Dátha Dara (Lyrics) | දෑත දරා - Naadhagama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2022
  • Dátha Dara (දෑත දරා) -Ridma Weerawardane, Dhanith Sri, Methun SK, Supun Perera, Dinesh Gamage, Dinupa Kodagoda
    A Naadhagama Story -Official Video
    Artists - Ridma Weerawardena
    Dhanith Sri
    METHUN SK
    Supun Perera
    Dinesh Gamage
    Dinupa Kodagoda
    Melody - Ridma Weerawardena
    Lyrics - Nisal Gamage
    Lyrics
    දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
    හිඳිනා අයුරු
    මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
    හිත් වාරු බිඳෙයි
    ඔබ ලඟ මියුරූ
    සේද වළා අතුරාලා සඳපායා ඇති රෑ
    තුරුලේ ගෙවමූ
    මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමි වූ
    මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
    තව ලං වී
    පෙමින් දම් ගොතමී....
    ගිම්හානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
    සදා කල් හිඳිමි
    තරු යායේ පුරා හඳ වාගේ
    වළාවක මාගේ ආලේ ලියමී
    Welcome to LYRICAL ART LK TH-cam channel.
    It is a place where you can find lyric video of the best songs you love. Hope you enjoy!
    Subscribe today and you will never miss a thing!
    Also, don't forget to share with everyone.
    Submit your good and bad comments to us. :)
    AND ALSO REMEMBER ! NEW VIDEO EVERY DAY.
    Special notice :
    We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artists in one place.
    If you have a question, please refer to this e-mail address.
    lyricalartlk@gmail.com

ความคิดเห็น • 205

  • @KavindikavithmaKavindi
    @KavindikavithmaKavindi 14 วันที่ผ่านมา +7

    සේපාලිකා නිසා මේක අහන්න ආවෙ ...❤ comments බලන්න ආවමයි දැක්කෙ දලඹුවො ගොඩක් ඉන්නවා කියලා 😢❤❤ සතුටුයි අනේ ගොඩාරියක්....❤❤❤❤😊

    • @Luan_Berry
      @Luan_Berry วันที่ผ่านมา

      ගොඩක් ඉන්නව 😭💗

  • @shamudikafernando-dx8dj
    @shamudikafernando-dx8dj 11 หลายเดือนก่อน +175

    සේපාලිකා කියවලා මේක අහන්න අවේ හිතට මාර විදියට ෆිල් වුනා ❤❤❤

  • @iresh0204
    @iresh0204 8 หลายเดือนก่อน +81

    සේපාලිකා මල් පිපුණ වසන්තයක ඒ වටා ගෙතුන හැම කෙනෙක්ම එක් කරපු මොහොතක එක දවසක එක සතුටු සාමිච්චියක් එක්කම අවසානයක් තියපු සිංදුවක් ... හිත පාරනවා ... 🥺🥺🥺❤❤❤ ඒත් ආදරෙයි...

    • @flowery496
      @flowery496 6 หลายเดือนก่อน +6

      හුඟක් මතක් වෙනවා ඒ දෙන්නව 🥺❤️

    • @blackrose76543
      @blackrose76543 6 หลายเดือนก่อน +1

      ​@@flowery496 ow ❤️🥺

    • @iresh0204
      @iresh0204 5 หลายเดือนก่อน +1

      @@flowery496 🥺🥺

    • @ayoparami24
      @ayoparami24 3 หลายเดือนก่อน +1

      ​@@flowery496 ow aneh🥺♥

    • @Warazz95
      @Warazz95 3 หลายเดือนก่อน +1

      සේපාලිකා

  • @funnybunny736
    @funnybunny736 6 หลายเดือนก่อน +66

    👇Sepalika family

    • @ayoparami24
      @ayoparami24 3 หลายเดือนก่อน +2

      ♥🥺

    • @DmNandawathi
      @DmNandawathi 3 หลายเดือนก่อน +1

      Sepalika 💜️💜️

    • @DmNandawathi
      @DmNandawathi 3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️♥️sepaalika.....

