Australia Student Visa | A to Z | Reject නොවෙන්න දාමු | Adelaide | Melbourne | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Australia Student Visa | A to Z | Reject නොවෙන්න දාමු | Adelaide | Melbourne | Sinhala
    Australia PR
    • Australia PR | VISA | ...
    student visa subclass 500
    immi.homeaffai...
    Genuine Temporary Entrant
    immi.homeaffai...
    CRICOS
    cricos.educati...
    සල්ලි පෙන්නන ක්‍රම කෙටියෙන්
    • Student visa වලට සල්ලි...
    Yakage Podcasts
    youtube -
    / @yakagekatha
    Spotyfy
    open.spotify.c...
    Like our FB Page
    / yakagewada
    Follow us on Inastagram
    / yakagewada
    Join this channel to get access to perks:
    www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Sri_Lankans_in_Australia #Lnakan_Adelaide
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #Lankan_in_Melbourne #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

ความคิดเห็น • 456

  • @dk_x.095
    @dk_x.095 10 หลายเดือนก่อน +4

    Aluth video ekak damuda student visa gena. Dn situation eka😊

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +3

    Thnx.. 😍😍😍 hoy hoy hitpu ekk mi 😍😍😍😃😃 ❤👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +41

    කොහොමද කොහොමද මම ඉල්ලපු විදියෙ video එකක් thank you යකා අයියේ ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @MadhuraJayashanka
    @MadhuraJayashanka 3 ปีที่แล้ว +6

    Your Videos are much Valuable brother 💚💚

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @prav.12
    @prav.12 ปีที่แล้ว +2

    aiya show money eka pennana vidhiha dannako
    agentla innavada api venuvata show money pennana?

  • @actArena
    @actArena 3 ปีที่แล้ว +2

    ayye oyage katu serius eka okkoma baluva katu neme oya dan ohe monada karanne ohe oya nagitapu vidiha thama danaganna one
    asama channel ekak
    mata aluth balaporoththuvak deepu chaneel ekk
    jaya veva

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
      ඉතුරු කටු දෙක දාන්නම්

  • @avinduliyanage6431
    @avinduliyanage6431 3 ปีที่แล้ว +1

    Thankq යකා broo ගොඩක් දේවල් දැනුවත් වුනා ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @SACHIN-qo8zd
    @SACHIN-qo8zd 3 ปีที่แล้ว +3

    Ko yaka aiye katu next video eka, goda giya widiha, job eka gana eka 😌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඉක්මනින් දාමු

  • @dhanushkawanigasekara8532
    @dhanushkawanigasekara8532 3 ปีที่แล้ว +1

    Thank you ayya. Attatama danne nati godak dewal igenagatta. Katu video series eke ilaga episode eka enakan balan innawa😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @vimalive7796
    @vimalive7796 3 ปีที่แล้ว +2

    Meka nm godakma watina vedio ekak yaka ayye 🙌thank u very much ♥
    Teaching gana kiyala vedio ekak danna puluwannam watinawa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @Sajin1111
    @Sajin1111 4 หลายเดือนก่อน +1

    ඇත්ත ඇති සැටියෙන් කියන සුපිරි ම channel eka....jayaweewaa yaka bro..❤

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน

      Thank you so much brother ❤️❤️❤️

  • @songhub7560
    @songhub7560 3 ปีที่แล้ว +2

    Niyamai 🔥❤️

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 ปีที่แล้ว +1

    Aiye age 16 ta අඩු දරුවන්ව ඕස්ට්‍රලියවෙ schooling visa ගන්න පුලුවන් නේද?මවට හෝ පියාට ලැබෙන විසා එක ගැන සහ ඉස්කෝලෙන් ලිපියක් ගෙන්ව ගන්න යන වියදම,සුදුසු ප්‍රාන්ත මොනවද ගැන විස්තර ටිකක් දාන්න.ගොඩක් වැදගත් දෙයක් වෙයි.ස්තුතියි 🙏❤

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +6

    ඉතින් හොදයි හොදයි 😎 විඩියෝ සෙට් එක මරු කාපු කට්ටේ විඩියෝ ටිකත් ඉක්මනට දාන්න 😍👌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ඉක්මනින් දාමු බ්‍රෝ ❤️🙏👍

