Q&A 😊 ඩුබායි - විසිට් වීසා එකක් කීයද 🤗🤗 Livingcost| language| jobs & Salary | sinhalavlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔰 Timestamps
    00.00- intro
    00.57- About visit visa and how much
    02.30- after came here living cost
    03.44- how much we need here living until find jobs
    04.27- if we can not find jobs what we can do
    05.23- language
    06.00- if come couple's what's need documents
    06.50- jobs
    08.12- salary
    08.48- ending
    මුලින්ම සමාවෙන්න කියන්න ඕනේ අපේ යාලුවන්ට...🙏
    වීඩියෝ එක කරන හදිස්සියට කියාගන්න බැරි වෙලා 😔
    ලයිෆ්ගාඩ්
    හොටෙල් /රෙස්ටුරන්ට් කිචන් සයිඩ්
    චෙෆ්
    බෙල් බෝයී
    රූම් බෝයි
    සැලෝන් වල
    මේන්ටරන්ස්
    ඩ්‍රයිවින් (මෙහේ ලයිසන් ගන්න ඕනේ )
    සිකියුරිටි
    ගාර්ඩ්නර් ....ect
    මේ වගේ තව ජොබ්ස් මෙහේ තියෙනවා. ට්‍රයි කරලා සෙට් කරගන්න ඕනේ.
    මුලදී ඔයාලාගේ expirionse වලට එකක් නැතත් හම්බෙන එකක් කරලා මෙහේ expirionse එකක් අරන් පස්සේ හරි ට්‍රයි කරන්න.
    කොහොම උනත් අපි දෙන්නා නම් ඔයාලට කියන්නේ ජොබ් එකක් සෙට් කරන්ම එන්න බලන්න. විසිට් එනවට වඩා. 😍😍🙏🙏🙏🙏
    ආදරෙයී ඔයාලා හැමෝටම. 🤗🤗
    🔰 Contact us:
    ✔ web https: / chathuwavlogs8
    ✔ Facebook: / chathuwavlogs
    ✔ Instagram: / chathuwavlogs
    ⭕ My Facebook: / gr.chathuranga
    ⭕ My Wife Instagram: / nisansala_balasooriya
    ⭕ My wife Facebook: / nisansala.balasooriya.378
    ----------------------------------------------------------------
    🔴 YAMUDA RAUMAK You tube channel: / yamudaraumak
    ----------------------------------------------------------------
    🔰 GEAR WE USING
    ◼Sony a6600 📸
    ◼GoPro Hero 8 🎥
    ◼iPhone 13pro📱
    ◼️ Voice recording - Boya XM6 S2 🎤
    🔰 SOFTWARE WE USING
    ◼️ Adobe Premiere Pro 2021
    ◼️ Adobe Photoshop CC 2021
    ◼️ Lightroom CC 2020

ความคิดเห็น • 427

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs  2 ปีที่แล้ว +43

    මුලින්ම සමාවෙන්න කියන්න ඕනේ අපේ යාලුවන්ට...🙏
    වීඩියෝ එක කරන හදිස්සියට කියාගන්න බැරි වෙලා 😔
    ලයිෆ්ගාඩ්
    හොටෙල් /රෙස්ටුරන්ට් කිචන් සයිඩ්
    චෙෆ්
    බෙල් බෝයී
    රූම් බෝයි
    සැලෝන් වල
    මේන්ටරන්ස්
    ඩ්‍රයිවින් (මෙහේ ලයිසන් ගන්න ඕනේ )
    සිකියුරිටි
    ගාර්ඩ්නර් ....ect
    මේ වගේ තව ජොබ්ස් මෙහේ තියෙනවා. ට්‍රයි කරලා සෙට් කරගන්න ඕනේ.
    මුලදී ඔයාලාගේ expirionse වලට එකක් නැතත් හම්බෙන එකක් කරලා මෙහේ expirionse එකක් අරන් පස්සේ හරි ට්‍රයි කරන්න.
    කොහොම උනත් අපි දෙන්නා නම් ඔයාලට කියන්නේ ජොබ් එකක් සෙට් කරන්ම එන්න බලන්න. විසිට් එනවට වඩා. 😍😍🙏🙏🙏🙏
    ආදරෙයී ඔයාලා හැමෝටම. 🤗🤗

    • @arshadsharma1277
      @arshadsharma1277 2 ปีที่แล้ว +3

      Any waiter job available brother?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +2

      අපි ගාව නම් ජොබ්ස් නෑ කොල්ලෝ 🙏

    • @arshadsharma1277
      @arshadsharma1277 2 ปีที่แล้ว +2

      @@ChathuwaVlogs I understand.. if there is any .pls let me know I am in Dubai

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Oky bro. Send me msg my fb page. Much better ❤❤

    • @praboda2819
      @praboda2819 2 ปีที่แล้ว

      Thanks a lot.😊😊

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 2 ปีที่แล้ว +4

    අන්න මේ වැඩේ නියමයි...හරියටම කිවුවා ඩුබායි ගැන....එන අයට කියන්න හොර agency කාරයොන්ටයි ....මෙි රටේ ඉන්න අපේ සමහරක් බොරුකාරයොන්ට අහුවෙන්න එපා කියන්න....මොකද අදත් මෙහෙ අපි අපේ අසරනවුන අයට සලකනවා...පුලුවන් නම් මේ ගැන දාන්න video clip ekak..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🙏🙏 ආදරෙයී

