ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලුව නම් ඒක උඩ බලාගෙන කෙල ගැහුව වගේ වැඩක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @2ndStep23
    @2ndStep23 ปีที่แล้ว +189

    හරිම නිහතමානී අවංක දක්ෂ රත්තරං මිනිස්සු මේ ....රටගැන අවංක හැඟීමක් තියන වීරයෝ ...දීර්ඝායුෂ අරවින්ද ද සිල්වා මහතා

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว +101

    අරවින්ද ද සිල්වා මේ සංවාදය තුල ඔහුගෙ, විනය, මාධ්‍යට තුල කතා කල ආකාරය හරිම විශිශ්ටයි. දැන් ඉන්න ක්‍රීඩකයින් ගැන ලොකු කලකීමක් දැනෙනවා. අරවින්ද කියන්නෙ ක්‍රිකට් රසිකයන් හැමදාමත් ගරු කරන චරිතයක්. ඔබට එදාමෙන් අදත් අපි ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤

    • @upr2318
      @upr2318 ปีที่แล้ว +5

      හැබැයි චමුදිත කියන බුරැ පැටියාට විනය උගන්වන්න ඕනෑ

  • @ahmramlan6412
    @ahmramlan6412 ปีที่แล้ว +136

    නිහඬ චරිතයක් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලංකාවේන් බිහිවුණු විනයානුකූල අති දක්ෂ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක්..❤

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว +16

    හරිම නිහතමානී කෙනෙක් . සෑම දෙයක් දිහාම බලන්නේ බොහොම උපේක්ෂාවෙන් මේ වගේ අය තමයි තනතුරු තානාන්තර දෙන්න ඕනේ

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 ปีที่แล้ว +222

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය සනිටුහන් කල ලෝක පුුජිත අරවින්ද ද සිල්වා ඔබට අපගේ ගෞරවණීය ස්තුතිය හා ප්‍රණාමය .

    • @manuelferando1203
      @manuelferando1203 ปีที่แล้ว +2

      මටත් එහෙම තමයි හිතෙන්නෙ.

  • @virajjayamanna491
    @virajjayamanna491 ปีที่แล้ว +50

    තවමත් සුපිරි Batting. චමුදිතගෙ පන්දු හරියටම තොරල බේරල තමයි Bat කරන්නෙ. 👍👍👍

    • @mangalalasantha
      @mangalalasantha ปีที่แล้ว

      නලවළ දෙන්නේ...

  • @pradeepkumara3446
    @pradeepkumara3446 ปีที่แล้ว +214

    අරවින්ද මාර නිහතමානී මනුස්සයෙක් කියලා අදයි දන්නේ 🥰. කාටවත් චෝදනාවක් වත් කරන්නේ නෑ මාරම පුද්ගලයෙක් 😊

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +2

      Is it?😂

    • @desilva5324
      @desilva5324 ปีที่แล้ว +1

      Okoma horu ekai

    • @ranjandelwakkadadelwakkada292
      @ranjandelwakkadadelwakkada292 ปีที่แล้ว

      Yes he is our hero

    • @Mrfakeyt687
      @Mrfakeyt687 ปีที่แล้ว +1

      අදද දන්නෙ ලගදිද ක්‍රිකට් බලන්නෙ

    • @Mrfakeyt687
      @Mrfakeyt687 ปีที่แล้ว

      ​@@desilva5324පලයන් යකො තෝ ගිහින් ජිල් ගහපන්.me මනුස්සයන්ට ගරු කරපන් දෙවියන්ට වගෙ

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 ปีที่แล้ว +5

    ඉතාම නිහතමානී චරිතයක් , ලෝක ක්‍රිකට් පිටියේ පිපුණු අරවින්දය ඔබයි. ලංකාවේ අද දක්වාම බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයා ඔබයි, ඔබට අපගේ උපහාරය පුද කරමු. නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. තෙරුවන් සරණයි .

  • @MrPudumaya
    @MrPudumaya ปีที่แล้ว +22

    අරවින්ද ..මගේ වීරයා ... ❤❤

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +53

    නිදුක් නීරෝගී දීර්ගායුෂ වේවා අරවින්ද මහත්‍තයෝ

  • @sadeepradishan
    @sadeepradishan ปีที่แล้ว +353

    Icc එකේ සම්මානනීය පුද්ගලයෙකි.අපේ cricket වලට තාම වැඩක් ගන්න පුලුවන් වීරයෙක්.❤

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว +13

      ඒ දවස් වල අපේ ටීම් එක එංගලන්තෙ, ඉන්දියාව, නවසීලන්තෙ වගේ ටීම් එක්ක ගහන මැච් අපි වැඩිය බලන්නෙ නෑ. හේතුව තමයි ඒ මැච් ගහන්න කලින්ම අපි දන්නවා ඒවා ලංකාව දිනනවා කියලා. ලංකාවත් එක්ක බලද්දි ඒ ටීම් නිකන් ඉස්කෝල ටීම් වගේ. ඒ නිසා ඒවා බලන එක බෝරිං. ඒ මැච් යන වෙලාවට අපි පාරේ ක්‍රිකට් ගහනවා. රෑට හයිලයිට්ස් බලනවා. ඒකට අද? ගහන්න කලින්ම දන්නව කනවා කියලා.