  • @graphicstudios4098
    @graphicstudios4098 3 ปีที่แล้ว +3

    වීසා හම්බෙලත් borders වහල හින්දා Australia යන්න බැරුව වේලි වේලි ඉන්න මන් වගේ අය තවත් සිටීද? හෙන වේදනයි

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 ปีที่แล้ว +1

      ඔබ නං පුදුම අවාසනාවන්ත අයෙක්.බය වෙන්න එපා බඩු ෂුවර් මගේ සුබපැතුම් පිරිනමනවා.මගේ යළුවෙකුගෙ නෑදෑ කෙනෙකුට ඔය පුරස්නේ.

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +4

    හොදයි හොදයි 🤗🇨🇦⚓️එන්න බලන් ඉන්නෙ

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +6

    Hallow itin komada komada/Highly appreciate brother for your presentation and trying to help Srilankans to migrate to Aus:

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @sumedhasandaruvan82
    @sumedhasandaruvan82 ปีที่แล้ว +1

    thank you.yaka aiya

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 ปีที่แล้ว +2

    අයියේ australia වල one year study කරලා post study work visa ගන්න පුලුවන්ද? මම කරන higher diploma එක australia වල bachelor degree එකක පළවෙනි අවුරුදු 2 ට සමාන වෙනවා.මම ඊට පස්සේ final year එක විතරයි කරන්න එන්න ඕන.

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      Mokakda oyage course 1. Koheda karanne. Ane math e wage 1k hoyanawa

  • @sukusjourney9133
    @sukusjourney9133 2 ปีที่แล้ว +2

    මම දැනට civil engineering field eke ඉනේ .draftman ,engineering සම්බන්ධව work experience tyne . Mata civil engineering or architecture bsc ekk karnna puluwan weid? Field eke wenas වීමක් නැති නිසා ප්‍රශ්නයක් වෙන් නැති වෙයි නේද?

  • @ruxg1459
    @ruxg1459 3 ปีที่แล้ว +5

    kohomada kohomada ithinn....niwadu dawase udema awa neh...jaya wewa!!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @harshanidissabandara
    @harshanidissabandara 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අයියා, ගොඩක් වටින වීඩියෝ එකක්, ගොඩක් දේවල් දැනගත්තා.... ❤️☺️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @Cric12745
    @Cric12745 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්, keep it up අයියා❤️

  • @SthilakarathnaThilakarat-uz8ct
    @SthilakarathnaThilakarat-uz8ct 3 หลายเดือนก่อน

    A/L කරල japan tech එකට ගන්න කල් යනවා.. 2020A/L කරල 2022 tech, එකට ගියේ.. ඒත් 2021 බැජ් එකක් නෑ කොරොනා ආපු නිසා එතකොට 20. 22 year gap එක බලනවද?😢

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 3 ปีที่แล้ว +2

    Thank you for your advice 🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

    • @thesathmusicnotes2351
      @thesathmusicnotes2351 3 ปีที่แล้ว +1

      @@Yakagewada will send this to my SL relative who seeks information

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @manojjayawardena1065
    @manojjayawardena1065 3 ปีที่แล้ว +1

    Thanks bro..

  • @yonalvlog6100
    @yonalvlog6100 3 ปีที่แล้ว +3

    මම කොරියාවෙ වැඩ කරන්නේ.. මට Australia visit visa ඇවිත් ඒක student visa එකකට convert කර ගන්න පුලුවන්ද? මට වයස 37,,

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Puluwan habayi same process

    • @yenu6604
      @yenu6604 2 ปีที่แล้ว +1

      Koriyava Hoda nadda kohomada

  • @yohanperera619
    @yohanperera619 2 ปีที่แล้ว +1

    Thank you very much ❤️👍

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 3 ปีที่แล้ว +8

    වටින වීඩියෝ එකක්.IDP එක ගැන කිවුවට ගොඩක් ස්තුතියි ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @wenurathanuja7680
    @wenurathanuja7680 2 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද ❤️

  • @DrBrain
    @DrBrain 2 ปีที่แล้ว +2

    මට ඔනි දේ පලවෙනි විනාඩි 8 න්ම හම්බුන ඒත් විඩ්‍යෝ එක එවරවෙනකන් බලුව මාර සැටිස් 🥺❤️❤️🥰

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @sltechworld5234
    @sltechworld5234 3 ปีที่แล้ว +1

    Superb 👌👌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว +1

    මල්ලි මට mgmt degree තියනවා.මාස්ටර් එකක් තියනවා.දැනට රජයේ සේවකයෙක්.මටඑනවානම්
    කොහොමද?

