හැමෝටම අලුත් Windows 11 ඇවිත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • How to Download and Install Windows 11 Sinhala Tutorial by Chanux Bro. Sinhala Geek Show Sri Lanka.
    ..
    Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
    මෙන්න ලින්ක් එක ➡️
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 1.9K

  • @chandimajayasinghe58
    @chandimajayasinghe58 2 ปีที่แล้ว +542

    Windows 11 ආවට තාම Windows 10 පාවිච්චි කරන්න හිතන් ඉන්න අය ඉන්නවද? ( Bugs නිසා)

    • @oskagamingsl9768
      @oskagamingsl9768 2 ปีที่แล้ว +10

      Mama eya windows 10 download karala dammma

    • @BLACK-jz7dn
      @BLACK-jz7dn 2 ปีที่แล้ว +14

      Yes bro windows 10 is hero

    • @nadeeshasamararathne4349
      @nadeeshasamararathne4349 2 ปีที่แล้ว +8

      Windows 11 pawichchi karanne tikak hoda system requirement one ,habai mage ROG eke hodata wada...windows 10 walata wada FPS thiynewa bro....bugs enne oya pawichchi karana software matha bro

    • @dilavlogs...5323
      @dilavlogs...5323 2 ปีที่แล้ว +2

      Ow

    • @gameguide9964
      @gameguide9964 2 ปีที่แล้ว +3

      Akenma

  • @thimirabanuka8172
    @thimirabanuka8172 2 ปีที่แล้ว +69

    නියමයි අයියෙ ඔයා නැතුව pc ර්ක ඇනගත්ත තැන් ගොඩක් තිබුන ඔයාට පින්සිද්ද වෙන්න හැම දෙයක්ම ගොඩදාගත්තෙ නියමයි ලංකාවට සුපිරිම ගැම්මක් ❤️❤️

  • @gamingwithvidu3912
    @gamingwithvidu3912 2 ปีที่แล้ว +222

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤️❤️❤️❤️

    • @prabod_dewmina
      @prabod_dewmina 2 ปีที่แล้ว +2

      Mamath

    • @CGRCOOL
      @CGRCOOL 2 ปีที่แล้ว +6

      @Nimsara BeamNG. Drive & Gaming උඹ ට සහයෝගයක් දෙන්න තරම් උඹ youtube එකේ මොනවද කරල තියෙන්නෙ කියපන් කො? අනුන්ගේ youtube චැනල් වල තියන videos කෑලි ටිකක් දමාගෙන චැනල් එකක් හදල අනිත් මිනිස්සුන්ට කියනවා සහයෝගයක් දෙන්න ලු. අනේ නිකං පලයන් බං යන්ඩ. මුලින්ම තමන්ගේ මොකක් හරි හැකියාවක් තියනව නම් තමන්ගෙ ම contents හදල ඉඳපන්, ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ න් සහයෝගය ඉල්ලපන්, පිං සිද්ධ වෙනවලු මූව sub කරොත් 🤣🤣🤣 පිං නෙවෙයි පව් පිරෙන්නේ මුං වගේ කාලකණ්ණි දැක්කම, ෂුවර් එකටම 2000 න් පස්සෙ ගොබ්බයෙක් වෙන්න ඇති, report කරන්න තියන්නේ මුං වගේ උන්ව 🤮

    • @AllINONE23-y2h
      @AllINONE23-y2h 2 ปีที่แล้ว +1

      අපි ඔය වින්ඩෝව් එක ගත්ත කලින්ම😒💔

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว

      matathj sub 200 yan udw karana math sub denwa

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว

      @@prabod_dewmina matathj sub 200 yan udw karana math sub denwa

  • @sandeeparajapaksha2940
    @sandeeparajapaksha2940 2 ปีที่แล้ว +2

    ammo video eka danakan balan hitiye thank you ayya.oyage channel eka wagema videosuth anith channel walata wada godak wenas gammak thama.

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +173

    ඉතාමත් smooth මල්ලි , හරිම පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් ..

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +6

      matathj sub 200 yan udw karana math sub denwa

    • @SD-rh8fb
      @SD-rh8fb 2 ปีที่แล้ว +11

      Saadu saadu saadu

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +14

      දම් දිපයෙ දම් අමාව බත් වෙනුවට කති .....

    • @KisanduTech
      @KisanduTech 2 ปีที่แล้ว +4

      @@techshowhiruja1068 mama oyata sup dunna.matath sup tikak dennako

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +2

      @@KisanduTech mage chanel ekata
      coment ekak dana

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +6

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි චනුක්ස් වීඩියෝ එකට..😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @sachinvinodlk
    @sachinvinodlk 2 ปีที่แล้ว +12

    hardware requirements නැති අය registry edit කරකර දගලන්න ඕනෙ නෑ rufus 3.16 අලුත් version එකෙන් bootable usb එකක් හදාගන්න පුලුවන් ඒ pc වලට හරියන්න..windows 11 iso එක තෝරලා Image option වල Extended Windows 11 Installation තෝරන්න..

  • @prabathnissanka5462
    @prabathnissanka5462 2 ปีที่แล้ว +14

    Windows 11 වල තාම bugs තියනවා. AMD Intel දෙකටම performance loss එකක් තියන්වා.. PC Guide lk එකේ bugs ගැන video එකක් දාල තිබ්බා දැක්කා ඒක බලන්න

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว +1

      Dn memory leak bug eka nha....aluth update eken haduwa

    • @MacXL.
      @MacXL. 2 ปีที่แล้ว

      Mata nm kisima bug ekka thaama nm hambunne na

    • @Litterpaper
      @Litterpaper 2 ปีที่แล้ว

      AMD ekkat daala 10 wlat wdiya tikk slow wuna performance.

