ඉස්මොල රත්වෙන කරුනු විග්‍රහයක්...ven welimada saddhaseela thero.bana.deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • • ඔබේ බොහෝ ප්‍රශ්ණවලට මේ... -සම්පූර්න දේශනය
    #ven_welimada_saddhaseela_thero
    #bana
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #tiktok.com/@sasarakarahasa
    #www.facebook.c...
    සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

ความคิดเห็น • 423

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 5 หลายเดือนก่อน +16

    අප්‍රමාණ පිං සිදු වේවා !!!!!! ගෞරවනීය ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!!!!!!

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 5 หลายเดือนก่อน +46

    මේ බණ අහන පින මටත් ගෙදර සියලු දෙනාටත් අනුමෝදන් වේවා

  • @dilinishashikala6207
    @dilinishashikala6207 7 หลายเดือนก่อน +25

    ඇත්ත ස්වාමීන්වහන්ස මටත් මේ ප්‍රශ්න වෙලා තියෙනවා 🥺💔 අතපසු වෙච්චි ගොඩක් පඬුරු නිසා ගොඩක් කරදර විඳිනව ඒ දේවල් දැනගත්තෙම දේවාලෙකින්ම

  • @himashigonagala4821
    @himashigonagala4821 3 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරැවනෙ සහතික අැත්ත කතාව අපිව දැනුවත් කලාට හුගක් පිං. නිදුක්..නීරෝගි ලැබී දීර්ගායුෂ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mihiri555
    @Mihiri555 18 วันที่ผ่านมา +1

    මාගේ මනස සුවපත් වේවා!!!!!! සාධු සාධු සාධු 🙏

  • @PodiPodi-b6p
    @PodiPodi-b6p 4 หลายเดือนก่อน +17

    🙏🙏🙏 මේ බණ අහන පින මගෙ අම්මටත් තාත්තටත් පින් අනුමෝදන් වේවා මගෙ අක්කා රට ඉන්නෙ එයාටත් කිසිම ලෙඩක් දුකක් නැතුව පරිස්සමෙන් ඉන්න ලැබේවා.කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @SUDDAYT-
    @SUDDAYT- 5 หลายเดือนก่อน +17

    අපේ හාමුදුරුවන් වහන්සේ ,
    ඔබ වහන්සේ ට නිවන් දකින්න මේ පින ම ඇති හැමදේට දේවාලවල පඩුරු බදින අපිට ඒ සම්ක්බන්ධයෙන් දුන් අවබෝධය ට ඔබ වහන්සේ ට නිවන් සුව ලැබෙන්න ඕනි.
    අපි හැමදාම කරන ලොකු වැරැද්දක් දැන්වත් හදාගන්න ලැබුණු එක ලොකු දෙයක් . ඒ පිනම ඇති ඔබ වහන්සේ ට නිවන් දකින්න !

  • @HasiniKawya-q3d
    @HasiniKawya-q3d 5 หลายเดือนก่อน +17

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින් අපිට මේ වගෙ දර්ම කරුණු රැසක් දේශනා කලාට🙏🙏🙏

  • @nimalabeyrathna8405
    @nimalabeyrathna8405 4 หลายเดือนก่อน +22

    මේ බන අහන මටත් මාගේ පවුලේ අයටත් උතුම් ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා .... 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි හාමුදුරුවනේ ... 🙏🙏🙏

  • @nadeekachandrasiri6878
    @nadeekachandrasiri6878 3 หลายเดือนก่อน +5

    මෙවැනි දර්ම දේශනා තව තවත් ඔබ වහන්සේ ගෙන් අසන්නට ලැබේවා .🙏.ඔබ වහන්සේ නිදුක් නීරෝගී දිගායු ලබත්වා.🙏🙏🙏

  • @SUDDAYT-
    @SUDDAYT- 5 หลายเดือนก่อน +8

    සාදු..... සදු.....ඔබ වහන්සේ ට නිවන් සුව ලැබෙන්න මේ පිනම ඇති .
    ඔබ වහන්සේ ට නිදු නිරෝගි සැප ලැබේවා !
    තෙරුවණ් සරණයි !

