ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරිම චරිතයක්..හැමදේම කිව්වා..තෙල් වරිග හැමෝම කියන්නෙ නෑ.❤️❤️❤️❤️
මේවා වටිනාකම ඉහළම වීඩියෝ🎉 රුවන් මහත්තයගේ වගාවන් සාර්ථක වේවා තව තවත්.. ඔබටත් බොහෝම ස්තූතියි මිත්‍රයා
ඇත්තටම වටිනවා❤
තවත් ලස්සන වීඩියෝ එකක් අපේ රට ගොවිතැනින් පෝෂණය කරන පෝෂණය කරවන රාජාංගනයේ ගොවි මහත්තුන්ට දිරිය ශක්තිය ලැබේවා ඔබතුමාගේ youtube නාලිකාවටත් ස්තුතියි
godak sthuthee
අදත් වැදගත් වීඩියෝවක් ගෙනාවට.❤ රුවන් මහත්තයගෙ හැම වචනයක්ම වැදගත්.❤ ජයවේවා.
godak sthithee
ජොසපිනා වගා කරලා තියෙන්නේ මුල් කාලෙ ටිකක් පලදාව තිබ්බ දැන් මල් හැදෙන්නෙත් නෑ සතිය ගානෙ තෙලුත් ගහනවා ඇය් ඒ
ඉස්තූයි ඔබට❤️රුවන් බොක්කක් තමා එල බන්😘
හරිම ලස්සනයි ඒ වගේම වටිනාම වීඩියෝ එකක්..සාර්ථක වේවා ඔබතුමාගේ වගාවන්..
වගාව ගැන ඉතා වටිනා දැනුමක් තියෙන තරුණ මහත්මයෙක්,රජයෙන් මෙවැනි තරුණයන්ට අත දුන්නොත් අපනයන වගාව තුලින් රට ගොඩනගන්න පහසුවක් වේවි. පලිබෝධනාෂක දිලිරනාෂක භාවිතය අඩු වෙනවනම් හොදයි,ඒත් එලිමහන් වගාවේදී භාවිතානොකලහොත් සිදුවනදේ ගෝටාභය හිටපු ජනපති පෙන්වා දුන්නා,.අමතක අයට පුලුවන් එකල news බලලා එන්ට,එවා අවම කිරීමට නම් හරිතාගාර,කෘමි මිකර්ෂක දැල් ආදියේ මිලගනන් අවම කිරීම හා සුලභ කිරීම රජය විදිහට කල යුතුයි .ඔබට තුති,,'💐💐
රුවන් මහත්තයා අලුතෙන් කරනවා සුහුරු වගාවක් ඒකෙදි කෘමිනාශක ගොඩක් අඩුවෙන් පාවිච්චි කරන්නේ වීඩියෝස් මම දාලා තියෙනවා..♥️♥️♥️♥️🙏🙏
රුවන් හොද කොල්ලෙක්.තව තවත් හර්යන්න ඕනා.ජයවේවා !
ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️
නියමයි අයියා, good luck. , මාත් වම්බටු වගාකරනවා , අද ගිඩක්දේවල් ඉගෙනගත්තා
ඉතා වටිනවා.
ජයවෙවා .හොද වැඩසටහනක් ❤❤❤
❤❤❤ නියමයි මාත් මෑ දාල දැන් තවන් දාල මසයි
Ma kauda thavan danne
Niyama govi mahatek.❤❤❤❤❤
❤❤❤❤❤❤ aderei pelenna math wagabkaranawa mara motivet ekk😍😍😍
supiri ❤❤❤❤
Batu.wagawe.karati.widinna.ha.gedi.widina.panuwata.gahana.thel.monada
සුපිරි ❤
තෙරුවන් සරණයි .
Good luck.
සුපිරි චරිතයක් රුවන් අයියා
Thawa video akak danawa dawas deka thunakin ruwange...
