Mai mal pawa (මැයි මල් පවා) | Lyrics Video | Yasas Medagedara | Lara's lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • All Credits Goes To Original Artists 💐😊❤️
    Use headphones for better experience 😌
    Mai Mal - මැයි මල්
    Artiste - Yasas Medagedara
    Lyrics - Shehan Galahitiyawa
    Music - Yasas Medagedara
    Melody - Yasas Medagedara
    Lyrics:
    වැටහේද මාගේ මේ ආදරේ
    හිමිවේද වාගේ මහ සාගරේ
    සිත පාවේ නුඹෙ නේත්‍රා
    නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ
    මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
    මනසේ මා සඳ රුව යාත්‍රා
    මැයි මල් පවා
    ඇයිදැයි අසා
    තුරු සැලුනි පිනි මල් සලා
    කුසුමක් නුරා සුසුමක් ලිහා
    හදපතුලේ තැන්පත් වෙලා
    ලං වෙන්න ආවේ පපුවට දැනීලා
    මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා
    නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
    කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා
    නුඹ ළඟ තනිවෙන්න ඕනා
    මගෙ වචනයද පවසන්න ඕනා
    කොහොමද පවසන්නෙ ආශා
    නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා
    තව ඉවසන්න නෑ සිතට සීමා
    සැබෑ වෙයිද? නෑ දන්නෙ
    මා පතන ආදරයේ සේයා
    #maimalpawa#මැයිමල්පවා#2024#laraslyrics##lyrics#yasasmedagedarasongs#visaladare#visaladaresongs

ความคิดเห็น • 109

  • @shanupaba8029
    @shanupaba8029 4 หลายเดือนก่อน +178

    එයා වෙනුවෙන් මගේ හිතේ තියෙන හැමදේම මේ සෝන්ග් එකේ තියෙනවා 🙂😇

    • @happymclovin6791
      @happymclovin6791 4 หลายเดือนก่อน +7

      love sick 😂

    • @sankethasr045
      @sankethasr045 4 หลายเดือนก่อน +15

      දවසක ඔය ආදරේ එයාට දැනිලා අවංක ඔයාව එයාටම හිමිවේවා....❤

    • @asenilaksarani6714
      @asenilaksarani6714 3 หลายเดือนก่อน

      @@happymclovin6791

    • @SanjayaBandara-hi8bm
      @SanjayaBandara-hi8bm 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢❤❤❤

    • @SanjayaBandara-hi8bm
      @SanjayaBandara-hi8bm 3 หลายเดือนก่อน +1

      🥺🥺🥺🥺🥺🥹🥹🥹

  • @Doc-d-rapper
    @Doc-d-rapper หลายเดือนก่อน +4

    ලං වෙන්න ආවේ පපුවට දැනිලා
    මම දන්නේ නැනේ ඇයි ඒ කියාලා 🌍💕💐
    නවතින්න ඕනේ හුස්මේ වේලිලා.
    කෙලෙසද එවන්නේ හැගුමන් ලියාලා 💕🌍💐

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 4 หลายเดือนก่อน +96

    Lyrics:
    වැටහේද මාගේ මේ ආදරේ
    හිමිවේද වාගේ මහ සාගරේ
    සිත පාවේ නුඹෙ නේත්‍රා
    නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ
    මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
    මනසේ මා සඳ රුව යාත්‍රා
    මැයි මල් පවා
    ඇයිදැයි අසා
    තුරු සැලුනි පිනි මල් සලා
    කුසුමක් නුරා සුසුමක් ලිහා
    හදපතුලේ තැන්පත් වෙලා
    ලං වෙන්න ආවේ පපුවට දැනීලා
    මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා
    නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
    කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා
    නුඹ ළඟ තනිවෙන්න ඕනා
    මගෙ වචනයද පවසන්න ඕනා
    කොහොමද පවසන්නෙ ආශා
    නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා
    තව ඉවසන්න නෑ සිතට සීමා
    සැබෑ වෙයිද? නෑ දන්නෙ
    මා පතන ආදරයේ සේයා.. ❤

