Jobs in dubai | How to Distribute CV | Dubai වල CV බෙදන විදිය | Perera in Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 390

  • @lahiruranawaka1244
    @lahiruranawaka1244 2 ปีที่แล้ว +1

    එල එල ජය වේවා.. ඩුබායි වලදි හම්බවුනා හොදම හිතවතා මචන් උඹ...

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 9 หลายเดือนก่อน

    බුදු saranai පුතේ පුළුවන් තරම් අපේ අයට උදව් කරන්න මම දැක්ක හොඳම වීඩියෝ එක අපේ පුතෙක් ඉන්නවා job එකක් නැහැ ඩුබායි වල උදව් කරන්න පුතේ

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +1

    Hi brother
    I'm currently working on Qatar 🇶🇦
    I think this video was a important for me. Many people are creating the TH-cam videos but mostly those videos stupidity things. This is a good effort 👌 good luck 👍

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Thanks for your appreciation bro 💪🏽

  • @uniqueengineers5509
    @uniqueengineers5509 ปีที่แล้ว +1

    thank you brother,looks smart and deicent, god bless you

  • @sandratissera369
    @sandratissera369 ปีที่แล้ว

    Thank u very much malli oya dena advance walata oyage ma vedio ekek mama godak dewal dana gatta god bless u

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 2 ปีที่แล้ว

    ඔයා මේ කරන දේ ගොඩාක් වටිනවා...පුළුවන් නම් උදව්වක් කරන්න...දැනට ඩුබායි වල දැනට අසරණ වෙලා ඉන්නෙ මගේ හස්බන්ඩ් ...ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න ..please 🙏 ..ඔයා කරන කියන හැමදේම සාර්ථක වේවා ...

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Eyata Instagram eken msg ekak danna kianna 💪🏽

    • @user-ke9pf5wj4v
      @user-ke9pf5wj4v ปีที่แล้ว

      අපේ පුතලාට තාම ජෝබ් එකක් නැහැ අනේ එයලාට මෝකක් හරි ජෝබ් එකක් හෝයලා දේන්න පිං සිද්ද වේනවා ඔයාට ඔයා ගෝඩාක් හෝද කේනේක් අනේ එ දරැවෝ අසරන වේලා ඉන්නේ උදවුවක් කරන්න බුදු සරණයි ඔබට

  • @gunee134
    @gunee134 2 ปีที่แล้ว

    ඔයා මරු ඇයියේ ඇත්ත ඇති සැටියෙන් කියනවා..මාත් හිතන් ඉන්නෙ මෝටර් මැකෑනික් වලට එන්න..nvq 3 තමා තියෙන්නේ..මැච් එකක් ගහ ගන්න්න පුලුවන් වෙයි නෙහ්

  • @kavindugamage9147
    @kavindugamage9147 2 ปีที่แล้ว +2

    An excellent guidance that we cannot find from others videos. Thank you

  • @kalpanamaduwanthi9627
    @kalpanamaduwanthi9627 2 ปีที่แล้ว +5

    Really grateful for sharing all these with us 🙏 Please let us know the best cities (in Dubai) that job seekers should stay.. Thanks a lot again ❤️

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      I initially mentioned it in one of my videos. I will do a detailed video soon.

    • @uthpalanilashani976
      @uthpalanilashani976 2 ปีที่แล้ว

      @@PererainDubai oya ga no daninako

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      @@uthpalanilashani976 Instagram eken msg karanna

  • @dilankasandakalum1681
    @dilankasandakalum1681 ปีที่แล้ว +1

    අයියා කැශියර් ජොබ් එකක් හොයාගන්නේ කොහොමද.මන් ඉන්නේ සාජා වල.

  • @happybrowngirl
    @happybrowngirl 2 ปีที่แล้ว

    Really Appreciate... valuable video I got more details trough your video.. Thank you Very Much....😇😇

  • @dilanrajapaksha6575
    @dilanrajapaksha6575 ปีที่แล้ว

    Thanks brother for giving those valuable informations ..good luck

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว

    Thank u v much brother, a lot of valuable points. May u be success in ur job & family life because of the good work wht u do

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Thank you for your appreciation brother ❤️

  • @sachinikavindya717
    @sachinikavindya717 2 ปีที่แล้ว

    Thank you so much for your valuable information and it's a great help for all of us.😍💐💐💐🙏

  • @ruwangaalwis3422
    @ruwangaalwis3422 2 ปีที่แล้ว

    Respect you bro
    ජයවේවා !!!