  • @vajirasalinda6220
    @vajirasalinda6220 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි කිරීමක්.. 👋

  • @nimeshaudeshini3268
    @nimeshaudeshini3268 3 ปีที่แล้ว +1

    Thank you 🙏🏻

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක්🤙. නියමයි යකා Aiye😎✌️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @suharthanishodranasinghe1778
    @suharthanishodranasinghe1778 3 ปีที่แล้ว +3

    අය්යෙ ඕස්ට්‍රේලියාවෙ student කෙනෙක්ට work කරන පුළුවන් limit එකක් තියෙනවාද ?(limit එකක් තියෙනවනම් සතියට hours කියද?)

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් සති දෙකකට පැය 40යි
      UNI vacation කාලෙට full time පුළුවන්

    • @suharthanishodranasinghe1778
      @suharthanishodranasinghe1778 3 ปีที่แล้ว +2

      Thanks අය්යෙ

  • @shehanarsakularathna2755
    @shehanarsakularathna2755 3 ปีที่แล้ว +3

    Ah ithin kohomada kohomada 😄
    Pastry and bakery field eke ayata video ekak karannko aiya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Ok බ්‍රෝ

  • @balor8335
    @balor8335 2 ปีที่แล้ว +1

    අයියෙ Ausi වලට Student visa ගන්න යන Full cost එකටම ලංකාවෙන් Loan එකක් ගන්න පුලුවන්ද 🙄

  • @mahindajayasinghe3474
    @mahindajayasinghe3474 3 ปีที่แล้ว +4

    Be careful these days, its very strict now, some have been deported within last few days. Not only Sri lankans, other nationalities too.

  • @shenashdilshanka653
    @shenashdilshanka653 3 ปีที่แล้ว +2

    අයියෙ ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න එන්න කලින් ලංකාවේ ඉදන් PR danna puluwanda

  • @kusl5985
    @kusl5985 2 ปีที่แล้ว +2

    ALs iwara wela gap ek nathi wenna IElTS karama awlak nadd, nathm wena course ekk krnna oned gap eka nathi wenna 🙂?

  • @chanikalakshani9693
    @chanikalakshani9693 ปีที่แล้ว +1

    අයියා elections කෙනෙක් විදියට australia වලට එන්න පුළුවන් විදිය පොඩ්ඩක් කියලා දෙන්නකො අවුරුදු 10 දුම්රිය දෙපාර්තමේන්තුවේ election කෙනෙක් විදියට ඉන්නවා කොහොමද කර ගන්නෙ

  • @hirunisamarasinghe3380
    @hirunisamarasinghe3380 2 ปีที่แล้ว +6

    Your videos are great. Keep it up. Please do a video about finding part time jobs and accommodation in adelaide 😊😊

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

    • @Deepak-yd3zm
      @Deepak-yd3zm 2 ปีที่แล้ว

      @@Yakagewada Hello
      Very hard to find work in Australia
      The rent very high
      Hard to survive in Melbourne

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Depends on skills and personality

    • @pinkyshello3092
      @pinkyshello3092 ปีที่แล้ว

      Acbt.hodaida

  • @tharindusiriwardene
    @tharindusiriwardene 3 ปีที่แล้ว +2

    අයියේ, ලංකාවේ ඉදන් swinburne වල IT dip එක කරලා තියෙන්නේ, PTE 65 අරගෙන Nursing වලට දැම්මොත් මොනවා වේවිද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      හොදම දේ ඔයාගේ field එකෙන් ගිහින් course එක මාරු කරන්න

  • @avinduliyanage6431
    @avinduliyanage6431 3 ปีที่แล้ว +1

    Australia වල PR ගන්න පුළුවන් Courses list එක බලාගන්නෙ කොහොමද

  • @nishantharanasinghe584
    @nishantharanasinghe584 3 ปีที่แล้ว +4

    australia wala one week wala hours kiyak part time job karanna puluwanda?

