බටු වගාවක සුල මුල | batu wagawa | wambatu wagawa | Brinjal Cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @dewnirod
    @dewnirod 7 หลายเดือนก่อน +8

    මේවා වටිනාකම ඉහළම වීඩියෝ🎉 රුවන් මහත්තයගේ වගාවන් සාර්ථක වේවා තව තවත්.. ඔබටත් බොහෝම ස්තූතියි මිත්‍රයා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඒ වගේම වටිනාම වීඩියෝ එකක්..සාර්ථක වේවා ඔබතුමාගේ වගාවන්..

  • @lahirurandika1057
    @lahirurandika1057 7 หลายเดือนก่อน +7

    සුපිරිම චරිතයක්..හැමදේම කිව්වා..තෙල් වරිග හැමෝම කියන්නෙ නෑ.❤️❤️❤️❤️

  • @HarshanVidanalage
    @HarshanVidanalage 7 หลายเดือนก่อน +2

    තවත් ලස්සන වීඩියෝ එකක් අපේ රට ගොවිතැනින් පෝෂණය කරන පෝෂණය කරවන රාජාංගනයේ ගොවි මහත්තුන්ට දිරිය ශක්තිය ලැබේවා ඔබතුමාගේ youtube නාලිකාවටත් ස්තුතියි

  • @Salinda-z3z
    @Salinda-z3z 3 หลายเดือนก่อน +1

    නියමයි අයියා, good luck. , මාත් වම්බටු වගාකරනවා , අද ගිඩක්දේවල් ඉගෙනගත්තා

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 7 หลายเดือนก่อน

    අදත් වැදගත් වීඩියෝවක් ගෙනාවට.❤ රුවන් මහත්තයගෙ හැම වචනයක්ම වැදගත්.❤ ජයවේවා.

  • @NishanthaPerera-y4w
    @NishanthaPerera-y4w 5 หลายเดือนก่อน +2

    ජයවෙවා .හොද වැඩසටහනක් ❤❤❤

  • @HasanthaNiroshana
    @HasanthaNiroshana 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ aderei pelenna math wagabkaranawa mara motivet ekk
    😍😍😍

  • @sipa4775
    @sipa4775 25 วันที่ผ่านมา

    සුපිරි චරිතයක් රුවන් අයියා

    • @rajanganekollo
      @rajanganekollo  25 วันที่ผ่านมา +1

      Thawa video akak danawa dawas deka thunakin ruwange...

    • @sipa4775
      @sipa4775 25 วันที่ผ่านมา

      @@rajanganekollo 🔥

  • @SudeeraLakmal-oo6qs
    @SudeeraLakmal-oo6qs 3 หลายเดือนก่อน

    Lassanai balanna asai wada satahana.

  • @ShayaniImalka
    @ShayaniImalka หลายเดือนก่อน +1

    Batu mal satthu kana ekta mokdda wisaduma

  • @Sanjiwa-
    @Sanjiwa- 3 หลายเดือนก่อน +2

    Batu.wagawe.karati.widinna.ha.gedi.widina.panuwata.gahana.thel.monada

  • @heenarechandaloka309
    @heenarechandaloka309 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .

  • @IndraWevesooriya
    @IndraWevesooriya 6 หลายเดือนก่อน +1

    Ithamath vatinava ruvan mahaththya

  • @jeewanisandamali1870
    @jeewanisandamali1870 4 หลายเดือนก่อน +1

    යොදන පොහොර ගැනත් කිවුවනම් ගොඩක් වටිනවා ගෙවත්තේ හරි පැලයක් හිටවන්න.

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน

      පොහොර ගැන කියනවනේ...

  • @samsongamalathge1788
    @samsongamalathge1788 5 หลายเดือนก่อน +1

    ස්තුතිය ❤❤

  • @Sanjeewakuma
    @Sanjeewakuma 3 หลายเดือนก่อน +1

    ❤❤❤ නියමයි මාත් මෑ දාල දැන් තවන් දාල මසයි

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg 6 หลายเดือนก่อน +3

    Niyama govi mahatek.❤❤❤❤❤

  • @harshaherath-hl2yz
    @harshaherath-hl2yz 4 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @EwonAkansha
    @EwonAkansha หลายเดือนก่อน +1

    Godak hodai

  • @milindamaduranga5914
    @milindamaduranga5914 4 หลายเดือนก่อน +1

    Aiye uda dala tiyena khapata balba dala tiyenne ai e gana poddak kiyanna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ ගැන කියනවනේ. කරටි විදින සහ කරල් විදින මැස්සා විකර්ෂණය කරන්න තමයි ඒක දාලා තියෙන්නේ

