ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් ඔබ තුමාට ගොඩක්ම පින් මේ කරන සේවයට 🙏බුදු සරණ යි
ස්තූතියි
❤ සූපිරි වැඩසටහන
සර්ගෙ දේශන ගොඩාක් වටිනවා. සර්ට ගොඩාක් පිං.
බොහෝම ස්තූතියි
හරිම වැදගත් බොහොම පිං
හරිම ආසාවෙන් බලනවා තව දාන්න
දිරිමත් කිරීම පිළිබඳ ස්තූතියි
bhanu lagnaya. 11 kotuwe ravi, buda, raahu innava. eka hodaida sir
1995/04,1907,20am.sir anagathe kohomada?🙏🙏
Sthuthi budusaranai aau warna sapabala prchna wedeva sir 8 vanne sikuru uchcha wela upan kendare inna kota rahu gochara gamanin ethanata avama hodada kiyannako ekema rahu svasethrava inne
වාශ්චිකයට රාහු නීච නිසා ගෝචර ගමනෙදි එතනදි සිකුරු පහත් හැඟීම් ඇති කරන තත්වයට පත්වෙනවා
Sinha lagnaya ravi buda 11 inne.eka kohomd ?
සදු සිකුරු රවි බුද 1 වුශ්චික ලග්න
රැචක යෝගය ගැන විඩියෝ එක්ක කරන්න.
❤❤❤
Makara lagnaye ravi sikuru 8 innakita kohomada sir?
විවාහ ජීවිතයේ සිත් බදින කෙනා වෙනවා
@@ARIYAPALAHEWAGE sir Mata poddak pahadili karanawa da. Sith badina kena kiyanne?
Oba thumata godak pin
දැඩි සෙනහස ඇති කිරීමයි එය වන්නේ
Lagnaya thula Upan dinaya 1953.05.13Upan welawa sawasa 5.48Upan pradeshaya hettipola Mahatmaya mage piyata akmawe cancer rogi thathwaya saha wenath rogabada thiyenawa.rogabada athiweema sadaha mee kaleye yam kisi apala kalayak yanawada kiyala Dana ganna one.mage piyage idiri anagathaya ganath dana ganna one.
ලග්නය තුලා නම් නැකත “කැති නම් මෙම අදාල අයගේ කේන්ද්‍ර විස්තර ඡායා රූප සමග එවන්න 0779167114 ට බලන්න
Makara lagnayata buda aadithya yogaya pahadili kale naha neda? makara lagnaye 1 kotuwe ravi buda sitinawa.
රැකියාවට ශුභයි
මේශ ලග්නෙ ,8 කොටුවෙ රවි බුධ සිකුරු 3ම තියෙනවා
1993.01.11 සොයිසා කන්තා රෝහල කොළඹ. උදේ 9.46..කුම්භ ලක්නය.(රබු)11..බහු විවාහය ක් තිබේද
Danu gana danaganna puluwanada
ධනු වට රව් බුධ හොද 12 ට පමණයි
2011.01.21ලග්නය - මීන උපන් ප්‍රදෙශ්‍ය - ගාල්ලඅනාගත අඩ්‍යපන කටයුතු කෙසේද sir ?
මීණ ලග්නය අස්ලිස නැකත ඔබට උසස් අධ්‍යාපනය කරන්න පුළුවන්
හොදයි ...ඉතාමත් හොද අවබෝධයක් ලැබූනා..ස්තූතියි sjb ❤ ජනතාව ☝ 👊 sjb ❤ ජනතාවගේ අවසාන බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සමාජයක් ගොඩ නගන්න සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 sjb ❤ සජිත් ❤ ජනතාව ☝ 👊
අදහස් පළකලාට ස්තූතියි
මගේ රවි/බුධ 9 ලග්නය කන්නයා
Danu lagnaye 9 weni kotuwe ravi buda innawa eka balawathada?
