@ChanuxBro Bro If I select remove everything option, only the complete LOCAL DISK C will be formatted right? No changes is gonna happen to LOCAL DISK D & E nah?
@@sewingmachinemechanicclass4997 man oyata subcribe 10k dennam mata oya subcribe 5k denna. Abei passe unsub karanna be ode. oya mekata kamathinam mata comment akka danna
@@krishanthiamarsinha1802 if theres a microsoft account connected and you have active internet connected to laptop, you can change the password. There should be instructions online.
මගෙ ලැප් එක ෆෝමැට් කරල වින්ඩෝස් 10 දාන්න රුපියල් 2000/- ඉල්ලුව , ඊයේ මේ වීඩියෝ එක බැලුවහමයි දැනගත්තෙ ෆෝමැට් කරන්නෙ නැතිව රීසෙට් කරන්න පුළුවන් කියලා , මම දැන් රීසෙට් කරනවා. Thanks bro 👍♥️
වීඩියෝ එක දාලා අවුරුදු දෙකක් ගියත් තාම වටිනවා අයියා ඒක.❤️❤️
sira kathawa bn
@oman Food nathi weyi..okkoma wayiras ayin wenawane.
ඇත්ත 😅
කොහොමද අප්පා හිත් කියවන්නේ...කරන්නේ කොහොමද කියලා හිත හිත හිටියෙ....tnx chanux aiye ....❤️❤️
Amboo ow
Ammo owmai Bro. ..
Plz guys මට සප් එකක් දෙන්නකෝ plz 🙏 plz පුළුවන්නම් මට සප් එකක් දෙන්න 🙏😍
@@nipunravisara9698 hehe
Ow aththatama thanks chanux bro💖👍
දැනං හිටියෙ නැති දෙයක් ඉගෙනගත්තා තෑම්ස් චනුක්ස් අයියේ ♥️
අවශ්‍ය මොහොතේ ලැබුණ හොඳ වීඩියෝ එකක්.
Aniwa matath ehemai
දැවෙන ප්‍රශ්නෙකට විසදුමක් ආව😊😍😍😍😍😍tanks chanux ayye😍
Chanux Bro ,
ඇත්තටම මේ වැඩේ හරිම සාර්ථකයි. මගෙ Laptop එක දැන් Speed වැඩ. බොහොම ස්තුතියි !
C drive එකේ data විතරද අයින්වෙන්නේ...!
@@pimudithanishmal5293 ow bn අනිත් ඒවට මුකුත් වෙන්න නෑ C එකේ තියෙන software එහෙම අයින් වෙනවා
@@ae5934 මේ අනිත් disk ටික පොර්මැට් කරල රීසෙට් කරනව ඒ කියන්නෙ c disk එක නැතුව අනිත් disk ටික පොර්මැට් කරනව එහෙම අවුලක් වෙන එකක් නැද්ද බ්න්
අයියේ මාත් mage lap එක slow හින්දා windows 10 format කරන්න හිටියේ දැන් reset කරලා දානදා එහෙනම් thanx chanux aiya❤️
Format කරන්න search කරද්දී මේක දැක්කේ 😂.... Thank you so much... 😊💜
Maath ehemai bn 😂😂
මේ වීඩියෝ එක මාර වටිනවා අයියේ ❤️
අනික් පාර්ටිශන් වල ෆයිල් ඩිලිට් වෙනවද දන්නෙ නෑ නේ
Thank you චනුක්ස් අයියේ.good luck ඔයාට😍❣️
අදවත් chanux අයියා මට ලයික් එකක් දායිද
Dalana
chanux aiya newe bn admin knk danne
😂😂😂😂😂
Thank you ගොඩක් වැදගත් උනා
Chanux bro බොහොම පිං ඇ..මට හිතාගන්න බැරුව හිටියෙ ...අයියා හින්දා දැන් pc එක ගොඩ..❤️❤️🙏
Ayye thanks video ekata මාරම වටිනවා මේ වෙලාවේ 🖤🖤
තේ එකක් බිස්කට් එකක් නැතුව චනුක්ස්ගේ හැම වීඩියෝ එකම බලන්නේ මං විතර ද?😅🙌
sorry bn
uba witharai
Chanux broge video kiyala denawa wegawat bawa wadi therum ganta apahasui namuth asai igen ganna
Ekmanta 200k ghamu
Ow
🤣🤣🤣🤣🤣
thank you chanux bro i reset my laptop without any issue successfully...!!!