  • @sandunramanayake2012
    @sandunramanayake2012 2 ปีที่แล้ว +1

    supiri ayya videos..♥️💪🏼

  • @AmilaThisura
    @AmilaThisura 2 ปีที่แล้ว

    Super.. definitely the best guidance.. thank you.

  • @isurupriyan8604
    @isurupriyan8604 2 ปีที่แล้ว

    පට්ට මචන්. උබ දෙය්යෙක්.... thanks

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 ปีที่แล้ว

    godak watinawa thank you malli 😍

  • @thenujajayasanka491
    @thenujajayasanka491 2 ปีที่แล้ว

    Important points.Thank you bro.

  • @roshanindikapersonal
    @roshanindikapersonal 2 ปีที่แล้ว

    Thanks bro it's really useful for us,,,

  • @darshanaekanayake9857
    @darshanaekanayake9857 2 ปีที่แล้ว

    Very informative thanks machan

  • @lakindupandithage4652
    @lakindupandithage4652 2 ปีที่แล้ว +1

    Thank you Brother

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤

  • @kavinduabeysinghe111
    @kavinduabeysinghe111 2 ปีที่แล้ว

    Thank you for your advice ❤️💪

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 2 ปีที่แล้ว

    වටින අදහස් ටිකක් වටිනාම කරුණු ටිකක් ලස්සනට පෙළ ගස්සවලා වීඩියෝ එක කරලා බ්‍රෝ.චැනල් එකටත් ඔයාටත් ජයවේවා !!!
    ශ්‍රී ලංකාවේ ඉදන් ඔන්ලයින් emails true වගේ jobs වලට ඇප්ලයි කරන්න පුළුවන් ද, Companies එහෙම response කරනවද කියලා පොඩ්ඩක් කියන්න. (මම අමිත්,SPC)

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Lankawe idan apply karanawanam LinkedIn use krna

  • @upaliherath4029
    @upaliherath4029 2 ปีที่แล้ว

    Well done brother.

  • @akilajayawickrema808
    @akilajayawickrema808 2 ปีที่แล้ว

    Very useful video ... ❤️

  • @dhanushkasamaraweera837
    @dhanushkasamaraweera837 2 ปีที่แล้ว

    Thank you very much brother..

  • @cliyonifernandoo3077
    @cliyonifernandoo3077 2 ปีที่แล้ว

    Godak wadagath video ekak👌👌👌

  • @sangeethdharmasiri3410
    @sangeethdharmasiri3410 2 ปีที่แล้ว

    Thank you btother excellent 👍👍

  • @nadeeshanwickramasinghe7896
    @nadeeshanwickramasinghe7896 2 ปีที่แล้ว

    Niyami aiyh😍

  • @janakasw9780
    @janakasw9780 2 ปีที่แล้ว

    Good explain bro

  • @asankajayasooriya426
    @asankajayasooriya426 ปีที่แล้ว

    Godaak watinawa oyage awanka adahas yojana walata sahodaraya

  • @shanisudasinghe
    @shanisudasinghe 2 ปีที่แล้ว +3

    Dubai වල drama practical teachers ල ගන්න schools තියෙද අයියෙ.

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Eka nam linked through thama search karanna wenne

  • @roshanrajapaksha7944
    @roshanrajapaksha7944 ปีที่แล้ว

    Thanks machan

  • @maneljayakodi4874
    @maneljayakodi4874 2 ปีที่แล้ว

    Thank you so much

  • @shaffy1303
    @shaffy1303 2 ปีที่แล้ว

    Thanks aiya ♥️

  • @ireshsandaruwan4648
    @ireshsandaruwan4648 2 ปีที่แล้ว +1

    aiye oya interview wala English kochchra wage balanwada? e gena podi video ekk karann puluwanda pls

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      Interview face karana widia gana lagadima video ekak karanawa

    • @ireshsandaruwan4648
      @ireshsandaruwan4648 2 ปีที่แล้ว

      @@PererainDubai thanks bro.great job

  • @MADPUBG469
    @MADPUBG469 2 ปีที่แล้ว

    Aiye August wala math enawa. Ape family eke aya innwa ohe. Eth meka godak watinwa api wage ayata ❤️👌

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Thank you bro 💪🏽 එයාලටත් video series එකම share කරන්න.