  • @nishanishiwanthika8028
    @nishanishiwanthika8028 2 หลายเดือนก่อน +17

    සේපාලිකා සුවද තැවරුණු ලස්සන ආදර කතාවක අවසානය

    • @kavee1318
      @kavee1318 13 วันที่ผ่านมา

      🥺❤️

  • @viniduisurandi854
    @viniduisurandi854 6 หลายเดือนก่อน +50

    සේපාලීකා 🥺🤍

  • @JayasundaraJk-os5tz
    @JayasundaraJk-os5tz หลายเดือนก่อน +7

    ආදරයෙන් කියවපු ලස්සනම ලස්සන සේපාලිකාවක අවසාන පරිච්ඡේදය!💖💖💖

  • @yeshiii15
    @yeshiii15 6 หลายเดือนก่อน +61

    සෙපාලිකා සුවඳ තැවරුණු ලස්සන ආදර කතාවක අවසානය 😭❤️
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහ් එ කතාව කියවලා. ❤

  • @flowery496
    @flowery496 6 หลายเดือนก่อน +38

    සේපාලිකා 🥺❤️

  • @NadeekaEkanayake-wh8ot
    @NadeekaEkanayake-wh8ot 3 หลายเดือนก่อน +20

    When it's
    "ගිම්හානේ තුනින ගෙනා
    ඔබෙන් මා නෙවෙමි සදාකල් හිදිමී
    තරු යායේ පුරා හඳ මාගේ
    වලාවක මාගේ ආලේ ලියමි"
    No words 😢
    It's සේපාලිකා ❤

  • @cookyguk6306
    @cookyguk6306 11 หลายเดือนก่อน +36

    SEPALIKA🥺❤

    • @Ceurykook
      @Ceurykook 11 หลายเดือนก่อน +1

      🥺❤mmmmm

    • @kmjloveskookliet4665
      @kmjloveskookliet4665 10 หลายเดือนก่อน +1

      Yeah. Best novel ever ❤

    • @flowery496
      @flowery496 6 หลายเดือนก่อน +1

      හුඟක් මතක් වෙනවා එයාලව 🥺❤️

  • @chira6793
    @chira6793 4 หลายเดือนก่อน +17

    ....💖🥺🥺සේපාලිකා 🥺🥺💖.....

  • @sawindiumesha9117
    @sawindiumesha9117 24 วันที่ผ่านมา +4

    ගිම්හානේ තුහීන ගේනා
    ඔබෙන් මා නිවෙමි සදාකල් හිදිමී
    තරු යායේ පුරා හද මාගේ
    වලාවක මාගේ ආලේ ලියමී
    -සුදුපවුල,පෞකාරපවුල-
    -සේපාලිකා-
    😫💗

  • @mypage1819
    @mypage1819 2 หลายเดือนก่อน +11

    සේපාලිකා 🥺🥀❤️

  • @_thenu._.w.a_
    @_thenu._.w.a_ ปีที่แล้ว +75

    ඔවුන් දැහැනෙන් මිදෙද් දී අපි දැහැනට සමවදිනවා. 💗💗💗💫

  • @agnipath3435
    @agnipath3435 ปีที่แล้ว +70

    කටහඩ බවනාවක් වගේ, හිතට කා වදිනවා 💖

    • @madhavi8124
      @madhavi8124 ปีที่แล้ว +1

      Eka katahadak newe godk🙃

  • @RUSarmy100
    @RUSarmy100 ปีที่แล้ว +44

    ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමි ...
    සදාකල් හිඳිමි ❤❤❤ස😍

  • @NiroshaSriyani-pc2sv
    @NiroshaSriyani-pc2sv ปีที่แล้ว +12

    ගෙදර හැමෝම නිදි වෙලවෙ මම තනියම මේක අහන්වා.... ඒක වෙනම feeling එකක්.❤❤❤❤

  • @pushpapathirana9332
    @pushpapathirana9332 ปีที่แล้ว +35

    අනෙ ඒ සිංදුව ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ 💖

  • @C.Y.3151
    @C.Y.3151 ปีที่แล้ว +24

    සින්දුව මාරම ලස්සනයි❤වෙනම ලෝකයකට ගෙනියනවා😢

  • @Yeshinidayarathna
    @Yeshinidayarathna ปีที่แล้ว +15

    නුඹ දුර ඈත බව ඉතින් මට පැවසිය යුතුමද??
    මේ සඳට පුළුවනි නම් නුඹ මා වෙත ගෙනෙන්න..
    ආදරයේ අයිතිකරු මා සොයාගමි..