  • @MgsmadhumaleeM.g.smadhum-uc1mw
    @MgsmadhumaleeM.g.smadhum-uc1mw 4 หลายเดือนก่อน +8

    ඔ වහන්සේට තෙරුවන් සරණයි 🙏 සාධු 🙏 🙏 මෙි බණ ඇසූ අනුහසින් මටත් දුවටත් පවුලේ සැමටත් අනුමෝදන් වෙිවා ! සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @suriyabandara74
    @suriyabandara74 2 หลายเดือนก่อน +4

    සාදු,,, සාදු,,, සාදු,,, තෙරුවන් සරණයි

  • @MalkanthiGunarathne-rk2xi
    @MalkanthiGunarathne-rk2xi 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @lankacool6657
    @lankacool6657 3 หลายเดือนก่อน +5

    Me අහන bana desanawe බලයෙන් මටත් mage දරුවන්ටත් A pina ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 අනුමෝදන් වෙමි අනුමෝදන් වේවා අනුමෝදන් වේවා theruwan saranay ape hamaduruwane

  • @hashinigunasekara2490
    @hashinigunasekara2490 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! මේ පිං බලයෙන් උතුම් නිර්වාන බලය ලැබේවා !

  • @HarshaniSandamali-s1e
    @HarshaniSandamali-s1e 6 หลายเดือนก่อน +11

    අපට තව බන කියන්න ලැබේවා....
    ඔබ වහන්සට එ පින් බලයේන් ඔබ වහාන්සේ පතන නිවන් මගට හේතු වේවා.. සාදු.. සාදු .. සාදු

  • @RNlife-jm4or
    @RNlife-jm4or 7 หลายเดือนก่อน +75

    🙏🙏🙏මේ බණ අහන පින මටත් මාගෙ අම්මාටත් මාගේ දියනියටත් අනුමෝදන් වෙත්වා

    • @RanjithKumara-bk1pb
      @RanjithKumara-bk1pb 4 หลายเดือนก่อน +8

      ර්ල්ල්ංලොෆ්ම්ක්න්න්ක් න්න්ම්ම්ක්ම්ජ්හ්හුහිඋබ්ඛ්ග්ක්ග්බ්න්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ෆිඩ්ඩ්කිංබ්ම් න්‍ය්බ්ල්❤

    • @RanjithKumara-bk1pb
      @RanjithKumara-bk1pb 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @punsarasakungi2075
      @punsarasakungi2075 4 หลายเดือนก่อน +2

      %q😊aa@@aaa@qaaa@a😊​@@RanjithKumara-bk1pb

    • @amilasadaruwan9215
      @amilasadaruwan9215 4 หลายเดือนก่อน

      Hii

    • @Imesha-g6p
      @Imesha-g6p 4 หลายเดือนก่อน

      ​@RanjithKumara-bk1pb😂😂

  • @vishakavishaka6856
    @vishakavishaka6856 หลายเดือนก่อน +4

    මේ බණ ටික අහන මාගේ පවුලේ සියලු දෙනාට මේ පින් අයිති වේවා සාදු සාදු

  • @spokingjapan8273
    @spokingjapan8273 ปีที่แล้ว +13

    Mata me banapadaya ahanna labaafunnata bohoma pin pin pin 🙏🙏🙏🙏🙏

  • @littlenotesnursery
    @littlenotesnursery 4 หลายเดือนก่อน +8

    ඇත්තටම මීට කලින් කිසිම කෙනෙක් මේ පිලිබද කියලා දීලා නැහැ..ඔබ වහන්සේට පින්

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 หลายเดือนก่อน +8

    තරු විසිවෙනවදත් අහල අපෙ හාමුදුරුවනේ .......මා මෙන්ම..අපමන වූ පඩුරු ගැට ගසා නිදහස් කරන්නට නොහැකිවූ සෑම පඩුරක්ම දෙවියන් වහන්සේලා කමා කරත්වා ඒපඩුරු වලට බැදී සිටින යම් අමනුෂන් වෙත්නම් ඒසියලුම දෙනාගේ ආත්මයන්‍ ට සැනසීමක්ම ලැබේවා ඔබ වහන්සේට තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ...........!!