ඉතා හොදයි බුධ ආදිත්‍ය යෝගයක් නිසා
VISNU yogaya. Kiyanne. Mokadda. Sir. 🙏
වෘෂභ රාශියේ සිකුරු තැන්පත් වීම 04 කේන්ද්‍රය වී සිටීම අනුව “මාලවී යෝගය ඇති කරනවා මෙය සැප පම්පත් දෙන යෝගයක්
Mage. Lagnay usaba2005 3 , 6. A,m. 12 36Mata meya phdeli na sir. Bala pilithurak denna. Sis. 🙏. Visin yogaya. Thiyanawada. Kiya. 🙏
වෘශ්චික ලග්නය උත්‍රසල නැකත ඔබේ කුජ බලවත් ඔබට විෂ්ණු යෝගය තිබෙනවා
මේෂ ලග්නයට රවිබුධ යෝගය එකොළොස්වැන්නේ වීම කෙබඳුද.
Mithuna lagne,ravi,buda,kuja dahawane innawanam mokada wenne?
සර් මට බුධ ආදිත්ය යෝගය තියෙනවා,තව මයුරපාල යෝගය, ධර්මකර්මාධිපති යෝගය,අමලා යෝගය,ගජකේශරි යෝගය, සරලා යෝගය.ඒත් මට ගිය මාසයේ සිට සෙනසුරු මහ දසාව ලබලා.
ඔය හොද යෝග අස්සෙ එක බලගතු පීඩා දෙන යෝගයක් දසාවත් සමග ත්‍රියාත්මක වුනොත් පීඩාවට මුහුණ දෙන්න වෙනවාමයි
@@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි
මම කන්‍යා ලග්නයේ,මගේ රව්,බුධ,කුජ 11 වැන්නෙ තියනවා.එතකොට මොක්ද වෙන්නෙ sir,අනේ කියන්නකො
මටත් බුද මහදසාව ලබන මාසෙ 17 ලබනව භාව කේන්ද්‍රයට අනුව රවි බුද10, රාශි කේන්ද්‍රයට අනුව 11 .
රැකියාවලට ශුභයි
@@ARIYAPALAHEWAGE මකර ලග්නය
උපන් දිනය දෙන්න
@@ARIYAPALAHEWAGE 1992 , 11, 23 ,උදේ 11, 30 , ඇඹිලිපිටිය
මහත්මයා, මම මකර ලග්නයේ ,මගේ ග්‍රහයන් පිහිටා තිබෙන්නේ 1 ච ,5 රාහු ,8 සි ,කු ,9 ර ,බු ,10 ශනි ,11 ගු ,කේතු මට දැනට ගෙවෙන්නේ සෙනසුරු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව.මගේ කේන්ද්‍රයේත් රවි බුධ යෝගය පිහිටා තිබෙනවා.ශනි ග්‍රහයා උච්ච වෙලා ශශ යෝගයත් තිබෙනවා.මම දැනට මැලේසියාවේ රැකියාවක් කරමින් ඉන්නවා.මේ ග්‍රහ පිහිටීම් මට කොහොම බලපායිද?
සිංහ ලග්නයට රවිබුධ යෝගය 9 වැන්නේ (රවි මේෂයේ උච්චව) වීම කෙබඳුද දක්වන්න
සර් මීනේ 8ට රවි බුධ යෝගය කොහොමද?
බුධ ආදිත්ය යෝගය රව් නීච නිසා ඔබට යහපත සදනවා
කටක ලග්නයේ දෙවෙනි කොටුවේ බුධ රවි ඉන්නවා හොදයි ද සර් . 🙏🤍
ගුරු ශනි යෝගට පිලිබදව වෙනන වැඩසටහනක්
මහත්මයා මට ශනි මoගල යොගය තිබෙනවා කටකය සමග මට විවහයක් වන විට එම යෝගය තිබෙන අයෙක්ම විවහ කර ගත් විට පව්ල් ජීවිතය සාර්තකව ගත කරන්න පුලුවන් නේද (ශනි මoගල යෝගය සමග කටක )
යෝගයට යෝගය අදාල නියමිත ස්ථාන ගතවීමෙන් සාර්තක වෙනවා
සිංහ ලග්න කාරයෙක්ට බුධ ආදිත්ය යෝගය යෙදෙන්නෙ කොහොමද?
