මං ඕකුන්ව මරනවා | ප්‍රහාරයට ලක් වූ පාලිත තෙවරප්පෙරුම කට අරී | Palitha Thewarapperuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න. ෆුල් වීඩියෝ එකම බලලා ශෙයා කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV දැන්වීම් සඳහා අමතන්න
    ☎ +94775697070
    #Pramuka_TV #Palitha_Thewarapperuma #Sri_Lankan_Politics
    මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් TH-cam නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.
    ©Pramuka TV

ความคิดเห็น • 469

  • @samanlk1876
    @samanlk1876 4 หลายเดือนก่อน +31

    ඔබ ශ්‍රේඨයි....
    මරණින් මතු ජීවිත වෙනුවෙන් ඔබ බොහෝ කුසල් රැස්කර අවසානයි....
    ඔබ වෙනුවෙන් ඔබගේ ගුණ අගයමින් මේ අකුරු ඇමිනෙන්නේ....
    ඔබ ජීවත්ව සිටිය දී කල උතුම් ක්‍රියාවන්‍ වෙනුවෙන් නිර්ව්‍යාජ මිනිසෙකු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පිදෙන උත්තම පුෂ්පෝපහාරයයි.....
    ජීවත්ව සිටි සෑම අයෙකුටම මෙවන් වූ ගුණ ගී වරුසා වැසි වසින්නේ ද නැත.....
    නමුත් ඔබ වෙනුවෙන් අදටත්, හෙටටත් ඉන් මතුවට අනාගතයේදී ත් ඔබගේ උතුම් පරමාදර්ශී මෙහෙවර අගයා ගුණ ගී වරුසා වැසි මෙන්ම පැසසුම් ගෝෂා නාදයන් ද නොනවත්වාම මේ මිහිමත රැව් පිලරැව් නගනවා ඇත.....
    දේශපාලනයෙන් විරාජමාන නොවී.... එය නිහතමානී ආභරණයක් කර ගනිමින් ඔබ කල මෙහෙවර අගයන්නට අප කිසිවෙකුටත් වචන නොමැත.....
    මිනිසත්කමින් පොහොසත්
    බෝසත් ගති පැවතුම පිරි...
    ආදරණීය හද ගැස්මක් තිබූ "සහෘදයාණෙනී", "මානව හිතවාදියාණෙනී", මහපොළවෙ ජන පවුර සමග දිවි ගෙවූ පාලිත තෙවරක්පෙරුම
    මහතාණෙනි.ඔබට නිවන් සුව...!🙏

    • @lakmalisuru1772
      @lakmalisuru1772 4 หลายเดือนก่อน +1

      සුපිරි වදනක් ❤❤

    • @annewijeweera9396
      @annewijeweera9396 4 หลายเดือนก่อน +1

  • @chandanaananda2303
    @chandanaananda2303 5 หลายเดือนก่อน +83

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාට සදා සැනසීම ලැබේවා!!!
    ලංකා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුනා
    උත්තමවූ දක්‍ෂ පුතෙක් ලංකාවට නැති වුනා
    අසරණ මිනිසුන් වෙනුවෙන් නිතරම ඔබ දුක්වුණා
    සාධාරණය රැක දෙන්නට සැමදා ඔබ වෙහෙසුනා.

  • @dinusharasanga5308
    @dinusharasanga5308 4 ปีที่แล้ว +58

    සොදුරු මිනිසානෙනී ,,ආදරණීය සොහොයුරාණෙනි..කළණ මිතුරාණෙනි..දීර්ඝායුෂ ලැබේවා ඔබට ..ඔබවන් කෙනෙකු නැත තවත් මේ මිහිපිට ඔබයි මේ ලොව සිටිනා සෑබැම දෙවියන් ..
    දළදා සමිදු පිහිටයි ඔබට

  • @manojwejesinghe7213
    @manojwejesinghe7213 4 หลายเดือนก่อน +28

    ඔබ තුමාගේ වැඩසටහන් බලද්දි නිදිමතක් දැනුනෙ නැ .අද ඔබතුමා මෙලොව හැරගොස් ඇත.මාරම වේදනයි කියන්න වචන නෑ .ඔබට නිවන් සුව.!!!!

