Discover motorcycle timing chain Replacement part-1| ඩිස්කවර් යතුරුපැදියේ ටයිමින් චේන් ප්‍රතිස්තාපනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 ปีที่แล้ว +1

    ඔබතුමාට ජයෙන් ජයම වේවා කුහකකම් නැතිව දැනුම බෙදන සැබෑ ශ්‍රිලාන්කිකයො..

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว +2

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුති

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදට විස්තර කරනවා ජයවෙිවා

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තුතියි යාලු 🙏🙏🙏

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +1

    ඔයා තියරි එක හොදට දන්නවා.

  • @nirmalarodrigo4165
    @nirmalarodrigo4165 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ වීඩියෝ සමග අපි දිගටම රැදි ඉන්නවා ...

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @anuradilshan4214
    @anuradilshan4214 3 ปีที่แล้ว +2

    පොඩි එකෙක්ට උනත් හොඳට තේරුම් ගන්න පුළුවන් ජයවේවා !

  • @hirukajayanetti5323
    @hirukajayanetti5323 2 ปีที่แล้ว

    නියමයි දැනුම බෙදාගැනිමෙිදි වැඩි වෙනවා බුදු සරනයි

  • @darshanajeewananda2909
    @darshanajeewananda2909 3 ปีที่แล้ว +1

    Lagadima video aka aran Anna ,,,odatath jayawawa

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Thanks friend 👍👍👍

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම නියමයි 🙏👍👍👍🙏🙏🙏😁

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තුතියි යාලු...👍👍👍

  • @naviya2261
    @naviya2261 3 ปีที่แล้ว +1

    Niyami aiye wade goda dagtta niyametama godak sthuuthi🙏🙏❤

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

  • @MevinFernando
    @MevinFernando 6 หลายเดือนก่อน

    Very good

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 6 หลายเดือนก่อน

    Discover 125 Head bolts torque එක කියන්න පුලුවන්ද?..

  • @sachinthamedis176
    @sachinthamedis176 ปีที่แล้ว

    Aiyee. Man gawath oya bike ekakma thynwa. Lagadi gatte. Timing guard hodatama gewila. E wagema engine eken mara vibration ekak enwa. Rpm wadi weddi. Hethuwa mkkda kynna puluwnda danna widhen?

  • @gihankavinda1140
    @gihankavinda1140 3 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපර් ❤️ අයියේ ක්ලච් ටුල් ගන්න තියෙන්නේ කොහෙද???

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      malli mama gaththe wariyapola spctra eken... Daraz eken gennagannath puluhan..

    • @gihankavinda1140
      @gihankavinda1140 3 ปีที่แล้ว

      @@TheBikerSL thnk you aiye❤️

    • @Nishu-t9s
      @Nishu-t9s 10 หลายเดือนก่อน

      Kayak wenawada

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 ปีที่แล้ว

    ස්පෙසල් ටූූල් එක ගන්න තියෙනවාද කඩේ..?

  • @ChannaChanna-os1hi
    @ChannaChanna-os1hi 10 หลายเดือนก่อน

    aiye mage palser 150 thiyenne mama aran auruddak wenawa me wenakota taimin chen gard ijasmant deparak dala haduwa eth hadala masayak wage padinakota ayeth sadde enawa gard deka ikmanata kapenawa ai ehema wenne

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 ปีที่แล้ว

    Km keeyak witara padinna puluwanda timing chain daala?

  • @pradeepganganath6028
    @pradeepganganath6028 ปีที่แล้ว

    thank you malli...godak watina video ekak. clutch nut removal tool eka kiyak withara wenawada?

  • @TharukaNirmal-tv4vw
    @TharukaNirmal-tv4vw ปีที่แล้ว

    Discovery 135 engin තියෙනවාද

  • @nimthakadulan4518
    @nimthakadulan4518 2 ปีที่แล้ว

    Niyamayi sir❤️🔥

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 3 ปีที่แล้ว +1

    Carburetor tuning karana vedio ekak danna

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Ok brother 👍👍👍

  • @pathumjayawardana2579
    @pathumjayawardana2579 2 ปีที่แล้ว

    සුපිරි

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว

    Aiye oya tools ganne kohenda

  • @buddhikabherath7904
    @buddhikabherath7904 2 ปีที่แล้ว

    Thank so much aiye ❤🙏

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      🙏❤️ thanks

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +1

    Start. කරලා ටිකක් දුර යනකොට කට කට ගාල ඇහෙන්නේ timing chain ගේවුණාමද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Hariyata sadde ahanne natuwa kiyanna amarui friend