රවි බුධ එකට සිටීමෙන්
තුලා ලග්නේ හතරේ රවි නිචව සදු .දිග් බලයෙන් බුද සමග ඉන්නවා ..
උපන් වේලාව දෙන්න ඔබට ඇති දෙය කියන්න
සර් නවාන්ශකයේ රවි බුධ දුරින් ඉන්නෙ එතකොට ඒක වැරදි නැතිද
නවාංශකයේදී බුධට හිමිවන රාශිය දුරට යාම සිතුවෙනවා
ඔබතුමාගෙන් දැනගන්න කැමති කුම්භ ලග්නෙ 8 වැන්නෙ කන්‍ය රාශියෙ බුධ ( හත නැකතෙ ) රවි ( සිත නැකතෙ) නමි මේ (යෝගය අහයපත් ද
කුම්භ ලග්නය නම් මෙම යෝගය 08 ට හොදනෑ විරුද්ධ වාදීන් ඇති වෙනව
@@ARIYAPALAHEWAGE බෝම ස්තූති
Ane mta puthage kenadare kala sarpa yogaya thiynwda kyl dangnn පුළුවන් da . විවාහය දරුපල දියුණුව එහෙම කොහොමද කියලා ලොකු පිනක් මහත්මයා. එයා ගොඩක් හිතේ අවුලින් ඉන්නේ . 1997.02.05දවල් 1.05ලග්නය වෘශබMatara මාවරල hospital
මහත්මයා රවි උච්චව මේෂ රාශියේ 4 වන භාවයේ ඉන්නවා බුධ නිච භංග වී භාව වශයෙන් 4 වැන්නෙ ඉන්නවා ... කොහොමද මේම පිහිටිමෙ බලය
පවුගේ ශත්තියට අතහිත දෙන ඔබට ගෙදරට වඩා පාට තමයි ඉන්න වෙන්නෙ
මේෂ ලග්නය 4 කොටුවේ ර,ච,කු,බු, සිටී.කොහොමද ගුරුතුමනි මට
මෙය අධයාපනයට දේපළ උරුම නෑදෑ සබදකම් මව් සහ පිය ප්‍රාර්ශ්‍රවයේ බලපෑම් ආදි සෑම දෙයකටම බලපානවා අනිත් ග්‍රහ පිහිටීම් අනුව තමයි මේ ගැන හරියට කියන්න පුළුවන්
කන්‍යා ලග්නයේ රවි බුද 9 පිහිටා තිබේ.මෙය යහපත්ද
මෙම පිහිටීම ශුභයි
මේක S J B channel. එකක්ද
Man mithuna ravi,buda 1 weni kotuwe inne athi hodaknam na mahaththayoo
වෙනත් දෝෂ ඇති කරන මෙයට වඩා බලවත් ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රය පරීක්ෂා කරන්න වෙනව
මේශ ලග්නයවිසා නැකත 4 පාදය2 වැන්න ශනි3 වැන්න ගුරු+රාහු8 වැන්න චන්ද්‍ර9 වැන්න කේතු10 වැන්න රවි+බුද+සිකුරු12 වැන්න කුජ
උපන් වේලාව දෙන්න බලන්න
Buda guru digbalai kiyanne mokadda sar
බුධ, ගුරු ලග්නයට දිග්බලය (නැඟෙනහිර) සඳු, ශුක්ර හතරවරන්නට දිග්බලය (උතුර)ශනි හත්වැන්නට දිග්බලය ( බටහිර) රවි, කුජ දහවැන්නට දිග්බලය (දකුණ) දිග් බලය කියන්නෙ දිසාවට බලවත් වෙන ආකාරයයි
@@ARIYAPALAHEWAGE lagnayata digbalai kiyanne hodada narakada kiyalai dana ganna one sar
වෙනත් ග්‍රහ පීඩා ඇත්නම් ඒවා අහෝසිවීම හෝ අවමවීම මේ නිසා සිදුවෙනවා
හොදයි නරකක් නෑ
හැමදාම මේෂ ලග්නය ගැන විතරයි කියන්නේ
මට ඔයාගෙ ලග්නය කියන්න ඊළඟ දවසෙ කියන්න
@@ARIYAPALAHEWAGE කුම්භ
0779167114 ට උපන් වේලාව ද එවන්න
කිව්වෙ නැ නේ බුද 7කොහොමද කියලා .වැඩසටහන නැවැත්තුවා නේ
බුධ ගැන වෙන දවසක කියන්නම්
තුල ලග්නය රවි බුද්ධ 8වෙන්නෙ
11 අධිපති සමග කොහෝම හරි ජීවත්වෙන්න ආදායම් ලැබෙනවා
SJB නිදන් හොරු
Makara lagnayata buda aadithya yogaya pahadili kale naha neda? makara lagnaye 9 kotuwe ravi buda sitinawa.
