ane ape hamuduruwane math godak dukwidinawa ath darupatiya wenuwen hamadem daragen innawa oba wahasege bana asa mn jewethe gana therum gena wedakaranawa 🙏🙏🙏🙏
Mata innawa honda swamiyek. Ohu mata kawadawath uba kiyalawath kiyala naha. Math ehemai. Mage mahaththayai mai randuwak sith ridaweemak wenne nathi tharam. Man harima sathuten innawa. Mage mahaththayai mai hemadema katha karalai theerana ganne. Api dennage adahas eka ha samanai. Mage yaluwekwath asal wasi niwasak wath naha api denna tharam samagiwa inna. Hethuwa mage mahaththaya karunawanthai. Mata witharak nemei hemotama
Palaveni mase idalamaeyage thaththa pavala mata hariyata vada dunna eyala apiva maha gedara dala yanna giya mage manussaya mata hamadama saka karakara vada dunna dannam mata ivsanna baha hamuduruvane mataohuva pilikul sahagathai mama venvenava
Tharuwan saranai ape හාමුදුරුවනේ mama goodkma duk widina kanak maga mahathaya magama මල්ලි ga nona akke ජීවත් wanna ah දරුවෝ නිසා ජීවත් wanawa mama obe වහන්සේ ga dasana ahanawa hitha niwanawa obe වහන්සේ ta නිරෝගී සුවය labawa
මා වැනි ඉවසා දරා සිටින සියලුම කාන්තාවන් ට යහපතක් වේවා! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස....
Budusaranai
Mth😅
මා වැනි නිහඩව විදවන .අසරණ උන කාන්තාවන්ට මෙයින් සැනසීමක් ලැබෙවා
Oyata සතුටෙන් enna ලැබේවා සම්මා සම්බුදු සරණයි manika
මාත් එහෙමයි
දුක් විදින කාන්තාවන්ට යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු 💓💓💓
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
සියලු දුක් විදින කාන්තාවන්ගේ පෙර අකුසල් දුරු වී සැනසුම උදා වේවා.
ගැහැනු හැම පැත්තෙන්ම දුක් විදිනවා.ජොබ් කරලා හම්බ කරන්න ඕන.ගෙදර වැඩ හැමදේම වහලියක් වගේ කරන්න ඕන.හම්බ කරලා දෙන්න ඕන.ලෙඩක් දුකක් හැදුනත් නිදහසක් නෑ .පොඩ්ඩ ඇත්නම් මහත්තයාගෙන් කවදාවත් අහලා නැති නරක වචන අහලා බැනුම් අහන්න ඕන.මිහිපිට අපාය වගේ.ඒ හැමදේම අපි සංසාරේ කරපු අකුසල්.දුක් විදින හැම ගැහැනියකටම දරාගැනීමට ශක්තිය ලැබේවා .මතු සංසාරේ සසර මග කෙටි කරගන්නට උදව් වන පින්වත් මිනිසුන් පමණක් ම හමුවේවා.
මම ප්‍රාර්තනා කරන්නෙ ත් ඒක
😢මමත් ඒ වගේ තමයි .හොර ගැනු සැප විදිනවා අපි දුක් විදිනවා
Ane mamath vidinne oya dukamae
Math me wage
@@nipunikaushalya-o3d8:13
මගෙ husband නිතරම මට බනිනව හිත රිද්දනව .මාව මානසිකව වට්ටනව මම දරුවන් නිසා ඉවසගෙන ඉන්නව.එයා හරිම නපුරුයි.😢
ධර්ම දානයක්ම වේවා මට සැනසීම ලැබේවා 🙏
Sanaseema labewa
Oya wage math 😢
මටත් එහෙම තමයි... දරුවො නිසා ඉවසනවා....
Ay anee api mehema peedanayen jiwath wenne gahanu apita ehema inna amarue gahanu ipadennema adare karanna adare labanna eath nolabennema ea dema thamai
Math ahemai merenna hithenawa lamai nisa iwasan innawa .