    • @buddikadanansooriya512
      @buddikadanansooriya512 ปีที่แล้ว +2

      Doduda ubata pago

    • @user36623
      @user36623 ปีที่แล้ว

      ​@@pavibes18473ඉන්දියාවෙන් නම් ඉස්සර ඉදන්ම පලු යන්න කනවා. තාම එක ටෙස්ට් මැච් එකක්වත් , ODI, t20 series එකක්වත් දිනලා නෑ ඉන්දියාවේ දි.😂😂

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว

      @@user36623 මොන අවුරුද්දෙද ඉපදුනේ?

    • @sandraab5099
      @sandraab5099 ปีที่แล้ว

      ​@@pavibes18473ou ane ekanam aththa

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +73

    අදත් මාස තුනක් ප්‍රැක්ටිස් කරොත් දැන් ඉන්න උන්ට වඩා නම් ලොවෙත් සුපිරියටම ගහනවා , අරවින්ද එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවුන සුපිරිම පිතුකරු , අවසනාවකට අද මේ වගේ player කෙනෙක් නෑනේ ලංකාවේ ,

  • @Sahan.19
    @Sahan.19 ปีที่แล้ว +533

    මේ වගේ වැදගත් මනුස්සයෙක්ට පොඩ්ඩක් respect පිට කතා කරපන් චමුදිත පින්නය

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +4

      😂😂😂😂😂😂😂

    • @stk2199
      @stk2199 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂

    • @words1983
      @words1983 ปีที่แล้ว +3

      😂😂😂😂😂😜😜

    • @cheetahdenova3730
      @cheetahdenova3730 ปีที่แล้ว +12

      ane pinnayo eka thama uge style eka, poddak international level eke media karana ewun gana poddak hoyala balapanko

    • @chintoki
      @chintoki ปีที่แล้ว +26

      @@cheetahdenova3730 Ohoma katha karana ewun gobbayo (national or international doesn't matter).

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว +15

    ඉතා විශිෂ්ඨ සහ අපක්ෂපාතී ප්‍රකාශයක්.
    ස්තුතියි අරවින්ද.❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +54

    අපේ අමිමා මට වඩා මෙයාට ආදරෙයි මෙයා එ දිනවල බැටිි කරන කොට අමිමා බඩගිනියි කිවිිවා ම හිටපන් අරවින්ද බැටිි කරලා ඉවර වෙනකමිි කියනවා අනේ ඉතින් කරැමෙට ඉක්මනින් අවුටිි උනොත් මම අහන බැනුමිි 😊ආදරෙයි අරවින්ද ❤ගොඩක් අ⁣පේ කාලේ විරයා ❤

    • @kumu2613
      @kumu2613 ปีที่แล้ว +5

      Lassana kathawak eka 🙏

    • @lankakarunathilake4454
      @lankakarunathilake4454 ปีที่แล้ว +2

      Wow..tearing my eyes. My mum too love them

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 ปีที่แล้ว +13

    ලස්සනට වැදගත් මහත්මයෙකුගේ ගතිගුණ පෙන්නුම් කරමින් උත්තර දෙන ආකාරය මාරයි... පට්ට දැක්කත් ඇති... සුබ පැතුම් අරා අයියේ.

    • @mostalk9677
      @mostalk9677 ปีที่แล้ว +1

      චමුදිත ඉස්සරහට ආපු නිහතමානීම සහ බුද්ධිමත්ම පුද්ගලයා.බලන්න වාචාල චමුදිතයා එවන ගොබ්බ පන්දුවලට ඉතා ඉවසීමෙන් බුද්ධියෙන් පහරදෙන හැටි අපූරුයි.

  • @gaminisenavirathne1152
    @gaminisenavirathne1152 ปีที่แล้ว +435

    ලංකාවේ එතෙක් මෙතෙක් බිහිකරන ලද විශිෂ්ඨතම පිතිකරුවා. ඔහුට සම කල හැකි ක්‍රීඩකයෙක් මෙතෙක් බිහිවී නැත. ඔහු නොවන්නට 96 කුසලානය අපට නොවනු ඇත.

    • @malsharithanuja1969
      @malsharithanuja1969 ปีที่แล้ว +10

      Final awe sanath jayasuriya gahapu nisa .

    • @upulbandara7743
      @upulbandara7743 ปีที่แล้ว +19

      ​@@malsharithanuja1969final eke jayasooriya , කළුවිතාරණ lakunu 23/2 giye. Aravinda 107 not out

    • @dild3732
      @dild3732 ปีที่แล้ว

      ​@@upulbandara7743හැබැයි ඉතින් ජයසූරියයි කළුවිතාරණයි මුල් මැච් වල ගැහුවෙ නැත්නම් අරවින්දට බැට් කරන්න ෆයිනල් එකක් ඉතුරු වෙන්නේ නෑ අපි වේලාසනින්ම එළියට විසි වෙනවා..

    • @dnnbuddy
      @dnnbuddy ปีที่แล้ว +1

      @@upulbandara7743 අරවින්ද සහ අර්ජුන තමයි final match එකේදී ඉතාම දක්ෂ ලෙස ජයග්‍රහණයට ලකුණු එකතු කලේ.. ඒ වගේම fielding වලින් ජයසුරිය, කළු වගේම මුළු team එකම සුපිරි තරඟයක් දුන්න... අද වගේ මතකයි ගොඩක් සිදු වීම් 96 worldcup match වල. අපේ පාසල් කාලේ වීරයෝ තමයි ඔක්කොම... ආනා පුංචිහේවා මහත්මයගේ සුපිරි පරිපාලනය team එකට ශක්තියක් උනා කියල තමය අපි දන්නේ....