@@rajanganekollo 🔥
Batu mal satthu kana ekta mokdda wisaduma
Ela kollakkkk
♥️♥️♥️♥️♥️
Ithamath vatinava ruvan mahaththya
බුදුසරනයි
ගොඩක් ස්තුතිය 🙏🙏🙏
Saranai tamai
යොදන පොහොර ගැනත් කිවුවනම් ගොඩක් වටිනවා ගෙවත්තේ හරි පැලයක් හිටවන්න.
පොහොර ගැන කියනවනේ...
ජයවේවා
Apith batu hadala tiyenne.ea unavailable batu hita merenawa.mokak Hari visadumak tiyenawada.ane piliturak denna
රුවන් මහත්තයට කෝල් එකක් දාලා බලන්න.. දිලීරයට අවශ්‍ය කරන බෙහෙත කියයි
Aiye uda dala tiyena khapata balba dala tiyenne ai e gana poddak kiyanna puluwanda
වීඩියෝ එකේ ගැන කියනවනේ. කරටි විදින සහ කරල් විදින මැස්සා විකර්ෂණය කරන්න තමයි ඒක දාලා තියෙන්නේ
21:11
23.48
ස්තුතිය ❤❤
Good lak
Good luck.namber aka Dana.
ජ යෙන් ජය
Good luckk
👍👍
Good luck ❤❤❤❤❤❤
🙏 🙏🙏🙏🙏
අමන්දා කියලා ප්‍රබේදයක් තියෙනව හරියට ගෙඩි හැදෙනව
Lassanai balanna asai wada satahana.
මොකක්ද ඒ දියර පොහොර නම පැහැදිලි නෑ , ඇල්බට් සොලියුශන් එක්ක 🤔🤔🤔 අනික් එක
Sagittarius yak da appiri yai
Aiye uda ellala tiyena balba gana vistarayak ahannako
Idiriyedi dannam
Godak hodai
Ekenma subscrib kara onna. ..melo rahak nethi gon video walata wada denumak Hanna puluwan deyak karana eka wedagath.... Jaya wewa bro...
ගොඩක් ස්තූතියි...♥️♥️♥️
Dakinakota asaii wagawa.
ඔබට යහපතක් ම වේවා!
ගොඩක් ස්තූතියි.... රුවන් මහත්තයා අලුතින් සුහුරු තාක්ෂණික මතු වගාවක් දාලා තියෙනවා අඩුවෙන් පාවිච්චි කරන එකක් th-cam.com/video/Il11RhULlR4/w-d-xo.html
🎉peptan
මේ වගාව තව තවත් සාර්ථක වේවා රුවන් මහත්තයාගේ පෝන් නම්බර් එකක් දාන්න පුළුවන්ද ලොකු උදව්වක් 🙏🙏🙏
❤
@@sumithkumara6315 වගාවට දාන පොහොර මොනවාද දාන ප්‍රමාණය කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්
Ape rate nam batu wediwenne ne 52./. Inne genune
Koheda inne
❤❤❤❤❤❤❤❤
මගෙ බටු පැල වල මල් පිපුනට ගෙඩි හැදෙන්නේ නැ මොකක්ද කරන්න ඔින
Boom power 16 ටැන්කියට 50ml දාලා ගහන්න
ජොසෆිනා වර්ගය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා හොදයි.මොකද යල කන්නයේදී ඒ වගාවෙන් ඉතාම හොද අස්වැන්නක් ගන්න පුලුවන්.ඔක්තෝබර් සිට අප්‍රේල් අතර කාලය දක්වා බටු වගා කරනවනම් රවීනා ප්‍රබේදය හොදයි.වැසි කාලයේදී ජොසෆිනා වගාවේ අස්වැන්න හොද උනත් කුණුවෙන ප්‍රමාණය වැඩී.හැබැයි රවීනා බටු වගාවේ ගෙඩි කුණුවීම ඉතා අවමයි...ඉතින් බටු වගාව ගැන හොද හරවත් දේශනයක් අපහට ලබාදුන් ඒ ගොවි මහතාට සහ වීඩියෝව අප වෙත දුන් නිවේදක මහතාටත් බොහොම ස්තූතියි.සරුසාර අස්වනු තව තව වැඩිවේවා❤❤❤❤❤
godak sthuthee obathumage danuma apith akka beda gaththata...bs
මේ රාජාංගනේ කොහෙද වගා බිම
රාජාංගනය වම් ඉවුර යාය 2.