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb අයියා good job thank you budusaranai

  • @dineshikaruwanmali.8383
    @dineshikaruwanmali.8383 2 ปีที่แล้ว +1

    Great explanation.....I complete HNDA, CA 1st level,and I working now medical officer of health dep. as development officer .I'm 29 yrs. How to apply aus...

  • @kumudikajayasekara4227
    @kumudikajayasekara4227 2 ปีที่แล้ว +3

    Great explanation.....thank you👍👍

  • @user-mn2ms1xf2j
    @user-mn2ms1xf2j 2 ปีที่แล้ว +1

    Masters walata Wife issella yawala spouse ta passe visa apply karanna puluwanda?
    Puluwannam Kochchara kalekinda puluwan wenne?

  • @senuradananjaya1689
    @senuradananjaya1689 6 หลายเดือนก่อน

    Al results blnawad .Al feal nm mond krnn puluwan students visa danna

  • @yasithmadushanka4289
    @yasithmadushanka4289 3 ปีที่แล้ว +3

    Aiye viedo karanawada ඔයා උදෑසන කාලය ගෙවන්න කොහොමද කියලා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ විදිහේ වීඩියෝ එකකුත් කරන්නන්
      මේකත් බලන්න
      th-cam.com/video/aGGAPj_oroM/w-d-xo.html

  • @peach_93_SL
    @peach_93_SL ปีที่แล้ว +1

    Thank you. නොදන්න ගොඩක් දේවල් දැන අද දැන ගත්තා 🙏

  • @dinithi6516
    @dinithi6516 2 ปีที่แล้ว +2

    Such a valuable vedio thank you so much God bless you

  • @tharushifernando4593
    @tharushifernando4593 ปีที่แล้ว +2

    Degree ekak thibbath ielts aniwaryaida

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      බොහෝ විට

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +2

    Telegram group eke link ek ආයෙත් දාන්නකො

    • @shehan2668
      @shehan2668 3 ปีที่แล้ว +1

      Owow bn

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      t.me/joinchat/2YfVCvp986Q4NGM1

    • @thathsara7021
      @thathsara7021 3 ปีที่แล้ว +2

      @@Yakagewada thank

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 ปีที่แล้ว +1

    අයියේ australia වල one year study කරලා post study work visa ගන්න පුලුවන්ද? මම කරන higher diploma එක australia වල bachelor degree එකක පළවෙනි අවුරුදු 2 ට සමාන වෙනවා.මම ඊට පස්සේ final year එක විතරයි කරන්න එන්න ඕන.

    • @Yakagewada
      @Yakagewada  10 หลายเดือนก่อน

      Need 2 years

  • @rithikaranmeth3350
    @rithikaranmeth3350 3 ปีที่แล้ว +1

    Australia Nursing Student ගැන විස්තරයක් කරන්න පුළුවන් ද? කොච්චර වියදමක් යනවා ද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකකුත් කරන්න ඉන්නේ..
      මේකත් බලන්න
      th-cam.com/video/lBmUbt4j69U/w-d-xo.html

  • @praneethcharuka.
    @praneethcharuka. 3 ปีที่แล้ว +2

    අයියේ...ලංකාවේ Teach කරන ගමන් මගේ wife Private Campus ekein පිලිගත්ත Bachler එකක් කරනවා දැනට...ඒක තව අවුරුදු 2කින් ඉවර කරලා අපි එද්දි අපිට 28යි.. ඒක අවුලක් නැද්ද? (Teaching කරන්නේ..Digre එක‍ත් Teaching)

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මෙහෙ එන්නේ masters වලටද

    • @praneethcharuka.
      @praneethcharuka. 3 ปีที่แล้ว

      @@Yakagewada ow aiye BA krla enna oheta master?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @chanukaravishan1370
    @chanukaravishan1370 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ thank you bro!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . ඔබතුමාට