    • @xerduke1512
      @xerduke1512 2 ปีที่แล้ว

      AMD fix eka 23 wage ei me mase. Intel / Dell fix eka kalin awa

  • @shashinilakshika9815
    @shashinilakshika9815 2 ปีที่แล้ว +4

    මමත් windows 11 දාගත්තා,කිසිම අවුලක් වුනේ නෑ.thank you අයියේ

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      matath udawwak dennoko

  • @Mpcreation0049
    @Mpcreation0049 2 ปีที่แล้ว +5

    අනේ chanux අයියේ 11 එක දාද්දී ඩී එකයි ඊ එකයි හැර අනිත් ඒවා format වෙනවද ?? ටක්ගාලා reply එකක් දාන්නකෝ මම අද 11 එක දානවා ඒකයි

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +4

    2Gb එකක් තියන්නේ අයියේ... එක නිසා try කෙරුවට වැඩකුත් නෑනේ.. ඒත් ස්තූතියි කියලා දුන්නට......GOOD LUCK & GOD BLESS U

    • @etch_official
      @etch_official 2 ปีที่แล้ว +1

      Ghost spectre Windows 11 daganna puluwan

    • @praveen_brother
      @praveen_brother 2 ปีที่แล้ว +1

      @@etch_official kohomad brother ka dagann

    • @etch_official
      @etch_official 2 ปีที่แล้ว +1

      @@praveen_brother th-cam.com/video/nJ418uicpk8/w-d-xo.html

    • @praveen_brother
      @praveen_brother 2 ปีที่แล้ว

      @@etch_official thq vry much broo...Can i contact u...

    • @etch_official
      @etch_official 2 ปีที่แล้ว +1

      @@praveen_brother sure, mge channel eke fb link eken awith msg ekk danna

  • @Sandarug95
    @Sandarug95 2 ปีที่แล้ว +64

    හැම COMPUTER එකකටම දාන්න බෑ... එහෙම දාල වැඩක් නෑ... 8th gen එකෙන් උඩ ඒවට විතරයි recommend කරන්නෙ

    • @sldinidu8423
      @sldinidu8423 2 ปีที่แล้ว +2

      hmm

    • @rehansenanayake8138
      @rehansenanayake8138 2 ปีที่แล้ว +2

      Ou

    • @rohanwickramasinghe6451
      @rohanwickramasinghe6451 2 ปีที่แล้ว +2

      ow

    • @pasiyatechyt
      @pasiyatechyt 2 ปีที่แล้ว +3

      @@rohanwickramasinghe6451 yaluwa mage channel akatath awith udauwak dennako pls

    • @pasiyatechyt
      @pasiyatechyt 2 ปีที่แล้ว +3

      @@rehansenanayake8138 saho pyata puluwannam mage channel akatath awilla udauwak dennako pls frend

  • @sithumnimsara5756
    @sithumnimsara5756 2 ปีที่แล้ว +5

    පෙරේදා මගේ Core 2 duo E6400 test pc එකට windows 11 දාලා බැලුවා.UI එකනම් පට්ට. හැබැයි Windows explorer එක එකපාරක් හරි open කරලා ඒක close කරල වැඩ කරද්දි open කරන්න කලින්ට වඩා පොඩි lag එකක් තියනවා වගේ දැනුනා.

    • @dilanmax6301
      @dilanmax6301 2 ปีที่แล้ว

      Kohomada demme

    • @sithumnimsara5756
      @sithumnimsara5756 2 ปีที่แล้ว +1

      @@dilanmax6301 sl geek ගේ channel එකේ windows 11 video එකේ තිබ්බා dll file එකක් ගන්න. ඒක setup එකේ sources folder එකට replace කලාම Tpm bypass කරන්න පුලුවන්.

  • @slfunnytiktok9683
    @slfunnytiktok9683 2 ปีที่แล้ว +31

    Chanux bro තමයි හොඳටම කරේ කියන අය කෝ

    • @dmtsanjeewa1782
      @dmtsanjeewa1782 2 ปีที่แล้ว +1

      Ne ban PC guide thamai supiriyatama kare .....

    • @slfunnytiktok9683
      @slfunnytiktok9683 2 ปีที่แล้ว +1

      Pc guide ඒත් පට්ට මචන්.

  • @dihelathennakoon9546
    @dihelathennakoon9546 2 ปีที่แล้ว +1

    thnx aiyye video eka dammata mama eiye update karagaththa meka balala godak clear una 😊

  • @mr.someone8727
    @mr.someone8727 2 ปีที่แล้ว +4

    අයියේ ඔයා නම් පට්ට, මටත් ඕනි හොද yt channel එකක් හදන්න ඒත් හොද idea එකක් නැහැ

  • @antonymshacker2658
    @antonymshacker2658 2 ปีที่แล้ว +1

    දැනට සතියකට විතර කලිං මාත් දා ගත්තා #windows 11 super හොදටම වැඩ .Instalation assistant use කරලා මාත් install karee......😀

  • @itmaxlk.5030
    @itmaxlk.5030 2 ปีที่แล้ว +2

    මට නම් බයයි තාම වින්ඩෝව්ස් 11 දානන ආවොත් ඉවරයි අප්ඩේට් මට තාම 4GB RAM එකක් තියෙන්නෙ . මම නම් ඒ හින්දා ආස නෑ. තියන එකත් නැති වුනොත් මොනා කරන්නද පන්ති වලටත් යන්න බැරි වෙයි.