සර් ඔබ තුමාට ගොඩක්ම පින් මේ කරන සේවයට 🙏බුදු සරණ යි
ස්තූතියි
❤ සූපිරි වැඩසටහන
සර්ගෙ දේශන ගොඩාක් වටිනවා. සර්ට ගොඩාක් පිං.
බොහෝම ස්තූතියි
හරිම වැදගත් බොහොම පිං
ස්තූතියි
හරිම ආසාවෙන් බලනවා තව දාන්න
දිරිමත් කිරීම පිළිබඳ ස්තූතියි
bhanu lagnaya. 11 kotuwe ravi, buda, raahu innava. eka hodaida sir
1995/04,19
07,20am.
sir anagathe kohomada?🙏🙏
Sthuthi budusaranai aau warna sapabala prchna wedeva sir 8 vanne sikuru uchcha wela upan kendare inna kota rahu gochara gamanin ethanata avama hodada kiyannako ekema rahu svasethrava inne
වාශ්චිකයට රාහු නීච නිසා ගෝචර ගමනෙදි එතනදි සිකුරු පහත් හැඟීම් ඇති කරන තත්වයට පත්වෙනවා
Sinha lagnaya ravi buda 11 inne.eka kohomd ?
සදු සිකුරු රවි බුද 1 වුශ්චික ලග්න
රැචක යෝගය ගැන විඩියෝ එක්ක කරන්න.
❤❤❤
Makara lagnaye ravi sikuru 8 innakita kohomada sir?
විවාහ ජීවිතයේ සිත් බදින කෙනා වෙනවා
@@ARIYAPALAHEWAGE sir Mata poddak pahadili karanawa da. Sith badina kena kiyanne?
Oba thumata godak pin
දැඩි සෙනහස ඇති කිරීමයි එය වන්නේ
Lagnaya thula
Upan dinaya 1953.05.13
Upan welawa sawasa 5.48
Upan pradeshaya hettipola
Mahatmaya mage piyata akmawe cancer rogi thathwaya saha wenath rogabada thiyenawa.rogabada athiweema sadaha mee kaleye yam kisi apala kalayak yanawada kiyala Dana ganna one.mage piyage idiri anagathaya ganath dana ganna one.
ලග්නය තුලා නම් නැකත “කැති නම් මෙම අදාල අයගේ කේන්ද්‍ර විස්තර ඡායා රූප සමග එවන්න 0779167114 ට බලන්න
Makara lagnayata buda aadithya yogaya pahadili kale naha neda? makara lagnaye 1 kotuwe ravi buda sitinawa.
රැකියාවට ශුභයි
මේශ ලග්නෙ ,8 කොටුවෙ රවි බුධ සිකුරු 3ම තියෙනවා
1993.01.11 සොයිසා කන්තා රෝහල කොළඹ. උදේ 9.46..කුම්භ ලක්නය.(රබු)11..
බහු විවාහය ක් තිබේද
Danu gana danaganna puluwanada
ධනු වට රව් බුධ හොද 12 ට පමණයි
2011.01.21
ලග්නය - මීන
උපන් ප්‍රදෙශ්‍ය - ගාල්ල
අනාගත අඩ්‍යපන කටයුතු කෙසේද sir ?
