ජපානයත් නිකන් ලංකාව වගේ | Japanese street food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023
  • Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #hithumathejapan #japanesestreetfood #streetfood

ความคิดเห็น • 164

  • @Bhashi159
    @Bhashi159 7 หลายเดือนก่อน +10

    අනේ ඔයාල දාන වීඩියෝ බලද්දි ජපන් එන්න තියෙන ආසාව වැඩි වෙනව අනේ ❤️❤️❤️❤️🥺

  • @indikamix3997
    @indikamix3997 3 หลายเดือนก่อน +2

    සුපිරි හැම වීඩියෝ එකක්ම බලල තියනවා. නියමයි සුභ ගමන් සහෝලා.
    ❤🎉👌

  • @disadiminduli9358
    @disadiminduli9358 7 หลายเดือนก่อน +5

    මම ඔකයම වල ඉන්නේ ඒත් හහදිස්සියකට Shizuoka ආවා 28. ඒ අතරේ ඔයාලා මේ වීඩියෝ එක දාලත් තිබ්බා වැඩ අස්සෙ බැලුවේ . කොහොම හරි අන්තිම දවසෙ යා ගන්න පුළුවන් උනා ඔයාලා කිව්ව නිසා. එදා නම් හොදට enjoy කරා ඉස්මුරුත්තාව වෙන්නම කෑවා අයියෙ අක්කෙ ඒකෙ තිබ්බ ගොඩක් කෑම මාරම රසයි. මන් කාලා තිබ්බෙ නෑ ගොඩක් කෑම ඒකට අයියටයි අක්කටයි තමයි ගොඩක් තෑන්ක්ස් කරන්න ඕනි. ❤❤😘😘
    අක්කයි අයියයි මරු අනේ ගොඩක්ම අයියා . දෙදෙන්නම පරිස්සමෙන් ඉන්න . ආදරෙයි දෙන්නටම ❤❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      ශා...නියමයි❤

  • @dulanjalikavindya2341
    @dulanjalikavindya2341 7 หลายเดือนก่อน +8

    මම ලව් කරන රියල් පිස්සො දෙන්නෙක්.😁 lv u.. අක්කි & අයියා 💖😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      ආදරෙයි 🥺❤️

  • @NishalInduwara4688
    @NishalInduwara4688 7 หลายเดือนก่อน +3

    Ada vlog eka maru aaa😂 kamanm rasa patai 😋 parissamat enna dennama . God blles Aiya
    & Akke .🇯🇵❤️

  • @anuradhasandamali441
    @anuradhasandamali441 6 หลายเดือนก่อน +2

    අක්කයි අයියයි ඔය දෙන්නා නන් මාරම couple එකක්
    ජීවිතේ විඳින ආදරණීය ජෝඩුවක්
    🥰🥰
    Video එකත් මරු 👌👌🥰💗

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 7 หลายเดือนก่อน +4

    6:12 එකෙන්ම රශී... වෙන මොන ජොබ් කරත් අතාරින්න හිතෙන්නෙ නැති මීඩියා ❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢❤

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 7 หลายเดือนก่อน +11

    අදත් වීඩියෝ මරු අයියේ අක්කේ...👌❤️💖💖 street food එකත් නියමයි...👌❤️🍜🍜 ජපන් මිනිස්සුත් මාරම සුහදශීලි...🥰❤️❤️ කෑමත් මරු...❤️❤️ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අයියේ අක්කේ...❤️❤️ පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම...🥰💖❤️❤️ ආදරෙයි ❤️💖💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      හැමෝමත් සුහදශීලී නෑ... ගොඩක් ස්තූතියි මල්ලී❤

    • @roshanlakvijitha6336
      @roshanlakvijitha6336 7 หลายเดือนก่อน

      @@HithumatheJAPAN 🤗❤️

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 7 หลายเดือนก่อน +6

    ජපානයේ මිනිස්සු ශෝක් අනෙ❤❤❤ මරු ව්ලොග් එකක් අදත් .....ආදරෙයි දෙන්නටම😘 බුදුසරනයි ♥️♥️♥️♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      ආදරෙයි විශෝ❤