  • @kiruldesilva8442
    @kiruldesilva8442 2 ปีที่แล้ว +2

    Asus 15s එකේ windows 11 update කෙරුව දවසේ ඉදන් ෆෝල්ඩර් එකක් හරි මොකක් හරි maximize කරද්දි Screen එකේ ඉරි ඉරි ගහින් Display එක Off වෙනවා තප්පරේකට වගේ.

    • @sithumnimsara5756
      @sithumnimsara5756 2 ปีที่แล้ว

      Display drivers update කරල බලන්න brotha

  • @senithsehansa747
    @senithsehansa747 2 ปีที่แล้ว +7

    මාත් දැම්මා win 11 එක ආයේ කියන්න දෙයක් නෑ සුපිරි os එක 😍😍😍😍

    • @kavishnakalhara
      @kavishnakalhara 2 ปีที่แล้ว +1

      අවුලක් නැද්ද කොච්චර වෙලා ගියා ද download වෙන්න GB කීයක් විතර ගියා ද...🤔🤔🤔

  • @Dilushan1
    @Dilushan1 2 ปีที่แล้ว +1

    මම lap එක reset කරාට පස්සේ මගෙන් ඇහුවා එයාල "ඔයාට පූලුවන් windows 11 update කරගන්න කියල මගෙන් pc එක ඇහුවා.මගේ අතින් update කියන එක එබුන දැන් ඒක අප්ඩේට් වෙනව ඒත් මම ලග ඩේට නෑ 😂.මමත් තව ටික දවසකින් update කරගන්නව thaks chanux Bro....

  • @MISTStudiosSriLanka
    @MISTStudiosSriLanka 2 ปีที่แล้ว +7

    🎥📷ළඟදීම camera review එකක් ඕන chanux අයියේ 📷🎥

  • @kemixbro1251
    @kemixbro1251 2 ปีที่แล้ว +1

    Uncle. Mama windows 11 da gattha. Oya කිව්වා vagema. Dan man ඒකෙන් හොඳට වැඩ කරනවා. Windows 10 වලට වඩා hodai windows 11. Thank you uncle.

  • @cybernetics0
    @cybernetics0 2 ปีที่แล้ว +3

    කිසිම issue එකක් නැ කියන අය ඉන්නවද games ඔක්කොම වැඩද??

  • @avindushamil
    @avindushamil 2 ปีที่แล้ว +2

    niyamai well done aiye hamadama sathutin parissamata inna

  • @tharukaepaarachchi814
    @tharukaepaarachchi814 2 ปีที่แล้ว +11

    Is it true that battery life is decreasing drastically when you switch from Windows 10 to 11?

    • @rappingstar9912
      @rappingstar9912 2 ปีที่แล้ว

      Battery tikak ඉක්මනට bahinawaa loku awulak naa

  • @slpasantechbro2471
    @slpasantechbro2471 2 ปีที่แล้ว +2

    windows 11 දගන්න කියල බැලුවෙ .සමහර කට්ටිය කියනව දැන්ම දාගන්න එපා කියලා. chanux අයියගෙන් අහන්න විදිහකුත් නැනෙ.......

  • @thisaridevindi3987
    @thisaridevindi3987 2 ปีที่แล้ว +3

    Step by step download කරන විදිය video එකක් ඕන

  • @dulinadesilva6592
    @dulinadesilva6592 2 ปีที่แล้ว

    Windows 11 awurudu 5kta wada lap eka parana nisa install karanna ba...install karana widiha step by step video ekk gemu ✨️

  • @chamikatechnic
    @chamikatechnic 2 ปีที่แล้ว +96

    පට්ට අයියේ වීඩියෝ එක ❤️❤️ ගුට් මෝනින් 🌅🌞

    • @CGRCOOL
      @CGRCOOL 2 ปีที่แล้ว +1

      @Nimsara BeamNG. Drive & Gaming උඹ ට සහයෝගයක් දෙන්න තරම් උඹ youtube එකේ මොනවද කරල තියෙන්නෙ කියපන් කො? අනුන්ගේ youtube චැනල් වල තියන videos කෑලි ටිකක් දමාගෙන චැනල් එකක් හදල අනිත් මිනිස්සුන්ට කියනවා සහයෝගයක් දෙන්න ලු. අනේ නිකං පලයන් බං යන්ඩ. මුලින්ම තමන්ගේ මොකක් හරි හැකියාවක් තියනව නම් තමන්ගෙ ම contents හදල ඉඳපන්, ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ න් සහයෝගය ඉල්ලපන්, පිං සිද්ධ වෙනවලු මූව sub කරොත් 🤣🤣🤣 පිං නෙවෙයි පව් පිරෙන්නේ මුං වගේ කාලකණ්ණි දැක්කම, ෂුවර් එකටම 2000 න් පස්සෙ ගොබ්බයෙක් වෙන්න ඇති, report කරන්න තියන්නේ මුං වගේ උන්ව 🤮

    • @dilankarunathilaka7377
      @dilankarunathilaka7377 2 ปีที่แล้ว +1

      @@CGRCOOL කමෙන්ට් අස්සේ රන්ඩු වෙන්වා 🙂👌 මට අර ඉනට අත තියාන් ඉන්න ස්ට්කර් එක එවන්න 🙂👌😂