  • @navinlankatours6861
    @navinlankatours6861 2 ปีที่แล้ว +3

    Man Meyalath ekka Chat kara Meyala Denna Aththatama Godak hoday. Very Friendly. Eyala Danna hema Deyakma awankawa Kiyala Denawa. Thank you very both of you ☺☺🙂

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +2

    අදයී චැනල් එක දැක්කේ.. නියමයී අයියා & අක්කා.. ඔන්න සබ් කලා ❤❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤😍😍😍 ආදරෙයී ගොඩක්

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන හැම දෙනා වෙනුවෙන් ම මේ අහන්නේ මං මේක.. මෙහෙම හිතන්න උදාහරණයක් ලෙස.. දැං X කියල කෙනෙක් එනවා ඩුබායි වල ට 2022 ජනවාරි මස 1 දා..එයා එන්නේ මාස තුනකට විසිට් වීසා අරං.. මාර්තු 31 වෙනකම් එයාට ජොබ් එකක් සෙට් කර ගන්න බැරුව යනවා..ඊට පස්සේ එයා තව මාස තුනකට වීසා දික් කර ගන්නවා ඩුබායි ඇතුළෙ ඉදන්ම..ඒ මාස තුන ඇතුළත තත් එයාට ජොබ් එකක් සෙට් වෙන්නෙ නෑ කියලා හිතමු.ඊට පස්සේ ජූනි මස 30න් පසු එයාට අවශ්‍ය වෙනවා ආපහු තව මාස තුනකට වීසා දික් කර ගන්න.. එහෙම පුලුවන් ද දික් කර ගන්න? ඒ වගේම එහෙම විසිට් වීසා එක මාස තුනෙන් තුනට මේ ආකාරයට දික් කර කර ඩුබායි රට තුළ ඉන්න පුළුවන් කම තියෙනවා ද? දීර්ඝ කාලයක් යනකම්?මං අහන්නේ "රෙසිඩන්ස් වීසා ,ඕපන් ෆ්‍රී ලාන්ස් වීසා,ගෝල්ඩන් වීසා " ලබා නොගෙන? මං මේ කලින් කීව ආකාරයට අවස්ථාව තියෙනවා ද?මට වගේම හැමෝගෙම යහපත වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්න සහෝ.. ස්තූතියි.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤️🙏🥰thank you bro❤️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Oyta oni kalayak visit maru kara kara ina puluwan den thiyana nithiye vidiyata. Oyta salli thiyanakam maru karagana ina puluwan. Hebei prashne thiyenne job ekak nokara visa maru karanna salli hoyaganna eka thama. Mokada dn masa 3kata AED1250k wage yanwa in country visa maru karanna.

  • @nikmalfernando6320
    @nikmalfernando6320 2 ปีที่แล้ว +1

    මෙ දෙන්නා කියන සෙරම ඇත්ත hodata හිතලා balala යන්න.තමන්ගේ athe තමා තියෙන්නේ job එකක් හොයාගන්න eka

  • @dammikerathnayake4554
    @dammikerathnayake4554 2 ปีที่แล้ว +1

    Excellent presentation. Nihathamaniwa siyalu de kiyala denawa oya denna. suba pathanawa oba depalage siyalu ediri wadakatauthu sarawaprakarayenma sarathaka wewa kiyala. Ediriyatath mewage wadagath videos karanna. Tnx.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗 බොහෝම ස්තූතියි සහෝදරයා . ආදරෙයී ❤

  • @jayaniiresha1584
    @jayaniiresha1584 2 ปีที่แล้ว +2

    Thank you so much . 💓💓💓 me information walata .🥰🥰🥰 Oyala dennama parisamen inna.god bls you both 💓

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      😍❤❤ ආදරෙයී

  • @gunarathnagggunarathna7261
    @gunarathnagggunarathna7261 2 ปีที่แล้ว +6

    😊😊English බැරි අයට ජොබ් හොයාගන්න බැරි වෙයිද . එහෙම ජොබ් වලට සැලරි කීයද 🥰🥰

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +1

    හොඳ විඩීයෝ එකක් ජය වේවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මේ ඉන්නේ මගේ ලව්ලි නංගයි මල්ලියයි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      🥰🥰🥰 ආදරෙයී

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 2 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක්. ආදරෙයි දෙන්නටම.💖

  • @rukshaladilhani973
    @rukshaladilhani973 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි ඒ වගේම වැදගත් ඔයාල දෙන්නට බුදු සරණයි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤❤🤗 ආදරෙයී

  • @pumaduka2531
    @pumaduka2531 2 ปีที่แล้ว +1

    ඔයාලනම් හරියටම හොදටම කියලා දෙනවා,හුගක් දේවල්..thanks.......