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 4 หลายเดือนก่อน +3

    Mage pawle siyaluma dena suwapath wewaa theruwan saranai oba wahanseta 👏👏👏👏🌺🌺🌺🌺

  • @SwrnaPiris
    @SwrnaPiris 4 หลายเดือนก่อน +3

    Me dana godak watinawa,,🙏🙏🙏 sadu sadu sad🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙂😘

  • @chathurikaamarasekara-p4b
    @chathurikaamarasekara-p4b 2 หลายเดือนก่อน +3

    Me bana ahana matath mage mahathtaya athulu daruwan dedenatath suwarnamali mahasaradunge pihita arakshawa labewa.. sadu sadu sadu...🙏

  • @snishadi6718
    @snishadi6718 6 หลายเดือนก่อน +10

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ වගේ බන දේශානා කරන්න දීර්ඝආයුශ ලැබේවා ..සාදු සාදු සාදු

  • @Sadesna
    @Sadesna 2 หลายเดือนก่อน +3

    මගේ පවුලේ සියලුම දෙනා සුවපත් වේවා !!!
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @MgsmadhumaleeM.g.smadhum-uc1mw
    @MgsmadhumaleeM.g.smadhum-uc1mw 4 หลายเดือนก่อน +5

    උතුම් වූ රුවන්වැලි මහ සෑ රදුන් ගේ පිහිටයි ! මටත් ඔබ සැමටත්🙏

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +15

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....

    • @erangachamara5029
      @erangachamara5029 6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +17

    බුදු සරණයි උතුම් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීතාව ලැබේවා සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @rajapakshasubashini3759
    @rajapakshasubashini3759 5 หลายเดือนก่อน +7

    ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏

  • @chandirikapriyadarshani3351
    @chandirikapriyadarshani3351 หลายเดือนก่อน +2

    මේ බණ අහන පිනෙන් මාගේ සියලුම කරදර දුරුවේවා 🙏🙏🙏

  • @gaminisarathchandra1705
    @gaminisarathchandra1705 ปีที่แล้ว +18

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ....දීර්ඝආයු වේවා ........පිංවත් ස්වාමීන් වහන්සේට ........නිදුක් නීරෝගී වේවා ......උතුම් තෙරුවන් සරණයි .......!!!!

  • @yasithSandaru-w5n
    @yasithSandaru-w5n 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ස්වාම්න් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminikumara3544
    @gaminikumara3544 5 หลายเดือนก่อน +9

    මේ පින් වල අනුහසින් යහපත් වේවා මාගේ පවුලේ සියලු දෙනාට

  • @H.mdasanayakaDasanayaka
    @H.mdasanayakaDasanayaka 3 หลายเดือนก่อน +3

    මේ බන අහන පින මටත් මගේ අම්මාටත් මගේ තාත්තාටත් අනුමෝදන් වේවා!!!

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය ම වේ වා
    ගෞරවණීය, වංදනීය
    පිංවත්,
    ස්වාමීන් වහන්සේ ට,
    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාහය..

  • @NethminiSaumya-hk9dv
    @NethminiSaumya-hk9dv 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @KawikumaraSiriwardhana
    @KawikumaraSiriwardhana 4 หลายเดือนก่อน +5

    සාදු ...සාදු ...සාදු ...

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 4 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ ඔඛ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +8

    Ape pinwath hamuduruwane oba wahansege bana ahana nisa ape barath mathak una api ikmanata ewa nidahas karanawa oba wahanseta theruwan saranai🙏🙏🙏🙏

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @malkineethra9522
    @malkineethra9522 ปีที่แล้ว +5

    saadu saadu ape ස්වාමින් වහන්සේට theruwan saranaii

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 7 หลายเดือนก่อน +12

    විශ්ව මාතාවටත් ඔබටත්,ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 หลายเดือนก่อน +14

    පින් සිද්ඩ වෙනවා මේ හෙම දෙවවල් අපිට පහදලා දුන්නට🙏🙏🙏🙏🙏🙏

  • @dayanikumari4507
    @dayanikumari4507 7 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි....