Remove everything dila reset karahama c/ eka withrai na format wenna
@@indurugaming8302 ow man d eka reset karanna kalin format kara
දිගටම මේ වගේ video දාන්න chnux අයියේ.. 🤩
Thank you so much ❤ මේක කරගන්න විදිහ හොය හොයමයි ඉදියේ.වටින වීඩියෝ එකක් 💕❤️🔥
ඔයා video හැම එකක් ම මම බලල තියෙනවා මොකද මට ඔයා ගෙ හැම video එක්ම නොතෙරෙන අයටත් හොඳට තෙරෙන නිසා
ගොඩක් වටිනවා❤️
අඩෙ වැඩේ හරි ගියා🤭👍තෑන්ක්ස් අයියෙ😁😁
මේ video එකනම් ගොඩක් වටිනවා chanux අයියේ.......
අයියෙ මේ විඩියෝ එක මට මාර විදියට වටිනවා
කියන්න වචන නෑ.tnx chanux ❤️❤️❤️❤️
Thank you brother. Your explanation is very helpful මේ resetting එකට administrative level යන්න අවශ්‍යද?
Yes
පාස්වර්ඩ් එක අමතකවෙල format කරන්න උනොත් ඒත් පුළුවන් reset කරන්න. Shift එක pres කරගෙන re start කරාම reset කරන තැනට යන්න පුළුවන්.
Well done Bro
@@nirupamaminipa2666 ❤️❤️
@@captainnero7761 ekenma
Me drivers yanne na ne
Reset karanne nathuwa e wage welawata karanna deyak nadda? Mn ahanne data lose wenne nathi widiyata?
කරුමේ කියන්නේ format කරලා පැය භාගයකින් මේක දැක්කේ😬
අහෝ දුකකි 😂😂😂
Login password remove wenwada reset karama
Ara chanux bro anthimata password ghanne mokadda
@@priyankafonseka9894 ow
Sirwtma matat okmi une
තැන්ක්ස් අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා ඔයාට දෙවි පිහිටයි ජයෙන් ජයම 🙂❤️👍
Thanks me wage බුද්ධිමතුන් lankawe nohitiyanam iwarai 👌
අදත් වටින video එකක් ❤️👍
මගේ lap eke remove everything දුන්නහම තව options දෙකක් එනව,just remove my file කියලයි remove file and clean the drive කියලයි ඒකට මොකද කරන්නේ
මරුම මරු වැඩ්ඩෙක් thnk's ❤️❤️❤️❤️❤️❤️
Lap Slow නම් format කරන එක තාවකාලික විසඳුමක් විතරයි. ආයෙත් කාලයක් ගිහින් slow වෙනවා. කරන්න ඕන එක්කෝ SSD එකක් නැත්නම් M.2 එකක් ගහන එක. ඒත් එක්කම SLOT තියෙනවා නම් RAM එක්කුත් හරියට බලලා ගහගන්න එක හොඳයි.
ආයෙ ආයේ format කරන එක lap එකට හොඳ නැද්ද?
@@tharindunimsara9992 hard එකට හොඳ නෑ නේද?
මටත් ඒක හිතුනා
@ Prabhath Kanishka Phone eken download karala pc ekata daala thiyena videos ,photos files widiyata normal screen eke save wela thiyeddi ewa aithi wenne c drive ekatada kiyala kiyanna puluwanda?
@@krishanthiamarsinha1802 desktop eke thiyenawanam C ekata thamai
Thank you very much brother I just checked in the a laptop repair shop he just asked 3500 and I just checked in your channel and I got the way
Thank you so much අයියේ ♥️🙏
Chanux අයියෙ සුපිරියට වඩෙ කරගෙන යනව.
අඩේ චනුක්ස් අයියේ දෙයියෙක් ආ ❤❤❤🙏 🙏 🙏
ගොඩක් වටිනවා.නියමයි.thanks
Thank අනේ මටත් ඔ ප්‍රශ්නේ තිබුනා දැන් හරි
ඔයානම් දෙයියෙක් නෙමෙයි දේ වාලයක්
I already used this feature but thanks........
Me too
Chanux bro is so close to 1 million subscribers
Wish all the best for your future!!
ඔයාවත් සබ්ස්ක්‍රයිබ් කළා.
Oshan Lk ලෙස type කර උඩින්ම එන චැනලය සබ්ස්ක්‍රයිබ් කර එහි අන්තිමටම uploaded කර ඇති වීඩියෝවට comment කරන්න. අපේ පැත්තෙත් එන්න..
Remove everything දුන්නත් remove වෙන්නෙ C partition එකේ තියෙන data විතරයි නේද
මටත් දැනගන්න ඕන..