1 gahata 290g
Batu varaga mokakkda
Josapina
කthava vedikara ගන්න එපා රෝගය යොදන behat කීය bavada
බටු පැල වල වර්ගය මොනවද? බටු ඇට ලබාගන්න ස්ථානය?
Onna kara
මොකක්ද මේ බටු වර්ගේ
වස වර්ග 100ක් විතර ගහනවා. ඒත් ලෙඩ ඉවරයක් නෑ.
nogahuwoth gasuth na bro...
@@rajanganekollo වස වර්ග ආවේ අවුරුදු 50 කට වගේ ඉස්සෙල්ලා නේ. ඊට ඉස්සෙල්ලා අපි කෑවේ නැද්ද bro
Uba Wasa noga wagawak karala pennapan. It's passe API wasa noga wagakarannam
@@shandissanayaka52 01. ඕකට උත්තරේ දීලත් ඉවරයි ආයේ අහනවා (සිංහල කියවන්න බෑ. How sad 😅)02. ලිං මැඩියා හිතන්නේ තමන්ගේ එකම ලෝකේ ලිද කියලා 😂
ඔයා දැන් එලවලු කන්නේ නැද්ද
මේ බටු වර්ගය මොකක්ද ?
Josafina
Ruwan mahattayage number eka dennako
description එකේ දාලා තියෙන්නේ
කාලය වටිනාකම නොදත් යු ටීයුබ කෙනෙක් බායි.
♥️♥️♥️♥️
මෙතන කියන්නෙ අක්කර තුන්කාලක වලවල් 600 කියලද. එහෙම නැතිනම් පැල 600 ක් කියලද.
ප්‍රමාණය අක්කර භාගෙට වැඩියි වලවල් 600ක් හිටවලා තියෙනවා. එක වලක පැල දෙක ගානෙ ගස් 1200 ක්
අක්කරකට බටු පැකට් කියක් තාවන් දන්න ඔනද
Mula.indan.kepa.vima.perafi.palla.deka.ada
ඔයාගේ කතාව වැඩීනේ.
කතාවවැඩියිපිලිත
වැඩනැහැකතාවවැඩියි
❤❤❤
❤❤❤❤
❤❤
එක දිගට ගොඩක් වීඩියෝ බලලා... ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@rajanganekollo 💟yes
සුපිරිම චරිතයක්..හැමදේම කිව්වා..තෙල් වරිග හැමෝම කියන්නෙ නෑ.❤️❤️❤️❤️
මේවා වටිනාකම ඉහළම වීඩියෝ🎉 රුවන් මහත්තයගේ වගාවන් සාර්ථක වේවා තව තවත්.. ඔබටත් බොහෝම ස්තූතියි මිත්‍රයා
ඇත්තටම වටිනවා❤
තවත් ලස්සන වීඩියෝ එකක් අපේ රට ගොවිතැනින් පෝෂණය කරන පෝෂණය කරවන රාජාංගනයේ ගොවි මහත්තුන්ට දිරිය ශක්තිය ලැබේවා ඔබතුමාගේ youtube නාලිකාවටත් ස්තුතියි
godak sthuthee
අදත් වැදගත් වීඩියෝවක් ගෙනාවට.❤ රුවන් මහත්තයගෙ හැම වචනයක්ම වැදගත්.❤ ජයවේවා.
godak sthithee
ජොසපිනා වගා කරලා තියෙන්නේ මුල් කාලෙ ටිකක් පලදාව තිබ්බ දැන් මල් හැදෙන්නෙත් නෑ සතිය ගානෙ තෙලුත් ගහනවා ඇය් ඒ
ඉස්තූයි ඔබට❤️
රුවන් බොක්කක් තමා එල බන්😘
හරිම ලස්සනයි ඒ වගේම වටිනාම වීඩියෝ එකක්..සාර්ථක වේවා ඔබතුමාගේ වගාවන්..
