Oppenheimer Movie Review | පැටලුන Oppenheimer සිනමාපටය විකේතනය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @MadujithSagara
    @MadujithSagara  8 หลายเดือนก่อน +22

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne 8 หลายเดือนก่อน +13

    TH-camrsලා වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් බලන්නේ views ගන්න, ඕන ජරාවක් පෙන්නලා විවුස් ගන්න බලන්නේ. ඕකුන් තනිකර සාප
    අනිත් වර්ගේ බලන්නේ audience එකට වෙනස්ම අත්දැකීමක් දෙන්න. ඒ අය විවුස් නෙමෙයි ටාගට් කරන්නේ. ඒ අය ටාගට් කරන්නේ content gravity එක. මේ වීඩියෝව ඒ දෙවැනි කොටසේ තියන high gravity video එකක්.
    ගැම්මෙන් බලන්න පුළුවන් වීඩියෝවක් මේ 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මිත්‍රයා 🤝🤝

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 8 หลายเดือนก่อน +22

    views විතරක් බලන් පුස් විඩියෝ කරන මිනිස්සු ඉන්න කාලේ මේ වගේ සුපිරි වැඩසටහනක් කරනවා කියන්නේ පට්ටම වැඩක්. සර්නම් සුපිරි පොරක් හොදේ

  • @tushanlalitha1873
    @tushanlalitha1873 8 หลายเดือนก่อน +3

    සුපිරියක් හොදේ. ඔහොම ම inception movie එකටත් වගකියනු මැනවි 🤝🤝🤝

  • @MahelaJayasindara
    @MahelaJayasindara 8 หลายเดือนก่อน +2

    මාරම ආසයි මේ වගේ වීඩියෝ දකිනකොට. Movie එකේ නොතේරුන දේවල් ඔක්කොම තේරෙන්නේ දැන් තමා. මට තේරෙන්නේ නැත්තේ ඇයි ජපානේ මේක පෙන්නන එක තහනම් කලේ කියක 🙄

  • @ssholdings7665
    @ssholdings7665 8 หลายเดือนก่อน +3

    ඇස් දෙකෙන් මාරුවෙන් මාරුවට ඇඩෙන්න දීලා තියේ review එක

  • @bimalasantha8699
    @bimalasantha8699 8 หลายเดือนก่อน +3

    Love this video. I watched your revious video "why nolen made oppenheimer movie" too. both videos links together beautifully. Channels like yours are extremely rare. This is a magnificent video, actually a deep review

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 8 หลายเดือนก่อน +5

    That home theater setupview is super amazing

  • @supunsandika5455
    @supunsandika5455 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ පැහැදිළි කිරීමක් ඔයා කරා

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ස්තුතියි මිත්‍රයා. Share among others 🤝

  • @nishan_tharaka
    @nishan_tharaka 5 หลายเดือนก่อน +1

    Film එකේ අන්තිමට OP, Einstein එක්ක කතාකරද්දි කියනවා ලෝකෙ විනාශ කරන්න පුළුවන් chain reaction එකක් හදන්න පුළුවන් වුනා කියලා. ඒකෙන් අදහස් කරේ මොකක්ද? 🤔

  • @SuwaniTharangika
    @SuwaniTharangika 8 หลายเดือนก่อน +1

    අද බලනවා මේ movie එක. Review එක බලලා ඉවර උනා විතරයි

    • @dangerhasa
      @dangerhasa 7 หลายเดือนก่อน

      Super boring movie. Nolen haduwath

  • @pershannayanajith1627
    @pershannayanajith1627 8 หลายเดือนก่อน

    සිරාවටම oppenheimer movie එක තේරුණේ නැතිවයි හිටියේ. දැන් තමා අගමුල යා කොරගත්තේ ❤️❤️❤️

  • @namalwikramasinghe
    @namalwikramasinghe 8 หลายเดือนก่อน +1

    Inception movie එකත් ඔහොම ම අල්ලමුකෝ ❤️

  • @DevniAmaa
    @DevniAmaa 8 หลายเดือนก่อน +3

    Oppenheimer and Barbie compare කරපු ඈයොත් හිටියනේ 😂😂😂

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go หลายเดือนก่อน +2

    භගවත් විෂ්ණු now l have become death the destroyer of the

  • @suchirasampath4377
    @suchirasampath4377 8 หลายเดือนก่อน +1

    සම්මානයක් දෙන්න වටින වීඩියෝවක් මේක

  • @vilangomas3438
    @vilangomas3438 8 หลายเดือนก่อน

    මේ ගැම්මට ම inception, intresteller & tenet අල්ලමු ❤️

  • @DhammikaLakmal
    @DhammikaLakmal 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලපු නිසා දෙය්යනේ කියලා චිත්‍රපටිය තේරුන 🎉

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 8 หลายเดือนก่อน +1

    Thank you for your great explanation.❤️

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 8 หลายเดือนก่อน +2

    සුපිරි 🔥

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 7 หลายเดือนก่อน +1

    ඇයි අයියේ oppenheimer ට නොබෙල් ප්‍රයිස් එකක් හම්බ නොවුනේ ඔය පරමානූ බෝම්බය හදපු නිසාද