  • @charithsampath2532
    @charithsampath2532 ปีที่แล้ว +29

    ඒක නම් හිතට කතා කරා ❤️❤️✌️✌️🌿

  • @user-vj8cq1te7x
    @user-vj8cq1te7x 11 หลายเดือนก่อน +7

    🌺අමාවකට හද ලස්සනයි🌺
    ලා හිරු මඩල පොළොව වසා ගනීවී
    දැන් දැන් ඇදිරිය එන බව කියාවී
    නැත මා සද මඩල සැගවූයේ
    දෙන්නම් එලිය පෙරදාටත් වඩා
    වැලි කතරක තනිවූ ජල බිදක් මෙන්
    නැත අහසත් පොළොවත් අතර වෙනසක්
    අමාවකට හද ලස්සනයි🌺
    නානා වර්ණ කැටයම් සැදෑ සමයට
    උදෑසන වන්ද්‍ර හිරු මඩල
    සද ඇවිත් කියාවී
    අවස්ථාවට අනුව සිදුවන
    කිසිවෙකුට කල නොහැකි සේවය
    අමාවකට 🌙 හද ලස්සනයි🌺
    ඔයාට ආදරෙන්
    = ටශියා-Thashiya

  • @shanthasamarathunga-rr2mk
    @shanthasamarathunga-rr2mk ปีที่แล้ว +14

    💖දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිදිනා අයුරු.........💕

  • @Mayuri668-e6k
    @Mayuri668-e6k 9 ชั่วโมงที่ผ่านมา

    සේපාලිකා මතක් වෙලා මේ සින්දුව අහද්දි හිත පුදුම තරම් රිදෙනවා 😢

  • @daniyalkumarathunga6580
    @daniyalkumarathunga6580 ปีที่แล้ว +3

    Mata wachana kiyanna deyak neeeeee. Atharamat lassanai..❤❤❤😊😊😊mewage nawa parapurak innawa dakinath asai.....
    😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤

  • @lakmaliperera1866
    @lakmaliperera1866 หลายเดือนก่อน +2

    Sepalika ❤

  • @chamikarunarathna982
    @chamikarunarathna982 10 หลายเดือนก่อน +8

    කටහඬ නං පට්ට....😊❤🥺

  • @achinimolagoda4563
    @achinimolagoda4563 ปีที่แล้ว +3

    Aththamayi...ahnna ahnna asa hithenw..e katahanda nm....marama lassnyi..❤️❤️❤️❤️

  • @anupamarathnayaka9312
    @anupamarathnayaka9312 25 วันที่ผ่านมา

    Lassana song ekak ❤😊

  • @user-hq4tr8gg2p
    @user-hq4tr8gg2p หลายเดือนก่อน +2

    ❤Radya❤warad❤

  • @ChenKI660
    @ChenKI660 7 หลายเดือนก่อน +4

    කටහඬ භාවනාවක් 😌

  • @scoobydoo9765
    @scoobydoo9765 10 หลายเดือนก่อน +3

    Break up and sad songs hedema me wage kaleka adere gena mechchra lassanata kiyana song ekak kalata oyalata pin... kauru liwwada danne ne et me lyrics omg ... hita gannawat beri taram lassanai❤ pls video ekak nam hadanna epa.. ahaddi hite yana video ekem inna denna plsss its cant be explained

  • @user-yq8sr4kw7z
    @user-yq8sr4kw7z 6 หลายเดือนก่อน +2

    මේ සින්දුව මාරම ලස්සනයි. ❤❤❤

  • @Janitha633
    @Janitha633 3 หลายเดือนก่อน +1

    පට්ට ලස්සනයි ඇඩෙනවා😢

  • @ShehaniRajapakshe-yr3rf
    @ShehaniRajapakshe-yr3rf ปีที่แล้ว +4

    Godak lassana song ekak 💖

  • @kksen614
    @kksen614 2 หลายเดือนก่อน

    අම්මෝ මේකනම් වෙනම පිස්සුවක්.මාර විදියට දැනෙන්නේ.ඇඟේ හිරිගඩු පිපෙනවා.අහගෙන ඉද්දි ඉන්න තැනත් අමතක වෙනවා🤤🤤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nethmimadusha
    @nethmimadusha ปีที่แล้ว +2