  • @Hasithaleo
    @Hasithaleo 3 ปีที่แล้ว +1

    අයියේ account වලට master වලට ඇවිත් මාස 6න් පස්සේ motor machine වලට මාරු වෙන්න පුලුවන්ද? ඒක pr එක ගන්න history එකට බලපානවද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Masters awoith diploma walata maru wenna baha kiyala thamayi kiyanne.. visa ekata balapanawa kiyala

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 ปีที่แล้ว

    අයියේ Top Up degree එකක් කරලා තියනවනම් Australia වල Master එකක් කරන්න එන්න පුලුවන්ද

  • @nadeesewwandi9812
    @nadeesewwandi9812 3 ปีที่แล้ว +2

    Maritime logistics field aka gana video akak karanwada aiye.

  • @snowwarriors7110
    @snowwarriors7110 3 ปีที่แล้ว +4

    මම AL වලින් පස්සේ australia එන්න හිතන් ඉන්නේ,මගේ නැන්දා australia ඉන්න හින්දා මට එන්න ලේසි වෙයි ද?,AL වලට අමතරව ලන්කාවේන් කරලා එන්න ඔන EXAM මොනවද?🤔

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      පොඩ්ඩක් IDP එකෙන් අහන්න ඔයාට තියෙන options

    • @snowwarriors7110
      @snowwarriors7110 3 ปีที่แล้ว +1

      OK thanks 😊

  • @judeasanka9761
    @judeasanka9761 3 ปีที่แล้ว +2

    Thank you for your valuable information to further minds. How can we apply before the o/L results issue, it will take nearly 3 months

  • @gihanwijesinghe9966
    @gihanwijesinghe9966 3 ปีที่แล้ว +4

    Nihathamani kollek.. adarei💛💛💛

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @doomanirmal4726
    @doomanirmal4726 3 ปีที่แล้ว +1

    student visa ඇවිත් loan එකක් අරගෙන fees ගෙවනන් පුලුවන්ද අයියේ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      එහෙම බැහැනේ. ලංකාවෙන් තමයි ගන්න වෙන්නේ. හැබැයි financial broker කෙනෙක් අදුනන වානම් shape එකක් දාගන්න පුළුවන්

  • @darshihettiarachchi1002
    @darshihettiarachchi1002 2 ปีที่แล้ว +2

    Top up degree accept karanawada

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Final qualification එක මොකක්ද

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 ปีที่แล้ว

    අයියේ Top Up degree එකක් කරලා තියනවනම් Australia වල Master එකක් කරන්න එන්න පුලුවන්ද

  • @bambarawananiroshini2108
    @bambarawananiroshini2108 3 ปีที่แล้ว +1

    👍👍

  • @liza6070
    @liza6070 2 ปีที่แล้ว +2

    Aiya It ignagnna ena girl kenekta aduma aud 20000k part time jobs karala hoyagnna puluwanda eka semester ekkta including living expenses

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      th-cam.com/video/t3GJuDeg4IQ/w-d-xo.html

    • @liza6070
      @liza6070 2 ปีที่แล้ว

      @@Yakagewada thank you aiye ❤️

    • @lifewithpets4388
      @lifewithpets4388 2 ปีที่แล้ว +2

      @@liza6070 kent institute eke bachelor of information and technology course eka awurudu 3tama $52000 ynne.math ekata enne,😊😇

    • @liza6070
      @liza6070 2 ปีที่แล้ว

      @@lifewithpets4388 e institute eka piligtta ekkda ausi wala and lankawe godk students eke IT study krnwda?

