783 2 ปีที่แล้ว +3

    සැලළිහිණි යෝ නුබ දන්නේ නෑ ලස්සන යි

  • @dhanushkiayesha7285
    @dhanushkiayesha7285 2 ปีที่แล้ว +4

    මං ආසකරපු සිංදුවක්.....ආයෙත් අතීතයට ගියා...

  • @RangaWijewardhana-e4r
    @RangaWijewardhana-e4r ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤❤.

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 2 ปีที่แล้ว +11

    ඇත්තමයි ඔයාගේ හිනාව නම් ඉනාවක්.❤️❤️☺️☺️

  • @jayanisumudini6662
    @jayanisumudini6662 18 วันที่ผ่านมา

    harima adaraneeya sinduwak. lassanata kiyanawa. mage pregnancy eka purama mn ahapu sinduwa

  • @chaleennissanka303
    @chaleennissanka303 2 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි හෙක්ටර්. හොද පෞරුෂයක් ඔබගේ කටහඬට තියනවා. මේ ගීතය නව ආරෙකින්. මාරයි. සුබ පැතුම් ඔබටත් පවුලේ සැමටත්

  • @nilminikumari7068
    @nilminikumari7068 2 ปีที่แล้ว +1

    Lassanai

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 2 ปีที่แล้ว +11

    Hactor Dais....යුගයේ අමරණිය හඩක්.....සදා නොමැකෙන හිත් වල ලැගුමි ගත් හඩක්....තෙරැවන් සරණයි 🌹🌹🌹🌹👌👌

  • @christinapeiris200
    @christinapeiris200 2 ปีที่แล้ว +3

    Aiyo hektor ඔයා නම් පිස්සුවක්

  • @rishanisandarenu5291
    @rishanisandarenu5291 2 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නෑ ❤❤❤❤

  • @tharinduliyanage1405
    @tharinduliyanage1405 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි . හොද පෞරුෂයක් ඔබගේ කටහඬට තියනවා. මේ ගීතය නව ආරෙකින්. මාරයි. සුබ පැතුම් ඔබටත් පවුලේ සැමටත්

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +1

    අගා❤️

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +8

    හානාවෙන්නත් පුළුවන්නෙ ඔබතුමාට.. that laughter is unique.. 😍😍😍

  • @xtrxtr2151
    @xtrxtr2151 2 ปีที่แล้ว +1

    Esinduva danune adai Good job

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි නව වෙනසක් .තව තව ලස්සන නිර්මාණ කිරීමට දේවාශිර්වාදය නිබද ලැබේවා .ජේසු පිහිටයි පවුලේ හැමෝටම.

  • @madushanindika4813
    @madushanindika4813 2 ปีที่แล้ว

    Ettamai e Voice eken Katha karath hari Lassanai.mara widihata dakshai.wish karanawa thawa lassana dewal karnna lebenna kiyla

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 2 ปีที่แล้ว +29

    පැරණි ගීතයක් ,,,වෙනස් හඬකින් ,,,,ලස්සනයි ,,,🎶🎶🌷🌷🌹🌹

  • @samanthiakmeemana5622
    @samanthiakmeemana5622 2 ปีที่แล้ว +13

    කොච්චර රසවින්දත් ඇතිවෙන්නේ නැහැ. හරිම ලස්සනයි. තව තවත් පැරණි ගීත අලුත් තාලෙකින් කියන්න.සුබ අනාගතයක් වේවා !!!!!