  • @Use0987
    @Use0987 4 หลายเดือนก่อน +20

    ඔබ මගෙ සිතේ මියනතෙක් රැදෙන චරිතයක් වී හමාරය❤

  • @menkeyindrawathi6220
    @menkeyindrawathi6220 4 หลายเดือนก่อน +16

    මේ දෙවි කෙනෙක් බන් දුක් වෙන්න එපා දැන් එයා හොද තැනක ඇත්තේ 🙏

  • @ChathuYapa
    @ChathuYapa 4 หลายเดือนก่อน +22

    පෙර භවයක අප රටේ හිටිය ශ්‍රේශ්ට රජ කෙනෙක්...පෙනුමෙන් , ක්‍රියාවෙන්, මරනයෙන් පවා ඒක ඔප්පු කලා.....වරක් මෙ දෙරනේ නැවත ඉපදී නිවනට යන්න උතුමානෙනි

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 4 หลายเดือนก่อน +10

    හරිම. විනෝදයි.අහන්න. ආසයි.ඵ්....ඇත්ත.මගේ.රටේ.සමහර. අය.කෙළෙහිගුණ. නොදත් අය.ඵතුමාගේ.හරිම. එඩිතරයි. මතු.නිවසින්.සැනසේවා

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +63

    ඔබ තුමා මහජනයාට වටිනවා. ඒක නිසා හදිස්සි වෙන්න එපා.. මොලෙන් ගේම ගහන්න.. හදිස්සියට මොකුත් කරන්න බැහැ. නිකන් අමාරුවෙ වැටෙන්න එපා..

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +119

    දේශපාලනය කියන කුණු ජරා ගොඩට මම කැමති නෑ..
    ඒත් ඔබතුමාගේ අඩුපාඩු තිබ්බත් මම ඔබතුමගේ වටිනා මනුස්සකමට කැමති.. තෙරුවන් සරණයි

    • @kutkur2518
      @kutkur2518 4 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chrisdhambarage4968
      @chrisdhambarage4968 3 ปีที่แล้ว

      Eka nam atta hamuduruwane ugathkamata wada manussaka watinawane.

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga 3 ปีที่แล้ว +1

      ඔබ තුමා ඇත්තටම ගොඩක් වටිනා කෙනෙක් අපේ රටට

    • @madurox284
      @madurox284 4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @CandaniSwarnalata
    @CandaniSwarnalata 4 หลายเดือนก่อน +8

    ඇත්ත කතා කරන මහා ජවසම්පන්න රජෙක් අපෙ ලක් දිවයිනට නැතිවුණා ආපසු ඔබ තුමා අපඅතරම ඉපදේවා😭🙏🙏🙏

  • @malsahapochchi4668
    @malsahapochchi4668 4 ปีที่แล้ว +84

    අම්මා පා පුළුවන් නම් අපිත් ඡන්දය දෙනවා මෙතුමාට..

    • @nandanapriyadharshana3117
      @nandanapriyadharshana3117 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      ඔව් මමත් හරි කැමතියි එත් මෙතුමා ට චන්ද ය දෙන්න නැ නේ අපිට

    • @familylife5087
      @familylife5087 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Niyoja.amati.taayat.urtiya.visa.danuma.dna.nati.ni.sa.kam.karu.wa.karan.wada.karaawa..uuda.haranayak.....mala.gadara.wala.harnawa.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Wala.harala.ata.tiyana.ksiffu..bdiyi..bona

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 5 หลายเดือนก่อน +53

    මෙතුමා වීදිය බන්ඩාර යලි ඉපදීමක් !!!නැත්නම් වීදිය බන්ඩාර සෙනෙවියාගේ ජාන !!! නිවන් සුව ලැබේවා ,,,!!!!!!!

    • @sooriar6256
      @sooriar6256 4 หลายเดือนก่อน

      නාමල්පුතා පුතේ තෙවරප් පෙරැම ආදර්සයක් හො මිනිහෙක් නාමල්පුතා තාත්තාගේ ආදර්සයත් එක්කයන්න තෙවරප් පෙරැම වෙන්න බුදුසරනයි දෙවිපිහිටයි

  • @wjuliat937
    @wjuliat937 4 หลายเดือนก่อน +5

    කවදා අවසාන වෙයිද දන්නෙ නැහැ පාලිත මහතාගේ කතා ව ඇත්තටම ආසයි බලන්න .