වගාව ගැන ඉතා වටිනා දැනුමක් තියෙන තරුණ මහත්මයෙක්,රජයෙන් මෙවැනි තරුණයන්ට අත දුන්නොත් අපනයන වගාව තුලින් රට ගොඩනගන්න පහසුවක් වේවි.
පලිබෝධනාෂක දිලිරනාෂක භාවිතය අඩු වෙනවනම් හොදයි,ඒත් එලිමහන් වගාවේදී භාවිතානොකලහොත් සිදුවනදේ ගෝටාභය හිටපු ජනපති පෙන්වා දුන්නා,.අමතක අයට පුලුවන් එකල news බලලා එන්ට,එවා අවම කිරීමට නම් හරිතාගාර,කෘමි මිකර්ෂක දැල් ආදියේ මිලගනන් අවම කිරීම හා සුලභ කිරීම රජය විදිහට කල යුතුයි .ඔබට තුති,,'💐💐
රුවන් මහත්තයා අලුතෙන් කරනවා සුහුරු වගාවක් ඒකෙදි කෘමිනාශක ගොඩක් අඩුවෙන් පාවිච්චි කරන්නේ වීඩියෝස් මම දාලා තියෙනවා..♥️♥️♥️♥️🙏🙏
රුවන් හොද කොල්ලෙක්.තව තවත් හර්යන්න ඕනා.ජයවේවා !
ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️
නියමයි අයියා, good luck. , මාත් වම්බටු වගාකරනවා , අද ගිඩක්දේවල් ඉගෙනගත්තා
ඉතා වටිනවා.
ජයවෙවා .හොද වැඩසටහනක් ❤❤❤
❤❤❤ නියමයි මාත් මෑ දාල දැන් තවන් දාල මසයි
Ma kauda thavan danne
Niyama govi mahatek.❤❤❤❤❤
❤❤❤❤❤❤ aderei pelenna math wagabkaranawa mara motivet ekk
😍😍😍
supiri ❤❤❤❤
Batu.wagawe.karati.widinna.ha.gedi.widina.panuwata.gahana.thel.monada
සුපිරි ❤
තෙරුවන් සරණයි .
Good luck.
සුපිරි චරිතයක් රුවන් අයියා
Thawa video akak danawa dawas deka thunakin ruwange...
@@rajanganekollo 🔥
Batu mal satthu kana ekta mokdda wisaduma
Ela kollakkkk
♥️♥️♥️♥️♥️
Ithamath vatinava ruvan mahaththya
බුදුසරනයි
ගොඩක් ස්තුතිය 🙏🙏🙏
Saranai tamai
යොදන පොහොර ගැනත් කිවුවනම් ගොඩක් වටිනවා ගෙවත්තේ හරි පැලයක් හිටවන්න.
පොහොර ගැන කියනවනේ...
ජයවේවා
Apith batu hadala tiyenne.ea unavailable batu hita merenawa.mokak Hari visadumak tiyenawada.ane piliturak denna
රුවන් මහත්තයට කෝල් එකක් දාලා බලන්න.. දිලීරයට අවශ්‍ය කරන බෙහෙත කියයි
Aiye uda dala tiyena khapata balba dala tiyenne ai e gana poddak kiyanna puluwanda
වීඩියෝ එකේ ගැන කියනවනේ. කරටි විදින සහ කරල් විදින මැස්සා විකර්ෂණය කරන්න තමයි ඒක දාලා තියෙන්නේ
21:11
23.48
ස්තුතිය ❤❤
Good lak
Good luck.
Good luck.namber aka Dana.
ජ යෙන් ජය
Good luckk
👍👍
Good luck ❤❤❤❤❤❤
🙏 🙏🙏🙏🙏
අමන්දා කියලා ප්‍රබේදයක් තියෙනව හරියට ගෙඩි හැදෙනව
Lassanai balanna asai wada satahana.