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      ❤❤ ආදරෙයී

    • @pumaduka2531
      @pumaduka2531 2 ปีที่แล้ว

      @@ChathuwaVlogs 💖💖💖

  • @shamalikumari3708
    @shamalikumari3708 ปีที่แล้ว +1

    Ane job ekak hoyala dennako ඩුබායි වලින් හොඳ ජොබ් එකක් 🙏🙏 ගොඩක් පින්

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +1

      Dear api gawa jobs nam nehe. Oyata jobs walata resume danna job dana apps tikak ewannam. Page eken msg ekak dannako. 💜💜💜

    • @shamalikumari3708
      @shamalikumari3708 ปีที่แล้ว

      @@ChathuwaVlogs ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @liyanagekaushalya7837
    @liyanagekaushalya7837 2 ปีที่แล้ว +1

    godak watinwa me wg videos . Danne nti gdk vistara oyala kynw. ❤️🌹

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +2

    අරාබි භාෂාව හොදටම දන්නවා නම් ඉංග්‍රීසි භාෂාව ඕනද මල්ලී නංගී ❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Oya karanna balaporoththu wena job eka anuwa thama akke. Arabic puluwan nam supiriyak thamai. 💜💜💜💜💜

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🤭🤭💜💜💜

  • @devakafernando6751
    @devakafernando6751 ปีที่แล้ว +2

    Thanks නියමයි ඔයාලගේ videos

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      🤗🤗🥰 තැන්කූ ආදරෙයී

  • @madhushanbhanuka5881
    @madhushanbhanuka5881 2 ปีที่แล้ว +7

    Nice couple ...❣️ ඔයාලගෙ ගෙවන life එක දැක්කම පොඩ්ඩක් දැනගන්න පුලුවන් ද ඔයාලා දෙන්නගෙ monthly income එක aed වලින් කියද..මේම ඇහුවට වරදවා හිතන්න එපා. මමයි wifi ඔයාලා වගේම dubai වල ඉන්න plan කරන්නෙ...please reply එකක් දෙන්න

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 ปีที่แล้ว +1

    First Time Rata Yanna Inna Kenekta Video Ekak Karanna

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Hi patiyo kohomeda oyalata සතුටින් ඉන්නවා නේද .video eka danakal බලන් ඉන්නවා

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗 ආදරෙයී

  • @gunarathnagggunarathna7261
    @gunarathnagggunarathna7261 2 ปีที่แล้ว +4

    මුලින්ම English බැරි අයට මුලින් හමුවෙන ජොබ් එක කරලා English පුරුදු වෙලා පස්සෙ හොද ජොබ් එකකට යන්න පුලුවන් වෙයි නේද 🥰🥰

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      😬🤦 tikak hari puluwam nam hodai itn. Addin purudu wela ana akath thawa hodai

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඈ.වටිනා දැනුවත් කිරීමක්

  • @amilaariyarathna270
    @amilaariyarathna270 2 ปีที่แล้ว +1

    Event shop එකක ජොබ් එකක් හොයාගන්න help එකක් දෙන්නකෝ... (*රිජිෆෝම්/MDF කැටයම් වැඩ, *Flower decoration, Photography, *Videography, Photoshop editing පුලුවන්) *මේවට හැබැයි certificate නම් නෑ සහජ හැකියාව තමයි 😢

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Brother page ekata msg ekak daanna. ❤❤🤗

    • @amilaariyarathna270
      @amilaariyarathna270 2 ปีที่แล้ว

      @@ChathuwaVlogs දැම්මා

  • @Che3DBuddy
    @Che3DBuddy 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්.🍒👍

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗 ආදරෙයී

  • @geethpiyumal8291
    @geethpiyumal8291 2 ปีที่แล้ว +2

    අයියේ ඩුබායි වල තියෙන phone market එකකට ගිහින් 4න් ගැන වීඩියෝ එකක් ඕනි............🥺

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 หลายเดือนก่อน +1

    oyla jobs 02kata kohomda ekta aave dubai ? couple ekak envanvnm kohomda eeka hriyata krganne kiynna puluvanda ? mtai wiftai enna onea, eth apita ekta eka paara kohomda enne kiyla idea ekak nhne. job 02kta denna envnm, visit evith nethuva lankvae idan job ekak hoyna applay krla denntma ekta enna vidiyak kiynna puluvanda ? accommodation kohomda ekta envnm blagnne kohomda kiynna puluvnda ?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  หลายเดือนก่อน

      Page eken msg ekak dala tynna bro

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara ปีที่แล้ว +2

    Marry කරලා නැති couples වලට එකට ඉන්න තහනම් කියල කියන කතාව ඇත්තද ඔහේ..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว +2

      Kohma unath ki denek nam ahema innwada mehe.

  • @hiruninirupama3905
    @hiruninirupama3905 ปีที่แล้ว +1

    E video eka nm good akkii❤️❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว +1

    Thanks for the video

  • @tharindusinghabahu9137
    @tharindusinghabahu9137 2 ปีที่แล้ว +1

    නියමයි malliya nangiya

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤❤🤗 ආදරෙයී

  • @kawindugunarathna9617
    @kawindugunarathna9617 2 ปีที่แล้ว +3

    අවුරුදු 18/ 19 වගෙ අයට ඩුබායි එන්න පුලුවන් වෙයිද 🥰🥰🤔

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      පුලුවම් 🤗

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 2 ปีที่แล้ว +2

    නියමයි . ස්තූතියි .

  • @ajithkumar3084
    @ajithkumar3084 2 ปีที่แล้ว +1

    thanxxx both of you......