  • @tharindudulanga7324
    @tharindudulanga7324 4 หลายเดือนก่อน +13

    දෙවියන් දැක නැත මෙතුමා දෙවියෙකි මිහිපිට 😢

  • @tnk981
    @tnk981 4 ปีที่แล้ว +45

    දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක්

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +2

      හිත හොද මිනිහෙක් කවදාවත් කටින් කියන්නෙ නැ මොනා වරද උනත් තව ජිවිතයක් නැති කරනවා කියලා මුන්ගේ ඔලු ගෙඩි ඉදි මිලා තියෙන්නේ මහා ජනයාගේ මුදලින් බොරු කියයි ඕනා ජඩ වඩා කරන්න

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน +11

    මම දැක්ක දෙයක්තමයි තම පුතු ගැන පුදුම සෙනහසක් තියෙන්නේ.. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.ආදර්ශමත් පියෙකි. සමාජයට හිතවතෙකි...අද වනවිට ඔබ ජීවිතය අත් හැර ගොස්... නිවන් සුව ලැබේවා...❤

  • @malaniperera6537
    @malaniperera6537 4 หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබෙිවා ඔබතුමාට ඔබගේ වියෝව රටෙි අභාග්‍යක් 😢😢😢

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla1499 4 ปีที่แล้ว +85

    අලියගෙන් නෙවේ පඩික්කමෙන් ඉල්ලුවත් දෙනවා අපේ පලාතෙන් ඉල්ලුවනං.. පබ්ලිසිටි ගන්න හරි දෙයක් මිනිස්සුන්යට කරා නං ඒක වටිනවා. අනික් අය එක්ක බලද්දි

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว +27

    අනිවාරයෙන් අසාදරනයි මෙිතුමා කොරොනා වෙිලාවෙි ජනතාවට ගොඩාක් පිහිට වුනා එක නිසා එතුමා පලිගන්න එක සාදාාරනයි මොකද කොන්ද පන නැති තිරිසන්නු කරන වැඩ වලට පලිගන්නම ඔනා ඔබ තුමාට ජයවෙිවා

  • @sajithlahiru9115
    @sajithlahiru9115 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනවා අපෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන් තව ච්‍රාත් කාලක් වැජබෙවා ඔබ තුමාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි

  • @chathumigara5861
    @chathumigara5861 4 ปีที่แล้ว +14

    අන්න ඒ නිසා තමයි අපි ඔබ තුමාට කියන්නේ දුප්පතාගේ හිතවතා කියලා.ජනතාවට ඕනේ ඔබ තුමා වගේ මිනිස්සු .හැමදාම අපි ආදරෙයි .ජය වේවා !!!

  • @anurakumara777
    @anurakumara777 4 หลายเดือนก่อน +5

    ඔබ වැනි මෙවන් යහපත් කරුනාවන්ත මිනිසෙකු මා මේ ලොවේ කිසිදු තැනක දැක නැත . ඔබ නැවත ඉපදේවා .😭😭😭❤

  • @shankularathna1154
    @shankularathna1154 4 ปีที่แล้ว +70

    දුප්පතාගේ දුක හදුනන නිහතමානී මිනිසෙක් 🌹🌹🌹

  • @gdkanthi2883
    @gdkanthi2883 4 หลายเดือนก่อน +8

    මමත්
    මතුගම
    ඒ ත් මහජරා
    මිනිස්සු ඉන්නපලාතක්
    බොහොම අතසොලොස්සයි
    මනුස්සයොතිරිසන්නු මේමනුස්සයව
    ඉදිරියටගෙනියන්නබැරිඋනා

  • @kadihingalapiyanandahamudu5450
    @kadihingalapiyanandahamudu5450 4 ปีที่แล้ว +14

    රත්තරං මහත්තයෝ ඔයා හරිම හොද කෙනෙක් උන්ට දඩුවම් ලැබෙයි ස්වභාව ධර්මයෙන්. බුදුසරණයි

  • @sureshjayaweera1444
    @sureshjayaweera1444 4 หลายเดือนก่อน +6

    පාලිත අය්යෙ ඔබට නිවන් සුව මම රුමෙනියවෙ සිට

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy2806 4 ปีที่แล้ว +61

    දේපාලනයනම් මට අදාල නැ ..ඔබතුමා හිත හොද හොද සමාජ සේවකයෙක් ..මිනිසුන්ගේ දුක දන්නා.. මිනිසුන්ගේ දුක තමන්ගේ කරගෙන පිඩිත පන්තියේ මිනිසුන් එක්ක එකට පොරබදින සොදුරු මිනිසෙක්..ජය වේවා

  • @mohanmohan29
    @mohanmohan29 5 หลายเดือนก่อน +26

    ❤❤❤ සැබෑම මිනිසා ඔබය. මානව හිතවාදිය ඔබය. ඔබ තුමාට සුබ ගමන්. ❤❤❤ අපි සෞදියේ සිට.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏

  • @ChamikaDilshan20039
    @ChamikaDilshan20039 4 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා

