Australia Student Visa | 3 Major Changes 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @naterhyme7969
    @naterhyme7969 8 หลายเดือนก่อน +2

    අයියේ.... මට මේකට උත්තරයක් දෙන්න... කෙයා ගිවර් කෙනෙක් විදියට ඔය රටේ ආයතන වලට apply කරලා ජොබ් offer එකක් අරගත්තොත් ( එයාලම විසා ස්පොන්සර් කරන) අපිට IELTS නැතුව එන්න විදියක් නැද්ද? PR ගන්නකොට මන් ඔහේ ඉදන් exam කරන්න පුලුවන් නේද) එහෙම එන්න විදියක් ඇත්තෙම නැද්ද? ඉමිග්‍රේශන් එකෙන් කේස් එකක් දානවද IELTS නෑ කියලා...... අනේ මේකට උත්තරයක් දෙන්න.... තවදුරටත් ලංකාවේ ඉන්න බෑ....

  • @KK-ps8dv
    @KK-ps8dv 7 หลายเดือนก่อน +1

    මේ video එකට අඩාල නැතිවුණට sorry. අපට කියන්න තාමත් Visit ගිහිල්ල 482 හරහා ජොබ් එකක් හොයාගෙන නවතින්නා පුළුවන්ඳ කියල.

  • @beauty_girl6064
    @beauty_girl6064 7 หลายเดือนก่อน

    අද තමයි channel ek dekke sub kr ayye...... mt prashnayk tiynw english mediam dgree ekk tibboth අයිලෙට්ස් exam ek rnn oned

  • @ubhayanuwankumara
    @ubhayanuwankumara 7 หลายเดือนก่อน

    නර්ස් කෙනෙකුට ඕස්ට්‍රේලියා ඇවිත් සෙට්ල් තියෙන පහසුම (හරිම ) ක්‍රමවේදය පැහැදිලි කරන්න පුළුවන් ද

  • @rythem7981
    @rythem7981 7 หลายเดือนก่อน +1

    Ausi වල දැන් course change කරන්න බැරිද

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda 8 หลายเดือนก่อน +6

    + ඇන්ඩ් - දෙකම තියෙනවා වගේ. හැබැයි මේකත් drama එකේ කෑල්ලක්ම වගේ. අවුරුද්දක් යන්න කලින් ආයේ වෙනස් වෙයිද නීතී

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +3

      ඔව් ලබන අවුරුද්දේ ඡන්දෙ නේ

  • @yoahanmilinda
    @yoahanmilinda 7 หลายเดือนก่อน

    aiye ස්පොන්සර් ලෙටර් එකක් දෙන්න කෙනෙක් ඉන්නවා කොහොමද ඒ ගැන video එකක් කරන්නකෝ ප්ලීස්

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 7 หลายเดือนก่อน +2

    Valuable vedio. Yaka...you look very smart today. Good luck ❤

  • @J.Pmilinda
    @J.Pmilinda 7 หลายเดือนก่อน

    There are a few people that I am close to, they would like to visit me and they will even give me a letter to tell me a little about it if I am going back to Sri Lanka.

  • @woowwooowandamazing4073
    @woowwooowandamazing4073 6 หลายเดือนก่อน

    Aiye visit visa ekakin avilla, student visa ekakata convert karaganna thama puluwanda? Pls reply karanna. Aussie wala nayo innawa.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +3

    මේකත් යකාගෙ කතා චැනල් එකේ යන්න ඕන කතාවක්නෙ යකො... 😮😅

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +3

      පජාතයි ද? 🤣🤣🤪

  • @suranjinilmini9360
    @suranjinilmini9360 8 หลายเดือนก่อน

    Yakage vedio man hamadama balanawa.
    Puluwannam property and real estate gana vedio ekak karanna .
    Ohe ekata thiyena demand eka kohomada kiuala.
    Mokada management karapu ayata issrahata karanna pulwan pathway ekak nisa

  • @MalindiJayasekara
    @MalindiJayasekara 8 หลายเดือนก่อน

    Ayye oyage vedio niyamai ane mata kiyannako work visa ena kenage spouse ge document monawada kiyala pls ayye reply karanna

  • @arunathenuwara2269
    @arunathenuwara2269 8 หลายเดือนก่อน +1

    Mama IELTS KARE 2023 JULY
    Mama 2024 july intake yanna inne.may apply karanne.mata nawatha IELTS karanna wenawada.please advise

  • @dulshaumani526
    @dulshaumani526 7 หลายเดือนก่อน

    Nursing vlta enne khmda kyl video ekk krnnkoo9

  • @kalpadeshapriya4545
    @kalpadeshapriya4545 8 หลายเดือนก่อน

    Mr.Yaka,Do know why DHA slow to
    Issue 189 visa grant these days?I’m waiting for granting.
    If any possible reason you could obtain please let me know.