මෙිි comment බලපුවාම කිසිම කෙනෙක් නෑ සතුටින් ඉන්න බිරින්දෑවරු.....තමන්ගෙ බිරිදට ආදරෙන් සලකන පිනවන්ත පුරුෂ ආත්ම පහල වෙිිවා...........🙏🙏🙏🙏
නිහඬව දුක් විදින සියලු කාන්තාවන් ට යහපතක් ම වේවා !!!🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
නිහඩව දුක් විදින සියලුම කාන්තාවන්ට යහපතක් ම වේවා
😢🙏
මම මගේ වැරද්ද හදා ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබෙවා..........
මෙය කියවන සියලු බිරිදන්ගේ සියලු කරදර දුරු වී සතුටින් ඉන්න ලැබේවා 💖💖තෙරුවන් සරනයි 🙏🙏
මගෙ මහාත්තයා කන්න බොන්න අදින්න දරුවෝ ගැන හොයන හැමදෙම කරනවා එත් පොඩි වරදකටත් දරුවොන්ට මට සතෙක් ගානට දලා බනිනව හිත හරිම දුකයි එත් ඉවසනවා පොඩි දෙන්නා නිසා
අපේ හාමුදුරුවනේ මට ජිවිතේ එපා වෙලා ඉන්නේ,, ඔබ වහන්සේගේ බණ අහනකොට හිත සැනසෙනවා,, 🙏🙏🙏
අපා දුක් විදිනා සියලු කාන්තාවකටම යහපතක්ම වේවා...
මගෙ එක ම ආසාව මහන වෙන එක එත් මගෙ දරුවා වෙනුවෙන් මම කරන්න ඔන යුතු කම් ඉශ්ඨ කරලා ඉන්න ඔන නැත්නම් මගෙ හිතට සැනසුම නැති වෙව්
නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා oba වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා ලස්සන ධර්ම දේශනාවක් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
Ane oba සියලු දෙනාට සැනසුම සහනයක් සතුටින් ඉන්න ලැබේවා
යම් කිසි හෙයින් දුකට පත් වන සියලු කාන්තාවන්ට යහපත්ම වේවා....!❤
මගෙත් තියෙන අඩුපාඩු මම හදාගත්තා.ඔබ වහන්සේ ගෙ අනුසාසනයෙන් පසුව.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .නිවනට යන මග ඉක්මන් වේවා.🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මං ඉවසලා සීමාවට. ඇව්ත් තවත් දරාගන්න බෑ.දාසියක් වෙලත්..එයා මාව අසරණ කරලා
ගොඩක් ප්‍රශ්න එක්ක සැමියා එක්ක ලස්සනට පවුල ගෙනියන්න ගැහැණිය උත්සාහ කරනවා.ඒත් සැමියා යාලුවන්ට ,බීමට,අයාලේ යන්න දගලනවා.ළමයි නිසා ගොඩක් ගැහැණු දුක් විඳගෙන පවුල ගෙවනවා..අපේ හාමුදුරැවන්ට පින් මෙහෙම බණ කියනවට
අපේ හාමුදුරුවනේ මගේ ජීවිතේ අපායක් වගේ හැම දුකක් ම දරාගෙන ජීවත් වෙනවා කිසිම සැනසීම ක් නැහැ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා සාදු 🙏 🙏🙏 සාදු 🌷 සාදු 🙏🙏🙏
මටත් එහෙම තමා මමත් කොචර කරත් අගයක් නැ කිසිම ගානක්වත්නැ
මට හරිම සතුටුයි මම දාසි බිරිදක්
මම විදින දුකත් කියන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ කොච්චර කලත් හොඳක් නොදකින සැමියෙක් මට ලැබිලා තියෙන්නේ 😢
අපෙ හාමුදුරුවනේ තාමත් දාසි බිරින්දෑවරුන් ඉන්නවා....මම විවාහ වූ දවසේ පටන් තාමත් ඔබ වහන්සේ කියපු හැම දේම දරා ගෙන ඉන්නවා.මාව මරන්න හදනවා.සමහර විටෙක මමත් හිතින් වෙෙර කරනවා.දරා ගන්න බැරිව....ඔබ වහන්සේගේ දේශනය මහා සැනසිල්ලක් අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏
Oya maitri wadanna eyata..eyage karadara nikamma adu wela yai..