  • @shehannimeda9640
    @shehannimeda9640 4 ปีที่แล้ว +11

    දේශපාලනය මිනිසුන් ට තිත්ත වෙලා තියෙන්නේ මහත්තයෝ. හැබැයි අපි ඔබතුමන්ගේ සමාජ සේවයට , කෙලින් කතාවට, කොන්ද පනඇති කමට ආදරෙයි. ඔබතුමාට ජය වේවා

  • @jkmalani1544
    @jkmalani1544 5 หลายเดือนก่อน +23

    හරිම වචන සුන්දරයි දුකයි සැපයි දෙකම එකයි එතුමාට මෙතුමාගේ හොද දැක්කාට දැන් තමයි ඉන්නෙ කොහෙද කියල දන්නෙ නිවන්සුව ලැබේවා

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 5 หลายเดือนก่อน

      Me ahinsaka hithawadiya jiwath wela Eddi kawruth piligaththe nahane ediriyata ganna.marunata passe thamai age danenne Hoda minissu giyata passe.rate karumayak😢

  • @user-og6nt2cl5c
    @user-og6nt2cl5c 5 หลายเดือนก่อน +10

    Great man❤❤❤❤❤❤

  • @devondemionz7687
    @devondemionz7687 4 ปีที่แล้ว +42

    පක්ශ පාට අදාල නෑ නියම මනුස්සයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න 💕 ජයවේවා මැති තුමනි 🙏

  • @slchannel3535
    @slchannel3535 4 ปีที่แล้ว +33

    සුපිරි චරිතයක් ඇමැති තුමා ජයවේවා තෙවරප්පෙරුම ඇමැති තුමනි .....!

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n 4 หลายเดือนก่อน +7

    ඔබේ නිහතමානිකම ගැන කියන්න වචන නැහැ. ඔබට අජරාමර නිවන්සුව.

  • @sajeewafrenando2603
    @sajeewafrenando2603 4 ปีที่แล้ว +27

    දුප්පතාගේ හිතවතා මෙන්න නායකයා

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y 5 หลายเดือนก่อน +6

    😢හෙලයේ මහා දසමහ යෝධයා❤. අනේ ආපහු අපි අතරම ඉපදෙන්න

  • @Canadalife5159
    @Canadalife5159 4 ปีที่แล้ว +25

    පක්ෂ විපක්ෂ මම දන් නැ නමුත් මනුස්සයන්ට උදව් උපකාර වැනි හැම දේකටම NUMBER ONE 👍👍✅👊🏅🥇

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @sira6222
    @sira6222 4 ปีที่แล้ว +41

    ඇත්තටම මෙතුම පාර්ලිමෙන්තුවේ සිටිය යුතුමයි🙏🙏🙏

    • @crystal8277
      @crystal8277 4 ปีที่แล้ว +1

      Sitiya yuthunmai,👍 habai POHOTTUWE🌹🌹

  • @jayamaliprasika338
    @jayamaliprasika338 4 หลายเดือนก่อน +4

    ඇත්ත කතා කරන හොද මනුස්සයෙක් 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +18

    අවංක වැඩි නිසා ඔබට කරදර හැමදාම..අනිත් කවුරුත් වැඩ නොකර ගේම් ගහලා නම රැකගන්න හදනවා...

  • @accountsraffles
    @accountsraffles 4 หลายเดือนก่อน +4

    පලිත තෙවරප්පෙරුම ජනාධිපති තුමනි මෙ තනතුර තමයි ඔයට ගැලපෙනන්නෙ,නැවතත් එනු මැනවි නිවන් සුව ලැබෙවා

  • @katehenrys4601
    @katehenrys4601 4 ปีที่แล้ว +13

    THIS MAN IS A VERY GOOD HEARTED AND TRUE GENTLMAN! BUDDUSARANI!

  • @shirmilalevandeniya6648
    @shirmilalevandeniya6648 4 หลายเดือนก่อน +6

    ඇයි දෙව්යනේ මේ වගේ හොද මනුසයෙක්ව උදුර ගත්තෙ😥😥

  • @민호K
    @민호K 4 ปีที่แล้ว +9

    ශික් අපි කලුතර නෙවේනෙ. මෙතුමට ඡන්දෙ දෙන්න තිබ්බ නම් ඡන්දෙට වටිනකමක් තියනව ❤

  • @pradeeparuna3711
    @pradeeparuna3711 4 ปีที่แล้ว +13

    පාලිත මහත්තයා අරූ අහන රට වෙනුවෙන් මොනාද කරේ කියපු ...දේට දෙන ආන්සර් එක.....අය්යෝ අහපිය ටිකක් හිතල...😷😂