මීණ ලග්නය අස්ලිස නැකත ඔබට උසස් අධ්‍යාපනය කරන්න පුළුවන්
හොදයි ...ඉතාමත් හොද අවබෝධයක් ලැබූනා..ස්තූතියි sjb ❤ ජනතාව ☝ 👊 sjb ❤ ජනතාවගේ අවසාන බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සමාජයක් ගොඩ නගන්න සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 sjb ❤ සජිත් ❤ ජනතාව ☝ 👊
අදහස් පළකලාට ස්තූතියි
මගේ රවි/බුධ 9 ලග්නය කන්නයා
Danu lagnaye 9 weni kotuwe ravi buda innawa eka balawathada?
ඉතා හොදයි බුධ ආදිත්‍ය යෝගයක් නිසා
VISNU yogaya. Kiyanne. Mokadda. Sir. 🙏
වෘෂභ රාශියේ සිකුරු තැන්පත් වීම 04 කේන්ද්‍රය වී සිටීම අනුව “මාලවී යෝගය ඇති කරනවා මෙය සැප පම්පත් දෙන යෝගයක්
Mage. Lagnay usaba
2005 3 , 6. A,m. 12 36
Mata meya phdeli na sir. Bala pilithurak denna. Sis. 🙏. Visin yogaya. Thiyanawada. Kiya. 🙏
වෘශ්චික ලග්නය උත්‍රසල නැකත ඔබේ කුජ බලවත් ඔබට විෂ්ණු යෝගය තිබෙනවා
මේෂ ලග්නයට රවිබුධ යෝගය එකොළොස්වැන්නේ වීම කෙබඳුද.
Mithuna lagne,ravi,buda,kuja dahawane innawanam mokada wenne?
සර් මට බුධ ආදිත්ය යෝගය තියෙනවා,තව මයුරපාල යෝගය, ධර්මකර්මාධිපති යෝගය,අමලා යෝගය,ගජකේශරි යෝගය, සරලා යෝගය.ඒත් මට ගිය මාසයේ සිට සෙනසුරු මහ දසාව ලබලා.
ඔය හොද යෝග අස්සෙ එක බලගතු පීඩා දෙන යෝගයක් දසාවත් සමග ත්‍රියාත්මක වුනොත් පීඩාවට මුහුණ දෙන්න වෙනවාමයි
@@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි
මම කන්‍යා ලග්නයේ,මගේ රව්,බුධ,කුජ 11 වැන්නෙ තියනවා.එතකොට මොක්ද වෙන්නෙ sir,අනේ කියන්නකො
මටත් බුද මහදසාව ලබන මාසෙ 17 ලබනව භාව කේන්ද්‍රයට අනුව රවි බුද10, රාශි කේන්ද්‍රයට අනුව 11 .
රැකියාවලට ශුභයි
@@ARIYAPALAHEWAGE මකර ලග්නය
උපන් දිනය දෙන්න
@@ARIYAPALAHEWAGE 1992 , 11, 23 ,උදේ 11, 30 , ඇඹිලිපිටිය
මහත්මයා, මම මකර ලග්නයේ ,මගේ ග්‍රහයන් පිහිටා තිබෙන්නේ 1 ච ,5 රාහු ,8 සි ,කු ,9 ර ,බු ,10 ශනි ,11 ගු ,කේතු
මට දැනට ගෙවෙන්නේ සෙනසුරු මහ දශාවේ සෙනසුරු අතුරු දශාව.මගේ කේන්ද්‍රයේත් රවි බුධ යෝගය පිහිටා තිබෙනවා.ශනි ග්‍රහයා උච්ච වෙලා ශශ යෝගයත් තිබෙනවා.මම දැනට මැලේසියාවේ රැකියාවක් කරමින් ඉන්නවා.මේ ග්‍රහ පිහිටීම් මට කොහොම බලපායිද?
සිංහ ලග්නයට රවිබුධ යෝගය 9 වැන්නේ (රවි මේෂයේ උච්චව) වීම කෙබඳුද දක්වන්න
සර් මීනේ 8ට රවි බුධ යෝගය කොහොමද?