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 3 หลายเดือนก่อน

      21:11

    • @wowpawithra
      @wowpawithra 2 หลายเดือนก่อน

      23.48

  • @sasindukothalawala1174
    @sasindukothalawala1174 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @EwonAkansha
    @EwonAkansha หลายเดือนก่อน +1

    Sagittarius yak da appiri yai

  • @Chathuranga001
    @Chathuranga001 13 วันที่ผ่านมา +2

    ජොසපිනා වගා කරලා තියෙන්නේ මුල් කාලෙ ටිකක් පලදාව තිබ්බ දැන් මල් හැදෙන්නෙත් නෑ සතිය ගානෙ තෙලුත් ගහනවා ඇය් ඒ

  • @commax8284
    @commax8284 7 หลายเดือนก่อน +1

    Good luckk

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 7 หลายเดือนก่อน +1

    Dakinakota asaii wagawa.

  • @malikamalika2398
    @malikamalika2398 6 หลายเดือนก่อน +2

    ජ යෙන් ජය

  • @LuckLink-y4u
    @LuckLink-y4u 7 หลายเดือนก่อน +1

    Good lak

  • @milindamaduranga5914
    @milindamaduranga5914 4 หลายเดือนก่อน +1

    Aiye uda ellala tiyena balba gana vistarayak ahannako

  • @surangajayasinha6820
    @surangajayasinha6820 7 หลายเดือนก่อน +1

    supiri ❤❤❤❤

  • @dewnirod
    @dewnirod 7 หลายเดือนก่อน +2

    මොකක්ද ඒ දියර පොහොර නම පැහැදිලි නෑ , ඇල්බට් සොලියුශන් එක්ක 🤔🤔🤔 අනික් එක

  • @Rasikasadmli
    @Rasikasadmli หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KarunarathnaHerath-wg9xp
    @KarunarathnaHerath-wg9xp 5 หลายเดือนก่อน +1

    Ekenma subscrib kara onna. ..melo rahak nethi gon video walata wada denumak Hanna puluwan deyak karana eka wedagath.... Jaya wewa bro...

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...♥️♥️♥️

  • @heshanibimanya6599
    @heshanibimanya6599 7 หลายเดือนก่อน +1

    👍👍

  • @sanathprasanna4612
    @sanathprasanna4612 5 หลายเดือนก่อน +1

    මේ වගාව තව තවත් සාර්ථක වේවා රුවන් මහත්තයාගේ පෝන් නම්බර් එකක් දාන්න පුළුවන්ද ලොකු උදව්වක් 🙏🙏🙏

    • @sumithkumara6315
      @sumithkumara6315 5 หลายเดือนก่อน

    • @sumithkumara6315
      @sumithkumara6315 5 หลายเดือนก่อน

    • @sanathprasanna4612
      @sanathprasanna4612 5 หลายเดือนก่อน

      @@sumithkumara6315 වගාවට දාන පොහොර මොනවාද දාන ප්‍රමාණය කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @LasanthaRathnayaka-kq5jg
    @LasanthaRathnayaka-kq5jg 6 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      🙏 🙏🙏🙏🙏

  • @sanjeewararamanayaka
    @sanjeewararamanayaka 11 วันที่ผ่านมา +1

    Ape rate nam batu wediwenne ne 52./. Inne genune

  • @supunmadusanka3588
    @supunmadusanka3588 หลายเดือนก่อน +1

    මගෙ බටු පැල වල මල් පිපුනට ගෙඩි හැදෙන්නේ නැ මොකක්ද කරන්න ඔින

    • @sinhalastatusowner5785
      @sinhalastatusowner5785 วันที่ผ่านมา

      Boom power 16 ටැන්කියට 50ml දාලා ගහන්න

  • @sanjeewa1sanjeewa848
    @sanjeewa1sanjeewa848 4 วันที่ผ่านมา +1

    1 gahata 290g

  • @SrilankaDreamTaxi
    @SrilankaDreamTaxi 2 หลายเดือนก่อน

    බටු පැල වල වර්ගය මොනවද? බටු ඇට ලබාගන්න ස්ථානය?

  • @DamithJanaka
    @DamithJanaka 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @SakuniThanuja
    @SakuniThanuja 7 หลายเดือนก่อน +1

    මේ රාජාංගනේ කොහෙද වගා බිම

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      රාජාංගනය වම් ඉවුර යාය 2.

  • @sanathRoshan-u2b
    @sanathRoshan-u2b 6 หลายเดือนก่อน +1

    Onna kara

  • @DeepanaManuja
    @DeepanaManuja 3 หลายเดือนก่อน

    මොකක්ද මේ බටු වර්ගේ

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 6 หลายเดือนก่อน

    මේ බටු වර්ගය මොකක්ද ?

