බුද්ධ මතු කරගැනීමට වැඩිය යුතු මග (2018 ඔතෝබර් මස කරන ලද ධර්ම සාකච්ඡාවකි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2023
  • පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
    පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
    සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
    එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
    ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
    මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
    දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527

ความคิดเห็น • 31

  • @indikajayasinghe212
    @indikajayasinghe212 3 หลายเดือนก่อน +1

    මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sahanjayamal-jc2ct
    @sahanjayamal-jc2ct 9 หลายเดือนก่อน +4

    ⁣ගොඩක් සතුටුයි ...comments දැක්කම,හිතුවෙ නැහැ You Tube එකෙන් අහන්න පුඑවන් වෙයි කියල.අවුරැදු 5කට පස්සෙ....අපට මෙවැනි දේශනා අහන්න සලස්වන ස්වාමින්වහන්සේට..නිදුක් නි⁣ෙරා්ගි සුවයද...උතුම් නිවන් පුර්නයද වෙිවා.....
    මා හට,,,සැනසිම..ලබාදීමට ධර්මය දේශනා කල උතුම් ස්වාමින්වහන්සේට .....මාගේ නමස්කාරය වෙිවා ...එදා මාගේ සිත දැක ...දේශනා කල ධර්මය සත්‍යක්මයි....ආශ්චර්යයි....එය එසේම සිදුවෙමින් පවති....උතුම් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ....

  • @muthubandara8702
    @muthubandara8702 9 หลายเดือนก่อน +1

    උත්තම නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🎉🎉🎉❤❤❤

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 9 หลายเดือนก่อน +10

    ඉතාම වටිනා දුර්ලභ දෙශනා පින් ඇත්තෝ නුවනින් දකිත්වා 🙏🙏🙏

  • @monasharandeni3232
    @monasharandeni3232 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 , අර්ථවත් දේශනා වක් .බොහොම පිං ස්වාමීන් වහන්ස මේවා අන්තර් ජාලය ට දානවාට.🙏🙏🙏

  • @chandanikodithuwakku2487
    @chandanikodithuwakku2487 9 หลายเดือนก่อน +1

    මෙම උතුම් වූ ධර්ම කරුණු ඇසීමට සලස්වන සියලූම දෙනා ට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේ වා❤❤❤

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 6 หลายเดือนก่อน

    🙏🙏🙏❄️❄️❄️

  • @kumudugeethika6211
    @kumudugeethika6211 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @prema2669
    @prema2669 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @sue9552
    @sue9552 9 หลายเดือนก่อน

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @preethigunathilake6146
    @preethigunathilake6146 9 หลายเดือนก่อน +2

    🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 9 หลายเดือนก่อน

    Mahaa durlaba deesanawak 🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 9 หลายเดือนก่อน +1

    🙏🏵️🙏🏵️🙏

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilaranjani9935
    @sunilaranjani9935 9 หลายเดือนก่อน

    udu sitha saha yati sitha dharma deshanawa denna Theruwansaranai

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandikawasantha11
    @chandikawasantha11 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-fl4eh1mj3l
    @user-fl4eh1mj3l 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Frogdriver
    @Frogdriver 9 หลายเดือนก่อน

    🌺🌸🙏🌺🌸🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