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗 ආදරෙයී

  • @KABandula
    @KABandula 2 ปีที่แล้ว +1

    certificate attest karanna mulinma yanna one foreign ministry eke consular division ekata. Eka dennan thiyenne Colombo 1 Celinco tower eke.. Eken passe thama UAE embassy yanna oone...

  • @gimhanichamathka7358
    @gimhanichamathka7358 2 ปีที่แล้ว

    Gd lk akka & aiya.

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 ปีที่แล้ว +7

    Graphic designers ලට vacancy තියෙනවද, ඒවට බලන qulifications මොනවද, skill එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුලුවන්ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +2

      Malli indeed dubizell kiyana app deka downld kran balannakoo. Ewage vacncy wala dala tyenwa qulificatation

    • @sampathwijitha0998
      @sampathwijitha0998 2 ปีที่แล้ว

      රුපියල් ගේන්න පුලුවන්ද? මාරු කරගන්න..

  • @ediyayt7069
    @ediyayt7069 2 ปีที่แล้ว

    Supiri video eka thanks a lot

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗🤗 ආදරෙයී

  • @heshan99
    @heshan99 2 ปีที่แล้ว +2

    waiting

  • @manadekarawedakunanenawena2335
    @manadekarawedakunanenawena2335 2 ปีที่แล้ว +1

    Aiya visit ekak avith job ekak set kara ganna puluwan weida.man kalain singapore,malesiyan hitiya හෝටල් wela.

  • @yummyfood998
    @yummyfood998 2 ปีที่แล้ว +1

    Boy kenek enawa nm kohomada mehedi job ekk set karagena enne..ekata ape kauru hari dubai wala inna onada..nathnm mkk hari website ekk tiyada ekata..apitama job ekk hoya ganna puluwan

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Indeed, dubizell wage app wala job vacncy danwa malli. Thwa fb google krala ana ewagen apply krnna puluwam. Agency walath vecancy tyenwa. Tikak hoyala balala hoda wishwasa ekakin try krnna.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    Visit visa ඉවරවෙලා visa නැතිව වැඩකරල eyemark ගතිත එනකොට 2010 අවේ.දැන් අවුරුදු 12 මම dubai deera වලමයි හිටියේ.නැවත එන්න පුළුවන් ද.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Oya a gena tikak hoyala balanna akkooo 🥺 band karala nethm anna puluwam. Nethm beri wei

  • @srilankaalain5966
    @srilankaalain5966 2 ปีที่แล้ว +1

    නංගි.. මල්ලි මම ඉන්නේ ඩුබායි මගේ නංගි මම ඉන්න ගෙදරට එන්න හදන්නේ විසිට් විසා මගින් අද විස ගැහුවා එයාට.. ලංකාවේ එයාර්පෝට් එකෙන් එන්න පුළුවන් වේද.. ප්‍රශ්න වේවිද.. එයාට ගෙදර මැඩම් ආපු ගමන් මෙහේ විසා ගහනවා.. අනේ මට ලොකු බයකුත් තියෙනවා ලංකාවේ එයාර්පෝට් මුකුත් ප්‍රශ්න ඇතිවේද කියලා.. මට මේකට උත්තර දෙන්න නංගියෝ.. මල්ලියෝ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට 🙏🙏❤❤🌹🌹

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Ahema aulak wen ne akke oya mehe inna nisa. Job ekata anwa kiyanna epa kiyanna loweth. Oya inna nisa akka balanna yanwa ghn anwa kiyanna. Athakota hari

    • @srilankaalain5966
      @srilankaalain5966 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs ස්තුතියි ඔයාලා දෙන්නටම ඒක බලපු ගමන් උත්තර දුන්නනේ.. හරි නංගියෝ.. මල්ලියෝ මම එහෙම කියන්න කියන්නම්.. මම අවුරුදු 8ක්‌ මේ ගෙදර වැඩට හිටිය අනිත් ළමයි දෙන්න ගියා මම තනියම දැන්.. ඒක නංගි ගන්නේ මගේ ලගට ගෙදර ගොඩක් හොදයි..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      ❤❤🤗🤗 බුදුසරණයී

  • @shamendananjana737
    @shamendananjana737 2 ปีที่แล้ว +1

    oyala karana jobs monada.. room tour ekak karannako. harima lassanai videos.. api balanava. parissamin sathutin inna

  • @vinudisanjana3781
    @vinudisanjana3781 2 ปีที่แล้ว +1

    අක්කෙ ඒජන්සි වලින් ඩුබායි වල ගෙවල් වල වැඩට විතරයිද දාන්නෙ.ගොඩක් අය කියනවා කම්පැනි වේකන්සි දාලා තිබ්බට එයාලා දාන්නෙ ගෙවල් වලට කියලා...ප්ලීස් හොද ඒජන්සි එකක් රෙකමන්ඩ් කරන්නකො ❤️🔥

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Nangii ekai api kiyanne godaak hoyala balala anna kiyala ahema daana ewath tyenwa hema ekama nam ahema newei agency walin supermarket chasher awa aya ahema innwa eka nisa hodata hoyala apply kranna 😇❤️

    • @vinudisanjana3781
      @vinudisanjana3781 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs Thank you so much ❤️❤️ හොද විශ්වාසවන්ත ඒජන්සි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද ✨️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Athtama nangii agency gena nam dan nehe. 😥🙏🙏 api awe visa ekak ewala nisa.