  • @ruwan9121
    @ruwan9121 4 ปีที่แล้ว +68

    කළුතර වැඩිම මනාපය. ජය වේවා ! ❤

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      එකෙන් ම ඡයවෙවා

    • @mdtawpeek4117
      @mdtawpeek4117 4 ปีที่แล้ว +1

      Tb

    • @naviyah4894
      @naviyah4894 4 ปีที่แล้ว +1

      Chanda kiyada ban gaththe 🖕😂

    • @ruwan9121
      @ruwan9121 4 ปีที่แล้ว

      @@naviyah4894 සික් නේද ඕයි😂🔫

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 หลายเดือนก่อน

      කලුතරින් නෙ මෙතුමා පැරද්දුවෙ ගුනයක් නැති මිනිස්සු

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 4 ปีที่แล้ว +4

    මමත් පොහොට්ටුවෙ මහිද වාදියෙක් නමුත් මම මෙතුමට හරිම කැමති සෝබන නැහැ දුප්පතාගෙ දුකට එක හෙලාම උපකාර කරන හිත හොද මනුස්සයෙක් ඉතාම ගරු කරන චරිතයක් සම්බුදු සරනයි දිර්ඝගායු ලැබේවා මහත්තයො ඔබට ජයවේවා

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 5 หลายเดือนก่อน +51

    වීදිය බන්ඩාර සෙනෙවියා දැක්කේ නැත්නම් පාලිත මහතා දිහා බලන්න !!!

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ 🎉obathumata niwan suwa labweawa.

  • @anuperera3044
    @anuperera3044 4 ปีที่แล้ว +21

    අාදරෙයි ගෙඩක්

  • @863341370v
    @863341370v 4 ปีที่แล้ว +13

    සුපිරි මිනිහෙක්ගෙන් ගොන් කථා අහන්න එපා බං.

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +10

    අපේ සහනා එදා වගේම මතකයි මචන් උබව තාත්තා වගේ හිත හොද එකා.ඉන්න තැනක හොදින් ඉදපන් 😢❤️💪👍
    විඩියෝ එක කපන්නේ නැතුව දාන්න.

  • @sorryboy6460
    @sorryboy6460 4 ปีที่แล้ว +8

    ගමේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන හිත හොන්ද මනුස්සයෙක් භව පැහැදිලියි.
    පාර්ලිමේන්තු නියෝජනයට නොගැලපෙන කතාවත් හා ක්‍රිරියාවත් වැඩ්යි වගේ දැනෙන්නෙ.
    Go with the flow කියන සම්ප්‍රදායෙන් බැහැරවීම ඔහු වටා අභියෝග වැඩිවීමට ප්‍රදාන හේතුවක්......

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +9

    මම.ඇත්තටම. පරම්පරාව ම පොහොට්ටුව. හැබැයි. මේතුමට.මට.චන්දය. දෙන්න පුලුවන් නම්. මම.දෙනවා. ඒ.නීසා. කලුතර. අයට.කීයන්නේ. හොද.මනුෂ්‍ය යේක්. චන්දය. දෙන්න

  • @ndmssnnd4869
    @ndmssnnd4869 4 ปีที่แล้ว +10

    මෙිතුමාව ජනතාව දිනවන්නම ඔනා ජයවෙිවා

  • @brothers7666
    @brothers7666 4 ปีที่แล้ว +39

    කළුතර ඔක්කොම තෙවරප්පෙරුමට ඡන්දෙ දිපල්ලා අනිත් මනාප දෙක අවශ්‍ය නැ

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      Nalida NNP :Malimawa X

    • @ghitamala2008
      @ghitamala2008 4 ปีที่แล้ว

      Ou hetha hoda oba thumath samaga samagai ape obata waraden naha Ada asadaraya raga karana ape Mau bema...oba hetha hoda watuna sampathak obata budunge rate budu saranai. Mathe thumane.jaya wewa.

  • @user-qj6it2vo8o
    @user-qj6it2vo8o 4 หลายเดือนก่อน +2

    මෙවා දකිනකොට පුදුම දුකක් දැනෙන්න රටට මාර පාඩුවක්
    අපේ වැඩම එතුමාගෙ videos
    බලන එක හිත හදා ගන්න ඛැ මේ පඩුව

  • @LokuwattageNandasena
    @LokuwattageNandasena 5 หลายเดือนก่อน +11

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා දෙවියෙක්වගේ 😂😂😂😂🤣🤣🤣😍

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 ปีที่แล้ว +16

    කොච්චර හිත හොදයි කීවත් , බුද්ධ්මත් භාවය අඩු උනොත් සමාජයේ ජීවත් වෙනකොට අවුලක්ම තමා.

