02. ඡඡක්ක සුත්‍රය - Chachakka Sutta | Dr. Gayani Ranasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว +19

    මෙම දේශනාව ට සවන් දෙන හැමෝටම දහම් ඇස පහල වේවා!!! අරිය උත්තමාවියට කායික සුවපත් භාවය හා දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +25

    පින්වත් ඔබ තුමියට මේ සිරි සද්දර්ම දේශනා තව තවත් කරන්නට මග සැකසේවා 🙏🙏🙏 එමගින් පින්වත් උත්තමයින්ගේ දහම් ඇස විවර වේවා 🙏🙏🙏 ඉතාම සුවිශේෂී දහම් සාකච්ඡාවක් .....ඔබ තුමියට පින් සිදු වේවා ..සාදු සාදු සාදු

  • @thilakarathnerm6719
    @thilakarathnerm6719 2 ปีที่แล้ว +15

    දුක් විඳින ලෝක සත්ත්වයින්ට මේ ධම්සක් හඬ ඇසේවා... චතු අරිය සච්ච දැන දැක ගැනීමට හේතු සැකසේවා... සියලු මිනිසුන්ගේ නිවන් මඟ විවර කිරීමට ඔබතුමියට කායික ශක්තිය ලැබේවායි අධිශ්ඨාන කරමි. යහපතක්ම වේවා.. සුවපත් වේවා 🙏🙏

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +14

    අරිය උත්තාමියට නිරෝගී සුවය පතනවා.

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +9

    ඔබතුමියට හා සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ඔබතුමියට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 2 ปีที่แล้ว +21

    දුක් විදිනා ලෝක සත්වයා, සසර දුකින් මුදවා ගැනීමට අවැසි මග පෙන්වන්නා වූ ඔබතුමියටත් ,ඊට උදව් උපකාර කරන්නාවූ සියලු දෙනාටත් මේ ජීවිතයෙදීම උතුම් වු නිබ්බාන සුවයම අත් වේවා !!!🙏🙏🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +5

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!!

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +26

    අරිය උත්තමාවියට සවන් දෙන හැමෝටම දහම් ඇස විවර වේවා !! නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි !

    • @Hitrucks1
      @Hitrucks1 8 หลายเดือนก่อน +1

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 2 ปีที่แล้ว +14

    මෙවැනි ඉතා වැදගත් පැහැදිලි දේශනාවක් අසන්න ලැබීම අපේ වාසනාවයි. අසන්නන් ගේ දහම් ඇස ඇරීමට මෙම දේශනාව උපකාරී වේවා.
    🙏🙏🙏

  • @charletdealwis7937
    @charletdealwis7937 2 ปีที่แล้ว +6

    ඉතා පැහැදිලියි ,දේශනය.ඔබ තුමියට තවදුරටත් මෙි කාර්යයේ යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ලැබෙිවා . දිගාසිරි වෙිවා .

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +6

    ඉතාමත් අනර්ඝ දේශනාවක්.ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා තෙරණියනි.🙏🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +11

    අරිය උත්තමාවිය නි ඔබතුමියට මෙම කරන්නාවු යුග මෙහෙවර ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @kavirox1111
    @kavirox1111 ปีที่แล้ว +2

    ඔබ තුමියටත් මේ ජාතියේදීම අරහත් මාර්ගඵලයෙන් නිවී සැනසෙන්නටම මේ සිදුකර ගත්තාවූ සියලු පුණ්න්‍ය ශක්තීන් උදව්වක් උපකාරයක්ම වේවායි අදිට්ඨාන කරමි🙏

  • @673110410v
    @673110410v ปีที่แล้ว +2

    සාදු සාදු පින්වත් ඔබතුමියට නිවනම නාතයි නිවනම වෙත්වා

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +5

    ඔබ තුමියගෙ දෙසනාවන් ඉතාමත්
    පැහැදිලිය ,ගොඩක්දීර්ගවිම මට නම් අපහසුයි .මම පියම චචක්ක සූත්‍රයට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +10

    .෴. ගෞරවණීය අරිය උත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🌼🙏🙏🙏🌼

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලියි

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +1

    ලෝකවාසී සියලුම දෙනා උතුම් නිවනින් සැනසේවා ..ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 ปีที่แล้ว +5

    Ariya uththamawiyata niduk neroogi suwayama wewa.

  • @chamindalaksirichaminda5606
    @chamindalaksirichaminda5606 2 ปีที่แล้ว +7

    අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 2 ปีที่แล้ว +6

    සිරිසද්ධර්මය තව තවත් දේශණාකිරීමට සියලු කටයුතු සැලසේවා !