Itin eii duk widgana innee
Math oya wagema duk vidina kenek daruwo nisa iwasan innawa
Daruwanta amma onene
Ahne mnda apii harima asaranaii
@@rushiniscreations9268 a
දුක් විඳින සියඵම බිරින්දෑවරැන්ට සෙතක් ශාන්තියක් සැනසීමක් ලැබේවා...අසත් පුරැෂ සැමියන් හට කාන්තාවන්ට ගෞරව කරන්නට සිත් පහල වේවා.ස්වාමීන් වහන්ස ඔබට තෙරැවන් සරණයි.🌹🌹🌹
පින් අපෙ හාමුදුරුවනේ ...
තෙරුවන් සරණයි .....ඔබ වහන්සේ ට....
ඇත්තටම මම දාසි භාර්යාවක් .....සැනසිල්ලක් නෑ....දාසි භාර්යාවක් ගැන ඔබ වහන්සේ දේශනා කරපු දේ මම විදිනවා....
මම වගේ රැ 8 ට අාවත් කිසිම දෙයක් කරන්නෙ නැ.නිදාගන ඉන්නවා.ඉස්කෝලෙ මැරිලා මැරිලා ගෙදරත් ඒවගෙමයි
Ane mamath apaduk widinawa me manussaya nisa
❤
අපෙ හාමුදුරුවනේ මම ගොඩාක් බණ හාලා මම විදින දුක් දරාගෙන ඉවසාගෙන හිත බුදු දහමට පාදවාගෙන සමේ සංසාරෙ ගෙවනවා. අපි වගේ අසරණ මිනිසුන්ට සසරෙ බියකරු බවම පෙන්නා දෙමින් බණ දේසනා කරන ඔබවහන්සේ තව තවත් බණ දේසනා කරමින් මේ සසරදුක්න් තව අසරනයන් මුදවන්න ශක්තිය වාසනාව ලැබේවා. ඔබවහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු🙏🙏🙏
අනේ හාමුදුරුවනේ..කුමරි බඹසැරත් රැකලා පතිවතත් රැකලා රස්සාවත් කරන් මොන කැපකිරීම කරත් බැනුම් අහන ගුටි කන සියළු බිරින්දෑවරුන්ගේ හිත සුවපත්වේවා
පින්වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාත් දාසි බිරිඳක් ඒ නිසාම දරු 3 එක්ක තනි කරලා වෙන කෙනෙක් එක්ක ගියා අද මන් දරු 3 අනාගතේ වෙනුවෙන් මේ රටක දුක් විදිනවා හිතට සැනසීමක් මේ බණ ටික අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
maga.mahathtayath.hari.napurui.
නමෝ බුද්ධාය!!!සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවනම වෙත්වා!!!
ඔබ වහන්සේගේ බන ඇහුවම හිතසැනසෙනවා🙏🙏🙏
ane ape hamuduruwane math godak dukwidinawa ath darupatiya wenuwen hamadem daragen innawa oba wahasege bana asa mn jewethe gana therum gena wedakaranawa 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉 ඔබ වහන්සේ ට නිරෝගි සම්පත් ලැබේවා හැදුවැඩු දෙමාපියන් ටත් මේ පින් ලැබේවා 🎉🎉
දුක් විදිහ හැම කාන්තා වකටම යහපතක් වේවා....
ජේසුපිහිටයි 😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🤱🕊️🕊️🕊️🕊️
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏
ඔබ වහන්සෙගෙ බණ අහල ගොඩක් හිත හදාගන්න පූලුවන්.මට එන ප්‍රශ්ණ දරාගන්නෙ බණ අහල
තේරැවන් සරනයි අපේ හමුදුරැවනේ
සංසාරේ කරපු මොන පිනක් නිසාද දන්නෙ නෑ මට බෝසත් ස්වාමියෙක් ලැබිල තියනව. මාත් එයාට දෙවියෙකුට සේ සලකනවා. උප නුපන් ජාති සංසාරේ නිවන් දකින තුරාවටම මං එයාවම ප්‍රාර්ථනා කරනව.