  • @aamitha8026
    @aamitha8026 ปีที่แล้ว

    Thank you

  • @traveling0322
    @traveling0322 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 3 หลายเดือนก่อน

    පාටි ටයිමි ජොබි ගැන ඔබ තුමාගේ අදහස කුමක්ද

    • @PererainDubai
      @PererainDubai  3 หลายเดือนก่อน

      ඒක depend වෙන්නේ ඔයාගේ field එක අනුව.

  • @dilanrajapaksha6575
    @dilanrajapaksha6575 ปีที่แล้ว

    මේ දවස් වල ජොබ් නෑ අපරාදෙ එන්නෙපා කියන එකේ පදනමක් තියෙද ඇත්තටම jobs නැතිද?
    අඩුම ගානෙ degree එකක් තියෙනව නම් හෝ English proficiency eka හොද ලෙවෙල් එකක තියෙ නම් job ekak ඒත් හොයාගන්ම නැතිද ?
    ජොබ් නැතුව වේලෙන පිරිස ඔහෙ ඇත්තටම ඉන්නවද ඉන්නවා නම් ඒ අය මොන වගේ පිරිසක්ද කවුර්ත් හරි information ekak denne nahane aiya..
    දැනගන්න පුලුව්න ද මේකෙ අලුත් තත්වය මොකද මාත් job seeker visa තනියම apply කරගන එන්න හදන්නෙ risk එක ගැන දැනගන්නයි ඔනි පූලුවන් නම් update ekak dennako ගොඩක් පින් 🙏🙏

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලන්න.
      th-cam.com/video/_tXtW37aC68/w-d-xo.html මේ jobs series එක ගැන කරපු වීඩියෝ ටික බලන්න.තව මෝනාහරි තියෙනවනං අහන්න 💪🏻💪🏻

  • @bawanthawalisundara8264
    @bawanthawalisundara8264 7 หลายเดือนก่อน

    Aiye visit awe dan gennapu eka mokut kiyanne visa ekath iwarai den dawas dahayai kalli walli job ekak nedda job ekak karagana yanagaman visa ekata salli gewanna wediye job ekak lankawata gillath karanna deyak ne ane naya gewagana yanna puluwan wediyak thiyanawanam kiyannakoo loku udauwak ane

    • @PererainDubai
      @PererainDubai  7 หลายเดือนก่อน

      Instagram eke msg ekak danna, support ekak dennam

  • @chandima6125
    @chandima6125 ปีที่แล้ว

    Thanks sir

    • @chandima6125
      @chandima6125 ปีที่แล้ว

      Sir learth machin vada valata vacancies tiyenavanam kiyanna puluvanda

  • @NERANJANBB
    @NERANJANBB ปีที่แล้ว

    Godk kalekin bro

  • @Jazaard08
    @Jazaard08 2 ปีที่แล้ว +1

    Aiye mama visit eke dubai enna inne.mage job eka bike delevery job eka.bt mage gawa bike/license ne.lanka license witharai thiyenne.mama zone delevery service ekata katha kara.mata awoth puluwn weida job eka set karaganna

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Mokakda delivery service eke nama?

  • @travelsoul2842
    @travelsoul2842 2 ปีที่แล้ว

    patta

  • @ravindubandara4296
    @ravindubandara4296 2 ปีที่แล้ว

    Patta aiye

  • @nalindadesilva3787
    @nalindadesilva3787 ปีที่แล้ว

    Oya Mita kiln Texas chicken eke wadakrda...2011 withra...

  • @Dubai421
    @Dubai421 11 หลายเดือนก่อน

    Loku english danumak nathuwa samanyen sathutu wenna puluwan salari ekak ganna job ekaka interview ekakata muna denna awashya jarunu tikak kiyanna barida😢

    • @PererainDubai
      @PererainDubai  11 หลายเดือนก่อน

      Puluwan.. instagram eke msg ekak danna..