    • @vinudisanjana3781
      @vinudisanjana3781 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs ❤️❤️

  • @lesa8462
    @lesa8462 2 ปีที่แล้ว +1

    ane oyalata puluwanam corana kala awet visa expeire una kenakta job ekak hoyala denna godak pin

  • @nishshankabandara2071
    @nishshankabandara2071 2 ปีที่แล้ว +1

    Lassanyi akkii baboo😘😘

  • @manullakshith103
    @manullakshith103 2 ปีที่แล้ว +1

    Aiye lankawe idala dubzell walin job ekakat apply karala eyala interview karann enn kiyanw ne..., Ohe avilla apply karana ek d hoda mehe idala apply karna ek d hoda. Lakawe idala kelinma job ek set karagenama enna be ned??

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Puluwam bro ohe idalath. Apply krla ahen reply awama oya reqvest krnna online intv walata.

  • @KoraleNandamma
    @KoraleNandamma 2 ปีที่แล้ว

    ජයවේවා ඉදිරියට යමු

  • @sampaththushara4510
    @sampaththushara4510 2 ปีที่แล้ว +1

    thanks me wisthara walata couple walata job thiyenawa da Padi komada mehe inna Aya godak boru dewal kiyanawa padiya Gena dinar 1500 k wage kiyala eka aththada awage ganan walata awith apita inna puluwan da

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍 theruwan saranai oyalata

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      🥰🥰🥰🤗 ආදරෙයී බුදුසරණයී

  • @dilansathsara2033
    @dilansathsara2033 2 ปีที่แล้ว +1

    Brother apple store ekaka video ekak one ❤

  • @madawakasun9792
    @madawakasun9792 2 ปีที่แล้ว +1

    විසිට් එන කපල් එකක් මාස තුනක් ඇතුලත ජොබ් හොයා ගත්තට පස්සේ එත් ඒ දෙන්නට එක රූම් එකක ඉන්න marriage certificate එක ඕනද ? ( working visa නෙමේ visit ඇවිත් ජොබ් හොයාගන්න නිසා ඇහුවේ )
    Reply එකක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Ekama thena inna puluwam brother. Marriage cetifcte eka tyenwa nam hodaii. Neththm ahema kisi aulak nehe.

  • @gamagekumari1266
    @gamagekumari1266 2 ปีที่แล้ว +2

    Aiya ,cupl visa awoth api dubai apu gaman apita masetama nawathinna thanak eka dawsin hoya ganna puluwn da?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Hoyaganna puluwam dear. Adurana kauru hari innawa nm katha baha kran anna. Ethakota lesi. Mokda awa gamn oyala mehe parawal ahema dn nethi nisa

  • @user-ok5bo9ze2t
    @user-ok5bo9ze2t 11 หลายเดือนก่อน +1

    Husbend wife enwa nm birth control method ekak vidhihata jadel use krnna puluwan da

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  11 หลายเดือนก่อน

      Eka nam hariyata dn nhe. Game Midwife nonagen ahuwa nam a gena denuwath karai. 🫡

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 2 ปีที่แล้ว +1

    ayye api මාස 3 kata visit avilla 2 mounths valin job ekak hoya gatthoth ඊට පස්සෙ e job eka karana gaman ape qualifications valata gala pena job ekakata giyoth ayye Ape visit visa eka ivara venavane 3 months valin ethakota prashnayak venne nadda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Nangi aduma masa thune visa eka iwara wenna dawas wissak wath kalin job ekak hoyaganna tibboth godaaaak hodai. Den oya masa thuna iwara wenna dwas dekak withra tyala job ekak hoyagathoth visa ekak apply krnna kale madi nam oya apahu visit ekak renew kraganna one.
      Godaaaaak compny walin eka nisa visa eka tikak aduma expire wenna dawas wissak pahalowak tyena ayawa hire karana chanse eka wei. Mokda compny visa ekak apply krnna dawas one nisa.
      Compny eken katha karan ayala gahanna be oyata gahaganna qwoth oyage wiyadamen renew kraganna wenwa nangi.

  • @SHANFILMS64
    @SHANFILMS64 2 ปีที่แล้ว +1

    මමත් අල් සත්වා වලට ජුනි මුල.💜️
    කැමරා එක මොකක්ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤ ආදරෙයී .... sony

  • @dsilva1214
    @dsilva1214 2 ปีที่แล้ว +1

    Aiye masa 3 atuladi job ekk hoygna lesi da? Girls la ta ema jobs tynwda?
    Job ekk tynwa nm expenses cover krgna puluwn da?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Malli job ekak set wena eka athtama luck eka thamai samahara ayata set wenwa. Samahara aya visit deka thuna maru kranwa.

  • @ivandev7108
    @ivandev7108 2 ปีที่แล้ว +1

    Great 👍

  • @duminda2162
    @duminda2162 2 ปีที่แล้ว +3

    Good advice ?