Wasanawan. Upan upan athmayak pasa e senaseema lebewa
Wasanawantha diwiyak hamadama himiwewa. Theruwan saranai
Budu saranai❤
Ahannath sathutue ehema aya innawada
Ehema kiyanna hithena ekath loku deyak, oba ese kimen hithenne obe swamiya godak guna yahapath kenek bawai, oba depalata bs
අපේ හාමුදුරුවෝ නිවන් දකිවා 🙏🙏🙏
Mata innawa honda swamiyek. Ohu mata kawadawath uba kiyalawath kiyala naha. Math ehemai. Mage mahaththayai mai randuwak sith ridaweemak wenne nathi tharam. Man harima sathuten innawa. Mage mahaththayai mai hemadema katha karalai theerana ganne. Api dennage adahas eka ha samanai. Mage yaluwekwath asal wasi niwasak wath naha api denna tharam samagiwa inna. Hethuwa mage mahaththaya karunawanthai. Mata witharak nemei hemotama
Ane hamuduruvane mama dan badala au19 daruvo thun denek innava hamuduruvanemage manussaya badapu 2:36
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දහම් දේසනාව හිතට හරිම සැනසීමයි . නොදන්නා බොහෝ දේ අවබෝධ කරදුන්නාට බොහෝම පිං හාමුදුරුවනේ . බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏
th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය
Pirimiyekgen hamba karala bath katak kanna gihi sapatha vidinna, swamiyage gawrawaya labenna. Pera pin tiyenna onni, budu saranaii, duk vidina hama gahaniyekgema sith suwapath wewa, sasare katuka bawa awaboda wewa
mamat mage Mahattaya nisa godak duk winda tamat wehcha dewal nisa mage sita hodatama kadila daruwo nisa jiwat wenawa eyat ekka hina wela kata karata hite sanasimakna me wage karadara walata pat Kantawanta sanasimakma wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මං ඉන්නේ කුවේට් රටේ නිතරම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා හිත නිවෙනවා මේ බණ ටිකෙන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැ බේවා අමා මහා නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏
th-cam.com/video/BoSpeQbRwSA/w-d-xo.html සම්පූර්න දේශනය
Me Bana ahana seyulu denage seth neve sanasethva......SADU....SADU....SADU
Palaveni mase idalamaeyage thaththa pavala mata hariyata vada dunna eyala apiva maha gedara dala yanna giya mage manussaya mata hamadama saka karakara vada dunna dannam mata ivsanna baha hamuduruvane mataohuva pilikul sahagathai mama venvenava
ජීවිතය විදවන සියලූම කාන්තාවන්ට මානසික සැනසීම ලැබෙන ධර්ම දානයක්ම වෙිවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ තියෙන්නේ ගොඩාක් සකි බිරිඳගේ මාතෘ බිරිඳගේ ගති..ඒත් සමහර තැන් තිබුනා අර නරක බිරින්දෑවරුන්ගේ ගති..ඒවා ආය මගේ අතින් වෙන්නෙ නෑ කියලා මම මටම පොරොන්දු උන වෙලාවකයි මේ බණ මට අහන්න ලැබුනේ..චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ස්වාමීනී..තෙරුවන් සරණයි..
Antenna man dase biredak hamudurueane hamedama vewasapu barema tana man mage darudennat ekkak aen una😢 ada matakiyanna bare satuten ennawa ❤❤❤🙏🙏🙏
මා වැනි බිරින්දැවරුනට යහපතකම වේවා❤❤❤
Sadu sadu sadu ❤
මමත් බිරිදක්.සසරේ කරපු පිනක් නිසා මට හොද සැමියෙක් ලැබුනා.මාවත් බලාගන්නෙ දරැවෙක් වගේ.අනේ එයා වගේ හොද සැමියෙක් මෙි ලෝකෙ හැම හොද කාන්තාවකට ලැබිය යුතුයි
Tharuwan saranai ape හාමුදුරුවනේ mama goodkma duk widina kanak maga mahathaya magama මල්ලි ga nona akke ජීවත් wanna ah දරුවෝ නිසා ජීවත් wanawa mama obe වහන්සේ ga dasana ahanawa hitha niwanawa obe වහන්සේ ta නිරෝගී සුවය labawa
අපෙ හාමුදුරුවනෙ, මමත් ගොඩාක් දුක් වින්දිනවා. අඩුම තරමෙ මට මගෙ දෙමව්පියන්වත් බලන්න යන්න දෙන්නෙ නඑ. ඔබ වහන්සෙගෙ අවවාද මට මහ මෙරක් තරම් වටිනවා. මට හරිම ආසයි අම්මලගෙ ලග දවසක් හරි ගිහින් ඉන්න. අම්මගෙ අතින් උයන බත් ටිකක් කන්න. 😢😢😢
😔😔
Oya paw.parata gihin comunication walin ammalata katha karanna.sathutin inna
Iwaseemen senaseema lebei.bana ahanna
Hamuduruwane.karmayatama
Ida denne nethuwa rajayata bala karamu gihigeta thada bala nerthi geenna kiyala
සාදු සාදු සාදු සාදු සාදු...