    • @CGRCOOL
      @CGRCOOL 2 ปีที่แล้ว +3

      @Induru Viraja අනිවා 2000 න් පස්සේ හැමෝම ගොබ්බයො නෙවෙයි ඒ වගේම 2000 ට කලින් හැමෝම සුපිරි ඩයලුත් නෙවෙයි 😊

    • @KisanduTech
      @KisanduTech 2 ปีที่แล้ว +1

      mage aluth video eka balala sup ekak denna

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +3

      @@CGRCOOL 2000 ta kalin සේරම වඩ්ඩොත් නෙවෙය් 😂😂

  • @ssds..4461
    @ssds..4461 2 ปีที่แล้ว +2

    vpn දාන්න මොකක් හරි software එකක් windows 11 ට එනවද

  • @minukakithsara6956
    @minukakithsara6956 2 ปีที่แล้ว +68

    සියලම කොරෝනා රොගින් සුවපත් වෙව 💛

    • @pahannirmana8514
      @pahannirmana8514 2 ปีที่แล้ว +4

      අදාළ කමෙන්ට් විතරක් දාහම්.. වැඩක් නැති ලබ්බවල් දාන්නතුව

  • @umangapansilu1687
    @umangapansilu1687 2 ปีที่แล้ว +1

    niyamai aiyeee.gammak thamaa

  • @sanuga__xx
    @sanuga__xx 2 ปีที่แล้ว +60

    අදත් උදෙන්ම chanux aiya.... superb ❤️❤️❤️

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +1

      matathj sub 200 yan udw karana math sub denwa

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว +1

      Sub ekak one

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว +1

      @@thanuproduction onna dunna matath denna

    • @irushadineth
      @irushadineth 2 ปีที่แล้ว +1

      mage chanel eka aluthin patangaththe udauvak dennna

  • @updatesipnabro
    @updatesipnabro 2 ปีที่แล้ว +2

    අයියෙ ඕක දාද්දි තියෙන ෆයිල් නැතුව යනවද c එකෙයි d එකෙයි.මන් අලුත්

  • @mdmadhu5988
    @mdmadhu5988 2 ปีที่แล้ว +5

    Install karana tutorial ekak one........❤🤛🤘💪

  • @marvelking6591
    @marvelking6591 2 ปีที่แล้ว

    Windows 11 වලට android apps දාගන්න විදිහ ගැන video එකක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

  • @ruwanthinilusha3060
    @ruwanthinilusha3060 2 ปีที่แล้ว +13

    මමත් release කරපු දවසෙම දැම්මා.
    අව්ලක් නෑ හොදටම හොදය gaming කරන්න නියමයි

    • @ruwanthinilusha3060
      @ruwanthinilusha3060 2 ปีที่แล้ว +1

      @@bluesky8976 නෑ නියමයි

    • @adriandias3971
      @adriandias3971 2 ปีที่แล้ว

      macho wifi kocchrak one wunda download krgnna

  • @onisonixgaming6700
    @onisonixgaming6700 2 ปีที่แล้ว +1

    Genuine Windows 10 thibbata Windows 11 daganna specs madi
    .. e ganath video ekak danna😦😦

  • @sltecheditz5736
    @sltecheditz5736 2 ปีที่แล้ว +9

    4gb එකට හොදටම lag කියලා දැනුන අය කෝ බලන්න.

    • @slpomda1231
      @slpomda1231 2 ปีที่แล้ว +5

      Ane yaluwane mata subscribe 2100 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa👍👍🌹🌹❤👍👍🌹

  • @sisrasenavirathna5920
    @sisrasenavirathna5920 2 ปีที่แล้ว +1

    Chanux ayiye windows 11 setup කරන හැටි step by step කරන හැටි වීඩියෝ එකක් ඔනෙ

  • @BADBOY-cv1zo
    @BADBOY-cv1zo 2 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක් ඔයාගෙ විඩියෝස් ගොඩක් වටිනවා

  • @nexttech7236
    @nexttech7236 2 ปีที่แล้ว +1

    මගෙත් dell machine එකක් තියෙන්න මම ඒකට windows 11 දැම්මා කිසිම අවුලක් නෑ windows 10 එකේ dell වල ප්‍රශ්නයක් තිබ්බා දැන් ඒ අවුල නෑ බයෙන් හිටියෙ මේක ගන්න අයියව විශ්වාස නිසාමයි ගත්තෙ.❤🤟❤

  • @SONGSandMOVIES12345
    @SONGSandMOVIES12345 2 ปีที่แล้ว +3

    Thanks chanukah bro,after you sent the video I was activate Windows 11 it is very amazing 💫💫

  • @siddharthians1876
    @siddharthians1876 2 ปีที่แล้ว +2

    step by step Windows installation process video එකක් ඕන chanux අයියේ

  • @akilavimukthi4265
    @akilavimukthi4265 2 ปีที่แล้ว +6

    ගුඩ් මෝනිම් ඕල් අදත් සුපිරි විඩියෝ එකක් උදේම 🤩😁

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว +1

      matath udawwak dennoko

  • @Mpcreation0049
    @Mpcreation0049 2 ปีที่แล้ว +1

    අඩෝ තෑන්ක්ස් චනුක්ස් ...ඔයා හින්දා අද දා ගත්තා මට හැබැයි පැය 4 ගියා ඔක්කොටම tnx tnx tnx💓💓💓💓💓

  • @PANDAGAMING-li7zs
    @PANDAGAMING-li7zs 2 ปีที่แล้ว +4

    කොහොමද දැනගන්නේ official windows 10 පාවිච්චි කරන්නේ කියලා?