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 2 ปีที่แล้ว +5

    Excellent explanation. Suwapath wewa.
    🙏🙏🙏

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +1

    මේ සා වෙහෙස මහන්සියක් වී මාගධී වචන තේරුම් යන ආකාරය ට මේ සසරෙ අතරමන් වී සිටින අපට සසරෙන් එතෙර වීමට ඉතාමත් ගාම්භීර වූ දේශනාවක් පැහැදිලි කරන අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
    අපේ පිනට මේ පින්බිමේ පහල වූ ගවුරවනීය අරිය උත්තමාවියනි....මේ යුග මෙහෙවර තව තවත් කරන්නට ඔබ තුමියට සියලු ශක්තිය දයිර්‍යය ලැබේවා 🙏🙏🙏
    පුබ්බේතකතපුන්චතාවක් ඇති පින්වත් උත්තමයන්ට මේ සුමිහිරි දහම ස්‍රවනය වී සසර දුකින් මිදී නිදහස් වේවා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏

  • @amithakapugama2536
    @amithakapugama2536 ปีที่แล้ว +1

    Ariya Uththamaviyani , Sadu! Sadu! Sadu! Very clear.

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +1

    අර්‍ය උත්තමාවියට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @dhanikaperera8516
    @dhanikaperera8516 9 หลายเดือนก่อน +1

    බුදු දහම සරල ලෙස පහදා දුන් ඔබ තුමියට දීගායු වේවා !

  • @indraekanayake8811
    @indraekanayake8811 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌸🌸🌸 සාදු සාදු සාදු .

  • @gayanimadushika4051
    @gayanimadushika4051 ปีที่แล้ว +1

    මේ පිං බිමේ බිහිවූ පුබ්බේකතපුණ්‍යතාව ඇති මිනිසුන්ගේ පිනට පහල වූ අරිය උත්තමාවියක්... 🙏🙏🙏 කායික නිරෝගී සුවපත් භාවය දීර්ඝායුශ වේවා🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +1

    සුවපත් වේවා!

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 6 หลายเดือนก่อน +1

    උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා උත්තමාවියට නිදුක් වේවා නිරෝගී වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 6 หลายเดือนก่อน +1

    අරිය උත්තමාවියණි ඔබතුමිය අති උතුම් අරහත්වයෙන් නිවී සැනසේවා 🙏🙏🙏
    පින් පිරූ සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @pa8805
    @pa8805 2 ปีที่แล้ว +5

    අරිය උත්තමාවියට කායික සුවපත් භාවය හා දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @dineshjayalath3615
    @dineshjayalath3615 2 ปีที่แล้ว +3

    උප්පාදොති වයෝපි
    ලෙසින් අත්ත අනත්ත වීම පෙන්වාදෙන මේ දේශනාව ඉමහත් කැපවීමකින් අප වෙනුවෙන් අනුකම්පාවකින්ම කල දේශනාවක්.
    මාගධී සබ්ද වලින් එන ගැඹුරු අදහස් දහම් කරුණු අප වෙනුවෙන්ම වෙහෙස නොබලා පදයෙන් පදය කල ගැඹුරු දේශනාවක්. මෙවැනි දේශනා ඇතිනම්, මෙවැනි ද්ව්ෂකයන් ඇතිනම් අපට උවමනා වන්නේ පෙර පින් පිරු බව සහ යෝනිසෝ මනසිකරයි.

  • @malindiprasadika7774
    @malindiprasadika7774 ปีที่แล้ว +1

    අරිය උත්තමාවියට ඉක්මනින්ම අරිහත් ඵලය පූරණය වේවා..🙏🙏

  • @dineshjayalath3615
    @dineshjayalath3615 2 ปีที่แล้ว +5

    සැඟවී තිබුණු මේ සියුම් ධර්මතාවය, කායේ කයනු පස්සනාව, තම තම නැණ පමණින් උවද දන දැක ගත හැකි ලෙසට, මධුර මනෝහර හඬින් දෙසන හැටි, නො ඇසු දෙසවන් කුමටද ?

  • @janaranjaniwijayasundara8041
    @janaranjaniwijayasundara8041 2 ปีที่แล้ว +4

    suwapath wewa !!!

