මාර්ගයේ ස්භාවය අනුව මැනුවල් වාහනයක් ධාවනය කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2022
  • This is the official Facebook page of Sahana School
    Follow me also on TH-cam and Instag, Tik Tock
    Follow Sahana School:
    Facebook: / sahanadrivingschool
    Instagram: / sahanaschool84
    Tik Tok: / sahanaschool84
    TH-cam : / @sahanaschool
    හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift
    When should change Lane in Highway - how to change lane in highway, when to change lanes while driving, lane change in traffic, how to change lanes, driving lessons, changing lanes, driving test, driving tutorials, driver’s license, driving exam, how to pass your driving test, driving tips, how to change lanes while driving, how to change lanes safely, driving tutorial, change lanes while driving, change lane driving, how to switch lanes, driving tutorial for beginners, switching lanes, changing lanes while driving, defensive driving, lane changing, driving advice, driving lesson for beginners, how to change lanes fast, highway driving lesson, how to drive a car, changing lanes driving test, changing lanes on the highway, highway driving tips, how to drive on the highway, birlas parvai, how to change lanes on the highway

ความคิดเห็น • 128

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +49

    මම රත්නපුර ⁣ ඉන්න නිසාදුරවැඩියිතැතිනමිටෙනින්එක ගන්නෙ ඔතනින් ලබන සතියේ මම එග්සැම් ලියනවා මෙි විඩියෝ ටික බලලාපුදුම විදිහට මතකයට එනවා ⁣ අවන්කවකිියලා දෙනවා ඔබතුමා ට පිං

    • @arunirathnayaka751
      @arunirathnayaka751 2 ปีที่แล้ว +2

      Thanks sir ath mage hithe baya adu kara ganne kohamada

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 19 ชั่วโมงที่ผ่านมา

      සුභ පතනවා☺️♥️

  • @vijesirianomasajeewani4879
    @vijesirianomasajeewani4879 ปีที่แล้ว +10

    ඔබතුමා නම් dewi කෙනෙක් වගේ. ඉතාම hondin nawatha nawatha පැහැදිලි කරලා දෙනව. ගොඩක් පින්. Oba තුමාගෙ සේවය ගොඩක් වටිනවා.

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 ปีที่แล้ว +7

    කියල දෙන විදිහෙ (පැහැදිලි කිරීම,වචන හැසිරවීම) කිසිම ප්‍රශ්නයක් නෑ ගොඩක් හොඳට කියලා දෙනව. බොහොම ස්තූතියි 💖

  • @Shehanxvibes
    @Shehanxvibes 2 ปีที่แล้ว +14

    Driving exam eka oyage videos balala liwwe.39k thibuna.Thak you.💕💕💕💕

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි සර් 🙏

  • @cahameewickrama6062
    @cahameewickrama6062 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි ඔබතුමා මෙ කරන පැහැදිලි kirimata ගොඩක් පින්.මම ලනස් එකෙන් හරි දේවල් දැන ගත්තේ නැහැ .හරියට කියලා දෙන්නෙ නැහැ .mama හරියටම තෙරුම් ගත්තේ ඔබතුමා ගෙන් ස්තුතිය වේවා

  • @priyanthineelamani5523
    @priyanthineelamani5523 2 ปีที่แล้ว +1

    Itha sarala watina pahadili kireemak.Thank You Sir.

  • @UP12903
    @UP12903 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏

  • @amgbandara9443
    @amgbandara9443 2 หลายเดือนก่อน +1

    ස්තුතියි දැනුම ලබාදීම පිලිබදව

  • @DilshaSubhani
    @DilshaSubhani 9 วันที่ผ่านมา

    ස්තුතියි පැහැදිලි කිරීමට..... 👍👍👍👍

  • @chamikamadu1220
    @chamikamadu1220 ปีที่แล้ว

    හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි සර්

  • @ThakshilaSudarshani-vn5ir
    @ThakshilaSudarshani-vn5ir 9 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට.

