How to find a job in Dubai | VISIT VISA ඇවිත් Job හොයන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • VISIT වලින් Dubai ඇවිත් Job හොයන විදිය
    Dubai Jobs අනිත් වීඩියෝ ටික :
    • How to find a job in D...
    • ඔයාලත් අහු උනාද? | job...
    තව DUBAI VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න
    අදහස් / යෝජනා / චෝදනා තියෙනවනම් පල්ලෙහායින් comment කරන්න.
    Follow Me on Instagram : / shiran_the_alpha

ความคิดเห็น • 711

  • @rbiz5746
    @rbiz5746 2 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම ඔයා සැබෑම මනුස්සකම තියෙන කෙනෙක් මචං. Hats off 💛

  • @priyankaramadushanka4994
    @priyankaramadushanka4994 2 ปีที่แล้ว +25

    නියමයි සහෝදරයා... හැමෝම ඔයා වගේ වැ. මෙහේ ඉන්න වැඩිපුර හරියක් ලාංකිකයො හොරැ.😢

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +2

      ස්තුතියි සහෝදරයා අගය කිරීමට ❤️
      අපි ඉස්සරහට අහිංසක මිනිස්සුන්ගෙන් බොරු කරලා සල්ලි කඩා ගන්න කටිටය ගැනත් video ටිකක් upload කරනවා. Subscribe කරලා තියා ගන්න. 💪🏽💪🏽

  • @harshaprabodha1017
    @harshaprabodha1017 5 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපේ කොලටියෙන් කියනවනම් එලකිරි❤ජයම වේවා.හැදූ වැඩූ දෙමව්පියන්ටත් දීර්ඝායුෂ ලැබේවා

    • @PererainDubai
      @PererainDubai  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති bro share karanna danna ayata 👍🏼

  • @shainiliara2098
    @shainiliara2098 2 ปีที่แล้ว +2

    ඔයා හරිම හොඳ පුතෙක් .ලංකාවෙන් එන කෙනෙකුට ඔයා දෙන අවවාද අගය කරන්න ඕන.

  • @chathunilakmali7329
    @chathunilakmali7329 ปีที่แล้ว +2

    ඔයා වගෙ මනුස්සයෙක් ට හැමදාම හරියන්න ඔන.තෙරුවන් සරනයි !!

  • @sakunthalasakunthala8117
    @sakunthalasakunthala8117 23 วันที่ผ่านมา

    හොදයි වටිනවා දැනුවත් කිරීම. ඔබට ජයවේවා. තෙරුවන් සරණයි. මල්ලි

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +26

    බොහොම ස්තුති අයියෙ අපිත් දෙන්නෙ ඇවිත් විසිට් ඉන්නෙ තාම ජොබ් එකක් නැ මාසයක් ඉවරයි දැන් ඔයා කියපුවා ගොඩක් පැහැදිලි thank you

    • @naili1808
      @naili1808 2 ปีที่แล้ว

      කොයි රටටද visit ගියේ

    • @naili1808
      @naili1808 2 ปีที่แล้ว

      මම අබුඩාබ් ගිහිල්ලා එහෙ නිවිස් පේපර් එක අරගන fax machine ekak aragana job vecancies wela ta cv eka fax kala . Mata labuna le meridien hotel eka job eka . habai mage husband hetiya abudhabi . 14 days visa thamai giye.

    • @raviduwagasinghe6159
      @raviduwagasinghe6159 2 ปีที่แล้ว

      J

    • @chalanaperera101
      @chalanaperera101 2 ปีที่แล้ว

      Manoj oyage whatsapp or email denna

    • @senanidinuwanthi912
      @senanidinuwanthi912 2 ปีที่แล้ว

      apith ehemai ☹️

  • @anukinimasha1469
    @anukinimasha1469 ปีที่แล้ว

    Aththatama malli hoda danuwath kireemak ❤👍👍❤️ thank you ❤️ budu saranai oyata

  • @imihirirathnasuriya7268
    @imihirirathnasuriya7268 2 ปีที่แล้ว +4

    I have been doing some research in Dubai jobs and your video popped up randomly. You sounds genuine and good stuff dude !!