  • @Chanu_beats
    @Chanu_beats 2 ปีที่แล้ว +1

    step by step install karana ekak oni chanux bro 🤟

    • @tecmeniya2466
      @tecmeniya2466 2 ปีที่แล้ว

      th-cam.com/video/Bd5y-AwOrJ8/w-d-xo.html

  • @nimlakaperera5536
    @nimlakaperera5536 2 ปีที่แล้ว +4

    Download කරන tutorial එකක් ඕනෙමයි 😎😎

  • @kalanagayashan304
    @kalanagayashan304 2 ปีที่แล้ว +1

    track thiyen ayata key ekk arn windows 11 upgrade kr ganna widiya genat video ekak ooni 🙂

  • @mohamedilham6839
    @mohamedilham6839 2 ปีที่แล้ว +5

    @Chanuxbro, Bro, i have a 4gb ram, Core i3 10th gen, 1 tb hdd lap, i tried installing and everythung worked fine. It took nearly 3.5 hrs to install and 4 hrs to take me to the desktop interface. However, Its not working properly bro, Its getting my lap to struck, and browsers dont open too. Maybe because this is Hdd, could you please review for laps running on hdd and let us know.

    • @sxsvideos4913
      @sxsvideos4913 2 ปีที่แล้ว +1

      මටත් ඔය පහසුකම් තියෙන්නෙ . ඒත් අවුලක් නැහැ . Install වුනා . වැඩ හොදට මගෙනම් .

    • @sohanumeshka6786
      @sohanumeshka6786 2 ปีที่แล้ว

      mageth stuck wenawa.. Ayet win 10 dagatta

  • @sanulloneth4515
    @sanulloneth4515 2 ปีที่แล้ว +2

    අනේ chanux අය්යේ මමත් දැම්මා එත් මගේ need for speed heat එක වැඩ කරන්නේ නැහැ 😭😭😭😭😭😭😭

  • @MtechxLK
    @MtechxLK 2 ปีที่แล้ว +5

    මමත් දාගත්ත අවුලක් නෑ වැඩ කරනව අනිත් software ටිකත් අවුලක් නෑ හොදට වැඩ (i3 9th gen 8GB RAM)

    • @pasindusenanayake2211
      @pasindusenanayake2211 2 ปีที่แล้ว +2

      Machan wifi Adapter ekata prashnayak wena ekak nada

    • @MtechxLK
      @MtechxLK 2 ปีที่แล้ว +1

      @@pasindusenanayake2211mama ethernet cable එකක් use karnne ඒකටනම් prashnayak wune na

    • @UshanIsanka
      @UshanIsanka 2 ปีที่แล้ว

      2nd gen i3, 4GB RAM, No TPM but still works smoothly. LOL

    • @r2k583
      @r2k583 2 ปีที่แล้ว +1

      mage eka 10th gen

    • @virus467
      @virus467 2 ปีที่แล้ว

      @@UshanIsanka i3 10 gen 4GB ram lap ekakata awlk nathi weida ? Danatath tikk slow windows 10 ekth ram eka madi wen nathi weida

  • @kavii0916
    @kavii0916 2 ปีที่แล้ว

    ayye step by step video ekk karanna windows 11 install karana widiha gana plzzz

  • @sue_mama
    @sue_mama 2 ปีที่แล้ว +7

    Chanux bro: Windows 11 හැමෝටම ඇවිත්
    මම: මටත් ඇවිල්ලා තිබ්බා. මං උදෙ නැගිටලා බලද්දී කලිසමෙ පොඩ්ඩක් තිබ්බා...

  • @movietrailers7252
    @movietrailers7252 2 ปีที่แล้ว +2

    අදත් උදෙන්ම chanux වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤️❤️❤️❤️

    • @Lakshanwebtech
      @Lakshanwebtech 2 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්න pls

  • @gamingwithdragon4147
    @gamingwithdragon4147 2 ปีที่แล้ว +20

    WINDOWS 11 දැම්මම TAKS BAR එක පේන් නැතුව ගියා

    • @saniladulneth8627
      @saniladulneth8627 2 ปีที่แล้ว +2

      මමටත් ඕක වෙනව lap එක ඔන් වෙලා ටික වෙලාවක් යනකන් (විනාඩි 2ක් විතර)

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................

    • @sahasmahogha6399
      @sahasmahogha6399 2 ปีที่แล้ว +1

      Go to taskbar settings and look for something along the lines of 'hide taskbar in desktop mode' If it is switched on turn it off.

  • @agnussinnappan8611
    @agnussinnappan8611 2 ปีที่แล้ว

    Shinhala geek show ekata ehemath nathnam chanux bro TH-cam ekata eka Ada kiwwa naana anith video eka kiyanna 😄😄🙂

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +22

    windows 11 හිතුවට වඩා සුපිරි . 👌❤️

    • @Dilshan_Cooray
      @Dilshan_Cooray 2 ปีที่แล้ว +2

      4gb ram ekata awlak wenne nati weida, hodata wada karanna puluwan weida?