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ඒකත් එක හේතුවක් මල්ලි.
      මේ වීඩියෝව බලන්න 👇👇
      Christopher Nolen Oppenheimer සිනමාපටය හැදුවේ ඇයි
      th-cam.com/video/b-XwgOCcpPM/w-d-xo.html

  • @PiyumiHansika-cu8oz
    @PiyumiHansika-cu8oz 7 หลายเดือนก่อน +2

    ❤niyamai..🎉

  • @sunayanasithruu
    @sunayanasithruu 8 หลายเดือนก่อน +2

    පට්ට පට පටෝ ❤❤❤🎉🎉🎉🎉

  • @ahamedfazal1717
    @ahamedfazal1717 5 หลายเดือนก่อน

    Next Level Review,super

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @bossexperiment6398
    @bossexperiment6398 8 หลายเดือนก่อน +2

    💪💀න්‍යෂ්ටික බෝම්බ නිසා බලවතුන් අතර අරගල ඩිරෙක්ට් යුදමයතත්ව නැතිවෙලා ලොකෙට ලොකු ආවදනමක් ආවා හොද නරක දෙකම තියෙ න්‍යාශ්ටික බෝමබ නිසා😢😂

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      නරක පැත්ත වැඩියි

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 8 หลายเดือนก่อน +1

    Great explanation sir 🎉🎉🎉🎉

  • @pawankosths
    @pawankosths 8 หลายเดือนก่อน

    This is an excemptional youtube channel ❤❤

  • @edwardsingh8730
    @edwardsingh8730 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ සුපිරි

  • @mohanrajaguru598
    @mohanrajaguru598 8 หลายเดือนก่อน

    The best review I found for oppenheimer is this 💪💪💪

  • @PahanSamitha
    @PahanSamitha 8 หลายเดือนก่อน

    It is a huge pleasure to watch your videos to enrich my knowledge and thinking pattern

  • @RuwanDeshapriya
    @RuwanDeshapriya 8 หลายเดือนก่อน

    Next level review super amazing

  • @janithheshan3088
    @janithheshan3088 6 หลายเดือนก่อน +1

    Pearl harbor movie eka mathak une kaatada??????

  • @AnuhasDeSilva
    @AnuhasDeSilva 8 หลายเดือนก่อน

    Woooow. Great work sir

  • @michelandriyas4773
    @michelandriyas4773 8 หลายเดือนก่อน

    You explained this super cool

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 8 หลายเดือนก่อน

    ඔබ කරන මේසේවය සැමදා අගයමි

  • @pahanmihiranga957
    @pahanmihiranga957 8 หลายเดือนก่อน

    Great work sir great work

  • @kavishkagamage5765
    @kavishkagamage5765 7 หลายเดือนก่อน

    greate work . keep it up ayya❤

    • @MadujithSagara
      @MadujithSagara  7 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි

  • @SurenJayamaha
    @SurenJayamaha 8 หลายเดือนก่อน +1

    We want inception too 💪💪💪💪💪

  • @sapumalsampath
    @sapumalsampath 8 หลายเดือนก่อน

    Super great video ❤

  • @OsadaShehan
    @OsadaShehan 8 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන english වලින් කලා නම් ...........

  • @SudharakaFernando
    @SudharakaFernando 7 หลายเดือนก่อน +1

    Thank you !!!

  • @surajdesilva7240
    @surajdesilva7240 8 หลายเดือนก่อน +2

    නීල්ස් බෝර් නේද ඇපල් ගෙඩිය කන්න හදන්නේ??

  • @දිලාන්සේනානායක
    @දිලාන්සේනානායක 8 หลายเดือนก่อน +1

    ආයේ ඉතින් මොලෙන් දුම් දාන්නම දීලා තියේ

  • @chamodsasanka714
    @chamodsasanka714 8 หลายเดือนก่อน +1

    Film එක බලන්න කලින් review බලන එකද හොද film එකෙන් පස්සේ බලන් එකද හොද

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Your choice brother

    • @chamodsasanka714
      @chamodsasanka714 8 หลายเดือนก่อน +1

      @@MadujithSagara oyata hithena vidiha kiyannako brother mata hithenwa kalin review eka baluwoth eke rasa aduwen danei kiyala

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Watch the review around 5 minuts and decide@@chamodsasanka714

  • @loohitha
    @loohitha 8 หลายเดือนก่อน

    Perfect as always ❤❤❤

  • @Sachi_Dias
    @Sachi_Dias 6 หลายเดือนก่อน +1

    Mew tmi Channels❤

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน +1

      ස්තුතියි මිත්‍රයා ❤️

  • @DILSARARANDEEPA
    @DILSARARANDEEPA 28 วันที่ผ่านมา +1

    Super

  • @rpconstructionssl
    @rpconstructionssl 8 หลายเดือนก่อน

    You are a brilliant thinker .......