    • @grantanmarketing4970
      @grantanmarketing4970 ปีที่แล้ว +10

      Mooda katha kiyanna epa eka kridakayek neme sellam keruwa 11 denama 1kknekta vutharak credit eka dena eka sadarana na 11s denama watinawa athireka kreedakayoth ekka

  • @nuwan_HW
    @nuwan_HW ปีที่แล้ว +27

    මෙන්න මිනිස්සු.. තමන්ට හිමි දෙවල් තමන්ගෙ සමකාලිනයන් එක්ක බෙදා ගන්න විදිය.. අද කාලෙ තරැණ ක්‍රිඩකයන්ට හොදම උදාහරනයක්..#respect🙏🥰 අපිව ක්‍රිකටි වලට ඇබිබැහි කලාට පිං..❤

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +95

    Australia වලට Maxwell නම් අපිට අරවින්දයක් වූ අරවින්ද අයියාම පමණයි. Hole of Fame සම්මානයට සුභ පැතුම් 🎉❤ Mr.Madmax අපි හැමදාම ආදරෙයි ඔබට රට වෙනුවන් ගෙනාපු කීර්තියට !!! 🇱🇰💐🙏

  • @ක්රිකට්පිස්සා-ග1න
    @ක්රිකට්පිස්සා-ග1න ปีที่แล้ว +9

    මේ කාලෙ කරපු සුපිරිම interview එක. අනිත් හැමෝම කලේ කාටහරි බනින එක. Real maturity answers . 🙏🙏🙏

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +188

    ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසමසම පිතිකරු ❤️❤️❤️my favourite ❤️❤️❤️

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +1

      We all admire his ending.
      Would you also like to consider his majority of failures (like tempted hook shot) as well?
      It's common for heroes that around 99% of failures preced their success.
      As Chamuditha pointed out at 96 wc, Aravinda demonstrated 'when things get tuff, the tuff gets going '.
      I remember Mahela discussed the aforesaid with us, after-school at Nalanda.😊

  • @gaminijothige6734
    @gaminijothige6734 ปีที่แล้ว +40

    ඔබ නිහතමාන ක්‍රිකට් ප්ලෙයර් කෙනෙක් අපිට අමතක නොවෙ ...ඔබ ICC එකෙන් සම්මානය ලබාගන්න අවස්ථාවෙ ICC එකෙන්ම ලංකාවට ක්‍රිකට් තහනම ලක්වී අවසන්...මා සිතනවා 90 දසකයේ ක්‍රිකට්වරු ඔබ ඇතුළු සැවොම එකට එකතුවී මෙම තහනම ඉවත් කරගනිවි කියල...ඔබට මගේ සුබ පැතුම් 💐💐💐

  • @thilanlakmaljayasekara2272
    @thilanlakmaljayasekara2272 ปีที่แล้ว +160

    අරා තරහයි අයියේ. උබලා හින්දා අපි මේකට වහ වැටුනේ. ඒ හින්දනෙ අපි මේ දුක් විඳින්නෙ. 😢

  • @samankalupahana6320
    @samankalupahana6320 ปีที่แล้ว +16

    What a great legend....ලංකාවේ එතෙක් මෙතෙක් බිහිකරන ලද විශිෂ්ඨතම පිතිකරුවා

  • @MrHash8
    @MrHash8 ปีที่แล้ว +71

    අරවින්ද සර් ගේ අන්තිම මැච් එක බ්රේට් ලීට ගහපු හයේ පහරවල් අද වගේ මතකයි ❤

    • @upulbandara3777
      @upulbandara3777 ปีที่แล้ว +8

      ඔව් ඔයා හරි මට ඒ හයේ දෙක තාම මතකයි 😢

    • @Anuradha-z5d
      @Anuradha-z5d ปีที่แล้ว +1

      Anthima match eka neme group stage eke thibuna match eke gahuwe. Anthima match eka semifinal eke lakunu 11 gahala iddi sangakkara duwaddi age happila runout kara. Sanga e kale hena pinna weda krnwa. Bole diha balagena duwala sanathwa 99k gahala iddith runout krla thynwa. Eda aravinda out kareth ehemai

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 ปีที่แล้ว

      ඒකනම් මටත් හොඳට මතකයි.

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ...
    සුභ පැතුම් අරවින්ද අයියා

  • @isurawaraschoolofdance300
    @isurawaraschoolofdance300 ปีที่แล้ว +47

    අනේ අරවින්ද අපි ඔබට පන වගේ ආදරෙයි❤ අපේ හදවතේ ඔබ කොතනද කියල කියන්නම හේතුවක් තමයි ඔබේ වටින කතාව ඔබේ දසුන අපේ හදවත පතුලේ කිදාබැස ඇත.