  • @RAVIYA
    @RAVIYA 2 ปีที่แล้ว

    Good job

  • @retailmart7181
    @retailmart7181 2 ปีที่แล้ว

    Good 👍

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 3 หลายเดือนก่อน

    සර් අවුරැදු දෙකේ පලපුරැදු කිචන් සෙටිපිකටි එකකට කඩිසර නිරෝගී අවුරැදු 50 හේ දුප්පත් පුශ්න තිබෙන කාන්තාවක් යන එක මෝඩ කමක්ද

    • @PererainDubai
      @PererainDubai  3 หลายเดือนก่อน

      ඔයාව recruit කරන එක depend වෙනවා ඉතින්.

    • @seethaparera-wf8ht
      @seethaparera-wf8ht 3 หลายเดือนก่อน

      @@PererainDubai පැහැදිලි මදි අැයි එහෙම වෙන්නෙ

    • @PererainDubai
      @PererainDubai  9 วันที่ผ่านมา

      වයසත් එක්ක hire කරන එක depend වෙනවා position අනුව

  • @malindaperera2160
    @malindaperera2160 2 ปีที่แล้ว +1

    Bro..Can you do a video regarding the salary scales of Jobs in Dubai.. Thank you...

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      Planning to do tht video soon . 💪🏽

    • @malindaperera2160
      @malindaperera2160 2 ปีที่แล้ว

      @@PererainDubai ගොඩක් අය කියනවා සැත්තැම්බර් වලින් පස්සේ විසිට් වීසා වලට ජොබ් දේන්නේ නෑ කියලා...ඒ කියන්නේ විසිට් වීසා එක Work වීසා එකක් විදියට හරවන්න දෙන්නේ නෑ කියලා.. මේක ඇත්තද?

  • @nilanthajayalath
    @nilanthajayalath ปีที่แล้ว

    Mama jayalath රුවන්වැල්ලෙන් mama saluon කරන්නේ taw බේකර් hotel patte ඕනෑ වැඩක් පුළුවන් මල්ලි mata උදව් කරන්න මල්ලි

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว +1

      Cv එක එවන්න pereraindubai@gmail.com

    • @nilanthajayalath
      @nilanthajayalath ปีที่แล้ว

      @@PererainDubai malli Oyata dirgagayusa patanawa man cv aka ekmanata awannam

  • @pramo7222
    @pramo7222 2 ปีที่แล้ว

    Ayye mata security feild eke job ekak hoyaganna puluvand.

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 2 ปีที่แล้ว

    Aiye food science wage special degreek thiyana ayta job market eka ඩුබායි wala kohomd

  • @arunawijayawardana7399
    @arunawijayawardana7399 2 ปีที่แล้ว

    thanks for valuable information.

  • @Shan19XX
    @Shan19XX 8 หลายเดือนก่อน

    Aiye "azadea" eke register Wenna one phone numbers Okkoma add karalada?

    • @PererainDubai
      @PererainDubai  7 หลายเดือนก่อน +1

      E-Mail ekak tibbama athi..

  • @tharinduperera7800
    @tharinduperera7800 ปีที่แล้ว +1

    Aiye mama "Forklift operator" jobs akak hoyanne. Hoda websites tikak ewanna puluwanda?..

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Instagram link eka description eke dala tiyenawa mata msg ekak danna

  • @premakanthi1680
    @premakanthi1680 6 หลายเดือนก่อน

    Malli maga Malli Qatar wala awurudu 24edala lankawatawa awa .Aya Dubai anawa.aya manager kanak.job aka hoyaganna udawuwak karanna puluwanda.ayata hodata basawa 4dannawa.arabic English.hindi..

    • @PererainDubai
      @PererainDubai  6 หลายเดือนก่อน

      Hi 👋, mona field eke job ekak da balanne ? Mata instagram eke msg ekak danna

  • @travelwithnidu
    @travelwithnidu 2 ปีที่แล้ว

    Aiye pre school and day care walata apply karanne kohomda ??