මොකක්ද ඒ දියර පොහොර නම පැහැදිලි නෑ , ඇල්බට් සොලියුශන් එක්ක 🤔🤔🤔 අනික් එක
Sagittarius yak da appiri yai
Aiye uda ellala tiyena balba gana vistarayak ahannako
Idiriyedi dannam
Godak hodai
Ekenma subscrib kara onna. ..melo rahak nethi gon video walata wada denumak Hanna puluwan deyak karana eka wedagath.... Jaya wewa bro...
ගොඩක් ස්තූතියි...♥️♥️♥️
Dakinakota asaii wagawa.
ඔබට යහපතක් ම වේවා!
ගොඩක් ස්තූතියි.... රුවන් මහත්තයා අලුතින් සුහුරු තාක්ෂණික මතු වගාවක් දාලා තියෙනවා අඩුවෙන් පාවිච්චි කරන එකක් th-cam.com/video/Il11RhULlR4/w-d-xo.html
🎉peptan
මේ වගාව තව තවත් සාර්ථක වේවා රුවන් මහත්තයාගේ පෝන් නම්බර් එකක් දාන්න පුළුවන්ද ලොකු උදව්වක් 🙏🙏🙏
❤
❤
@@sumithkumara6315 වගාවට දාන පොහොර මොනවාද දාන ප්‍රමාණය කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්
Ape rate nam batu wediwenne ne 52./. Inne genune
Koheda inne
❤❤❤❤❤❤❤❤
මගෙ බටු පැල වල මල් පිපුනට ගෙඩි හැදෙන්නේ නැ මොකක්ද කරන්න ඔින
Boom power 16 ටැන්කියට 50ml දාලා ගහන්න
ජොසෆිනා වර්ගය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා හොදයි.මොකද යල කන්නයේදී ඒ වගාවෙන් ඉතාම හොද අස්වැන්නක් ගන්න පුලුවන්.
ඔක්තෝබර් සිට අප්‍රේල් අතර කාලය දක්වා බටු වගා කරනවනම් රවීනා ප්‍රබේදය හොදයි.වැසි කාලයේදී ජොසෆිනා වගාවේ අස්වැන්න හොද උනත් කුණුවෙන ප්‍රමාණය වැඩී.හැබැයි රවීනා බටු වගාවේ ගෙඩි කුණුවීම ඉතා අවමයි...ඉතින් බටු වගාව ගැන හොද හරවත් දේශනයක් අපහට ලබාදුන් ඒ ගොවි මහතාට සහ වීඩියෝව අප වෙත දුන් නිවේදක මහතාටත් බොහොම ස්තූතියි.සරුසාර අස්වනු තව තව වැඩිවේවා❤❤❤❤❤
godak sthuthee obathumage danuma apith akka beda gaththata...bs
මේ රාජාංගනේ කොහෙද වගා බිම
රාජාංගනය වම් ඉවුර යාය 2.
1 gahata 290g
Batu varaga mokakkda
Josapina
කthava vedikara ගන්න එපා රෝගය යොදන behat කීය bavada
බටු පැල වල වර්ගය මොනවද? බටු ඇට ලබාගන්න ස්ථානය?
Josapina
Onna kara
මොකක්ද මේ බටු වර්ගේ
Josapina
වස වර්ග 100ක් විතර ගහනවා. ඒත් ලෙඩ ඉවරයක් නෑ.
nogahuwoth gasuth na bro...
@@rajanganekollo වස වර්ග ආවේ අවුරුදු 50 කට වගේ ඉස්සෙල්ලා නේ. ඊට ඉස්සෙල්ලා අපි කෑවේ නැද්ද bro
Uba Wasa noga wagawak karala pennapan. It's passe API wasa noga wagakarannam
@@shandissanayaka52 01. ඕකට උත්තරේ දීලත් ඉවරයි ආයේ අහනවා (සිංහල කියවන්න බෑ. How sad 😅)
02. ලිං මැඩියා හිතන්නේ තමන්ගේ එකම ලෝකේ ලිද කියලා 😂