  • @chandanasubasinghe4009
    @chandanasubasinghe4009 2 ปีที่แล้ว +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
    දිර්ගායුවෙිවා! යහපතක්ම වේත්වා! සුවයෙන් සුවපත් වෙිත්වා 🙏🙏
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 2 หลายเดือนก่อน +1

    අරහතුන් වහන්සේගේ සහ අරිය උත්තමාවියගේ දේශනා ප්‍රාථිහාර්ය තුළින් දහම දැන දැක සතුටින් ජීවත් වෙන්න අවස්ථාව උදාවුනි. අරිය උතුමන්ලාට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nimeshcosta2308
    @nimeshcosta2308 2 ปีที่แล้ว +4

    🌾🌾🌾💐💐💐

  • @nilanthianuruddhika8154
    @nilanthianuruddhika8154 หลายเดือนก่อน

    උත්තමාවියට නීරෝගී සුවය ලැබේවා

  • @CharveeLanka
    @CharveeLanka 5 หลายเดือนก่อน +1

    සාදු!!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 27 วันที่ผ่านมา

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @malanikumari8328
    @malanikumari8328 2 ปีที่แล้ว +3

    Pinwath obathumiya mean soothrayath samagama mean dharmaya pahadili kirimen pahadili awabodhayak saha magadi wachana pilibanda therumada igenagatha haka.thawa thawath dharma deshana kirimata obathumiyata shakthiya dhayirya kayika manasika suwaya labewa..I adhisthana karami.

  • @subodhavaas1744
    @subodhavaas1744 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +4

    ඔබතුමියට පුළුවන් නම්
    අභයරාජ සුත්‍රය දේශනා කරන්න සත්‍ය වචනය කෙසේ කොහොම කියන්න ඕනේ ද කියලා තේරුම් ගන්න ඒක ගොඩක් අයට උපකාරී වෙයි

  • @nilanthianuruddhika8154
    @nilanthianuruddhika8154 หลายเดือนก่อน

    Suwapath wewa

  • @hansanibandara
    @hansanibandara ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranidhaliwal489
    @ranidhaliwal489 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +4

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANIMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA OBA TUMIYATA HAKIVEVAI ADISTANA KARAMI

  • @wimalasooriya4278
    @wimalasooriya4278 ปีที่แล้ว +2

    පුදුම හිතෙනවා , මීට පෙර බොහෝ වාර ගණනාවක් මේ ගාම්භීර වූ සූත්‍ර දේශනා ව මා අසා ඇතත් තමා තුලින් දැක ගැනීමට අපහසු වුනා . නමුත් මේ අරිය උත්තමාවිය න් වහන්සේ දේශනා ව එකවර යි ඇසුවේ . 🙏🙏🙏 මේ අරිය උත්තමාවිය නුදුරේම අරහත් භාවයට ම පත්වේවා යි මා අදිටන් කරමි . 🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 2 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏🌼

  • @කාලේනදිප
    @කාලේනදිප 2 ปีที่แล้ว +1

    Mis,thilakkanaya desanawak කරන්න වේලාවක.🙏🙏🙏

    • @Dhamsak
      @Dhamsak  2 ปีที่แล้ว

      dhamsak.free.resourcespace.com/pages/view.php?ref=1156&k=14829d6359

    • @Dhamsak
      @Dhamsak  2 ปีที่แล้ว

      There are more questions and discussions in Dhamsak.net

    • @කාලේනදිප
      @කාලේනදිප 2 ปีที่แล้ว

      Hari suwapath wewa ..🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 2 ปีที่แล้ว +2

    🌹🌹🙏🙏🙏🙏🌹🙏

  • @Lilly76485
    @Lilly76485 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 ปีที่แล้ว

    උත්තමාවියනි, රූපය / සංඥා ව දෙකක් නේද? නිරෝද කළ යුත්තේ කුමක්ද, පහදා දෙන්න. 🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 7 หลายเดือนก่อน +1

    OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!

  • @malanikumari8328
    @malanikumari8328 2 ปีที่แล้ว +2

    Saadu....saadu...saadu..

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @sha.online
    @sha.online 9 หลายเดือนก่อน +1

    🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilankadeshapriya7155
    @nilankadeshapriya7155 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @CharveeLanka
    @CharveeLanka 5 หลายเดือนก่อน +1

    🙏

  • @subodhavaas1744
    @subodhavaas1744 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @punyaamarage7373
    @punyaamarage7373 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ajithhewapalliyaguruge3226
    @ajithhewapalliyaguruge3226 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @kanchanalankapurage2001
    @kanchanalankapurage2001 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela ปีที่แล้ว +1

    🙏🙏🙏