    • @rashmika2k16
      @rashmika2k16 2 ปีที่แล้ว +1

      ටිකක් speed වගේ නේද ?power button windowa buttonමැදට ඇවිල්ලා මගේ නම් 12gb ram මගේ කලින් තිබ්බේ windows 10 update එක ඇවිල්ලා තිබ්බේ qi3

    • @rashmika2k16
      @rashmika2k16 2 ปีที่แล้ว +1

      අනේ මන්දා ram 4gb තියෙන්න අවශ්‍යයිලු ඔය කිව්වට අනේ මන්දා ram ගැහුවට හරියයිද?

  • @achinthaimesh4586
    @achinthaimesh4586 2 ปีที่แล้ว +1

    චනුක්ස් අයියේ ඔයා කීවට වීඩියෝ හදන්නේ නෑනේ.please windows11 ගැන ඔක්කොම වීඩියෝ ටික හදන්නකෝ❤

  • @alokadesilva8237
    @alokadesilva8237 2 ปีที่แล้ว +4

    කීයක් තියෙනවද අයියේ ඔයා ගාව PC 🥺

  • @dilumacademy7674
    @dilumacademy7674 2 ปีที่แล้ว +2

    අයියා මට තියෙන්නෙ window 10 lap එකක් එකට window 11 dowlod කරන්න පුලුවන්ද තියෙන app අයින් වෙනවා ද

  • @PANDAGAMING-li7zs
    @PANDAGAMING-li7zs 2 ปีที่แล้ว +5

    windows 11 බැකප් කරන් නැතුව install කරොක් මොකද වෙන්නේ ?
    එහෙම බැකප් කරන්නැතුව install කරන්න පුලුවන්ද?

    • @mysupercontact7553
      @mysupercontact7553 2 ปีที่แล้ว

      Windows11 official ඕනම පරිගණකයකට දා ගමු.. 5GB රු.100 ටත් වඩා අඩුවෙන් වැය කරලා Download කරගමු..
      th-cam.com/video/9vCFOQ4bW2U/w-d-xo.html

    • @tecmeniya2466
      @tecmeniya2466 2 ปีที่แล้ว

      Update කරද්දී නම් අවුලක් නෑ බන්.ඒ උනාට backup කරලා ඉන්ස්ටෝල් කරන එක හොදයි.
      තියෙන වින්ඩෝස් එක උඩින් ගහනවනම් ඒත් delete වෙන් නෑ.old windows කියලා ෆයිල් එකක් හැදිලා පරණ ඒවා ටික save වෙනවා.

  • @gameingnimesh7135
    @gameingnimesh7135 2 ปีที่แล้ว +2

    අයියේ මගෙ lap එකටත් upgrede mg eka aawa ayiyee ගොඩක් ලේසි intenet eken dowunlode karana eka neda

    • @tecmeniya2466
      @tecmeniya2466 2 ปีที่แล้ว

      Notification එකක් ආවනම් එකෙන් කරන්න.එක ලේසි

  • @ruwanthinilusha3060
    @ruwanthinilusha3060 2 ปีที่แล้ว +33

    Mage hp g62 laptop එකට දාන්න බෑ හැබැයි regedit එකෙන් දැම්මා එක තමා සාර්ථකම

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +3

      matathj sub 200 yan udw karana math sub denwa

    • @dee_nh_
      @dee_nh_ 2 ปีที่แล้ว

      etha kota kalin tibbba memory erka nathi wenawada

    • @d.m.w.studio9101
      @d.m.w.studio9101 2 ปีที่แล้ว

      Sub ekak one

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................

  • @buddima6020
    @buddima6020 2 ปีที่แล้ว

    ලගදි 10 එකේ update එක ඇවිල්ලා update කරාට පස්සෙ lagging වෙන්න පටන් ගත්ත මිතුරන් තවත් සිටීද 😑

  • @kaushalyanandana
    @kaushalyanandana 2 ปีที่แล้ว +3

    Chanux mage laptop eka Intel® Core™i5-7200U Acer ekak me processor eka support list eketh thiyanawa ,eth processor eka support na kiyala watenawa ne

  • @dasunranasinha5133
    @dasunranasinha5133 2 ปีที่แล้ว +1

    1 step eka gana video ekak gennako chanux aiye

  • @rarediamond1202
    @rarediamond1202 2 ปีที่แล้ว +4

    Windows 11 වල කොච්චර Volume Up කරත් 10 වලට වඩා Sounds අඩුයි.

  • @Kvdhmi
    @Kvdhmi 2 ปีที่แล้ว +2

    අයියෙ මගෙ පලවෙනි ක්‍රමෙන් අප්ඩේට් කරන්න යද්දි error එකක් එනවා මගෙ එකේ වින්ඩෝස්11 දාන්න පුලුවන් කියලා පෙන්නනවා රිප්ලයි එකක් ඕනී

  • @malindusandeepa7168
    @malindusandeepa7168 2 ปีที่แล้ว +4

    මම පාවච්ච් කරන්නෙ windows 10.Genuin එක නෙමෙයි.ඒ වුනාට මග‌ෙ lap ඒකටත් windows 11 update එක ආවා.

    • @wishwasarisara
      @wishwasarisara 2 ปีที่แล้ว +1

      Gb kiyd

    • @malindusandeepa7168
      @malindusandeepa7168 2 ปีที่แล้ว +1

      @@wishwasarisara Eka nam danne na.Update eka download wunata passe install karanna kiyala mata notification ekak awa.Ethakota thamai dana gaththe windows 11 update eka awilla kiyala.

    • @malindusandeepa7168
      @malindusandeepa7168 2 ปีที่แล้ว +1

      @@wishwasarisara Mama Windows 11 dala dan godak kal.windows 11 Windows 10 ekata wada tikak stuck wenawa kiyala theruna...Man gawa thiyenne 4gb ram ekak.habai start menu eka nam ikmanata load wenawa.