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +2

      Thanks for your appreciation. !

    • @nuwanmadushanka1273
      @nuwanmadushanka1273 2 ปีที่แล้ว

      Have you any details regarding Electrical Engineering jobs. And can we apply it from sri lanka.

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 2 ปีที่แล้ว +1

    මම සෞදි අරාබියේ අවුරුදු 2 ක්‌ Lulu Hypermarkets වල වැඩ කලා, kitchen එකේ. පුළුවන් නම් මට kitchen helper වගේ job එකක් හොයාගන්න උදව් කරන්න... Cleaning වැඩත් අවුලක් නෑ...දැනට ලංකාවේ මගේ පොඩ් බිස්නස් එකක් කරන්නේ. දැන් හරි අමාරුයි..❤💐👍🏾

    • @PererainDubai
      @PererainDubai  11 หลายเดือนก่อน

      Send your cv to our mail

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว +2

    Bro .ඩුබයි වල නවාතැන් පහසුකම් හොයාගන්න විදිය, ඒවට යන වියදම් , .. ගැන video එකක් දාන්න බැරිද.?

  • @Lashannilanga
    @Lashannilanga 4 หลายเดือนก่อน

    welldone bro... Keep it up❤

  • @manusathkam8388
    @manusathkam8388 2 ปีที่แล้ว

    thanks bro...
    you did a great job and i have plan to come to Dubai next week.

  • @akilajayawickrema808
    @akilajayawickrema808 2 ปีที่แล้ว

    Welldone machan .. i m proud of you ..keep it up

  • @nadeekatharangani
    @nadeekatharangani ปีที่แล้ว +1

    Malli man dubai awith denata masa 3ta thawa dawas 10yak wage sulu dawas premanayak thiyenne...mata godak duk bara parasna godakata muna panna suduuna...math poru karayekuta sallith dunna job akak set karala denna kiyala awasanedi mata mage passwort akat aragena a horu penala giya..ane man godak parasna meda dubai awe den mata kanna vidiyak na...inna room akak na...oyata piluwannam mata pihitak wenna raththaran malliyo

  • @motivation_youth_
    @motivation_youth_ 2 ปีที่แล้ว

    Niyami aiye oya හදවතින්ම katha karana අවංක kenek ❣️🙏

  • @praxd9778
    @praxd9778 2 ปีที่แล้ว

    Thank you very much for the advice. Will subscribe. I also want to move to Dubai soon.

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 2 หลายเดือนก่อน

    සර් මාරම හිත හොද මනුස්සයෙක්

  • @kani_ya97
    @kani_ya97 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින දේවල් කතා කරන video එකක්, මාත් dubai එන්න හිතාගෙන ඉන්නවා, ❤️

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Thank you very much brother ❤️
      Job එකක් හොයන්න එන්න ඉන්නවනම් මේ video ටික අනිවාර්යයෙන් බලලා එන්න. ජය!
      th-cam.com/play/PLnd1ZNT3FPso0IqAWV9-D_Y2v5ngcJjm1.html

    • @justbake8666
      @justbake8666 ปีที่แล้ว

      @@PererainDubai number ekak ganne kohoma da

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      @@justbake8666 airport eken ganna puluwan