  • @sidathdakshitha5730
    @sidathdakshitha5730 2 ปีที่แล้ว

    රොටර් ෆිල්ටර් එක මාරු කරන්න වෙන්නෙ මොනා වුනාමද?.
    ක්ලච් එක ෆුල් ඇල්ලුවත් ගියර් මාරු කරන්න අමාරු මොනා වුනාමද අයියේ ?... පොඩ්ඩක් කියන්නකො

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Rotar filter danna wenne naha...

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 ปีที่แล้ว

    Aiye malaga thiyanawa 125 discower baik 1.petrol picchenawa.l1 km 40 wat weda karanne.mokada karanna ona.👍👍👍👍👍👍👍👍👍👍

  • @chanakanamal1161
    @chanakanamal1161 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි පැහැදිලි කරනවා. ජය වේවා...!!
    Bajaj Pulsar 150 (2016) යතුරුපැදියේ Timing Chain මාරු කරන විදිහ විඩීයෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද? ස්තුතියි.

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      Ok bro 🙏❤️

  • @ishanchamila
    @ishanchamila ปีที่แล้ว

    great

  • @lakshanthilina9444
    @lakshanthilina9444 3 ปีที่แล้ว +1

    Takz aiya

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      👍👍👍❤💜💛

  • @niumalwithanage2097
    @niumalwithanage2097 2 ปีที่แล้ว

    oylage discovery 150bike aeka rocker arm replace karana video aekak nadda

  • @danushkadanu160
    @danushkadanu160 2 ปีที่แล้ว

    Xcd 135 eka gear wheel set eka wata bageyak hodata karakenawa ithuru bage hirata karakenne emokada shaft eka adayakda 3 weni gear eka watenna haikarata

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Galawala balanna.... shaft adada , gear wheel gevilada kiyala .... oya kohomada baluwe engine eka galawalada...

  • @tharindudanushka1
    @tharindudanushka1 2 หลายเดือนก่อน

    🎉🎉

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 3 ปีที่แล้ว +1

    රොටර් පිල්ටර් එක සහ කල්ච් එක ගලවන්න ගන්න ටූල් එක discover 150 ගලවන්න ඕනද?

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ඔව් ක්ලච්එකේ නට්එක ගලවන්න අවශ්ය්‍ය වෙනවා යාලු

  • @nishannirosha
    @nishannirosha 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @roshanpriyantha8410
    @roshanpriyantha8410 ปีที่แล้ว

  • @pramithgihan873
    @pramithgihan873 2 ปีที่แล้ว

    Timming chain ekak rs 1500i dhanna kiyak wage yaida

  • @ruwanchamara6013
    @ruwanchamara6013 3 ปีที่แล้ว

    discovery 100 bore eka k.m.kiyakinda maru karanne aluten tiyanna kiyak witara oneda

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Discover 100 eke bore eka tikak ikmanata gewenawa anith bike walata wada..

  • @asankachathuranga5105
    @asankachathuranga5105 2 ปีที่แล้ว

    Ayye timeing chain eka dala head eka bor karala serama hadala bike eka start venava eth on eke tiyenne ne race karanne nethuva asletare atha arapu gaman engine eka off venava mata udau karanna plz

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Carburetor eka clean karala balanna jet block unahamath ehema wenawa..... tappet hira wadiunahamath ehema wenawa.... ewa balanna bro ...

  • @janakamaduranga8854
    @janakamaduranga8854 2 ปีที่แล้ว

    කල්ච් එක ගලවන ටූල් එක මොකක්ද ඒක ගන්න පුළුවන් කොහොන්ද. ස්තුතියි

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Daraz eken genna ganna puluhan

    • @janakamaduranga8854
      @janakamaduranga8854 2 ปีที่แล้ว

      @@TheBikerSL එක එක බයික් වල ෆෝක් ඔයිල් කැපෑසිටි එක හොයාගන්නෙ කොහොමද

  • @nalindhakumara485
    @nalindhakumara485 ปีที่แล้ว

    125 යතුරුපැදිය res කරලා අතහැරපු ගමන් nathara wenne ai

  • @CHANU1998
    @CHANU1998 3 ปีที่แล้ว

    Tvs star sport eke kiyk yayida aiya

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Sorry Ganannam hariyatama danne naha malli

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 2 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ workshop එක

  • @samathweeararathna6517
    @samathweeararathna6517 2 ปีที่แล้ว

    Hadal eke ti ba eka adaida kiyala balanne kohomda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ටී බාර් එක ගලවලා බලන්න ඕනෑ ....