  • @pradeepprasanthan251
    @pradeepprasanthan251 26 วันที่ผ่านมา +6

    අදටත් ආදරෙයි එයාට ...🥺❤️

  • @CricketOnline21
    @CricketOnline21 3 หลายเดือนก่อน +27

    මැයි මල් පවා ඇයි දැයි අසා
    තුරැ සැලුනි පිනි මල් සලා 🥺❤️
    Favourite Part of the Song ✨❤️

    • @ThameeraInduwara
      @ThameeraInduwara 13 วันที่ผ่านมา +1

      ඒ කෑල්ල නම් මාර විදියට දැනෙනවා නේද?😊❤

  • @chamodiweerashinghe1650
    @chamodiweerashinghe1650 3 หลายเดือนก่อน +65

    තවමත් බලා හිදීම අවසාන නැත....❤

    • @sahanakalanka2150
      @sahanakalanka2150 3 หลายเดือนก่อน +1

      Ai

    • @chamodiweerashinghe1650
      @chamodiweerashinghe1650 3 หลายเดือนก่อน

      @@sahanakalanka2150 ehema thama

    • @chamodiweerashinghe1650
      @chamodiweerashinghe1650 3 หลายเดือนก่อน +2

      නුඹ එන තුරු...
      කෙතරම් කලක් බලා සිටිය ද
      නුඹ නොයෙන වග
      දනිමි මම...
      යා හැකිය නුඹ හට....
      මා නොයෙන වග
      දැන ....
      ආදරණීය මාවතක යනු මැන....❤❤

    • @Poddan3n
      @Poddan3n 2 หลายเดือนก่อน +1

    • @Poddan3n
      @Poddan3n 2 หลายเดือนก่อน

      ​❤❤❤❤❤❤@@chamodiweerashinghe1650

  • @NirmalaPerera-tb1fs
    @NirmalaPerera-tb1fs 3 หลายเดือนก่อน +41

    මන් ආසම සිංදුව..😊❤ ඇත්තටම ලස්සනයී 🖤💦💗

  • @WassnthaJayathunga-vf9jt
    @WassnthaJayathunga-vf9jt 2 หลายเดือนก่อน +3

    හිතේ තියන හැමදේම කියාගන්න බැරිකෙනෙක්ට මේ සින්දුව කිවුවොත් හිතේතියන හැම දේම කිවුවා වගේ දැනෙනව

  • @Jay_shadi
    @Jay_shadi 3 หลายเดือนก่อน +11

    තව ඉවසන්න නෑ සිතට සීමා
    සැබෑ වෙයිද නෑ දන්නෙ
    මා පතන අාදරයෙ සේයා.. 🥺❤

  • @sithamallika5346
    @sithamallika5346 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි . සින්දුවකින් කොච්චර දුරක් අපිව එහාට ගිනියතැහැකි ද ? පස් පාරකට වඩා ඇහුවා . මාරම ලස්සන song එකක් . Love it ❤❤❤

  • @hiumihasinthani8467
    @hiumihasinthani8467 3 หลายเดือนก่อน +12

    අම්මෝ මේ වචන කෙනෙක්ගෙ ආදරේ ප්‍රකාශ කරන ලස්සන හැඟීම් ❤❤❤

  • @ThimaliIsurika
    @ThimaliIsurika 3 หลายเดือนก่อน +11

    මේක භාවනාවක් වගෙ 🥺❤️❤️❤️

  • @nadishanprasanna4350
    @nadishanprasanna4350 3 หลายเดือนก่อน +19

    මේක මාර hitata wadana song එකක්

    • @HimashaKavindi-hq2bs
      @HimashaKavindi-hq2bs 3 หลายเดือนก่อน

      Eka nm aththa kochchr ahuvth epa venne na

  • @nipun_panchaka
    @nipun_panchaka 4 หลายเดือนก่อน +20

    ලං වෙන්න ආවේ පපුවට දැනිලා...
    මම දන්නේ නෑ නේ ඇයි ඒ කියලා....
    නවතින්න ඕනේ හුසිමේ වෙලිලා....
    කෙලෙසද එවන්නේ හැගුමන් ලියලා.....