  • @iduwarachathuranga9746
    @iduwarachathuranga9746 2 ปีที่แล้ว +2

    ඩුබායි.අැවිත්.පැනලා.ඉන්න.බැරිද😜😜😜😜😜😜😜😜😜😜

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +1

    සුපිරි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      🤗🤗❤❤ ආදරෙයී

  • @s.manujaya6639
    @s.manujaya6639 2 ปีที่แล้ว +1

    ඩුබායි වල මොටර්සයිකල් ස්කුටර් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      ❤❤❤🤗🤗 හා 🙌

    • @s.manujaya6639
      @s.manujaya6639 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs අපිට නම් දැන් ලංකාවේ ස්කුටර් එකක් ගන්නවා කියන එකත් හීනයක් ඔහේ තියෙන එවා මොනවද කියලා බලන්න ආසයි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      🤗 මෙහේ තියෙන්නේ ගොඩාක් electric scooter brother

  • @weliwaththahomesconstructi6689
    @weliwaththahomesconstructi6689 2 ปีที่แล้ว +1

    Autocad draughtman wage construction peththe job thiyanawada sahodaraya...kohomada ehema thiyenawanm hoyaganna puluwan...visit awilla

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Jobs tyenwa brother. Hoyaganna tamai kattak kanna one Hariyatama plce ekak dan nethi nisa a wage then hoyan ghn ahanna one vacny tyenwada kiyala.visit anwa nam.

  • @Haziyaa
    @Haziyaa 2 ปีที่แล้ว +1

    2years residence visa gana video ekak danna

  • @nadeeshanikalpage3050
    @nadeeshanikalpage3050 2 ปีที่แล้ว +1

    Akki lassanai oya

  • @CheMusic
    @CheMusic 2 ปีที่แล้ว +1

    Nice video friend.🍒👍

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤🤗🤗😊 ආදරෙයී

  • @sachiranathungafashiongirl3160
    @sachiranathungafashiongirl3160 2 ปีที่แล้ว +1

    Ayye opan visa ganna vidiyk thinwda e kohomda kiyala video ekak karanna..

  • @shalikashalika7222
    @shalikashalika7222 2 ปีที่แล้ว +1

    Bro, mama massage therapist diploma kenek, mata afield ekken job ekk set karagana tiyena awastawa kohomada, plea reply

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      E sambandawa nam apita loku adahasak nehe yaluwa 🙏

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 2 ปีที่แล้ว +1

    Aiyee Indeed , dubisel evage tiyena job opportunity hir neda ? Evagen blala apply krlath job ekak set krgnda puluvan neda ? Ea vge jobs set kgna puluvan lesi vidiyak kiyndako , true ewa ?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      A deke tyena ewa hari malli. Apply krna ewata. Thwa google kralath balala cv upload krnna ❤❤

    • @nayanajithfernando5854
      @nayanajithfernando5854 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs ok aiye. Thanks .

  • @bandulakumara2957
    @bandulakumara2957 2 ปีที่แล้ว +1

    Malli nangi thanks a lot..poddak kiyanna puluwanda malli dubai wala spa therophist male jobs thiyenawada.hotel wala unat hoday. .mata me he 15 years experience thiyenawa

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Hi aiye thiyenwa a side ekenuth godakma lady’s therapist thamai inne namuth hoyaganna puluwam wei.🫡

  • @sandaruwansl1021
    @sandaruwansl1021 2 ปีที่แล้ว +1

    Api visit visa ewit Dubai walata.job ekk set krgttata passe 3month visit visa eka kohmda dirga krgnne.e wagema auwrudu kiykta dirga krgnna puluwanda.Kohmda ehma krgnne ewagema yana price eka kohmda.plz reply

    • @sandaruwansl1021
      @sandaruwansl1021 2 ปีที่แล้ว

      Aiye reply ekk dala kiynwda wistare

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Bro me vdo eke pehediliwa dala tyenawane price. meheta awahama visa gahana enekta dila apahu visa eka renw krnna puluwam. Masa thuneekata 1250 drms wage wenawa.

    • @sandaruwansl1021
      @sandaruwansl1021 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs aiye etoka apita auwrudu kiykta aye visa wedi krgnna puluwan da job ekk set unma

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Job set unama jobvisa gahanne compny eken oya job eka karana. Aurudu dekkata thama godak aya agriment eka athsan karanne.

  • @hardtalksvlogs1993
    @hardtalksvlogs1993 2 ปีที่แล้ว +1

    Mulin eka job ekakata set wela working visa gahagena wenath hoda job ekak set unoth maru wenna puluwnda? Prasnayk nadda?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Maru wenna behe dr apita one widiyata. Ekko oyage contract eka iwara wenakam inna one. Gewala ain wenna puluwam magadi ain wenwa nam.

    • @1214fernando
      @1214fernando 2 ปีที่แล้ว

      There are no more heavy penalties to be paid to terminate contract as per the labour law but of course if you agree to pay penalties with your employer in internal agreements then you need to honour that. Read carefully before signing any agreement.