  • @SalaniAbeysinghe
    @SalaniAbeysinghe 7 หลายเดือนก่อน

    Aiye student dependant visa eka genath poddak video ekak krannako..aluthin awa rules ekka dependant visa walata balapemak unada kiyala..

  • @sachindujoel6532
    @sachindujoel6532 8 หลายเดือนก่อน

    Ethakota apita student visa avilla settle venna barida 🤕

  • @geraltofrivia1577
    @geraltofrivia1577 8 หลายเดือนก่อน +4

    I did my IELTS exam in 2023 April, do i have to do that again to apply for februrary intake 2025?

  • @lasanthaAnthone
    @lasanthaAnthone 8 หลายเดือนก่อน +3

    Hello sir, now I’m in Australia on visit visa can I apply student visa without IELTS

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      Did you watch the video?

  • @samanwijekoon2436
    @samanwijekoon2436 8 หลายเดือนก่อน

    Singapoer wala tourisem and hotel menegment degree karpu denta master karna kenek job ekak ka thwa monwda oni sudusukm boy kenekuta

  • @saromaliga5937
    @saromaliga5937 8 หลายเดือนก่อน

    Minimum 6 is good. Academic can be achieved. English is very important to live in Australia.

    • @trendofclick2161
      @trendofclick2161 7 หลายเดือนก่อน

      minimum mean each. band 6 or overall 6 ??

    • @saromaliga5937
      @saromaliga5937 7 หลายเดือนก่อน

      @@trendofclick2161 either way. Definitely overall but they usually specify. To become a lawyer overall 7.5 but writing 8 other bands each must be 7 and overall 7.5 should be achieved.

  • @kamlorubz2020
    @kamlorubz2020 8 หลายเดือนก่อน

    Hi brother, I keep watching your videos. Superb.
    Any updates on 491 visa grants.

  • @gawwa865
    @gawwa865 7 หลายเดือนก่อน

    Aiye mn visa dmme feb 16 .ethkot aluth updates apita valid na neda?

  • @Ranil-m3w
    @Ranil-m3w 8 หลายเดือนก่อน +1

    hi , man pte kare 2023 june < man uni link dip ekak kara ,me july intake yanna inne 2nd year ekata, apitath pte valid wenne 1 year da ?

    • @ThusharaPotential
      @ThusharaPotential 6 หลายเดือนก่อน

      PTE test eka 2 years Valid. NCHS eke Dip eka kara nm Swinburne eke PTE thama illanne na, La trobe ekatath puluwan.

  • @ChandraRuwanpathirana-i1b
    @ChandraRuwanpathirana-i1b 8 หลายเดือนก่อน +2

    Aiye bachelor ekkt single student kenek apply krnwnn ielts minimum keeyk oned each band

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      විඩීයෝ එක බැලුවේ නැද්ද

    • @ThusharaPotential
      @ThusharaPotential 6 หลายเดือนก่อน

      Mokakda apply krnna yana Bachelor eka?

  • @niharauyanahewa6420
    @niharauyanahewa6420 8 หลายเดือนก่อน +1

    Aiye november intake eka risky da student visa apply krnna?

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      මොකද එහෙම කියන්නෙ

  • @chamodsam5537
    @chamodsam5537 8 หลายเดือนก่อน +1

    After these changes, can we change our university?

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      Bit strict nowadays.. better to consult a migration lawyer (well experienced)

  • @sbHerat
    @sbHerat 8 หลายเดือนก่อน

    Visa refuse unata passe karanna tiyana option monada😢

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      In some cases , you can appeal via a lawyer

  • @dilhanshashika1125
    @dilhanshashika1125 8 หลายเดือนก่อน +1

    Dependent visa walatath meka effect wenwada

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      No

    • @dilhanshashika1125
      @dilhanshashika1125 8 หลายเดือนก่อน

      Aiya me dupathe inna agents la okkoma kynw business ekata one year monthly income ekak onilu ..student ge ek dependentath effect wenwalu...