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 ปีที่แล้ว +14

    මගේ ප්‍රියතම ක්‍රීඩකයා ලෝකයේ සිටින දක්ෂතම පිතිකරුවෙක් aravinda de silva

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +89

    ⁣අරවින්ද සිල්වා කියන්නේ... ක්‍රිකට් ලෝක ශුරයෙක්.. එ් වගේම ලෝක පූජීත සුපිරි පිතිකරුවෙක්..!! ඔබතුමා අපේ රටට ආඩම්බරයක්..🔥..👍..😍..🌹..!!!

  • @chinthakaperera-w8s
    @chinthakaperera-w8s ปีที่แล้ว +5

    අරවින්ද අය්යා ඔයා ඉපදුනෙ ක්‍රිකට් ගහන්නමයි.❤ ඒවගේම නිහතමානිව උත්තර දීලා,මහත්මාගතිය පෙන්නුවා.චමුදිතට යෝකර් වුනාට,ඒවා ඔයාට fultos..ඔයාට සුබපතනවා අය්යේ ලැබන්න යන සම්මානය වෙනුවෙන්.

  • @අයාළේඑහෙමහෙ
    @අයාළේඑහෙමහෙ ปีที่แล้ว +208

    පොඩ්ඩක් මේ මනුස්සයට කතාකරන්න දෙන්නකො චමුදිත.
    චමුදිත නිසා අහන්නත් බෑ, අරවින්ද නිසා නාහත් බෑ, අනේ මන්දා.......

    • @englishforlife1610
      @englishforlife1610 ปีที่แล้ว +9

      ඇත්ත

    • @kmnpbandara520
      @kmnpbandara520 ปีที่แล้ว +10

      Sira comment eka...👍

    • @sasindachathumal5499
      @sasindachathumal5499 ปีที่แล้ว +10

      Ow bn පණ්ඩිත පකයා

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 ปีที่แล้ว +7

      Piumi qwa hari, mu maluku karayek wage. Respect karanna me wage player kanekta

    • @3DCD
      @3DCD ปีที่แล้ว

      Very stupid journalist, what does he want from Aravinda. Chamuditha looks very stupid

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +9

    සහෝදරයානනි අප මියෙන තුරු ඔබ ගැන මතකය පවතීවි ඔබට දීගායු පතමි.

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 ปีที่แล้ว +31

    අපි කවදාවත් දැක නැති එහෙත් සර් ගැරී සෝබර්ස්ට සහ එවකට ලෝකයේ සිටි බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්ට අනුව මිහිපිට පහල වූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා මහදේවන් සතාසිවම්.ඉන්පසුව කාලයක් රෝයි ඩයස්.ඊටත් පසු අරවින්ද ද සිල්වා..කුසල් මෙන්ඩිස්ලට මේ ක්‍රීඩකයා කතා කරන දිහා බලලා ඉගෙනගන්න දේවල් ගොඩයි.මේ තමා genuine මිනිස්සු.

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว +8

    අපේ ආදරණීය අරවින්ද ..❤❤❤අපේ හිත්වල සදා අමරණීය සංකේතය....

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +177

    ඔන්න මිනිස්සු..💪❤️❤️👏👏 ජීවිතේට සල්ලි මත්තෙ නැහුනෙ නෑ..එක වුනේම රට...😍🇱🇰 හැදියල්ලා මේව බලලාවත් සම්මාන පස්සේ දුවන්න නෙවෙයි අඩගහලා බලෙන් සම්මාන දෙන විදිහට...Congratulations Cricket Lion Legend...💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👏👏👏👏😍😍🙏🙏🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +3

    අපි දැකපු අති දක්ශ ක්‍රීඩකයෙක් තුන් ඉරියව්වෙන්ම මෙහෙම අයට අවස්තාවක් දෙන්න ක්‍රිකට් හදන්න සාදාරනය කාලයක් එක්ක එතකොට පුලුවන් ක්‍රිකට් යම් මට්ටමකට ගේන්න
    සුභ පතනවා අරව්න්ද සර්ට ඔහුගේ ඇගයීමට 💙💙💙

  • @dineshkumara8098
    @dineshkumara8098 ปีที่แล้ว +55

    මේ වගේ බුලට් ආයේ ජීවිතයට එන්නෙ නෑ, සනත් අයියා කියන්නෙත් එයා දැකපු සුපිරිම ක්‍රීඩකයා අරවින්ද අයියා කියලා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      ඔව් ආයිත් හිතන්න අමාරුයි තමයි

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +18

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක පූජිත ක්‍රීඩකයෙක් ❤❤❤❤

  • @sachiaddushanthi8585
    @sachiaddushanthi8585 ปีที่แล้ว +36

    ලොකයෙ බිහිවූ දක්සම පිතිකරු ❤

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +4

    එදා වගේම අදත් නිහතමානී මනුස්සයෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටියනං ඒ අරවින්ද සිල්වා තමන් රට දැය වෙනුවෙන් රටට සේවයක් කර ක්‍රීඩකයෙක් හදවතින්ම මගෙන් සුභ පැතුම් මං ආසම ගන්න චරිතයක් නිසා එදා මෙදා තුර ඉදිරියටවත් මේ වගේ ක්‍රීඩකයෙක් අපේ රටේ බිහි වෙන්නේ නැහැ

  • @සීතලහොරු
    @සීතලහොරු ปีที่แล้ว +68

    කොච්චර නිහතමානී මනුස්සයෙක් ද.. පිස්සෙක් සහ මනුස්සයෙක් අතර කතාබස්

  • @weerasuriyaliyanaarachchig6089
    @weerasuriyaliyanaarachchig6089 ปีที่แล้ว +4

