Hana Shafa - Mal Onchilla (මල් ඔන්චිල්ලා) | Lyrics video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2022
  • Hana Shafa - Mal Onchilla (මල් ඔන්චිල්ලා) | Lyrics video
    ©️For copyright matters please contact us at :
    mystereo2022@gmail.com
    ________________________________________________
    •Artiste - Hana Shafa
    •Music Produced by Dilshan L Silva
    •Lyrics - Lasitha Jayaneththi Arachchige
    •Directed by Sandesh Bandara
    •Production - SGM Tunes
    ________________________________________________
    Mal Onchilla Lyrics :
    හිත ආස තැන නැවතිලා
    විදින්නට හුස්මක රහා
    ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා..
    ඔව් එදා...
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා...
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා...
    හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
    දැන් මුමුනන්න බැ පරණ වාරන්
    පියාඹයි ඔයානම් අළුත් වූ එ ලස්සන් වගෙ
    තටු බින්දෙ ඇයිදැයි කියාපන්
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා...
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා...
    රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
    නමුත් යන්නෙපා යන්නෙ යළි පරණ සදනම්
    මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
    සිත පාරන්නෙ ඇයි පෙම් කළානම්
    හිත ආස තැන නැවතිලා
    විදින්නට හුස්මක රහා
    ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා..
    ඔව් එදා...
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා...
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා...
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා...
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා...
    #MalOnchilla #Hana #SinhalaSong #Lyrics
  • เพลง

ความคิดเห็น • 715

  • @mystereo
    @mystereo  ปีที่แล้ว +151

    Hit sinhala song 2022🔥
    Playlist Link-
    th-cam.com/play/PLlKdQ2sLBeX-Bd-zRUFY4VXvLOiU785Sm.html

  • @rasindulakshan5739
    @rasindulakshan5739 ปีที่แล้ว +1006

    මල් ඔන්චිල්ලා කියන කොට 😍වෙනමම මෙව්වා එකක් දැනෙන්නෙ මට විතරද 🥺❤

  • @kapilakapilasiri7191
    @kapilakapilasiri7191 ปีที่แล้ว +284

    මල් ඔන්චිල්ලා මත නැගිලා ❤️ඒකෙ අමුතුම ගතියක් එනවා ✌️මාර ලස්සනයි🥰✨️🤟

  • @jayanthapodimanike347
    @jayanthapodimanike347 ปีที่แล้ว +310

    මේ සිංදුව අහද්දි හිතට අමුතු හැගීමක් දැනෙනවා ❤️

  • @udaraudaram9583
    @udaraudaram9583 ปีที่แล้ว +50

    අදි මාත්‍රා ඖෂධ බන් මෙව්වා ❤️🍁🙂

  • @ishinipanchali6412
    @ishinipanchali6412 ปีที่แล้ว +73

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මාරම ලස්සන කටහඬක්.

  • @ngananda9072
    @ngananda9072 ปีที่แล้ว +161

    අහනවා අහනවා එපා වෙන්නෙ නෑ පට්ට වෙනසක් හිතට එනවා 👍👍👍👍👍මාර ලස්සනයි

    • @landulasilva2373
      @landulasilva2373 ปีที่แล้ว

      ව්‍යාපෘතිය රොයිටර් 💀එග්‍රර්හ්ඩ්න්ස්ක්ෆ්ෆ්🤩🤩💀🤑😌😌🤩

  • @nirmalakumari7470
    @nirmalakumari7470 ปีที่แล้ว +220

    සින්දුව 10 පාරක් විතර ඇහුවේ මම විතරද ? 🥺🌍❤️✌️🙂
    👇

  • @crazygirl7396
    @crazygirl7396 ปีที่แล้ว +78

    හිතටම දැනුන එකම සින්දුව වෙන්න ඕනෙ 🙂🍁🥀

  • @brokenengel5962
    @brokenengel5962 ปีที่แล้ว +36

    පියාබයි ඔයානම් අලුත් උ විලාසෙන් මගේ තටු බින්දේ ඇයි දැයි කියාපන්....❤️
    ඒකනම් පට්ටයි....❤️❤️❤️