    • @vishodasenevirathna6957
      @vishodasenevirathna6957 7 หลายเดือนก่อน

      @@HithumatheJAPAN ඉස්සර ව්ලොග් දාපු ගමන් බලනවා අක්කේ❤️❤️ දැන් චුට්ටක් වගේ පරක්කු වෙනවා.ඒත් වරද්දන්නෙ නැතුව හැම එකක්ම බලනවා මං ♥️♥️ ආසම කපල් එක හිතුමතේ කපල්😘ජපානයේ ඔයාලා දකින හැමදේම අපිත් එක්ක බෙදාගන්නවට ගොඩක් පිං♥️ ලස්සන ව්ලොග් කරන්න තවත් හැකිවේවා♥️ බුදුසරනයි දෙන්නටම ♥️ ආදරෙයි♥️

  • @heshanlakshan7350
    @heshanlakshan7350 7 หลายเดือนก่อน +6

    සුපිරියක් ❤😊

  • @WishYasho
    @WishYasho 7 หลายเดือนก่อน +3

    Vedio eka maru Japane edan hari vidihata Japane lassana culture eka pennanne oyala denna 💕🥰🇯🇵samahara than wala lankawe wage danuna 😅 parissamen sathutin Enna aiya & Akka 💌🤍

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 7 หลายเดือนก่อน +3

    Adath video eka niyamai..❤❤️Minissu harima suhadashili...! ❤️✨

  • @Isy4627
    @Isy4627 7 หลายเดือนก่อน +6

    Thanks both of you akki and ayya illapu video ekama dunnt 😂❤✨️

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 7 หลายเดือนก่อน +1

    මේකනම් එනකං හිටියේ ♥️..දැං බලන්න වෙලාවක් නෑ.සෙල්ලමි කරන්න යනව..ඇවිල්ලා බලන්නම්♥️♥️

  • @shanayt8563
    @shanayt8563 7 หลายเดือนก่อน +3

    අදනම් වීඩියෝ එක මරූ 😄❤💗

  • @ayuli-shenulya1
    @ayuli-shenulya1 7 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එක නම් මරු❤😘love you

  • @menakawijeweera634
    @menakawijeweera634 7 หลายเดือนก่อน +2

    Supiriyak ahh.....😋

  • @upekarumali7231
    @upekarumali7231 7 หลายเดือนก่อน +2

    නියමයි👍❤️

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 7 หลายเดือนก่อน +5

    ආදරය සදාකල් රැදේවා..අර තායි කෙල්ලනම් මරු😀♥️...ස්කූල් ලමයිත් මරු..♥️ මාත් ගෙදරදී බත් කද්දී කොහේ හරි රටක ස්ට්‍රීඩ් ෆුඩ් බලනෝ..ඉන්දියාවෙ පකිස්තනේ නම් නෑ🙄..♥️👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน +1

      හැම රටකම stree food බලන්න එපා කන ගමන්😂🤭

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 7 หลายเดือนก่อน +1

    Shooooi video eka aneee.... be happy always ❤❤❤

  • @nishubabe3491
    @nishubabe3491 7 หลายเดือนก่อน +2

    ❤❤ පට්ට අක්කි අයියා

  • @hashanjayawardhana7658
    @hashanjayawardhana7658 7 หลายเดือนก่อน +1

    ලස්සන ට channel එක කරනවා ඔයලා දෙන්නම නියමයි ❤️😍

  • @M-suraj
    @M-suraj 7 หลายเดือนก่อน +2

    කාලෙකට පස්සේ සුපිරී🎉🎉❤

  • @carcollection9157
    @carcollection9157 7 หลายเดือนก่อน +3

    සුපිරී අයියා අක්කා❤️😍😘

  • @SeNuRa.2004
    @SeNuRa.2004 7 หลายเดือนก่อน +1

    Awa awa video ekak awa ❤😊

  • @user-gd2ro7xe4s
    @user-gd2ro7xe4s 7 หลายเดือนก่อน +2

    අයියේ ජපානෙ ලැම්බොගිනි වගේ සුපිරි කාර් වල වීඩීයෝ එකක් දෙන්නකො .ඒවගෙ ගනනුත් එක්කම.අනේ අනිවාරෙන් වීඩියෝ එකක් ඕන