    මගේ ඉස්කෝලේ අය්යා කෙනෙක්. ලෝක පුජිත කෙනෙක්. ඔයාලගෙන් රටට තව ඉගෙනගන්න දේවල් ගොඩයි............. මට පුදුම ආදරයක් දැනෙන්නේ අය්යේ ඔයා ව කාලෙකින් මෙහෙම දකින්න ලැබීම. චමුදිත ඔයාට ස්තුතියි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කලාට ❤

  • @wasala6766
    @wasala6766 ปีที่แล้ว +63

    තැනක කතා කරන්නෙ කොහොමද....අනික් කෙනාට ගරු කරන්නේ කොහොමද...ඒ වගේ ගොඩක්දේ අරවින්ද මහත්මයගේ කතාවෙන් ඉගෙන ගන්න තියනවා

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +7

    නිහතමානී අවංක දක්ශ රත්තරං මිනිස්සු ...ඒ නිවුනු ගතිය ක්‍රිකට් වලින් හම්බුනු විනය වෙන්නෝන...නිරෝගී සුව දීර්ගායු වේවා ..❤

  • @artking3419
    @artking3419 ปีที่แล้ว +87

    චමුදිත ඉදිරියෙත් අරවින්ද නියමෙට බැට් කලා.. අහක යන බෝල් වලට පොල් අඩි ගහන්න ගියේ නෑ කොහොම හරි අවුට් කරන්න හැදුවට ඒව කොහෙද .

  • @sisirakapilakapila2760
    @sisirakapilakapila2760 ปีที่แล้ว +1

    හරිම වැදගත්.... හරිදේ පමනක් කතා කරන්න බලනවා . මෙතුමාට එදත් ..අදත් අපි කැමතියි ......

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +17

    මං ආසාම ක්‍රිකට් ක්‍රීඩකයා.හැමදේම දරාගෙන පිච් එකට ගිහින් තමන්ගෙ වගකීම අකුරටම ඉටු කලා.ඒත් කවදාවත් රැගුවෙ නෑ.පොර ටෝක් දුන්නෙ නෑ.අනුන්ගෙ දේවල් හෙව්වෙ නෑ.තවමත් කලබල නෑ.නිහතමානී යි.සාන්තව හෙමින් තම අදහස් පලකරනවා.එදා එලව එලව නෙලුවෙ අක්‍රම්,මැක්ග්‍රා,වෝන්,ඉම්‍ රාන්,වගේ කෙලපැමිනි බෝලර්ස්ලට.

  • @rodneyfernado857
    @rodneyfernado857 ปีที่แล้ว +41

    අරවින්දගේ කුසලානය ලබා ගැනිමෙන් පසු කරන ස්තූති කතාවෙදි ඔහූට රට වෙනුවෙන් ICC ඵකේන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +130

    ලෝක පූඡීත අරවින්ද සිල්වා ලෝකය බිහිකළ විශිෂ්ඨයෙක් 💖💖💖

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 ปีที่แล้ว +1

      Professional cricketer.hats off.

    • @thejithakaushalye8918
      @thejithakaushalye8918 ปีที่แล้ว +1

      Mona tharam sanyamayak thiyenawada kata Wiltshire.nodakin ekata me chamudithaya nagarasabawe tap eka wage yako kata karapanko hemeeta.ara manussayata kata karanne bene me pissa ekka.pajathama interweave karana ekek thama.mona unath meka gena piyumi kiwwe atta.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +15

    චමුදිත. මේ වගේ සන්සුන්ව කතා කරන කෙනෙක් සමග කතා කරන විට ඔබේ කටහඩ ද සන්සුන් විය යුතුය.
    Hats off aravinda.

  • @oeriig
    @oeriig ปีที่แล้ว +243

    රජවරු බේරපු රට දේශපාලක්ඥයෝ කෑවා
    ලෙජන්ට්ස්ලා ගෙනාපු ක්‍රිකට් නව ක්‍රීඩකයන් කෑවා 😢

  • @musiclife3382
    @musiclife3382 ปีที่แล้ว +3

    චමුදිත උඹ කතා කරන්නෙ රටේ ඉන්න වටිනාම මනුස්සයෙක්ට. දේෂපාලුවෝ ගානට දාලා මේ මනුස්සයාට කතා කරන්න එපා. මේ ඉන්නේ රටේ නායකයා උනත් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ වීරයෙක්....!❤

  • @artking3419
    @artking3419 ปีที่แล้ว +50

    Hall of fame ❤️ අපේ හදවතේ සුපිරිම ක්‍රීඩකයෙක්

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว +20

    අරවින්ද අය්යා ඉස්සර ඉදන් වැඩි කතා නෑ 😁
    හැබැයි හැමෝටම පුළුවන් විදියට උදව් කරල සද්ද නැතුව ඉන්න කෙනෙක් 👍
    Lanka cricket එකේ අසමසම batsman👍
    80-2005 අතර දැන් වගේ අපිට match හම්බුනනම් ඔය records ඔක්කොම AD ට.....
    ලංකාවෙන් බිහිවුණු best batsman, ඒ වගේම දෙවැනි හොදම පිට දග පන්දු යවන්න...
    🙏🏻🙏🏻🙏🏻
    Respect sir