  • @SamsungAs-wn6lx
    @SamsungAs-wn6lx 3 หลายเดือนก่อน +6

    Nuba laga thaniwenna ona
    Mage wachanayada pawasanna ona
    Kohomd pawasanne asha
    Nube susumak pwa suwada gena..❤❤❤

  • @SankaWijendrq
    @SankaWijendrq 7 วันที่ผ่านมา +1

    මරූ ❤❤❤❤❤❤

  • @123kavi
    @123kavi 3 หลายเดือนก่อน +7

    0:49 ♥✨
    කස්තුරි සුවද ✨✨✨✨😇

    • @INFP3355R
      @INFP3355R หลายเดือนก่อน

      mkdd e??

  • @Sandun-tx5wk
    @Sandun-tx5wk 3 หลายเดือนก่อน +9

    මමත් ආසi මේ song ekata❤❤❤

  • @S_L_H_K_-ih7me
    @S_L_H_K_-ih7me 3 หลายเดือนก่อน +4

    0:49 like this part🎧🎶🩷
    And
    1:02 this part.
    Beautiful song🩷💜❤️

  • @tharinduoshada6759
    @tharinduoshada6759 3 หลายเดือนก่อน +4

    Oyata kiyanne man hari adarei lamayo ❤

  • @AshminiBandaranayaka
    @AshminiBandaranayaka 3 หลายเดือนก่อน +5

    Me song aka ahde wenmajewetekatyanwa ❤💐💝🌏💞💜

  • @__kavi__2004
    @__kavi__2004 4 หลายเดือนก่อน +6

    Onna magenuth chanel ekata support ekak dunna 🥺💗 digatama lassanata karan yanna ona lara Good luck

    • @Laralyrics01
      @Laralyrics01  4 หลายเดือนก่อน

      Thank you so much.. 🥺❤️

  • @diretdisco
    @diretdisco 3 หลายเดือนก่อน +2

    මෙන්න සින්දු❤

  • @chandimakumari8511
    @chandimakumari8511 2 หลายเดือนก่อน +1

    Matath kenek hitiya❤ eth eyata mawa apa una.mama dhanne e ai kiyala .mata adhare karana kenek hammaba wei kiyala mama hithiwa ඉතින් mata හම්බ උනා ❤❤ oyalath thamanta galapena kena enakan inna 😊kawadhahari aniwarayenma❤

  • @SHANSACHI-o1b
    @SHANSACHI-o1b 2 หลายเดือนก่อน +2

    ලන් වෙන්න ආවේ පපුවට දැනීලා
    මම දන්නෙ නැනේ ඇයි ඒ කීයාලා ❤❤❤❤

  • @ChathurikaDeSilva-c7h
    @ChathurikaDeSilva-c7h 3 หลายเดือนก่อน +3

    Love it...

  • @sajanifernando4520
    @sajanifernando4520 2 หลายเดือนก่อน +1

    මරු ඈ

  • @nwwikramarathna9815
    @nwwikramarathna9815 3 หลายเดือนก่อน +3

    Aththama adare thiyenne amma gawa

  • @SdghsnnsJsnnsiskj
    @SdghsnnsJsnnsiskj 5 วันที่ผ่านมา

    Thamath mn oyata adarei ❤

  • @Sudee-40
    @Sudee-40 3 หลายเดือนก่อน +2

    Ane Maka godak lassani ane ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishantikrishanti6912
    @krishantikrishanti6912 3 หลายเดือนก่อน +1