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv 7 หลายเดือนก่อน +1

    Ada vlog eka maru ane hamadama me wage vlog gennako adarei❤

  • @senurikavindya8908
    @senurikavindya8908 7 หลายเดือนก่อน +4

    Akki shopping video ekk nm aniwaren oni 😢

  • @savish6921
    @savish6921 7 หลายเดือนก่อน +1

    අක්කා ටිකක් මහත් වෙලා වගේ...එත් ලස්සනයි ❤

  • @anjanaumayangi267
    @anjanaumayangi267 7 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්න මරු අනේ😉 life එක enjoy කරන couple එකක්☺️✨🌸

  • @sanjulasansith6703
    @sanjulasansith6703 7 หลายเดือนก่อน +1

    Dennama parissamen inna .video eka niyamai aith thava vlog ekakin enna .baln inne akka ayya .❤❤❤

  • @nimashisadunika4485
    @nimashisadunika4485 7 หลายเดือนก่อน +1

    විඩියො එකක් දානකන් බලන් හිටියෙ අක්කි අයියා❤️

  • @samithdulanjana169
    @samithdulanjana169 7 หลายเดือนก่อน +2

    ඔය දෙන්නගෙ video එකක් එනකම් බලන් ඉන්න මම 😊

  • @pmW5867
    @pmW5867 7 หลายเดือนก่อน +2

    ❤ ada සුපිරි aiya ❤

  • @shaniya0414
    @shaniya0414 7 หลายเดือนก่อน +3

    I learn a lot about Japanese culture from anime films⛩

  • @prashannashmika869
    @prashannashmika869 7 หลายเดือนก่อน +1

    ❤😍 අදත් මරැ video එක

  • @Shenu2002
    @Shenu2002 7 หลายเดือนก่อน +4

    ආදරෙයි අක්කි අයියා හරිම ආදරණීය ඩබලක් ඔය දෙන්නා 😍❤

  • @muthugalagedilshan9244
    @muthugalagedilshan9244 7 หลายเดือนก่อน +1

    Adth patta aa❤

  • @ashenchamika8217
    @ashenchamika8217 7 หลายเดือนก่อน +1

    Supiri vidiyo ekak aiye&akke 💞💞💞arigato gosaimasu

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 7 หลายเดือนก่อน +2

    Kamu kamu😊😊😍😍😍

  • @user-ye6bd5ji7v
    @user-ye6bd5ji7v 7 หลายเดือนก่อน +1

    maru ayye akke🥰

  • @Waruninjp
    @Waruninjp 7 หลายเดือนก่อน +3

    Japan kello ai mechara lassana. 🥲🥲💔💔

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 7 หลายเดือนก่อน

      It's called East Asian plastic surgeries. Most Monolid people do plastic surgeries.

  • @samithaherath9781
    @samithaherath9781 7 หลายเดือนก่อน +3

    This one is so nice guys..❤️🔥

  • @Mrchannell287
    @Mrchannell287 7 หลายเดือนก่อน +4

    🇯🇵❤

  • @indrravishan3640
    @indrravishan3640 7 หลายเดือนก่อน +3

    ජපන් ආච්චිලනම් අම්මෝ😊

  • @malinduniwarthana9010
    @malinduniwarthana9010 7 หลายเดือนก่อน +1

    මස් කකා හිටපු ඔන්නනොකෝ ලස්සනය් 😌💖

  • @janith_26
    @janith_26 7 หลายเดือนก่อน +1

    අනෙ මරු අනෙ අද එකනම්...මාරම හැපි මට 😍💖

  • @shashikamaduranga9951
    @shashikamaduranga9951 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @dinovlogssl2317
    @dinovlogssl2317 7 หลายเดือนก่อน +1