    • @justbake8666
      @justbake8666 ปีที่แล้ว

      @@PererainDubai airport eken arenna communication walin ganna puluwan da

  • @mayadissanayake2388
    @mayadissanayake2388 2 ปีที่แล้ว

    Thanks for the informations..God bless u. Nilanthi Dissanayake

  • @dinithimadhushani4414
    @dinithimadhushani4414 ปีที่แล้ว

    ඔයා කියන දේවල් සෑහෙන්න වටිනවා අයියේ

  • @sumithkumara9242
    @sumithkumara9242 2 ปีที่แล้ว

    Thnx bro බුදුසරණයි ජයවේවා

  • @nakandalagedonmanjula5253
    @nakandalagedonmanjula5253 ปีที่แล้ว

    ඔයා හොද මනුස්සයෙක් මල්ලි ඔයාට ජයවේවා බුදුසරනයි

  • @pradeepshanaka18
    @pradeepshanaka18 2 ปีที่แล้ว

    Thanks for your advice bro keep it up🤙

  • @janakisandamali9435
    @janakisandamali9435 2 ปีที่แล้ว +2

    Aiya mamai wife 2 visit Anna hadanne Dubai API 2 Anne apa lankawa goda gannanam API Weda Karla mahansi wela lankawata salli dala apan wenna one da karanawa Aiya apita job akak hoyaganna udaw karanna plzzz one kattak api 2 kannam

  • @harshaprabodha1017
    @harshaprabodha1017 5 หลายเดือนก่อน

    මම ඇවිත් දවස් 4යි.ශ්‍රී ලංකා ඩ්‍රයිවින් ලයිසන් හාඩ් වර්ක් සැලුන් කිචන් හෙල්පර් පුළුවන්.පුළුවන් කමක් තියනවා නම් ජොබ්1ක් හොයල දෙන්න ලොකු පිනක්

    • @PererainDubai
      @PererainDubai  5 หลายเดือนก่อน

      Mage instagram ekata msg ekak danna bro 👍🏼👍🏼

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว +1

    Thank You. Good Luck ❤

  • @dtax8993
    @dtax8993 10 หลายเดือนก่อน

    මමත් එන්න ඉන්නේ ඔයාගේ ඇඩ්වයිස් ගොඩක් බැලුවා ගොඩක් දේවල් ගත්තා අගියේ ගොඩක් වර්ත් ආදරෙයි♥️

    • @PererainDubai
      @PererainDubai  10 หลายเดือนก่อน

      Godak stuthi 🙏

  • @aselakumara8513
    @aselakumara8513 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍ඔයාට බුදුසරණයි aiya

  • @HarshaMadusanka-jn3fj
    @HarshaMadusanka-jn3fj 10 หลายเดือนก่อน

    Attatama hodaiy... mamat dubai visit avit inne... oyage video balanawa.... ❤❤❤❤❤

  • @sandyasenaratne6818
    @sandyasenaratne6818 7 หลายเดือนก่อน

    Great job. Thank you

  • @harshanisawmya6351
    @harshanisawmya6351 ปีที่แล้ว

    Great introductions 😊 ♥️

  • @rasisampa3061
    @rasisampa3061 ปีที่แล้ว

    Good ඔයා wage හැමෝම හිතනවනම් ලංකාවේ මිනිස්සුන්ට hoda දෙයක් කරගන්න puluwan අනිවර්‍යයෙන්ම,ath කරන්නේ මිනිස්සු අමාරුවේ dana aka, සතුටුයි ඔයා ගැන මට

  • @Osh_Volgs
    @Osh_Volgs 2 ปีที่แล้ว

    Superb explained aiya✌️

  • @annegaya
    @annegaya 5 หลายเดือนก่อน

    Thank you! God Bless you!

    • @PererainDubai
      @PererainDubai  5 หลายเดือนก่อน

      U R welcome & God bless u 2

  • @werangaalwis7958
    @werangaalwis7958 2 ปีที่แล้ว

    Thanks broooo... Ela kathawa bokkatama vaduna

  • @madonnajames8175
    @madonnajames8175 2 ปีที่แล้ว

    So sweet, good heart best advice ❤

  • @user-tn3hi9iq3l
    @user-tn3hi9iq3l 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤

    • @PererainDubai
      @PererainDubai  3 หลายเดือนก่อน

      Thanks Saho.. share karanna anith ayatath dana ganna..

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว

    Niyamai aiye 😍💪

  • @jperera288
    @jperera288 2 ปีที่แล้ว

    Thanks Mr Perera. I have plan to come nezt month. This is very helpfull for me to know the details.
    Thanks again
    👏🏻

  • @chatcreedtube
    @chatcreedtube 2 ปีที่แล้ว

    Great vedio ,Thanks

  • @sajithpriyankara5764
    @sajithpriyankara5764 ปีที่แล้ว

    Super bro super good luck ❤

  • @angelawijendra5610
    @angelawijendra5610 2 ปีที่แล้ว

    Mama Danushka. Mathakada mawa sathutui malli me video eka dakkama

  • @ashokmendis8745
    @ashokmendis8745 2 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක්..!!