  • @hasithakeshara5375
    @hasithakeshara5375 3 ปีที่แล้ว +2

    Student visa eke iddin 485 visa ekata yanne nathuwa 190 hari 491 ta hari aply karanna puluwanda? Oya kale atharathura student visa eka iwara unoth monada wenne..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔව් ඒක තමයි වෙන්න ඕනේ..
      සමහර වෙලාවට points මදි වුණොත් තමයි

  • @pasantharuka5798
    @pasantharuka5798 2 ปีที่แล้ว +1

    එහෙන්ම් ලංකාවේ උන් වද්දගන්න එකක්ම නෑ

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +1

    අයියේ අපි ඩොකුමන්ට්ස් ලෑස්ති කරගන්නෙ කොහොමද.මට ඇහුනා ඔක්කොම ඩොකුමන්ට්ස් english වලට convert කරන්න ඕනි කියල

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Student visa ද

    • @aravindadesilva3446
      @aravindadesilva3446 3 ปีที่แล้ว

      ඔව් අයියේ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඔව් ඉංග්‍රීසියෙන් තමයි තියෙන්න ඕනේ

  • @sriyaherath9001
    @sriyaherath9001 ปีที่แล้ว +1

    Thanks putha oyage video walata

  • @subhahapangama9063
    @subhahapangama9063 2 ปีที่แล้ว +1

    Ayye,student visa ekakin Australia giya kenekta eyage cousin kenekwa eheta ganna puluwan vidihak nadda.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Visit නම් පුළුවන්

  • @SLGossipSL
    @SLGossipSL 3 ปีที่แล้ว +2

    Balanna Kalinam Comment kala. :D aiyage video tika mara helpful apita

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @upekshapriyashan7403
    @upekshapriyashan7403 ปีที่แล้ว

    අය්යේ සල්ලි පෙන්නන කෙනෙක්ගෙන් සල්ලි පෙන්නුවොත් අව්ලක් වෙය්ද

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 3 ปีที่แล้ว +3

    Machan this content is already in your podcast😁😁 what happened to your next episode about KATTA🤔🤔

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Coming soon brother ❤️❤️❤️

  • @kalananethmina1431
    @kalananethmina1431 3 ปีที่แล้ว +2

    Patta පැහැදිලී ❤️❤️ යකා අයියේ. nursing walata bacherlor ekakata awma placement yawanne vacation kaleda aiye . Dannawanam poddak kiyanna

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      එහෙමම කියලා නැහැ.. එක එක්කෙනාට එක එක විදිහට ලැබෙන්නේ... හැමෝම අහනවා ඕක.. කව්ද ඕක කිව්වේ?

    • @kalananethmina1431
      @kalananethmina1431 3 ปีที่แล้ว

      lanakn in melbourne chanel eke interview ekata apu ekkenk
      Apita ona nam vacation walata nathuwa daganna puluwanda aiye uni eken

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      එකේ වැඩිහරියක් කියන්නෙම බොරු බයිලා කතා තමයි 🤣🤣

    • @kalananethmina1431
      @kalananethmina1431 3 ปีที่แล้ว

      @@Yakagewada ammo 😂

  • @aselmanjith1109
    @aselmanjith1109 3 ปีที่แล้ว +5

    Koo bn next katu eka?

  • @pethumjeewantha9890
    @pethumjeewantha9890 3 ปีที่แล้ว +3

    Student course scholarship genath ekk karamu? Ekai student visa athara sambande, pr ekth ekk eka sambanda wena widiya wage.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍

  • @dhanukadayan2245
    @dhanukadayan2245 11 หลายเดือนก่อน

    Ane visa refuse una.. Tingo agency eken apply kare. Southerncross ekata tingo eken dapu hamogema visa refuse una.. Mn dn mokakda karanna one.. Plzz help

  • @Babycat54321
    @Babycat54321 6 หลายเดือนก่อน

    රිජෙක්ට් උනොත් අය වීසා එක දාන්න බැරිද

  • @dilinijayalath5531
    @dilinijayalath5531 2 ปีที่แล้ว +1

    Hoda agency ekk recommend karanna puluwan da..

  • @mohamedrifkey1826
    @mohamedrifkey1826 2 ปีที่แล้ว +1

    Sir my father is retired now and we use our savings and interest for day to day expenditure and my parents has show money around 100000 AUD which is more than enough for my total studies in australia (54000 AUD total cost ) Will my parents current unemployment will be a issue ?