    නිකන් ලස්සන ලෝකකයකට ගිහින් ආවා වගේ

  • @sunihtamalani-hc5vo
    @sunihtamalani-hc5vo ปีที่แล้ว +3

    😖😍😍😍♥️♥️♥️♥️Hithatama danuna sinduvak..my favourite...meka ahaddi mathak venava atheethe..aye e vage kalayak enna kiyl mn prarthana karanava...😍😍😍😔😔😞😞

  • @nishadidilhari6065
    @nishadidilhari6065 ปีที่แล้ว +11

    ලස්සනයි ❤❤

  • @maduwanthi4660
    @maduwanthi4660 ปีที่แล้ว +8

    Meka nm pissuwak😍😍

  • @kasuniilangakoon3675
    @kasuniilangakoon3675 11 หลายเดือนก่อน +2

    Hadawathata kathakarana sinduwak ❤

  • @sandunitharuka1280
    @sandunitharuka1280 11 หลายเดือนก่อน +5

    What a beautiful and feeling ❤

  • @champikaniranjala3368
    @champikaniranjala3368 11 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක් 🥰💗

  • @sachiniireshika2521
    @sachiniireshika2521 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ❤❤❤

  • @shaliniperera6293
    @shaliniperera6293 7 หลายเดือนก่อน

    One of the best new songs I've ever listened to ❤

  • @rasikakumarawijerathne4499
    @rasikakumarawijerathne4499 ปีที่แล้ว +1

    අහන්න ❤

  • @suvimqlwqsikq8608
    @suvimqlwqsikq8608 7 หลายเดือนก่อน

    hitha niwena bawanawak aththatama marama katahadak very very beautiful

  • @ShenuliSewandi123
    @ShenuliSewandi123 10 หลายเดือนก่อน +2

    Favourite Song 😍❤️

  • @dishanayakadishanayaka6085
    @dishanayakadishanayaka6085 ปีที่แล้ว +4

    Marama lassanai ❤️❤️❤️

  • @harshanafarnandu2000
    @harshanafarnandu2000 ปีที่แล้ว +1

    Goodk ලස්සනයි me sinduwa nam

  • @mashikodithuwakku922
    @mashikodithuwakku922 ปีที่แล้ว +4

    Awesome

  • @user-rg4fo6ep2s
    @user-rg4fo6ep2s ปีที่แล้ว +5

    so beautiful voice

  • @user-jb5kr9qz7c
    @user-jb5kr9qz7c 6 หลายเดือนก่อน

    so beautiful song i love this😍❤❤❣

  • @sajanadulanjalee4163
    @sajanadulanjalee4163 ปีที่แล้ว +2

    ❤🎧♩😊wow.....

  • @user-hq4tr8gg2p
    @user-hq4tr8gg2p หลายเดือนก่อน +1

    Sepalika❤brocken mirrors

  • @sahanrasheera7615
    @sahanrasheera7615 ปีที่แล้ว +1

    Harima Lassanai ane song eka Man harima aasai

  • @user-kf5vr8yd1l
    @user-kf5vr8yd1l 8 หลายเดือนก่อน

    Lovethisbeautiful.super❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music ปีที่แล้ว +7

    Nice ❤

  • @shancool3676
    @shancool3676 ปีที่แล้ว +3

    Super 💖😚

  • @kumudusubasingha9951
    @kumudusubasingha9951 ปีที่แล้ว

    Ane washi una ❤❤

  • @user-ch5mt4qo6w
    @user-ch5mt4qo6w ปีที่แล้ว +2

    MN Adatath asawen ahana sinduwak mka 🥰

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 11 หลายเดือนก่อน

    Lovely song 💖💖💖

  • @ishanwaishanchathurangaapp8657
    @ishanwaishanchathurangaapp8657 10 หลายเดือนก่อน