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    clach paluwa galawan nethuwa udin hed eken galawalath chen eka dana puluwam neda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      එහෙම දාන්න නම් චේන් එකේ පින් එකක් ගලවලා පරන චේන් එකෙත් ගලවලා පරන චේන් එකේ අලුත් චේන් එක අමුනලා සම්බන්ධ කරලා පරන චේන් එක ඉවත් කරලා... අලුත් චේන් එකේ පින් එක සම්බන්ධ කරන්න ඕනෑ ..

    • @aselasadamal3873
      @aselasadamal3873 2 ปีที่แล้ว

      ow mage ahema tama kare,

  • @ruwanchamara6013
    @ruwanchamara6013 3 ปีที่แล้ว

    machan discovery 100 galawannet me akarayatamada

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Mita samanai bro

  • @gimalkapathum6795
    @gimalkapathum6795 2 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද බයික් ඒකේ ටයිමින් චෙන් ඒක ගෙවුනම බයික් ඒක 3 වෙිනි ගියර් ඒකේ යනකෝට ගැස්සි ගැස්සි යන්නේ ඇයි කියලා

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Ehema wenna vidihak naha... wena ledak athte... 3 rd gear wheel wala aulak ati...

    • @gimalkapathum6795
      @gimalkapathum6795 2 ปีที่แล้ว

      ක්ලචි පේටි ගෙවුනම ඒම වෙිනවාද

  • @sameeraprabath7612
    @sameeraprabath7612 3 ปีที่แล้ว

    Aiye timin chain eka maru karanna oni kiyala dana ganne kohomada

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Timing chaineka geunaha engine eke hada wenaswenawa malli ... eka hariyata timing chain geuna hadada kiyala balanna ona...

  • @presannamaddumakumara575
    @presannamaddumakumara575 2 ปีที่แล้ว

    ඇංජිං ටයිමින් තියෙනකොට වෑල් ලග ලග කට්ට දෙකටද ටයිමින් තියන්නේ දුර කට්ට දෙකටද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ විදිහට තියන්න

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    dis 135eke tim chen eka oto ajas wenawa neda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ඔව් ඔටෝ එජස්ට් වෙනවා

  • @ashithaashitha4748
    @ashithaashitha4748 2 ปีที่แล้ว

    Aiya NB eka danna puluwanda

  • @praneethshyamal871
    @praneethshyamal871 2 ปีที่แล้ว

    podi deyak thiye denaganna nomba eka denna berida loku udauvak

  • @supunchinthana331
    @supunchinthana331 2 ปีที่แล้ว

    ටයිමින් ගාඩ් කැඩුනාම සද්දයක් ඇහෙනවද

  • @pathum1984
    @pathum1984 2 ปีที่แล้ว

    🔥

  • @tharindumadushan9614
    @tharindumadushan9614 2 ปีที่แล้ว

    20:10 මේ වීල් එක pulsar 135 එකේ මේ වගේ ගලවලා ගන්න පුලුවන්ද ??

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 2 ปีที่แล้ว

    service centre eka koheda thyenne

  • @nilantha9575
    @nilantha9575 ปีที่แล้ว

    යාලු පොඩි ස්පොකට් විල් එකේ අක්සල් එක ගාවින් ඔඉල් එන්නේ ඇඉ

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว +1

      Oil seal replacement

  • @අකිලකවින්
    @අකිලකවින් ปีที่แล้ว

    කො මෙකෙ ටයිමින් චෙන් එක දාන විදිහ

  • @kalingaprasad5580
    @kalingaprasad5580 2 ปีที่แล้ว

    Taimin chen giyama adinawa madida baik eka

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Godak geunahama mis ekak enna ida tiyanawa

