Good Morning. Oya nam niyama devikenek ane .oyata kiri uturanawa wage hari yanaya vitarak newei n.oya budu wenna ona me ape ayawa danuwath karala me karana utum Sath karyata Bs . Dp ..
Good question malli Ou godak company rehiring karanawa parana employees, But oya company eken ain weddi hoda vidihata good record thiyagena ain venna ony notice period hariyata saves karala, hoda lamayek wage resign unoth aphu e company ekatama apply karala yanna puluwan. Thank you.
Ane Malli apata salli na . Mage daruwata rata Dubai rassawakata gannako mage daruwata rassawa hari gihin padi gnnakota mage putata enna udawu karata passe e salli oyata e. salli Tika. Tika. apasu denawa Malli . Api novinidana duk vinda vinda kuli gewal walata wela duk indinawa apata udawu karanna kenek na ane ehema udawu karata oyata godak pin .
ගේමක් ගහන්න පුලුවන් කියලා වරෙන් කියලා කියපු ඇත්ත්ම මනුස්සයෙක් .❤ ජය
Thank you ❤️
Aiye mata Qatar driving license tiyanawe Dubai license akata Maru karAnne pulu handa Dan...@@SamVlogs.
Poddak hoyala balala kiyanne ko plzzz❤
Ganu ayatta job Nadda awoth
සමහර වීඩියෝ බැළුවම ඩුබායි යන්න බය හිතුණා දැන් යන්න ආස හිතුනා 19:31 😊❤
සුපර් මල්ලි, පැහැදිලි කිරීම ගැන. ඇත්ත ඇත්තම විදියට කියනවා, අනුන් වෙනුවෙන් වචනයක් හරි කතා කරන අය ඉන්න එක තමයි වටින්නේ. ඒ වගේ අය අඩුයි. ඒකයි ලංකාව තවමත් පහල ඉන්නේ. අපි අපි එකතු වෙලා උඩට එමු. ස්තුතියි සහොදරයා.
ඔව් එක එක්කෙනා පුළුවන් විදිහට පටන් ගමු..
බොහො ස්තුති ඔයාගෙ වටින වචන ටිකට සහොදරය.
Super 🎉🎉🎉...පැහැදිලිව විස්තර කරා..❤️❤️
❤️❤️🫡
@rasikanilanga3605 ❤️🫡
ඇත්තටම වෙන අය කියන්නෙ එන්න එපා කියලා ඒත් ඔයා ඇත්ත ඇති සැටියෙන් කියල කොල්ලන්ව දිරි ගන්වන එක ඇත්තටම මම ගොඩක් අගය කරනව ඔබට සුබ ගමනක් යන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනව
ඔව් හැමෝම එහෙම demotivate වෙල තමයි අද ලංකාව දුප්පත් කරල තියෙනිනේ.
කට්ටක් කන්නම ඕන දියුනු වෙන්න.
නිකන් ලගට වැටෙන දෙයක් දිහා බලන් ඉන්න මිණිස්සු කොට්ඨාසයක් නොවී. ඔයා කව්ව දේ හරි දෙයක් කරල පෙන්නුවත් එහෙම කරන්න පුළුවන් කියල.. පිළිගන්න අකමැති අය ඉන්නෙ.