  • @nalakaweerasuriya9412
    @nalakaweerasuriya9412 ปีที่แล้ว +4

    අතිශය ප්‍රේමනීය ගීතයක්♥️

  • @chaminihettiarachchi890
    @chaminihettiarachchi890 2 ปีที่แล้ว +1

    Wow

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว +4

    ආදරණීය ආදරය ❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි .🌹🌹🌹🌹🌹🌹

  • @sl_podda_pro6262
    @sl_podda_pro6262 2 ปีที่แล้ว

    Ane ayye harima lassanai.hinawath pissuwak tamai.mamamaharagama dental clinic eke wadiwela innakota derane me sinduwa giye.gedara awith YT eken ahuwaa.pin

  • @dilkakasthurishiromi7258
    @dilkakasthurishiromi7258 2 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි.හෙක්ටර් ඔයා නම් සුපිරියි

  • @ridmirajaratne2031
    @ridmirajaratne2031 2 ปีที่แล้ว +1

    To the love of my life ❤

  • @m.a7562
    @m.a7562 2 ปีที่แล้ว +9

    my.mom s favourite song ..and she's no more ....with tears listened ...gorgeous voice ..stay blessed Hector

  • @thusharalansakara6800
    @thusharalansakara6800 5 หลายเดือนก่อน +1

    You have done the justice

  • @aashie9750
    @aashie9750 2 ปีที่แล้ว +7

    He is my fav actor & singer and also I love his family. They are very humble 💗😘

  • @kanchanaperera6895
    @kanchanaperera6895 2 ปีที่แล้ว

    Ambooooo pisuuuui hadenwa oya katahadata adare karana tharam😘😘😘😘😘

  • @Liyah76261
    @Liyah76261 ปีที่แล้ว +6

    Oh my God I love this cover version of Hector 😍😍 It's like a meditation and sounds sooooo melodious, just out of this world!! great job 👏👏👏👍

  • @NelumWijethilake
    @NelumWijethilake 7 หลายเดือนก่อน

    මම ආසම සිංදුවත් මේක අහන්න අහන්න ආසයි මේ කියන කෙනා කියන කොට තමා හුගක් ලස්සන තෙරුවන් සරණයි ඔබට

  • @TravelNurseSubha
    @TravelNurseSubha 2 ปีที่แล้ว +7

    ආසම ගායකයාගෙන් , රංගන ශිල්පියාගෙන් ආසම සිංදුවක් ❤️❤️❤️

  • @hashiniperera2254
    @hashiniperera2254 2 ปีที่แล้ว

    Dannm hector name eka amathakai.Agasthi kiyalamai kiyawenne.lassanai song eka.kalekata issara ahuna song ekak venasma rahakin..

  • @niusethu9358
    @niusethu9358 2 ปีที่แล้ว +8

    අය්යෙ හරිම ලස්සනයි . අපි ඔයගෙ songs වලට කොහොමත් love and like very much. Good luck .

  • @kanchanadamayanthi2620
    @kanchanadamayanthi2620 2 ปีที่แล้ว

    Lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    Pattama patta supiri............

  • @dinekamadu5529
    @dinekamadu5529 2 ปีที่แล้ว +7

    ඇත්තටම අපිව සංගීත ලෝකයේ වෙනම පැත්තකට ගෙනයන ඔබට....හදවතින් සුබපතමි.

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 4 หลายเดือนก่อน

    අනේ මම අදයි මේ සිංදු ඇසුවේ පලවැනි වතාවට හරිම ලස්සනයි ...ගොඩාක් ආසයි ...❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว +4

    ඔබේ සුන්දර සිනහව වගේම කටහඬත් හරිම ලස්සනයි..සුබපැතුම්...

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +1

    Harima lassanai hector.aiya.oya katahadata godak adarey.

  • @-hardasanvada-hearttalks3860
    @-hardasanvada-hearttalks3860 2 ปีที่แล้ว +7

    ගීතය ගැන ඉතිං කියන්න දෙයක් නෑ . පරිපූර්ණයි. ගීතයට ඔබ දුනන අලුත් හඬ , තාල , වෙනස් කම් , මේ ගීතයේ ඔබේ version එකට නැවත ආදරෙන් බැඳෙන්න පොලඹවනවා . හරිම අපූරැයි !;