Ow
Chanux bro mame oyata pin siddavenava. Me video eka mata sita dahas varayak vatinava. Thank you ❤
ලොකුම හයියක් උනේ , ව්ඩ්.යෝ එක
නියමයි මරු
නියමයි අයියෙ Thanx video ekata ❤️👍
Thank you chanux ayye🤗 me video eknm godkm wedagth 😄👍
Thawa tikai 1M chanux bro congratulations 🤗😍🔥💯🙏............................................
meka lokuwata uwamana una PC eka kelawela thibbe
මගෙත් කම්පියුටර් එකත් දැන් හොඳයි thencs
චනුක්ස් අයියා නම් පට්ට.. වෙලාවකට ඉරිසියත් හිතෙනවා මොකද කිව්වොත් අපි දාන වීඩියෝ වලට මෙච්චර විව්ස් සබ්ස්ක්‍රයිබ් නැති නිසා.. ඒ වුනාට මෙයාගෙ වීඩියෝ බලද්දි ආස හිතෙනවා මමත් අලුතෙන් චැනල් එකක් පටන් ගත්තෙ මටත් උදව්වක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා...
Windows 10 drivers install කරන විදිහ ඉක්මනට කියල දෙන්න විශේෂයෙන් WiFi , graphic drivers
Drive pack solutions eka Shanna
මරු දිගටම කරගෙන යන්න good job ❤❤❤❤
Chanux ayye lap eka reset karanna bane media problem ekak enavane eka gana video ekak dannako
මං තනියම Reset කළා.😛😁ඊට පස්සෙ තමා video 1 බැලුවේ.
@navindu danuka Keep my file දුන්නොත් file tika save.Mn dunne remove everything එතකොට හැමදේම නැති වෙනවා
@ChanuxBro Bro If I select remove everything option, only the complete LOCAL DISK C will be formatted right? No changes is gonna happen to LOCAL DISK D & E nah?
❤️❤️❤️වටිනම එකක් ජය වේවා. chanux aiye
Danna tarmin and experience eken 7th Gen, eken passsey okkama Winodows 10 PC (laptop or desktop ) wala Reset option eka tiyenawa!
Amboo Ayiye Me Covid Kaale PC Lag Vela Thiyenne Curfew Hind Kohwth Ynnth Ba Me Video Ek Mara Vidiyt Vatinv Thank You Ayiyee....❤️😘♥️🙏
හොද ලැප්ටොප් එකක් ගන්න පුලුවන් තැනක් කියන්න ඔර්ජිනල් මොකද්ද හොදම තැන?
තැන්‍ක් යු අයියේ ලොකු උදව්වක්
man oyata subcribe 10k dennam mata oya subcribe 5k denna. Abei passe unsub karanna be ode. oya mekata kamathinam mata comment akka danna
@@sewingmachinemechanicclass4997 man oyata subcribe 10k dennam mata oya subcribe 5k denna. Abei passe unsub karanna be ode. oya mekata kamathinam mata comment akka danna
Window 10 වල automatic data කැපෙන එකට විසදුමක් දෙන්න video එකක් දාන්නකො chanux අයියෙ.
Internet disconnected kalanam hari😜
@@Ben47x1 😂
Mage chnl eke video ekak athi blnn bro
th-cam.com/video/jzDXEI1lcUs/w-d-xo.html
අයියෙ 70000 කට වගෙ ගන්න පුලුවන් හොද ලැප් එකක් ගැන විඩියො එකක් දාන්නකො
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
How to change spaces of "C" drive when we use genuine OS.
C එක විතරක් format වෙනවනම් මොකටද movies, photos එහෙම backup කරගන්න කීවේ
ඔයාවත් සබ්ස්ක්‍රයිබ් කළා.
Oshan Lk ලෙස type කර උඩින්ම එන චැනලය සබ්ස්ක්‍රයිබ් කර එහි අන්තිමටම uploaded කර ඇති වීඩියෝවට comment කරන්න. අපේ පැත්තෙත් එන්න
ඒකනෙ
That is a cool background brother ❤
Thanks machan ( Amila aiyya Anuradhapura)
අයියේ pen එක්ට ගහාපු windows එක pen එකේන් අයින් කරාන්නේ කොහොමද ???? එ ගැන video එකාක් ගේන්නකො....
pen එක cmd එකෙන් format කරන්න
අයියෙ PS , Filmora වගේ ඒවා reset එකෙන් නැතිවෙයිද
Yes, ගොඩක් apps නැතිවෙනවා reset කරාම. ඒවා ආපහු ඔයාට install කරන්න වෙනවා.