  • @gaminginduwa4961
    @gaminginduwa4961 ปีที่แล้ว +112

    අහපු ලස්සනම සින්දුවක් හිතට වදින සුන්දරම සින්දුවක්🥺♥♥♥

  • @thilankasamarawickrama1519
    @thilankasamarawickrama1519 ปีที่แล้ว +63

    හිත ආස තැන නැවතිලා විදින්නට හුස්මක රහ 😍

  • @harshanimadushani7603
    @harshanimadushani7603 ปีที่แล้ว +71

    මල් ඔන්චිල්ලා මත නැගලා අපි දෙන්නා. ඒකනම් ගෝඩාක් ලස්සන සිංදුවක්💖💖💖💖

  • @mariyaruvini
    @mariyaruvini ปีที่แล้ว +74

    ඒ සින්දුව අහද්දි අමුතුම feeling එකක් දැනෙන්නේ ❤️🌼🕊️හරිම ලස්සනයි 🌼🔥

  • @nuwan691
    @nuwan691 ปีที่แล้ว +121

    පිස්සුවක් ඒක නම් 🥺😍♥🙈🌸

  • @ugabandara2455
    @ugabandara2455 ปีที่แล้ว +26

    මේකට මම ඇබ්බැහි වෙලා😱😱මාරම ලස්සනයි 😍😍👌ආදරෙයි💕💖❤🙈

  • @gameplayer8589
    @gameplayer8589 ปีที่แล้ว +15

    හරිම ලස්සන සින්දුවක් ඇත්තටම මාව වෙනම ලොකෙකට අරන් යනවා.. 😘

  • @dharshanaperera958
    @dharshanaperera958 3 หลายเดือนก่อน +3

    මේ සිංදුවේ නම් හරිම අමුතු හැගීමක් දැනෙන්නේ අහල පුරුදු කටහඬක්❤🥰

  • @chamindudinethmina2852
    @chamindudinethmina2852 8 หลายเดือนก่อน +10

    හිතට වැදුන සිංදුවක් හනාගෙ ❤️❤️

  • @ashokathilakarathna9597
    @ashokathilakarathna9597 ปีที่แล้ว +20

    Wow මාර ලස්සනයි ආදරය දැනෙනවා එක මට විතරයි දැනෙන්නේ🥰❤️
    Love you too

  • @user-ep2gf1xr7i
    @user-ep2gf1xr7i ปีที่แล้ว +67

    හිතට වදින පට්ටම සින්දුවක් 😘❤️❤️❤️

  • @praveenraj-ji2sq
    @praveenraj-ji2sq ปีที่แล้ว +16

    අක්කි ඔයාගෙ සින්දුව හරිම ලස්සනනි මන් ගොඩක් අසම අසම සින්දුව ඔයාගෙ කටහඩ හරිම ලාස්සනයි

  • @sadanikaushalya6214
    @sadanikaushalya6214 ปีที่แล้ว +75

    හරිම ලස්සනයි සින්දුව🤗🦋

  • @user-ux3vg8qw8h
    @user-ux3vg8qw8h ปีที่แล้ว +34

    සිදුවනම් මාර ලස්සනයි❤️❤️

  • @meileyx2003
    @meileyx2003 5 หลายเดือนก่อน +3

    "පියාඹයි ඔයානම් අලුත් වූ විලාසෙන් මගේ තටු බින්දේ ඇයි දැයි කියාපන්..."

  • @Chanuki1027
    @Chanuki1027 ปีที่แล้ว +43

    "හීන රටේ කින්නරාවී" ඕනි. 😍❤️👀

  • @dewanminichithara2292
    @dewanminichithara2292 ปีที่แล้ว +63

    හැනාගෙ කටහඬ යොහානිටත් වැඩිය ලස්සනයි

  • @sampathsachini4728
    @sampathsachini4728 ปีที่แล้ว +22

    මම ආසම සිංදුව තමයි මේ 😘

  • @VijekumaraGunathilaka-ks2kh
    @VijekumaraGunathilaka-ks2kh ปีที่แล้ว +13

    මල් ඔංචිල්ලා සිංදුව ලස්සනයි අක්කි❤

  • @w.sachini1058
    @w.sachini1058 ปีที่แล้ว +22

    හිතට දැනුන පට්ටම සිංදුවක්❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤❤❤❤

