වර්තමාන මොහොතින් නිදහස් වීම 01 කොටස (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2023
  • පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
    පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
    සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
    එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
    ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
    මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.
    දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527

ความคิดเห็น • 36

  • @monasharandeni3232
    @monasharandeni3232 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු , පිරිනිවනනට වැඩ් අපේ අරන දම්ම ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර ය වෙවා 🙏🌷🙏🌷🙏 🌷

  • @user-vo9dt7fr9b
    @user-vo9dt7fr9b 26 วันที่ผ่านมา

    සාදු,,සාදු,,සාදු ,,සාදු ........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaKumari-mw2pq
    @NiroshaKumari-mw2pq 29 วันที่ผ่านมา

    Sadu,sadu,oba,wahanse,dassanawa,saththyak.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 9 หลายเดือนก่อน +1

    මනරම් දේශනාව, මනරම් පාරමිතාව. මනරම් සජහිදියාව, මනරම් නික්ම යාම. නිදුකානන්..

  • @padminiperera6177
    @padminiperera6177 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @rukshankumarakumara1192
    @rukshankumarakumara1192 4 หลายเดือนก่อน +1

    මෙන්න සද්ඩර්මය

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @monasharandeni3232
    @monasharandeni3232 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 .🌷🌷🌷

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 9 หลายเดือนก่อน +1

    සාදු!සාදු!සාදු!

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sue9552
    @sue9552 9 หลายเดือนก่อน

    සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @faithwithlight7784
    @faithwithlight7784 7 หลายเดือนก่อน

    Sadhu sadhu

  • @srimadeepani2321
    @srimadeepani2321 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @ravindraamarasinghe2415
    @ravindraamarasinghe2415 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @charlottebandara9672
    @charlottebandara9672 7 หลายเดือนก่อน

    ලොකුSwaminvahanseta mage නමස්කාර ya වේවා .obawa hanse පිරිනිවන් pama මංගල karanaeake.අපිට eya දුකක් බව hithnava .mayammata දැක ගැනීමට බැරිවුණා .😂

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 9 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 9 หลายเดือนก่อน

    🙏🙏🙏🧚🧚🧚

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 9 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 9 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🙏🌻

  • @chandikawasantha11
    @chandikawasantha11 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @prema2669
    @prema2669 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nq6fl8ul6k
    @user-nq6fl8ul6k 7 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-nq6fl8ul6k
    @user-nq6fl8ul6k 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhanilokuwithana4602
    @gimhanilokuwithana4602 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @poornimaharshani7393
    @poornimaharshani7393 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madugamage2293
    @madugamage2293 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 8 หลายเดือนก่อน

    🙏🙏🙏