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +4

      ඇත්ත කොච්චර සමාජසේවයක් කරත් හැදියාව අන්තිමයි! බුද්ධ්මත් නැහැ..අධි හීනමානය නිසා තමාගෙ තාම්පුරාව තමාම ගහගන්නවා! සමාජසේවයට හොඳයි! සීමාව ඉක්මවා යනවා..වෙල්ලස්ස ට්වී එකෙ බන්ඩාරත් මේ මහත්තයත් දෙන්නම එකයි..හොඳ මනුස්සයා නමුත් හිතේ යටි අරමුනක් ඇතිව වැඩකරන්නේ...නාමල්ට පුතා කියලා කතාකරලා උවමනාදේ කරවගන මෙතන මොකක්ද කියන්නෙ...රනිල් කොරෝණාව එනබව දැනිලලු ගිලන් රථ සේවය හඳුන්වා දුන්නෙ! අයි ඩී එච් රෝහල පිළිසකර කලේ! ඇත්තවගේ ලස්සනට බොරුකියනවා!කිසිම කෙනෙකුටගරුසරුවක් නැහැ! ඉතාම සත්භාවයෙන් ජනතාව ගැන බැලුවා හැබැයි නීති කඩකරමින් තමන්ගෙ තනතුරේ බලය පෙන්වමින්! කොච්චර හොඳවුනත් කොයි කවුරු වුනත් වැදගත් කම හැදියාව නැත්නම් කිසි වටිනාකමක් නැහැ..මේ මහතාගේ මන් දකින දුර්වල කම තැන නොතැන නොබලා අවස්ථාව නොබලා වැඩි වෑඩ කරන්නට යාම!කැපී පෙනීමට යටිහිතේ ඇති කැමැත්ත නිසායන යන තැන කැපීපෙනීමට යමක් පාදාගැනීම!හිත හොඳ මනුස්සයෙක් හැබැයි නොපෙන්නුවාට ජනප්ප්‍රියත්වයට ප්‍රසිද්ධියට ගිජුයි! නමුත් සමාජයට උතුම් වැඩකලාට බොහොම දක්ශ අන්දමින් සමාජයේ වැඩිදෙනාගේ පැසසුම් ලැබිය හැක්කේ කෙසේදැයි මනාව අවබොධ කරගන ඒ අනුව හැසිරෙමින් තම ඉලක්කය කරා යාමට ඇති දක්ශ කම!මේහි බොහෝ අයගේ සටහන් එබවට සාක්ශිදරණවා! වෙල්ලස්ස ට්වී බන්ඩාරත් මේ වගේම තමයි වැඩ! හීනමානයෙන් පෙලෙනවා!දුගී දුප්පත් ජනතාවට ඉන් සෙතක් යහපතක් සැලසෙනවා!

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත කතා කිරිමෙන් හැසිරිමෙන් ටිකක් වෙනසක් තියෙනවා එ ගතිය වෙනස් කරන්න බැ...

    • @daneshsendanayake1993
      @daneshsendanayake1993 4 หลายเดือนก่อน

      ​@@georgevinitia1502ඒ මනුස්සයව ඇසුරු කරලා බැලුවා නම් මේ comment ඒක ඔයා දාන්නේ නෑ. මම එතුමාගේ නිවසට km කිහිපයක් දුරින් ජීවත් වෙච්ච කෙනෙක් නිසා පාලිත කියන්නේ කවුද කියලා හොඳට දන්නවා. ඔයාගේ උපකල්පන බොහොමයක් වැරදියි

  • @HimansiSadalika
    @HimansiSadalika 4 หลายเดือนก่อน +2

    මෙතුමාගේ පිලිරුවක් මතුගම නගරයේ හදන්න පුලුවන්නම් හොදයි කාටහරි කාටහරි අපිත් පුලුවන් විදිහකට උදවු කරනවා

  • @user-se1se7ei1n
    @user-se1se7ei1n 4 หลายเดือนก่อน +3

    ලව් කර කර බනින ක්‍රමයක් මගෙ නැහැ💯💯💯👏👏👏

  • @roymax541
    @roymax541 4 ปีที่แล้ว +14

    නිහතමානී මනුෂ්‍යත්වය කෙලෙහීගුණ හදුනන කෙනෙක් ඔබතුමා ඔබට ජයවේවා..මාධ්‍ය මට පෙන හැටියට කැමරා ආම්පන්න කුලියට ගෙනල්ලද කොහෙද වොයිස් කට් එක ගන්න නැත්තම් මොනවද කාල වෙලාව කිය කියා පුටුවේ ඉදන් නලියන්නේ...