Thank you bro. සුබ වෙන්න ඕනි ලංකාවෙ හැමෝටම.🙏❤️
මගේ පුතා ගෙන්න ගන්න ඕනේ රැකියාවක් හොයල දීලා උදව්වක් කරන්නකෝ
ගොඩක් හොද වැඩක් අයියෙ..මටත් ඇත්තටම ඇවිල්ලා ගේමක් ගහන්න ඇත්තටම මාරහයියක් ආවා..❤️
මල්ලි හොදට පැහැදිලි ඔයටනම් ගොඩක් පින් අවංකව ඔයාගේ හිත අවංකයි මටත් මගේ පුතා ගන්න ඔනේ මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා මමත් ඉන්නේ ඩුබායි ඔයාට ගොඩක් පින් මල්ලි ඔයාගේ අනික් වීඩියෝ බලලා තියනවා එත් මේක බැලුවේ අද ගොඩක් වටිනවා හදවතින්ම සුබ පතනවා ඔයාට බුදුසරණයි 🙏
සුදු මල්ලි මම අද තමයි ඔයාගෙ වීඩියෝ එක බැලුවේ .ආදරනීය විශ්ව මාතාව මට ඔයාගෙ වීඩියෝ එක පෙන්නුවේ අවශ්‍යම වෙලාවට .මම ඩුබායි එන්න හීන දැක්කා .මම හිතුවා ඒක හීනයක් විතරයි කියන්න .ඒත් මේක බැලුවම මාරම මොරාල් එකක් ලැබුනා .ඔයා ඉදිරියට තියන තියන හැම පියවරක් ම සාර්ථක වේවා .ජයම වේවා මල්ලි .බුදුසරනයි
අපේ රටේ දරුවන් ට නොදන්න ර්ට්කය යන්නත් එහිදී කරන්න ඕනි දේ පැහැදිලිවම කියලා දීලා පිහිට වුනු අවoක මනුෂ්‍යයා ...❤️ තෙරුවන් සරණයි පුතේ ..❤️❤️
ඒ දිරිගැන්වීමට බොහොම ස්තුතියි සහෝදරයා. ඔබට ජය.👍🙏❤
මාර වැදගත් වීඩියෝ එකක්
Good Luck Brother ❤
ඔයා පුදුම හිත හොද මනුෂ්‍යත්වය පිරුන මනුෂ්‍යයෙක් හැමෝටම ලොකු ආදර්ශයක් ❤❤❤❤
සමහරු ඩුබායි යන එක එපාවෙන්ඩ බොරුවට බයකරනවා.මෙයා කියන විදියට බය නැති වෙනවා.thanks malli
ස්තුතියි මචං...උඹට හෙම්බිරිසාවක් වත් හැදෙන්න ඒපා.....කවදාවත් වරදින ඒකක් නෑ
ස්තුතී..❤️🤝👍🙏🫡
Oya nam malli godak hoda kinek hoda hadavathak thiyana manussa kam athin uthum මනුස්සයෙක් oyata malli kavadavath varadinna naha god bless you 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතී ඔයාගේ වටින වචන ටිකට.
God bless you too 🙏🙏🙏
This My Verdict On Your Overall Video " No Pain No Gain "😊
ඒ වචන ටික සුපිරි යාලු ❤️
🤝❤️🫡
අපෙ කොල්ලන්ව දිරි ගන්වන ඔබට බුදු සරණයි
Atthatama oya තමයි positive විදියට කතා kere...thanks brother ...
Monawa hari job ekak haya ganna vidiya kiyanna..man බිරිඳ ekka එන්නේ
❤Etthatama බොහොම esthuthiii..
Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
Thank you 🙏
Oya mara hadssom boy kenek ne malli .video eke starts eke hrim smart walk ek ❤❤❤❤ lassana vgema hadavatha lassana kollek .jayaveva
එල කොල්ලෙක් brother ❤
Thank you මචන්... හදවතින්ම කතා කරන කෙනෙක් ඔයා.. ගොඩක් දේවල් ගැන දැන ගත්තා..
Thank you 🙏❤️😊
බුදු සරණයි තව තවත් ශක්තිය දිරිය ලැබේවා
හෙදෙ වැදගත් මනුෂ්‍යකේ ❤❤
Thanks aiye oyata hariyanna ona uthuranna❤
ජයවේවා පුතාට ❤❤❤❤❤❤❤
අයියේ කෙල්ලෙක්ට කියලත් බැරි නෑ නේද..ආවොත් ඔය කියපු විදියටම ගේමක් ගහගන්න පුලුවන් නේද 😊
ස්තුතියි 🙏💗 මල්ලී
දැන් මාස දෙකක් වෙනවා ජොබ් එකක් නෑ 😢
Try කරන්න
ගොඩක් job thiyenawa
මොකද්ද හොය ඡොබ් එක.
🙏❤️
👍supiri advice brother
Hithe kahatak nathi niyama brother kenek. Jaya wewa !!❤❤❤❤❤❤
❤️👍🫡🙏
Oba hoda manussayek.jayen jayama wewa.