    super videoo❤❤❤iam your new friend ❤❤

  • @pubudu867
    @pubudu867 7 หลายเดือนก่อน +3

    හද්වතේ කපල් එක ❤️🇯🇵

  • @AsnaaIshek
    @AsnaaIshek หลายเดือนก่อน

    Nicely couple ! ❤️🥰

  • @vinushan7913
    @vinushan7913 7 หลายเดือนก่อน +1

    Top. 😍

  • @gangarathnayake5928
    @gangarathnayake5928 7 หลายเดือนก่อน +3

    ❤❤Budusaraii

  • @nadeekafernando303
    @nadeekafernando303 7 หลายเดือนก่อน +1

    👍👍💓💓💓💓💓mamath lagadima enawa.oya dennatama budusaranai, dewipihitai .💓💓💓💓

  • @samithdulanjana169
    @samithdulanjana169 7 หลายเดือนก่อน +2

    Tokyo ඉන්නෙ අපි 😊

  • @sorts3257
    @sorts3257 7 หลายเดือนก่อน +2

    Gammk❤

  • @user-vw4ju7rz8i
    @user-vw4ju7rz8i 7 หลายเดือนก่อน +1

    Oyalage vedio balanna abbehi wela den ❤️

  • @user-zt5vg1iq8g
    @user-zt5vg1iq8g 7 หลายเดือนก่อน +1

    Enjoy ❤

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 7 หลายเดือนก่อน +1

    Super..💙❤🤜🤛👌👌

  • @user-ss2li4mm1f
    @user-ss2li4mm1f 7 หลายเดือนก่อน +1

    Oyala danna kauru hri koriyan vala innvada akki. Viyadanuth ekka baluvma hoda Salary ekk ganna puluvan ssw valin japan avamada, koriyan giyamda. Ane akki pls reply

  • @Rhthenulz
    @Rhthenulz 7 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් අක්කටයි අයියටයි ❤🎉😊

  • @thilakananayakkara415
    @thilakananayakkara415 7 หลายเดือนก่อน +1

    colors ❤

  • @manojfernando1028
    @manojfernando1028 7 หลายเดือนก่อน +2

    beautiful

  • @heshanikavisha9142
    @heshanikavisha9142 7 หลายเดือนก่อน +2

    ❤️🌸🇯🇵

  • @chathuperera7136
    @chathuperera7136 7 หลายเดือนก่อน +1

    美味しそう😍

  • @tharushadewmi1432
    @tharushadewmi1432 7 หลายเดือนก่อน +1

    එයාලා ඇත්තටම ශෝක්

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 7 หลายเดือนก่อน +3

    😍❤️

  • @LochanaYasanga
    @LochanaYasanga 7 หลายเดือนก่อน +2

  • @ronald7528
    @ronald7528 7 หลายเดือนก่อน +1

    super

  • @samithdulanjana169
    @samithdulanjana169 7 หลายเดือนก่อน +2

    ❤️🇯🇵

  • @imashaindeewara1192
    @imashaindeewara1192 7 หลายเดือนก่อน +2

    Chocolate video ekak danna 😊

  • @ravindupethum
    @ravindupethum 7 หลายเดือนก่อน +1

    😍

  • @Brave_xx
    @Brave_xx 7 หลายเดือนก่อน +2

    ජූස් කඩේ කෙල්ලට හිත ගියා 🤭

  • @DewakaPerera
    @DewakaPerera 7 หลายเดือนก่อน +1

    Patta aiye❤❤❤❤❤❤❤❤❤

  • @_himasha_
    @_himasha_ 7 หลายเดือนก่อน +1

    Shoi ane video ek miyu kolla sanipet innwd 🥹🤍

  • @jayangathilini1290
    @jayangathilini1290 7 หลายเดือนก่อน +3

    මියූ බඩගින්දරේ... අයියෝ....😿
    රත්තරං බව්ව වගෙ මියූවත් අරන් යන්න තිබ්බෙ.
    මේ හබීව පරිස්සම් කරගන්න වෙයි බෝයිස්ලගෙන් 🤭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  7 หลายเดือนก่อน