    • @sandyasuriyawaththa1020
      @sandyasuriyawaththa1020 ปีที่แล้ว

      Mama Hamadama Dawasata Kiepa Sarayak Ahanawa Harima Adaraniyaie God Bless

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว +1

    ⚡⚡⚡ super

  • @shanirifaya8517
    @shanirifaya8517 2 ปีที่แล้ว +9

    මේක නම් ඇබ්බැහි වීමක් දෙයියනේ 😍😍

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 ปีที่แล้ว

    Asama sinduwath ada idan ahanawa man nubata rahasak kiyannam man adarae karana mata adarae karana kumaraek math innawa aaaaaa Hecter oya kiyanawa super

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 ปีที่แล้ว +5

    One of my favourite songs of childhood sung by late Mrs amara ranatunge, "Hector dias, the sweetest melodious voice" ❤️❤️❤️❤️👍

  • @suharshinirupasinghe9877
    @suharshinirupasinghe9877 2 ปีที่แล้ว

    Mata wachana na kiyanna..mama thama hamadama ahanna..eka pissuwak wage..mage yaluwanta mama Meka shere kala thank you love you ❤️ for making our good kind

  • @vidyawijesinghe7615
    @vidyawijesinghe7615 2 ปีที่แล้ว +6

    I just can't stop listening to this ❤❤❤❤❤ Mesmerising voice.

  • @chandimamadhusanka1602
    @chandimamadhusanka1602 2 ปีที่แล้ว +1

    Godaak lassanay mame

  • @subodhanie
    @subodhanie 2 ปีที่แล้ว +5

    I always feel that this song can only be sung by people who really live their lives on the real vitues n beauty,. Your energy n softness during the song amazing. Another beautiful one..congratulations

  • @rodrigolahiru72
    @rodrigolahiru72 2 ปีที่แล้ว +1

    Holy moly... 😍😍😍😍

  • @roshanifernando5766
    @roshanifernando5766 2 ปีที่แล้ว +7

    I never heard such an amazing voice before.

  • @sakindimusic9528
    @sakindimusic9528 2 ปีที่แล้ว +1

    මට මේ සින්දුව මේ තරම් දැනුනේ ඔයාගේ කට හඩින් කිව්වට පස්සේ. Wow,,,, මාරයි. Addicted...

  • @surangeebandara4667
    @surangeebandara4667 2 ปีที่แล้ว +3

    Such a beautiful cover ❤❤👏👏👏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 ปีที่แล้ว +1

    සිංදුවට අළුත්ම ආදරණීය අරුතක් දීමට කටහඩත් මුහුණේ හැඟීම්බර පෙනුමත් සමත් වී ඇත.

  • @shnv999
    @shnv999 2 ปีที่แล้ว +4

    Beautiful singing.. love this 👌🏻👌🏻☺️

  • @shansani8183
    @shansani8183 2 ปีที่แล้ว +1

    woooow❤️❤️

  • @30nadie
    @30nadie 2 ปีที่แล้ว +3

    Beautiful Song❤️ Great Singing from you. Simply Beautiful ❤️

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Ammoooo.. Patta aah.... Hamadama kiyanne.. You are the one.. You my no one......

  • @gayathreejayasekara99
    @gayathreejayasekara99 2 ปีที่แล้ว +3

    Love it as always ...felt it better than the original 🌹🌹🌹🌹

  • @dilusahmaheshi4335
    @dilusahmaheshi4335 2 ปีที่แล้ว +1

    Beautiful song good luck

  • @ruwiniindu8110
    @ruwiniindu8110 2 ปีที่แล้ว +4

    Lots of love for your heart touching voice Agasthi...🙏

  • @didulhansitha266
    @didulhansitha266 ปีที่แล้ว +1

    super ☺☺☺☺☺☺

  • @mysticchaaya
    @mysticchaaya 2 ปีที่แล้ว +6

    Absolutely marvelous. Loved this rendition. 🎤🎷👏👏👏

  • @SrimaliPathirana-ej8sj
    @SrimaliPathirana-ej8sj 2 หลายเดือนก่อน

    ❤❤හැමදාම අහනවා ම්න්

  • @thamodyapathirana1352
    @thamodyapathirana1352 2 ปีที่แล้ว +4

    Beautiful and calm cover❤️👌