  • @nalindadesilva3787
    @nalindadesilva3787 ปีที่แล้ว

    Mama wada kra texas chicken eke wada kra 2011.2013.ayda kylada mthka na oya wagema ylwuek hitya...

  • @amindadilshan4697
    @amindadilshan4697 2 ปีที่แล้ว

    Aiye hydraulic technician peththen job vacancy thiynwda?? Dubai wala.

  • @roshanindika9738
    @roshanindika9738 11 หลายเดือนก่อน

    Ohe awilla Dental feild eke job nadda? Mage yaaluwekta cv eka ewwa..eya kiwwe hospital ekata dunna..yaluwa kiyanne he enna kiyala..mn hoyanne Dental Assistant job ekak..plz

    • @PererainDubai
      @PererainDubai  11 หลายเดือนก่อน

      Google search karala dubai hospital list eka aragena eken HR mail address aragena oyage CV send karanna puluwan neda?

  • @nuwanpremarathne7606
    @nuwanpremarathne7606 2 ปีที่แล้ว

    Aiya api lankawen dubai format ekt CV hadagena enna inne..ekt e mail address ekai phone number ekatai space thiyagena dubai walat awat psse pen ekakin liyal add karat awlk nadda...e gana vedio ekk karanna ❤️

  • @Chathura_jayashan
    @Chathura_jayashan ปีที่แล้ว

    ❤🔥

  • @pubudushiran1743
    @pubudushiran1743 7 หลายเดือนก่อน

    Machan, SEO Expert job ekak hoyaganna puluwan weida visit awoth?

    • @PererainDubai
      @PererainDubai  7 หลายเดือนก่อน +1

      Hoya ganna puluwan

  • @sameerasandaruwan217
    @sameerasandaruwan217 2 ปีที่แล้ว

    Aiya vist yane kattiyata sim.ekakk ganne pulwan da???

  • @raweeshadeeptha9010
    @raweeshadeeptha9010 2 ปีที่แล้ว

    Aiye mma cisco CCNA networking and cybersecurity krl inne mt job ekk hoygnn puluwn kramyk thynwd.

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Keep in touch with my community posts bro

  • @todaytofuture1228
    @todaytofuture1228 2 ปีที่แล้ว

    Aiye mn account executive kenek .. mage degree eka feb walin iwarai .. mn mehe job eka dala awoth mt job ekk hoya gnna puluwan da .. naththan job ekk hoyan enna widiyak thiynwa da

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      First do a research on the job availability for your job in here.

  • @SHEVIYAYT
    @SHEVIYAYT ปีที่แล้ว +1

    I will try to come dubai on visit visa. When i come dubai could i find out hotel job .i have 26 years experience about the house keeping managment srilanka even overseas also. My age is 52 yrars but helth full.if your feed back iam realy appriciate .thanks

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      That’s great. But as you know hotel field is more firing for your age. But i still believe you can do it.

  • @podieka5688
    @podieka5688 2 ปีที่แล้ว

    Ane cv denne khmda kyla krnn hithangena inna video eka dann hode 😍

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා ඒ video එක. 💪🏽 jobs ගැන අපි කරපු අනිත් video ටිකත් බලන්න.

    • @podieka5688
      @podieka5688 2 ปีที่แล้ว

      @@PererainDubai අනිවාර්යයෙන්

  • @desilaramani7502
    @desilaramani7502 2 ปีที่แล้ว

    Brother mata kfc eke 2 years experience thiyenawa. Fast food jobs hoyaganna amaruida, boru wadakda try karana eka

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      F&B field eke jobs thienawa bro. But English fluent wenna one.dubai jobs videos wala mulinma dala thiena video eka balanna.

