Nomiyena Sihinaya - [H R Jothipala] | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch all Programmes - goo.gl/66GkrB
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 66

  • @sampathp.r9461
    @sampathp.r9461 4 ปีที่แล้ว +35

    මේ මහා භද්‍ර කල්පයේ මෙවන් හඬක් නැවත බිහි නොවනු ඇත. ජෝති සදා අමරණීයයි!

  • @nilanidilrukshi1218
    @nilanidilrukshi1218 2 ปีที่แล้ว +11

    ජෝතිපාල මහත්මයා ත් ව්ජය කුමාරතුංග ත් මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කල කෙනෙක් නොමැති තරම් එදත් අද ත් ජනප්‍රිය මිනිස් කමින් පිරුණු නිහතමානී හදවත් දෙක 56සුරතලි ගෙන් පටන් ගෙන 87ව්ජය රගපැ මමයි රජා ගෙන් අවසන් වේයැයි කෙසේසිතන්නද තවමත් ඔබ දෙපල ජිවමානයි

  • @rssenkadagala3424
    @rssenkadagala3424 5 ปีที่แล้ว +35

    මගෙ මල් ලමා වියෙ මතකේ තිබුන හඬ
    කවුරුත් පිළිගනියි එහි ඇති මධුර .. හැඩ
    මණ්දාකිණිය සෙලවූ .සෙසු ගැයුමි...... මැඩ
    තවමත් "ජෝති" . ඉන්නව සිහසුනේ වැඩ
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    කොතරම් දැරුව මුත් වෙර,බැරි දේ බැරිය
    ජොතිගෙ හඬ ගන්න දඟලන්නේ .. නරිය
    බොරුවට හූ කියති, සවනට නැත... පිරිය
    අන්තිමෙ වෙන්නෙ නිශ්ඵලවෙන එක විරිය
    💜💙❤️💛💙💜❤️💛💚💙❤️
    ජෝතිගෙ හඬට ලන්වෙන්නට හදන අය
    වියදන් කර මුදල් ශ්‍රමයත් කරන..... වැය
    ලෝකෙට ගෙවනවා විය හැක පරණ නය
    අපතේ යවනවා ඔවුනගෙ තරුණ.. .. විය
    🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
    කෙනහිළි කම් කෙරූ "ජෝති"ට මහ ලොක්කෝ
    දැන් ඉන්නේ වගෙයි හරියට බලු.... .. මැක්කෝ
    කල් යන විටදි ලොක්කෝ වෙනවලු සොක්කෝ
    සමහර කෝටිපතියන් ජෝතිව ..... .... වික්කෝ
    💖 💗 💕 💞 💘 💗 💞 💖 💕 💗 💞
    සිතුවද සබද මෙි ගැන නැවතිලා මදක්
    ජෝතිගෙ තැන ගන්න බිහිවී නොමැත කෙනෙක්
    ගෙවිලා ගියද ඔහු වියොවි වසර තිහක්
    ගී ලොව බබලවයි විලසින් සුපුන් සදක්
    ******************************************
    හදවත රත්තරං හොද මනුසත් ගුණැතී
    ගීයෙන්.. ඔබ කලා හැම දන හද... ප්‍රීති
    සුපිරිම තරුව සදහට ඔබමයි ජෝතී...
    ඉපදේවා !.... .. අප අතරම මතු ජාතී .
    සංකල්පනා:- Sriyani Rankothge
    >>>>>>>>>>🌷

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว +2

      Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @wjcreations3663
    @wjcreations3663 ปีที่แล้ว +5

    ඔහුගේ ලයාන්විත මදුර ස්වරයට සමකල හැකි කිසිවෙකුත් නැත
    ගීතයේ තරුවක් නොව ග්‍රහ ලොවකි

  • @j.mcgheedavid8142
    @j.mcgheedavid8142 5 ปีที่แล้ว +18

    No one can nothing can defeat him and live forever too. He has gained God gift. The reason God that gift provided to him because of the great humanity he had. There has no doubt about that it's a God gift.

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 2 ปีที่แล้ว +8

    ප්‍රියංකරගෙ කටහඩ ඇත්තටම පට්ට ලස්සනයි

  • @තුශාතුශා
    @තුශාතුශා 5 ปีที่แล้ว +14

    අන්තිම සින්දුව කියන්නේ අමාරුවෙන් වගේ හරිම දුකයි😢😢😢

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว +1

      Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +1

      කරටි කැඩෙන්න ගහලා හිටියේ

  • @user-qw9im4kd5d
    @user-qw9im4kd5d 6 ปีที่แล้ว +23

    සදා අමරණීය ගී හඩ.රත්තරන් ජෝති ....