      මියූ හොඳට කාලා බීලා ඉන්නේ😍

  • @amiladilshan7642
    @amiladilshan7642 7 หลายเดือนก่อน +1

    ❤️😍

  • @GimhanJayasinghe-hx4lq
    @GimhanJayasinghe-hx4lq 7 หลายเดือนก่อน +1

    ♥️🇯🇵

  • @abishekisuranga4006
    @abishekisuranga4006 7 หลายเดือนก่อน +1

    සුපිරී..සැලඩ් නංගිගේ නම්බරයක් නැද්ද 😁❤

  • @SamSeenVlogs
    @SamSeenVlogs 7 หลายเดือนก่อน +1

    😊😊😊

  • @glakruwan9255
    @glakruwan9255 7 หลายเดือนก่อน +1

    👍🌍✈️❤️

  • @achiniishara9468
    @achiniishara9468 7 หลายเดือนก่อน +1

    Hii akki, aiya ❤

  • @kavindudeemal2631
    @kavindudeemal2631 7 หลายเดือนก่อน +1

    😍❤

  • @leeoshisvt231
    @leeoshisvt231 7 หลายเดือนก่อน +1

    Anehhhh shoii oyla denna
    Korea town eke video ekak one

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 7 หลายเดือนก่อน +1

    ammoh bdkiniii 🤗🤗🤗

  • @dishnimasakorala4204
    @dishnimasakorala4204 7 หลายเดือนก่อน +1

    Akka lassana wela sudu wela 😌😎❤️

  • @RiddlerShorts
    @RiddlerShorts 7 หลายเดือนก่อน +1

    Ayya camera eka mokadda use karana

  • @keshanihimaya9989
    @keshanihimaya9989 7 หลายเดือนก่อน +1

    ❤❤❤Woow

  • @sachithsenawirathna2720
    @sachithsenawirathna2720 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 7 หลายเดือนก่อน +1

    Tw vlog krnn ...asy akka ayya.ar new update ek.hoday oyl japan ktkrkot sinhala meaning dana ek asy.. stay safe and happy forever....🙏

  • @yohankahandagama7832
    @yohankahandagama7832 7 หลายเดือนก่อน +2

    ❤👍

  • @buggati99
    @buggati99 7 หลายเดือนก่อน +1

    ❤️🎌

  • @kavija_geethika
    @kavija_geethika 7 หลายเดือนก่อน +1

    so sweet 🙊

  • @sahansandeepa2596
    @sahansandeepa2596 7 หลายเดือนก่อน +1

    😍💕💕

  • @starguide8148
    @starguide8148 7 หลายเดือนก่อน +1

    ❤🎉😊

  • @ViewsbySasaa
    @ViewsbySasaa 7 หลายเดือนก่อน +1

    කෑම 😊😊

  • @user-fd4dq9bp6m
    @user-fd4dq9bp6m 6 หลายเดือนก่อน +1

    Aiyo mata ennabariunane oyalawa balanna enna asawen idiye... MN gonichi inne... Athe sallitibbenaha Mase antimane... Sallitibbanm oyalawa balanna MN enawa., giyamasenm Hamamatsu Waladi ishara R TH-cam eka karana ekkenawa hambuna ...apahu dawasaka oyala lagapathaka awama MN enawa aniwaren oyalawa balanna❤

  • @debaraadrian3445
    @debaraadrian3445 6 หลายเดือนก่อน +1

    Oya denna❤Japan citizen da

  • @ytsho
    @ytsho 7 หลายเดือนก่อน +1

    Gold Temple ද

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 7 หลายเดือนก่อน +1

    👍💗💗