  • @dulanshaminda3103
    @dulanshaminda3103 2 ปีที่แล้ว

    Aiye oyaa kiyaladena dewal maarama watinawa godaak hondata pahadili wachana thank you ....

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks

  • @naturelovers1320
    @naturelovers1320 2 ปีที่แล้ว +1

    Harima hoda adahas tiyena kenek obathuma...

  • @dryakalk
    @dryakalk 2 ปีที่แล้ว

    Thank you brother! 💪❤️

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 2 ปีที่แล้ว

    Great bro god bless u

  • @madukadilshan2737
    @madukadilshan2737 2 ปีที่แล้ว

    Thanks for Advice

  • @linukalinuka9404
    @linukalinuka9404 ปีที่แล้ว

    Helpful..thanks

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 2 ปีที่แล้ว

    Well said 👍

  • @afzalmansoor7334
    @afzalmansoor7334 2 ปีที่แล้ว

    Well done brother 👍👍

  • @erangaperera1990
    @erangaperera1990 ปีที่แล้ว +1

    Respect 👍👍

  • @pradeepdilshan5299
    @pradeepdilshan5299 2 ปีที่แล้ว

    Thanks aiye thawath hoda video karala danna mokaada dannethi aya Danaganna ona akai

  • @thusithaeranga7185
    @thusithaeranga7185 2 ปีที่แล้ว

    Thank u bro... ❤️

  • @lahirurumesh5997
    @lahirurumesh5997 2 ปีที่แล้ว

    Adarei ! ❤️

  • @erangawathsala966
    @erangawathsala966 2 ปีที่แล้ว

    Thanks brother ❤️

  • @shashi7959
    @shashi7959 2 ปีที่แล้ว

    Thank you so much ❤

  • @chathurangalakmal2947
    @chathurangalakmal2947 2 ปีที่แล้ว

    ayye dubai vala idan europe country valata apply karnn puluvanda.agency ekakin kivve prutugal valata dubai gihin apply karala denm kiyal masa 2 k vage dubai inn ona kivva.ehema karann puluvan da

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Superb brother ❤

  • @sameerajeewan196
    @sameerajeewan196 2 ปีที่แล้ว

    Tnx aiye.

  • @sanas.193
    @sanas.193 2 ปีที่แล้ว

    Thank you so much ♥️

  • @surajshalitha7207
    @surajshalitha7207 2 ปีที่แล้ว

    Patta sheha adambarai uba patta kollek

  • @yohansiyambalapitiya9936
    @yohansiyambalapitiya9936 ปีที่แล้ว

    Thank you 🙏🏽

  • @nomanperera2803
    @nomanperera2803 2 ปีที่แล้ว

    Oya malli rattaran pattama kollek oyata budusaranai oyata puluwannam ape collekt dubai enna podi saport ekak danna malli...

  • @roshanindika9738
    @roshanindika9738 10 หลายเดือนก่อน

    Thank you brother ❤❤

    • @PererainDubai
      @PererainDubai  10 หลายเดือนก่อน

      Ur welcome brother

  • @kawminda1429
    @kawminda1429 2 ปีที่แล้ว

    සුපිරී චරිතයක් ❤️

  • @anushkadananjaya5515
    @anushkadananjaya5515 2 ปีที่แล้ว

    tnks aiya

  • @erandisashikala4256
    @erandisashikala4256 2 ปีที่แล้ว

    Hi I am also hope to come to Dubai last May as Visit visa thank u very much for your service

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      U welcome 💪🏽💪🏽 if u have any doubts regarding the job hunt u can contact me through Instagram