    Sinduva nam patta kiyanna vachana na❤❤❤❤

  • @anjal157
    @anjal157 11 หลายเดือนก่อน +1

    What a Great❤

  • @ishaniwijayanthi9320
    @ishaniwijayanthi9320 ปีที่แล้ว +1

    Dawasakaa 1parakwath ahuwe neti unoth awl wage..😂❤❤

  • @user-xl7xb8kt1y
    @user-xl7xb8kt1y 6 หลายเดือนก่อน

    Maru song eka man mara asai ❤😊

  • @sadunikumari2051
    @sadunikumari2051 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @NiroshaSriyani-pc2sv
    @NiroshaSriyani-pc2sv ปีที่แล้ว +1

    Hitha pathulatama danuna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sihiithiha
    @sihiithiha ปีที่แล้ว +9

    superb😍😍

  • @ManeeshaSoftnet-vi8mf
    @ManeeshaSoftnet-vi8mf ปีที่แล้ว +7

    Such beauty ❤

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +6

    Superb🥰🥰🥰🥰♥♥♥♥♥

  • @lalithmathotage871
    @lalithmathotage871 9 หลายเดือนก่อน +1

    More than 10 times.❤️❤️❤️❤️👍🎁

  • @kanchanawanninayake7000
    @kanchanawanninayake7000 4 หลายเดือนก่อน

    Wow..✨️✨️✨️

  • @sewminikavindya8340
    @sewminikavindya8340 10 หลายเดือนก่อน +1

    Me katahada bawahanawak wage❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +1

    Favorite ❤

  • @IsuruMadusan-vl3yq
    @IsuruMadusan-vl3yq ปีที่แล้ว +2

    Super voice

  • @senudiakithya7358
    @senudiakithya7358 ปีที่แล้ว +1

    Patta ela ela

  • @shenuferdz5348
    @shenuferdz5348 ปีที่แล้ว +3

    ❤💕

  • @Dilnew01-ii5ud
    @Dilnew01-ii5ud ปีที่แล้ว +1

    ඊලඟ නාදගම තියෙන දවස තැන දැනගන්නේ කොහොමද?

  • @navodanethmini4203
    @navodanethmini4203 9 หลายเดือนก่อน

    best feeling ❤❤

  • @dilaniganga3865
    @dilaniganga3865 11 หลายเดือนก่อน +2

    ♥️♥️👌

  • @bnm7689
    @bnm7689 ปีที่แล้ว +6

    Superb melody

  • @dewni-ir3np
    @dewni-ir3np ปีที่แล้ว +6

    Lassanay ❤️
    Good luck !!!❤️

  • @lakmadamruwani1869
    @lakmadamruwani1869 ปีที่แล้ว +7

    💕✨

  • @walakadagamagesamanthi3645
    @walakadagamagesamanthi3645 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nimeshakarunarathna6691
    @nimeshakarunarathna6691 ปีที่แล้ว +2

    Hitha niwena song ekak

  • @ishanfernando5920
    @ishanfernando5920 ปีที่แล้ว +3

    Harima lassnnii😘

  • @rvo0951
    @rvo0951 ปีที่แล้ว +2

    ❤❤ ❤️‍🔥💯

  • @MadushiSenadhipathi
    @MadushiSenadhipathi 18 วันที่ผ่านมา

    ❤❤

  • @shehara305
    @shehara305 ปีที่แล้ว +2

    ❤️✨

  • @mihirangi8815
    @mihirangi8815 5 หลายเดือนก่อน

    Patta 🥳

  • @MaheshikaD2002
    @MaheshikaD2002 ปีที่แล้ว +2

    ❤️

  • @thamidurasanjana8568
    @thamidurasanjana8568 ปีที่แล้ว +4

    😚❤💪

  • @sachintharukshan1777
    @sachintharukshan1777 8 หลายเดือนก่อน

    💗💗💫

  • @jeevawijenayake1273
    @jeevawijenayake1273 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @nuwanchathurakumara5335
    @nuwanchathurakumara5335 7 หลายเดือนก่อน

    🎉 wow

  • @chanthuliherath7580
    @chanthuliherath7580 ปีที่แล้ว +2

    😍

  • @buddhikaranawaka4361
    @buddhikaranawaka4361 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kusalgunasekara6954
    @kusalgunasekara6954 10 หลายเดือนก่อน +1

    ❤🎵🎶🎼🎧🌟💖