  • @subhashinilakmali7246
    @subhashinilakmali7246 3 หลายเดือนก่อน +3

    මල් ඔන්චිල්ලා මත නැගිලා අපි දෙන්නා...
    උන් කලේ නම් සද අල්ලා නැලවෙන්නා... 💗💐

  • @user-qn3qk7bt4n
    @user-qn3qk7bt4n 6 หลายเดือนก่อน +2

    මාරයි ලස්සනයි මාරයි මම ආසම සින්දුව හැමදාමත් පනටත් වඩා ආදරෙයි ම්ම්ම්ම්ම්ම්❤️❤️😙😙😙😙❤️❤️❤️❤️😙❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomakurukulasuriya586
    @anomakurukulasuriya586 ปีที่แล้ว +54

    Congratulations Hana! I love this song. Proud of you, being your teacher. Good luck!

  • @niroshipiyadarsani4079
    @niroshipiyadarsani4079 ปีที่แล้ว +40

    හිතට දැනුන හොදම සින්දුව 💖💖

  • @muthumalichandraprabha256
    @muthumalichandraprabha256 ปีที่แล้ว +9

    අමුතුම හැඟීමක් හිතට දැනෙන ගීතයක්

  • @NilankaJanaki-qs4ti
    @NilankaJanaki-qs4ti 8 หลายเดือนก่อน +1

    නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්

  • @kewishkashehan6008
    @kewishkashehan6008 ปีที่แล้ว +23

    ලස්සනයි සුපිරි ❤️🌹

  • @kumalimethulidandeniya9612
    @kumalimethulidandeniya9612 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි සින්දුව ❤❤❤❤

  • @deyanayenayaamarasinghe4825
    @deyanayenayaamarasinghe4825 ปีที่แล้ว +32

    The best voice ever 😮😊❤️

  • @thilininugaliyadda8724
    @thilininugaliyadda8724 ปีที่แล้ว +12

    Meka මගෙ ආසම සින්දුව උනා 2023, ❤️සුපිරි සින්දුවක්

  • @travellife9488
    @travellife9488 ปีที่แล้ว +20

    ලස්සන සින්දුවක්❤️

  • @samankumara9663
    @samankumara9663 ปีที่แล้ว +21

    මේ සි0දුව ඇගට වැදෙද්දි මන් හරි අසයි💫💫🤩🤩

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි සොන්ග් එක 👌👌👌👌💕💕💕💕💕

  • @nirmalapriyadarshi2680
    @nirmalapriyadarshi2680 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ❤️‍🔥❤️‍🔥♥♥♥♥💫

  • @anomadamayanthi215
    @anomadamayanthi215 ปีที่แล้ว +21

    E voice eka maarai.good luck hana ❤️

  • @lssthilakarathna5322
    @lssthilakarathna5322 ปีที่แล้ว +11

    ලස්සන සින්දුවක්......❤🌹

  • @ajanthagunawardana2585
    @ajanthagunawardana2585 3 หลายเดือนก่อน +2

    මම මේ සිංදුවට හරි ආසයි.ඒක හරිම ලස්සනයි ❤

  • @wijesiripremawansha5066
    @wijesiripremawansha5066 ปีที่แล้ว +15

    පට්ට ලස්සන song එක 😍😍

  • @tharushisewmini907
    @tharushisewmini907 ปีที่แล้ว +6

    මාර අස ම සිංදුවක්😍😍😍😊😊

  • @nadunmihiranga7807
    @nadunmihiranga7807 ปีที่แล้ว +17

    මාර ලස්සනයි🥰✨🤟

  • @AIDI_m731
    @AIDI_m731 ปีที่แล้ว +10

    Very beautiful song 💟💜💜

  • @ajithathapaththu
    @ajithathapaththu ปีที่แล้ว +9

    WoooW .පට්ට voice එකක් .❤️❤️❤️

  • @tharakawejesooriya8764
    @tharakawejesooriya8764 ปีที่แล้ว +6

    සුපිරි සිංදුවක්..

