ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගීත රචනා කරන්න පසුබිම් වූ කාරණා හරිම රසවත්. සංවාදය හරිම හැඟීම්බරයි. Ceymusicඔබට අපේ සුභ පැතුම්
ඉතාමත් වටිනා...වැඩසටහනක්....අපේ සුනිල් සර් ඇතුලු සියලු දෙනාට සුභ පතනවා...🙏🙏🙏
ඉතාමත්ම අගේ ඇති වැඩසටහනක්. ස්තූතියි.
සින්දුවට කවියෙන් පන දුන් ඔබ තුමාට ජයෙන් ජය ලැබේවා!
චිරං ජයතු! අපේ කලා කෙත ගොඩ නැංවූ ඔබ තුමාට ජයම වේවා! ❤️❤️🙏🙏
මුළු වැඩසටහන එක හුස්මට බැලුවේ මගේ හිතවත් සුනිල් ගමගේ මහතා සමඟ තිබුන සම්මුඛ වීමක් නිසා .ඇත්තට ලස්සන වැඩසටහන .ඒ වගේ මට ගුරුවරයෙක් විදිහට නිතර මට දෙන උපදෙස් නිසා මගේ ලිවීම පොහොසත් වුන බව මතක් කරන්න මේ සටහන තබනා ..මම .හේමා කටුකුරුන්ද ...ප්රංශයේ සිට .....
සුබ පැතුම් ඔබට සැමට ❤❤❤❤
සර් ...පිවිතුරුය පලමුපෙම ගීතයේ.. කතාවත් හැමොටම දැනගන්න කියන්න. ඔබතුමා මට හමුවෙලා තියෙන්නෙ එකවතාවක් විතරයි.. ඒ ගුවන්විදුලි සංස්තාවෙදින් තුරුනුශක්ති ගීත පටිගතකරන දවසක.ඒවෙලාවෙ මේ ගීතයේ ලිවීමට හේතුවුනු කතාව කිව්ව ඔබතුමා
Excellent interview 👌
සවුත්ලන්ඩ්ස් ටයි එක රතු /සංගමිත්ත ටයි එක යි කොල පාට.
අර ආයුබෝවේවා මහරජාණනි කියලා මහජරා ටත් ප්රශස්ති ගීත ලියලා කිරි කලයක් දොවල ඒකට ගොම බින්දුවක් එකතු කලේ මේ උන්නැහේම තමයි. ඇයි ඒ වගේ සින්දුවක් ලිව්වේ වගේ වැදගත්, විසදගන්න ඕන ප්රශ්න මේ වගේ වැඩසටහන්වල නොඇහෙන්නේ.
ගීත රචනා කරන්න පසුබිම් වූ කාරණා හරිම රසවත්. සංවාදය හරිම හැඟීම්බරයි. Ceymusicඔබට අපේ සුභ පැතුම්
ඉතාමත් වටිනා...වැඩසටහනක්....අපේ සුනිල් සර් ඇතුලු සියලු දෙනාට සුභ පතනවා...🙏🙏🙏
ඉතාමත්ම අගේ ඇති වැඩසටහනක්. ස්තූතියි.
සින්දුවට කවියෙන් පන දුන් ඔබ තුමාට ජයෙන් ජය ලැබේවා!
චිරං ජයතු! අපේ කලා කෙත ගොඩ නැංවූ ඔබ තුමාට ජයම වේවා! ❤️❤️🙏🙏
මුළු වැඩසටහන එක හුස්මට බැලුවේ මගේ හිතවත් සුනිල් ගමගේ මහතා සමඟ තිබුන සම්මුඛ වීමක් නිසා .ඇත්තට ලස්සන වැඩසටහන .ඒ වගේ මට ගුරුවරයෙක් විදිහට නිතර මට දෙන උපදෙස් නිසා මගේ ලිවීම පොහොසත් වුන බව මතක් කරන්න මේ සටහන තබනා ..මම .
හේමා කටුකුරුන්ද ...
ප්රංශයේ සිට .....