🙏🏼🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
🙏🏼🙏🏼🙏🏼
Hodin terenawa hamuduruwane.sitata godak senaseemak.samajaye sitina hemadenatama ada kaleta gelapena arthawat darma deshanayak.godak pin hamuduruwane.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
Mata nam harima hoda mahaththayek lebila thiyanawa.pera karau pinakata.
Ape හාමුදුරුවෝ oba වහන්සේ බුදු වෙන්න one
Ane godak pin hamuduruwane...hitata marama sahanayak Aran aweeee🌼🌼🌼🌼🌼
Anee ape hamuduruwane mamath godak dukin😢😢😢 kiya ganna bari prashna godak hithe thada karan hithin duk vidinawaa
ලංකාවේ කාන්තාවන් පුරුෂයන් ge වගකීම් අතට අරන් දුක්විඳ නව
Daasi biridak danata mn, pinwath suwaminwahansets pin🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌺🌷🌷🌺🌹
Mage mahaththaya ipadena hema bawema magema mage daru petaungema wewa!
Aneeeeee hamuduruwane godak pin hetha nemenwa
පිරිමින්ට බුදුහාමුදුරුවෝ බන දෙසුවත් අහාන මිනිසු නෙවයි උන් යක්කු
Hamuduruvane. Oya. Hathatama. Aithi. Biridata. Mokada. Venne..ai. Pirimi. E. Tharamatama. Avathavadi. Venne..eyala. Ai. Eyalage. Sathita. Vitharak. Hithanne .
Mamath godak oba wahansege darma deshanawan ahala hita hadagena innawa.hithata loku sanasimak labenawa..oba wahanseta godak pin
Tawath ගැහැනියක් නිසාම tawath ගැහැනියක් වේදනාව විඳිනවා ae genu mona apayeda යන්නේ
Pirimi kiyanne ammo kuhakai.eth vena geanu laga babbu vage. mn upadina nuwarakawath mage husbun nam . 😥
සාදු සාදු සාදු.. මේ ධර්මදේශානාවේ සම්පූර්ණ පටිගත කිරීම බෙදා හරින්නට හැකිද... නමෝ බුද්ධාය.. 🙏
තව සතියකින් සම්පූර්න දේශනාව ඔයාලට අහන්න දෙන්න පුලුවන්...
@@-sasarakarahasa5387 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි..! ඔබ වහන්සේට,.🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා ..!..දීර්ඝායු වේවා ..!
ආදරේ කසාදෙ කියන්නෙම දුකක්.කවමදාවත් හිතට සතුටක් සැනසීමක් ලැබෙන්නෙ නෑ.දරුවෙක් නැති ජීවිතයත් ඒ වගේ.ඒත් සමහර පිරිම් ඉන්නව දෙවියන් වගේ හරිම හොදයි..එහෙම කෙනෙක්ගෙ ආදරේ ලබන්න සමහර අයට පින නෑ.
Mata jiwithe kalakirila thiyenne ape hamuduruwane.mata kawadawath sanasimak na.
සියලු දෙනාටම යහපතක් ම වේවා ! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!
සියලුම බිරින්දන්ට යහපතක්ම වේවා 🙏🙏
Mage mahaththaya godak godak hodai.matath wada ahinsakai
Ma .maethark sravanayakala. . Hodama..kaaleena bana kevoth ma niwaradei safu safu safua
Hithethiyanade kiyaganna baa obawahasege bana ahala hitha hadagannawa,obawahanseta theruwan saranai
අපේ ගෙදරත් ස්වාමියා හරිම නපුරැයි
Daruwo nathanm mama marenna hithenawa anaththi
බුදු සරණයි
Ape පින්වත් suwamin wahnseta mage namaskaraya වෙත්වා 🙏🙏🙏🙏
අනේ හාමුදුරුවනේ පිරිමි අයටත් මෙහෙමම දෙශනා කරන්න එයාලටත් හැදෙන්න....