  • @nadeeshapushpakumari8041
    @nadeeshapushpakumari8041 2 ปีที่แล้ว +2

    Visit visa ehekata Dubai addi CV print Karan awoth lankawe airport eke, Dubai airport ekedi prashnayak weida?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Loku bag ekata daanna dear. Hand eke nethuwa

    • @nadeeshapushpakumari8041
      @nadeeshapushpakumari8041 2 ปีที่แล้ว +1

      @@ChathuwaVlogs බොහොම ස්තුතියි මෙහෙම නොදන්නා අයට ඔයාලා දෙන්නා එක්ක එකතුවෙලා දැනුමක් ලභා දෙනවට. බුදු සරණයි 🌷

  • @oddlysatisfyingvideospremi8307
    @oddlysatisfyingvideospremi8307 2 ปีที่แล้ว +1

    Aiye mn dubai wlata ena hithn ine. But mge girl friend awth ine ohe. Mn dubai wlta awth api dennta ekama apartment ekaka ina puluwnda?
    Unmarried nisa prshnyk weida?
    Dubai wla couple ekak wdyta innwnm krna one mnwda. Plz mekata rly ekak dnwnm loku udwwk. 😢

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ස්තූතිවන්ත වෙනවා දෙනාටම 🙏🇶🇦

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤❤🤗🤗 ආදරෙයී

    • @udayataranga7122
      @udayataranga7122 2 ปีที่แล้ว +1

      Oyawa mama kohedi hari dakala teyenawa

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v 2 ปีที่แล้ว +1

    විසිට් එහේකට අවෝත් කෝහෝමද ජෝබ් එකක් සේට් කර ගන්නේ උත්තරයක් බලා පෝරෝත්තු වේමි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Fb page eka tyenwa discrpshn ekee eken dannako msg ekak

  • @sngardenservice7647
    @sngardenservice7647 2 ปีที่แล้ว +1

    car wash company video ekak karanda puluwanda.

  • @user-in3vp3rl5j
    @user-in3vp3rl5j ปีที่แล้ว +1

    Oyalage job monawada

  • @prabathmanjula7252
    @prabathmanjula7252 2 ปีที่แล้ว +1

    Valuable explanation.. Thanks.. both of you.. I have experience McDonald's company in Saudi Arabia.. Can I find some job from dubai...if coming as a visit..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Thnks brother. U can try first online apply. Chck this two app indeed and dubizell also plz serch google 🤗❤

    • @prabathmanjula7252
      @prabathmanjula7252 2 ปีที่แล้ว +1

      Thanks lot.. I'll...

  • @kalpanirajapaksha4496
    @kalpanirajapaksha4496 2 ปีที่แล้ว +1

    Nangi family ekak awoth chuti babala dennek ekka settle wena ekak kohomada.dennama 4000k wage set wena job desk karoth manage karaganna lesi weida.4years and 2years babala ta

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Dennama karath 8 k wagene anne akke. Madi wei. Babalata visa gahanna ahemath epei akke babala school ehema yan nethm. Thwa tikak wiyadama nam adu wei. Eth oyala ta loku kamarayak one weine. rm dekak tyena ekak wath gaththoth masets drm 5000 k wath one room rent withrak. Anik wiyadam nethuwa.

  • @qinxuonline9460
    @qinxuonline9460 2 ปีที่แล้ว +1

    1. Visit visa ekin employment visa ekata maaru karanakota kiyakda gewannone
    2. Employment visa ekata maaru karanakota medical ekata kiyak yanawada

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Compny ekakin oyawa job ekakata select unama ayala visa free apply karanawa brother. Oyage visit visa iwara wenna dawas 15 kata 20 kata wage kal tyaddin apply karoth proses time ekata welawa hodatama athi.

  • @nishanka1705
    @nishanka1705 2 ปีที่แล้ว +1

    සිකියුරිටි ජොබ් එකක් කරද්දි ඩුබායි අවිල්ලත් exam එකක් කරන්න තියෙනවා කියන්නෙ අත්තද අයියෙ. මට පොඩ්ඩක් විස්තර දැන ගන්න ඕනි.ඒ job එකකට කොච්චර salariyal හම්බවෙයිද 😥

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว +1

      Nangi a gena nam dan nehem oyata google krala beluwoth lesi wei monada qulificatation kiyala dena ganna. Dubizell , indeed me wage apps wala mehe vacancy danwa. Ekath hadagena security side jobs balanako. ❤

    • @hansi4766
      @hansi4766 2 ปีที่แล้ว

      @@ChathuwaVlogs e apps wala danne security jobs gana witharada

  • @nikininaduni559
    @nikininaduni559 2 ปีที่แล้ว +1

    aiye macdonals eke job eka hodada

  • @geethalvishwajith9656
    @geethalvishwajith9656 2 ปีที่แล้ว +1

    good..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Thankxxxx ❤️🇱🇰😍

  • @imranfarooq1560
    @imranfarooq1560 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @franklinlasan6005
    @franklinlasan6005 2 ปีที่แล้ว +1

    Aiye slbfe (sri lanka Bureau of foreign employment) eke thiyenw store keeper job vacancy ekk mage ekta qualifications thiyenw e margen awama job ek sureda e kiyala thiyena salary eka labenawd kohomda?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      A side eka gena nam hriyatama wistharayak danne nehe mallii. Oya dubizell , indeed mee app deka hadan a side jpb vacancy kiyala gahala balannako chuttak.