    ඒ සින්දුව❤

  • @supuninisa-zv1ls
    @supuninisa-zv1ls หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ඇති වෙන්නැ🥺

  • @Niluranasingha
    @Niluranasingha 2 หลายเดือนก่อน

    Man marama asai e song ekata harima lassanai❤

  • @maletetusbudusarana1349
    @maletetusbudusarana1349 3 หลายเดือนก่อน +11

    එයා මාව ඩාලා ගියාට තාමත් මන් ආඩරෙඉ 😢😢😢

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr 2 หลายเดือนก่อน +1

      ඔයාගෙ ආඩරේ ගැන මටත් ඩුකයි.. එයාට කවඩ හරි තේරෙයි ඔයාගෙ ආඩරේ ගැන. ඒ වෙඩ්ඩිවත් "ද" = dha කියල ඉගෙන ගන්න.. ආඩරෙයි...❤

    • @Slkaviya-yh8qn
      @Slkaviya-yh8qn 2 หลายเดือนก่อน

      ​@@Gayanariyarathnr ඕයි 😂

    • @Sandeepa199
      @Sandeepa199 หลายเดือนก่อน +2

      ඔයා එයාට කොච්චර ආඩරේ කරත් එයා ඔයාව ඩාලා ගියෙ ඔයාට 'ද' අකුර බැරි නිසා වෙන්න ඇති ද අකුර පුරුඩු වෙලා ආඩරෙයි කියන්න🙃

  • @JmDilshan-xh2lx
    @JmDilshan-xh2lx 4 หลายเดือนก่อน +5

    Woow patta lassana song🎉🎉

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 2 หลายเดือนก่อน +1

    Harima lassani 💖

  • @Toxicgirl-s1u
    @Toxicgirl-s1u 4 หลายเดือนก่อน +9

    Nice❤❤

  • @chanunawithmi3299
    @chanunawithmi3299 หลายเดือนก่อน

    Beautiful song...❤❤❤❤❤

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 4 หลายเดือนก่อน +5

    Lassanai....godak...❤❤❤❤❤❤

  • @INFP3355R
    @INFP3355R หลายเดือนก่อน

    Masterpiece.

  • @DanuKavindya
    @DanuKavindya 3 หลายเดือนก่อน +1

    Nice song ❤🎉

  • @Hiru-eg2bh
    @Hiru-eg2bh 4 หลายเดือนก่อน +4

    Fv song 🥺♥️

  • @ChamindaSampath-yi5tl
    @ChamindaSampath-yi5tl 2 หลายเดือนก่อน

    Eyai mamai gihin baluwa film eka ❤

  • @prasannasanjeewa4371
    @prasannasanjeewa4371 3 หลายเดือนก่อน +1

    My favourite song ❤❤❤❤

  • @basnayakeharshani4917
    @basnayakeharshani4917 หลายเดือนก่อน

    He fled away from mé to anothér person .,...but it àked me sad but this son knew what I ñeeded to express me 🥺🖤

  • @lorennora6049
    @lorennora6049 3 หลายเดือนก่อน +1

    Music 🎶🎵❤

  • @NethmiTharushika-du8nw
    @NethmiTharushika-du8nw 4 หลายเดือนก่อน +4

    Kata hada❤❤❤

  • @evon_2626
    @evon_2626 3 หลายเดือนก่อน +1

    2:23 heart touching part

  • @ChamikaMadurangi-y5s
    @ChamikaMadurangi-y5s 4 หลายเดือนก่อน +3

    Fv song 🥰❤️

  • @VindayaHarshani-b6t
    @VindayaHarshani-b6t 3 หลายเดือนก่อน

    ❤❤❤❤ Mama asama sinthuva

  • @raviduchathuranga3350
    @raviduchathuranga3350 3 หลายเดือนก่อน +1

    voice eknm pissuwaj 🙂

  • @RasojaGalla
    @RasojaGalla 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @Justyoutubingsl
    @Justyoutubingsl 4 หลายเดือนก่อน +3