මගේ අම්මා දාසි භර්යා 🙏🙏🙏
Ane hamuduruwane pirimi mamata iwarai kisima wadagammak na gani api hambakaranne
Hithata godak denuna...math e antimata kiwwa wage kiyala hithuna. Hitha hadaganna udaw karana meweni deshana walata godak pin hamuduruwane.....
Ma waga me duk vidin sam biridakm yahpathak wewa
අපේ හාමුදුරුවනේ මමත් දැන් අවුරුදු 28ක් තිස්සේ පුදුම කරුමයක් ගෙවන්නේ මම ඉහත ආත්මේ කරපු පාපයක්ද කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
සාධූ🌷සාධූ🌷සාධූ🌷
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🌷🌼🙏🙏🙏🌼🌷
❤ Mama aithi wenne daasi bharyaawata ape haamuduruwane.❤theruwan saranaii..
Godak watina bana deshanayak hamuduruwane....
අනෙ අපෙ සුවාමින් වහන්ස .මන් විවාහ උනෙ අවුරුදු 14මන් විවහා වෙලා මාසයක් පමන ඉදලා මන් කිසිම වරදක් නෙතිව සුලු සුලු වරදවල් වලට මට පොලු කඩාගන ගහාන්න ගත්තා .මට නෙනලා එකතු වෙලා ගොම් කන්න බෙදලා දුන්නා .මට අදින්නවත් දුන්නෙ නෙ පස්සෙ මගෙ අම්මට බලාන ඉන්න බෙරිව මාව ගෙදර එක්ක අවා .එත් මහත්තයාත් මගෙ ගෙදරට අවා .එ අවිල්ලාත් කරදර වල කිසිම අඩුවක් නෙ මගෙ අම්මාට ගහානවා මට ගහානවා හොර ගෙනු ගමෙම ඉන්නවා එයාලා එක්ක යන්න ඔනි හෙමතෙනම් යනවා එත් අපිට කතා කරන්න බෙ ගාහානවා මරන්න හදනවා පිහියා අරන් .මන් 5ගමනක් රට ගිහිල්ලා ගෙයක් හදාගත්තා මන් හදපු ගෙ ඉදලා එයා අපිව එලියට දනවා .මගෙ පෞලෙ අය හරිම අහින්සක්‍යි එක නිශාම මෙයා හෙම වෙලෙම කරන්නෙ අපිව මෙල්ල කරග්න්න එක .මෙ වෙනකොට මගෙ කකුල කෙඩිලා මගෙ ඩුවගෙ අත සම්පුර්න පිච්චිලා මගෙ වයසක අම්මා හෙමදෙම කරලා දෙන්නෙ අපි දෙන්නාට .එකට ජිවත් වෙන්න බෙරිනම් අපිව දාලා යන්න කිවාට යන්නෙත් නෙ මෙකනම් අපි කරපු පවක් බොනවා හොදටම යලුවො එක්ක එකට්ගු වෙලා බොනවා අවිදිනවා ගෙනු පස්සෙ යනවා ඉවසගන ඉන්නවා මොනවා කරන්නද
Polise theyenne ovata nage bayavenna apa polise yanna ahensaka lamya duk vidinna theyanna apa
Oya wage ahinsaka kamata inna nisa tamai miniha oluwata ata hodanne police gihin wena dewal kiyala gedara hatara maimata Enna denna tahanam karanna puluwan natnam duk widinne oya daruwa.
Swamin wahansa oba wahanseta godak pin
අපෙ හාමුදුරුවනෙ බැන්දාා ඉදන් කරදර කවදාාහරි සතුටින් ඉන්න ලැබෙයි කියලා හිතනවා දෙ පිහිටයි 🎉🎉
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
ape haamuduruwane matath kiyanna bari tharam prashna wela thiyenawa.godaak pin oba wahanseeta🙏🙏🙏