  • @priyanthakarunathilaka7073
    @priyanthakarunathilaka7073 ปีที่แล้ว

    ❤✌️

  • @ritamanohari1103
    @ritamanohari1103 2 ปีที่แล้ว

    Malli maga hasbant ta mama job hoyanna pulu wannam job thiyana thanak kiyanna

  • @neroprintworks
    @neroprintworks 2 ปีที่แล้ว +1

    Job apply karanna dubai ennama onida? lankawe idan jib ekk set karagena enna barida

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      LinkedIn through try karanna

  • @chaturajeewantha7154
    @chaturajeewantha7154 2 ปีที่แล้ว

    Thanx for your clear guidence. I need to find a job from dubai. Can you help me brother

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Yes. Pls watch the playlist - jobs in dubai

  • @pasanmaduranga580
    @pasanmaduranga580 ปีที่แล้ว

    linked in balahalla yako . eka ek magul wala hoyannathuwa

  • @naleen1743
    @naleen1743 ปีที่แล้ว

    Ayya unskill job kohomeda hoyanne podi vistereyal denne plzzzzz...

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 3 หลายเดือนก่อน

    පිුන්ටි කරගන්න ඔින අපිමද අපිට ටැබි එකක් ගෙනියන්න අවශ්‍යද

    • @PererainDubai
      @PererainDubai  2 หลายเดือนก่อน

      CV එක Tab එකෙන් පෙන්වන්න බෑනේ interview එකට ගියාම….

  • @hardtalksvlogs1993
    @hardtalksvlogs1993 2 ปีที่แล้ว

    Ayye shopping mall walata gihin kohomada cv denne? Hama shop ekakatama cv denwda?

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Ow shop walata gihin katha karanna

  • @Roshanperamune
    @Roshanperamune 2 ปีที่แล้ว

    ඉන්ස්ටග්‍රෑම් එකක් නැත්නම් කොහොමද විස්තර ලබා ගන්නේ?
    වෙනත් ක්‍රමයක් නැද්ද මිත්‍රයා ..
    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +1

      Messenger එකෙන් msg එකක් දාන්න. 💪🏽

    • @ඩිනායාගෙතුම්
      @ඩිනායාගෙතුම් 2 ปีที่แล้ว

      PLEASE TEL ME THE MASSANGER ID

    • @Roshanperamune
      @Roshanperamune 2 ปีที่แล้ว

      තව දෙයක්.. ඇත්තටම මේ ලංකාවේ ෆේස් බුක් ගෲප් තියෙනවා හැට හුට හමාරක් .. ඒවගෙ තනිකරම ඉන්නෙ කාක්කො , මම පෝස්ට් එක්කුත් දැම්මා.. පුළුවන් නම් ජොබ් ඔෆර් ලෙටර් එකක් හදුනාගන්නෙ කොහොමද , ඒක ඇත්ත එකක් කියලා බලාගන්නෙ කොහොමද , වීසා ප්‍රොසෙස් කරාද නැද්ද බලාගන්නෙ කොහොමද , ටයිපිං සෙන්ටර් කියන්නෙ මොනාද, අන්න ඒ වගේ වැදගත් කරුනු අන්තර්ගත මේ වගේම එකක් කරන්න පුලුවන් නම් ඇත්තටම හොදයි .. මොකද බ්‍රෝකර් මාෆියාවක් මේ ඩුබායි වහගෙන ඉන්නේ යම් මට්ටමකින්, අඩුම ගානෙ උංට නොරැවටී ඉන්න හරි ඒක අවස්තාවක් වෙයි .. මම ඉස්සෙල්ලාම ඔයාගෙ චැනල් එක බැලුවේ අද.. ඔයාට බුදු සරනයි සහෝදරයා ..
      මේකෙ ඉන්න අනික් අයත් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ශෙයා කරන්න, එතකොට මිනිස්සු දැනුවත් වෙනවානේ කොහොමද ඩුබායි වල හරි ගමනක් යන්නේ කියලා.. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@Roshanperamune සම්පූර්ණ ඇත්ත.

  • @noname_8332
    @noname_8332 2 ปีที่แล้ว

    Aiye mama A/L kare 2022 february wala. Exam eken passe KFC eke masa 3k wage work kra cashier kenek vidiyata. Dn mn UAE enna hadanne. Mt lokuu kaalayak experience nathi nisa job ekak hoyaganna bari weida?🥺

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      At least one year experience ganna kfc eke meheta enna kalin.

    • @noname_8332
      @noname_8332 2 ปีที่แล้ว

      @@PererainDubai next month enawa 😔

  • @drax1938
    @drax1938 2 ปีที่แล้ว +1

    Bro I'm a BSc civil engineering (Hons) Degree holder and I'm planning to work in Dubai as a civil engineer. Is Dubai a good destination for the relevant field. I need your thoughts. Thank you!