    • @ajanthakumari4714
      @ajanthakumari4714 6 ปีที่แล้ว +3

      Aththata sanath mahamaya kiyapu kathawa sampuurna aththa jothige sendu kiyadde onama kenekuta athi amaruwa.jothiyanu meloke akama akkenay.mamath sendu ahalathiyana tharamin wadema sendugaanak ahalaathinam ajothi mahathmayage.geetha kiyanna bareunath wena kawruhare jothige senduwak kiyanawanam wachnayak waradunath aka hodata matanam danenawa.jothi obata niwansuwa pathmi

  • @annesrimathiedambagefernan6838
    @annesrimathiedambagefernan6838 4 ปีที่แล้ว +13

    ❤️❤️🙊🙊 ආදරණීය ජොති🥰🥰💐💐

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว +23

    සදා අමරණීය රත්තරං ජෝති

  • @ranigregori1298
    @ranigregori1298 4 ปีที่แล้ว +8

    excellent explanation from Sanath about Jothi!

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 6 ปีที่แล้ว +25

    යලි අප අතරට ඔය හඩත් රැගෙන එන්න ජෝති

    • @romeshjothi2414
      @romeshjothi2414 4 ปีที่แล้ว +1

      Romesh jothi - youtube චැනල් එකක් subscribe කරන්න අපේ පැත්තට එන්න සහයෝගය දෙන්න

  • @anandaananda1572
    @anandaananda1572 ปีที่แล้ว +2

    ගී ලොව අදිරාජ්‍යවාදියා

  • @sunithamohotti4420
    @sunithamohotti4420 5 ปีที่แล้ว +8

    Jothimath jothi .....

  • @nilangaindrajith9007
    @nilangaindrajith9007 2 ปีที่แล้ว +8

    ජාතික වස්තුව

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 23 วันที่ผ่านมา

    🇱🇰🇱🇰 උත්තරීතර මහා ගීත රජුන් ගීත කෝකිළයා එච් ආර් ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 6 ปีที่แล้ว +6

    sada amaraneeya joothi api sadaa obata aadarei

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +2

    Per Itn canle e i per i suoi colleghi grazie mille

  • @ranajanaka2508
    @ranajanaka2508 5 ปีที่แล้ว +4

    Hamadama jothipala aeiya ma laga Oba Sada amaraniyai

  • @ranahanasna5761
    @ranahanasna5761 5 ปีที่แล้ว +6

    Hadavatha raththaran jothi oba Sada amaraniyayi

  • @inokaniroshani4976
    @inokaniroshani4976 5 ปีที่แล้ว +9

    හදවත රත්තරං ජෝති අමරණීය ජෝති

  • @dammikaguna
    @dammikaguna 5 ปีที่แล้ว +8

    great

  • @palithachathuranga7713
    @palithachathuranga7713 4 ปีที่แล้ว +4

    Handa rattaran..hadawatha rattaran..hemadama rattaran..

  • @janithnipunatharanga
    @janithnipunatharanga 5 ปีที่แล้ว +6

    සමහර තොරතුරු වැරදියි. වටිනා වැඩසටහනක්. සරල තොරතුරු වරද්දලා.

    • @janithnipunatharanga
      @janithnipunatharanga 5 ปีที่แล้ว +4

      නිවැරදි තොරතුරු ඔබ උපුටා ගත ජෝතිගේ හඬපට වල පවා තිබියදී මෙවැනි වැරදි සිදුවීම වැඩසටහනටත් කරන අගෞරවයක්.කෙසේ නමුත් මෙවැනි වටිනා වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව ඔබට අපගේ ස්තුතිය පුද කරනවා. මම මේ වැඩසටහන සජීවීව නැරඹුවා.

    • @janithnipunatharanga
      @janithnipunatharanga 5 ปีที่แล้ว +7

      දිලීප අබේසේකර මහත්තයවත් ගෙන්නුවනම් කියලා හිතෙනවා.

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว +4

    බාචි සුසාන් ගේ වොයිස් එක ඇස් පියාගෙන අහගෙන ඉන්න කොට මට හිතුනේ....
    පිං පොං කියලා.
    🤭

    • @Badb816
      @Badb816 ปีที่แล้ว +1

      Budu ammo

    • @billymona416
      @billymona416 ปีที่แล้ว +1

      🤣🤩🤭🤔

  • @jasinthabiatris5564
    @jasinthabiatris5564 ปีที่แล้ว

    Mevan hadak aya bihi novei me nomiyena minis hada thavamath me visvaye donkara dei meveni aegaimak duveku.idiriyata diga herimath ati.visistai duva meveni piyaku lebimata oba vasana vanthai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rssenkadagala3424
    @rssenkadagala3424 5 ปีที่แล้ว +4

    nuwan gunavardana mahathma jothi geethayata hoda sadaranayk kala...hpdin gayan kara