  • @priyankabandara5323
    @priyankabandara5323 ปีที่แล้ว +30

    ඔබේ හදවත හඩන බව අපි දන්නවා අද ක්‍රිකට්වල ඉරනම ගැන..ඒත්..හදවතින්ම සුබ පැතුම් ඔබට..අපේ දක්ෂ ක්‍රීඩා තරුව❤❤❤❤❤❤

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +10

    එදා මෙදා තුර ඛැටින් නම් බැට් බෝලින් නම් බෝල් ෆීල්ඩින් නම් ෆීල්ඩ් අතිවිශිෂ්ට ❤ ලෝක පූජිත ලෝක ශුර ආදරණීය අරවින්ද ද සිල්වා චිරං ජයතු❤❤❤

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +23

    ගොඩක් වැදගත් වැඩසටහනක්

    • @Mahina12
      @Mahina12 ปีที่แล้ว

      ක්‍රිකට් බෝඅර්ඩ් එකේ උන්ට නොමේ පුකට පයින් ගහන්න ඕනේ, සල්ලි දීලා බලන උන්ටයී , සල්ලි දීලා අහන උන්ටයී . වේල් දේකක් හරියට කන්න නෑ, හැබයි බලන්නේ අහන්නේ ක්‍රිකට්. කාලකන්නි කරන්නේ මිනිසුන්ට කන්න නැති කාලේ ක්‍රිකට් වලට සල්ලි තියෙනවා මෝඩ හැත්ත.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +12

    අපේ හදවත්වල රනකුරින් ලියවුනු රත්තරන් ක්‍රිකට් තරැ...මුලු හදවතින්ම්ම ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shashikavilochana
    @shashikavilochana ปีที่แล้ว +29

    චමුදිත කොච්චර හැකරයෙක් වගේ දෙඩෙව්වවත් අරවින්ද මහත්මයා නිකමට කලබල උනේ නෑ. කතාව පටන් ගත්ත ස්වරූපයෙන්ම කතාව අවසන් කරා❤ ස්තූතියි සර් ලංකාවේ ක්‍රිකට් ලස්සන කරාට ❤️❤️❤️

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +4

    ඔබව දැකීමත් විශාල සතුටක් ❤😊 ඒකාලේ අපේ හදවතේ වීරයෙක් ක්‍රිඩා කරපු මහත්මා ගතියෙන්මයි බලන්න ඔහුගෙ ඒ සංසුන් කතා විලාසය මේ ඉවසාදරා ගැනීම ම තමයි ඒකාලයේ රටට ජයග්‍රහණය ගෙනාවෙ අපේ අරවින්ද ලෝක පූජිත විරයට සුභ පතනව!!! ඔබ නිදුක් නිරෝගී වේව දීර්ඝායුෂ ලැබේව !!! 🙏❤💖🇱🇰👉💥💯💪👍 Cyprus 🇨🇾 අරවින්ද ඔබට අපි හරීම ආදරෙයි එදා ඔබ ක්‍රිඩා කළ විලාසය අපට තාමත් මැවිල පේනව ❤✌️👌

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +24

    හදවතේ වී❤රයා අරවින්ද ද සිල්වා

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +30

    ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකයේම මේ වගේ ක්‍රිඩකයෙක් තවම බිහිවෙලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +14

    නිහතමානී වීරයෙක්❤

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +10

    ඉතාම දැකුම් කළු 🎉🎉 පිතිකරණයක් සහිත තුන් ඉරියව් දක්ෂ සුපිරිම 👍👍ක්‍රීඩකය තමයි අරවින්ද ද සිල්වා මහත්මය..😎 ලංකාව බබලවපු විශිෂ්ටතම තරුවක් ...🌟🌟

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +20

    ඔබතුමා ක්‍රිකට් ලෝක වීරයෙක් ඔබතුමාට ජේසූ පිහිටයි 🙏🙏

  • @shanthirose9248
    @shanthirose9248 ปีที่แล้ว +22

    ඔබ වෙනුවෙන් හිතේ තියන ආදරය ගෞරවය කොච්චරද කියන්න බැ... හිත පිරෙනවා,,,, ඔබ 100 ගැහුවා වගේ තමයි ❤️❤️❤️❤️❤️

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 ปีที่แล้ว +4

    අදටත් ගැම්මක් එනවා මේ චරිත දකිනකොට .අපි ක්‍රිකට් ආගමක් වගේ ඇදහුවේ මේ චරිත නිසා..

  • @mahessilva7504
    @mahessilva7504 ปีที่แล้ว +6

    Congratulations Aravinda! You are the legendary batsman in SL cricket! You will always remain in our memory. During these troubled times, listening to you is a breath of fresh air. Bravo Ara!!!!!

  • @ravisanka1290
    @ravisanka1290 ปีที่แล้ว +4

    Double respect 🫡 මෙන්න මිනිස්සු මෙන්න වැඩ්ඩෝ ❤️

  • @nihalmendis5921
    @nihalmendis5921 ปีที่แล้ว +3

    GOD BLESS DEAR ARAVINDA YOU ARE THE HERO IN SRI LANKAN CRICKET HISTORY. WISH YOU VERY GOOD HEALTH WEALTH AND HAPPINESS.