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว +2

      There are opportunities in construction field.

    • @drax1938
      @drax1938 2 ปีที่แล้ว +1

      @@PererainDubaiGood to know. Thank you!

  • @lakshikaranasinha191
    @lakshikaranasinha191 2 ปีที่แล้ว

    Mm dubai inne visit visa ewith denata masayai.company packing wage balnne.mt udau karanna puluwanda company ekak hoya ganna.

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 2 ปีที่แล้ว

    Mama business management graduate kenek open university eke.special in HRM currently work in court. Mata athi awastha monawada. Field Ake experience Natha.

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Experience නැතුව ඇවිත් job එකක් හොයන්න නම් ටිකක් අමාරුයි. මගේ jobs ගැන කරපු අනිත් video ටිකත් පොඩ්ඩක් බලන්න මං ඒවල පැහැදිලි කරා ඒ ගැන.

  • @buddhikaniroshan1309
    @buddhikaniroshan1309 11 วันที่ผ่านมา

    aiya computer hardware tinction komada hoyaganne

    • @PererainDubai
      @PererainDubai  10 วันที่ผ่านมา

      Bro LinkedIn try karanna and oyage CV eka mata mail karanna Pereraindubai@gmail.com

  • @nalindadesilva3787
    @nalindadesilva3787 ปีที่แล้ว

    Mata podak kynwada mama Kuwait Carrefour wada kre Dubai wala pluwanda blnwada Join wenna again Carrefour..mama lagdi Dubai enwa

    • @PererainDubai
      @PererainDubai  ปีที่แล้ว

      Maf eka contact kragena balanna thienne

  • @ashanthilakarathna9083
    @ashanthilakarathna9083 11 หลายเดือนก่อน

    Dubai awot job ekak hoyaganna help karanna puluwanda

    • @PererainDubai
      @PererainDubai  11 หลายเดือนก่อน

      Knowledge eka deela support ekek danna puluwan

  • @gayannishshanka1449
    @gayannishshanka1449 2 ปีที่แล้ว

    Aiyea mama dubai awa marum dariy wadakala 3years mam juice yogurt haduwa packing hitya mata dan apahu enna ona packin helper wages job nadda

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Kalin karapu job ekatama try krna

  • @rasadidisanayaka2547
    @rasadidisanayaka2547 2 ปีที่แล้ว

    😊

  • @thilakbandula8876
    @thilakbandula8876 ปีที่แล้ว

    Aiye darving job ekktata enni inne avith job ekkak hoyagana puluwan waida

  • @dhanujamadhushith2180
    @dhanujamadhushith2180 ปีที่แล้ว

    Thank you brother. Mama insta walata msg akak dmma oyta free time akak awama rply akak dnna. Thank you. Jesu pihitai!

  • @franklinlasan6005
    @franklinlasan6005 2 ปีที่แล้ว

    Aiye slbfe eken register wela agancy ekk haraha job ekk hoyagena awoth kohomd e job eka sureda kohomd?

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Uae company ekath ekka agreement sign karala bureau registered nam prasnayak na

    • @franklinlasan6005
      @franklinlasan6005 2 ปีที่แล้ว

      @@PererainDubai e kiyanne job ekath sure kiyald

  • @chathurajayaweera2791
    @chathurajayaweera2791 2 ปีที่แล้ว

    Ayya job apply karanna puluwan emil address wagayak oya dana kiwwana.komada gnna.?

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      Instagram eken msg ekak danna bro

  • @nextstep9146
    @nextstep9146 2 ปีที่แล้ว

    Thank you aiya ♥️please poddk kiynna fine waduna visa ekk fine ek adu krla visa ghgnna widiya gena

    • @PererainDubai
      @PererainDubai  2 ปีที่แล้ว

      ඒක නං tasheel එකට ගිහින් බලන්න වෙනවා.

  • @nuwanpremarathne7606
    @nuwanpremarathne7606 2 ปีที่แล้ว

    Cv bedanna shop walt ynakot kohomada denna oni kiyl podi vedio ekk oni aiyh