  • @nuwanbudhik9505
    @nuwanbudhik9505 9 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SunilSunil-wr6fp
    @SunilSunil-wr6fp 5 หลายเดือนก่อน +4

    Budusaranay ape pinvath hamuduruvane.

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 5 หลายเดือนก่อน +4

    Obawahansege maga penewimata pin teruwan saranayi

  • @D.n.vehiclehad
    @D.n.vehiclehad 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewniyasara8087
    @dewniyasara8087 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.

  • @SureshSure-rx6bu
    @SureshSure-rx6bu 7 หลายเดือนก่อน +4

    Ahagana inna asai hamuduruwan deshana karana dewal .hitha niwenawa .theruwan saranai.සාදු සාදු සාදු ..

  • @SaduniDilrukshi-ln6wt
    @SaduniDilrukshi-ln6wt ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏

  • @GmsPriyangani
    @GmsPriyangani 2 หลายเดือนก่อน +3

    Me pin wala anuhasin mage paule siyalu denata yahapathakma wewa

  • @IndraniPusspalata
    @IndraniPusspalata 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilankaSenani-w3m
    @NilankaSenani-w3m 8 หลายเดือนก่อน +4

    ගොඩක් පින් ඔබ වහන්සේ ට හාමුදුරුවනේ ¡¡¡¡©තෙරුවන් සරණයි 🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏😊🍂 .

  • @NilnthiSilva
    @NilnthiSilva 4 หลายเดือนก่อน +5

    Thunuruwange sarani sadu sadu sadu

  • @SameeraGamage-ol4sl
    @SameeraGamage-ol4sl 2 หลายเดือนก่อน +5

    සමීරගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @dushaladarshani
    @dushaladarshani หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මතු බුදු වේවා....සාදු..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 8 หลายเดือนก่อน +6

    පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා.....❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි අපේ හාම්දුරැවනේ සාද් සාද සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x ปีที่แล้ว +7

    සාදු.සාදු.සාදු.ඔබ.වහන්සේට. මගේ.නමස්කාරය. වේවා.

  • @chandanirathnayaka7604
    @chandanirathnayaka7604 ปีที่แล้ว +8

    සාදු සාදු ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏
    Pinvat svamin vahanseta
    Mage namas karaya veva

  • @SriyaniRajapaksha-zk5dp
    @SriyaniRajapaksha-zk5dp 2 หลายเดือนก่อน +2

    Me bana ahana pina matath mage pawle samatath asirwadayak wewa

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 5 หลายเดือนก่อน +4

    Theruwan saranai

  • @aevinsouthgedara3804
    @aevinsouthgedara3804 7 หลายเดือนก่อน +12

    ඔබ වහන්සෙ මෙ බවයෙම නිවන්න් දකින්නට ඕනෙ

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

    • @NilankaSenani-w3m
      @NilankaSenani-w3m 8 หลายเดือนก่อน

      ගොඩක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට!!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +13

    සාදු....සාදු...සාදු...........!!!!! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.....🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏

  • @sgc3415
    @sgc3415 หลายเดือนก่อน +2

    ලස්සන බණ කතාව 🙏🙏🙏

  • @wimalasiva2789
    @wimalasiva2789 5 หลายเดือนก่อน +6

    සඳු sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa 8 หลายเดือนก่อน +5

    නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස,සාදු !සාදු !සාදු !!!

    • @PhChandralatha
      @PhChandralatha 7 หลายเดือนก่อน

      🙏🏻🫠🙏🙏🙏🙏🙏🙏🏻💄💄💄

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 ปีที่แล้ว +3

    Saadhu saadhu saadhu saadhu pinwath swaameenwahanseta deergayusha labewaaa...teruwansaranaiii...

  • @jayanthjdewage602
    @jayanthjdewage602 ปีที่แล้ว +7

    Swamin wahanseta me pinen sasara gamana keti wewa me pina mage sasara gamana keti weemata hethu wewa sadu sadu sadu sadu 🙏🙏🙏

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว +6

    Bohoma vatina haravath darma desanavak theruvan saranai deergau labeva namaskara weva pinvath suvameen wahansa namo buddaya 🙏🙏🙏

  • @DimuthuBuddhika
    @DimuthuBuddhika 5 หลายเดือนก่อน +4

    Sadu sadu sadu🙏🙏🙏

  • @shankadineth777
    @shankadineth777 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ නිසාමයි බන පදයක් අහන්න පුරුදු උනේ,බුදු සරණයි ,

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +2

      මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා ....සාදූ .. සාදූ...සාදූ.