    • @erandisashikala4256
      @erandisashikala4256 2 ปีที่แล้ว

      @@PererainDubai thanks bro

    • @erandisashikala4256
      @erandisashikala4256 2 ปีที่แล้ว

      My husband want Dubai 4th April now he is working in Copthorne hotel as an AC technician

  • @fazeelhazan6086
    @fazeelhazan6086 ปีที่แล้ว

    You doing a good work to sri lankan peopls

  • @tbrupasinghe630
    @tbrupasinghe630 2 ปีที่แล้ว

    Malli mamath enna inne security hari hotel weter hari enna hadanne api dennek enna hadanne lady kenekui mamai api denna wada arila hawasata eka thanakata ena widiye job ekek hoyala denna puluwanda malli ane loku uawwak plz

  • @darshanadilhankumara1293
    @darshanadilhankumara1293 2 ปีที่แล้ว

    Thank you very much

  • @hmrisvi8015
    @hmrisvi8015 2 ปีที่แล้ว

    Ane godak watinawa.malli.oyata puluwannam ape mallita udawwak karanna.ayath visit awilla enne.job akak na.oyata godak pin.🙏

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Eyata ape job videos okkoma tika balala mata msg ekak danna kianna 💪🏽

  • @prasadgunasekara8876
    @prasadgunasekara8876 2 ปีที่แล้ว

    Thanks brother

  • @madushathathsarani49
    @madushathathsarani49 2 ปีที่แล้ว

    Ayye pre school teacher or day care walta dubai wala ilana qualification mnda? Ehema enawanm visit awit hoyagnna puluwn da?

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Professional qualifications- needs a degree on education or accredited course which is qualified under uae government.

  • @sumudusuranga7414
    @sumudusuranga7414 2 ปีที่แล้ว

    Great bro

  • @pulithahathurusinghe3407
    @pulithahathurusinghe3407 2 ปีที่แล้ว +1

    Aiye mama 3 month visit visa enna inne.. awilla 1 month industry course ekak karala eken interview gihilla job ekak hoyaganna hithagena inne. Hotel field eken aiye mn course eka krnna inne.. Ehema hodaida aiye?

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Industry course eka koheda karanne?

    • @pulithahathurusinghe3407
      @pulithahathurusinghe3407 2 ปีที่แล้ว

      Thama decide karala nha aiye.. thama hoda thanak balanawa.

    • @pulithahathurusinghe3407
      @pulithahathurusinghe3407 2 ปีที่แล้ว

      Wifuth math ekka awoth api 2nnatama cost eka cover karagena job ekak hoyaganna puluwan weida?

  • @lahiruranawaka1244
    @lahiruranawaka1244 2 ปีที่แล้ว +1

    පට්ට සහෝදරයා 🖤

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +2

      Thank you bro ❤️

    • @taniyawithtkvlog
      @taniyawithtkvlog 2 ปีที่แล้ว

      @@PererainDubai ane mage husbanta job ekak naa.. eya job eka karana thana masa 2k padi dila na. e manussaya maga arinawa.. visa gahannam kiyala kandan giye visit eka iwara wela dan masa 3k paing wadinawa.. tama padith naa help karannako aiyee

    • @taniyawithtkvlog
      @taniyawithtkvlog 2 ปีที่แล้ว

      eya job ekak hoyanawa.. dan

  • @mohamedarshad6986
    @mohamedarshad6986 ปีที่แล้ว

    Great 👍

  • @ireshasanjeewani2462
    @ireshasanjeewani2462 ปีที่แล้ว +1

    Cere givers job thiyenawada .hoyaganna puluwan weida visit visa awoth.