  • @තුශාතුශා
    @තුශාතුශා 5 ปีที่แล้ว +6

    ❤❤❤

    • @billymona416
      @billymona416 ปีที่แล้ว +1

      Really jhothi is a Eternal Lggend in Asia 😥✌✌✌

  • @billymona416
    @billymona416 ปีที่แล้ว +1

    Hari sruthiya kata sindu gayanna beri aya eyi deyyane.. meva ta avilla ,
    Ara Athi shreshta gaayaka ya ( jothi) ge sindu kujeetha karala daanne.😥😥😭😭 othana priyankara perera ta vitharayi puluvan une hari emotion ekakin ape jhothi ayyage gaayana vilaashaya ta tharamak ho
    Lanvenna. ( anura edirisinghe & surendra was the best imitationers of jhothi songs) podi jhothi tath , udayantha tath A handa thibunath gaayana shruthiya pihitala nethi eka dukayi. 😭😭😭 Amilaa ta thiyennw venama handak. Annji ge voice ekata😭 lanvennavath baha

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +1

    JOTI aiye oyata niwan Siwa atwewa.

  • @Badb816
    @Badb816 ปีที่แล้ว +1

    Kingsley tamai hondatama kiwwe

  • @maheshranga8179
    @maheshranga8179 หลายเดือนก่อน

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @user-qv3pc1ly5p
    @user-qv3pc1ly5p 7 หลายเดือนก่อน +1

    පෝති සදා අමරනියය

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

  • @swrnamalekarunarathna8235
    @swrnamalekarunarathna8235 9 หลายเดือนก่อน

    Nawata apa atarama ipadewa ❤❤

  • @damindudeshan8916
    @damindudeshan8916 2 ปีที่แล้ว +2

    Keroki

  • @freeagent6298
    @freeagent6298 4 ปีที่แล้ว +3

    💚💚💚💚

  • @qr6995
    @qr6995 2 ปีที่แล้ว +2

    නිවේදකයා කතාකරනවා වැඩියි,ඇත්තටම ආරාදිත අමුත්තන්ට වැඩියෙන් කතාකරන්න අවස්ථාව දෙන්න,විකාර කරන්න එපා,

  • @samanrodrigo8165
    @samanrodrigo8165 6 ปีที่แล้ว +7

    Aluth gayakayo mea mahathagean sindu vitharak neamea adarsayata ganna onea balanna sangeatha sandarsanaya kata adageana eana adumea sanwara bawaya lassana eaka ada sangeatha sandarsana walata eana gayakayanta adarsayak

  • @damienajithdenipitiya4011
    @damienajithdenipitiya4011 4 ปีที่แล้ว +3

    Eda Show Waldie Huwak eilluwe Naha Auto Cheear eka Labune Eda thibba Show Dan Naha Aie Ae

  • @dineshdinesh-rd1uk
    @dineshdinesh-rd1uk 6 ปีที่แล้ว +4

    taj mahalak thanawanna (be) mata kiyala thamai meya kiuwe hebai karunarathna abesakara mahthmaya liyala thiyenna taj mahalak thanawanna (ne) mata

    • @janithnipunatharanga
      @janithnipunatharanga 5 ปีที่แล้ว +1

      මේ ගැන දැනගත්තේ කෙසේද?

  • @SamanThilak-jf7uj
    @SamanThilak-jf7uj ปีที่แล้ว

    කිංන්ස්ලි තමයි සිංදු කැවෙ

  • @wijithagunaratne6733
    @wijithagunaratne6733 ปีที่แล้ว +1

    අමරනිය ජොති

  • @apsarafernando7429
    @apsarafernando7429 3 ปีที่แล้ว +2

    Dan inna gayakayo wageda

  • @nuwanwijewardana7002
    @nuwanwijewardana7002 11 หลายเดือนก่อน

    දසක එකට අවුරුදු දන්නේ නැති poll බුරු බබාගේ බෙල්ල කපා ඉවත් කරන බව

  • @user-qv3pc1ly5p
    @user-qv3pc1ly5p 7 หลายเดือนก่อน

    පෝති පල මහතා ගේ රූප රාමු වල හඩ හැත්තේ ඇයි

  • @victorgalmangodage8129
    @victorgalmangodage8129 7 หลายเดือนก่อน

    ඔයාලට ජෝතිපාල වගේ සින්දු කියන්න බෑජෝතිපාලගේ සින්දු වලට පමණයි අපි කැමතිඅපිත් අනුන්ගේ සින්දුව අහන්නෙ නෑ

  • @user-yg9ry6lz9s
    @user-yg9ry6lz9s 4 ปีที่แล้ว +2

    Rmjayasundàra809gmail

  • @shehanchamath5044
    @shehanchamath5044 3 ปีที่แล้ว +2

    Wasthu athi prbunta

  • @susajeegamini3803
    @susajeegamini3803 หลายเดือนก่อน

    Mini maruwek gennuwe mokatada
    SURE

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    ❤️❤️❤️