  • @madurangadeenal1892
    @madurangadeenal1892 ปีที่แล้ว +20

    මතකද ඒ කාලේ අරව්න්දගෙ සොසේජස් ඇඩ් එක ❤️

  • @virajnonis9799
    @virajnonis9799 ปีที่แล้ว +1

    චමුදිත,
    ක්‍රිකට් වලින් පරිණතයටම ගිය මනුස්සයෙක්ට ප්‍රශ්ණ අහනකොට පොඩ්ඩක් අනවශ්‍ය පීඩනය අඩු කලොත් හොදයි. මේ පවසන පිළිතුරු අතිශයින්ම සාධාරණයි.
    අරවින්ද ... ඔබගේ ක්‍රීඩා දැනුම බුද්ධිය නිහතමානීකම විනය අතිවිශිෂ්ඨයි.
    ඔබ වැනි ක්‍රීඩකයින් නැවත මේ රටේ බිහි නොවේවි. 🇱🇰

  • @sadmusic6807
    @sadmusic6807 ปีที่แล้ว +200

    (අරවින්ද පොඩ් කාලේ අපේ වීරයෝ ❤96❤)ඉස්සරඅපි තරගෙට චොකලට් කන්නේ ස්ටිකර් එකතු කරන්න ඉස්සර පිස්සුවෙන් cricket බලපු අය දන්නවා ❤️

    • @KuwenisFather
      @KuwenisFather ปีที่แล้ว +6

      අපි එකතු කරන්ඩ පටන්,ගත්තෙ දුලිප් මෙන්ඩිස් ,රෝයි ඩයස් ගෙ ස්ටිකර්,දින දර්ශන ....❤

    • @izuslife
      @izuslife ปีที่แล้ว +4

      Dn inna un 😂😂

    • @gayanlaksiri6664
      @gayanlaksiri6664 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @gpakrockz
      @gpakrockz ปีที่แล้ว +5

      Kandos and edna 🎉🎉🎉

    • @maxliya466
      @maxliya466 ปีที่แล้ว +7

      බැට් එක ගන්න ස්ටිකර් 2 මදිඋනෙ😊 අපි lucky අපේ පොඩි කාලෙ cricket වල හොදම කාලේ අපි cricket බැලුවා

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    සුපිරි වැඩකරු

  • @Orewaluffy777
    @Orewaluffy777 ปีที่แล้ว +83

    The greatest batsman Sri Lanka has ever produced, Aravinda De Silva. The most revolutionary player in the history of SL cricket. One of my personal favourites ❤

  • @SachinthaUdamanage
    @SachinthaUdamanage ปีที่แล้ว +10

    ශ්‍රී ලංකා ක්‍රිකට් වංස කතාවේ පතාක යෝදයා ❤❤❤❤❤🌹🌹🌹🌹 ඔයා තමයි අපිට ක්‍රිකට් ඇබ්බැහි කරේ

  • @fabianlalith5929
    @fabianlalith5929 ปีที่แล้ว +4

    පුදුමාකාර නිහතමානී චරිතයක් ඒක තමුන්ගේ වයසත් සමග බැඳුණු දෙයක්ද එහෙම නැත්තං බුද්ධිමත් භාවයද කියලා හිතාගන්න බැහැ...නමුත් චමුදිත ගේ ප්‍රශ්න වලට අහුනොවි බොහොම ප්‍රවෙිිසමට පිලිතුරු සපයනවා.. ඔබ ඉතාමත් දක්ෂ ක්‍රීඩයෙක් අරවින්ද එච්චරයි මට කියන්න තියෙන්නේ...ඔබට දෙවිපිහිටයි...

  • @damayanthiperera726
    @damayanthiperera726 ปีที่แล้ว +47

    අපේ හදවතේ තාමත් ඉන්න ක්‍රිකට් තරු ❤❤

  • @kelumsuhada9244
    @kelumsuhada9244 ปีที่แล้ว +3

    අද ට ත් අරවින්ද ක්‍රීඩා කරපු හැටි මැවිලා පේනවා අපි ට.... ඒ team එක තමයි අපේ dream team එක ❤❤❤❤❤❤❤

  • @pavibes18473
    @pavibes18473 ปีที่แล้ว +24

    ඒ දවස් වල අපේ ටීම් එක එංගලන්තෙ, ඉන්දියාව, නවසීලන්තෙ වගේ ටීම් එක්ක ගහන මැච් අපි වැඩිය බලන්නෙ නෑ. හේතුව තමයි ඒ මැච් ගහන්න කලින්ම අපි දන්නවා ඒවා ලංකාව දිනනවා කියලා. ලංකාවත් එක්ක බලද්දි ඒ ටීම් නිකන් ඉස්කෝල ටීම් වගේ. ඒ නිසා ඒවා බලන එක බෝරිං. ඒ මැච් යන වෙලාවට අපි පාරේ ක්‍රිකට් ගහනවා. රෑට හයිලයිට්ස් බලනවා. ඒකට අද? ගහන්න කලින්ම දන්නව කනවා කියලා.

    • @dilshanproductions12
      @dilshanproductions12 ปีที่แล้ว +1

      India ehema na issarat.dan taram hoda natat

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว

      @@dilshanproductions12 මොන අවුරුද්දෙද ඉපදුනේ? වෙන්කටේශ් ප්‍රසාද්, මනෝජ් ප්‍රභාකර් කියන්නෙ කවුද කියල අහලවත් තියෙනවද?