    • @franklinlasan6005
      @franklinlasan6005 2 ปีที่แล้ว

      @@ChathuwaVlogs aiye dubai wala gym ekakata monthly fees keeyak wage wenwd

  • @dananjadanu8584
    @dananjadanu8584 2 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්නය ට උත්තරයක් ඕන. අයියේ hotel fild eke f&b work experience 8 years තියෙනවා. ඒත් Certificate නෑ. Cv Qualifications එකට දැන්මත් ඒක. Interview එකට යද්දි certificate පෙන්න ඕන නේද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Mehemai malli godak hotels restaurant wala ewath balanawa. A unata godaaaak durata training dala dawas deka thunak balala ganne. Ahema beluwoth hoda chanse ekak tyenwa

    • @sasumiropro2406
      @sasumiropro2406 2 ปีที่แล้ว

      Hora certificate ekak hari hada ganin bn

  • @sewwandidinusha8276
    @sewwandidinusha8276 2 ปีที่แล้ว +1

    Math dubai awith visa palaweni parata.mata lankawata enna tibunu dine pahu welai man lankawata giye. 2020 wage Thama. E kale corona nisa yanna labuneth na.visa eke dine pahu unu nisa dubai airport eken salli gewanna tibuna. Mata salli tibune nathi nisa passport eka band karalai lankawata ewwe.aith enna nam man monada karanna oni. Plz mata udau karanna.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      😥😥 aiyoo band karada. A gena nam loku wisthrayak dan nehe. Band karapu ayata aye dubai anna heti. Wena ratakata try krnna

    • @sewwandidinusha8276
      @sewwandidinusha8276 2 ปีที่แล้ว

      @@ChathuwaVlogs ow.man job eka nathuwa masa 3k withara hitiya. ithin gewanna mata salli tibune na.eye mark gaththa.aith enna puluwan kiyala kattiya nam kiwwa.e band eka masa 6 kin cansal wenawa kiyala

  • @kasunpramud7112
    @kasunpramud7112 2 ปีที่แล้ว +1

    ලයිෆ්ගාර්ඩ් කරන්න එන කෙනෙක්ට පඩිය කීයක් විතර ලැබනෙවද කියලා කියන්න පුලුවනද දන්නවනම් 💗

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      3000 න් ihala salary ekak set wenwa brother man danna widiyata. Compny walin walata wenas wenwa salry. Expirionse eka hodai nam salry wedi bro.

    • @chamikaedirisooriya391
      @chamikaedirisooriya391 2 ปีที่แล้ว +1

      Life guard යන්න මොනවද ඕනෙ colifications අයියේ

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Malli google krannakoo. Dubai life g. Job vacny kiyala. Ewage tyenwa balana ewa ❤❤

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +1

      @@chamikaedirisooriya391 පීනන්න පුලුවන් වෙන්න ඕන

  • @maxsudesh7912
    @maxsudesh7912 2 ปีที่แล้ว +1

    Oyala visit visa walinda awe. Lankawe visit visa danna puluwan reccomand karanna puluvan thanak kiyanna puluwanda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Lankawen nm dan ne kollo. Ape aiya kenek visa ekak ewala giye api

  • @GO-tj1nv
    @GO-tj1nv ปีที่แล้ว +1

    Aiya oynm hodai

  • @mohamedrazick7893
    @mohamedrazick7893 2 ปีที่แล้ว +1

    පට්ට

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      ❤❤😍 ආදරෙයී

  • @amilakaluarachchi9695
    @amilakaluarachchi9695 2 ปีที่แล้ว +1

    Agriculter field එකේ ජොබ්ස් කොහොමද

  • @shashinikavindi9239
    @shashinikavindi9239 2 ปีที่แล้ว +1

    October season eke jobs vacancy wadida ?

  • @mrrd3759
    @mrrd3759 2 ปีที่แล้ว +2

    dubai ana hoda agency kiyannako job

  • @susanliyanage8240
    @susanliyanage8240 2 ปีที่แล้ว +1

    Ok good

  • @Young_723
    @Young_723 2 ปีที่แล้ว +2

    Automobile vacancy තියෙනවද අයියෙ 🙂💖

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Tiyenwa mallii. Hoyaganna one itm 🤗

  • @udananethsara475
    @udananethsara475 ปีที่แล้ว +1

    Dubai වලට Student Visa ආවොත් Part time වලින් Living Cost, School fee Cover කරගන්න පුලුවන් ද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Part time krnna be student visa walin. Jobs krnna thahanam malli.

  • @dananjayavirajviraj4560
    @dananjayavirajviraj4560 ปีที่แล้ว +1

    Man cv eka dunnot oyta puluwanda mata job eka set karanna loku uduwak

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  ปีที่แล้ว

      Ane kollo api gawa nam job nehe yaluwa.

  • @yoshithalk
    @yoshithalk 2 ปีที่แล้ว +1

    Babath aragena awoth husband and wife jobs karaddi kohomada baba (4 years) manage karaganne?? Day care facility ehema..kohomada??

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 ปีที่แล้ว

      Hema deyakma tyenwa sister. Hoda service ekak tyenwa ewage. Education nam tikak expensive mehe. Free nam nehe. Day care monthLY 1600 aed wage wenawa man danna widiyata. Oyalata innath itn room ekak wage gannwa nam aed 2500 n ihala. Kema anekuth wiyadam nethuwa.