  • @madushikarathnayake7481
    @madushikarathnayake7481 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @manuadhikari7996
    @manuadhikari7996 4 หลายเดือนก่อน +2

    ❤️

  • @July-xy1qi
    @July-xy1qi 4 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @AthulaNanayakkara-jw5ov
    @AthulaNanayakkara-jw5ov 2 หลายเดือนก่อน

    My fv❤❤

  • @Mindgetback
    @Mindgetback 4 หลายเดือนก่อน +1

    Wow

  • @wasanasewwandi-f8z
    @wasanasewwandi-f8z 4 หลายเดือนก่อน +3

    😍

  • @dulanjaleepathirana6642
    @dulanjaleepathirana6642 4 หลายเดือนก่อน +2

    😍😍😍😍

  • @sanjeewaaj3185
    @sanjeewaaj3185 4 หลายเดือนก่อน +2

    😍😍😍😍😍

  • @TharushaMalshan-bh8hc
    @TharushaMalshan-bh8hc 4 หลายเดือนก่อน +3

    😮😮

  • @wasanthapushpakumara1800
    @wasanthapushpakumara1800 3 หลายเดือนก่อน +1

    2:23

  • @sadasiUmaya
    @sadasiUmaya 4 หลายเดือนก่อน +1

    🎧💛

  • @umeshisithmi9468
    @umeshisithmi9468 3 หลายเดือนก่อน +1

    ❤(A)

  • @ShashiniSewwandi-os3uc
    @ShashiniSewwandi-os3uc 3 หลายเดือนก่อน

    ❤😍

  • @DihasnaDhamsadhi
    @DihasnaDhamsadhi 2 หลายเดือนก่อน

    බ❤

  • @cityofsongs7557
    @cityofsongs7557 13 วันที่ผ่านมา

    Boot kala inna mata me sinduwa godaka hithata waduna😢

  • @jagathjagath5881
    @jagathjagath5881 2 หลายเดือนก่อน

    ...🖤....

  • @Nayani-w8s
    @Nayani-w8s 4 หลายเดือนก่อน +3

    🥹❤️

  • @ShashanUpekshana
    @ShashanUpekshana 3 หลายเดือนก่อน +1

    Nice❤

  • @bhawanibulathsinghala4689
    @bhawanibulathsinghala4689 หลายเดือนก่อน

    ❤❤

  • @marianfernando1120
    @marianfernando1120 หลายเดือนก่อน

  • @GeorginaBlackett
    @GeorginaBlackett 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sachi.herath
    @sachi.herath 4 หลายเดือนก่อน +1

    🤍

  • @sujeewasamarasinghe6133
    @sujeewasamarasinghe6133 หลายเดือนก่อน

    ❤❤❤

  • @AthulaNanayakkara-jw5ov
    @AthulaNanayakkara-jw5ov 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lasandinangawithanage9563
    @lasandinangawithanage9563 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @AvishkaLakshan-YR
    @AvishkaLakshan-YR หลายเดือนก่อน

  • @kavibandara2601
    @kavibandara2601 3 หลายเดือนก่อน +1

  • @kithmininawoda
    @kithmininawoda 4 หลายเดือนก่อน +3

  • @pansilunichamathka9455
    @pansilunichamathka9455 3 หลายเดือนก่อน +1

  • @RasanagaDilriksi
    @RasanagaDilriksi 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DeepikaRohini-g4o
    @DeepikaRohini-g4o 3 หลายเดือนก่อน

    ❤❤

  • @dammikaprasad1087
    @dammikaprasad1087 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @semithajayawardana5309
    @semithajayawardana5309 3 หลายเดือนก่อน

  • @gayya_bus_official
    @gayya_bus_official 3 หลายเดือนก่อน

  • @CrishanPrasanna
    @CrishanPrasanna 3 หลายเดือนก่อน

    👍👍🥹🥰