බුධ ආදිත්ය යෝගය රව් නීච නිසා ඔබට යහපත සදනවා
කටක ලග්නයේ දෙවෙනි කොටුවේ බුධ රවි ඉන්නවා හොදයි ද සර් . 🙏🤍
ගුරු ශනි යෝගට පිලිබදව වෙනන වැඩසටහනක්
මහත්මයා මට ශනි මoගල යොගය තිබෙනවා කටකය සමග මට විවහයක් වන විට එම යෝගය තිබෙන අයෙක්ම විවහ කර ගත් විට පව්ල් ජීවිතය සාර්තකව ගත කරන්න පුලුවන් නේද (ශනි මoගල යෝගය සමග කටක )
යෝගයට යෝගය අදාල නියමිත ස්ථාන ගතවීමෙන් සාර්තක වෙනවා
සිංහ ලග්න කාරයෙක්ට බුධ ආදිත්ය යෝගය යෙදෙන්නෙ කොහොමද?
රවි බුධ එකට සිටීමෙන්
තුලා ලග්නේ හතරේ රවි නිචව සදු .දිග් බලයෙන් බුද සමග ඉන්නවා ..
උපන් වේලාව දෙන්න ඔබට ඇති දෙය කියන්න
සර් නවාන්ශකයේ රවි බුධ දුරින් ඉන්නෙ එතකොට ඒක වැරදි නැතිද
නවාංශකයේදී බුධට හිමිවන රාශිය දුරට යාම සිතුවෙනවා
ඔබතුමාගෙන් දැනගන්න කැමති කුම්භ ලග්නෙ 8 වැන්නෙ කන්‍ය රාශියෙ බුධ ( හත නැකතෙ ) රවි ( සිත නැකතෙ) නමි මේ (යෝගය අහයපත් ද
කුම්භ ලග්නය නම් මෙම යෝගය 08 ට හොදනෑ විරුද්ධ වාදීන් ඇති වෙනව
@@ARIYAPALAHEWAGE බෝම ස්තූති
Ane mta puthage kenadare kala sarpa yogaya thiynwda kyl dangnn පුළුවන් da . විවාහය දරුපල දියුණුව එහෙම කොහොමද කියලා ලොකු පිනක් මහත්මයා. එයා ගොඩක් හිතේ අවුලින් ඉන්නේ .
1997.02.05
දවල් 1.05
ලග්නය වෘශබ
Matara මාවරල hospital
මහත්මයා රවි උච්චව මේෂ රාශියේ 4 වන භාවයේ ඉන්නවා බුධ නිච භංග වී භාව වශයෙන් 4 වැන්නෙ ඉන්නවා ... කොහොමද මේම පිහිටිමෙ බලය
පවුගේ ශත්තියට අතහිත දෙන ඔබට ගෙදරට වඩා පාට තමයි ඉන්න වෙන්නෙ
මේෂ ලග්නය 4 කොටුවේ ර,ච,කු,බු, සිටී.කොහොමද ගුරුතුමනි මට
මෙය අධයාපනයට දේපළ උරුම නෑදෑ සබදකම් මව් සහ පිය ප්‍රාර්ශ්‍රවයේ බලපෑම් ආදි සෑම දෙයකටම බලපානවා අනිත් ග්‍රහ පිහිටීම් අනුව තමයි මේ ගැන හරියට කියන්න පුළුවන්
කන්‍යා ලග්නයේ රවි බුද 9 පිහිටා තිබේ.මෙය යහපත්ද
මෙම පිහිටීම ශුභයි
මේක S J B channel. එකක්ද
Man mithuna ravi,buda 1 weni kotuwe inne athi hodaknam na mahaththayoo
වෙනත් දෝෂ ඇති කරන මෙයට වඩා බලවත් ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රය පරීක්ෂා කරන්න වෙනව
මේශ ලග්නය
විසා නැකත 4 පාදය
2 වැන්න ශනි
3 වැන්න ගුරු+රාහු
8 වැන්න චන්ද්‍ර
9 වැන්න කේතු
10 වැන්න රවි+බුද+සිකුරු
12 වැන්න කුජ