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් වටිනෝ මෙ විඩියෝ සර්ගෙ 🙏🙏🤝🤝

  • @indikapushpakumarikumari9261
    @indikapushpakumarikumari9261 ปีที่แล้ว

    මාරම සරල විදියට කියලා දෙනවා ඔබතුමාට පින්

  • @lalantharathnayake4684
    @lalantharathnayake4684 2 ปีที่แล้ว +2

    මාර වටිනව❤️

  • @maheshbro7298
    @maheshbro7298 ปีที่แล้ว +3

    ඇත්තටම ස්තූතියි... සරලව තෙරුම් ගන්න පුළුවන් .

  • @chathuranga..
    @chathuranga.. 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට..

  • @iamkingking2594
    @iamkingking2594 ปีที่แล้ว

    Thank you ayya goadak dewal igena gaththe oyage me video tiken thama 🙏🏽🙏🏽🙏🏽

  • @komarial3254
    @komarial3254 3 หลายเดือนก่อน

    අපිට ගොඩක් හොඳට තේරෙනවා කියා දෙන විදිහට හැමදාමත් මේ විදියට වීඩියෝ කරන්න පුළුවන් වෙන්න බුදු සරණයි 🙏

  • @musicsl4783
    @musicsl4783 2 ปีที่แล้ว +4

    ගොඩක් දවසකින් සර් 🤗

  • @lakshilafernando4260
    @lakshilafernando4260 ปีที่แล้ว

    පැහැදිලිව කියාදීම අතිවිශිටයි..ස්තුති

  • @arafarazil6574
    @arafarazil6574 ปีที่แล้ว +3

    I don't know how to thank you sir, you r clearing each n evry my doubts

  • @menakalakmini5301
    @menakalakmini5301 2 ปีที่แล้ว +3

    Oba labadun danuma godak watinawa

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර් 👍

  • @deepikagamage7375
    @deepikagamage7375 ปีที่แล้ว

    That's great sir...well explained 💕

  • @piumalpathirana7136
    @piumalpathirana7136 2 ปีที่แล้ว

    ithama watina video ekak...very good channel

  • @sumithrajarathna1643
    @sumithrajarathna1643 2 ปีที่แล้ว

    Godak hodai harima pahadiliwa therum karala denawa aiye oya karanne wadasatahana aththatama agaya karannawa jayawewa........

  • @taniyandt6012
    @taniyandt6012 ปีที่แล้ว

    Good work sir. Keep it up 🙏💪👍

  • @dadslilgirl1029
    @dadslilgirl1029 2 ปีที่แล้ว +1

    ස්තූති ගොඩාක්

  • @nilanthirathnayake6528
    @nilanthirathnayake6528 2 ปีที่แล้ว +7

    හැමදේම හොදටම කියලා දෙන මහත්මයෙක්.බොහොම ස්තූතියි

  • @manelkafernando9838
    @manelkafernando9838 10 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුති සර්🙏🙏🙏

  • @chiranthakeshan6323
    @chiranthakeshan6323 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @samanthanilmini229
    @samanthanilmini229 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතිය

  • @DineshDinesh-rq2th
    @DineshDinesh-rq2th ปีที่แล้ว

    Maru sar vidiyotikanam ala godak dawal igena gatta oba tumaga vidiyo akin

  • @thilinachamara8739
    @thilinachamara8739 ปีที่แล้ว

    thank you.niyameta pahadili karanawa

  • @sampathjanaka8319
    @sampathjanaka8319 10 หลายเดือนก่อน

    ලොකු සේවයක් ස්තුති

  • @t_s_j7310
    @t_s_j7310 2 ปีที่แล้ว +1

    Thank you❤️😊👍

  • @imalkadayaratne8105
    @imalkadayaratne8105 2 ปีที่แล้ว

    Good explanation ♥️

  • @ashi4401
    @ashi4401 11 หลายเดือนก่อน

    ස්තූතියි sir 🙏

  • @deepikagamage7375
    @deepikagamage7375 ปีที่แล้ว

    Well explained.