හිත හොද දරුවෙක්
❤
❤️
Oyata baida oya Inna thanakata apith Aran job ekak hoyala denna.oya innawanam oya hama deyak genama dannawane oyata pin .ayya
විසි වීසා වලට බියුරෝ ගෙවලා එන්න පුළුවන් කියලා මං ඇහුවමයි.ඒ ගැන වැඩිපුර විස්තරයක් දැනගන්න කැමතියි මල්ලි..ජයෙන් ජය ඔබට👍
ඔව් ඒකට job offer letter ekak Ony
Whatsapp karanna 00971559800863
@@SamVlogs.job offer nathuwa bureau nogewa awith jobs hoyaddi prashnayak Wei da
❤adambarai godak irisiyawak kawadawath nethi hitha hoda daruwek ekane hariyanne uthuranna budu bawa lebewa mage daruwata
Supiri video ekak ...oya niyamai putha....ape daruwanta help kireema gana godaaak pin...all the best putha ..take care.🙏
❤❤❤ ආදරේ සහොදරයා එන්න ඉන්න අයට ගට්ස් දේනවට. මත් එන්න ඉන්නේ
Thank you 🙏❤️
🙏🙏🙏❤️❤️❤️
Man.. ඔයාගෙ ඒවා නිතරම බලනවා හොඳයි thanks හොඳ . සිංහල kollek
👍🙏🤝🫡❤️
Kellekt lesiyenm job ekk hoygnn vidiya kiynn math asai enn job hoyagnn amaruilu ne
Wayasa 43 perimi kanakta kampani job ganna bareda
දුප්පතුන් ට.උදව් කිරිම මහගු උපකාරයක්
❤ 15:58 16:08 16:12
Good Morning. Oya nam niyama devikenek ane .oyata kiri uturanawa wage hari yanaya vitarak newei n.oya budu wenna ona me ape ayawa danuwath karala me karana utum Sath karyata Bs . Dp ..
❤❤😊සුභ අනාගතයක්
Oyala wage hoda aya hama thanakama na aiya mahama job walata katha karala dana
❤❤❤. God luck brother 🙏🙏🙏🙏
Oya hita hoda kenek...malli..jayawewa...amma tattatai niduk wewa
Care giver කෙනෙක් විදිහට එන්න පුළුවන් මාර්ගයක් පැහැදිලි කරලා දෙන්න.. Pl.. ගැහැණු කෙනෙක්ට..
❤❤❤ godak super 💯
සතුටුයි. හිතේ. බය නැති කලාට.
th-cam.com/video/t2HZuO1007c/w-d-xo.htmlsi=u8d2l3Zup3PdoxoU
ජයවේවා ❤❤❤❤❤
Gd luck bro❤
ලන්කාවෙන් 4 days ටුවර් එක්කන් යනවා.. ලක්ෂ 1 2 ගන්නවා ඩුබායි වලට. ඒකහරිද.
❤❤❤❤ super job saho
Thank you
Good job ,,,,ජයවේවා
Thank you 🙏
Athma kiyanwa,,,,ජයවේවා ❤ ,,,,,,,😊😊
Thanks bro really appreciate your support for us keep it up Malli ❤ budusaranai!!
Thank you so much for your appreciation
Budusaranai.. 🙏❤️
oyya vedo akath balauwa aiya
Thank you ❤️
සුපිරි aiyee❤❤❤❤
Thank you මල්ලි..
🙏❤️😊
❤ supriyak bro oya loba nethuwa hematoma kiuwa ❤
Thank you 🙏❤️ thawa kiyannam hama Friday 4pm.
මම කලින් ඩුබායි වල අවුරුදු 2 ක් වැඩ කරා මට දැන් වයස 54 යි මට ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද
gehenulamaita nedda aiya
Malli duwa innawa Abu dabi wala lulu eke wtc. Experience ekka salary Madi ege 19
Ela kollek❤❤❤
Thank you 🙏❤️
Mata 44years mama store keeper hatiyata 3,4 years experience thienawa bara wahana laisan thienawa
Linkden eken lankawe indan demmata enne nene
ජයවෙිවා ඔබට
Thank you bro
wisthara tikak dana ganna katha karanna vidiyak thiyenawada?
Well expained.tks❤
❤️
Ane aiye pin oyata puluwamda visit avilla prashna wenawa kiyanne poddak kiyannako
වාව් මරු ඔයානම්
බොහොම ස්තූතියි මල්ලී
Aththamai brother game 1 gaha ganna puluvan dubai vala man inneth dubai ❤
Machn english lokuwata bari knkta gemak gaha gann brda awoth
Puluwan podi wata patan ganu 👍🙏
මට Care giver කෙනෙක් විදිහට එන්න උදව්වක් කරන්න පුළුවන්ද.. Pl..
Manike mata visit enn 4.50 illananaw job ekak dalama denna eka vishwasa karanna puluwanda adurana kenak
Aiye mama Enna inne.
aiye lankawenma employemend visa dan awoth bayak nane
Hodama widihak eka malli.
Kelinma job ekata enna puluwan.