  • @LakshmanAttanayake
    @LakshmanAttanayake 5 หลายเดือนก่อน +1

    කthava vedikara ගන්න එපා රෝගය යොදන behat කීය bavada

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 3 หลายเดือนก่อน +1

    ජොසෆිනා වර්ගය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා හොදයි.මොකද යල කන්නයේදී ඒ වගාවෙන් ඉතාම හොද අස්වැන්නක් ගන්න පුලුවන්.
    ඔක්තෝබර් සිට අප්‍රේල් අතර කාලය දක්වා බටු වගා කරනවනම් රවීනා ප්‍රබේදය හොදයි.වැසි කාලයේදී ජොසෆිනා වගාවේ අස්වැන්න හොද උනත් කුණුවෙන ප්‍රමාණය වැඩී.හැබැයි රවීනා බටු වගාවේ ගෙඩි කුණුවීම ඉතා අවමයි...ඉතින් බටු වගාව ගැන හොද හරවත් දේශනයක් අපහට ලබාදුන් ඒ ගොවි මහතාට සහ වීඩියෝව අප වෙත දුන් නිවේදක මහතාටත් බොහොම ස්තූතියි.සරුසාර අස්වනු තව තව වැඩිවේවා❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  3 หลายเดือนก่อน

      godak sthuthee obathumage danuma apith akka beda gaththata...bs

  • @ksnmaliga
    @ksnmaliga 6 หลายเดือนก่อน +7

    වස වර්ග 100ක් විතර ගහනවා. ඒත් ලෙඩ ඉවරයක් නෑ.

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน +1

      nogahuwoth gasuth na bro...

    • @ksnmaliga
      @ksnmaliga 6 หลายเดือนก่อน

      @@rajanganekollo වස වර්ග ආවේ අවුරුදු 50 කට වගේ ඉස්සෙල්ලා නේ. ඊට ඉස්සෙල්ලා අපි කෑවේ නැද්ද bro

    • @shandissanayaka52
      @shandissanayaka52 6 หลายเดือนก่อน +2

      Uba Wasa noga wagawak karala pennapan. It's passe API wasa noga wagakarannam

    • @ksnmaliga
      @ksnmaliga 5 หลายเดือนก่อน +1

      @@shandissanayaka52 01. ඕකට උත්තරේ දීලත් ඉවරයි ආයේ අහනවා (සිංහල කියවන්න බෑ. How sad 😅)
      02. ලිං මැඩියා හිතන්නේ තමන්ගේ එකම ලෝකේ ලිද කියලා 😂

    • @crazywiky6785
      @crazywiky6785 5 หลายเดือนก่อน

      ඔයා දැන් එලවලු කන්නේ නැද්ද

  • @NadeekaPriyanthi-u6y
    @NadeekaPriyanthi-u6y 5 หลายเดือนก่อน +1

    Batu varaga mokakkda

  • @TokyoTilani
    @TokyoTilani 5 หลายเดือนก่อน

    මෙතන කියන්නෙ අක්කර තුන්කාලක වලවල් 600 කියලද. එහෙම නැතිනම් පැල 600 ක් කියලද.

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      ප්‍රමාණය අක්කර භාගෙට වැඩියි වලවල් 600ක් හිටවලා තියෙනවා. එක වලක පැල දෙක ගානෙ ගස් 1200 ක්

    • @supunlahiru6714
      @supunlahiru6714 3 หลายเดือนก่อน

      අක්කරකට බටු පැකට් කියක් තාවන් දන්න ඔනද

  • @cabeysundara8154
    @cabeysundara8154 3 หลายเดือนก่อน

    කාලය වටිනාකම නොදත් යු ටීයුබ කෙනෙක් බායි.

    • @rajanganekollo
      @rajanganekollo  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @lakmaliupeksha379
    @lakmaliupeksha379 7 หลายเดือนก่อน

    Ruwan mahattayage number eka dennako

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      description එකේ දාලා තියෙන්නේ

  • @SurangaBandara-jy5kl
    @SurangaBandara-jy5kl 4 หลายเดือนก่อน +1

    Mula.indan.kepa.vima.perafi.palla.deka.ada

  • @UpulChaminda-d4l
    @UpulChaminda-d4l 6 หลายเดือนก่อน +1

    ඔයාගේ කතාව වැඩීනේ.

    • @VithanageRathnasena
      @VithanageRathnasena 5 หลายเดือนก่อน

      කතාවවැඩියිපිලිත

    • @VithanageRathnasena
      @VithanageRathnasena 5 หลายเดือนก่อน

      වැඩනැහැකතාවවැඩියි

  • @harshana-gz9fu
    @harshana-gz9fu 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