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +2

    Thank you අයියේ 🙃🙃🍼🍼🍼

  • @dumindajanaka4083
    @dumindajanaka4083 ปีที่แล้ว

    Good advice 👍

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 ปีที่แล้ว

    Great ❤️👍

  • @hellotravelers105
    @hellotravelers105 ปีที่แล้ว

    Watinawa sahenna ❤

  • @lakshanrandika5379
    @lakshanrandika5379 2 ปีที่แล้ว +3

    පට්ට යි

  • @manglikagursinghe5165
    @manglikagursinghe5165 10 หลายเดือนก่อน

    සුභ දවසක් සර් ☺️ ඇත්තටම ඔබ තුමා ඉතාමත්ම පැහැදිලි ලෙස හැම දෙයක්ම කියා දෙනවා මම ඉන්නෙ යුරොප් රටක ඔබ තුමාගේ විඩියෝ බලලා එක්සැමි එක පාස් වුනා ස්තුති ගොඩාක් ඔබ තුමාට බුදු සරණයි ❤️

  • @shineyourlightwithraz
    @shineyourlightwithraz ปีที่แล้ว

    Perfect🙏🙏🙏

  • @rozzyrozzy1832
    @rozzyrozzy1832 ปีที่แล้ว +1

    Thank you sir

  • @fathimanihma7099
    @fathimanihma7099 10 หลายเดือนก่อน

    නියමයි

  • @roshanweerasinghe5743
    @roshanweerasinghe5743 2 ปีที่แล้ว

    Thankyou sir 💜

  • @brienrajapaksha
    @brienrajapaksha 2 ปีที่แล้ว +1

    Thanks 🙏 sir

  • @arunirathnayaka751
    @arunirathnayaka751 2 ปีที่แล้ว

    Thanks sir wahanya geniyanna bayai ai a

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 ปีที่แล้ว

    Super ❤️

  • @malishaweerasekara6185
    @malishaweerasekara6185 ปีที่แล้ว

    Super 👍👍👍

  • @kelumtharanga985
    @kelumtharanga985 2 ปีที่แล้ว

    Thankiu sir

  • @dilushidilhara7533
    @dilushidilhara7533 ปีที่แล้ว

    thank you

  • @dilshanakalanka4600
    @dilshanakalanka4600 5 หลายเดือนก่อน

    Thankyou sir

  • @Shehanxvibes
    @Shehanxvibes 2 ปีที่แล้ว +6

    1st view🤗🤗

  • @ishanthmohotti7173
    @ishanthmohotti7173 28 วันที่ผ่านมา

    Vary good

  • @virajlahiru8715
    @virajlahiru8715 2 ปีที่แล้ว

    Super

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි.

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 ปีที่แล้ว

    Good

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 10 หลายเดือนก่อน

    Uba hoda porak machan

  • @channabro5777
    @channabro5777 2 ปีที่แล้ว +1

    👌

  • @shiranthapathum7519
    @shiranthapathum7519 4 หลายเดือนก่อน

    ගොඩක් pin

  • @minol7514
    @minol7514 3 หลายเดือนก่อน

    Stuthi sir

  • @manulapiyumal6344
    @manulapiyumal6344 2 ปีที่แล้ว +1

    Hodai

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว +1

    ඔබතුමා ටපුලුවන්නමිමැනුවල් පැට්ටල් වාහනයක්ඩුයිවින් කරන විහිදියකියා දෙන්නපෙපර් එකට නවනිති මොනවාදකියලා දෙනවානම් පිංගමිපහ හැමොම ,මෙතුමාගේටෙනින් වෙන්න අනිවාර්යිපාස්දැනුම අතිවිසිස්ටයි