  • @RW-Toiya
    @RW-Toiya ปีที่แล้ว +11

    So humble and even though Chamuditha tried to get him out he batted so beautifully. Greatest Sri Lankan cricketer to date.

  • @antinternational4095
    @antinternational4095 ปีที่แล้ว +36

    කවුරැ කොහොම කිව්වත් කවුරැ මොන වැඩ දැම්මත් අරවින්ද සනා ලෝකෙම නො1

  • @moorkara
    @moorkara ปีที่แล้ว +2

    කෙටියෙන් ම කියන්නද , අරව්න්ද වගේ අපි පෑඩ් දැන්මා, අරන්විද වගේ බැට් ඉස්සුවා, අරවින්ද වගේ pull shot try කරා , ඒවා තාම සොඳුරු මතක..දැන් ඉන්න කබ්බො මොක්කුද, අරවින්ද cricket ගහනකොටම එයා ferrari car own කරා, හැබයි කවදාවත් show off කරන්න ගියේ නැහ , always country and Cricket first , මේ වගේ cricketers ලා ආයෙමත් හොයන්න බැහැ ..onece a legend always a legend ..Hats off and thank you being the reason to love the Sri lnkan Brand of Cricket ❤

  • @nalinchathu4563
    @nalinchathu4563 ปีที่แล้ว +49

    අරවින්ද සිල්ව ගහනව බලන්න ඇස් පින් කෙරුව. සනත්, අරවින්ද ❤❤❤❤

  • @MyPassion_jm
    @MyPassion_jm ปีที่แล้ว +3

    එදාටත් වඩා ඔබව වටින්නේ අපිට අදයි... හෙට ඔබට මිනිස්සු වන්දනා මාන කරයි legend ❤❤

  • @ribji34
    @ribji34 ปีที่แล้ว +41

    I've never hit the like button to the channel of chamuditha given fact that I hit the like button for our great iconic all-round cricketer පින්නදුවගේ අරවින්ද ද සිල්වා.😊😊😊 Dear Aravinda congratulations 🎉🎉🎉🎉

  • @dahamdhammika41
    @dahamdhammika41 ปีที่แล้ว +2

    Cricket වලින් අපිට හිටපු හොඳම ප්‍රහාරක යානාව ඔබයි. Still we love ur cricket so...much.

  • @dineshkumara8098
    @dineshkumara8098 ปีที่แล้ว +116

    මේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු අය.

  • @judeanil4256
    @judeanil4256 ปีที่แล้ว +2

    Great අරවින්ද

  • @NuwanMilinda
    @NuwanMilinda ปีที่แล้ว +41

    මගේ හදවතේ එකම පිතිකරු 😍👌

  • @dmjjdissanayaka2112
    @dmjjdissanayaka2112 ปีที่แล้ว +2

    The real hero of Sri Lankan cricket Legend Aravinda Silva (අයියා🤝)

  • @Tharindumohan
    @Tharindumohan ปีที่แล้ว +7

    මෙච්චර වටිනා දේවල් අර මනුස්සයා ලස්සනට පැහැදිලි කරද්දී... වාචාල කමට චමුදිත පැන පැන චක චක ගාන්නේ නැතුව හිටියනං, ඒ වටිනා අදහස් ටික අපිට පාඩුවේ අහගන්න තිබුනා....😬🤯🤕🤒

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි චමුදිත මෙතුමා ගෙනවට

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +126

    අරවින්ද, නියම මහත්මා ක්රීඩකයෙක්.... කොටින්ම කිව්වොත්.... යකෙක්.... කෝ අද අපිට එහෙම කෙනෙක්.....????❤

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 ปีที่แล้ว +3

    වීරයා❤

  • @azaralibuhary5148
    @azaralibuhary5148 ปีที่แล้ว +13

    Congratulations Aravinda aiya help for sri lanka cricket team.

  • @chandanarajapaksha6761
    @chandanarajapaksha6761 ปีที่แล้ว +9

    සම කිරීමට පවා කොපි කිරි මටවත් බැරි ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය සුපිරිම ලාංකීය පිතිකරු .. අරවින්ද ද සිල්වා ..💪💪💪💪💪💪💪

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +13

    අරවින්ද .ඔබට ශ්‍රී ලාංකික 🇱🇰🇱🇰🇱🇰 ප්‍රජාවගේ ගව්රවය පුදකරනවා ♥️♥️💯💯✔✔🙏🙏🙏

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr ปีที่แล้ว +9

    මගේ ක්‍රිකට් ලෝකයේ හැමදාම වීරයා අරවින්ද ද සිලවා❤

  • @IsuruAndry
    @IsuruAndry ปีที่แล้ว +41

    වටින මිනිස්සු ජීවත් වෙද්දී ඒ රටේ ක්‍රමවෙදයන් ඒ ඒ යුගයන් හී හදාගන්නේ නැති හරිම අවාසනාවන්ත රටක්. ඒ මිනිස්සු බලය දේශපාලනය මුදල පස්සේ යනවා මිසක් එහි ඉපදුන මිනිස්සුන්ට එහි අගයක් දෙන්නේ නෑ