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 8 หลายเดือนก่อน +11

    යකාට ගිය immigration laws 😢 ඉංදියාවෙ ළමයිංට වෙන නීතියක්, අනික් රටවල් වලට තව නීතියක් 😢 හරිම අසාධාරණයි.. ඉන්දියා diplomats ල තමංගෙ රට වෙනුවෙන් immigrationනීති සම්පාදකයන් සමඟ negotiate කරලා ගොඩදාගන්නවා (MATES visa) අපේ රටේ කොපමණ quality ළමයි ඉන්නවාද, ඇයි ලංකාවේ diplomats ලට බැරි එහෙම negotiate කරන්න බැරි...?😢

    • @wasanthamudiyanselage8089
      @wasanthamudiyanselage8089 8 หลายเดือนก่อน +2

      Exactly yes

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නැහැ.. අපේ රටේ කට්ටියට වෙන වැඩ තියෙනවා. ඕස්ට්‍රේලියාව චීනය එක්ක අවුල් වුණු වෙලාවේ ඉන්දියාව ලස්සනට කටුව ගැහුවා... අන්න ජාතික දේශපාලනය..
      th-cam.com/video/hEBuf3SZoj4/w-d-xo.htmlsi=nBjXXC0EgxN99qth

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 8 หลายเดือนก่อน +2

      @@Yakagewada ලංකාවේ ආයතන මඟින් කරන්න ඕනෑ සමාජ කර්තව්‍යයන් (තම තමංගේ වෘත්තීය තුල නියැලෙන ගමන්ම) දැන් කරන්නෙ TH-cam අවකාශය තුළ ඉන්න "යකා" වගේ කොල්ලො කෙල්ලො, ජවිපෙ නොවේ මොන ලබ්බ ආවත් ලංකාව ගොඩගන්න බෑ වත්මන් 'බුද්ධි අපනයන ආර්ථිකය' තේරුම් ගන්න බැරි පාලකයින් බිහිවන තුරු... ලංකාවේ දේශපාලූවෙක් රටකට ගියොත් යන්නේ හිඟා කන්න...කොන්ද කෙළින් තියාගෙන රටේ "ඇති" දෙයින් ගොඩයන යාන්ත්‍රනයක් කතාකරන්න දන්නේ නැහැ.... ඕස්ට්‍රේලියානුවන් (වෘතීය ක්ෂේත්‍රයේ) හොඳින්ම දන්නවා ඉංදියානු ශ්‍රමිකයන් සහ ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් අතර ඇති කැපී පෙනෙන වෙනස ඇයි එකෙන් ප්‍රයෝජනයක් නොගන්නේ..🥲

    • @breezze4553
      @breezze4553 7 หลายเดือนก่อน

      India people have brain to do everything in low cost .. Smart people.. our people always obey to everything, if it is struggles in inside of srilanka also..

  • @Shenuu-yu1iu
    @Shenuu-yu1iu 8 หลายเดือนก่อน

    Uk da hoda ausi da hoda ? Pr gann lesi koi rateda diyunu wnn lesi koi rateda

  • @slgaming4117
    @slgaming4117 8 หลายเดือนก่อน +1

    35 year case eka tawama nadda ?

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +1

      ජුනි වලින් පස්සේ කියලා කියන්නේ

  • @kavishkamalshaka
    @kavishkamalshaka 8 หลายเดือนก่อน +2

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @thanujakalpani8890
    @thanujakalpani8890 8 หลายเดือนก่อน +2

    👍👍

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chanakasandaruwan6454
    @chanakasandaruwan6454 8 หลายเดือนก่อน +1

    Aiye Nursing Support Worker walata sponsorship denna ne kiyanawa. Recruitment karanne nedda dan? Mm okkoma qualifications hadagana inne. 😢😢😢

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +1

      Qualifications ගත්තේ ඕස්ට්‍රේලියාවෙන් ද

    • @chanakasandaruwan6454
      @chanakasandaruwan6454 8 หลายเดือนก่อน

      @@Yakagewada Ne aiye. Mama Nursing Graduate knek. J'pura uni eken gaththe degree eka. Skills assessment, IELTS okkoma hari.

  • @Thehan.Samuel
    @Thehan.Samuel 8 หลายเดือนก่อน +3

    1st view

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️❤️❤️🔥👍🏻

  • @pramithkumara9799
    @pramithkumara9799 8 หลายเดือนก่อน +1

    😮 මහ කැතයි නෙ🤔

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน +1

      කුජීතයි ද?😁

  • @Smart-ASMR24
    @Smart-ASMR24 8 หลายเดือนก่อน +1

    Dependent visa ekata mokada wela thinne aiye.

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      අමාරුයි නේද

    • @Smart-ASMR24
      @Smart-ASMR24 8 หลายเดือนก่อน +2

      Dependent visa Eka gana video ekak karannako aiye puluwan nm.

  • @Don.712
    @Don.712 8 หลายเดือนก่อน

    🫢🥲

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 8 หลายเดือนก่อน

    ❤❤❤