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 2 ปีที่แล้ว

    Watinawa sir

  • @zaidonline
    @zaidonline 2 ปีที่แล้ว +1

    Hill Street eke kohomada drive karanna ,kohomada string wheel eka control karanne kiyala video ekak Danna

  • @SajeewiNisansala
    @SajeewiNisansala หลายเดือนก่อน

    Godak pin

  • @shashinimantha8438
    @shashinimantha8438 2 หลายเดือนก่อน

  • @Eranjithwasantha7865
    @Eranjithwasantha7865 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamindabokalawelagedara5057
    @chamindabokalawelagedara5057 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-xx5fw2nj7p
    @user-xx5fw2nj7p 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @lakruwa2121
    @lakruwa2121 2 ปีที่แล้ว +2

    අයියා ත්‍රී වීලර් එකක බයික් එකක පැට්‍රල් බ්ලොක් කියන්නෙ මොකක්ද ඒක කරන්නෙ කොහොමද කියල විඩියොවක් කරන්න

  • @jayalathanjujayalath3061
    @jayalathanjujayalath3061 2 ปีที่แล้ว

    Attama නියම ta kiyala danawa

  • @akashkavinga7924
    @akashkavinga7924 ปีที่แล้ว

    තැන්ක්ස් සර්

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +1

    පෙට්‍රල් වාහනයක් ගැනත් කියලා දෙන්න plzzzz

  • @nadunisuwanna102
    @nadunisuwanna102 ปีที่แล้ว

    🥰❤️

  • @vihangasathsara6028
    @vihangasathsara6028 2 ปีที่แล้ว +3

    Goda dawasakin🥰😍

  • @namalpriyadarshana1232
    @namalpriyadarshana1232 9 หลายเดือนก่อน

    👍👍👍👍

  • @indicaqatar8774
    @indicaqatar8774 2 ปีที่แล้ว +1

    Aiyemata kiyadenna puluwanda manual eka idiriyata yaddi clutch eka paganagaman asletar eka paguwata idiriyata yanna puluwanda

  • @yasindusithijaravishan
    @yasindusithijaravishan 2 ปีที่แล้ว

    sir api yanne 5 giyar ekenam hadissiyewat break kraddi 2 danna onnam 4 3 dalada 2ta danna ona nattn n karala enmama dekata danna puluwanda

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 2 วันที่ผ่านมา

    Godak da danagaththa

  • @yownsamagikuruppu5304
    @yownsamagikuruppu5304 4 หลายเดือนก่อน

    Kiyana dewal Hari eath cemarawa kriyakarama wetha hariyata yomu karanne ne..

  • @udaravimarshana2526
    @udaravimarshana2526 2 ปีที่แล้ว +3

    Clutch eka release karaddi wahane gassenne ai sir ..

  • @dushanpavithra4217
    @dushanpavithra4217 2 ปีที่แล้ว

    Sir traffic ekakadi wahane නිව්‍ටල් eke thiyan hitiyoth awlak wenoda traffic eka iwara wenakal 🙂

  • @testkeylog5117
    @testkeylog5117 2 ปีที่แล้ว

    License එක නැති වුණොත් කොහොමද ආයේ license එක ගන්නේ?
    නැති වුණ එක expire වුණානම් කොහොමද ආයෙත් license ගන්නේ?

  • @Simplydrawing...y
    @Simplydrawing...y 16 วันที่ผ่านมา

    2024

  • @shehanprageeth3615
    @shehanprageeth3615 2 ปีที่แล้ว

    Niyami sir🪅🧸

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 4 หลายเดือนก่อน

    Obathuma laga nane apata.hodama hoda kenek..api giya learbes eke godak aya fail wenawa..

