සැළලිහිණියෝ - අමරා රණතුංග |SALALIHINIYO by Amara Ranathunge | Sinhala Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ //
    පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
    සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ //
    වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම්//
    මං ආදරේ කියන මට ආදරේ කරන
    කුමරෙක් මටත් ඉන්නවා..
    අපි ආදරෙන් ඉන්නවා..
    වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම් //
    අහසින් පියා සරන ආදර හැඟුම් මහිම
    දැන්නම් අපිත් දන්නවා..
    අපි ආදරෙන් ඉන්නවා
    ගායනය: අමරා රණතුංග
    පද: අජන්තා රණසිංහ
    සංගීත: දයාරත්න රණතුංග

ความคิดเห็น • 42

  • @lakshanjayarathna292
    @lakshanjayarathna292 3 วันที่ผ่านมา +1

    සදාතනික,අමරණීය ගීත.....❤

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu 9 หลายเดือนก่อน +11

    මේ සිංදු කොයි කාලයටත් ගැලපෙනවා.අහගෙන ඉන්න ආසයි.

  • @seethakalyani3896
    @seethakalyani3896 4 วันที่ผ่านมา

    මේකට පනදීපු හැමෝම මහාචාර්‍ය වරු .....රසවිඳින මං ..... 😊😊😊😊😊😊😊😊

  • @somasiriherath8793
    @somasiriherath8793 11 หลายเดือนก่อน +14

    සිත සුවපත් වෙන ආදර ගීත.

  • @suneethagamage4028
    @suneethagamage4028 11 หลายเดือนก่อน +10

    හදවතට..දැනෙන...ගිතයක්..අහන්..ඉන්න....ආසයි

  • @nimmisara1572
    @nimmisara1572 ปีที่แล้ว +39

    කවුරු cover song කළත් ඒවගේ ලස්සන නෑ.

    • @sampathjayasinghe2202
      @sampathjayasinghe2202 10 หลายเดือนก่อน +2

      Exactly

    • @samudrikawarnacula1451
      @samudrikawarnacula1451 6 หลายเดือนก่อน +7

      ඇත්තටම ගොඩක් අය cover versions කරල තිබුණා මේ සින්දුවේ.
      ඒත් මේ තරම් feeling නැහැ ගායනය ඒ එකකවත්.
      ඒ coversවල මම දැක්ක ලොකුම දුර්වලතා ව ඒ බොහෝ දෙනෙක් මුල් පදමාලාවේ වචනවලට හොඳින් අවධානය යොමු කර නොතිබීම. බොහෝ දෙනෙක් ඒ වචන නිවැරැදිව උච්චාරණය කරන්නේ නැහැ .
      ඒක ලොකුම අඩුපාඩුවක්. ඒවයේ රසය අඩුවෙන්න.
      බොහෝ දෙනෙක් ඒ පිළිබඳ නොසැලකිලිමත් . ඒ වගේම ගායනයකදී අලංකාර එක්කළ යුත්තේ ඉතා පරිස්සමෙන්. ගායනා කළ හැකි වූ පමණින් හිතු හිතු ලෙස ගීතයකට අලංකාර එක් කිරීමට උත්සාහ කිරිමෙන් සිදුවන්නේ එහි මුල් ගීයේ රසය ට හානියක්. නවක අසන්නකුට මෙවැනි දේ නිසා ඒ ගීයට ඇති කැමැත්ත පවා නැති වී යා හැකියි .එය විශාල අවබෝධයක් ඇතිව ගොඩක් පරිස්සමෙන් කළ යුතු දෙයක් .
      ගායනයකදී මේ හැම අංශයක් කෙරේම ඉතා හොඳින් සැලකිලිමත් වීම වැදගත් .

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน

      ඇත්ත 👍🏻

    • @ThisalAbhiman-ew8qn
      @ThisalAbhiman-ew8qn 4 หลายเดือนก่อน

      Aniwa

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 ปีที่แล้ว +5

    මං ආසම සිංදුවක්

  • @waruniekanayake2227
    @waruniekanayake2227 9 หลายเดือนก่อน +3

    Original song is the best ❤️

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +5

    වෙන කාටවත් හේම නොකියන් හොදෝ මං නුඹට රහසක් කියනමි
    අහසින් පියා සරණ, ආදර හැගුම්

  • @suranginiluka2855
    @suranginiluka2855 5 หลายเดือนก่อน +1

    Man asama song ekak❤❤❤❤

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 9 วันที่ผ่านมา

    That's true

  • @AsangaBandara1975
    @AsangaBandara1975 7 หลายเดือนก่อน +1

    Classic ❤

  • @HLheartfeltlyrics
    @HLheartfeltlyrics 8 วันที่ผ่านมา

    ❤️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 27 วันที่ผ่านมา

    ❤❤❤ 😢😢😅 very beautiful cover song ❤❤😢😮

  • @yapasanjeewa2010
    @yapasanjeewa2010 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @donamalika3908
    @donamalika3908 7 หลายเดือนก่อน +1

    Very nice ❤❤❤❤❤❤❤❤❤

  • @user-xv9tz3qc7i
    @user-xv9tz3qc7i 6 หลายเดือนก่อน +1

    මේකෙ සන්ගේතය සනත් නන්දසිරි

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤😢😢

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 หลายเดือนก่อน

    Best songs cover aka very beautiful mn asama song akak 2024-01-19

    • @rangaweerakkody165
      @rangaweerakkody165 7 หลายเดือนก่อน

      Dude this IS the original song 😂😂

  • @g.kg.6180
    @g.kg.6180 ปีที่แล้ว +3

    ♥️

  • @ravinduthiyanga4569
    @ravinduthiyanga4569 ปีที่แล้ว +3

    Super bro🌻

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว

    Nice ❤️❤️❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน

    👍💐❤️

  • @ccb91ful
    @ccb91ful 10 หลายเดือนก่อน +3

    සැළලිහිණිය හොරගෙඩිය වගේ රහස හෙලි කරොත් ඉවරයි.

  • @ashanipeiris-2456
    @ashanipeiris-2456 9 หลายเดือนก่อน

    Fv❤

  • @tilakadesilva9853
    @tilakadesilva9853 5 หลายเดือนก่อน

    What a beautiful song 😍😘😎💒🌐🏩

  • @arunamaduwantha5745
    @arunamaduwantha5745 ปีที่แล้ว +1

    😜

  • @user-wg6pd6ol1x
    @user-wg6pd6ol1x ปีที่แล้ว

    🎉

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน

    Lassanae song aka mn sing kala lasssae neda

  • @k.sampathkarunasena478
    @k.sampathkarunasena478 ปีที่แล้ว

    🦜🦜🦜

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 ปีที่แล้ว +10

    I hate this song . That because she asking about the freedom from that bird , already she placed that bird in a cage . Disgusting 🤢

  • @user-nh3wn6nc7s
    @user-nh3wn6nc7s 8 หลายเดือนก่อน

    Ppò⁶😊

  • @ShaSha-ur3nf
    @ShaSha-ur3nf 5 หลายเดือนก่อน

    One of the worst pronunciations of words. Beautiful song however.

  • @amilasada614
    @amilasada614 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน

    👍💐❤️

  • @buddsrane8171
    @buddsrane8171 ปีที่แล้ว +1

    ❤️

  • @roshanjanaka5919
    @roshanjanaka5919 11 หลายเดือนก่อน

    ❤❤❤❤