  • @itsb2619
    @itsb2619 4 หลายเดือนก่อน +1

    නිවන් සුව!

  • @pinbaralanka2513
    @pinbaralanka2513 4 ปีที่แล้ว +10

    පාර්ලිමෙන්තුවෙ ඉන්න හිත හොද මිනිහා

  • @pischandrasena7169
    @pischandrasena7169 4 ปีที่แล้ว +2

    ඔබතුමාට ජයසිකුයි දේසපාලනේ තොරව

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 5 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා එතුමාට

  • @samearaa8434
    @samearaa8434 3 หลายเดือนก่อน

    නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +10

    හිතහොද මනුස්සයා.මෙි මාධ්‍ය වෙිදියා පටිට පල් මෝඩයෙක්. නියම ඇත්ත කතා කරන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඔින නෑනේ .

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 4 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා ඔබට...🙏

  • @amalasantha8836
    @amalasantha8836 4 ปีที่แล้ว +14

    ජයවේවා ඔබ තුමාට,,, මම පොහොට්ටුවේ,,,,

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว +22

    කොහමත් මෙහෙම ගියොත් නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය පිස්සු නටද්දි මිනිස්සු පොලිසියට ගහනවා දුටු තැන

  • @udaradeshan9185
    @udaradeshan9185 4 ปีที่แล้ว +40

    ඔබතුමා රටට වැඩක් කරාද නාවික හමුදාවේ ඉද්දි.....
    නැතුව, තුවක්කුව අතේ තියාන නිදි මැරුවේ මගේ ගෑනිව ආරක්ෂා කරන්නද?
    මාසෙකට හරියන්න අහගත්තා...😂😂😂

    • @achalalalaka3237
      @achalalalaka3237 4 หลายเดือนก่อน

      Ithihasaya Tamara ahagathitha hoda wade

  • @sujathat.s6869
    @sujathat.s6869 4 ปีที่แล้ว +10

    දෙසපාලනයට නම් කිසිම කැමක්තක් නැහැ එත් ඔබතුමා ගොඩක් හොදයි එ නිසා අදරෙයි ...

  • @ajithjayathilaka5066
    @ajithjayathilaka5066 4 ปีที่แล้ว +26

    අනේ මචෝ ගෝන් ප්‍රස්න අහන්නපා රට වේනුවේන් මෝනවද කරේ කියලා

  • @lifeenjoy2746
    @lifeenjoy2746 4 ปีที่แล้ว +1

    ෙමාන පාට වුනත් හිත ෙහාද මනුස්සය.පාර්ලිමන්ට් යන්නම වටින මහත්ම ෙයක්

  • @sujathawaragala6244
    @sujathawaragala6244 4 ปีที่แล้ว +1

    Niyamai niyamai

  • @silenttraveler2911
    @silenttraveler2911 4 ปีที่แล้ว +2

    නියම මනුස්සයෙක් ❤️

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 4 หลายเดือนก่อน +1

    අනේ ඇමතිතුමණි ඔයා දෙවියෙක් ඔයා යෝධයෙක් අපිට අහිමිවුනා මම ඇමතිතුමා දැකලා නැහැ එත් දැනෙන වේදනාව කියලා නිමකරන්ට බැහැ නිවන්සුව

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 หลายเดือนก่อน +3

    හිත හොද රජෙක් වගේ මනුස්සයෙක් ඔබ නැති අඩුව මේ රටේ මිනිසුන්ට තදින්ම දැනෙයි නිවන් සුවය ලැබේවා ඔබ තුමාට

  • @rajeeliyanawijekoon4690
    @rajeeliyanawijekoon4690 4 ปีที่แล้ว +3

    He is a good person he should go to parliament

  • @puranapuu4252
    @puranapuu4252 4 ปีที่แล้ว

    👏👏👏👏👏👍👍 Jayawewa, good hearted guy!!!

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว +1

    ආදරෙයි ඉතිං

  • @yashararfath3844
    @yashararfath3844 4 ปีที่แล้ว

    You are the beast palita. Awesome god blast you .good job thanks.