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි . අමුතුම හැඟීමක් .❤️❤️❤️❤️

  • @dinuka1104
    @dinuka1104 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️ආදරෙයි කෙල්ලේ 💕💕💕

  • @datboiithv
    @datboiithv ปีที่แล้ว +13

    loved it..❤️

  • @shiranniroshan8455
    @shiranniroshan8455 ปีที่แล้ว +19

    පට්ටම voice එකක් යොහානිගේ voice එකටත් වඩා මාරම ලස්සනයි..

    • @elisahansi2658
      @elisahansi2658 ปีที่แล้ว +2

      Hana ge voice eka mara lassanai eth methana yohani ge samandathawaya mokadda ,ekkenekge voice eka lassanai kiyanna thawath kenek wa pallahata danna one nh

    • @pandulathennakoone5247
      @pandulathennakoone5247 ปีที่แล้ว

      Good

  • @rasanjaleesenani8890
    @rasanjaleesenani8890 ปีที่แล้ว +7

    Superb voice..👏👏👏🥰

  • @ericgunasekara592
    @ericgunasekara592 ปีที่แล้ว +18

    Love it.
    😍💙🧜

  • @jainth9585
    @jainth9585 ปีที่แล้ว +25

    Great work❤️🔥

  • @Tunes4Music
    @Tunes4Music ปีที่แล้ว +17

    What a beautiful song ❤️

  • @m.w.sandeepasandeepa5243
    @m.w.sandeepasandeepa5243 ปีที่แล้ว +2

    හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්.. දැන් මුමුණන්න බෑ පරණ වාරම්...🙂💔 Hamadama ahanawa. Kochchara ehuwath epa wenne nathi.. hithata wadina sinduwak wagema voice eka fatta..😍

  • @kanchanapradeepika7665
    @kanchanapradeepika7665 3 หลายเดือนก่อน +1

    Amuthu hangeemak enava ane meka ahuvama..😌😌😌😌😌❤

  • @rasindalakmal.coml1779
    @rasindalakmal.coml1779 ปีที่แล้ว +1

    Niyamai

  • @elisahansi2658
    @elisahansi2658 ปีที่แล้ว +2

    Patta voice eka ❤️

  • @dinudutheekshana
    @dinudutheekshana ปีที่แล้ว +2

    මගේ ජීවිතේ මම අහපු ලස්සනම සින්දුවක්.....❤ 🎧❤🎼❤

  • @wavestyle7265
    @wavestyle7265 10 หลายเดือนก่อน +1

    Soooper super ........
    පට්ට පටපට 👌💪🥰❤️

  • @dulitha_perera9737
    @dulitha_perera9737 ปีที่แล้ว +8

    Her Voice 🥰🥺❤

  • @SaduniSaduni-bj2by
    @SaduniSaduni-bj2by ปีที่แล้ว +4

    මගෙ අසම සිංදු ව ❤️❤️

  • @shanikaperera2977
    @shanikaperera2977 8 หลายเดือนก่อน

    Puduma lassana sangeethayak thanuwak ayatama gelapenama Mara lassana katahadak..kochchara ahuwath apa wenne nam ne thawa ahannai hithenne..Adarei Hana