    • @slnerd3709
      @slnerd3709 2 ปีที่แล้ว

      No if you have cash and proof why u hesitate

  • @sahansankalpa2331
    @sahansankalpa2331 ปีที่แล้ว +1

    Your videos are great & we learnn so many things thank you so much.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      You are most welcome ❤️🙏

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 3 ปีที่แล้ว +1

    ඔබගේ උපදෙසක් මට කියන්න මට උපාධි නැත.නමුත් මට ඔසී වලට ඒ මට පුළුවන්.අනිත් එක යුරෝපයේ පුරවැසිභාවය ඇත. පැමිණියාට පසු රැකියාවක් කරන්න පුළුවන් ද.PR එක ගත හැකි ද.උපදෙසක් පතමි.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      යුරෝපයේ පුරවැසිභාවය හේතුවෙන් ලේසියෙන් ඕස්ට්‍රේලියාවට ඇතුල් වෙන්න රැකියා සොයා ගන්න පුළුවන් වෙයි. PR දානවනම් ඉතින් එකම process එක තමයි හැමෝටම

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 3 ปีที่แล้ว

      ඔබට තව දුරටත් ජලයෙන් ජය ගැනීමට අපෙන් සුභ පැතුම් උප දෙශට බොහෝ ඉස්තූති.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @vevosrilankan7977
    @vevosrilankan7977 3 ปีที่แล้ว +1

    Aiye ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර් වෙන්න ඉගෙනගෙන උපාධිය අරගෙන එහෙ රැකියාව කරලා අවුරුදු 5ක් විතර ඉට පස්සෙ ඕස්ට්‍රේලියාවෙන් ගිහිල්ලා ඩොක්ටර් රැකියාව ලංකාවේ දී ගන්න පුළුවන් ද අයියා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒක අහන්න ලංකාවේ වෙයිද්‍ය සභාවෙන්. මොකද ලෝකෙන් උසස්ම වයිද්‍ය සේවය තියෙනවා කියලා ලංකාව ඇතුළේ විතරක් කියවනවනේ 🤣

    • @vevosrilankan7977
      @vevosrilankan7977 3 ปีที่แล้ว

      එහෙ උපාධිය අරගෙන එහෙ රැකියාව කරන්න පුළුවන් ද

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      පුළුවන්

    • @tharindunadeesha674
      @tharindunadeesha674 3 ปีที่แล้ว

      ලංකාවේ exam එකක් තියෙනවා පිට medi. Digree සදහා එක සමත් විය යුතු ය.

  • @knowledgee-learning4202
    @knowledgee-learning4202 2 ปีที่แล้ว

    Thank you aiya watina video ekk godak dewal gana අවබෝධයක් ආවා මට

  • @sarasidissanayake6060
    @sarasidissanayake6060 9 หลายเดือนก่อน

    Sir , ekaparak student visa refuse wechcha kenek aye try krla visa grant karagatta example thiynwada

  • @nerangajayasundara453
    @nerangajayasundara453 3 ปีที่แล้ว +2

    Thank you so much ayya,very important

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @lakshithamadushan3324
    @lakshithamadushan3324 2 ปีที่แล้ว +1

    Aiya oyage video harima hodai

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +3

    Niyami ayiya ❤️

  • @harshasuranjith5910
    @harshasuranjith5910 2 ปีที่แล้ว +1

    Superb. Thanks a lot

  • @tharindudilha7302
    @tharindudilha7302 3 ปีที่แล้ว

    Yaka aiye.Man registerd pharmacist Dip.mata Enna puluwan pathway eka kohomada.nurshing apply karanna puluwanda.government 4 years experience.leave gannath puluwan.

  • @yasithpradeepa6852
    @yasithpradeepa6852 2 ปีที่แล้ว +1

    මෙ විඩියො එක අද බැලුවෙ අයියෙ thank you ගොඩක් දෙවල් කියලා දුන්නා.අයියෙ depends ලා එනවනම් එ අයටත් IELTS ඕනිද?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නැහැ ඕන නැහැ බ්‍රෝ

    • @yasithpradeepa6852
      @yasithpradeepa6852 2 ปีที่แล้ว +1

      @@Yakagewada Thank you ayye

  • @kavishaishadi1737
    @kavishaishadi1737 ปีที่แล้ว

    Yaka aiye SOP sample ekak ganna puluvnda recently success vuna kenek ge accounting masters ekata enna