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se หลายเดือนก่อน

    නියම මිනිහෙක් ඔයා පාලිත ankal❤

  • @ShanikaSepali
    @ShanikaSepali 4 หลายเดือนก่อน

    මො තාත්තට දෙයියනේ වාවගන්න පුලුවන් රටටම ආදරය මනුස්සයා තමන්ගෙ පුතානිසා වැටුනා ආදරය කියන්නේ ඔකතමයිඅපි ආදරෙයි ඔබට නිවන් සුව ලැබේවා

  • @senakedharmasena7949
    @senakedharmasena7949 4 ปีที่แล้ว +10

    සමාජ සේවයේ අති විශිෂ්ටයි....! 👍
    අර, ඩීල්-මරාලෙට හොඳ කිය.. කිය පස්සෙන් යන එකයි අවුල....!! 🤣 🙃

    • @randunuperera3217
      @randunuperera3217 4 ปีที่แล้ว +2

      Man kiyanneth okamai.pissune

    • @senakedharmasena7949
      @senakedharmasena7949 4 ปีที่แล้ว +1

      @@randunuperera3217
      නූගත්තු, උගත් උන්ට ස්වකැමැත්තෙන්ම වහල් භාවයට යනවා..! 😂

    • @gemunuwicrama6786
      @gemunuwicrama6786 4 ปีที่แล้ว +1

      Muth ,ranil sat eaka rajapakshaga wahallu venawa

    • @senakedharmasena7949
      @senakedharmasena7949 4 ปีที่แล้ว +1

      @@gemunuwicrama6786
      ඒකනේ අවුලක් වෙච්ච ගමන්, නාමල් බේබිට කතා කරන්නේ.. 😂

  • @sisrasenarathna1252
    @sisrasenarathna1252 4 ปีที่แล้ว +1

    Oba tuma mahenda mahttaya akka akatuwala loku gamanak yanna puluwan oba tumata sammasambudu saranae 🙏⚘🙏⚘🙏⚘🇱🇰

  • @ritafernando5049
    @ritafernando5049 4 ปีที่แล้ว

    Mr. Devarajaperuma, sir I really appreciate your frank forward interview. Hitha hondhayata koheth thenak naha. Theway you care about the poor and needy people . Kaanuvata bahala vedakarapuhati like somany. Dhuppath minisunta karadhara dhuka balanna ape Lokkonta velavanaha. Parliament eke sandukarannai. Opadhupa kathakarannai. Velava madhi. Ithinkohedha dhukvidhinna janathavagena balanne? election. velavatavitharai penne. So mr. D. once again I have to tell you I appreciate your concern towards the poor. My family not live in your area otherwise I ask them to vote for you. by the way I am a srilankan tamil live in USA. Last 30 years. I think you know the reason. Thank you very much God bless and make strong your helping hands. I wish you all the success in the world. Bye now.🙏🙏🙏🙏🙏

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว

    ඔබ‍ට බුදුසරණයි දුප්පත් මිනිස්සුන්ගේ හිතවතා ❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 หลายเดือนก่อน

    සංවේදි මිනිසුන්ට ලෙඩ වැඩි .❤❤

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 4 ปีที่แล้ว +13

    ප්‍රශ්න අහන්න ඉගෙනගෙන වරෙන් ගොං තඩියා

    • @tinotino9163
      @tinotino9163 4 ปีที่แล้ว

      Ow bn sikagenuth meka gon prasana ahuwa wena ekkek nedda bn mekankarnna buruwa

    • @puranapuu4252
      @puranapuu4252 4 ปีที่แล้ว

      Prasna novai, uthara ahapan👏

    • @provideo2894
      @provideo2894 4 ปีที่แล้ว +1

      prasna ahana kolla hondai. miniha palitha mahathmayawa tikak oroppu karanawa wage terenne

  • @anojasrimanthi0510
    @anojasrimanthi0510 4 หลายเดือนก่อน

    ඔබ අමරණීය මිනිසෙක්, නිවන් සුව ලැබේවා 🙏😢

  • @nlmalh1417
    @nlmalh1417 4 หลายเดือนก่อน

    🌷🌷 obathuma ithihasagatha wei....niwan suwa labeawa ....🙏🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 หลายเดือนก่อน

    මෙන්න රටේ දේවුතාවුන් ජීවතුන් අතර නැතත්. තවම කාගෙවත් එක වචනයක් ඇහුවෙ නැහැ .අසාදරන යෙන් ජීවත් නොවුනු එකම මනුෂ්‍ය .. නිවන් සුවෙන් සැතපේව ..

  • @ShanikaSepali
    @ShanikaSepali 4 หลายเดือนก่อน

    ඇයිදෙයියනේ මෙිමනුස්සයාව මෙිරටට නැතිඋනේ මහ අපරාදයක් උනේ එකසැරයක් හරි මෙි දෙයියා දකින්න බැරි උනානේ හරිම දුකයි

  • @DOSDFt
    @DOSDFt 4 ปีที่แล้ว +1

    Niyama manussaya