  • @danushkatharanga6747
    @danushkatharanga6747 ปีที่แล้ว

    Oya ge Pon Nambare danna puluwan da

  • @ruwindulakshitha703
    @ruwindulakshitha703 3 ปีที่แล้ว +3

    කීයක් විතර වෙනවද ටයිමින් චේන් ඔරිජිනල් එකක්

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      1200 විතර වෙයි

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 3 ปีที่แล้ว +1

      @@TheBikerSL Thanks. පොඩි ප්රශ්නයක් තියෙනවා. මම ලග Caliber 115 ෆෝක් බට දෙකකුයි ඩිස්ක් කැලිපර් & පොම්ප සෙට් එක තියෙනවා. 17 සයිස් ඩිස්ක් තැටිය තියෙන රිම් එකක් හොයා ගත්තොත් ඒක ඔය පරන ඩිස්කවරියට සෙට් කරන්න පුලුවන් වෙයිද 😕

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      T බාර් එකට පෝක් සෙට් වෙනවාද බලන්න

  • @nilantha9575
    @nilantha9575 ปีที่แล้ว

    යාලු බට්ට්‍රිය චාජ් වෙන්නේ නැත්තේ ඇඉ

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 3 ปีที่แล้ว +1

    135 සහ 125 වෙනස මොකක්ද

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      එන්ජින් දාරිතාවය වෙනස් .... ඒ කිව්වේ බෝර් එකේ ඇතුලේ සයිස් එක වෙනස් ...

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว

    අයියේ ඔය වැඩේ කරන්න කීයක් විතර යනවද...👍🤔

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      6000 විතර යයි බඩුවලටත් එක්ක මල්ලි... 👍👍❤

    • @dhananjamotors
      @dhananjamotors 3 ปีที่แล้ว

      @@TheBikerSL වැඩි නැද්ද බ්‍රෝ

    • @dilipsadaruwan
      @dilipsadaruwan ปีที่แล้ว

      @@TheBikerSL ff

  • @anuradilshan4214
    @anuradilshan4214 3 ปีที่แล้ว +1

    මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද?

  • @amindadilshan4697
    @amindadilshan4697 2 ปีที่แล้ว

    Contact number ekk danna බැරිද ????

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      m.facebook.com/story.php?story_fbid=917099475596646&id=100018898053719

  • @dhananjamotors
    @dhananjamotors 3 ปีที่แล้ว

    අද bajaj discovery /pulsar/ct100වගෙ සයිකල් 12ක් ගැරෙජ් එකට ආවා යුටියුබ් බලල වැඩේ අනපු බාස් මහත්වරුන්ගෙ වැඩ නිසා .....ක්ල්ච් හෝල්ඩින් ටූල්ස් වෙනුවට ඉස්කෲ නියන් වලින් වැඩෙ දීලා (ක්‍රෑන්ක් වීල් එකයි clutch wheel එකයි අතරට ඉස්කුරුප්පු දාලා/ඇන ඔබලා/ගියර් වීල කෑලි ඔබලා වැඩේ අනලා.....තවත් සයිකල් 5ක් ආවා...මුන් බාගෙට දැනගෙන ගැරෙජ් අටවගත්තම පාරිභෝගිකයන් අසරනයි....උන් නිසා අපිට වාසියී...බනින්න හිතෙනවා නම් බැනපල්ලා .....උදව් ඕනනම් කියපල්ලා...

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      brother මම විඩියෝ මගින් හරියට වැඩේකරන අාකාරය පමනයි කියලා දෙන්නේ... වැරදියට වැඩ කරන විදිහ කියලා දෙන්නේ නැත... මගේ වැඩවල වැරැද්දක් තිබේනම් කියන්න.... ස්තුතියි ඔබෙි අදහස් වලට...💛💙❤

    • @nimeshchathuranga5113
      @nimeshchathuranga5113 3 ปีที่แล้ว +1

      ඔබේ අදහසට එකගයි..

  • @lakshanthilina9444
    @lakshanthilina9444 3 ปีที่แล้ว

    aiya bor karanna video eka danna ko aiya

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      malli mamanam bore karanne naha mama try karannam video ekak e gana danna...

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 3 ปีที่แล้ว +1

    ජය හොද කෙනෙක් අවංකව දන්න හැම දේම කියලා දෙනවා ඔයාගේ contact number ekak denna

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      0711088859

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තුතියි brother 🙏🙏🙏