  • @ruwangaalwis3422
    @ruwangaalwis3422 2 ปีที่แล้ว

    Thanks ❤️👍

  • @shan9971
    @shan9971 2 ปีที่แล้ว

    Hi aiya, couple ekak dubai walata visit enawanam dirham keeyak wage aran enna onida masa 3 kta wiyadamata salli

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      th-cam.com/video/1vfBP-hp2EY/w-d-xo.html

  • @discreetproduction7437
    @discreetproduction7437 2 ปีที่แล้ว

    great work

  • @sumedaherath1985
    @sumedaherath1985 2 ปีที่แล้ว

    Aiya uba neyama dyal akak ubla waga awun apa rate keyandat adambri bs

  • @ruwankurera9278
    @ruwankurera9278 2 ปีที่แล้ว

    Tank god bless you

  • @chandima6125
    @chandima6125 ปีที่แล้ว

    Thanks sir leath machine job valata vacancies thiyenavanam danuvath karanavada

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      අපේ Community post බලන්න

  • @siribina1797
    @siribina1797 2 ปีที่แล้ว

    Bro Mehe cinnamon grands ekei tawa hotel wada kala , certificate pennala .. ohe hotel job akak set karagattakida ? Visit visa walin awilla

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Channel eke Community posts wala damma hotel field eke jobs check krla balanna

  • @user-yc6on7ck7u
    @user-yc6on7ck7u 2 ปีที่แล้ว

    👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 aiya mmth dubai ynna balla eth visti visa nathuwa ajensiyak haraha yna ekda hoda

  • @faizanhossen2344
    @faizanhossen2344 2 ปีที่แล้ว

    tks bro

  • @lakminaproductions6657
    @lakminaproductions6657 2 ปีที่แล้ว +2

    Video editing, cameramen,video production වගේ job vacancy මොනාද තියෙන්නෙ ??? හොයන්නෙ කොහොමද

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      LinkedIn through try karanna

  • @malanimalani5775
    @malanimalani5775 ปีที่แล้ว

    Malli api lankawe idala ewith masayak wenawa thama job set une na puluwannam job ekak hoyala denna

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว

    Thank u so much❤❤❤❤

  • @malikamalika4669
    @malikamalika4669 2 ปีที่แล้ว

    Malie saudu arbiye lake ayta udu karana aya neda me wade mama kemethi dena gana

  • @maheshmaduwantha2337
    @maheshmaduwantha2337 2 ปีที่แล้ว

    Food and beverage service nvq 4 certificate ekak tiyenwa.hotel side eken job ekak hoyanganna pluwn weida ayye

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      Ada damma community posts balanna ekata apply karanna

  • @shennyayshu3637
    @shennyayshu3637 2 ปีที่แล้ว

    මන් දැනට ජොබ් එකක් කරනවා අයියේ මාස 7ක් කරා ක්ලීනින් ඉට පස්සේ ඉස්කූල් එකෙ කන්ට්‍රැක් ඉවර උනා එයාල අපිට මාස 3ක් රූම් එකෙ ඉන්න කිවුවා පොත ගන්න නම් 3000ක් ඉල්ලනවා මොක්ස්ක් කරන්නද තෙරෙන් නෑ හොද දෙයක් කියන්නකො අයියේ

  • @rashir4737
    @rashir4737 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ තොරතුරුවලට. මට දැනගන්න ඕන අපි ඉන්ටර්විව්වලට යද්දි එයාල අපේ කලින් work experience බලද්දි අනිවාර්‍යෙන් service letters බලනවාද කියලා. Please reply...💞

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Indetail balanne na oyage questions ahaddi oya dena answers walin eyalata hoyanna puluwan oya wada karapu kenekda nadda kiala

    • @rashir4737
      @rashir4737 ปีที่แล้ว

      @@PererainDubai ok aiye... thank u for the response 💞💞💞 very helpful contents. Keep it up..

  • @cliyonifernandoo3077
    @cliyonifernandoo3077 2 ปีที่แล้ว

    Great video👌👌👌

  • @tharindusathsara6515
    @tharindusathsara6515 2 ปีที่แล้ว

    oyata pin aiyee job ekak hoyala denna aiyye .monawa hari job ekak aiyee

  • @wasana4186
    @wasana4186 ปีที่แล้ว +1

    Aiye oyta puluwand dan dubai inna kenekta job ekk hoyla denna plss reply krnnko 🙏😔

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Pereraindubai@gmail.com mekata cv eka ewanna

    • @wasana4186
      @wasana4186 ปีที่แล้ว

      @@PererainDubai hari aiye oyta dan euwa