Good luck 👍
Thank you ❤️
Sira kollek 👍👍👍👍
Hoda kollek 😊
Mata gale bausar company nam tikak denna puluwanda mama trailer driver kenek
❤ නියමයි බොරෝ
❤️❤️
Family visit vesa swot jevat venna amaru veida
00971559800863
WhatsApp karanna
අදරෙයි මචන්
Aththatama ayye oyage vedio balapu nisa hithe thibba baya nathuwa giya❤
❤️🙏
dubai Ajaman ticket ofice eken apita hariyata kara ganna පුළුවන් da. Man danne nathi nisa ahanne 😢
th-cam.com/video/aI2QlAcOJow/w-d-xo.htmlsi=5NNGp2YfwIRdiDqE
Aiye oyata deviyange pihita hamadama labenna kiyala man parthana karanawa. Sathutin parissamin Inna
Thank you 🙏❤️oyalath satutin inna ony
57yrs. Electrician.can i?
Aiye ohe job ekaka interview ekak goda daganna vidiha amaarui da 😟 poddak eka goda dagnna widiha kohomada poddk pahadili krnwa nm loku deyak eka ganath mama thawa masekin enna kiyala inne mata rath wela innne interview eka gana
th-cam.com/video/lNguGYWg4Jc/w-d-xo.htmlsi=OJbJFKhbGYzMWIFp
මාරම වැදගත් මේ video එක ❤❤
🙏❤️😊
බුදු saranai මල්ලි ❤❤❤
👍🤝❤️🙏🫡
ස්තුති 😍
Niyamai bro video eka...dapu gamanma baluwa 🎉🎉🎉
Thank you bro 👍👍
හොද දැනුවත් කිරීමක් සහෝදරයා
Thank you 🙏❤️😊
Ayiye awurudu 5k job ekk krl aye lnkawat awith e job ektm ynn puluwanda
Good question malli
Ou godak company rehiring karanawa parana employees,
But oya company eken ain weddi hoda vidihata good record thiyagena ain venna ony notice period hariyata saves karala, hoda lamayek wage resign unoth aphu e company ekatama apply karala yanna puluwan.
Thank you.
බියුරෝ ගෙවන්න බෑ visit visa වලට. Job visa එකක් නැතුව බියුරෝ ගෙවන්න ගියොත් එන්න දෙන්නෙත් නෑ... මේ වීඩියෝ එකේ මගේ room එකත් පේනවා.
බියුරෝ ගෙවන්න ඕනි job offer තියෙන අයට විතරයි.
Thank you 🙏❤️
ඔයා 2:20 කියන්නේ visit visa වලින් එන්න කියලා, ඊට පස්සේ visit visa එක අරගන Aitport එකට ආවට පස්සේ බියුරෝ ගෙවන්න කියලා 3:06 කියන්නේ. Job offer කතාවක් ඒ මගදී කියන්නේ නෑ...
@SamanRathnayake WhatsApp me I’ll explain you how to get job offer and complete the process without any issues, 💡
Thank you. 0559800863
Budu saranae jesu pihitae
බුදු සරන්යි ❤
Dubai jobs walata apply karanna wenama specific cv format ekak thiyenawa neda mata a wage cv format ekak hoyala denna puluwanda aiye
Google eken format Eka download karaganna..
00971559800863
WhatsApp karanna
Ayyye man japan student visa inne man mehe collage gihin mata ohe job visa apply karanna baisa
Aiya mta visa ekai tickets ekai yaluwek ewanne airport eken monada illana details tika kiyannakoo
th-cam.com/video/-GGWTzJ3xF4/w-d-xo.htmlsi=j9kZIvzYwueSj9e9
Ane Malli apata salli na . Mage daruwata rata Dubai rassawakata gannako mage daruwata rassawa hari gihin padi gnnakota mage putata enna udawu karata passe e salli oyata e. salli Tika. Tika. apasu denawa Malli . Api novinidana duk vinda vinda kuli gewal walata wela duk indinawa apata udawu karanna kenek na ane ehema udawu karata oyata godak pin .
Oyanam supiri kollae budusaranai
Thank you
Budusaranai oyatath..🙏❤️
Godak vatin video ekk ❤️
ayye wood carpentar jobs akak hoyaganna puluwanda mama awoth mata wadu weda hodata puluwann kiyannako ayye
Malli,
Company ekak balala enna wenne mokada wadu weda wage job hama company ekema nathi nisa,
Balannm mata job ekak awath share karannm
WhatsApp me
00971559800863