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +4

    සර් මම ඉන්නේ දිවුලපිටියේ 🍼 මම ජිවිතේට bike එකක් 3වීල් එකක් කාර් එකක් පැදලා නෑ වැන් ඒකත් පැදලා නෑ වයස 19යි 🙂🙂මගේ බාප්පා සැහැල්ලු වාහන වලට ලයිසන් අරන් දෙන්නම් කිව්වා මම රිය පාසල් දවස් 3ක්‌ ගියා වැන් එක කියලා දුන්නා bike එකයි වීල් එකයි පැදලා නෑ මොකද කරන්නේ ඔයා හොදට කියලා දෙනවා ඔයාගේ පාසල් එන්න ආසයි හැබැයි දුර වැඩියි 😰😰😰😰😥😥😥😥🍾🍾🥛🥛මම මොකද කරන්නේ 🍼🍼🍼 වීල් පදින්න බැ නේ 😥😥😥

    • @sashiii8492
      @sashiii8492 2 ปีที่แล้ว +3

      Ithin lagama thiyena lernas ekta ymn kiyla denwa bn lernas eken uba nasa 2 k withra purudu unoth ubt easy elawanna puluwn math oya okkma lernas eken igena gatthe dn awuk naa mata elawanna puluwn unanduwen krpn karaganna puluwn aniw ❤️

    • @SITHUM346
      @SITHUM346 2 ปีที่แล้ว +3

      @@sashiii8492 හරි අයියා 🙂🙂 🍼🍼🍼💕💕🙂🙂

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +4

      0779603056cl

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว

    හොදයි

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +1

    ලර්නස් එකෙ වත් මේ තරම් දැනුමක් ලැබුනේ නැ

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +18

    බොහොම ස්තූතියි.... 800CC වගේ Manual Petrol වාහනයක් කන්දක ඇවිල්ලා අතුරු පාරකින් ප්‍රධාන පාරකට දාගන්නකොට Cluth එක හැසිරවිය යුතු ආකාරය පොඩ්ඩක් කියලා දෙන්න. Clutch Balence එකේ Slipping the cluth අවස්ථාවේ ඕනම කන්දක් හැසිරවිය හැකිද?

    • @pamodmadushan8293
      @pamodmadushan8293 2 ปีที่แล้ว

      කන්දෙ angle එක අනුව වෙනස් වෙනවා

    • @chamodhansaka6233
      @chamodhansaka6233 ปีที่แล้ว

      එපා සිලිප් වෙනවා cluch plete

  • @wasantha-br3cb
    @wasantha-br3cb 11 หลายเดือนก่อน

    හතර වන ගියර් එක බාවිතා කරන් නැද්ද ?

  • @pasindutharuka3717
    @pasindutharuka3717 3 ชั่วโมงที่ผ่านมา

    sir, trafic ekee nawaththala niting point awasthaawe iinnakota clutch eka gewenne nadda?

    • @pasindutharuka3717
      @pasindutharuka3717 3 ชั่วโมงที่ผ่านมา

      thawa prashnayak. clutch eka biting point ekata genella eeta passe 75% pramaanen accelator eka dena eka petrol waahana walai deesel waahana walai dekema ekama widihada, thawa hill starts waladith meeka mehemamada?

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว +1

    mata husband car 1k genat dunna.. et bayai driving karanna.purudu wenna.sirge video balanawa.

  • @kavinduprabuddha9576
    @kavinduprabuddha9576 ปีที่แล้ว +2

    License අරන් සතියයි...ඒත් තාම කාර් එක පාරෙ තනියම අරන් යන්න බයයි .... solution එකක් නැද්ද 😢

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว

      රියදුරු පුහුණුව නිසි ආකාරෙන් ලැබිලා නැ

    • @Leo98110
      @Leo98110 ปีที่แล้ว

      ​@@praveen4340කොහොමත් ලංකාවේ 99% ලර්නර්ස් වලින් නිසි ආකාරයෙන් පුහුණුවක් ලැබෙන්නේ නෑ.😌

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว

      @@Leo98110 එක නම් ඇත්ත ඔයි අපිම තමා Experience එක හදාගන්න ඔනෙ driving කරලා