  • @shaneclarence510
    @shaneclarence510 ปีที่แล้ว +20

    This is the best song i ever listen. So beautiful 🙏

  • @chamalchanaka6245
    @chamalchanaka6245 ปีที่แล้ว +11

    Love this song❤👍💝

  • @sureshsilwa370
    @sureshsilwa370 ปีที่แล้ว +4

    මේ සින්දුවට කැමති අය මේ පැත්තට🤩🤩🤩🤩🤩🤩🤩😃😃😃😃

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 ปีที่แล้ว +5

    Woow ❤️😍

  • @user-hd9yx2um7q
    @user-hd9yx2um7q 5 หลายเดือนก่อน +2

    මෙක නම් පට්ටට හිතට වෙදිච්ච සින්දුවක්❤❤❤❤❤❤❤❤

  • @user-jj2gm1rv7t
    @user-jj2gm1rv7t ปีที่แล้ว +2

    👍👍👍 හිතට දැනෙන සිංදුවක්

  • @geethangaprabuddha9380
    @geethangaprabuddha9380 ปีที่แล้ว +6

    What a glamarous song♥️♥️♥️

  • @slordff4230
    @slordff4230 ปีที่แล้ว +2

    සින්දුව අහනකොට අමුතු හැඟීමක් එනවා❤

  • @dilkimadushani9410
    @dilkimadushani9410 ปีที่แล้ว +5

    Congratulations lassanai song eka 😊😊😊😊

  • @saduniamanda7041
    @saduniamanda7041 ปีที่แล้ว +1

    රැයක් එයි උදේ වෙයි 👀❤️‍🔥❤️‍🔥ඒ ටික පට්ට

  • @sugathsugath7702
    @sugathsugath7702 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @sugathsisira6957
    @sugathsisira6957 ปีที่แล้ว +9

    ලස්සනයි 💞💞💞💞💞🥰🥰

  • @shashinidilka9199
    @shashinidilka9199 ปีที่แล้ว +3

    Pattama පට්ට song ekak අප්පා...😍😍😍😍❤😍❤😍❤❤😍😍❤

  • @ashniroshi914
    @ashniroshi914 ปีที่แล้ว +1

    Hithata denena song ekak..good luck

  • @hnsubashini5799
    @hnsubashini5799 ปีที่แล้ว +7

    Song eka මරු ❤️🖤💘

  • @keshansameru1901
    @keshansameru1901 ปีที่แล้ว +1

    මේ සිංදුවනම් හිතට පට්ටම විදිහට දැනුනා👌😘

  • @SenuGirl-nr5gp
    @SenuGirl-nr5gp ปีที่แล้ว +2

    හිතටම දැනෙන සින්දුවක්💗✨

  • @kkrkdkdkajssjs7020
    @kkrkdkdkajssjs7020 ปีที่แล้ว +4

    මම ආසම සිංදුව 😍

  • @SLFamily1234.
    @SLFamily1234. ปีที่แล้ว

    සුපිරියටම හදවතට දැනුනා ❤

  • @shalinimadupani18
    @shalinimadupani18 ปีที่แล้ว +3

    අනෙ මන්දා මට මේ සින්දුව අහද්දී අමුතුම හැගීමක් දැනෙනවා, මොකක්ද කියන්න තේරෙන්නෑ,

  • @manojfanando9787
    @manojfanando9787 9 หลายเดือนก่อน

    පිස්සුවක් එක නම් අපිට තව❤

  • @Sineth12347
    @Sineth12347 ปีที่แล้ว

    Niyamai mage asama song eka❤️❤️❤️

  • @hasinikavi6654
    @hasinikavi6654 ปีที่แล้ว +1

    ගති . පට්ට ❤❤❤

  • @nadunigagani8770
    @nadunigagani8770 9 หลายเดือนก่อน

    Hithata amuthuma hangimak danenawa rayak ei ude vei hetak wei ❤❤❤❤

  • @sasinipreboda4330
    @sasinipreboda4330 ปีที่แล้ว +3

    Supiri patta song ekak 👍👍❤️🥰

  • @dhammikadodanwala7964
    @dhammikadodanwala7964 ปีที่แล้ว +4

    Release karanakam asawen balan hitiya lassana sinduwak❤️❤️

  • @danithgeeshan9047
    @danithgeeshan9047 ปีที่แล้ว +3

    Wow excellent ❤️

  • @sandamalieliyanage2169
    @sandamalieliyanage2169 ปีที่แล้ว

    හැමදාම අහල හිත හදා ගන්නවා thanks oyata

  • @mariyambethmage9049
    @mariyambethmage9049 ปีที่แล้ว

    Shaaaaaaa....lasanama lassana song ekak...

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek 10 หลายเดือนก่อน

    lassanai godak pattamaaa Asai