Power cut nisa windows blue screen error ekak awa eka automatic repair wenneth na.datath 700GB withara thibba goda daganna widiyak nadda
1M ගහමු ඉක්මනටම😎❤️❤️❤️
Million gahala inne
Ft චනුක අය්යෙ
Aiye blue screen problem ek fix krnne kohomd kyl video ekl dnnko
Reset කරාම vga card එකේ drive එක නැති වෙනවද?
Graphics drivers වලට මොකුත් වෙන්නේ නැද්ද 🤔
ඔයාට තියෙන්නෙ අත් දෙක බැදන් බලාන් ඉන්න විතරයි...😂🔫😂🔫😂🔫
අයියා සුපිරි ආ මමත් ලැප් එක හදා ගත්තා ❤️❤️❤️
Aeththatama hoda videos aekak. Thanks aiye.
මට මාර ප්‍රශ්නයක් තියනවා.වීඩියෝ එක බලන්නේ 50 seconds ago.No views.ඒත් ලයික් 27 කුයි,කොමෙන්ට් 69ක් තියනවා කියලා පෙන්නනවනේ.ඒත් කොමෙන්ට් එකක් වත් නෑ.🤨🤨😂😂
Thank you brother ❤️
Originally in my computer windows 8.1, after that I installed windows 10 enterprise crack version. Is it ok to reset???
අයියේ පුලුවන් නම් activete windows කරන විදියේ video එකක් ගේන්න කෝ
Onema time eke videos eka dakka thanks chanuks aiya👍
#1M_තව_ටිකයි..💪💪💪💪😎
Very useful 👌 thank you
Thank you chanux bro❤👊🏽
සුපිරි chanux අයියෙ
reset කරාම අනික් පාර්ටිශන් වල ෆයිල්ස් ඩිලිට් වෙනවද?
Mageth wimdows 10 thiyenne aiya
Lap ek on kraddi recovery kiyl watenw
Mkkd krnne ekt
6ty56yyyyy
Chanux ට 1m ගන්න උදව් කරන් අය කෝ.....
එදා ඉදලා අපි බලන් ඉන්නෙ.. අපේ ආසම subject එක ගැන කතා කරන විඩියො හදන චනුක්ස්ව වන් මිලියන් කරන්න..
@@SkibidiSriLanka oyawa subscribe kala mawath karanna thanks
Jaya
Apita mokuth nedhdha
Wow chanux bro this is so useful thank you!!!
අය්යේ පුලුවන්නම් පුලුවන්නම් හොදේ ROG ලැප් එකට දාන විදිහේvideo එකක්
ගැම්මක් තමයි අයියේ 💪
c eke ewa vitharane aiye nethwenne... api anith patiction ewata edala demmoth oni ewa ewa mekenne ne neda
අය්යෙ reset කරාට පස්සෙ mouse caser keyboard eka පෙන්නන්නෙ naaaa මොකද කරන්නේ ??
Drivers dgnn
@@thirdivar5339 mageth
Mageth
Drivers insttal karanna
Mageth muse keyboard Wada nhana mokada ae
අයියේ C patition එක විතරද Format වෙන්නේ අනිත් Partition Format වෙනවද ?
Eka setting eka thoranna puluwn :)
3:53 eke penawada ara change setting kiyala, eken maru karanna. Ethakota hari
@@tariq7071 c drive eke datath clear wenne nathuwa reset karanna puluwanda e kiyanne?
@@krishanthiamarsinha1802 c eke aniwaren reset wenawa, but you can prevent the other drives from being reset
@@tariq7071 pc eke password eka amathaka unama files remove wenne nathi widiyata eka recover karaganna kramayak dannawada oya?😥
Ane dannawa nm kiyannako
@@krishanthiamarsinha1802 if theres a microsoft account connected and you have active internet connected to laptop, you can change the password.
There should be instructions online.
ambooo thank youu aiyye oka nodekkanam sirgen benum thamai
Dell intel pentum gold එක ගැනත් rewive එකක් කරන්න්නකෝ
Remove everything kiyanne C drive eke tiyana ewa witaraine delete wenne
මන් හිතන්නේ එහෙම තමා, හැබැයි කෝකටත් කියල ෆයිල් ටික බැකප් කරලා තියාගන්න
@@thathsaraamarasinghe6774 ehema tamai bro...mn kara wade...
ado sure da??? c ekata witharad wenne format
@@sasindunipun ow sure bn
@@lisindukawshan api phone eken download karala pc ekata daala thiyena photos ehema home screen eke save wela thibboth ewath delete wenawada eken?