    • @inukaamarasinghe1572
      @inukaamarasinghe1572 2 ปีที่แล้ว

      @@wishwasarisara gb 5 යු

  • @saumyaprabath7701
    @saumyaprabath7701 2 ปีที่แล้ว +1

    මගෙ 11 අප්ඩේට් එක ආවා.. මන් කලා පැය 16ක් ගීයා 4gb ram 1tb හාඩ්.. hp ලැප්ටොප් එක්ක්... දැන් පුදුම විදියට slow wela තීන්නෙ.. මට ඔන් කරල සින්දුවක්වත් අහන්නවත් බැරි තත්වයක් තීන්නෙ.. මන් මොකද කරන්නේ ඒකට.. 😭😭😭

  • @elementsurprise778
    @elementsurprise778 2 ปีที่แล้ว +4

    I have a question,
    How do I reduce disk usage in windows 11

  • @hirushasahannimsara9280
    @hirushasahannimsara9280 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤❤❤❤thanks

  • @AkeeEducationYoutube
    @AkeeEducationYoutube 2 ปีที่แล้ว +12

    Chanux Aiya 3M ඉක්මනට ගහමූ.ඔයානම් නියමයි....

    • @KisanduTech
      @KisanduTech 2 ปีที่แล้ว

      matath sup tikak dennako

    • @Lakshanwebtech
      @Lakshanwebtech 2 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්න pls

  • @Honeylife610
    @Honeylife610 2 ปีที่แล้ว +2

    acer එකෙත් නොටිෆිකේෂන් ඇවිත් තියනව 😊.

  • @damiyabro4215
    @damiyabro4215 2 ปีที่แล้ว +23

    Windows 7 තියන එකට windows 11 දාන්න පුලුවන්ද?.free ද windows 11 ගන්න තියන්නෙ

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +3

      matathj sub 200 yan udw karana math sub denwa

    • @damiyabro4215
      @damiyabro4215 2 ปีที่แล้ว +1

      @Helika Dulran thanks සහෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @KisanduTech
      @KisanduTech 2 ปีที่แล้ว +1

      @@techshowhiruja1068 mama oyata sup dunna.matath sup tikak dennako

    • @iam_buddhika
      @iam_buddhika 2 ปีที่แล้ว

      උබ බයියෙක් බං🤣🤣🤣

    • @damiyabro4215
      @damiyabro4215 2 ปีที่แล้ว +2

      @@iam_buddhikaමං අහන්නෙ windows 10 තියෙන්නම ඕනිද කියල 11 දාන්න යකෝ🔥

  • @pa_thu_ma1706
    @pa_thu_ma1706 2 ปีที่แล้ว

    මගේ ලැප් එක මම ඉන්සයිඩර් ප්‍රිවිව් වලින් අප්දීට් කල ලෝන්ච් එකේදිම. දැන් ලේෆ්ට් සයිඩ් එකේ පහල ඉන්සයිඩර් ප්‍රිවිව් කියල තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් ලීව් උන එත් එහෙමමයි. ඔරිජිනල් වින්ඩොව්ස් ලැප් ඒකත් එක්කම හම්බුන.

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +17

    Chanux තමා හොදටම කරන්නෙ ඈ

  • @darsharathnayaka5712
    @darsharathnayaka5712 2 ปีที่แล้ว

    Video ekk dnkm blan hitiye 👍👍👍😊

  • @slblackboy6722
    @slblackboy6722 2 ปีที่แล้ว +4

    Intel core 2 Dou වලටති windos 11 ගැහුවැහැකිද? ගද්දි තිබ්බේ windows 7.

    • @delegon7391
      @delegon7391 2 ปีที่แล้ว

      මං හිතන්නෑ බ්‍රදර් 🙂

    • @kanchanadilruksha6001
      @kanchanadilruksha6001 2 ปีที่แล้ว

      Puluwan registy edit karanna one youtube eke video thiyenawa

    • @slblackboy6722
      @slblackboy6722 2 ปีที่แล้ว

      @@kanchanadilruksha6001 hmm thanks

    • @slblackboy6722
      @slblackboy6722 2 ปีที่แล้ว

      @@vkasun8 thanks.7 monvada gahada puluvan

  • @dilininirushika4641
    @dilininirushika4641 2 ปีที่แล้ว

    Ikmanata win 11 step by step video eka one......

  • @DehemiSinhanada744
    @DehemiSinhanada744 2 ปีที่แล้ว +34

    නියමයි චනුක්ස් බ්‍රදර් ❤️❤️

    • @DehemiSinhanada744
      @DehemiSinhanada744 2 ปีที่แล้ว

      @Nimsara BeamNG. Drive & Gaming මටත් ඕන සප් එකක්

    • @techshowhiruja1068
      @techshowhiruja1068 2 ปีที่แล้ว +1

      matathj sub 200 yan udw karana math sub denwa

    • @KisanduTech
      @KisanduTech 2 ปีที่แล้ว +1

      mama oyata sup dunna.matath sup tikak dennako

    • @DehemiSinhanada744
      @DehemiSinhanada744 2 ปีที่แล้ว +1

      @@KisanduTech dunn maath

    • @thanuproduction
      @thanuproduction 2 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................