  • @ishanikodikara6487
    @ishanikodikara6487 8 หลายเดือนก่อน

    Waiting for inception review

  • @lakshiayodhya3847
    @lakshiayodhya3847 7 หลายเดือนก่อน

    Great explanation ❤

  • @SwathaAnuradika
    @SwathaAnuradika 8 หลายเดือนก่อน

    තනි ඇහැට ඇඩෙන්නෙම දීලා තියේ මේක

  • @chanukamadusanka7442
    @chanukamadusanka7442 6 หลายเดือนก่อน

    Excellent ❤

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 8 หลายเดือนก่อน +1

    සාස්තෘතුමනි, ඔබවන් විද්වතුන් අපහට හමුවිය හැකි ලෙස යූටියුබ් නාලිකාව නිර්මාණය කළේ කවුරුන් විසින්ද

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      මට වැටහෙන්නේ නෑ අහ්න දේ 🤔

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 8 หลายเดือนก่อน

      @@MadujithSagara who should we thank for allowing us to see your face on TH-cam... if it was FaceBook, it should be Mr. සකර්බර්ග්...

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      🤔🤔🤔🤔 මේ channel එක හැදුවේ මම. TH-cam එක google සමාගම හදපු එකක්

  • @isirajayakodi
    @isirajayakodi 8 หลายเดือนก่อน

    Well done sir well done

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 8 หลายเดือนก่อน

    You clearly explained the movie. And development of atomic energy.. nuclear Fusion shortly. Thanks 🎉❤

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      If you need to knowledge the full story of atomic bomb watch the other part of this too. Link is in the description 🤝

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 8 หลายเดือนก่อน

    Woooooow this is magnificent

  • @AmithSumanasekar
    @AmithSumanasekar 8 หลายเดือนก่อน

    අම්මෝ මේ වීඩියෝ එක.

  • @Chalana_L_Sirisena
    @Chalana_L_Sirisena 8 หลายเดือนก่อน

    dark background ekaka video eka karoth hoda nedda?

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      ඉස්සරහට බලමු මිත්‍රයා

  • @sasankaasiry8306
    @sasankaasiry8306 8 หลายเดือนก่อน

    wisdom makes men and wisdom is been brought to us by MADUJITH sir

  • @PiyumiHansika-cu8oz
    @PiyumiHansika-cu8oz 7 หลายเดือนก่อน +2

    💪💪💪💪

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 8 หลายเดือนก่อน +1

    Super duper

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 8 หลายเดือนก่อน

    I can't imagine my eyes ❤️❤️❤️

  • @navodivinya7034
    @navodivinya7034 8 หลายเดือนก่อน

    Oppenheimer ගොඩ, Inception ගොඩ. දැන් ඉතුරු Intresteller එකයි Tenet එකයි තමා

  • @salindamadushan5701
    @salindamadushan5701 8 หลายเดือนก่อน

    Well done bro,, Interstellar 1t krmu

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරන්නම්, inception, intresteller, tenet & prestige list එකේ තියෙන්නේ

  • @Respectworld909
    @Respectworld909 8 หลายเดือนก่อน

    මෙක කලින් දාපු video එකක් නේ

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      කලින් එක movie team එකේ කොපිරයිට් ඇවිත් අයින් උනා. වීඩියෝ එක අපරාදේ නිසා ඒ කොටස් re make කරලා ආයෙත් දැම්මේ මිත්‍රයා

  • @Sachi_Dias
    @Sachi_Dias 5 หลายเดือนก่อน

    Ayya bandaranayaka neda😊❤

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      ගම්පහ බණ්ඩාරනායකේ මල්ලි

    • @Sachi_Dias
      @Sachi_Dias 5 หลายเดือนก่อน

      @@MadujithSagara gammc ayya 🇱🇦

  • @IROSHASANKALPA-zj3nc
    @IROSHASANKALPA-zj3nc 6 หลายเดือนก่อน

    මට මෙ ෆිල්ම් එකෙ ලින්ක් එක කමෙන්ට් කරන්නකො තියන කෙනෙක්

    • @MadujithSagara
      @MadujithSagara  6 หลายเดือนก่อน

      Link නම් comment වෙන එකක් නෑ

  • @eshansampath1059
    @eshansampath1059 8 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮

  • @TLManawadu
    @TLManawadu 8 หลายเดือนก่อน

    Meka kalin karapu video ekak neda

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      ඔවු මිත්‍රයා. කලින් එකට කොපිරයිට් කේස් එකක් ඇවිත් ඒක අයින් උනා. වීඩියෝව අපරාදේ නිසා remake කරල දැම්මේ මේ

    • @TLManawadu
      @TLManawadu 8 หลายเดือนก่อน +1

      @@MadujithSagara interstellar ekatath review ekak karamu.

  • @mytubemy
    @mytubemy 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 8 หลายเดือนก่อน

    meka kalin karane

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      කලින් එක movie team එකේ කොපිරයිට් ඇවිත් අයින් උනා. වීඩියෝ එක අපරාදේ නිසා ඒ කොටස් re make කරලා ආයෙත් දැම්මේ මිත්‍රයා