    • @hasinisaranga2492
      @hasinisaranga2492 ปีที่แล้ว

      මමත්

  • @ShashikaKumari-gq4ki
    @ShashikaKumari-gq4ki 4 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandrikakanthi5736
    @chandrikakanthi5736 3 หลายเดือนก่อน +3

    Ane ape hamuduruwane matath sahanayak denna

  • @anu23262
    @anu23262 ปีที่แล้ว +16

    සාදු සාදු🌼🌼🌼 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ පින් නිවන් දක්වාම හේතු වේවා🙏🙏🙏 මේ පිනෙන් මාගෙද සසර ගමන කෙටි කර ගැනීමට මේ පින් හේතු වේවා 🌼🙏

    • @වීශාෂ්ඨකආද්යායාත්මිකපර්යේෂණ
      @වීශාෂ්ඨකආද්යායාත්මිකපර්යේෂණ ปีที่แล้ว

      නොපෙනෙන ලෝකය ගැන නොදැන බොරු කියන්න එපා මිනිස්සු පවු යන්න අපායක් හදන්න ඕන😄 සමහර මිනිස්සු ඉන්නවා උබ දැන් මරන්න හදන්නේ කිඋවහම හා කියනවා ඒ වගේ මේවත්

  • @_tharu__2009_
    @_tharu__2009_ ปีที่แล้ว +9

    සාදු සාදු සාදු .....
    ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා.

  • @iromikapramarathna
    @iromikapramarathna หลายเดือนก่อน +1

    Pin sidda venva ape hamuduruvne

  • @OzoMobile-c7n
    @OzoMobile-c7n 2 หลายเดือนก่อน +3

    Heta ta puduma sansema labennene budu sari

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 8 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ ඉක්මනින් භවයක නිවන් දකිත්වා.🙏🙏🙏🙏🙏

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 7 หลายเดือนก่อน +17

    මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන හැම කරුණක් ම සත්‍ය යි .
    අත් දුටුවයි
    මටත් ඕකම වුනා
    2:34

  • @isuruisuru881
    @isuruisuru881 7 หลายเดือนก่อน +11

    ගොඩක් පින්. අපෙ හාමුදුරුවන්ට...🙏🙏

  • @shamlykuwait2087
    @shamlykuwait2087 ปีที่แล้ว +7

    පින්වත ස්වාමීන් මගේ නමස්කාරය වේව ඔබ වහන්සේ.නියිදුඋකින්..වැඩ.වාසය.කරන්වා....🙏🙏🙏🙏🙏🙏

  • @o.i.cgayakaya
    @o.i.cgayakaya 11 หลายเดือนก่อน +5

    Sadu sadu wuwamin whanse mage namas karayA wawa

  • @MeyouALyou
    @MeyouALyou 2 หลายเดือนก่อน +2

    Mage puthge hita wenas wela yahapat daruwek wewa.

  • @rtarta8534
    @rtarta8534 ปีที่แล้ว +7

    බුදු සරණයි ඹබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබෙවා සාදු සාදු සාදු

  • @NisaNsala-v1r
    @NisaNsala-v1r 9 หลายเดือนก่อน +7

    සාදු සාදු

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SweetHome-k1t
    @SweetHome-k1t 2 วันที่ผ่านมา

    Me Pina matath mage daruwatah labewaa

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 7 หลายเดือนก่อน +1

    බුදුසරනයි සාදු........සාදු..........සාදු.................

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ජීවිතයට මහත්ප්‍රයෝජනයි ඉතා වටිනව එම දේශනා සම්පූර්ණයෙන් ඇසීමට කටයුතු සලසාෆ්දෙන්නේනම් මහත් පිනකි ඔබවහන්සේටත් තෙරුවන් සරනයි

  • @oshanichalithya7150
    @oshanichalithya7150 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🥰