  • @laptoptricspasindu.8589
    @laptoptricspasindu.8589 2 ปีที่แล้ว

    Chanux bro kiyanne පට්ටම බොරැ කාරයෙක්.හැබැයි තොගේ චැනල් එක හැක් කරනවා

  • @nilaniperera7250
    @nilaniperera7250 2 ปีที่แล้ว +3

    4GB ram එකක් තියෙන pc එකකට windows 11 Update කලොත් lag වෙයිද

    • @tehan91
      @tehan91 2 ปีที่แล้ว

      Nh

  • @MPS__xROKI
    @MPS__xROKI 2 ปีที่แล้ว

    Supere Aiye oya dana hama videos akakma vatinava

  • @sahirulakshitha1698
    @sahirulakshitha1698 2 ปีที่แล้ว +5

    උදෙම්ම ඇවිල්ල.😍❤️

  • @raonefreefire8457
    @raonefreefire8457 2 ปีที่แล้ว +1

    ayye,mage dan thiyenne win 11 iso image ekekn dapu eka.oyAGE KALIN VIDEO EK BALALA DAMME.MEHEMA THIYEDDI WENAMA NATHUWA UPDATE ENNE NADDA

  • @Actressnower
    @Actressnower 2 ปีที่แล้ว +4

    මගේ මැෂින් එක ස්ලෝ වෙනවා සෑහෙන්න ඕක දැම්මාම අපරාදෙ කියලා හිතිල තියෙන්නෙ 👍🙂

    • @kingmethux7001
      @kingmethux7001 2 ปีที่แล้ว

      Core 2 Duo මැෂින් එකක්ද?

    • @HMDGPH
      @HMDGPH 2 ปีที่แล้ว

      Use SSD hard disk.

    • @Actressnower
      @Actressnower 2 ปีที่แล้ว +1

      @@kingmethux7001 ඔව් 11th G 8gb ram

    • @Actressnower
      @Actressnower 2 ปีที่แล้ว

      @@HMDGPH how enable that

    • @HMDGPH
      @HMDGPH 2 ปีที่แล้ว +1

      @@Actressnower I also faced same problem. If you can purchase SSD hard drive. It will be a good solution.

  • @randikadilum4847
    @randikadilum4847 2 ปีที่แล้ว

    ඔයාගේ video එක බලලා windows 11 දාගත්තා. දැන් කෙලවගෙන ඉන්නේ. පට්ට slow. මේක අයින් කරන video එකකුත් කරන්න. ස්තුතියි

  • @lalithyajeewadith5077
    @lalithyajeewadith5077 2 ปีที่แล้ว +3

    windows update කරන්න කියල msg එකක් ඇවිල්ල තියෙනවානම් ඒක upgrade කරගන්නේ කොහොමද?ඒකටත් gb යනවාද ?

  • @gajamanstraming7819
    @gajamanstraming7819 2 ปีที่แล้ว

    අයියෙ step by step ඉන්ස්ටෝල් කරන වෝඩියෝ එකක් ඕනී

  • @dcediting4012
    @dcediting4012 2 ปีที่แล้ว +6

    හිත හොද නිහතමානී චරිතයක් අයියා 🥰

  • @pulire_x
    @pulire_x 9 หลายเดือนก่อน +1

    Ayye Mama Windows 11 Download kara Eth Eka Install Vennane..😕Mata Kawruhari Kiyannako Eka Hadaganna Puluvan Vidiyak😥

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 2 ปีที่แล้ว +35

    ස්තූතියි සහෝදරයා 👌❤️

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 2 ปีที่แล้ว +1

    Vecter robot ව තාම තියනවද ?

  • @senuralakmal5540
    @senuralakmal5540 2 ปีที่แล้ว +10

    ⁣7 ජෙනරෙශන්නේ..අපිට බෑ..😥

  • @sahanaloka2443
    @sahanaloka2443 2 ปีที่แล้ว

    TPM enable karana vidiha video ekak one..

  • @mihirannimansha8754
    @mihirannimansha8754 2 ปีที่แล้ว +6

    මගේ තියෙන්නේ i5 8th gen lap එකක්
    Ram 8GB, Onboard intel 4GB VGA
    මම 10වල ඉදන් 11 වලට ආවේ මුල්ම කාලේ.මම 11 දැන් මාස 4ක් විතර use කලා.win 10 වලදී මගේ hard disk usage error එකක් ආවා.ඒකයි 11වලට ආපු පලවෙන් දවසෙම move වුනේ.(මුලින්ම හිටියේ Dev ගිය මාසේ මුල beta වලට move wuna,version 22000.282)
    Bugs-
    File explorer එකේ drag කරද්දී lag වෙනෝ.වෙන කිසිම bug එකක් new update එකෙන් meet වුනේ නැහැ.
    ඇත්තටම කිව්වොත් win11,win10 වලට වඩා පට්ට smooth වැඩ.gaming පවා smooth.
    ගොඩක් කට්ටියට win11 එපා වෙන්නේ ඒක unsupported lap එකකට දාගෙන slow වුනාම....ඒම දාගෙන අපෝ මේක හරි නැහැ ගාගෙන වැලලෙන්න එපා 😂

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว

      මම නම් win11 දාගන්න minimum recommend කරන්නේ i3 7th gen or higher cpu
      Ram 8GB
      2GB VGA
      අඩුම ගානේ මේ ටිකවත් තියෙන්න ඕන් හොද experience එකක් ගන්න...OS එකෙන් බලන්න ඕන වැඩ ගන්න...නැත්නම් ඉතිම් වැලලෙන්න තමා වෙන්නේ ✌